I was working at Upali newspapers when our dear leader's disappearance. Along with him we lost Mr Peli Muhandiram Assistant Senanayake and ofcourse two great pilots ..capt Anandappa and Sydney Soysa
Upali sir wa maruwe Malaysia wen. Mokada e idama godak watina nisai. Ada ethana klcc tower wka hadala thinne. Eyage cocova idama milakaranna bari tharama watinawa
උපාලි වගේ අය අද නැ අද ලංකාවේ කෝටිපතියන් කුඩු වගේ නරක දෙවල් වලින් හම්බ කරන අය මේ වගේ හොද මොලකාරයෝ නැති වුනේ ඔහුගේ අවාසනාවෙ නෙවෙයි අපේ අවාසනාවට 👌👌👌
බොහොම ඉස්තුති ඔබට 👍👍👍
❤
අපෙ රට පොහොසත් වෙන්න පුලුවන් හ¿ම අවස්ථාවක් ම විනාශ කරලා තියෙන්නෙ දේශපාලුවො .අපෙ රටට නිදහස නොලැබීතිබුනානම් ගොඩක් දියුනුවෙන්නෙ තිබුණ.දෙන්වත් වෙනස් කරන්න පුලුවන්ද බලමු මාලිමවට රට බාර දෙමු.
Aniwaryen
@-xxx527 5bye n9t0tw3vym99
බල තන්හාව නිසා මේ වගේ රටට ආදරේ කරපු මිනිස්සුන්ව නැති කරපු සියලු පක්ෂ වලට ශාපයක් ම වේවා .
ශාප කරන්න එපා ඒවා ආපිටට එන්න පුලුවන් තමන්ට
මෙ පාදඩ දේසපාලුවන් බල තන්හාව නිසා වටිනා මිනිසුන් මරා දමා උනුත් අලුවි අපායටම ගියා රට අදුරටම ගියා පාදඩ දෙසපාලුවන් අපරටින් තුරන්වේවා රටට යහපතක්ම වේවා
කුඩු ගෙනවෙි රටට අාදරේ හින්දා තමා
Api mokuth kiyanna ooni naha...ewaa gaanata labenawa ee ayonta..ban innako....samahara dewal dabatama weane
වපුරන ධාන්‍ය වර්ගයේ ඵලය මිසක් වෙන දෙයක් කාටවත් ලැබෙන්නේ නෑ 🔥 🔥 🔥 🔥 🔥 @@bisomenike
මමත් කවද්‍රහරි Google වගේ සමාගමක් හදනවා දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ ස්කෝලේ වැඩ කරන ගමන් එ වැඩත් කරකරනවා😍
❤
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී.👍🏾🇱🇰👍🏾 🇩🇪
niyamai kollo jayen jaya 🥰🥰🥰🥰🥰💯
Niyamai malli jaya weva ❤.
නියමයි දරුවෝ. ඔයාගෙ ඒ අධිෂ්ඨානය ඒ විදියටම සාර්ථක වේවා.
මම දවසක ඒ සිහින දකින ශ්‍රී ලංකාව නිර්මාණය කරනවා 🥹♥️🇱🇰 2023 / 03 / 30
THANKS MY LOVE
මමත් උදව් කරන්නවා
2024 9 17
උපාලි මහත්තය අපි හැමෝගෙම සහෝදරයා... ඒ වේදනාව රටට ආදරේ ඇති ඕනම කෙනෙකුට දැනෙනවා ඇති.. නමුත් මේකෙ ටැග් ලයින් එක නම් විලි ලැජ්ජ නැති බොරුවක්.. ඒ අභිරහස ලඟින් යන උත්තරයක් වත් මේකෙ නෑ.. අපි දන්න ටිකම වමාරනවා..
ඒක ඇත්ත.
