තයිරොයිඩ් ගැටලු තිබෙන ඔබ මේ ආහාර වලින් පරිස්සම් වෙන්න

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 207

  • @milupafrenando9843
    @milupafrenando9843 9 місяців тому +12

    තයිරොයිඩ් වැඩි අයට කන්න හොද නැති කෑම ගැනත් සදහන් කරන්න ඔබතුමාට පින් අපිව දැනුවත් කරනවට

    • @sakunthaladewabashi97
      @sakunthaladewabashi97 6 місяців тому

      තෛරොයිඩ් වැඩි කෙනෙක්ට ගන්න හොද ,නරක කෑම ගැන වීඩියෝ එකක් කරන්න. Thank you 😀🌿

  • @wijinirandunu4656
    @wijinirandunu4656 9 місяців тому +8

    ඔබට බොහොමයක් පින් පිරේවා මේ සිදුකරනා සත්ක්‍රියාවට ...
    තුන් රුවනේම සරණයි !!
    නිදුක් නීරෝගී සුවපත්ම වේවා !!

  • @tharindulakshanlakshan9745
    @tharindulakshanlakshan9745 9 місяців тому +15

    ඉතාමත්ම වටිනා වීඩියෝ පෙලක් ගෙනත් නොදන්න ගොඩාක් දේවල් දැනගත්ත ඇත්තටම මීට කලින් මේව ගැන අපි දන්නෑ බෙහෙත් ගන්න ගියාට ඩොක්ට ල කියන්නෑ.අපි ඕන ඒවයි එපා ඒවයි ඔක්කොම කාල කලින්ම මැරිල යනව ඔබතුමා මෙහෙම හරි කියලා දුන්නැත්තන්.බොහොම පින් 🙏ඔබට❤

  • @nilanthisenadheera5964
    @nilanthisenadheera5964 9 місяців тому +8

    ගොඩක් පිං…ඔබ තුමාට
    මේවා කවුරුවත් කියල දීලා නෑ
    ❤❤❤❤❤

  • @lasanthaamila1996
    @lasanthaamila1996 9 місяців тому +39

    තයිරොයිඩ් ග්‍රන්ථය සම්පූර්ණයෙන් ඉවත් කරපු කෙනෙකුටත් ගැලපෙන ආහාර කියලදෙන්න සර්❤

    • @RizFarook-q2u
      @RizFarook-q2u 9 місяців тому +5

      Eka thama mamath ahanne....ewa gana kiyannema nene

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому +3

      @user-kb8ig9zl3i kiyannam

    • @malajayasinghe7372
      @malajayasinghe7372 9 місяців тому

      තෙරූවන් සරණයී ඩොක්ටර් ගොඩක් පීං අපිව පැහැදිලි කලාට

    • @sayurihansini519
      @sayurihansini519 9 місяців тому +2

      Matat Dana ganna ona sampurnayenma thyroid grantiya iwat katapu kenek ganimata sudusu ahara

    • @rekadissanayake1948
      @rekadissanayake1948 9 місяців тому

      ​@@RizFarook-q2uq11 qq aww mom by1q

  • @jayanthishamali9776
    @jayanthishamali9776 9 місяців тому +8

    මගෙත් තයිරොයිඩ් ග්‍රන්තිය අයින් කරලා තියෙන්නේ,ඇගත් හොදටම කෙට්ටු වෙලා, ඔබතුමාට ගොඩාක් ස්තුතු

    • @KSPerera99
      @KSPerera99 9 місяців тому +1

      Mageth ehemai, ethakota me kama balapanawada?

    • @RizFarook-q2u
      @RizFarook-q2u 9 місяців тому

      Mageth ane Mage doctor nam one deyak kanna kiwva😅

    • @KSPerera99
      @KSPerera99 9 місяців тому

      @@RizFarook-q2u gowa pawule elawalu hoda na kiyanawa,neda?

