කිරි අම්මාවරු සහා අසෝක රජු | Kiri ammawaru and king Ashoka | The New History 09 - 01

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 33

  • @dileepdinendra6544
    @dileepdinendra6544 День тому +3

    Sir, this "Yonaka desha" mentioned by King Ashoka is not Macedonia, but Bactria. which is modern day northern parts of Pakistan and Afghanistan. During Alexander the great the Macedonian empire reached to the banks of river Sindhu. And when Alexander died, his genarals divided the empire and Bactria (Afaghanistan) became an independant greek state. And during King Ashokas time Bhuddhism spread to Bactria and it became an important bhuddist kingdom same like Sri Lanka.

  • @ALNiroshan
    @ALNiroshan День тому +2

    කිරි අම්මාවරු විවිධ යුගයන්හි වෙනස් වන්දනාවක්❤පසුව එයද මැදට විවිද මිත්‍යාදෘෂ්ඨිය ආඳගත්තා😂sir ඔතන ඔයා පටලවන්😢

  • @shashediri544
    @shashediri544 День тому +1

    මම බවුද්ද පොත් ප්‍රකෂකයෝන්ගේ පංච මහා වාද පොත කියවල තීනවා . ඒකෙ තීන්නේ බවුද්දයෝ එක්ක වාදෙට ආවේ කතෝලික අය නෙමෙය් . ඇන්ග්ලිකන් රෙපරමාදු ක්‍රිස්තියානි අය .

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r День тому +1

    Today what india is doing the same thing as Asoka. Soft power encroachment. Please speak about how Asokas soft power strategy

  • @PraZanext
    @PraZanext День тому

    ❤❤❤❤

  • @newtonra4337
    @newtonra4337 День тому

    ❤❤❤❤❤🎉✌️

  • @UdithaMDissanayaka
    @UdithaMDissanayaka 23 години тому

    පැරණි ගොවි කෙම් ක්‍රම ගැන වැඩසටහනක් කරන්නකො 😢

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg День тому

    🙏🙏🙏

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 День тому

    ❤️

  • @AloysiusHettiarachchi-h7o
    @AloysiusHettiarachchi-h7o День тому

    Seleucus Nicator supposed to have handed over the territory under him to Chandraguptha together with his daughter (Helena) when he had a call of duty in Egypt. Not that chandragupta fought and conquered parts of Afganistan. BTW, where did Chandraguptha and his grandson Asoka spent their last days?. In South India (Karanataka). All these info are at your fingertips via Gemini on your mobile!.

