කුරුල්ලන්ගල අත්භූත සිතුවම්වල රහස සොයා නිව්ස්ෆස්ට් ගිය දුෂ්කර ගමන.. | News1st Explorers

Поділитися
Вставка
  • Опубліковано 9 гру 2024

КОМЕНТАРІ • 280

  • @samanthanayanajith3840
    @samanthanayanajith3840 3 роки тому +80

    ගයාන් සඳකැලුම් මහත්තයා අවුරුද්දකට ඉස්සර කුරුල්ලන් ගල මාධ්‍යයෙ පෙන්නුවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ කියන පබය කනවෙලා ඉන්නෙ දැන් වත් ගිහින් හොයල බලපියවු එතුමා හොයාගත්ත ගොඩක් දේවල් තියෙනවා සිරස මේ වැඩේ දිගටම කරගෙන යන්න බුදු සරණයි

    • @sirassira7232
      @sirassira7232 3 роки тому

      Ow danvath pala sirasata ස්තුති

    • @jinendarisaram1838
      @jinendarisaram1838 5 місяців тому

      Oyalata.essella API Gayan surgaen aththa denagaththa oyala ass wahansa mechchara kal hitiy

    • @jinendarisaram1838
      @jinendarisaram1838 5 місяців тому

      Pura vidyawa oyalage DeWal walata wada API hemadama dannawa

  • @hemah6906
    @hemah6906 3 роки тому +94

    ඔබලාගේ ගවේශනය තුලින් රටක් දැනුවත් කරාට ඔබ සියලු දෙනාටම ස්තුතියි මම කූවේට් හී සිට

  • @praneethsandeepa6097
    @praneethsandeepa6097 3 роки тому +27

    මෙන්න හොයනවනම් news 1 ජයෙන් ජය

  • @さくら2021
    @さくら2021 3 роки тому +43

    කුරුල්ලා පේන්නේ 4: 46 ට. 😁 මං වගේ ඌවම බලන්න ආපු අය වෙනුවෙන්.😁

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 роки тому +39

    අපේ ලංකාවේ ඉතිහාසය කොච්චර ඇතටකට යනවද හිතා ගන්නත් බැහැ හොයලා ඉවර කරන්නත් බැහැ එතරමට දිගුයි

  • @countryofhelios9767
    @countryofhelios9767 3 роки тому +57

    මන් මෙතනට ගියා. ඉතාම අනතුරුදායක ගමනක්.

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 2 роки тому +4

    ගොඩක් වටිනවා.දැකල නැති කොච්චර දේවල් තියනවද අපෙ රටේ.ඒත් අදටත් ලංකාවෙ තිබුන වැදගත්ම යුගය රාවණ යුගය මේ පොලොවෙ වැලලිලා ගිහින්.

  • @hsradiance2681
    @hsradiance2681 3 роки тому +34

    ලන්කාවේ සන්ස්කෘතිය රැක ගනිමු 👍👍☝☝🙏🙏🙏🙏🙏❤

  • @production4833
    @production4833 3 роки тому +2

    මේක අපේ ගම. ඇත්තටම අත්භුත දේවල් අදටත් තියෙනවා.. මේක ගිහින්ම බලන්න.

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 3 роки тому +1

    බොහොම ස්තූතියි අනාවරණයට

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 роки тому +4

    ගයාන් සර් තමයි මුලු රටටම මේ ගැන හෙලිකලේ.තව රිටිගල තියන නටඹුන් උන බුද්ධ ප්‍රතිමාවක් ගැනත් සර් කිව්වා.ඒක ගැනත් පුලුවන්නම් අපිට හොයලා මේ වගේ වීඩියෝ එකක් කරන්න.

