Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වටිනා දේශනා ව දේශනා කරන ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා .සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
සාදු සාදු සාදු ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි..සැමට යහපතක්ම වේවා..සුවපත් වේවා..
උතුම් ගුරුදේවයාණෙනි දෙපා නෙලුමෙන් සරසා වන්දනා කරමි ....සැනසීම වේවා .......
දෙවිසුව පවුලේ සැම කුමාරමහත්මයාටත් නිදුක් නිරෝගි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි සියළුම සත්වයෝයහපතක්ම වෙිවා
තෙරැවන් සරනයිි නොදන්නා දේ පැහැදිලි කරන පියතුමාටදීර්ඝායුස ලැබේවා සාදු සාදු තෙරැවන් සරනයි
පරාර්ථකාමී බවේ ප්‍රතිමූර්තියක් වන් කුමාර දෙවිඳු, මේ කරන්නා වූ අමිල සේවයට ස්තුතිවන්ත වේවා!සුවපත් වූ රෝගීන්ගේ මුහුණේ නැඟෙන සතුටේ ආලෝකයෙන්, ඔබතුමාගේ සසරේ නිමාව ආලෝකවත් වේවා! ඒ උතුම් ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා!කුමාර මහතා ,සුදු අම්මා ,කාර්ය මණ්ඩලය, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමට, නිදුක් , නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා!තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි!!!
දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසි සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යමණ්ඩලයට තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි දළදාසමිදුගෙමපිහිටයි .නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වෙවා සුවපත් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️🌼🌼🌼🌼🌼🌼🌼❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
මේ වගේ වැඩසටහන් මේ ලෝකයේ සියලුම මිනිසුන් ටත් සියලුම සත්වයන්ටත් බුදුදහමට අනුව ඔබතුමාට සක්තිය ලැබුනේ මේ රටේ ජනතාව ගේ යහපතටමයි. බුදුසරණයි යහපතක්ම වේවා නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා ස්තුතියි. ....
❤❤මමසැමද අහන්නෙ , ඔබ තුමාව......දැන් ජීවිතය ම නිවනක්.....මානසික සහනයක් සාදු සාාදු
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බොහෝම පින් ස්තුති
ඔබ තුමාට තෙරුවන් සරනයි.දෙව්පිහිටයි.අහන්න මෙවන්දේසනා පිනතිබුනා. සාදු සාදු සාදු
ගුරුතුමනි ඔබ තුමා ව්ශ්වයෙ අපුරු නිර්මාණයක් . 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷😊😊😊😊❤️❤️❤️❤️
දීගොඩ කුමාර මැතිතුමාගේ ඉතාම බුද්ධිමත්. වැදගත් ඉදිරිපත් කිරීමක්.ඉතාමත්ම උනන්දුවකින් සහ සතුටින් මම සවන් දුන්නා.🙏🙏🙏🙏🙏
අප සැවොම දැනුවත් කල දෙවි පියානනි ඔබ තුමාට පින්. බුදු සරණයි 🙏🙏🙏
❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු ❤❤❤
විස්වසක්තියෙ ආනුබාවයෙන් කාලිමැණියන් හා විස්නුදෙවියන්ගෙත් කුමාරමහතාගෙ ආසිර්වාදයෙනුත් අමාලි බුද්දිකා දියණියහා අසන්තාකුරෙ ඇතුලු සියලුම රොගින් සුවපත් වෙබා
මැතිදුනි ,අද ඔබතුමා විශාලතම ඉගැන්වීම කළා.මේ අනුගාමිකයන් 293 හරහා තවත් පිරිසක් ,ඒ මහා ප්‍රාඣ විද්‍යාඣයා ,තිලොවටම අග්‍ර ශාස්තෘන් වහන්සේ ස්වයංභූ ඣානයෙන් අවබෝධ කළාවු ඒවිශ්ව ධර්මතාවය ,universal truth, එහෙමත් නැතිනම් ඇතිසැටිය, උන්වහන්සේ ලොවට විවර කළාවු මේ පනිවිඩය ....ග්‍රහනය කරගනියි ...මව්බිමේ ගිනි බොහෝ දුරටනිවීයාමට එය මහගු පිටිවහලක් වෙනවාමයි ..අපූරුයි 💐👍ඒ ගැඹුරු ශුන්‍යතාවය ඉතාමත් සරලව ඔබතුමා විග්‍රහ කල ආකාරය.මෙතෙක් ඔබතුමාගෙ ඉගැන්වීම් අතුරින් ,මාව විශ්මයට පත් කල වීඩියෝව.ත්‍රිපිටකය විශ්වාස නොකරන අයට,කියවලා තේරුම් ගන්න බැරි අයට මෙන්න අවස්ථාව .🙏🙏🙏 මැතිදුනි ,ආයු බෝම වේවා !!!දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් ,ලොව පුරා විසිරී සිටින දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් ,සියලුම ලෝක වාසින්ටත් අරිය මෙත් සිතින්ම යහපතම වෙත්වා !!!අධිෂ්ඨාන කරමි.