  • @MiracleJourney-xw3ts
    @MiracleJourney-xw3ts 9 місяців тому +9

    ගොඩාක් ස්තූතියි ඔබතුමාට.....ඔබගේ ජීවිතය ද නිදුක් නීරෝගී වාසනාවන්ත එකක් වේවා 🎉🎉❤❤🌈️🌈️☀️🌠

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 9 місяців тому +11

    මං flex seed හොදටම ගත්තා කෙට්ටු වෙන්න කියලා දෙයියනේ හොද නැති දේවල් නේ මෙච්චර කල් කාල තියෙන්නෙ. ඩොක්ටර් ලගට ගියාට අපිට ඔය දෙවල් කියලා දෙන්නෙ නෑනේ. බොහොම ස්තූතිය ඔබට

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 5 місяців тому +4

    ඔබගේ පැහැදිලි කිරීම් ඉතා ඉහළඊ
    මේවා බලන හැමෝම හොදින් දැනුවත් වේවි
    ඔබ‍ට බොහොම කුසල් අතවේවි
    උතුම් තෙරුවන් සරණ පතමි
    🙏🙏🙏🙏🙏🙏👍👌

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      බොහොම ස්තූති 🙏🏿🙏🏿❤️

  • @W_sunny
    @W_sunny 9 місяців тому +6

    මගේත් thyroid gland එකම අයින් කරලා . මහත් වෙලා ගොඩක්ම. ඔබ අපව දැනුවත් කරන පිනෙන් ඔබට කිසිම ලෙඩක් දුකක් නොවේවා.❤❤🎉🎉

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 4 місяці тому +2

    මමත් තයිරොක්සීන් උනතාවයෙන් පෙලෙනවා සෑමදාම හිස් බඩෙන් T4 100mg ගන්නවා , මේ වැඩසටහනෙන් ගොඩක් දැනුවත් වුනා ගොඩක් ස්තුතියි ගොඩක් පිං බුදුසරණයි

  • @IndraniParachige
    @IndraniParachige 9 місяців тому +6

    අනේ බොහොම සතුතියි ඔබ තුමාට මෙි දැනුවත් කරිම❤

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 6 місяців тому +3

    මමත් තයිරොයිඩ් ඌණතාවය නිසා බෙහෙත් බොන කෙනෙක් . ඒ පිළිබදව ගතයුතු නොයුතු ආහාර විස්තර ඇහුවත් ඒ ගැන කිසිම පැහැදිලි කිරීමක් වෛද්‍යවරුන් කරන්නෙ නෑ. ඔබතුමාට ගොඩාක් ස්තූතියි .

  • @Nima9977
    @Nima9977 5 місяців тому +3

    අනේකවාරයක් බොහෝමත්ම පින් ඔබතුමාට ❤🙏😇

    • @NurseHesh
      @NurseHesh  5 місяців тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 9 місяців тому +5

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @sukidias875
    @sukidias875 9 місяців тому +3

    මමත් තයිරොයිඩ් අඩු කෙනෙක් ස්තුති ඔබට....🙏🙏🙏

  • @lalanifernandokandanaarach6465
    @lalanifernandokandanaarach6465 9 місяців тому +5

    මටත් thayroid රෝගය thienawa.tablet උදේට gannawa.ආහාර gena doctors la දැනුවත් kare neh.ඔබතුමාට ගොඩක් pin.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 9 місяців тому +3

    Nurse මල්ලි තමා හොඳටම කරන්නේ,.....සැපවත් දිවියක්ම වේවා ඔබට,.......Keep going 💪🏽

  • @NayanaAnoja-uo6zw
    @NayanaAnoja-uo6zw 9 місяців тому +2

    තෑන්ක්ස් , හරිම වැදගත් වටිනා විඩියෝස් , ඔබතුමාට ගොඩක් පින් 🙏💕🙏💕🙏💕🙏

  • @samanthirajika8838
    @samanthirajika8838 9 місяців тому +2

    මේ දේවල් කියලා දෙනවට ඔබට බොහොම ස්තුතියි .

  • @arunishanthi3008
    @arunishanthi3008 9 місяців тому +10

    අපි දන්නේ නැතිව ඒ වගේ ආහාර කොච්චර අරන් තියෙනවා ද ... ඇයි වෛද්‍යවරු අපිව දැනුවත් කරන්නේ නෑනේ ...😢
    බොහොම ස්තුති ඔබට බොහොම පිං 🙏🙏🙏

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 8 місяців тому

      එතකොට. එයාලගේ අදායම අඩු වෙනවා නේ 😂😂😊

  • @madukumari9174
    @madukumari9174 7 місяців тому

    ගොඩක් පින් ඔබ තුමාට පැහැදිලි කර දුන්නාට,මන් අවුරුදු 9 ,10 වෙනවා මෙි තයරෝඩින් එක තියනවා වෙලාවකට අමතක වෙනවා බෙහෙත් පෙති බොන්න

  • @shyamaranawake2342
    @shyamaranawake2342 6 місяців тому +2

    බොහොම දැනුවත් උනා ..නොදැන බොහෝආහාර වර්ග මං ආහාරයට අරගෙන
    ස්තූති ඔබට

  • @skwijesinghe7856
    @skwijesinghe7856 9 місяців тому +1

    ස්තුතියි ඔබතුමාට !!නීරෝගිවේවා...දීර්ඝායු වේවා!!!

