යුක්තියට සාදාරනයට ගරු කරන ඔබ තුමියට දේව පිහිට ලැබේවා. කරන හොද වරදින වෙලාවල් තියෙනවා. If Mr Trump can be a candidate for the presidency in such a county , while in prison, where ever you are, you too can be what you want. you have strength and courage more than some cowards. We pray for your release. GOOD LUCk.
Ranil has a. Kind and forgiving heart. Didn't he hv compassion even on Big mouth Weerawansa bcos of WWs growing daughter? That's why he tolerates even the arch crooks Rajapaksas. FORGIVENESS IS A CHRISTIAN VIRTUE.
How is her back round are you seared for political now low of idea becoming for sajith win sajith must come before election that hirunika much out from jail our vote for sajith
හොදම දේ තමයි වෙලා තියෙන්නේ
කුඩු පියා ගේ මරණයට පලිගැනීම එකම අරමුණ වුනු මේ ගෑනිගෙන් රටට යහපතක් බලාපොරොත්තු විය නොහැකියි
කාට උනත් දඩුවම් අනිවාරෙන් ඕන.
හිරුනිකා ඔයාට තෙරුවන් සරනින් ආරක්ශාව ලැබී ඉක්මනට නිදහස ලැබේවා❤❤❤
ආයේ.තරූනයන්පැහැරගන්නද
😂😂
patta weiige puca palamuda🤣🤣🤣🤣
Samawa denna. Hirunika may god bless you ❤
Nidahas wewaa ❤️❤️
හිරැණිකාට.විශ්වයේ න්.නිදහස.ලැබේවා..ඇය.නිර්භීත. එඩිතර.මවක්.මිනිස්සු තරාතිරම ක්.නොහිතා.මඩ.ගසනවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤
🤣🤣🤣🤣
ජනාධිපති බලතල සීමා කල යුතුයි .නැත්නමි අසාධාරණ කමි සිදු වෙනව.
ඇයි බය වුණාද😅😅😅😅
True . That is the first.
Dayananda Imbulaani ( Nanda Imbulagoda )
චන්දි රැජිනක් වෙන්න ගියා තමන්ගේ සිමාව දැනං හිටියේ නැ අනුන්ට අහස උසට අපහාස කලා.අනුන්ට කල අපහාස තමන්ගේ පිටින් ගියා.
මොඩර්න් කුණුහරුප කියන්නෙ. ඒව අහන්න ලැබුනෙත් හිරැණිකාගෙන්මයි. හිරිකිතයි පාර්ලිමේන්තුවෙ සභාවට ගිහිල්ල ප්‍රසිද්ධ මාධ්‍යවලට පවා කියන කුණුහරුප.
ජනපති උනත් ගරු අදිකරනයට යටත් කල යුතුයි
වැරදි කරා නම් දඬුවම් විඳින්න ඕන 👍
Hirunika edithara geheniyak..asarana janathaawa wenuwen bohoo dee kepa kala charithayak. deviyo budun ge ashirwaadaya hirunikaatath..daru petawuntath..pawule siyaluma denaatath lebeewaa..🙏🙏🙏🙏🙏🙏🙏
උඩ පැන්නොත් බිම වැටෙන බව හිිරුනිකා දැනගෙන හිටියෙ නැහැ .කොල්ලෙක් පැහැරගෙන ගොස් පහරදීම දේශපාලන අනාගතයට සුභ වෙනවද...මේ වගේ දාමරික ගෑනු දේශපාලනයෙන් ඉවත්කර දැමිය යුතුයි ..
මෙකේ comment දාන උන්ට මෙලොව දෙයක් තේරෙන්නේ නෑ
කට ඇති දරුවා හිරේට යවලා උන්ට ඕනේ පනත් සම්මත කරගන්නවා.
