දේශපාළුවන් නිසා ලංකාවට අහිමි වුනු මිළ කල නොහැකි සම්පත් 4ක් | Naifm Info Hub
Вставка
- Опубліковано 5 лют 2025
- සුරපුරයක් කරන්න තිබුණු ලංකාවෙන් ගිිලිහුණු සුපිරි තාක්ෂණයට මොකද උනේ?
_______________________________________________________
⭕Nai FM On Social Follow Us
🐍 Web : naifm.lk/
🐍 Facebook Page : / naifmradio
🐍 Instagram : / naifm.im
#naifm #infohub #upali_wijewardene
මේ දැනුවත් කිරීම ඉතාම වටිනා දෙයක් නිතරම වාගේ මිනිස්සු දැනුවත් කරන්න ස්තුතියි ඔබට.
ඔබ වැනි තවත් යූටියුබ් නාලිකා බොහොමයක් ඇත.
එවැනි යූටියුබ් නාලිකා වල මේ රට වෙනුවෙන් යන දෑබොහෝමය. අනාගත නායකයන් ව දෙ වැනි දෑ නිරන්තරයෙන් නරඹනවාට ඇති. ඔවුන් නායකත්වය පැමිණිවිට සියල්ල ඔළුවේ තියාගෙන රට වෙනුවෙන් රාජ්‍ය දේපල රටේ පවතින සම්පත් රට වෙනස් කරන පුද්ගලයන් ආරක්ෂා කරගෙන ඔළුවේ ඔලුවේ සම්පූර්ණ කතාව තියාගෙන රට ගොඩ දැමීමේ ගේම play වුන්ට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
මේ මිනිස්සු අකාලයෙ මියගිය එකයි රටට මෙහෙම දෙයක් වෙන්න හෙතුව
ඉබේම මිය ගියේ නෑ මරා ගත්තා මිසක්
තිරිසන් පාදඩ දේශපාලුවො නොහිටින්න අද අපේ රට ඇත්තටම පෙරදිග මුතු ඇටයක්. මුන් නොහිටින්න මේ සිංහල රට මේ ලෝකෙ කොච්චර බැබලෙයිද.😢😢😢
මජර දේසපාලුවන්ගේ බල තෘශ්නාවේ ප්‍රතිපල යක්වශයෙන් වටිනා ජීවිත රටට අහිමි විය
අදවන ව්ට මාමල බෑනලා ගෙ යුගය
අවසන් වෙමින් පවතී
බල ලෝබී පවුල් දේසපාලනය අවසන්කර ජනතාවාදි ආන්ඩුවක් නිර්මානය කිරීමට තරුනපරපුර උත්සාහයක යෙදීසිටී
මන්දිරවල සුර සැප විදින දේසපාලුවෝ තරුන නැගිටීම් හැමදාම මර්දනය කලා මෙවර සාර්තක වූ අරගලය ට ජයවේවා
හොද චැනල් එකක් ජයවේවා
බොහොම ස්තූතියි🙏😍
දැන් ඉන්න දෙශපාලනය කරන අයට ගෑවෙන්නවත් ඉන්න අයට ඉස්සරහට චන්දේ දෙන්න හොද නෑ.....අලුත්ම කට්ටියක් ඉස්සරහට එන්න ඕනෙ....ගොවියන්ට කෙලින්ම ඔවුන්ගේ ඵලදාව විකුනන්න ක්‍රමයක් හදන්න ඕනෙ අතරමැදියෝ අයින් කරන්න ඕනෙ ක්‍රමවත්ව
පැහැදිලිවම කියුවොත් මුංගේ එවුන් මුසු වෙච්ච කෙනෙකුට දේසපාලනයට එන්න ඉඩ තිබුණොත් කවදාවත් මේ රට යහපත් දේසයක් නොවෙනවා නොඅනුමානයි ඉදිරි කලක සියලු මනිසුන් මේ දේවල් පාඩමකට ගතයුුතුයි
වැඩක් නෑ කියලා පපුව පිච්චිලා යන්වා මුන්ව කන්න හිතෙනවා කාලකන්නි ...මිනිස්සු මේවා දැනුවත් කරන්න ඕනෙ..