Very true
එතුමාට සම්මා සම්බුදු සරණයි ඔබ තුමා මේ දේශයට ගොඩාක් වටින සොරු මිනිසෙක් හොද ආර්ථික විශේෂඥයෙක් ඇසු කරුණු අනුව මේ වගේ සැබෑ මිනිසුන් අපේ රටෙන් නැතිවුනේ අපේ අභාග්‍යයකට
අපි කෙසේ හෝ කල යුත්තේ මේ සක්කිලි දෙශපාලනය නැති කිරීමයි අපේ යුගයේ මේ දේ ජල යුතුමයි නැතිනම් තවත් වසර සිය දහසක් යනකන් අපේ රට දියුණුවෙමින් පවතින රටක්
සිස්ටම් චේන්ජ් එකක් කරපු දවසට රටේ එතෙක් මෙතෙක් සියළු අභිරහස් විසදෙනව
එදා ඝාතනය නොවුනා නම් මේ උගතුන් පිරිස, අද මේ රට ආසියාවේ බලවත්ම දියුණු රටක් වෙන්නට තිබුනා! 🥀💐💐💐
සත්තකින්ම
88 / 89 😥 ඒ උගතුන් පිරිස අද හිටියනම් අද රට මෙහෙම නොවෙන්න තිබ්බා 😶
ඔබට හොද ආත්මයක් ලැබේවා
මෙතුමා හිටියනම් අද රට විතරක් නෙමෙයි විශේෂයෙන්ම කඹුරුපිටිය අද සුරපුරක් අදටත් කඹුරුපිටියේ අභිමානය උපාලි විජයවර්ධන සම්මන්ත්‍රණ ශාලාවයි
රුහුනු විශ්වවිද්‍යාලය කබුරුපිටියෙ ඉදිකරනවා නම් උපාලි සමාගම සම්පුර්ණ වියදම් දරන්න කැමතියි කීවත් , මුදල් ඇමති රොනිද මෙල් ඉට කැමති නැතිනිසා ඔහුට එය කල නොනැකිවුඋනා මතකද .
ඔව් අපේ ඉස්සර නාරන්දෙනිය මහා
විද්‍යාලය.අපි ඉංග්‍රීසි ඉගෙන ගෙන
තිබුනෙ නෑ.එතුමා අපිට නොමිලයේ ඉංග්‍රීසි අධ්‍යාපනය දුන්නා .එතුමා නිතරම කඹුරු පිටියට ආවා.අපි
හෙලිකොප්ටර් ශබ්දය ට
දුවනව එතුමා බලන්න .එතුමා විවේක
ගන්න වෙලාවට පුංචි එවුන් හෙලිකොප්ටර් එකේ රවුමක් යවනව.
හරිම නිහතමානී නිරහංකාර චරිතයක්
හොද මොල ටික නැතිකරල මැටි මොල්ලු රජ වුනා..එදත් අදත් මේ ටිකමයි හෙටවත් වෙනසක් වෙයිද අනෙ මන්ද.? අපේ හොද මොල වලින් වැඩ ගන්නෙ විදේශීය රටවල්..උන්ට තියෙන සැප දාල මේ රටට ඒවිද මේ ගොබ්බ පරන දේශපාලන සෙට් එක ඉන්නකන්..
👍🏾🇱🇰👍🏾
අනිවාර්යයෙන් වීජේවීර වගේ නායකයෝ නැති කරලා දැන් ඉන්න ලපයි සිපයි නටන නැටිල්ල.
මෙතුමා හිටියනම් අද ලෝකයේ පලමු දහය අතරේ ඉන්න කෙනෙක්. රටට,අපිට පින තිබ්බෙ නෑ😢
එක තමා ඕකුන්ට ඕනේ කාලේ patta game ekk ඕක, ඕක americawata ඕනේ විදියටම කරා කියලා labkwe වහලුන්ව brain wash karaala thiynr
POSMODAR TIYANAWA GON MODAYA WEWUS GANDA
එතුමා ඉතාම දක්ෂ කෙනෙක් ..එවන් නායකයෙක් ලබන්න අපිට පිනක් නැති උනා..එහෙනම් අපේ රට ලෝකේ ඉහල තැනක ඉන්නවා අද..
ඩෙල්ටා ටොපි ..කැන්ඩොස් චොකලට් ..ඒ රසයට සමාන රසයක් ලෝකේ කොහෙවත් නැතුව ඇති..
එතුමා පිටසක්වල යානා වලට අහු උනාද දන්නෙත් නෑ..
@@kandytv4639 naran bik. Eka thamayi patan gemma
මම අවුරුදු 6 dee මෙතුමාගෙන් දහම් පාසල් තෑග්ගක් ලබා ගත්තා . 1979 අවුරුද්දේ. ලාවට වගේ මතකයි . හරීම කඩවසම් කෙනෙක්
❤
එතුමා ජීවතුන් අතර නම් හොදයි.තෙරුවන් සරණයි
❤
ඇත්තටම රටට ඉතා වටිනා පුද්ගලයෙක් මොහු සිටියා නම් රට දියුණු රටවල් අතර ට එක්වෙනවා..