  • @DenzilRodrigo-y1t
    @DenzilRodrigo-y1t День тому

    ඇබට් කියන්නෙ ඉතාලි බසින් අබාතෙ, කියන්නෙ මඨාධිපති කියන වචනෙ,

  • @sarojinijayasinghe4986
    @sarojinijayasinghe4986 День тому +2

    අශෝක රජ්ජුරුවෝ ලංකාවේ ගස් වවලා , පාරවල් හදලා , රෝහල් හදලා දුන්නා කියලා තියෙන්නේ , ලංකාව ඒ කාලේ ඉතියෝපියාව , සෝමාලියාව වගේද තිබිලා තියෙන්නේ ?
    ඇත්තටම මේක තේරුම් ගන්න බැරි නිසයි මේ ගැන අහන්නේ.
    විජය එනකොට රෙදි වියපු , 700 ක් පමණ පිරිසකට කන්න උයන්න පුලුවන් තරම් විශාල භාජන තිබුන මිනිස්සු හිටපු රටකට අමුතුවෙන් සුබසාධන කරන්න දෙයක් තියෙනවද ?
    මට නම් හිතෙන්නේ අද වගේම තමා එදත්.
    යුද්ධයෙන් අනාථ වුනා කියන අයට ගෙවල් හදලා දීලා , සුවසැරිය දීලා , රටේ පාලකයන් අල්ලාගෙන හෝ රවටා ගෙන අපේ රට යටත් කරගන්න දගලනවා වගේ එදත් වෙන්න අත්තේ ඕකමයි කියලා.
    චානක්‍යගේ පොතේ තියෙන්නෙත් ඕකමලුනේ. යුද්ධයෙන් යටත් කර ගන්න බැරි රටවල් මායමෙන් යටත් කර ගන්න කියලා.
    බුදු දහමේ මුවාවෙන් අපේ රට පාලනය කරන්න ගත්තු උත්සාහයක් වගේ මට තේරෙන්නේ.
    ඔබතුමාලා වගේ මම ඉතිහාසය විශාරදයෙක් නෙමේ.
    ඒත් මට එහෙම හිතෙනවා.
    මම වැරදි නම් කරුණාකර නිවැරැදි කරන්න.
    තවත් කරුණක් ඔබතුමාගෙන් දැනගන්න තියනවා , දේවානම් පිය ' කියන නම උපාධි නාමයක් විදියටයි මම අහලා තියෙන්නේ.
    තිස්ස රජතුමාගෙන් පසුව අපේ රටේ රජකළ සමහර රජවරු ඒ උපාධි නාමය භාවිතා කර තිබෙනවාලු.
    නමුත් අශෝක රජුගෙන් පසු වෙන කිසිදු ඉන්දියානු රජෙකු එම නාමය භාවිතා කර නොමැති බව කියනවා.
    මේ කරුණ ඇත්තක්ද ? ඒක ඇත්තක් නම් ඊට හේතුව වශයෙන් ඔබතුමා දකින්නේ මොකක්ද ?
    මේ ප්‍රශ්න අසන්නේ නොදන්නා දෙයක් දැන ගැනීම පිනිස පමණයි.
    ( බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා පිලිගන්න කට්ටියේ කෙනෙක් නෙමේ මම. )

    • @shashediri544
      @shashediri544 День тому +3

      දැන් ඉන්දියාවේ තාගෝර් තුමා ලංකාවට ශ්‍රීපාලි විශ්ව විද්‍යාලේ දුන්නේ අපි ඉන්දියාවට වඩා දුප්පත් හින්දද ? ප්‍රංශය විසින් ඇමෙරිකාවට Statue of Liberty දුන්නේ ඇමෙරිකාව දුප්පත් හින්දද ? ලංකාවේ බාතිකාබය රජු රොමේ ක්ලෝඩියස් සීසර්ට මුතු මැණික් පුරවල නැවක් දුන්නේ රෝමේ දුප්පත් හින්දද ? ඒකට කියන්නේ රටවල් සහ ජාතීන් අතර අන්නොන්න්ය සබදතා කියල .

    • @dhammikajayawardane8989
      @dhammikajayawardane8989 День тому

      Is this thambapani or thramba pani

    • @sarojinijayasinghe4986
      @sarojinijayasinghe4986 День тому

      @@shashediri544 අන්‍යෝන්‍ය සබඳතාවක් බව මමත් දන්නවා. ඒත් ඉන්දියාවට ඊට එහා ගිය බලාපොරොත්තු තියෙනවා වගේ මට හිතෙන නිසයි , මම සෝමදේව සර්ගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ.

    • @angelonugara3125
      @angelonugara3125 День тому

      @@dhammikajayawardane8989 Manshera Rocks..(tam)bapani Shahbagazgarhi Rocks....tambapamni

    • @sarojinijayasinghe4986
      @sarojinijayasinghe4986 23 години тому

      @@shashediri544 ඔබතුමාට මම දුන්‍ පිලිතුර ඇඩ්මින්‍තුමා මකලා දාලද පේන්‍න නැත්‍තේ ?

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t День тому

    Shakthi kiyana wachanaya enne shiva birida parvathi ekka. Shiva shvashakthi kiyanne ekai.