අනිවාරයෙන්ම සියලු දෙනා මේවා අවබෝධ කරගත යුතුයි එසේ වුවහොත් ඉදිරි පරම්පරාවටවත් හොඞ රටක් ඉතිරි වේවි
ඉතා වටිනා vidiyo ekak.. ඔබ වැනි මේ මිනිස්සුන්ගේ වටිනාකම තේරුම් අරන් ඉන්න මිනිස්සු මේ රටේ ඉන්න එකත් ඉතාම වටිනවා..
ඉදිරි මැතිවරණයකදී මේ ප්‍රධාන පක්ෂ දෙකම මේ ලංකාවෙන් අතුගා දැමිය යුතුමයි
අනිවාරෙන් මේ මෝඩ මිනිස්සු නාකි පකාලා ටික හැදිගාවලා දැමිය යුතුයි...ලේ කකියනවා
හරිම දුකයි මේවා අහන්න 😥😥
ලොකෙ රටවල් දියුණු වෙලා තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකයක් යෙන් නිෂ්පාදන වැඩපිලිවලක් හදන්න ඕන
අති විශිෂ්ටයි සහෝදරයා.....
අදත් එවැනි ශක්තිමත් තරුණ පිරිසක් අප රට තුල ඉන්නවා ඒත් දේශ පාලුවො එවට ඉඩනොදෙයි ඔවුන්ට ඉදිරියට යන්න ඉඩ නොදෙයි ගියොත් ජීවිතත් අවසන් කරනවා තව ඉදිරියට මොනවා වෙයිද හිතන්නත් බයයි බුදුසරණයි දෙවිපිහිටයි තෙරුවන් සරණයි !!! මගේ රටට 🙏🙏🙏
ඔබ හරියටම හරි ! ඔලුව උස්සන්න හදන සේම තරුන න් ව පාලනය කරනවා ...😢😢😢😢😢😢😢😢😢😢
2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
" මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .
ලංකාවෙ තරුණ සංවිධානයක් හදලා ඒගොල්ලන්ව දැනුවත් කරලා ලංකාවේ දේශපාලඥයෝ වගේම රජයේ රැකියාවල් කරන හැමෝම රට දූෂණය කරන කපල හතර වහල්කඩ එල්ලන්ඩ තරුණයෝ සංවිධානය වෙන්ඩ එතකොට උන් දූෂණයට බය වෙනවා ඒ වගේ වාසනාවන්ත පුත්‍රයන් ඔය රට තුළ බිහි වෙන්ඩ කියලා අපි ප්‍රාර්ථනා
මේ කියපු හැම දෙනාවම ඉතාමත් දක්ෂ රටට වැඩක් ඇති අය. මෙව්වා අහන්න වීමම කණගාටුවක්. 😔
apema awasanawa
Great remembrance. Thanks 😊 👍❤
Thank you too
මේ අය වගේම ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතාටත් රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා.වටිනා ව්‍යාපෘති කිහිපයක්ම රටට අහිමි වුණා.
අපේ රටේ අදවෙනකන් සිටිය, ඉන්න, නායකයන් සැම එකෙක්ම උන්ගේ මහන්තත්තකම, ඉර්ෂියාව, කෙනෙක් තමන්ට වැඩියේ දියුනුවෙනනම්, ජනප්‍රිය වෙනවනම්, එම ඇයට අකමැති වෙන, ආත්මාර්ථකාමී ජරා දුෂ්ටයින්. උන් නිසා තමයි අපේ රටට හෙනගහල තියෙන්නේ. අප රටේ බිහිවෙන මෙවැනි දක්ෂයින්, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල් ආදරයෙන් පිලිඅරගන, එම අයට විශේෂ තැනක් දී, දියුණු වෙලා තියෙන්නේ, එම රටවල්වල ඉන්න පාලකයින්ගේ තමන්ගේ රටට සහ රටවැසියන්ට තියන ආදරය නිසයි.