වටිනා විස්තරයක් 🙏✨️
❤
මෙය උපාලිගේ ගාතනයෙන් ප්‍රේමදාසට ලද නින්දාවත්, අපවදයත් ශෝදන්නට ගත් උත්සාහයකි. උපාලි ගාතනයවූ දිනට පෙර දින සිරිසේන කුරේ ඇමති මැලේසියාවේ පනසලටත් ගිය විස්තරය.එවක මැලේසිය නාහිමිවරුත්,සින්ගපුර් නාහිමිවරුත් මේබව හොදින් දන්නේය.එවක රටේ උගත් ඉහලම නාහිමිවරුත්, ජාතන්තර වියපරිකයන් පවා කතා කරන ලද්දේ එදා ගුවන් තොටුපලේදී එවක ගාතක ප්‍රේමදාසගේ සමීපතම මිතුරවුන ලලිත්වත් ගාතනයට ක්‍රියාකළ , ඇමති සිරිසේන කුරේ විසින් උපාලි අතට J ,R මාමට දෙන්නට කියා පාර්සලයක් ලෙසින් බෝම්බය දුන්න බවටය.
තමන්ගෙ මහන්සියෙන් දියුනු උන කෙනෙක් හොද මොලකාරයෙක්
❤
Thank you very much sir 👍
ඔයාගේ වීඩියෝස් සුපිරි... කියන්න වචන නෑ.. ඒ තරම් පට්ට... බලන්න ආස හිතෙනවා...
❤
@@naifm naiyawanda hari dakshai
එතුමා ...රටට අවශ්‍ය මහත්මයෙක්...
ලොන්ත පෝල් ප්‍රේමදාස දැනන්හිටියේ නෑ කීයටවත්.. DB විජේතුංග රජවෙයි කියලා 😂🤣
අපරාදෙ අර රටක් වටින මිනිස්සු ....
ඇත්ත
Eaka thamai aththa
@@thilakarathnapallek7714 👍
ඒක ඇත්ත ඌ එදා මරපු උපාලි විජේවර්ධන , රෝහණ විජේවීර වගේ අය හිටියනම් අද රටට මෙහෙම නොවෙන්න තිබ්බා 😥
Vijay keana nam thiyana okkoma kattiyawa maruwa pramadasa. Vijay thungawa amathaka wela
E
කාලකන්නි දේසපාලුවෝ.. කුඩු වෙලාම ගියේ ඒකනේ..
බලු දේශපාලුවෝ විසින් එදා සිට මේ දක්වා රටට වැදගත් මිනිස්සු නැතිකලා...උන්ගේ වාසිය තකා....
👍🏾🇱🇰👍🏾
මෙ මනුස්සය අද හිටියනම් අපිත් වැඩ එ මනුස්සය ලග 💔
මන් නම් කැමතිම ව්‍යාපාරිකයා🙂
❤❤❤ජයවේවා .ජයශ්‍රී. 🌹🌹🌹
Thanks අයියේ 🤟🤟🤟✌️✌️✌️💕💕💕
❤️
😢😢😢😢😢😢
නොගැලපෙන දේවලට සම්බන්ධ වන හැම කෙනෙක්ටම තමා නොසිතන අන්දමේ කරදර විපත්වලට මුහුණ දෙන්න වෙන බව මෙ සිදුවිීම් වලින් මොනවට පැහැදිලි වෙනවා. උපාලි විජයවර්ධන මහතාට පෞද්ගලිකව මම කැමතියි. ඒත් මොනව කරන්නද! එහෙම වුණානෙ. ඔහු අපේ ගමේ කෙනෙක්. කොහොම වුණත් video creation එක නම් ඇත්තටම සුපිරි. හොඳ වීඩියෝවක්. සුබ පැතුම්!