මේ රටේ ඉන්න ගොන් රැල හිරුණිකා ට යන කල බලා සතුටු වෙනවා. මහ එකා ඌට ඕනෙ දේ කරගන්නවා හිමිහිට. ඌ දන්නවා මුන්ගේ හැටි. නරිය
දෙන්නාටම ජනපති සමා ව 😊සරලයි 😊
කවුද දෙන්නේ
මොනවා උනත් හරි ලස්සන ලමයෙක් 🙂❤
හිරුණිකාගේ ළමයි තුන්දෙනා ගැන තමයි මට දුක ලස්සන ළමයි තුන්දෙනෙක්.❤❤❤❤
මූනේ ලස්සන හදවතේ තිබුනේ නැහැනේ.
ලස්සන කාන්තාවක්.. එයාගෙ දෙමව්පියන්ට තිබුන ඇයව අයිආර්සී නොවන සියුමැලි කාන්තාවක් කරල හදන්න. එසේ වූවා නම් තමයි වටිනාකමක් ඇතිවෙන්නෙ. ඇයගේ මවට ඇයගේ සැමියාද හදන්න බැරි උනා. ඇයගේ මවට ඇයවද හදන්න බැරිඋනා. අද ඇයට මේ තැන උරැම උනේ ඇයගේ මව නිසයි. හිරැණිකාට අද උරැම වූ මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වන්නේ ඇයගේ දෙමව්පියන්. විශේෂයෙන්ම ඇයගේ මවයි.
බන්ධනාගාරයේ සිටින සෑම සිර කරුවෙකුටම ජනාධිපති සමාව දුන්නානම් කොපමණ හොඳද්
හිරුනිකාට අනිවාර්යයෙන්ම ඉක්මනින්ම නිදහස ලැබේවා !!! හිරුනිකා ලංකාවේ කාන්තා දේශපාලනයේ ප්‍රබල සලකුණක්.. ඒ වගේම ඇය තරුණ එඩිතර ලස්සන කාන්තාවක්.. සජබට විශාල ශක්තියක් ...
උබට මගුලට ගන්නද හිරැනිකා නිදහස් කරන්න කියන්නෙ තමුසෙත් හිරැනිකාට ෂපොටිද
එතුමිට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් නිදහස ලැබෙනවා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය මාස තුනක් ඇතුළත නිදහස් වෙනවා
Owa.takkadiwane.hirunika.atulata.dammae.hirunika.bagannada..sjb❤hirunikata❤budu.saranai
නීතියට උඩින් කිසිවෙකු නොතැබිය යුතුය.
සමාව දිය යුතුයි
පව් ඇයත් මවක් ඒ වගේම අනෙකුත් මව් වරැන්ටත් තිබුන ලොකු ශක්තියක් දරැ පැටව් මතක් වෙනකොට කොහොම දරාගනීද ඇය ඉක්මනින් නිදහස ලැබේවා තෙරුවන් සරනයි.
Hirunika witharada inne lamai inna oka athule. Oya wage ganunta punish kala uthumai
මෙකේ comment දාන උන්ට මෙලොව දෙයක් තේරෙන්නේ නෑ
කට ඇති දරුවා හිරේට යවලා උන්ට ඕනේ පනත් සම්මත කරගන්නවා.
මේ රටේ ඉන්න ගොන් රැල හිරුණිකා ට යන කල බලා සතුටු වෙනවා. මහ එකා ඌට ඕනෙ දේ කරගන්නවා හිමිහිට. ඌ දන්නවා මුන්ගේ හැටි. නරිය
Hirunika oyata daviyanwahansaga pihita labi nidahas wanawami.oya ka gahuwa API wanuwa. Ganuntawachha asadaranaya wanuwan.oya Hoda kantawak daruwoganawat balanna natuwa minissu wanuwan kagahuwa.aka apidannawa baya passata Yana gahaniyak nami.oyata jaya hiru.
Hirunika Oba Thumiyata Ekmanin Nidagahask Labewa, ( Minihek Nikan Ussan Yanne Nani, AYakaa Kumak Ho Weradak Karala Athi) Anika Oita Wediya Weradi Karapu Un Nidalle, Ekmanin Hirunika Obata Nidahasa Labi Darwen Lagata Yanna Labewa
Nithiya athata ganima waradak nemaida.