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      🙏🏿❤️

    • @nayomikumari52
      @nayomikumari52 9 місяців тому

      Doctor apita beheth ganna giyata me dewal kiyanne na.me sambanda hoda doctor kenek kiyanna

  • @nilanthirathnayake837
    @nilanthirathnayake837 9 місяців тому +2

    හරිම වටිනා වැඩසටහනක්

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 2 місяці тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට ❤

  • @anushasurangi3612
    @anushasurangi3612 9 місяців тому

    ගොඩක් pin apiwa දැනුවත් කලාට diat plane ekak දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි බුදුසරණයි ❤

  • @susilaadikari6516
    @susilaadikari6516 9 місяців тому +2

    බෙහොම ඉස්තුතියි සර්❤

  • @neeshanineesha7724
    @neeshanineesha7724 9 місяців тому

    ගොඩක් සතුටුයි ඔබ තුමාට පිං

  • @manelpedige1775
    @manelpedige1775 9 місяців тому +1

    මටත් තියෙනවා thanks doctor 💞💞💞💞🙏🙏

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому +1

      🙏🏿❤️

  • @jameelahussain5760
    @jameelahussain5760 6 місяців тому

    දැනුවත් කලාට බොහොම ස්තුතියි

  • @HarshanaHarshana01
    @HarshanaHarshana01 2 місяці тому

    මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.thank you very much

  • @champikaranjani-b3g
    @champikaranjani-b3g 6 місяців тому

    ගොඩක් ස්තුතියි සර් දැනුවත් කලාට .

  • @chandrakanthi1486
    @chandrakanthi1486 6 місяців тому

    දැනුවත් කරට ඔබට ගොඩක් pin sri

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 9 місяців тому +3

    Oparation eken Passe thyroxine tablet eka ganna kenekutath medewal adalada?

  • @formycountry373
    @formycountry373 9 місяців тому

    Thank you dr Very impt information you gave us .. I was eating all the wrrong food ll these years 😩

  • @chandralathamalkantha4308
    @chandralathamalkantha4308 4 місяці тому

    ස්තුතිය doctor ❤️🙏

  • @KusumChandani-p2r
    @KusumChandani-p2r 9 місяців тому

    Oba thumata godak pin apiva danuvath karata. Theruvan saranai.

  • @meriyanfernando2943
    @meriyanfernando2943 24 дні тому

    ස්තූති 🙏

  • @Moonbow3000
    @Moonbow3000 7 місяців тому

    Thank you very much. You saved my life. 🙏

  • @nilankaswarnapali8545
    @nilankaswarnapali8545 9 місяців тому

    Hyperthyroidism ගැනත් කියලා දෙනවා නේද?
    බොහොම වටිනවා අපිට🙏

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 9 місяців тому

    ස්තුතියි දැනුවත් කලාට

  • @kanthibandaro7103
    @kanthibandaro7103 9 місяців тому

    Wadagath wadasatahan malawak thank U.......❤❤

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 9 місяців тому

    ගොඩක් ස්තුතියි සර් ❤❤❤

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 9 місяців тому

    ගොඩක් ස්තුතියි

  • @lakshmidahanayake1475
    @lakshmidahanayake1475 9 місяців тому

    Dr. This is also very important to me. I am suffering from hypothyroidism and my 3 months before TSH 43 then doctors prescribed levothyroxine. After had medecine my TSH gone down 0.01. Dr again prescribed levothyroxine another 3 months. This lecture is very important to me. God bless you. Pl give me any ideas about my TSH level.