අපිට ඕන අඩුවට පාන් පරිප්පු තෙල් ගෑස් අඩුවට දෙන පාලකයො නෙමෙයි සූර්ය ශක්තිය බයෝ ගෑස් දේශීය ආහාර සංකෘතියක් ජාතික ආර්තික ප්‍රතිපත්තියක් ගොඩ නගන මහපොලවට ගහටකොලට ඇලට දොලට ආදරයකරන නායකයෙක්
❤👍👍👍
අපේ රට ලේසියෙන් වට්ටන්න ලැබෙන්නේ නෑ, අපි කොහොමහරි නැගිටින ජාතියක්
කුහක ජාතියක්
උපාලි විජේවර්දන මහත්තයා අද හිටියනම් ලෝකේ ලොකුම ධනවතෙක්
උපාලි විජේවර්දන මහත්තයා අද හිටියනම් eyawa marala bro mhinda hary ranil
@@user-qj9dz6ik4o Ithin bn 83 keruweth eekama thamai.
මෙග මහිම විජෙවර්දන
උපාලි විජේවර්ධන මහතා අද හිටිය නම් ගෘහ සේවය සඳහා විදේශ සේවකයන් ගෙන් වීමට තරම් ලංකාව ඉහලටම දියුණු වෙලා වාසනාවන්ත වෙලා තියෙයි නේද. ඔබතුමාට බොහොම ස්තූතියි.
එදා විතරත් නෙවෙයි අදටත් ඔය කාලකන්නි නව නිර්මාන වලට කිසිම තැනක් දෙන්නැ උන්ට කොමිස් කුට්ටි දෙනව නම් ඔින දේකට ඉඩ දෙයි මුන් එකෙක්වත් රටට ආදරේ නැ
ලොකේටම අදර්ශයක් වෙන්න හිටිය චරිත
ලංකාවෙ තියෙන්නේ වෙලද ආර්ථිකයක් නිෂ්පාදන ආර්ථිකයක් නෙමෙයි රටින් බඩු ගෙනත් විකුණන එක බලධාරීන් ට නිලධාරීන් ට කොමිස් මුදල් ලැබෙනවා
අනාගතයේ ද මෙවැනි රටට සහ රටේ ජනයාට ආදරය කරන මහත්වරුන් බිවිය හැක අපි සියලු දෙනාම ඔවුන්ට උදවු කරමින් රට ද රටේ මිනිසුන්ගේද දුක නැතිකරමින් එවැනි රටට සහ රටේ මිනිසුන්ට අදරය කරන සැබෑ පුද්ගලයින්ව අනාගතයේ දී හෝ රැකගමු .
මහත්මා ඔබගේ වෙඩ සටහන හුගාක් හොද යි ..නමුත් , සාමාන්‍ය එදිනෙදා ජිවත් වෙන ඔබ අපිට මේ රට දියුණු වෙනවා දකින්න කෙමති උනාට එදා සිට මේ රට දිවුනු වෙනවාට රජයේ පාලකයන් කෙමති නෙති බව සහසුදක් සේ පෙහෙදිලි යි ...😢😢😢😢😢😢😢😢😢😢😢😢
අදටත් සිංහල වෙද මහත්තුරු පරිස්සම් වියයුතුයි හොද මූනුපෙන්නාගෙන උදව් කරන්න එන කපටි කයිරාටිකයින් ගෙන් පරිස්සම් වියයුතුයි ඊලගට සිංහල වෙදකම විනාසකරන්න මානබලයි දැන් හොද විපරමින් උන්න ඕනි කාලයයි.
රනිලයත් ඉක්මනට රට බාර ගත්තේ රටට ආදරේටද....නැහැ.... අමෙරිකාවට ඔනා විදිහට නටන නිසා...