Pinsiduwewa,,dewipihitaiTheruwansaranai
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට
දෙවි සුව පියානනි ඔබට ගොඩක් ස්තුතියි ඔබ පැවසූ පරිදි සතුන්ට වැඩිය මනුස්සයා උසස් බුද්ධියක් තියෙනවා අධ්‍යාත්මික බලයක් තියෙනවා මනුස්සයා සත්ව මස් කෑවම සත්වයන් ගානටම වැටෙනවා ඔබතුමා පැවසූ පරිදි ඒ දේ තමයි විශ්ව සත්‍යය හරිම සැහැල්ලුයි තේරුම් ගන්න දෙව් සුව පියාණනේ ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය✝️ ❤️❤️🙏
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය කුමාර මහත්තයා
ගොඩක් වැදගත් දේශනය ක් සාදු සාදු බුදුසරණ යි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🧚🧚🧚🧚🙏🙏🙏🙏🙏🙏🙏
කුමාර මහතා ගෙ මේ විශ්ව නීතිය පිලිබද දේශනය ඉතාමත් වටිනා එකක්. යම්කිසි දෙයක් පිලිබද ගැඹුරින් අදහස් දැක්වීමට එතුමාට පුදුම හැකියාවක් තියනව. මේව විශ්ව පනිවිඩ. ජනතාවගෙ ප්‍රයෝජනයට මේව ඉදිරිපත් කිරීම ගැන එතුමාට ස්තුතිය
Sundaraminitia
@@mahaduradelshan4992😅😅❤❤😅😅😅❤❤❤😅
🎉@@mahaduradelshan4992
තෙරුවන් සරණ්‍යි ගුරු පියානනි ව්ස්වෙය පිලිබදව අපිට පැහැදිලි කර දුනාට ගොඩක් ස්තුතියි ස්තුතියි ඔබේ තුමාට ව්ෂ්වයේ පියානන්ටත් ව්ෂ්ව මාතවට ත් මා ස්තුතියි කරම් අපේ ගුරු පියානනි 🙏🙏🙏ඔබේතුමාට දිර්ග අයුෂ් ලබේවා නිදුක් නිරෝගි සුවයේ ලබේවා සුදු අම්මාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤🙏🙏🙏🙏 මට සුවයේ ලැබුණු ඔඅබ් නිසා ගුරු පියානනි මගේ නමාස්කාරය වේවා ස්තුතියි ඔබේ 🙏🙏🙏🙏🙏🇰🇼
මගේම ගුරු පියාණනි ඔබ දෙන ඔවදන් බා ලයං හට වැටහේවා...ඔබට සහ සුදු අම්මටත් ඔබ කාර්ය මණ්ඩලය සැමට උතුම් ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා දළදා වහන්සේ ගේ ආශිර්වාදය සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ පිහිටයි...
ඉතාම වටිනා දැනුමක් කිරීමක් ඔබතුමා ට පින් දීර්ඝායුෂ ලැබේවා.. නිදානයක් වැනි රටක පාලකයන් වී ලෝකය වටේ හීගමන් ලගින ගොබ්බ දේශපාලුවෝ මස් කෑල්ල ට පොරකන සුනක රැලක් වගේ බලයට පොරකන බල තන්හාවෙන් අන් ද ව රට ජාතිය ආගම විනාශ කර න රට බේරා ගැනීම ට ඔබතුමා ට සක්තිය වාසනා ව භාග්‍ය ලැබේවා. තෙරුවන් සරණයි...දෙව් පිහිටයි... ස්තූතියි.
මමත් ඔබතුමාගේ මතයට 100% ක් එකඟයි. අපි දවස ගානේ ඉගෙනගන්නවා. මෙච්චර දේවල් අහල, දැකල, කියල තිබුනට ඔබතුමාගේ මාතෘකාවෙන් අද ත් නොහිතපු පැත්තකින් මනස අවබෝධකරගත්ත. වෙනද වගේම අද ත් දෙවියන්, බඹුන් ගැන ලොකු අධ්‍යාපනයක් ලැබුවා.ඔබතුමාගේ මේ ප්‍රයත්නය දිගටම කරගෙන යන්න. කියන පණිවිඩය සරලවම කෙනෙක්ට හදවතට ම කිඳා බහිනවා.අඳුරේ අතපත ගාන සත්වයන් මේ ආකාරයෙන් ආලෝකමත් කරන්නට ඔබතුමාට සහ පිරිස ට තව තවත් වෙර විරිය ලැබේවා .
ඔබතුමා කියන දෙවල් බොරු කියනවනම් උනුත් මෙලොකෙ එවුන් නෙවෙයි ඔබ තුමාට ජයෙන් ජයම ලැබෙවා දීර්ඝ ආයුෂ ලැබෙවා දීගොඩ කුමාර හෙවත් දියසෙන් කුමරුන්.
අනේ,පුතා එතුමාට දියසෙන් කියලා අමතන්න එපා.එතුමා ප්‍රවේසම් කරගත යුතු යුග පුරුශයෙක් ...එතුමා වටා බොහොම පිරිසක් එකතු වීමම අනෙක් පැත්තෙ අයට හිසරදයක් .ඊලගට වෙනදේ දන්නවා නේද ??ඉවසීමෙන් හිතන්න ,ලියන්න ,කතා කරන්න ..කාලය සියලුම දේ විසදයි.ඉක්මන් තීරණ ගන්න එපා.ඊයේ පෙරේදා වෙනතුරුමසිදුවුන මරන ගැන හිතලා බලන්න .