  • @සිව්හෙළයා-ද5ඵ
    @සිව්හෙළයා-ද5ඵ 3 роки тому +64

    ඕක මුලින්ම පෙන්නුවේ ගයාන් සදකැලුම් මහත්තයා❤️🙏

    • @dilukshan132
      @dilukshan132 3 роки тому +1

      👍👍👍👍

    • @sriyaniperera2829
      @sriyaniperera2829 3 роки тому +2

      ඔය ජාතිය කුරුලු මිනිහෙක් වගෙ එක්කෙනෙක් රාවණාගේ කාලයෙත් ඉදල තියෙනව සමහරවිට ඕව හොයාගත්තොත් සැගවුනු රාවණ ඉතිහාසය ගොඩඑන්න පුලුවන්

    • @k.n6067
      @k.n6067 Рік тому

      සහතික ඇත්ත ..පුරා විද්‍යා ආයතනය මෙතන පරීක්ශන කරන් නැහැ ...2500 එහා නිසා සහ රාවනා ඉතිහාසයට බය නිසා .

    • @BEATBOX24h
      @BEATBOX24h 7 місяців тому

      Gayan aiya oka gena honda video ekak karala tiyenawa. Oke inna kuruluminisage chitre ijipthuwe kauthugareth tiyenawa.

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 3 роки тому +9

    ඉතිහාසය ගවේෂණය කිරීම සදහා සිරස වැනි මාධ්‍යක් ඉදිරිපත් වීම සතුටට කරුණක්....
    අපේ අතීතය වැලලීමට නොදී ආරක්ෂා කර ගනිමු. එසේම එම අතීත සටහන් කුමක් අරමුණුකර සිදුකල ඒවාද යන්න පිලිබද නිවරදි තොරතුරු ගවේෂණය කර වැලලී යන අතීතයට පණ දෙන්න ඔබලාට ශක්තිය ධෛර්ය ලැබේවා...

  • @dominikwilka8597
    @dominikwilka8597 3 роки тому +63

    ගයාන් සදකැලුම් තමයි මේක මුලින්ම හොයාගත්තෙ

    • @usansew782
      @usansew782 3 роки тому +1

      uu Thadi nai arina dial ekk

    • @isurusampath8756
      @isurusampath8756 3 роки тому

      @@usansew782 එහෙනං උබ අැත්ත හොයාගත්තද බං😂

    • @Nima_Walker
      @Nima_Walker 2 роки тому

      හොයාගත්තෙ නෑ පෙන්නුවා විතරයි

  • @maalimaali6292
    @maalimaali6292 3 роки тому +2

    ඇත්තටම බොහොම වටිනවා.
    මෙවන් දේවල් තව බොහෝ ඇතැයි කියා හිතෙනව.
    ඔබතුමන්ලාට පින්සිදු වන්නට නොදුටු විශ්මිත දේවල් දැකගත්ත . බොහොම පින් නොනැවතී යන ගමනකට සුබ පතනව . තෙරුවන් සරනයි .

  • @kumarakumara4679
    @kumarakumara4679 3 роки тому +11

    බුදු සරනයි සියලුම දෙනාට

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 роки тому +3

    ස්තූතියි ඔබලාට🌹🌹🌹

  • @yasiruchamudithawijesinghe
    @yasiruchamudithawijesinghe 3 роки тому +25

    සංරක්‍ෂණයට බලධාරීන්ගේ අවධානය යොමු වේවා!

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 роки тому +3

    ස්තූතියි

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +1

    ගොඩක් ස්තුතියි ..අතීතයේ පිය සටහන් දැක ගන්න දුන්නට..

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 роки тому +15

    අනේ sadu🙏 සාදු ♥ සාදු 🙏ඔබතුමන්ලා 1 වරට අපිත් දැක බලා ගත්ත තැනක් you

    • @niroshancollage7394
      @niroshancollage7394 3 роки тому

      🙏🙏🙏

    • @Kas12322
      @Kas12322 3 роки тому +7

      ඔව්වොව් හොඳට වැඳපන් ගොනා 😂. යකෝ මේක බුදුහාමුදුරුවන් හිටපු තැනක් වත් පන්සලක් වත් බෝධියක් වත් නෙවේ. හැම එකටම සාදු කියන හරක් ඉන්න රටක්..