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 9 місяців тому

    Thanks sir watching from Italy ❤

  • @סורנגהסורנגה
    @סורנגהסורנגה 9 місяців тому +1

    Thank you doctar hoda ahara monada kiyalath danna

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      Mn me gena kiyala denawa

  • @NiluKuruppu-yl5hi
    @NiluKuruppu-yl5hi 9 місяців тому

    ගොඩක් ස්තුතියි සර්

  • @fgjjgf2902
    @fgjjgf2902 9 місяців тому

    Apiwa denuwath kalata godak pin teruwan saranei

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 9 місяців тому

    බොහොම ස්තුතියි

  • @nisansalanisansala7862
    @nisansalanisansala7862 4 місяці тому

    ස්තුතිය සර්

  • @janakirathnayake3825
    @janakirathnayake3825 9 місяців тому

    ෆ්ලෙක්සින් තෙල් මොනවගේ දේටද දාන්නෙ සර් දැනුවත් කිරිමටද ගොඩක් පින්

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 9 місяців тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට..🙏🙏
    මූත්‍රා සමග ලේ පිටවීම හා කැක්කුම එන්නේ කුමක් සදහාද කියලා දෙන්න පුළුවන් ද..

  • @SamanThilak
    @SamanThilak 3 місяці тому

    Tharuwan saranai 🙏🙏🙏

  • @iruabesekara3119
    @iruabesekara3119 9 місяців тому +1

    Goraka...use karata kamak nadda..cholosterol thiyana nisa goraka use karanawa..thank you very much for this valuble information sir

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      කමක් නෑ

  • @ireashaliyanage5468
    @ireashaliyanage5468 9 місяців тому

    Obathuma me karana danuwath kirima godak watinawa.godak sthuthie obata.Mn levothyroxin 25 mg tablat eka gannawa.dawasata green tea cup 2 biwwata kamak nedda.

  • @ShashiLakshani-g4l
    @ShashiLakshani-g4l 3 місяці тому

    Thanku obathumata❤

  • @nimashadilshani1918
    @nimashadilshani1918 9 місяців тому +2

    Thanks❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 місяці тому

    Thank you so much 👍

  • @kamancynthiyaperera9546
    @kamancynthiyaperera9546 Місяць тому

    Thanks doctor 😊

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 4 місяці тому

    ඛුදුසරනයි

  • @malkanthigoonarathna8292
    @malkanthigoonarathna8292 9 місяців тому

    Iminiuty system problem nisa sels වලට attak karanawa nam, මොකක්ද prathikara doctor

  • @anojaherath6784
    @anojaherath6784 9 місяців тому +1

    ස්තුතියි ඩොක්ටර්, තයිරොක්සින්වලට පෙති ගන්නම ඔනද?

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 9 місяців тому +1

    Namal watching ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 9 місяців тому +1

    Mage thyroid gland eka athule nodules awilla 1997 di operation kala. Dan right side eketh awilla. Multi nodules kiwwa. Ethakota danata thiyenne thyroid gland eken bagayayi. Me foods matath honda nadda.

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      Man mekata uththarayak denawa

  • @areafivesrilanka3784
    @areafivesrilanka3784 13 днів тому

    Flex seeds කියන්නේ මොනවාද?

  • @THARANGA-jd4zn
    @THARANGA-jd4zn 9 місяців тому

    thyroid gland ek edimunama, edimuma adukara ganna barida? operation ek vitharada pratikara.

  • @gihanifernando830
    @gihanifernando830 9 місяців тому

    Morning empty stomach coffee with gee drink ekak biuwama hodai kiyanawa. Weight loss wenawalu. Meka attada? Cholesterol walata balapanne nadda? Please explain

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 5 місяців тому

    Danuvath kalaya godakk stutiy

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 9 місяців тому

    Great explanation txs ❤

  • @manjalirathnayaka7203
    @manjalirathnayaka7203 9 місяців тому

    Mage babage උස අඩු ගතියක් පේනවා.එයාට dan aurudu5 sampurnai.usa100cm.doctor kiyanne eka normal kiyala.usa wadi kara ganna puluwan widihak nadda

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 9 місяців тому

    Grantiya ivat kala ayata kanna sudusu dewalut kiyanna puluwanda

  • @chandanasamarakoon-l9n
    @chandanasamarakoon-l9n 3 місяці тому

    Apiwa danuwath kalata godak pin

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 9 місяців тому

    Thank you so much sir 🙏🙏🙏♥️♥️

  • @rdinithmax
    @rdinithmax 9 місяців тому +2

    Hyperthyroidism වලටත් ඕවා හොද නැද්ද. ඒගැනත් පැහැදිලි කරන්න සර්..