  • @RavinduDinujaya-o5w
    @RavinduDinujaya-o5w День тому

    Mahabharat කතාව ඇත්තද

  • @ranjanvitharana8426
    @ranjanvitharana8426 21 годину тому

    දැන් මේ කෙනෙක් පොතක් ලියූ පමණින් ඒ පොතේ තියෙන ඒව නිවැරිදි ද කියල පිලිගන්න පුළුවන්ද...? එහෙම හොයල බලල ද මේ පොතක් ගැන කියල මත ප්‍රකාශ කරන්නේ...?
    මොකද මම මෙහෙම අහන්නේ මේ දිනවල ලංකාවේ මරු වැඩක් වෙනව.. අරුණ කියල පත්තරයක් තියෙනව.. ඒ පත්තරය මෙහෙයවන්නේ දේශපාලණ නායකයෙක් යාන්තම් පාර්ලිමේන්තුවට පැනගත්...ණාගය කීවම කවුරුත් දන්නව... ඉතින් මේ පත්තරේ ලියන බොරු අනෙක් දවසේ උදේ එයාගේම tv නාලිකාවයි, කුඩු කියල tv නාලිකාවක් තියෙනව ඒකයි. .පත්තරේ විස්තරේ කියන එකේ අරුණ පත්තරේ මෙහෙම කියනව කියල කෑ ගහ ගහ තව අතින් පයින් දාල කියවනව....බැලුවම පට්ට පල් බොරු....
    ඉතින් මේ මහාචාර්ය තුමාත් ඒ මට්ටමට වැටිල ද...? අර පත්තරේ බොරු නම් දැන දැන සංවිධානාත්මකව කරන්නේ.... මහාචාර්ය තුමාගේ පදනම මොකක්ද...? වැරදිලාද... නැත්නම් සංවිධානාත්මකව කරන බොරුව සමාජ ගත කිරීමේ බොරුවට හවුල් වෙලා ද....? කරැණා කරල මහාචාර්ය තුමා පැහැදිලි කරන්න...මේ මෙකෙ ණයට කහින විදිහෙ අයගෙන් නොවෙයි මේ අහන්නේ....මට අන් අය කරුණා කරල පිලිතුරු...අපහස වචන ලියන්න එපා....මම ඒ අයව දකින්නේ කටු කන බල්ලන් ලෙසය...අපට කිසිදු ගනුදෙනුවක් ඒ අය සමග නොමැත....

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 День тому

    මණ්ඩුක බවනෙ කටුමාරිස් මහත්තයෝ. ඇයි ඔයා ඔහොම බොරු කියන්නේ😂😂😂

    • @angelonugara3125
      @angelonugara3125 День тому

      ජම්බූන්ට කේන්තී ගිහිල්ලා වගේ🤣😂. ජන්බූදීප වචනය අපී හෙල භාෂාවෙන් ලිව්වේ දඹදිව කියලා ඒ ට්‍රාන්ස්ලේට් වචනය අරගෙන ඉන්දියාවේ ඹ අකුර නැහැ වගේ මෝඩ කතා කියන පොරනේ මේ. 😂😂🤣

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 День тому

      @angelonugara3125 ඇන්ජලෝ නුගාරා😅😅😅

    • @angelonugara3125
      @angelonugara3125 День тому

      @@hashilasudaraka9115 ට්‍රාන්ස්ලේට් වචනයේ අකූරූ වලින් බුද්ධ දේශය සෙවීමේ ජම්බූ බෞද්ධ න්‍යාය. නම් වලින් පේන බැලීම😂😂😂

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 День тому

      @@angelonugara3125 උඹේ මොළේ පොඩී කියලා මෙතන පෙන්නන්න එපා. ජන්බුද් කියන්නේ ඉපදීම දඹ කියන්නේ දඹ. අනික උඹට තියෙන අයිතිය මොකක්ද ඇන්ජලෝ නුගාරා "අපි හෙළ භාෂාවෙන් ලිව්වා කියන්න? සාතන්ගෙ එකා😅😅😅

    • @hashilasudaraka9115
      @hashilasudaraka9115 День тому

      @@angelonugara3125 උඹේ මොලේ පොඩී කියලා මෙතන පෙන්නන්න හදන්න එපා. ජන්බුද් කියන්නේ ඉපදීම දඹ කියන්නේ දඹ. අනික උඹට තියෙන අයිතිය මොකක්ද ඇන්ජලෝ නුගාරා "අපි හෙළ භාෂාවෙන් ලිව්වා කියන්න? සාතන්ගෙ එකා😅😅😅