ඕවා😩නිකන් සෙල්ලම් විතරයි බං.
රටේ යකඩ ගැහැනිය ඔබ දිරිය කාන්තාවක් ඔබතුමිය ඉක්මනට නිදහස් වේවී ♥️
දඬුවම් දෙන්නම ඕනේ
මෙකේ comment දාන උන්ට මෙලොව දෙයක් තේරෙන්නේ නෑ
කට ඇති දරුවා හිරේට යවලා උන්ට ඕනේ පනත් සම්මත කරගන්නවා.
මේ රටේ ඉන්න ගොන් රැල හිරුණිකා ට යන කල බලා සතුටු වෙනවා. මහ එකා ඌට ඕනෙ දේ කරගන්නවා හිමිහිට. ඌ දන්නවා මුන්ගේ හැටි. නරිය
යුක්තියට සාදාරනයට ගරු කරන ඔබ තුමියට දේව පිහිට ලැබේවා. කරන හොද වරදින වෙලාවල් තියෙනවා. If Mr Trump can be a candidate for the presidency in such a county , while in prison, where ever you are, you too can be what you want. you have strength and courage more than some cowards. We pray for your release. GOOD LUCk.
ඒත් ඇය වැරදිකරුවෙක් උනා. අසරනයෙක්ව පැහැර ගෙන යෑම වරදක්. නමුත් ඊට වඩා වැරදිකරුවන් ඔය පාර්ලිමේන්තුවේ තව සිටිනවා.
හොඳ vade..psndi.tha වැඩ කළාට .. රස හිර bath ලැබේවා .
🌞නිකාට ජනාධිපති සමාව හම්බවෙලා හරි ඊලග මහමැතිවරණයේ දී පාර්ලිමේන්තු යායුතුම ගැහැණියකි
ඵහේම.ජානාදිපතිසාමාව.දෙනවානමි.තවකොචිචර.හීරගෙදර.ඉන්නවාද.ජානාදිපති.සාමාවදෙන්න.ඕනා
😊මෙක පලිගැනීමක් හිරැ පවි
සජිත් හිරැනිකාට ජනාධිපති සමාව දෙන්නේ සජිත් ජනාධිපති උනොත්නෙ ඒක මෙ ආත්මයේ සිදුවෙන්නේ නැහැ.
හැමෝටම ජනාධිපති සමාව ලැබෙන්න ඔන
හිරුනිකා වැඩ කලේ දරුවො ඉන්න අම්මා කෙනෙක් වගේද...ගැහැනු කමටත් නිගාවක්....
අනේ පලයන් ඇයි ගෑණි කුස්සියට විතරද අද ලංකාවට විදේශ විණිමය ගේන්නේත් වැඩියෙන් ගෑණු තමයි ඒවටත් කථා කර පල්ල ගැණු රට යවන්න එපා මිනිස්සු හමිබ කරල ගැණු දරැවෝ රකින්න ඔන කියල 🐂🐂🐂🐂🐂
අනේ පුලුවන්නම් හිරැනිකාව එලියට ගන්න පවු ලමයි හුගාක්පොඩි තුන්දෙනාම මගේ ඇස්වලට කදුලුඑනවා දකිනවාරයක් ගානෙ
අනේ පිංසිද්ධවෙයි අදිකරනයෙන්
ඉල්ලිමක් කරන්න හරිම දුකයි😭
Jaya wewa madam
Horu eliye
ඕකුන්ගේ කුඩු ගහලා දුක් විඳිනවා ළමයි කොච්චර ඉන්නවද මේ රටේ
@@BohanPerera උන් ඉතින් ඇයි බන් කුඩු ගන්නේ.. අපිත් දැකලා තියෙනවා එත් ඉතින් අපි කුඩු ගහන්නේ නැ නේ
මෙකේ comment දාන උන්ට මෙලොව දෙයක් තේරෙන්නේ නෑ
කට ඇති දරුවා හිරේට යවලා උන්ට ඕනේ පනත් සම්මත කරගන්නවා.