රට වෙනුවෙන් අමිල වු මෙහෙවරක් කල ඒ උත්තුංග මිනිසුන් නැති කල🥺🥺 පර දේශපාලුවන්ට හොදක් නම් කිසිදාක සිදුවන්නේ නෑ රටට ආදරය කරන අහිංසක මිනිසුන්ගේ සාප විදින්නට සිද්ධ වෙනවාමයි👹️👹️
අපේ රට අද පත්ව තිබෙන මේ තත්වයට මෙතෙක් රට පාලනය කළ හැම එකාම වගකිව යුතුයි විශේෂයෙන්ම නිල් පාට කොල පාට පක්ෂ දෙකම මේ රටට විනකල වුන් උන් දෙකොට්ඨාශයම ලංකා භූමියෙන් තුරන් කර දැමිය යුතුයි.
කාලකන්නි දේශපාලුවො...රටට සාපයක්..
අනිවාර්යයෙන්ම !!
අවංකව වැඩ කරන අයව වැඩි කල් තියෙන්නෙ නෑ .කොහොම හරි මරලා දානවා.
නැතිනම් උගුල් අටවල හිරේ වත් දානව, බොරු ලේඛන හැදුවයි කියල , නිෂ්පාදන ගණනාවක් කරපු විශේෂඥ වද්ද්යවරයෙකු අවුරුදු ගණනකට හිරේ දාල තියෙන්නෙ, ජනපති සමාවකින්වත් නිදහස් කරන්න උනන්දුවක් ඕනකමක් නැහැ. නිදහස් කිරීම ඕන කමින්ම අතහැරලා වෙන්නැති.
අද මෙ අපෙ රටෙ හිටපු විශිෂ්ට විවසායකයො හිටියනම් අද අපි කාගෙන්වත් හිගා කන්නෑ 🥺
❤😊
Ns
_z🏨🏢z z
Z
අතිතයේ මේ සිදුව්ම නොවෙයිද අනාගතයේ සිද්ධ වෙන්නේ. ඇයි තවමත් මේ පර දේශපාලුවො අපේ චන්දෙන් පත්වෙන්නේ.දැන්වත් තේරැම් අරන් නිවැරදිව ජන්දය පාවිච්ච් කරන්න.
මාරම දුකක් දැනුණා 😥
ඕව ව්දෙස් කුමන්ත්‍රණ....බලයට කෑදර දේශපාලුවො ත් උදව්කලා....අද ලොකෙන් හිගාකනවා.......😠😥🙅
කලින් අහලා තියනවා ඒ උණත් අහන්න ආසයි, අපේ රට පාලනය කරන කාලකන්නි බලන්නේ උන්ගේ පැවැත්ම, තුක් විතරක් රට කන රාජපක්ෂ ලා unp උනුත් දෙගොල්ලොම, කැවා
ඉස්සරහටත් ඔච්චර තමයි. වැඩ පුළුවන් නම් ලංකාවේ ඉදලා කෙලව ගන්නේ නැතුව පිටරට පදිංචියට පලයල්ලා.පේනවනේ ඉස්සර ඉදලා ලඅංකවේ හැටි. බොරුවට අරගල කරකර ඉදලා අමාරුවේ වැටෙන්නේ නැතුව රට යන එක තමයි හොදම දේ.
මම දන්න විදියට ජේ ආර් නටන්නේ ඇමරිකාව පුමුක බටහිර රටවලට ඕන විදියට මොකද ඒ රටවල්වලින් ආධාර හම්බවුනා ඒ කාලේ.. ඔය බටහිර රටවල් අපේ රට දියුණු වෙනවට කැමති නෑ.. ඒ නිසා රටට වැඩකරන පුද්ගලයෝ විනාශ කරන්න ඒ රටවලින් බලපෑම් එන්නැති කියලා මට හිතෙනවා ...ඒක තමයි අපේ රට ණය කරලා දැන් තත්වෙට දාලා තියෙන්නේ
Thanks you’re motivated 🙏
My pleasure 😊
කාලකන්නි දේශපාලකයෝ තවමත් මගේ රට විනාස කරනවා තවත් ඉඩදියයුතු නැ සියළුම දෙනා එකතු වියයුතු කාලයයි මේ.