Thank You Sarath ❤️
@@sarathchandrawijesinghe817 වටිනා මනුස්සයෙකුගේ නමට මුවාවෙලා, අයුතු අපහාස කරමින්, වැරදි ප්‍රචාරයක් ලබා ගන්නා ඔබේ වීඩියෝව නිසා, මෙතෙක් කල් නයි fm ගැන තිබුණ ප්‍රසන්න හැඟීම පවා , තුච්ච උනා,, මරපු අයගේ කටකතා ඔබත් පතුරුවන එක ඉතා නරකයි, සාධාරණ උනන්දුවක් තියෙනවා නම් බලන්න ඔය ආසන්න මාස කීපය ඇතුලේ මැලේසියාවේ තානාපති කමට පත්කරලා යැවුවේ, මැරුණට පස්සේ ආපසු ආවේ, කවුද කියලා, ඒ සිරිසේන කුරේ, ඒ පිටුපස සිද්ධිය හොයන්න ජනාධිපති JR මාමාත් මගහැරියා නේද ..
මගේ පළවෙනි රැකියාව Kandos ආයතනයේ .. 1994... ආඩම්බරයක් ..
ටේ අවාසනාවට අපිට අහිමි වූ අපේ උරුමය ..අද ජීවත්ව හිටියා නම්...., May his soul Rest in peace, if he died
❤
True brother 👍
මෙතුමා අද ජීවතුන් අතර හිටියා නන් ලංකාව සංවර්ධිත රටක්
කෝ යකෝ විසදුනයි කියපු අභිරහස.ඔය ටිකනම් අපිත් දන්නව😂😂😂
ඔකනැති උනේ අපේ රටේ දරුවන්ගෙ වාසනාවකට හිටියනම් රටට අබසර්න්‍යි
අපේ ගමේ උපාලි මහත්තයගෙ වලව්ව තවමත් තියනව..😍#මාතර,කඹුරුපිටිය ,මිරිස්වත්ත.
❤
ඕ
එවන් බුද්ධිමත් මිනිසුන් ආකාලයේ මරා දැමුවා.😭😭😭
Thank you for the explanation .
වටින කතාවක්....!!!!
❤
5:31 සජිත් ප්‍රේමදාස දින්නත් ඔය ටිකම තමා වෙන්නේ ලංකාවකට
උපලා විජයවර්ධ අද හිටියානම් අද ලංකාවේ තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුනා 🥺❤️
#මාලිමාවට_ජයවේවා💯
ඒක ඇත්ත , විජේවීර සහෝදරයාත් ඒ වගේ දේශපාලුවන් විසින් මරදමපු තවත් රටට වටින සම්පතක් ❤
Podi miniha gana hithapu ekama nayakaya prmadasa. Edath adawage loku puke amaru thiyena un hitiya mahindala wage jada horunta kath adina.
HE TOLD AM PREMADASA SON YES YES
@@akalankajayasiri1589 WDYM ?
සජිත් ප්‍රේමදාස dinuwath oya wagee vikara tama karanne
බොහොවිට දෙශපාලනය සම්බන්ද වීම නිසා වෙන්න ඇති. දේශපාලනය ගෑවුන තැන විනාසයි
අපෙන් උදුර ගත්ත වටිනා ජීවිත 😖😖
එතුමා ජිවත්ව සිටිනවා නමි හොඳයි .ඉක්මනින් ඉන්න තැනකින් නිදහස ලැබේවා ..😢😢😢
වැඩක් නෑ ජීවත් වෙලා හිටියත් දැන් එයාට වයස 80 විතර වෙනවා
මම මැලේසියාවෙ 2012-2016 කාලය වෙනකල් ඉන්නකොට..ඇත්ත ටම..මට දිනපතා එතුමා මතක් වුනා..ඊට හේතුව කාස්බ්ර්ග් බියර් කම්පැනිය ලග නිතරම කෙනෙක් ඉන්නවා ඇවිදිමින් ලංකාවෙ කෙනෙක් වගේ ඇත්ත ටම එයාට කල්පනා ශක්තිය නැ...මම එතුමාගේ එහෙ තියෙන..චොක්ලට් කම්පැනියෙ මාස කීපයක් වැඩකලා..තාමත් උපාලි කියල ගහපු පැලට් තියෙනව...මට නම් තාමත් හිතෙන්නෙ එතුමා ජීවත්වෙනව එහෙ..සමහර විට මතකය නැතිව ඇති..
HE STILL THERE
හොඳයි පරිස්සමින් ජයවේවා❤
අපෙ ගමෙ මනුස්සයෙක් උපාලි විජේවර්ධන.අපි කඹුරුපිටියෙ
ඩළස් අළහප්පෙරුමත් ඔහේ නේද.?