මේ රටේ ඉන්න ගොන් රැල හිරුණිකා ට යන කල බලා සතුටු වෙනවා. මහ එකා ඌට ඕනෙ දේ කරගන්නවා හිමිහිට. ඌ දන්නවා මුන්ගේ හැටි. නරිය
උන් හින්දා කුඩු ගහලා හිරේට ගියපු උන්ගෙ දරුවන්ට එතකොට මොකද උනේ සාප වෙන්න ඕන මුන්ට
May she get freedom soon! Brave and nice woman. We need her back. Bless her and her family! Theruwan Saranai!
Ranil has a. Kind and forgiving heart. Didn't he hv compassion even on Big mouth Weerawansa bcos of WWs growing daughter?
That's why he tolerates even the arch crooks Rajapaksas.
FORGIVENESS IS A CHRISTIAN VIRTUE.
අනිවාර්යයෙන්ම වසර තුනම හිරගෙදර ඉන්න අරින්න අවශ්‍යයි
අනිත් ලෝක අපරාධකරුවන් ටත් දඩුවම් ලැබිය යුතුයි හිරුනිකාට පමනක් නොවේ
Okita
Taeruwan saranai dereya kantawak obatumeyata ekman nedahash labaenna
එහෙම දෙන්නේ කොහොමද .ජනාධිපති සමාව ලැබු දුමින්ද සිල්වා නැවත හිරගෙට යැව්වේ හිරුණිකා .ඒක නිසා එයාටත් ජනාධිපති සමාව දෙන්න සුදුසුද
දුමින්ද සිල්වා කියන්නේ පුද්ගලීකයා මිනියක්නෙ මැරුවේ මෙයා එහෙම නෙමෙයිනේ තරුණයකු උස්සගෙන ගිහිල්ලා පහරදීම් හෙස් සම්බන්ධවනේ ජනාධිපතිගොල්ලන්ට අපහාස කිරීම නින්දා කිරීම වගේ දේවල් අවුරුදු තුනකට ඇඟ බදින්න නැත්තං බණ්ඩාරනායක මැතිනියට මීටින්වලට නගින්න බැරිවුනානේ පෙදහස් කරන් නැති කුරින් කතා කිරීම බැහැ ඡන්දෙට පෙනී හිටින්න පුළුවන්
Meya Sajith samawa aran dei kiyana visvashen oney jada weda karai.achuwa dunna eka anith ayanta honda padam
දුමින්ද සිල්වා මිනි මරැවෙක් හිරැණිකා මිනි මරැවෙක් නෙමෙයි උබල ආර්තමාර්ථ කාමි වෙන්න එපා ඔයිට වැඩිය හිරේ යන්න ඔන උන් පාර්ලිමෙින්තුවෙි ඉන්නවා
මෙකේ comment දාන උන්ට මෙලොව දෙයක් තේරෙන්නේ නෑ
කට ඇති දරුවා හිරේට යවලා උන්ට ඕනේ පනත් සම්මත කරගන්නවා.
මේ රටේ ඉන්න ගොන් රැල හිරුණිකා ට යන කල බලා සතුටු වෙනවා. මහ එකා ඌට ඕනෙ දේ කරගන්නවා හිමිහිට. ඌ දන්නවා මුන්ගේ හැටි. නරිය
කව්රු මොනවා කිව්වත් ඇය නිර්බය කාන්තාවක්
උඩ පැන්න වැඩියි .
ඔහොම වෙන්න ඕනි.
දැන් පුපේ අමාරුව සනීප ඇති .
හිරුනිකාට විතරද දරුවො ඉන්නෙ ,බන්ධනාගාරයේ මව්කිරි බොන දරුවො තියාගෙන තවත් අම්මලා ඉන්නවා ,එනිසා ඒ අයටත් සමාව දියයුතුයි,රටේ නීතිය ඉල්ලා අරගල කරපු තක්කඩිම තමයි සමාව ඉල්ලන්නේත්(ඒක සාදාරනද)
Lawyers loku ghanak aran berala dennam kiya hethudekkuwe daruwo inna amma kenek kiyala .den daruwanta amma honda adharshayak
මෙකේ comment දාන උන්ට මෙලොව දෙයක් තේරෙන්නේ නෑ
කට ඇති දරුවා හිරේට යවලා උන්ට ඕනේ පනත් සම්මත කරගන්නවා.