රට දියුනු කරන්න වැඩ කරපු ගොඩක් අයට මිලියන ගානක් වියදම් කරල සැලසුම් කරපු ස්වාභාවික මරනයක් ලැබුනෙ.අපේ රටේ අවාසනාව
රටක් හැදෙන්ඩ නම් රටෙ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙන්ඩොන,රටේ හෙට ගැන හිතන් නැතුව ටකරන් කෑල්ලට, ලැට් පෝච්චියට, ඕනෑම පල්හොරෙක් රටෙ මුලසුන් වලට යවන සමහරක් නිවට වහල්ලු ඉන්නතාක් අපෙ රට මීටත් වඩා ආපස්සට යනව මිසක් ඉදිරියට යාමන් නැත
දැන්වත් මේ කාලකන්නි දේසපාලන ක්‍රමය වෙනස් කරමු.
මේ කාලකන්නි නිසා නේද අද අපි දුක් විදින්නෙ.මේ මිනිසුන්ටික දීව්‍ය ලෝකවල ඉපදිලා ලන්කාවදිහා බලාගෙන ඉන්නවා නැවත ලන්කාවට පැමිනෙන සුබමොහෝත අපි සූදානම් කරලා දෙනකන්.
Ape dura dakna nuwana nathi palakayan nisai me rata agadayata watune... oun dayen samuganna aththe duken... ape un ounge jewithe poyojanayata ganna dun na.. waradune ethanai... danwath ape waddonge wada ganilla rate daya wenunmai... e thirana gatha uththe ...👌👌👌
Thank you as walata kadulu enawa mewa ahenakota
Education system ganath video ekak one
අනිවාරයෙන්ම 🙏😍
කොච්චර දේවල් අපට නැති කරාද දේශපාලන කාළකන්ණි
ඇත්ත
බල තන්හාව නිසා ලංකාවට අහිමි උන සම්පත් 😢
අනිවාර්යයෙන් විය යුත්ත
දක්ෂයන් එලියට ආ යුතුයි
දේඟපාලුවොන්ට කොමිස්
ගහන්න අපේ නිෂ්පාදන
සේරම වහල දැමීම
පිටරටට
කට ඇරගෙන ඉන්න වුනා
හැම දේටම
දැනටත් රට දියුණු කරන්න උත්සාහ කරන විශිෂ්ඨයො ඉන්නව, උපායෙන් ඔවුන්ගේ දැනුම හොරකම් කරල ඊට අදාළවන සමාගම් පිහිටුවා ගෙන ඉහල තනතුරු වලට පත්වෙලා රටම හූරං කනව.
අනුර ඇතුළු පිරිසට, බුද්ධිමතුන්ට support එක දෙමු.
හැමෝම සමගියෙන් වැඩකරමු. රට ගොඩගන්න පුලුවන්.
දැන් ඉන්න වැඩ්ඩො ගැනත් වීඩියෝවක් කරන්න..
විකුම් සම්පත්,වසන්ත සේන වැලිඅංග, අනෝජ් ද සිල්වා වෙද මහත්තයා..
තව ගොඩක් අය..
රට ගොඩනගන්න උත්සාහ කරන අය ගැන වීඩියෝවක් කරන්න
Eda e haraum laksaya toragena thibunanam api ada dinum...👌👌👌
Thanks a lot
Most welcome ❤️
Thawe thawe paleyalla desapaluwo passe ethekota rateta abesarenai..me hatte pannanneme one hiwal hatte
අනේ මේ මිනිස්සු ව තේරුම්ගන්න බැරි බූරූ දේසපාලකයො ආපහු ගේන්න එපා අතීතයෙ පාලනය කරපු හැටි මතකනම් අලුත් අය පත් කරමු .