@@pradeepnandasena2387 පිස්සෙක් ද උබ
නෑ මචෝ ඩළස් හින්ද උපාළි විජේවර්ධන නාමයත් කඹුරුපිටියෙ අබිමානයත් නැති වෙන බවයි අදහස් කරේ.
උපාලි විජය වර්දනය මහත්තයා ගේ kendos coklat කම්පැනි එක තියෙන්නේ කුණ්ඩසාලේ නත්තරම්පොත අපේ ගෙදර ලග එතුමා නැති උනත් අදටත් ඒ kampani එකේ ගොඩක් අය සේවය කරනවා ඒ පිනම ඇති එතුමා ට නිවන් දකින්න මට අවුරුදු දහයක් විතර එතුමා ලස්සනයි උස මහත කෙනෙක් මට mathakai කම්පැනි එකට එනවා
Ewa kageda den
niwansuwalabewa ethumata
උපාලි මහත්තයා ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගියා,ඒ වගේම හිටි ගමන් නැතිව ගියා.මෙහෙම හුඟක් අයට වෙලා තියෙනවා.විජේවීර හිටිගමන් ඉහල ගියා,නැති වෙලා ගියා,විජය කුමාරතුංග, නිහාල් සිල්වා,රන්ජන් ප්‍රේමදාස මහතා හොඳ උදාහරණ.
hoda wa thama apita budu dahama gywataha ganna hodama welawa4
උපාලි විජේරත්න මහතාගෙ delta tofe ආයතනයෙ තමා මම weda කරන්නේ එතුමාගේ පීටර් මහතා එනම් උපාලි මහතාගෙ හොදම ගෝලෙයා තවමත් ජීවතුන් අතර ඉනවා උපාලි මහතා කියල තියෙනවා මාසෙයක් ලංකාවටම කන්න දෙන්න පුලුවන් කියල තියෙනවා එතකොට උපාලි මහතා දේශපලනය කරන්නයි හිටියේ
👍🏾🇱🇰👍🏾
සූපිරිම චරිතයක් 🌺අපරාදේ ඉන්න ඔනම මිනිස්සූ තමයි මේ වගේ අය අද කාලේ නැ🌺🌺 අායේ එන්නෙත් නැ
❤
Awula kudu wenda berida
Upali wijesundara indiyawe wage ipadunan denatath inna
රටේ අවාසනාව නෙවෙයි අපේ් අවාසනාව ....
මොකක්ද මේකෙ අලුත් ප්‍රවෘති ය?කාලෙ කෑවා .
උපාලි මහතා මත් ජාවාරම් කරපු කෙනෙක් නම් නොවෙයි දේශපාලු මිනී මරුවන් ඕනම මිනී මැරුමකින් පස්සෙ ඇඟ බේර ගන්න නිදහසට කාරණාවක් හැටියට මත් ඡාවාරම් වලට පාවා දෙන එක කාටත් රහසක් නොවෙයි.
Owu...ugali wijewardana ekka magee thaththath business kalaa....
Apita coco thibune....bohoma nihathamaani kenek...
රටක් නොව ලොවක් වටින මිනිසුන් නැතිකල උන්ගේ දරැවො අද ත් නායකයෝ වෙන්න චන්දය ඉල්ලනවා.සොබාදහමේ දඩුවම ට ලක්වේවා......
එතුමා අද හිටියා නම් ආර්ථික මට්ටමෙන් අපි අද ඉහළ තැනක ඉන්නවා
තාත්තා කරපු වැඩ පුතා නොකරයිද ?තවත් කඩෙි පලයල්ල පේ්‍්‍රමදාසලාට.
අපේ අවාසනාව
අපේ රටේ කරුමෙට තමයි එතුමා නැතුවුනේ. නිකන් නෙමෙයි ඕවා ලෝක කුමන්ත්‍රණ
ඔය ප්‍රේමදාසයට මහත්මයා කියන්න එපා.... ඌ මහත්මයෙක් වෙන්න සුදුසු එකෙක් නෙමේ....
ඔබතුමාට බුදුසරණයි🎉
ඔව් වෙන්ඩ පුලුවන්.
80 ගණන්වල මුල් කාලේ
ඉදල කුඩු ගහන මනුස්සයෙක්
යූ ටියුබ් වීඩියෝ එකක කිව්ව
අපේ රටේ ඒ දවස්වල කුඩු ව්‍යාපාරය කලේ උපාලි කියල කෙනෙක් කියල.