    • @kavindurox9924
      @kavindurox9924 3 роки тому

      😂😂😂😂

    • @dc3090
      @dc3090 3 роки тому

      @@Kas12322 අනේ ඇයි බන් මුන් මෙහෙම,පොඩි කාලෙ ත්‍රිපෝශ දීලා නැද්ද මුන්ට😹

  • @sanjeewasadaru2168
    @sanjeewasadaru2168 3 роки тому

    ස්තුතියි ඔබ සැමට

  • @rikithaandrisali6554
    @rikithaandrisali6554 3 роки тому +1

    නියමයි .කවදාවත් දැකලා නෑ.😀😀😀😀😀😀

  • @maliniitaly8860
    @maliniitaly8860 3 роки тому +2

    කොහොම ඇන්දද ඔය කන්දෙ හිතාගන්න බැ හරිම පෙහෙලිකාවක් මොනතරම් සැගවී ගිය ඉතිහාසයක් තාමත් අපි නොදන්නා දේ තියෙනවද කදු ලෙන් වල ංඔබ සැමට ස්තුතියි මෙවගෙ විස්තර දැනුවත් කලාට ජයවෙිවා

  • @luckylover1848
    @luckylover1848 3 роки тому +4

    Respect සිරස Newsfirst ❤✌️

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 роки тому +6

    හහ් හා ......කුරුලු මිනිසා නැතහොත් පිටසක්වලින් ආ කුරුලු ස්වබාවයේ ජීවීන් ගැන ලෝකයේ ඕනෑතරම් විස්තර තියෙනවා .....ඒ අය මනුස්ස ලෝකයට දැනුම ගෙනැත් දීපු අය, අපි සියල්ලෝ ඒ දැනුම නිසා ජීවත් වෙන අය......ඒ දැනුම ලබා ගත් ජන කොට්ටාශය ඒ අයට ගරුකරමින් තාම ජීවත් වෙනවා.....අද විදායාව කියලා එකක් මිනිසුන් ඔලුවේ දාගෙන ඒකෙන් ගැලවෙන්නට බැරිව ජීවත් වෙනවා....ඇත්ත හරිම අපූරුයි .....සමහරුන් කෝවිඩ් හැදිලා මැරෙනවා තවත් සමහරු කෝවිඩ් හැදිලා හොදවෙනවා සමහරුන්ට කෝවිඩ් කියලා දෙයක් ගෑවිලාවත් නෑ තවකෙනෙක් කෝවිඩ් තියෙන රෝහලට ගිහින් ඒ අය හොදකරන්න ඉල්ලනවා, මහලොකුවට හදපු එන්නත් වැඩ නෑලු ලංකාවේ හදපු දේ කුනුකූඩේ ..කෙනෙක් ට විශ්වය වැඩකරන්නේ ඒ ඒ පුද්ගලයා ට සාපේක්ශව මිස විශ්වය කියලා නිශ්චිත දෙයක් නැත...මට නම් විශ්වය අපි පොලවේ හිටගෙන බලන රාත්‍රී අහසට වඩා දෙයක් නොවේ ...ඔය කියන ලයිට් ඉයර් වගේ දේවල් සියල්ල මනුස්ස සිත පොලවේ ගුරුත්වයට හසුවෙලා හුදෙක් ඇතිවෙන සංකල්ප විතරයි ....කොටින්ම තමා වයසට, යනවා ගේ ඉස්සරහා තියෙන කොස් ගස ලොකු වෙලා ගෙඩි හැදිලා කියලා ඔයාට පේන දේත් නිකං ම සංකල්පයක් පමනයි ..ඇත්ත නොවේ.......මිනිසෙක් ට මේ අහස පොලව යට ඇත්ත සොයාගන්න කිසිවිටෙක ඉඩ දී නොමැත ....එහෙම වෙන්න නම් බුදුබන ඇසිය යුතුය...එතකොට සියල්ල තේරෙනවා ....රාවනා, හෙලවෙදකම බටහිර වෙදකම, දේශපාලන ක්‍රමය, දුප්පත් පොහොසත් බවේ රහස හා තේරුම,ගින්දර යනු කුමක්ද ,ජලය යනු කුමක්ද (ඇත්තටම ගින්දර ජීවයයි ජලය විනාශයයි....අපේ අයට මේක තේරෙන්නේ අනෙක් පැත්තට) ඉලුමිනාටි ,ෆ්‍රී මේශන් යන සියල්ල තේරුම් යනෝ.ලංකාවේ තමා ඉතාමත් දියුණු ස්ටා ගේට් එක තියෙන්නේ, ඒකෙ යන්න පුලුවන් මනස ශූන්‍ය කරපු කෙනෙක් ට විතරයි .....තවත් විවිධ වූ ස්ටා ගේට් තියෙනවා ඒවා එක්තරා මෙවලමක් විදියට හදපු දේවල් ...ඒවිදියට හදලා තියෙන්නේ ඒඅයට මනස් දියුනුව අඩු නිසා.....කෙනෙක් විශ්වය තරනය කරනවා කියන්නෙ සිතෙන්ම කරනා දෙයක්, ස්ටා ගේට් එක ඉදිරියේ බාවනාවේ ඉන්න කෙනෙක් වෙනත් ලෝකයක පහලවෙලා ඒ ලෝකෙ ක්‍රියාකාරකම් කරනවා...එතැන සිරුරු දෙකක් එකක් මෙලොව අනෙක එලොව....ගොඩක් අය මේකට පුකෙන් හිනාවේවි...ඒතමා නවීන විදායාවෙන් අපේ අයට කරපු වින්නැහිය ...ඒනිසා නේ අලුතින් ඉඩමක් අරගත්තම ගේ හදන්න කියලා ගස් කපලා ඒක හිත් පිත් නැතිව විනාශ කරන්නෙ...සියල්ල ඇති මූලික තැනක් විශ්වයේ තියෙනවා ...මනසින් ඒකට ඇතුලුවුනාම සියල්ල හොයාගන්න පුලුවන්, සියල්ල තිබීම 100% = සියල්ල නැතිවීම ,ඒ සියල්ල නැති සියල්ල තියෙන මනුස්සයා නිකං කතාවක් විතරක් කියනවා අන්තිමට හොයලා බැලුවම ඒකෙ(මේ කතාව කියන මම ) මනුස්සයෙක් ඉදලත් නෑ අහපු කෙනෙකුත් නෑ...