Remembering
Vijaya Kumarathunga.... ✌️🇱🇰🙏
පව් අපේ රට 😔😔😔
Supiri👹✌💥🤡☠️🕵️♂️👀💗
Watina video 1k. Meka blnakot puduma dukak hitata denuna 😢 me wge watina menik winasa krna khm pulwn unada kyla. Attatm antima wenakn bluwam mt hituna de m ketiyen kynm.
Attatm eda sita ada dakwa lokaya palanaya krne illuminati, freemason wge organizations. Kauru pili gttat nogattat atta eki. Me wage ratak diyunu unot eyalat ona widiyat me rata control krna bri bawa dna nisa me wge ayat negitinna GOV 1kam ida dne ne. Piligannawanm piligna ape GOV wiurtha artrikaya genawet e ayat ona nisa. Meke gdk JR ge kale una deyak. Me murders wlat eya sambanda wna hetuwa eki. Issara peradiga darnyagaraya una lankawa, christian bible 1e THARSHISH lesin nam darapu saubhagyamat muthu menik ali athun gahana deahaya tmi ada me thathweta path une.
Oba krna de wishishtai. Hdt ntk tiya gna me agendas wena krna oyatawat mtawat be. Ehem krna ena ayat sidda wna de clearly oya video 1e kyla tynw. Api mona palakayata bennat eyala puppets witri. Meta wda gdk dewal issarahat me lankawat sidda wei. Sidda wna ynw. Me rata diyunu unot anit ratawal paradai.
Hebei apitat Israel adarshayat gna pulwn. Hebei eyala adahana Dewiyanwahanse gdk balawat kyla prasiddiye piligtte netat mulu lokema dnw. Eyalawa paraddana bri eki. Echr kantharayak agricultural revolution krna pulwn une e Dewiyanwahansema dunna molawal nisa. USA unat Russia unat baya eki e ratata. E ratata atha ghna be.
Apit ehem ne brother.... Ehem dawasak ena kyla gdk asawen bln inw. Eth eka kauru awat krna lebenne ne 😢
I love your videos as long as you present information impartially and truly, do not promote dictators,aggressors and serial killers as true leaders and criticize good people as good people and bad people as bad people. Thank you very much for bringing very valuable information .
කෙසේ හෝ එම මෙම හෙලබිමට හිතකාමී වූ.අයගේ.බලාපොරොත්තු ඉටු කිරීමට හැකි දක්ෂයින් පිළිබඳ සියලු දෙනා දැනුවත් ව මෙම රට ගොඩ ගැනීමට උත්සාහ දරණ සියලු දෙනාට විශ්ව යේ ඇති බලගතු ශක්තීන් ලැබෙිවා .
අපේ රටේ කරුමක්කාර දේශපාලලුවන් නිසා රටට අහිමි වුන විදේශීය විනිමය .ගෙනන විශිෂ්ට නිෂ්පාදනයන් .අදට වෙවන කල් සිද් වුන විනාශය .මේ තාක් සිදුවුන හැමදේටම වග කියන්ක ඕන එවුන්මයි.
කණගාටුයි මේව ඇහෙන කොට..
මෙම අනභිභවනීය යුග පුරුෂයන් හතර දෙනා අපේ රටට විතරක් නෙවෙයි ලෝකයටම වටිනා පුරුෂයන් . මේ පිරිසටම ලංකාවේ ඉපදුනේ නැතත් ආතර් සී ක්ලාක් මහතාත් ඇතුළත් වීම සුදුසුයි.
වල් පැල ලක්ෂ ගනනින් පොලව බදාගෙන සරුවට වැඩුනට , සුවද සදුන් පැලයකට ඒ වල්පැල මර්දනය කරගෙන නැගිටින්න තියෙන අපහසුව දන්නේ සදුන් පැලය විතරයි .
Do we need government's support to do something?
මේව අහනකොට හොදින්ම තේරෙනව නේද මේ ලංකාවට ආදරය කරපු දක්ශ මිනිස්සු,ව්‍යාපාර,සම්පත් සේරම විනාස කරල දාලා තියෙන්නෙ unp නායකයන් කියල.