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 9 місяців тому

    Thank you so much ❤

  • @nadishaniperera1001
    @nadishaniperera1001 9 місяців тому

    මටත් දැනගන්න ඕන තයිරොයිඩ් හෝර්මෝන නිපදවීම වැඩි කෙනෙක්ට ගැලපෙන ආහාර ගැන

  • @AyanthaDamith-hi5ig
    @AyanthaDamith-hi5ig 9 місяців тому

    Pituitrophin PMG( පවිච්චි කරලා උසයන්න පුලුවන්ද ??

  • @kaushiwijesingha3247
    @kaushiwijesingha3247 9 місяців тому

    Tsh balala mata 150 bonna kiwa a kiyanne mata thayiroksin wedida aduida kiyannako

  • @kanthiguruge1250
    @kanthiguruge1250 4 місяці тому

    Thanks doctor

  • @erangafernando3723
    @erangafernando3723 Місяць тому

    තයිරොක්සින් 105ml පාවිච්චි කරන කෙනෙක් කාලක් සිට ඉදලා තාම gym යනවා. Way protein එකක් ගත්තට කමක් නැද්ද?

  • @champarichard3531
    @champarichard3531 9 місяців тому

    Thanks so much brother godbess

  • @ChaniPiris
    @ChaniPiris 9 місяців тому

    Theruwan saranai athta

  • @MdMd-il4zt
    @MdMd-il4zt 9 місяців тому +1

    Harima watinawa

  • @vitharanachami4001
    @vitharanachami4001 9 місяців тому

    Thank you 💐

  • @nimeshapriyangika6826
    @nimeshapriyangika6826 9 місяців тому

    Radioactive iodine karanna wena hethu kiyala denna.

  • @dilpafernando8195
    @dilpafernando8195 9 місяців тому

    Thank you sir 🙏 ❤❤❤❤

  • @YaraYara-r4i
    @YaraYara-r4i 7 місяців тому

    Thank you dr❤

  • @MangalikaKumari-r4j
    @MangalikaKumari-r4j 4 дні тому

    8 16 .පාස්ටින් එකේ කරද්දි කොහොමද තයිරොක්සින් පෙති බොන්නේ මට තියෙන්නෙ ලෝතයිරොක්සයිඩ

  • @palindaranasinghe
    @palindaranasinghe 4 місяці тому

    TSH 3rd generation 5.27 mehema tamai report eka awe a gana chuttak kiyala denna sir

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639 9 місяців тому

    Hi, thank you for your valuable information. Just to clarify, you have mentioned wheat is not good, that means any food item made out of wheat is not good or reduce the amount of intake? Thank you

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      Any food item made from wheat must be avoid if u have hypothyrodism

  • @SurangiMalika-ux3lz
    @SurangiMalika-ux3lz 9 місяців тому

    තයිරොක්සින් වැඩි නම් ආහාර රටාව ගැන විස්තර කියන්න

  • @SanjecwainSanjecwain
    @SanjecwainSanjecwain 4 місяці тому

    ඩොක්ටර් හිමාලයා සොල්ට් හොදයිද.මන් කැම්ති දැනගන්න මෙකට ගන්න හොදම විටමින් වර්ග මොනවාද

  • @nimashafernando2203
    @nimashafernando2203 7 місяців тому

    thank you so much❤🙏🙏🙏

  • @ChandaniVithanage-f5y
    @ChandaniVithanage-f5y 4 місяці тому

    Grantiye man ewt karela tiyenna doctor at Kamen parissam wenna onee da

  • @SamarakoonSamarakoon-ki9cb
    @SamarakoonSamarakoon-ki9cb 7 місяців тому

    Dr.matath.thirokcin.thiyenwa.beheth.bonawa.aga.mahath.wenawa.bada.anawa.

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 9 місяців тому +1

    හොඳම දේ කියන්නේ hamadema kalawame කන්න ඕනේ . එතකොට awulak නෑ . නැත්නම් කිසිම දෙයක් කන්න බෑ. තවත් ලෙඩ මේ කියන ඒවා හොඳයි . ඉතින් හොඳම වැඩේ samanya විදියට කන bona එකයි

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 9 місяців тому

    Good Good Nius ❤❤

  • @luckyfonseka9472
    @luckyfonseka9472 9 місяців тому

    carbimazole වලට සමාන බෙහෙත් වර්ග නැද්ද ඩොක්ටර්.