    • @k.n6067
      @k.n6067 Рік тому

      ඇත්ත ...ස්ටාගේට් එක නරඹන්න යන අය සහ අද්‍යාත්මික පැත්ත දැනගෙන යන අය අතර ලොකු වෙනසක් තියෙනවා ...රාවන ජාන අද තියෙන්නෙ සුලු ප්‍රමානයක් ...කොවිඩ් ආවා ගියා අපි vaccine ගැහුවෙත් නැහැ හැදුනෙත් නැහැ ...හැදෙන්නෙත් නැහැ ...

  • @with3609
    @with3609 3 роки тому +5

    Thankyou sirasa... respect ..❤️

  • @cccbsu249
    @cccbsu249 3 роки тому +3

    රටම දැනුවත් කලාට ස්ඔබසැමට ස්තුති මම ලෙබනනයේ

  • @neilkirella5158
    @neilkirella5158 3 роки тому +41

    මේ චිත්‍ර සොයා ගත්තේ ගයාන් සදකැලුම් . මෙය හෙළවංශ රූපවාහිනී වැඩ සටහනෙ එළි දැක්වූවා

    • @uzelezzmydiary
      @uzelezzmydiary 3 роки тому +1

      Link tyanawada

    • @sathyapurushothaman249
      @sathyapurushothaman249 3 роки тому

      හෙළ ජාදින් කියලා කවෘත් මෙහෙ සිතුවම් කාලේ මෙහෙ හිටියේ නැහැ ,හෙළයා කියන්නේ බරු හැදෑරීමක්

    • @nadeechathurikanagodagamag5647
      @nadeechathurikanagodagamag5647 3 роки тому +1

      මේ දවස් වල සදකැලුම් මහතා පෙන්න නැහැනේ . පහුගිය මාසයේ වීඩියෝ තිබුණත් මසයක් පුරාවටම දකින්නට ලැබුණේ නැත්තේ ඇයි 🤔🤔🤔🤔

    • @bugsbn8898
      @bugsbn8898 3 роки тому +2

      @@sathyapurushothaman249 ha ha a typical Tamil hypocrite :P "Helaya" has a very deep, long history in this country

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 3 роки тому +2

      @@sathyapurushothaman249 😂 ඔයාලා වගේ අයට 2500න් එහා ඉතිහාසයක් නැති උනාට අපිට නම් තියනවා මහා සම්මත රජුගෙ පටන් ගන්න ඉතිහාසයක්.