බුදුසරනයි !ඔබතුමාට . ඉතා වැදගත් දේසනයක්.දර්සනය ගැබුරුයි.ඒත් පැහැදිලි කිරීම සරලයි අවබෝධය ට පහසුයි. හොදයි. විශ්ව නීතිය, ධර්ම නීතිය, දිව්‍ය ස්වභාවය ආදී කොය්වත් ඉතාමත් පැහැදිලියි.ක්‍රියාවට නැගීමෙන් ගුනනුවන වැඩෙන ජීවිතය ආලෝක මත්වන අතිවිසේශ දේසනාව ක් වසයෙන් අග්‍යකරමි. තෙරුවන්සරනයි !ඔබතුමා ගේ සියලු කටයුතු සාර්ථක වේවා !
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
විශ්වයේ ආශීර්වාදය ලැබේවා ස්තූතියි ජයවේවා ගුරුතුමනි
සම්මා සම්බුදු සරණයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
දීර්ගායු වේවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
උතුම් තුනුරුවන්ගේමසරනයි සියලුම දෙවියන් ගෙ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම ලැබෙවා
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා වටිනා දෙසනයක් ස්තූතියි තේරැවන් සරණයි දෙවිපිහිටයි
ඔබ තුමාට පන්චමහා බලයම ලැබේවා පියාණනි,,නමො බුද්ධාය,,, 👍👍👍
තෙරුවන් සරණයි පුතේ ...❤❤❤🙏
තෙරැවන්සරනයි දෙවිපිටයි ඔබතුමා ඇතුලුසියලුදෙනාටනිදුක් නිරොගි සුවයසහාදිර්ගආයුස පර්තනා කරන්න වා
මගේ පැතුම ඔබතුමා මේ ලංකාවේ රජය පාලන කරන නායකතුමා වේවා වේවා වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව නීතිය ධර්මතාවය ඉතාම පැහැදිලි ලෙස අපට පැහැදිලි කරන දෙන ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාටම
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු දෙව් සුව සේවා සැමට.
තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ඔබතුමාට ...මම ඉන්නෙ ඕමාන් වල ..ඔබතුමා ගේ වැඩ සටහන් හරිම ආසාවෙන් බලනවා..ඔබතුමා කියන සියල්ල සත්‍යයයි ..මේ සත්‍ය මාගේ රටවාසී සියලු දෙනාටම සවනට යොමු වේවා ....සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා ...ඔබතුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරනයි ...
ඹබ තුමාට ජය වෙවා.
නිදුනිරෝගි දීර්ඝායු වේවා පියානනි
ඔබතුමා අපට කවදාහෝ දවසක මුණගැසේවා තෙරැවන් සරණයි දෙවිරැකවරණයි 🙏🙏🙏
මැතිතුමනි,ඔබතුමාගෙ මහා දැනුම් සමිභාරයෙන් අල්ප මාත්‍රයක් ඉගෙන ගත්තෙමි. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! දීර්ඝායුෂ වේවා! ⭐⭐✳️✳️⭐⭐✳️✳️
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් .කුමාර මැතිඳුන්ට දීර්ඝායු වේවා !!තෙරුවන් සරණයි !!
තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏අපගේ කුමාර මහත්තයා සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සක්තිය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏
ඔබ තුමා ත් සුදු අම්මා දෙව්සුව පව්ලේ සියලු දෙනාට තෙරු වන් සරනයි දෙවි පිහිටයි අනුග්‍රහ බව තුන්ටත් තෙරුවන් සරන්‍යි ඉතම වටිනා සුන්දර දේසනාවක් අපේ සුන්ඩර දේ සය ඉක්මනින් ගොඩනගේවා
ඔබතුමාට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා යහපතක්ම වේවා .සියලු ලෝකවාසීන්ම නිදුක් නිරෝගී වේවා .
Obatuma atulu dew suwa sewawata thrividaratnayeema pihitai
ඔබතුමාබුදුන් දැක නිවන් දකිිවා මම නිශානි🎵🎵🎵
තෙරැවන්..සරනයි
ඔබතුමාට බා්හොම ස්තුතියි .සියලු ලෝවැසියන්ට මෙය අවබෝධ වෙිවා.තෙරුවන් සරණයි .!!!
තෙරුවන් සරනයි ..කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලෙ සියලුදෙනාටත් සියලු සත්වයන්ටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා .....සියලු සත්වයෝ සුවපත් වේවා ...
Utum desanawak oba wahanseta dergausa niduk nirogi bawaya lebewa teruwan saranai 🙏🙏🙏🙏🌼🌷🌼🌼❤️❤️❤️❤️
සියලු ලෝකවාසීන්ට යහපතක්ම වේවා ! 🙏🙏🙏තෙරුවන් සරණයි ! 🙏දෙවි පිහිටයි ! 🙏
සියලු දෙනාගේ සුන්දර මනස පිරිසිදු කරගැනීමෙන් කිසිවෙක් කිසිවෙක්ට, පරිසරයට ගහට කොලට සතා සිව්පාවාටත් නිදහසේ නිවහල්ව ජීවත් විය හැකි, ඔබතුමා දකින මේ සුන්දර ලෝකය ගොඩ නැගීමට ගන්නා මේ අගනා උත්සාහ සාර්ථකවේවා🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණනි යහපතක්ම වේවා🙏🙏🙏
ගොඩාක් පින් උතුම් ගුරු පියානෙනි 🙏🙏....