Belahina badajahari desapaluwo me rata vinasakala
කරන්න ඕන. ඒත් කරන්නෙ කොහොමද
❤️but just now💔
කොහොමද මේ වාගෙ හොද මණුෂ්සයින්ට තැනක් ලැබෙන්නෙ මේ කාල්කණ්නි දේෂපාලුවො මේ රටම කාලනෙ
පුතානොගේ පියානෝ තමයි හොදටම කරල තියෙන්නේ.🥲🥲
Ape seeyanam kiyanne deshapalayata ena nisa upali wejewardana maruwa kiyala
මෙයාව මැරුවෙ ආර් ප්‍රේමදාස යා,කවුරුත් දන්නවා ඒක ,ඕකගෙ පුතාටත් චන්දේ න්ම් දෙන්න එපා,
හරිම kanagatui mage රටට una de ගැන kalakanni deshapaluwo me රට විනාස කෙරුවෙ unta henama ගහන්න ඕනෑ පරම්පරාවට
Kohen giyath eda idalame rateta aride ape salli welin parewal hadela ape salliwelin wareyawal airport ahase useta bilding palam ekin noki meki hamedama ape salli welin korela unge namagahagatte pahare desapaluwo rateta ariya misa keruwena..mokek hary wal wesiyak hary wesige puthek hary kiwoth mu kera aru kera kiyala e kiyane eka eki unge puke lewakana desapuwo wagema merate winaseta e kiyane eunuth wage kiyannema one ....eken.bata kanne desapaluwo witerak ho unge passe lewakapu un witeraknam kam nate namuth muluratakme bate kanewa ekai duka
8:14
👌
Ela
ලෝකටම සේවයක් කරපු අපේ මිනිස්සු
2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි)
" මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය".
මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. .
👍👍👍
ගුවන් යානා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයට බාධා පැමිණුනේ ජේ ආර් ගේ කාලේ ද සිරිමාගේ කාලෙද?
ජේ ආර් ගේ කාලේ
👍🏻👍🏻👍🏻
කාලකන්නි දේසපාලුවෝ තිරිසනුන් වගේ විසිස්ඪ මිනිසුන් විනාස කරපු එකයි
හිගන සිංහලයෝ දැන් කුණු ගොඩක යින්නේලෝකරාජ්ජ්ය දිවුනුවූයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
🙏🙏🙏
ඔෙහාම යමල්ල 225 උඹලට ෙලා්දිය ෙබාන්න කටු ඉඹුෙල නගින්න ෙසම ෙසාටු කන්න පිච්ච් පිච්චි ඉන්න දවසක් ඒවි ෙම් රටට කරපු විනාෙසට උඹල ෙග යාලුෙවාත් හම්බ ෙව්වි
💕👍🙏
Ekata dan inna desapaluwo ,unge made thara karaganne kohomada keyala thamae okkoma karanne
👌🤗❤️
අනුරගේ කෙරුවා පෙනවනෙ දැන් එනකොට කියපුවා නෙමෙයි දැන් කරන්නෙ . අනුරගෙත් බරිකඩෙ විතරයි වැඩ නැ. බොරුවට කාර් එකෙන් බැහිද්දි දොර වහන්න , අරින්න එක පෙන්නුවට වඩක් නැ . අපෙ උන් හොදට ඇන්දෙනවනෙ එවා බලලා 🙃☹️🤔
❤️
අපි ආයෙ ඇවිත් ඉන්නේ....
කාලකන්නි දේශපාලනය
Hor Jayar government made lot of mistake can't change history.
ආචාර්ය අමිත් වීරසිංහ මැතිතුමා
😥😥
AN DEVIYANE MEVA GENA AHADDI HAREMA DUKAI.... RATA SURA PURAYK KARANNA HITAPU MEVENI MANUSSAIN ONA KAMIN MARALA DALA. KOITARAM DUKAK VEDANAVAKDA APITA ATIVENNE?????