  • @runethdilka6078
    @runethdilka6078 3 роки тому +11

    ගයාන් සඳකැලුම් මහතා දකීවා....❤️❤️

    • @MemesKalapaya
      @MemesKalapaya 3 роки тому +1

      ගයාන් සදකැලුම් ඕක ගිය අවුරුද්දෙ ඔය ගැන වීඩියෝ දැම්ම්ඩ්

    • @k.n6067
      @k.n6067 Рік тому +1

      ගයාන් සඳකැලුම් තමයි මෙතන මුලින්ම ගවේශනය කලේ ...

  • @christianvoice8174
    @christianvoice8174 3 роки тому +6

    වම් අතේ සළකුණු විතරයි තිබුනේ,වම් අතේ ලහටු ගෑවිලා ඇති,දකුණු අතින් චිත්‍ර අදින්න ඇති..හොද වැඩක් සිරස,,සුභපැතුම..

  • @dushan1996
    @dushan1996 3 роки тому +1

    සුපිරි වැඩක්..🇱🇰

  • @dineshmohanraj3994
    @dineshmohanraj3994 3 роки тому +6

    Great job all the best

  • @hapuarachchipiyasena1176
    @hapuarachchipiyasena1176 3 роки тому +1

    ස්තුයි ඔබ සැමට

  • @Englis7825
    @Englis7825 2 роки тому

    Good program to pramote to sri lankan tourism .❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @anushalalanthi9764
    @anushalalanthi9764 3 роки тому +1

    ස්තුතියි සිරස

  • @nizmynihal4799
    @nizmynihal4799 3 роки тому +1

    👍 අති විශිෂ්ටයි

  • @antondinesh6966
    @antondinesh6966 3 роки тому +1

    Thank you all. Good job

  • @tharinduthushara2977
    @tharinduthushara2977 3 роки тому

    මරු

  • @ibbaikabbai5138
    @ibbaikabbai5138 3 роки тому

    නියමයි

  • @pw1482
    @pw1482 3 роки тому +5

    Good job. Super

  • @Sigmahub528
    @Sigmahub528 3 роки тому +1

    මේ වගේ විඩියෝ තව ඔනේ 😃

  • @indi15
    @indi15 3 роки тому +1

    තෙරුවන් සරණයි

  • @SK76ROAR
    @SK76ROAR 3 роки тому +2

    Highly appreciated ! 👊❤️👊

  • @traveler1083
    @traveler1083 3 роки тому +1

    අසිරු ගමනක් මාත් මෙතෙන්ට ගියා 2018

  • @sldssamarathunga629
    @sldssamarathunga629 3 роки тому +6

    Siyalu loka wasin denuwath kirima pilibadawa oba siyalu denatath oba ayathayatath bohoma sthuthi .
    Samarathunga.

  • @charukaheshan260
    @charukaheshan260 3 роки тому +2

    MR.Gayan Sandhakalum ❤️

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 3 роки тому +1

    Kawadawat ahala tibubnana godak stutei hamotama budusaranai

  • @neilkirella5158
    @neilkirella5158 3 роки тому

    මේ ගැන මම පොතක පළකර ඇත. මම මීට අවුරුදු හතර කට පෙර විදේශීයයකු සමග ගියා. මේ ගැන ජනාධිපති සම්මානය කට තේරුණු පොතක මා රූප සමග සටහන කර තියෙනවා .

  • @lifehunts4725
    @lifehunts4725 3 роки тому

    අද බලන්නේ මේක සිරසෙන්

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 роки тому

    අම්මෝ adventure movie එකක් බැලුව වගේ..

  • @achindajayasuriya3752
    @achindajayasuriya3752 3 роки тому

    Well done sirasa.
    Thank you.