මාගේ දෙව් පියානනි ,නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමාට උතුම් තෙරුවන් සරනයි ...!!! 🌸🙏🌸🙏🌸🙏
තෙරුචන් සරණයි දෙවිපිහිටයි ! සියළු ලෝකවාසීන් යහපත් සිතුවිලි වලින් පෝෂණය වේවා !🙏🙏
මිහිපිට පහල වූ පින් කඳක් ඔබ තුමාට දේශනා අහන්න ලැබීමත් භාග්‍යයක්. ස්තුතියි 🙏🙏🙏
සාදු සාදු සාදු 👏 උතුම් පාඩමක් අපිට ලබාදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා👏 තෙරුවන්සරනයි 🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි...දෙව් පිහිටයි....
ගැඹුරු දහමක් සරලව කියා දුන් දයාබර ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි. ලස්සන ලොවක් ගොඩනැගීම සඳහා සමාජය පියවරෙන් පියවර යහපත් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!
Mama wiswayesitinaSiyaluma satwayoNidukhwemva nirogiwemva suwapatwemva dukinmidemva teruwansarani dewipihitai Sadu sadu sadu 👏👏👏
පියාණනි ඔබට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
එසේම වේවා ඔබ තමන්ට දිර්ඝ ආඋස ලැබේවා සාධු සාධු සාධු
ස්තුතියි දැනුවත් කලාට, තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💗🧡💛 දීර්ඝායුෂ ලැබේවා.
ඔබතුමා සුවපත් වේවා !ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා!
සාදු ..සාදු ..සාදු .තෙරුවන් සරණයි දෙව් පිහිටයි .ගොඩාක් වටිනාම දෙසනයක් .ගොඩාක් පිං ලැබේවා .
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා බෝසත් මැතිදුනි 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏ලෝකවාසී සියළුම දෙනාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා
අපේ රට මේ අවපාලනයෙන් මුදවාගෙන දිව්‍යමය ශක්තීන් ගේ බලයෙන් සමෘධිමත් කිරීම උදෙසා නුදුරේදී බිහිවන දියසෙන් කුමරු ඔබ වියහැකියැයි මට සිතේ. 🙏🙏🙏එය එසේම සිදුවීමට හේතුවාසනා වේවායි ප්‍රාර්ථනා කරමි.
theruwan..saransi..oba..thumata....25..wenida..thibuna..dew..suwameheya..online..ganna..amru..una...namuth....mokada..danne..ne.....
මහතානනි අසරණ ම්නිසුන් කෙරෙ අනු කම්පා කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉස්තුතිවේවා ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා🙏💐🙏💐🙏💐බුදුසරණයිතෙරුවන් සරණයි🙏🙏🙏දෙවිපිහිටයි💐🙏💐🙏💐🙏
මුළු ලොවම සුවපත් වේවා .පිංවත් ඔබතුමාගේ ආශිර්වාද යෙන් තෙරුවන් සරනයි ..!!!
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනා සුවපත් වේවා!!!
තෙරුවන් සරණයි කුමාර මහතාට 🙏🙏🙏🙏
Obathumata Budu sarani Devi peheti 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරනයි දෙව්පිහිටයි
තෙරුවන් සරණයි ඔබතුමාට
සියලුසත්වයෝ සුවපත්වෙත්වා!
තෙරැවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්තයා ඇතුලු කාර්‍යමන්ඩලයටත් ලොවවටාසිටින සියලුම දෙනාටම තෙරැවන් සරණයි මම ලෙබනනයේ රෙනුකා මදු
ලෝකවාසී සියලු දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏
🎉🎉🎉🎉🎉🎉🎉
අදයි දේශනය ඇසුවේ හරිම අර්ථවත් විශ්වය ගැන හොදින්ම දැනගත්තා ඔබ තුමාට බොහෝ පිං තෙරුවන් සරණයි දෙව් පිහිටයි
අපව දැනුඅත් කරන ඔබ තුමාට මාගේ ස්තුතිය වේවා තෙරුවන් සරණයි ...
විශ්ව නීතිය ගැන ඔබතුමාගේ අගනා දේශනය අසන සියලු ලෝවාසීන් සොබාදහම අගයන පරිසර හිතකාමීන් වේවා ! ඔබ තුමාට බොහොම පින් අපව දැනුවත් කලාට.
ඔබතුමා කියන කතා සේරම ඇත්ත යි ඔබතුමා ගෙ පැහැදිලි කිරිම ගැන ඉතාම සතුටුයි තෙරුවන් සරනයි දිර්ගාඅයුස ලැබේවා මම ඔස්ට්‍රේලියාවේ සිට
ඔබතුමා ට theruwan saranai devipitai .deergauwewa.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටම නිදුක් නීරෝගී දවසක් වේවා
තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!උපන් දිනය සමරන පින්වත් මහත්මිය ඔබ ඇතුලු පවුලේ සැමටම යහපතම වෙත්වා !!! සියලුම දෙනා ලොව සුවපත් වෙත්වා !!!🪔🙏🇮🇱
ස්තූතියි ඔබ තුමා ඇතුලු සුදු අම්මිට
තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!