ඒ කතාව ඇත්ත නං ඌට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්න බොල.
මේ රට ගොඩගන්න පුලුවන් මිනිස්සු මරපු එකතමයි
ලංකා දෙසපාලනේ හැටි..
ඔබතුමාට බොහොම ස්තූතිවන්ත
වෙනවා❤
එයාගේ අදුරු පැත්ත නම් දැනගත්තේ අද . හැබැයි එයා අතුරුදහන් වෙද්දි එයාට million 100$ වඩා වැඩි Networth එකක් තියෙනවා. ඩොලර් එක ඒ කාලේ 10 ට අඩුවෙන් තියාගත්තේ මේ මනුස්සයා නිසා තමයි. අද හිටියනම් ලොකේ මුල් දහදෙනා අතර කෙනෙක්.
එයා අද හිටියනම් ඉන්දියාව කාර් හදන්නෙත් නෑ මම අහලා තියෙන කතා එක්ක.
උපාලි මෝටර් කම්පැනි umc.මැස්ඩා අනර්ඝ කාර් ලංකාවේ හැදුවේ,1976, උපාලි ෆියට් එක හැදුවේ 1981, , ඝාතනය වුණේ1983, ඊට අවුරුදු ගානකට පසුව තමයි ඉන්දියාව මරුටිකාර හදන්නෙත්,
ලස්සනට කතාව හදලා තියෙනවා
මිිට අවුරැදුගානකට කලින(15අවු.....මැලේසියාවෙ හිර ගෙදරකින් නිදහස් වෙලා ලංකාවට ආවා කියලා 4ටෝ එක්ක නිවුස් හියා...අනෙි මන්දා.....අපේ රටෙි වැඩිපුරම කියන්නේ බොරැ නිසා..හිතා ගන්න බැ...
ලංකාවෙ අන්තිම ජාත්‍යන්තර මට්ටමෙ ව්‍යවසායකයා
නියමයි.ඒත් ලොකු දුකක් දැනෙනවා.😥😥😥😥
supiri video ekk ❤❤ eth aththatama dukai
❤
Maru Aiye❤️❤️ e manussaya dn hitiyanam api mema duk widin ne😔
❤️
මම මේ vana vita මටත් පුළුවන් විදියට රජයේ රැකියාවට ගිහින් ගෙදර ඇවිත් පොඩි පොඩි කර්මාන්ත කටයුතු vala yedenawa.
පිටරට රස්සාවට යන කෙනකුට උනත් වැඩි vivekayak නැනේ. අපේ රට අපිම හදන්න ඕන. Pitaratin badu gena එක සීමා කරන්න ඕන.
I was working at Upali newspapers when our dear leader's disappearance.
Along with him we lost Mr Peli Muhandiram Assistant Senanayake and ofcourse two great pilots ..capt Anandappa and Sydney Soysa
උපාලි විජේවර්ධන සුපිරි පුරාවෘත්තයක්
එයා අද හිටියනන් අද මෙහෙම වෙන්නෙ නැහැ
❤
ඕන නම් උපාලිට මොකද වුනේ කියල මම දෙවියන්ගෙන් අහල කියන්නම්.
Nice story 👌 most of the intelligence and good people lost to mother land because of the Dirty politics and politicians 🙄
මන් හිතන්නේ උපාලි කලෙ තරනේ කරා. කියලා❤
මේ ගුවන් යානයේ නියමු ආනන්දප්පාගේ නිවස අදත් අපි දකිනවා පාලුවටගිහිල්ල.එය දකින කොට ැපිට නිතරම මතක් වෙන්නෙ උපාලි මහත්තයව .ඒ කාලෙ කැම්පස් එකේ හිටපු ජේවීපී කරන ළමයි මැයි පෙළපාලි යනකොට උපාලිගෙ ගේ ළඟ නැවතිල උපාලි බෑනට එන්නකියාපිය මේවට උත්තර දෙන්න කියාපිය කිය පැය ගණන් කෑ ගහනව.යමක් කමක් තියෙන අයව ඔවඅන්ගේ වෛරයට පාත්‍රවුනා ඒකාලෙ.එවකට ජේ ආර් තමයි ජනාධිපති.
