Nittavo නීට්ටැවෝ ගැන ඉන්දුනිසියාවේ වාර්තා හමුවුනා | Unlimited History Sri lanka Episode 44 - 02

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 26

  • @asankakeragala9334
    @asankakeragala9334 3 роки тому +1

    ආපහු දැම්මට ස්තූතී...

  • @gaminglksamuraiyt2491
    @gaminglksamuraiyt2491 3 роки тому +1

    Definitely this is an interesting program

  • @chathurangawanniarachchi922
    @chathurangawanniarachchi922 3 роки тому

    හොඳයි

  • @gayanwanigasekara1575
    @gayanwanigasekara1575 3 роки тому

    නිට්ටෑවන් සම්බන්ධයෙන් වැදි ජනතාවගේ මතය හෝ මතකය කුමක්ද මේ වැඩසටහන් සම්බන්ධයෙන් මා හරි උනන්දුයි. කාලේ හැටියට මෙවැනි හරවත් වැඩසටහන් සිදු කිරීම පිළිබඳව ඔබලාට ස්තුතිවන්ත වෙමි

  • @lankaamarabandu9642
    @lankaamarabandu9642 3 роки тому +3

    නුවන් පුතේ, අපිට බැරිද මේ රටක් වටිනා විද්වතාව පුරාවිද්‍යා අද්‍යක්ෂ ජනරාල් කරන්න රටේ මතයක් ගොඩනගන්න? මං දන්නවා මේ නිහතමානී මහාචාර්ය තුමා අලුයම ලූ කෙල පිඩක් මෙන් මේ අදහස ඉවත දානව කියල. එත් එතුමා තමයි එම තනතුරට නියම සුදුස්සා. අපිට යම් මතයක් ගොඩනගන්න පුළුවන් උනොත් නුවන් පුතේ, අපි අපේ ලක්‌ මවට කරන මහගු සේවයක් කරා වෙනවා නේද?පින් අයිති වෙයි රත්තරන් පුතේ, මෙම අදහස සපුරා ගන්න මුලපුරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. බුදුසරණයි.

  • @judeprasantha6373
    @judeprasantha6373 3 роки тому

    Thanks......God bless

  • @dammikawansatilake6599
    @dammikawansatilake6599 6 місяців тому

    නිට්ටෑවන් සම්හන්දව තහවුරු කරගන්න ඕන නම් මහලෙනම ගුහාවෙ කැනීමක් කරන්න...අඩුම තරමින් දතක්වත් හොයාගන්න පුලුවන් වෙය්!

  • @janithbro790
    @janithbro790 3 роки тому

    ඔබතුමන්ගේ විඩියෝ හැමදාම දාන්නකො

  • @milanabraham316
    @milanabraham316 3 роки тому

    Are there any relics,skeletons of Nittewa found in Sri Lanka?

  • @lalithwimalanath9253
    @lalithwimalanath9253 3 роки тому

    අවුරුදු 15කට වගේ කලින් කියෙව්වා ප්‍රධාන පුවත්පතක සති අග කලපෙක තනි පිටුවක් වගේ නිට්ටෑවුන් ගැන. ඒ විස්තර සර් කියපු දේ හා සමපාතයි. වෙනස් වුනේ ඒ සටහනේ තිබ්බා නිට්ටෑවුන්ට තියෙන්නේ සූකර පෙනුමැති හිසක් වග. ඒ එක්කම එකේ තිබුන මේ නිට්ටෑවුන් ඉතා දරුණු නිසා ඔවුන් දෙතුන් දෙනෙකුට තනි මනුස්සයෙක් හසු වුනත් මාරාන්තික බව. ඒ වගේම ඔවුන්ගේ මේ දරුණු ගතියත් සමඟම ඔවුන් දඩයමක් කලොත් අස්ථි කැබල්ලවත් ඉතිරි නොකරන බව. ඒ නිසා අවෂේස නැතුව ඉවරම කරලා දමන යන අර්ථයෙන් නිට්ටාවටම ඉවරයි කියන යෙදුම අවේ නිට්ටෑවුන් හරහා කියල.
    අනික ඔය වචනේ නීට්ටෑවුන් නෙවේ නිට්ටෑවුන් නේද?

  • @spaceforlife8536
    @spaceforlife8536 3 роки тому

    එහෙමනම් අනිවාර්යයෙන්ම අපේ අයියලටත් නිට්ටෑ ජාන ඇවිත් ඇති. එකනේ ගෑනියක් දකිනකොට ඉන්න බැරි ගතිය තියෙන්නේ. නිට්ටාවෝ කලා වෙගේ උස්සගෙන දුවන්න පුළුවන් නම් ඒකත් කරයි අපේ උන්. කඩිසර ගතිය වෙනුවට නම් ඇවිත් තියෙන්නේ කම්මැළි කම.