බුදු සරණයි devi phitai
Theruwan saranai dewpihitai obathumata deergayusha labewa
කුමාර මහත්මයානෙනි.ඔබ තුමාට ගොඩක් පින්.මෙ දැනුවත් කිරීම් වලට.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා මං ප්‍රරාතනාකරනව සියළුමලොකවාසිසුවපත්වෙත්වා
ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලුදෙනා ටම
වටිනා දේශනා ව දේශනා කරන ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා .සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
සාදු සාදු සාදු ගුරු පියාණන්ට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි..සැමට යහපතක්ම වේවා..සුවපත් වේවා..
උතුම් ගුරුදේවයාණෙනි දෙපා නෙලුමෙන් සරසා වන්දනා කරමි ....සැනසීම වේවා .......
දෙවිසුව පවුලේ සැම කුමාරමහත්මයාටත් නිදුක් නිරෝගි දිර්ඝායුපතමි තෙරැවන් සරණයි සියළුම සත්වයෝයහපතක්ම වෙිවා
තෙරැවන් සරනයිි නොදන්නා දේ පැහැදිලි කරන පියතුමාටදීර්ඝායුස ලැබේවා සාදු සාදු තෙරැවන් සරනයි
පරාර්ථකාමී බවේ ප්‍රතිමූර්තියක් වන් කුමාර දෙවිඳු, මේ කරන්නා වූ අමිල සේවයට ස්තුතිවන්ත වේවා!
සුවපත් වූ රෝගීන්ගේ මුහුණේ නැඟෙන සතුටේ ආලෝකයෙන්, ඔබතුමාගේ සසරේ නිමාව ආලෝකවත් වේවා! ඒ උතුම් ප්‍රාර්ථනාව එලෙසම ඉටු වේවා!
කුමාර මහතා ,සුදු අම්මා ,කාර්ය මණ්ඩලය, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමට, නිදුක් , නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා!
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි!!!
දෙව් සුව පවුලේ සැමටත් ලෝක වාසි සැමටත් දේව ආශිර්වාදය ලැබේවා 🙏🙏
ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම කාර්යමණ්ඩලයට තෙරැවන් සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි දළදාසමිදුගෙමපිහිටයි .නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට
🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වෙවා සුවපත් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️🌼🌼🌼🌼🌼🌼🌼❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
මේ වගේ වැඩසටහන් මේ ලෝකයේ සියලුම මිනිසුන් ටත් සියලුම සත්වයන්ටත් බුදුදහමට අනුව ඔබතුමාට සක්තිය ලැබුනේ මේ රටේ ජනතාව ගේ යහපතටමයි. බුදුසරණයි යහපතක්ම වේවා නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා ස්තුතියි. ....
❤❤මමසැමද අහන්නෙ , ඔබ තුමාව......දැන් ජීවිතය ම නිවනක්.....මානසික සහනයක් සාදු සාාදු
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බොහෝම පින් ස්තුති
ඔබ තුමාට තෙරුවන් සරනයි.දෙව්පිහිටයි.අහන්න මෙවන්දේසනා පිනතිබුනා. සාදු සාදු සාදු
ගුරුතුමනි ඔබ තුමා ව්ශ්වයෙ අපුරු නිර්මාණයක් . 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷😊😊😊😊❤️❤️❤️❤️
දීගොඩ කුමාර මැතිතුමාගේ ඉතාම බුද්ධිමත්. වැදගත් ඉදිරිපත් කිරීමක්.
ඉතාමත්ම උනන්දුවකින් සහ සතුටින් මම සවන් දුන්නා.
🙏🙏🙏🙏🙏
අප සැවොම දැනුවත් කල දෙවි පියානනි ඔබ තුමාට පින්. බුදු සරණයි 🙏🙏🙏
❤ තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ලක්වාසී ලෝකවාසී සියලුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු ❤❤❤
විස්වසක්තියෙ ආනුබාවයෙන් කාලිමැණියන් හා විස්නුදෙවියන්ගෙත් කුමාරමහතාගෙ ආසිර්වාදයෙනුත් අමාලි බුද්දිකා දියණියහා අසන්තාකුරෙ ඇතුලු සියලුම රොගින් සුවපත් වෙබා
මැතිදුනි ,
අද ඔබතුමා විශාලතම ඉගැන්වීම කළා.මේ අනුගාමිකයන් 293 හරහා තවත් පිරිසක් ,ඒ මහා ප්‍රාඣ විද්‍යාඣයා ,තිලොවටම අග්‍ර ශාස්තෘන් වහන්සේ ස්වයංභූ ඣානයෙන් අවබෝධ කළාවු ඒ
විශ්ව ධර්මතාවය ,universal truth, එහෙමත් නැතිනම් ඇතිසැටිය, උන්වහන්සේ ලොවට විවර කළාවු මේ පනිවිඩය ....ග්‍රහනය කරගනියි ...