  • @sandaruvlogs
    @sandaruvlogs 3 роки тому +2

    Gd job! Geart done! Keep it up. Sirasa! We r from kuwait!

  • @itchycam8820
    @itchycam8820 3 роки тому +1

    Great job guys

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 3 роки тому

    You all have taken a great risk to do this job. May you all are blessed with Triple Gems. How ever thanks lot.

  • @RasikaNiranjala-d7u
    @RasikaNiranjala-d7u 7 місяців тому

    Tawa hoyanna api asawen balanne❤❤❤❤

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 3 роки тому

    Bohoma hoda deyk digatama kranna

  • @ManojJinadasa
    @ManojJinadasa 3 роки тому +3

    explorable work. great . go on

  • @rayanbandara7899
    @rayanbandara7899 3 роки тому +7

    දුක්ශර බව පේනවා යනවාහනේදැක්කාම...කෝටි ප්‍රකෝටි ලාබ ලබන ආයතන නේද..
    සේවකයන්ගේ පහසුව සලසන්න.. නවීන වාහන ප්‍රවාහන පහසුකම් ලබාදෙන්න.

  • @ranieherunie8002
    @ranieherunie8002 3 роки тому

    budu sareni pqrissmn

  • @fggfgff9628
    @fggfgff9628 3 роки тому

    🤔👂 lassanai 🙏

  • @KinaraChamara
    @KinaraChamara 2 роки тому

    අම්මෝ

  • @nimalirathnayka8769
    @nimalirathnayka8769 3 роки тому +1

    Good job 👌👌👌

  • @shaggyjo6502
    @shaggyjo6502 3 роки тому

    News first ❤

  • @pethamgodawarnakulasuriya8246
    @pethamgodawarnakulasuriya8246 3 роки тому

    Good luck

  • @ceylonsapphire3163
    @ceylonsapphire3163 3 роки тому +2

    ගයාන් සදකැලුම් මහතා සමග මෙම ගමන ගියානම් තව බොහො කරුනු අසන්නට තිබුනා..

    • @k.n6067
      @k.n6067 Рік тому

      ඔහු තමයි මුලින්ම ගියේ ..

  • @r.mitstimetohike
    @r.mitstimetohike 2 роки тому

    මමත් ගියා කුරැල්ලාන්ගල

  • @MrClaudejmc
    @MrClaudejmc 3 роки тому +5

    ඉතිහාසය සොයා යා යුත්තෙ හැකිතරම් නිවැරදි දෙයක් ජණතාවට පැහදිලි කිරිමටයි එ වගකීම තෙරුම් ගත් නාලිකාවක් කරන දෙවල් විස්වාසයකින් බලාපොරොත්තු වෙමී

  • @pasindurashmika1346
    @pasindurashmika1346 3 роки тому

    Great job👍👍

  • @housestark8196
    @housestark8196 3 роки тому +4

    That bird looks like a micro raptor

  • @shehandissanayake8078
    @shehandissanayake8078 3 роки тому +6

    ඇයි වීඩීයෝ වල quality නැත්තේ ලොකු production එකක් නේද

  • @TekCroach
    @TekCroach 3 роки тому +11

    ගවේශන සංස්කෘතියක් ලංකාවේ ඇති විය යුතුයි. ඒ සදහා මෙවැනි වැඩසටහන් හා දර්ශන බොහොම ඉවහල් වෙනවා.

  • @Notatallcopyrightmusic
    @Notatallcopyrightmusic 3 роки тому +6

    මේ ඩයිනෝසර යුගයේ වුන සීන් එකක්

  • @enoshdinol251
    @enoshdinol251 Рік тому

    🔥

  • @shanakawijerathna9725
    @shanakawijerathna9725 3 роки тому +1

    Good job

  • @sadeepmaduranga7994
    @sadeepmaduranga7994 3 роки тому

    Ape ithihasaya apima valala gath jathiyak.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 3 роки тому +4

    ❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😍😍😍😍super

    • @pusphakanthi2661
      @pusphakanthi2661 3 роки тому +2

      අනේ මගේ ගමේ පන්සල බුදුසර්නින් පරිස්සමින් ඔයාලා ගිහින් එන්න

  • @nadeeshtharusha2097
    @nadeeshtharusha2097 3 роки тому

    පර්ට් 2 plz

  • @AJTbro-nk5vd
    @AJTbro-nk5vd 3 роки тому +2

    1st like

  • @ruwankumara6805
    @ruwankumara6805 3 роки тому +1

    Hamadama mewa danna balanna👍👍👍👍👍🙏🙏🙏🙏

  • @dushnalinjayakody7306
    @dushnalinjayakody7306 3 роки тому +3

    Excellent job... appreciated this discovery

    • @sanjai920
      @sanjai920 3 роки тому

      At the same time discover
      Tamil people history

    • @isurusampath8756
      @isurusampath8756 3 роки тому

      @@sanjai920 😂😂😂funny joke

    • @sanjai920
      @sanjai920 3 роки тому

      @@isurusampath8756 shinhalis=forest people🙈

  • @almansooralyami5513
    @almansooralyami5513 3 роки тому

    Apa.etehasaya.harema.sundaraei.aaadambaraei.oba.seyalu.danatama.tharuwansaranaei

  • @ammaherath6488
    @ammaherath6488 3 роки тому +3

    Wade hodai

  • @brightnessview5643
    @brightnessview5643 3 роки тому +5

    මෙික මුලින් පෙන්නුවෙන්නේ ගයාන් අයියා

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 3 роки тому

    ඒ කුරුල්ලා අමුතුයිනේ..ප්‍රාග් ඓතිහාසික කුරුල්ලෙක් වගේ මං දැක්කෙ..

  • @commerce1450
    @commerce1450 3 роки тому +2

    ඒ 🐦 ගේ.නම පත්භුත අක්ෂියා

  • @sitharaeee
    @sitharaeee 3 роки тому +11

    Raj සෝමදේව sr wage thawa kipa දෙනෙක් innawamanam me රට ට

  • @sachinigunasinghe9023
    @sachinigunasinghe9023 2 роки тому

    කුරුල්ලන් ගල මුලින්ම හොයාගත්තේ ගයාන් සදකැලුම් මහතා..

  • @shenalrayantha
    @shenalrayantha 3 роки тому +14

    ගැලපෙනම පසුබිම් සංගීතයක්😅

  • @nameless7278
    @nameless7278 3 роки тому

    Godak watinawa

  • @hsradiance2681
    @hsradiance2681 3 роки тому +2

    👍👍👍👍👍👍👍

  • @agitb9266
    @agitb9266 3 роки тому +1

    Godak vedagath pro....eka .mahansi una semata godak thanks......

  • @Harindra000
    @Harindra000 3 роки тому +4

    This should be carbon dated. This has similarity with Cueva de las Manos!

  • @shiranidammika9563
    @shiranidammika9563 3 роки тому

    👍👍

  • @wimukthihashan5
    @wimukthihashan5 3 роки тому

    අපිනොදන්න ලයිව් මතක් උනා

  • @chameeraabesinghe.6648
    @chameeraabesinghe.6648 3 роки тому +6

    ඔහ් !! කුරුල්ලා ??????

  • @d_crapper5362
    @d_crapper5362 3 роки тому +8

    මේකට රාවනා සම්බන්ද නෑ😌

    • @bassbeatshome4028
      @bassbeatshome4028 3 роки тому +1

      කොහොමද බන් කියන්නේ

    • @d_crapper5362
      @d_crapper5362 3 роки тому

      @@bassbeatshome4028 හැම දේටම ඒ මනුස්සයව අල්ලන්න එපා යකොව්😂😂

  • @helashakthiya
    @helashakthiya 3 роки тому

    මේ ලෝකේ තුල අපි නොදන්න දේවල් කොච්චර තියනවා ද නේද ???

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 3 роки тому

    මේ කත් ඉන්දියාවට හරි චිනයට හරි සන්වර්දනයකර වැඩි දියුනු කරන්න දෙන්න වහාම වියත් මග දැනුවත් කරන්න

  • @මාරයඔෆිශියල්

    Kurulla attakda😱😱