  • @CD-ho4hm
    @CD-ho4hm 3 роки тому

    Very interesting topic. I was curious about the Nittewo since their tumultuous activity that petrified some villages a few years ago in Sri Lanka. Is the Nittawa related to Urang Pendek of Indonesia??
    Or is it a Crytid like the elusive Bigfoot? Which is believed by some is a inter dimensional humanoid. Homo floresiensis or the Hobbit may have perished. But the eyewitness accounts of the Orang Pandek is rife in the jungle of Indonesia. And the likeness is quite similar to Nittawa. I’m a Sri Lankan in Australia. I’m looking forward for a intriguing response. Thank you!!

    • @dharshanadilshan4639
      @dharshanadilshan4639 3 роки тому

      Dood

    • @nashdapistolshrimp8641
      @nashdapistolshrimp8641 3 роки тому +1

      Well, Nittawa could very well be a product of someone's vivid imagination coz no archeological evidence has been discovered to prove their existence. Or they might have belonged a lesser known more primitive " human" (not cryptid) tribe.

  • @threekal2
    @threekal2 3 роки тому

    👍

  • @AuntyHippo
    @AuntyHippo 3 роки тому

    Poor Nittewa, probably trying to breed taller kids.
    Flores island also had dwarf elephants.
    Present Sri Lamkas have around 5% Veddhi, Balangoda lineage

  • @sampathsenadheera2717
    @sampathsenadheera2717 3 роки тому

    I am Sampath Senadheera from Kegalle - a school teacher by profession.
    Professor. Raj Somadeva
    and Mr Chandana
    first of all, I should salute at your attempt to "this novel and scientific telling of the history",
    Dear Sir,
    I also have heard about some information about "Nittavo" in Sri Lanka . Similarly, I got to know that there is a story of such a human-like creature called "Orang pandak" from Indonesia. the word "orang pandak" means "short man" in the language spoken in that part of Indonesia. people who lived in that part of Indonesia also has a similar story about the killing of those hobbit people. According to their folk tales, Indonesian villagers raided the cave of Those hobbits (Orang Pandek), fired and killed them in live in their cave itself.
    This folk tale also is very similar to that of the Vedda's story about their attempt to kill "Nittavos" in Sri Lanka.
    and also according to the physical features suggested by the words of Indonesian people who describe their "orang pandak," there can be traced some similarities that of Vedda's words about "Nittavo".
    (youtube video at ua-cam.com/video/OlMOiTbzcCs/v-deo.html)
    My questions are;
    Sir, Indonisians have physical /archaeological evidence (
    Homo floresiensis) of their "Orang pandak". but we do not? Cant both folk stories of "Short human-like creature" be about a same kind of creature?
    or
    Can these folk tales be the parts of the same narrated story? if then, might these stories have been heard by our Vedda's and those Indonesian people from one single source in a long time ago but having been told by their ancestors to the successive generations relating the previously heard story to their own surroundings (by Vedda to Sri Lankan forests while by Indonisians to their forest) on later days?
    waiting for your opinions
    Thanks a lot

  • @nature8417
    @nature8417 3 роки тому

    Kenyawe Nairobi city eketh kuru minisun jeewth wu lenak pihita thiyanawa.

  • @jaliyaat321
    @jaliyaat321 3 роки тому

    සිංහල මිනිස්සුත් වඳවීයන 5 වන ජාතිය

  • @Ethigebernard
    @Ethigebernard 3 роки тому

    I have red an article in Sri Lanka news paper about Nittawos with pictures more than 35 years ago. News paper has explained Nittawos make trouble to ladies and carried to jungle for sexual perpose. Finally people all getting together pushed them in to the cave fired and killed. Futher I have seen similar to Homosapien person found in the jungle and brought to the society in Indonesia. It hight is close to human and unable to talk. Futher I saw in TV program about in India Himalaya snow man call Yati. Yati body full of hair and taller than human being.

  • @nalakahathurusinghe3109
    @nalakahathurusinghe3109 3 роки тому +1

    පොකුට කියන්නෙ මෙයාටද

  • @WasanthaWeliange
    @WasanthaWeliange 3 роки тому

    This explanation not good, ihave written paper about nittaveo

    • @vimuran
      @vimuran 3 роки тому

      Is it available online ? Love to read

  • @nishansalaru2439
    @nishansalaru2439 3 роки тому

    meya danna magulakne pissek mole amarukarek

  • @threekal2
    @threekal2 3 роки тому

    👍