මේ රටේ ඉන්න ගොන් රැල හිරුණිකා ට යන කල බලා සතුටු වෙනවා. මහ එකා ඌට ඕනෙ දේ කරගන්නවා හිමිහිට. ඌ දන්නවා මුන්ගේ හැටි. නරිය
Come back soon ❤🙏
kalekin 🤟❤️
දැන් ජනාධිපති සමාව අභියෝගය ට ලක්කල හැකි නිසා අභියාචනයෙන් නිදහස් විය නොහැකි වුවහොත් දඩුවම විදින්න සිදුවේවි
Balaya Anisi Lesa Pawichchi Karana Unta Honda Padamak. 😢
❤Malimawata jayen jaya❤
🧭🧭🧭 ජය
හිරුනිකා ගේ එඩ්තර බව හොදයි ඒත් සමහර දේවල් සීමාවට එහා තමයි
Anuradhapura Gnana akka
ඇය ලියට යා යුුතු ගැහැණියක් ....දිරිය කාන්තාවන් ආනාගත පරපුරට ශත්තියක්
අනාගත පරපුරට ආදර්ශයක්?ද මෙවැනි අය කවදාවත් පාර්ලිමේන්තු යැවිය යුතු නෑ නෑමයි
ජනපති සමාව නොදිය යුතුයි .
හිරු පායනවා වෙනදට වඩා දීප්තිමත් ව. මේ සියල්ල පන්නරයක් හිරුට... හිරුගෙ රශ්මියෙන් දැවෙන්නන් දැවෙයි.
අනිවාර්යයෙන්ම එළියට එන්න ඕන ගැහැනියක් තමා
නෑ. එයා හිර ගෙදර සිටිය යුතුය!
Anwa... Dennawaniii
Yako etakota tajudeen gae naduwa, banku horakama, rajapaksha naduu godak. Evata sorry ma tami
හොරු , පාතාල ගෑනු වීරයො කරන්නැතුව දෙන්න පුලුවන් උපරිම දඩුවම් දෙන්න ඕන
මම සිතනවා අනිත් සියලු සැක කරුව න්ට ඔවුන් පිළිගත් නිසා වැරැද්ද ට හිරේ නොගිහින් එවැනි සමාවක් ලැබූ නා නම්, නීතිය පිට, එය පිළිගත් යුථුඉ
අමතක කරන්න එපා JR ඉතා දරුනු,ස්ත්‍රී දුශනය ක්‍රියවකට පොත හරවා, සම්බන්ද කම් මත තව අදත් සිටින ප්‍රබලයෙක් ගෙ ආරක්ෂක නිලදාරී ට අවුරුදු 15 දඩුවම මාස ගානක් ගිහින්, ජනාදිපති සමාව දුන්හ ඒ ගොනවන සුනිල් මැ රෙක්ට. මම සිතනවා හිරුනිකා ට ජනාදිපති ස්මාව දිය යුථුඉ
එහෙම කොහොමද ජනාධිපති සමාව දෙන්නෙ
ඔයා දන්නේ ටිකයි
මේක හිරුනිකාව UNP එකට බාවගන්න කරපු වැඩක්. දැන් රන්ජන්ට වගේ කොන්දේසි දාලා මෙයාට ජනාධිපති සමාව දෙනවා. ඊට පස්සේ හිරුණිකා රනිල්ගේ බලුකුක්කා වෙනවා...😂😂😂
රනිල් තමයි දවසකට හරි මිනිහා. නීතිය හරිම වෙලාවට ක්‍රියාත්මක වෙලානේ. මේ ජනාධිපතිවරණයක් වෙලාවේදීම. සංසාර චක්‍රය කැරකෙනවා. දවසක මේ ගෑනු කෙනාටම ඡන්දය දීල මේ රටේ ජනාධිපති කරයිද දන්නෙත් නැහැ අපේ රටේ මිනිස්සු
Hoda wadee
❤
සජිත් ජනාධිපති වෙයිද
No
අනිවාර්යයෙන්ම වෙනව.සජිත් දවසින් දවස ඉස්සරහට එනවා
සමාව danna daruwo paw
Deshapalanaye samahara piriminta wada kinda pana athi geheniyak. Ka thanks ape acharaya
Kinda nowa konda
Aniwaryen hirunika merate loku sevayak karana geheniyek wenawamai.