අපේ රටේ අවාසනාව තමයි
අනේ අදටත් මමනම් මෙතුමා නිසා දුක් වෙනව
Elon musk කෙනෙක් තමයි හිටියනම්,,
Upali sir wa maruwe Malaysia wen. Mokada e idama godak watina nisai. Ada ethana klcc tower wka hadala thinne. Eyage cocova idama milakaranna bari tharama watinawa
සමහර විට මොනයම් හෝ හේතුවක්ට ඒ කොකේන මැර කන්ඩායම මේ ඝාතනය කලා වෙන්නත් පුලුවන්
මොහු මරුවේ රදගෙ පෙමදාස හේතුව උපාලි අගමති වෙන්න උන්නෙ
අපේ රටේ විනාසෙට ලොකුම හේතුව නම් අනාගත්ත අනාවැකි කාරයො සහ කුට කට්ට ආඬි අපේ රටේ දෙසපාලුවො සැමඑකාම හැසිරෙන්නේ උන්ට ඔන විදිහට දැක්කානේ මයිනා මිත්ත්‍යාවෙන් රඟපු රැඟිල්ල
Ow. Ara Dulika Marapana actress ge jiwitha kathawa th ehemane.
මෙවැනි දක්ෂ මිනිසුන් අකාලයේ මියයන පසුබිමක සමාජයට කිසිදු වැඩක් නැති මා වැන්නන් තවමත් ජීවත්ව සිටීම ගැන චිත්ත සන්තානය තුළ සියුම් කණගාටුවක් ඇත.
Wooow great keep it up , my congratulations m
අද මේ ගැන කතා කරත් එක්ක මායි යාලුවයි scl එකෙදි
But i dont believe he had any drug deals,he is a very rich person by born also,and he is a polite decent successful businessman ❤ ,
මේ රටේ ගොඩ යන ඔක්කෝටම ගහනවා
😢
1M soon....🤩
❤️
අපේ අවාසනාවට මේ මනුස්සයට මෙහෙම උනේ 😭😭😭
බල තන්හාව නිසා රටට වටින මේ වගේ මනුස්සයෙක්ව විනාස කරපු නිසා තමයි කරපු එකාව ඌම තියපු බෝම්බෙකුට අහු වෙලා කෑලි කෑලි වෙලා මලේ....උගේ පුතා නපුන්සක පිස්සෙක් උනේ....
මම 1975වසරේ මේ මහත්මයාව දැකලා තියෙනවා කොටගල ඩෙරික්ලෙයාර් එකේ. 1976වසරේ දැකලා තීයෙපවා හෝමාගම යූ එම් සී එකේ. එතකොට මට වයස අවු: 16 යි.82කේ මුලු ලෝකෙම එක්කාසු වෙලා මාස ගණනක් මෙයාව ගුවනේ සයුරේ සොයනකොට අපි ආයාසයෙන් බලාසිටියා මතකයි. ඒතරමට නීතී ගුණගරුක මහත්මයෙක්. ප්‍රේමදාසගෙනුයි සිරිසේන කුරේගෙනුයි අහන්න වෙනවා මොකක්ද වුනේ/කෙරුවේ කියලා........
Upali was not a parliament M.P. He was going to contest for kamburupitiya, but in 1978 parliament he was not a M.P. he. Dissaeared in 1983 I think
0:26 රෝහණ විජේවීර 😥
කුරිරු දේශපාලුවන් විසින් මරා දැමූ තවත් වැදගත් වරිතයක් 😒 ඔහු එදා කට කැඩෙනකන් කියපු දේවල් අද මිහිපිට යථාර්ථයක් වෙලා තියෙනවා අපිට බලා ගන්න පුලුවන් 😶
ඔහු ගැනත් සවිස්තරාත්මක Video එක් බලාපොරොත්තු වෙමි ❤
විජේ කුමාරතුංග😓😓
අනිවාර්යයෙන් මේක ප්‍රේමදාස ගේ වැඩක්...විජේ නමට
අද හියානම් මගේ රට,......
අහුවෙන්න පුළුවන් තැන් තියෙනවා නම් පරීක්ෂණයක් දාලා ඒවා නැති කරලා අහුවෙන්නේ නැති පරීක්ෂණයකට සෙට් කරලා තියනවා
එතුමා ජීවතුන් අතර සිටිනමි කොයිතරම් වටිනවද
U right dr