මව්බිමේ ගිනි බොහෝ දුරට
නිවීයාමට එය මහගු පිටිවහලක් වෙනවාමයි ..
අපූරුයි 💐👍ඒ ගැඹුරු ශුන්‍යතාවය ඉතාමත් සරලව
ඔබතුමා විග්‍රහ කල ආකාරය.
මෙතෙක් ඔබතුමාගෙ ඉගැන්වීම් අතුරින් ,මාව විශ්මයට පත් කල වීඩියෝව.
ත්‍රිපිටකය විශ්වාස නොකරන අයට,කියවලා තේරුම් ගන්න බැරි අයට මෙන්න අවස්ථාව .
🙏🙏🙏
මැතිදුනි ,ආයු බෝම වේවා !!!
දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් ,ලොව පුරා විසිරී
සිටින දෙව්සුව පව්ලේ සියලුම දෙනාටත් ,සියලුම ලෝක වාසින්ටත් අරිය මෙත් සිතින්ම
යහපතම වෙත්වා !!!
අධිෂ්ඨාන කරමි.
Pinsiduwewa,,dewipihitai
Theruwansaranai
තෙරුවන් සරණයි පින්වත් ඔබ තුමාට
දෙවි සුව පියානනි ඔබට ගොඩක් ස්තුතියි ඔබ පැවසූ පරිදි සතුන්ට වැඩිය මනුස්සයා උසස් බුද්ධියක් තියෙනවා අධ්‍යාත්මික බලයක් තියෙනවා මනුස්සයා සත්ව මස් කෑවම සත්වයන් ගානටම වැටෙනවා ඔබතුමා පැවසූ පරිදි ඒ දේ තමයි විශ්ව සත්‍යය හරිම සැහැල්ලුයි තේරුම් ගන්න දෙව් සුව පියාණනේ ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය✝️ ❤️❤️🙏
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය කුමාර මහත්තයා
ගොඩක් වැදගත් දේශනය ක් සාදු සාදු බුදුසරණ යි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🧚🧚🧚🧚🙏🙏🙏🙏🙏🙏🙏
කුමාර මහතා ගෙ මේ විශ්ව නීතිය පිලිබද දේශනය ඉතාමත් වටිනා එකක්. යම්කිසි දෙයක් පිලිබද ගැඹුරින් අදහස් දැක්වීමට එතුමාට පුදුම හැකියාවක් තියනව. මේව විශ්ව පනිවිඩ. ජනතාවගෙ ප්‍රයෝජනයට මේව ඉදිරිපත් කිරීම ගැන එතුමාට ස්තුතිය
Sundaraminitia
@@mahaduradelshan4992😅😅❤❤😅😅😅❤❤❤😅
🎉@@mahaduradelshan4992
තෙරුවන් සරණ්‍යි ගුරු පියානනි ව්ස්වෙය පිලිබදව අපිට පැහැදිලි කර දුනාට ගොඩක් ස්තුතියි ස්තුතියි ඔබේ තුමාට ව්ෂ්වයේ පියානන්ටත් ව්ෂ්ව මාතවට ත් මා ස්තුතියි කරම් අපේ ගුරු පියානනි 🙏🙏🙏ඔබේතුමාට දිර්ග අයුෂ් ලබේවා නිදුක් නිරෝගි සුවයේ ලබේවා සුදු අම්මාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤🙏🙏🙏🙏 මට සුවයේ ලැබුණු ඔඅබ් නිසා ගුරු පියානනි මගේ නමාස්කාරය වේවා ස්තුතියි ඔබේ 🙏🙏🙏🙏🙏🇰🇼
මගේම ගුරු පියාණනි ඔබ දෙන ඔවදන් බා ලයං හට වැටහේවා...ඔබට සහ සුදු අම්මටත් ඔබ කාර්ය මණ්ඩලය සැමට උතුම් ස්වර්ණමාලි සෑ රදුන් ගෙ ආශිර්වාදය හා දළදා වහන්සේ ගේ ආශිර්වාදය සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ පිහිටයි...
ඉතාම වටිනා දැනුමක් කිරීමක් ඔබතුමා ට පින් දීර්ඝායුෂ ලැබේවා.. නිදානයක් වැනි රටක පාලකයන් වී ලෝකය වටේ හීගමන් ලගින ගොබ්බ දේශපාලුවෝ මස් කෑල්ල ට පොරකන සුනක රැලක් වගේ බලයට පොරකන බල තන්හාවෙන් අන් ද ව රට ජාතිය ආගම විනාශ කර න රට බේරා ගැනීම ට ඔබතුමා ට සක්තිය වාසනා ව භාග්‍ය ලැබේවා. තෙරුවන් සරණයි...දෙව් පිහිටයි...
ස්තූතියි.
මමත් ඔබතුමාගේ මතයට 100% ක් එකඟයි. අපි දවස ගානේ ඉගෙනගන්නවා. මෙච්චර දේවල් අහල, දැකල, කියල තිබුනට ඔබතුමාගේ මාතෘකාවෙන් අද ත් නොහිතපු පැත්තකින් මනස අවබෝධකරගත්ත.