මේ වගේ news කනට මී පැණි දානව වගේ 🙏
පළවෙනියෙන්ම මොලේ කල්පනා කරලා වැඩ කරන්නෝය😢😢😢😢
දේශපාලනය පලිගැනීම් මෙව්ව
සජිත් ජනාධිපති උනොත්නේ එහෙම ජනාධිපති සමාව දෙන්න පුළුවන් වෙන්නේ
Apiwda
EXCELLENT GREAT LADY HIRUNIKA 👍..IKMANINMA NIDAHASA LABEWA 😔😔😔
😊🎉🎉🎉
Hondai, desapaalanaya kiyala hituu dewal karanna baane neethiya kaatath saadarana wenna one
අපේ ස්ල්ල්
Ikmanin samawa labeewa.
සජිය ජනපති කරන්න හිරැනිකාට සමාවගන්නකයලා අපි capain එක හදමු.සජයට ගොඩයන්න
අනිවාර්යේන් පන්නරයක් අය සදුන් ගසක් වගේ කපන්න කපන්න සුවද හමනවා ඇය ඉදිරි අනාගතයෙදි මෙ රටේ ඉහලම තැනට යනවා එක ස්තිරයි මේ සියලු දේ සිදුවෙන්නේ ඇයගේ හොදට
Yasayi😂😂😂😂😂
owa karana kalin hitana tiba nitiyata hisa Nama ahata karanawa
මේකිට මෙහෙම කරලා මදි..
අයියේ පුලුවන් තරම් ඉක්මනට ග්‍රැෆීන් ගැන වීඩියෝ එක ඔනේමයි ආ
I saw good women personality from her , but she did some thing wrong that’s sad
How is her back round are you seared for political now low of idea becoming for sajith win sajith must come before election that hirunika much out from jail our vote for sajith
චන්ද ගුන්ඩු 😀😀😀
ලමයි ඉන්න අම්මලා ඔක්කොටම සමාවදෙන්න වෙයි රංජගෙ හඩපරවලින් ත්‍ර්‍ර්‍රෙනවා මිනිහට තියන ආදරේ කුඩු ව්ට්ටිඅම්මව ඇතුලට දාන්නම ඕනෙ මෙයාගෙ දරුවො ගැන් හිතලා නිදහස් කලොත් හිරේඉන්න අම්මලා ඔක්කෝටම නිදහස ඕනෙ
Jaadipathi kenekta Ona Ona widiyata janaadipathi samawa denna be. Penawane Hitan deepu theenduwa
ඇත්ත
ඔක්කොම වෙන්නේ හොදට හිරැනිකා එලියට අාවම ඔබ සජබෙි ජනපති කරනවලු
Me Karla tiyenne hirunikata Maha polawatath uzulannatath Bari aparadayak me asadaraneta unta daduwam labenawa labenawamai
Bullsheet
අනේ ඒවා හිතන්න එපා සමාව දෙන්නා ලමයි තුන්දෙනෙක් ඉන්න නිසා
හා😮
නයෝ
Ehem samawa denawa nam duminda silwa tath samawa labadiya yuthui.paathaala.naaikaawa hirunika
හිරුණිකා මිනිහෙක් මරලත් නැහැ. මරවලත් නැහැ. වෙනස එයයි. Ďayananada Imbulaani