අත් අකුරු වලින් කියැවෙන පුද්ගල ලක්ෂණ | Hela waruna

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 40

  • @RAKUZAA-2899
    @RAKUZAA-2899 3 місяці тому +2

    මම ලියන ඒවා මටවත් කියව ගන්න බැරි තරමටම කැතයි 😒😓

  • @from_2050
    @from_2050 3 роки тому +20

    මගේ පොත අල්ලලා විසික් කරනවා පොඩ් කාලේ අකුරු කැතයි කියලා😂💔දැන්නම් ටොක්කක් ඇනලා සර් කියනවා..ගුරුවරු දන්නේ නැතුව ඇති මේක ගැන 😒💔

  • @udithaprasath6813
    @udithaprasath6813 4 місяці тому +3

    අකුරු කැත නිසා මම ගොඩක් අපහසුතා වලට පත්වෙලා තියෙනවා. සමහරු හිිනාහ වෙලා තියෙනවා. මම අකුරු තරමක් හෝ ලස්සනට ලියන්න ආසයි. මට ඒකට උදවු කරන්න කෙනෙක් නැහැ.

  • @sdfernando2412
    @sdfernando2412 3 роки тому +4

    ඉස්තුති නංගි 👍

  • @waruni_iresha
    @waruni_iresha 3 роки тому +6

    ඉතා නිවැරදියි..🙂

  • @dileepmaduranga5263
    @dileepmaduranga5263 Рік тому +8

    අපේ අත් අකුරු හොයාගන්නනම් පරන විතාරන මහාත්තයා එන්න ඕනේ 😞

  • @maliniradhika6538
    @maliniradhika6538 2 роки тому +3

    Ane issar hodt lassnt mn liuua
    Den akurakwth haryt liya gnn bh 😥😥

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому

      ගොඩක් කල් නොලියා හිටියම එහෙම තමයි

    • @maliniradhika6538
      @maliniradhika6538 2 роки тому +1

      @@Helawaruna7 mehemi al vibhage liuueth අමාරුවෙන්

    • @maliniradhika6538
      @maliniradhika6538 2 роки тому +1

      @@Helawaruna7 ane mekt විසඳුමක් dennkoo

    • @maliniradhika6538
      @maliniradhika6538 2 роки тому +2

      @@Helawaruna7 mge vithrk ai ehem wennh

    • @Helawaruna7
      @Helawaruna7  2 роки тому +1

      @@maliniradhika6538 ඔබ වෛද්‍යවරයෙකු මුනගැසෙන්න.. ස්නායු ආශ්‍රිත රෝගාබාධයක් වෙන්න පුලුවන්

  • @sanjeewaniweerasingha7504
    @sanjeewaniweerasingha7504 Рік тому +2

    හිතහදගන්න ලොකු දෙයක් ඕක

  • @T.C.R.Damayanthi
    @T.C.R.Damayanthi Рік тому +2

    ලස්සන අකුරු ලිය ලිය හිටපු කෙනෙක් ට එක පාරම අකුරු ලියන්න බැරි වෙන්නේ ඇයි

    • @Helawaruna7
      @Helawaruna7  Рік тому

      මානසික ගැටලුවක් වෙන්න පුළුවන්.. ස්නායු සම්බන්ධ ගැටලුවක් වෙන්නත් පුළුවන්.. චුට්ටක් වෛද්‍යවරයක් හම්බෙලා බලන්න

    • @T.C.R.Damayanthi
      @T.C.R.Damayanthi Рік тому

      @@Helawaruna7 මානසික ගැටලුවක් කිව්වේ ... 🙄🤔

    • @pubuduneranjan957
      @pubuduneranjan957 Рік тому

      ​@@T.C.R.Damayanthiමටත් ඔය සීන් එකමයි මානසික ගැටලුවක් තමා මටත් හිතෙන්නෙ මම මාර විදිහට ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ

    • @T.C.R.Damayanthi
      @T.C.R.Damayanthi Рік тому

      @@pubuduneranjan957 මොකාක්ද ඔයාට තියෙන අවුල

    • @T.C.R.Damayanthi
      @T.C.R.Damayanthi Рік тому

      @@pubuduneranjan957 ඔයා ඩොක්ටර් කෙනෙක් ව හම්බ උනද

  • @DineTxHirushan
    @DineTxHirushan 2 роки тому +1

    🙂 akuru wegen l🥺 liyanna oni ne rachanawak liyaddi beautiful wennath oni 💝 puduma lassanata liyanna oni eth

  • @kalanachathuranga4911
    @kalanachathuranga4911 2 роки тому +2

    mage akuruth kethai kochchara lassana ta liyanna gehuwath kethai bn ai e😑

  • @prabodasewwandi5108
    @prabodasewwandi5108 3 роки тому +2

    😊😊

  • @akashbro8021
    @akashbro8021 3 роки тому +3

    Patta aa

  • @chathuranga8519
    @chathuranga8519 Рік тому +2

    මෙ පොලව ඇදයි වගෙ සින් එකාක් 🤣

  • @sajini_alsongs
    @sajini_alsongs Рік тому +1

    මගේ අකුරු පන්ති යේ හිටපු පිරිමි ළමයි ගේ අකුරු වල ලගින් වත් තියන්න බෑ කැතයි හැබැයි කියවගන්න පුළුවන්

  • @akashbro8021
    @akashbro8021 3 роки тому +7

    Hugk aya mge akuru kathyi kivva

  • @fathimasamra2238
    @fathimasamra2238 2 роки тому +1

    😂😂😂😂

  • @sandulalith9180
    @sandulalith9180 Рік тому +1

    මගෙම් කැතම කැතයි

  • @nishudmadushika4216
    @nishudmadushika4216 3 роки тому

    ඉස්සර ලස්සනට ලියලා දැන් කැතට ලිව්වොත්