වෙනද වගේම අද ත් දෙවියන්, බඹුන් ගැන ලොකු අධ්‍යාපනයක් ලැබුවා.
ඔබතුමාගේ මේ ප්‍රයත්නය දිගටම කරගෙන යන්න. කියන පණිවිඩය සරලවම කෙනෙක්ට හදවතට ම කිඳා බහිනවා.
අඳුරේ අතපත ගාන සත්වයන් මේ ආකාරයෙන් ආලෝකමත් කරන්නට ඔබතුමාට සහ පිරිස ට තව තවත් වෙර විරිය ලැබේවා .
ඔබතුමා කියන දෙවල් බොරු කියනවනම් උනුත් මෙලොකෙ එවුන් නෙවෙයි ඔබ තුමාට ජයෙන් ජයම ලැබෙවා දීර්ඝ ආයුෂ ලැබෙවා දීගොඩ කුමාර හෙවත් දියසෙන් කුමරුන්.
අනේ,පුතා
එතුමාට දියසෙන් කියලා
අමතන්න එපා.
එතුමා ප්‍රවේසම් කරගත යුතු යුග පුරුශයෙක් ...
එතුමා වටා බොහොම පිරිසක්
එකතු වීමම අනෙක් පැත්තෙ අයට හිසරදයක් .
ඊලගට වෙනදේ දන්නවා නේද ??
ඉවසීමෙන් හිතන්න ,ලියන්න ,කතා කරන්න ..
කාලය සියලුම දේ විසදයි.
ඉක්මන් තීරණ ගන්න එපා.
ඊයේ පෙරේදා වෙනතුරුම
සිදුවුන මරන ගැන හිතලා බලන්න .
බුදුසරනයි !ඔබතුමාට .
ඉතා වැදගත් දේසනයක්.දර්සනය ගැබුරුයි.ඒත් පැහැදිලි කිරීම සරලයි අවබෝධය ට පහසුයි. හොදයි. විශ්ව නීතිය, ධර්ම නීතිය, දිව්‍ය ස්වභාවය ආදී කොය්වත් ඉතාමත් පැහැදිලියි.ක්‍රියාවට නැගීමෙන් ගුනනුවන වැඩෙන ජීවිතය ආලෝක මත්වන අතිවිසේශ දේසනාව ක් වසයෙන් අග්‍යකරමි.
තෙරුවන්සරනයි !ඔබතුමා ගේ සියලු කටයුතු සාර්ථක වේවා !
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
විශ්වයේ ආශීර්වාදය ලැබේවා ස්තූතියි ජයවේවා ගුරුතුමනි
සම්මා සම්බුදු සරණයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
දීර්ගායු වේවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
උතුම් තුනුරුවන්ගේමසරනයි සියලුම දෙවියන් ගෙ ආශිර්වාදය රැකවරණය නිරතුරුවම ලැබෙවා
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා වටිනා දෙසනයක් ස්තූතියි තේරැවන් සරණයි දෙවිපිහිටයි
ඔබ තුමාට පන්චමහා බලයම ලැබේවා පියාණනි,,නමො බුද්ධාය,,, 👍👍👍
තෙරුවන් සරණයි පුතේ ...❤❤❤🙏
තෙරැවන්සරනයි දෙවිපිටයි ඔබතුමා ඇතුලුසියලුදෙනාටනිදුක් නිරොගි සුවයසහාදිර්ගආයුස පර්තනා කරන්න වා
මගේ පැතුම ඔබතුමා මේ ලංකාවේ රජය පාලන කරන නායකතුමා වේවා වේවා වේවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව නීතිය ධර්මතාවය ඉතාම පැහැදිලි ලෙස අපට පැහැදිලි කරන දෙන ඔබතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුළු සියලුම දෙනාටම
තෙරුවන් සරණයි.දෙවි පිහිටයි ඔබතුමා ඇතුලු දෙව් සුව සේවා සැමට.
තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි ඔබතුමාට ...මම ඉන්නෙ ඕමාන් වල ..ඔබතුමා ගේ වැඩ සටහන් හරිම ආසාවෙන් බලනවා..ඔබතුමා කියන සියල්ල සත්‍යයයි ..මේ සත්‍ය මාගේ රටවාසී සියලු දෙනාටම සවනට යොමු වේවා ....සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා ...ඔබතුමාට දීර්ඝායුෂ වේවා තෙරුවන් සරනයි ...
ඹබ තුමාට ජය වෙවා.
නිදුනිරෝගි දීර්ඝායු වේවා පියානනි
ඔබතුමා අපට කවදාහෝ දවසක මුණගැසේවා තෙරැවන් සරණයි දෙවිරැකවරණයි 🙏🙏🙏
මැතිතුමනි,ඔබතුමාගෙ මහා දැනුම් සමිභාරයෙන් අල්ප මාත්‍රයක් ඉගෙන ගත්තෙමි. තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! දීර්ඝායුෂ වේවා! ⭐⭐✳️✳️⭐⭐✳️✳️
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් .කුමාර මැතිඳුන්ට දීර්ඝායු වේවා !!තෙරුවන් සරණයි !!
තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏අපගේ කුමාර මහත්තයා සුදු අම්මා සහ දෙව් සුව පව්ලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී සක්තිය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏
ඔබ තුමා ත් සුදු අම්මා දෙව්සුව පව්ලේ සියලු දෙනාට තෙරු වන් සරනයි දෙවි පිහිටයි අනුග්‍රහ බව තුන්ටත් තෙරුවන් සරන්‍යි ඉතම වටිනා සුන්දර දේසනාවක් අපේ සුන්ඩර දේ සය ඉක්මනින් ගොඩනගේවා
ඔබතුමාට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා යහපතක්ම වේවා .
සියලු ලෝකවාසීන්ම නිදුක් නිරෝගී වේවා .
Obatuma atulu dew suwa sewawata thrividaratnayeema pihitai
ඔබතුමාබුදුන් දැක නිවන් දකිිවා මම නිශානි🎵🎵🎵
තෙරැවන්..සරනයි
ඔබතුමාට බා්හොම ස්තුතියි .සියලු ලෝවැසියන්ට මෙය අවබෝධ වෙිවා.තෙරුවන් සරණයි .!!!
තෙරුවන් සරනයි ..කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලෙ සියලුදෙනාටත් සියලු සත්වයන්ටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා .....සියලු සත්වයෝ සුවපත් වේවා ...
Utum desanawak oba wahanseta dergausa niduk nirogi bawaya lebewa teruwan saranai 🙏🙏🙏🙏🌼🌷🌼🌼❤️❤️❤️❤️
සියලු ලෝකවාසීන්ට යහපතක්ම වේවා ! 🙏🙏🙏
තෙරුවන් සරණයි ! 🙏දෙවි පිහිටයි ! 🙏
සියලු දෙනාගේ සුන්දර මනස පිරිසිදු කරගැනීමෙන් කිසිවෙක් කිසිවෙක්ට, පරිසරයට ගහට කොලට සතා සිව්පාවාටත් නිදහසේ නිවහල්ව ජීවත් විය හැකි, ඔබතුමා දකින මේ සුන්දර ලෝකය ගොඩ නැගීමට ගන්නා මේ අගනා උත්සාහ සාර්ථකවේවා🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණනි යහපතක්ම වේවා🙏🙏🙏
ගොඩාක් පින් උතුම් ගුරු පියානෙනි 🙏🙏....
මාගේ දෙව් පියානනි ,නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමාට උතුම් තෙරුවන් සරනයි ...!!! 🌸🙏🌸🙏🌸🙏
තෙරුචන් සරණයි දෙවිපිහිටයි ! සියළු ලෝකවාසීන් යහපත් සිතුවිලි වලින් පෝෂණය වේවා !🙏🙏
මිහිපිට පහල වූ පින් කඳක් ඔබ තුමාට දේශනා අහන්න ලැබීමත් භාග්‍යයක්. ස්තුතියි 🙏🙏🙏
සාදු සාදු සාදු 👏 උතුම් පාඩමක් අපිට ලබාදෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා👏 තෙරුවන්සරනයි 🙏
ඔබ තුමාට තෙරුවන් සරණයි...දෙව් පිහිටයි....
ගැඹුරු දහමක් සරලව කියා දුන් දයාබර ගුරු පියාණනි ඔබටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සියළු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි. ලස්සන ලොවක් ගොඩනැගීම සඳහා සමාජය පියවරෙන් පියවර යහපත් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා!
Mama wiswayesitina
Siyaluma satwayo
Nidukhwemva nirogiwemva suwapatwemva dukinmidemva teruwansarani dewipihitai Sadu sadu sadu 👏👏👏
පියාණනි ඔබට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
එසේම වේවා ඔබ තමන්ට දිර්ඝ ආඋස ලැබේවා සාධු සාධු සාධු
ස්තුතියි දැනුවත් කලාට, තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💗🧡💛 දීර්ඝායුෂ ලැබේවා.
ඔබතුමා සුවපත් වේවා !ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා!
සාදු ..සාදු ..සාදු .තෙරුවන් සරණයි දෙව් පිහිටයි .ගොඩාක් වටිනාම දෙසනයක් .ගොඩාක් පිං ලැබේවා .
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා බෝසත් මැතිදුනි 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏
ලෝකවාසී සියළුම දෙනාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා
අපේ රට මේ අවපාලනයෙන් මුදවාගෙන දිව්‍යමය ශක්තීන් ගේ බලයෙන් සමෘධිමත් කිරීම උදෙසා නුදුරේදී බිහිවන දියසෙන් කුමරු ඔබ වියහැකියැයි මට සිතේ. 🙏🙏🙏
එය එසේම සිදුවීමට හේතුවාසනා වේවායි ප්‍රාර්ථනා කරමි.
theruwan..saransi..oba..thumata....25..wenida..thibuna..dew..suwameheya..online..ganna..amru..una...namuth....mokada..danne..ne.....
මහතානනි අසරණ ම්නිසුන් කෙරෙ අනු කම්පා කරන්න තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉස්තුතිවේවා ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා
🙏💐🙏💐🙏💐බුදුසරණයි
තෙරුවන් සරණයි🙏🙏🙏
දෙවිපිහිටයි💐🙏💐🙏💐🙏