හස්ත රේඛාවෙන් ඔබ ගැන කියවෙන විශ්මිත දේ

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 217

  • @suwarnasilisuwarna995
    @suwarnasilisuwarna995 5 місяців тому +4

    ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි 🙏❤
    ආදර්ශමත් හස්තරේකා පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි නිදුක් නිරෝගි සම්පත් ලැබේවා දිර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට 🙏🙏

  • @wasanthawt1302
    @wasanthawt1302 2 місяці тому +1

    වරදින තැන් අපිටම හදාගෙන ගමනක් යන්නට ඔබතුමා කරන සේවාව මමද අන්තර්ජාලය ඔස්සේ බැලුවෙමි ගොඩක් පින් තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @weeraarachchige9712
    @weeraarachchige9712 Рік тому +5

    සත්‍යය වාදීව සියල්ල පැහැදිලිව කියාදෙන ඔබතුමාට ජයඑන්ජය වේවා තෙරුවන් සරණයි

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 Рік тому +1

    ඔබතුමන්ගෙ පැහැදිලි කිරිම හරිම පැහැදිලියි.ඔබතුමන් හැදූවැඩූ දෙමාපියන් ,ගුරු උතුමන් ,උපකාර කල සියලු දෙනාටම ,ජය ,සතුට ,වාසනාව නිරෝගි කම නිරවුල් ,නිරවද්‍ය බව ලැබේවා

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 Рік тому +6

    ස්තුතියි මහත්මයා කියන හැමදෙම අැත්ත හැම දෙටම ගොඩාක් ස්තුතියි ඔබට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 Рік тому +6

    හරිම ආශයි අත බලාගන්න.....නිහතමාණී ඔබතුමාට තෙරුවන් සරණයි

  • @TeddyTeddy-x5b
    @TeddyTeddy-x5b 4 місяці тому +1

    මෙතුමා කියන සියලු දේ නිවැරදියි ❤

  • @luminusluxe
    @luminusluxe 7 місяців тому +2

    ඔබතුමා ෙග් හස්ත ෙර්ඛා වීඩි ෙයා්ව ඉතාමත්ම පැහැදිලි. ෙපර ෙනාඅැසූ කරැණු පවා දැනගත්තා. හස්ත ෙර්ඛා පිළිබද සියලුම දැනුම පිළිබදවත් A to Z දක්වා වීඩි ෙයා් ෙපලක් නිර්මාණය කර පලකරන ෙලස ඔබතුමා ෙගන් ඉතා කාරැණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා😢ට සම්මා සම්බුදු සරණයි ! ජය සහ සතුට ලැ ෙබ්වා !

  • @AjithJinadasa
    @AjithJinadasa 11 місяців тому +1

    ඉතාම පහැදිලියි.මා නිතර ඔබගේ වීඩියෝ නරඹනවා. ඉදිරිපත් කරන තොරතුරු සාධනීය බවයි මගේ විශ්වාසය. ප්‍රේක්ෂක ජනතාවට වැඩි සේවා දායකත්වයක් ලබා දීමට ඔබට ශක්තිය ධෛර්‍ය ලැබේවා! කියා ප්‍රාර්ථනාකරමි.

  • @Polymath-wm9tk
    @Polymath-wm9tk 5 місяців тому

    ඔබ තුමාට තෙරුවන් සරණයි !!!.
    ආශා කරන විෂය ක් බෝහෝ දේ ඉගෙන ගත්තා . ස්තුතියි .

  • @chanthrachanthra9963
    @chanthrachanthra9963 4 місяці тому

    ස්තුතියි නිවැරදි පැහැදිලි කිරීමක් මටත් ඔබ තුමාගෙන් මගේ හදහන බලාගන්න awasyai 👍👍

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq 5 місяців тому

    🙏🙏🙏,,ස්තූතී ,ඔබ තුමාට ,🙏🙏🙏විෂ්වයේ,බලයදිරිය,ශක්තිය නොවඩුවම ,මාගේ අත්ල,දෙකේම එක්ස්,අකුරු ,තිබෙන වා

  • @අප්සරාසෙවිවන්දී

    ඔබ තුමාට බොහෝ ම ස්තූතියි

  • @WimalRanjith-uz6gi
    @WimalRanjith-uz6gi 24 дні тому

    ස්තුතියි ඔබ තුමන්ට 🙏🙏🙏

  • @Wasantha-o7i
    @Wasantha-o7i 2 місяці тому

    දීර්ඝායු වේවා ඔබතුමාට♥

  • @chandiamarakon6554
    @chandiamarakon6554 Рік тому +4

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බොහොමත් පිං🙏🙏🙏

  • @Godstudio-bv4qd
    @Godstudio-bv4qd 5 місяців тому

    සාමාන්‍ය දැනුමක් ලැබුණා, ඔබතුමාට බොහොම ස්තුතියි

  • @RasikaUdayangani-pg1ll
    @RasikaUdayangani-pg1ll 7 місяців тому +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි .නිවරදි පැහැදිලි කිරිමක් ගොඩක් පිං.මෙවැනි වැඩසටහන් කරන්න ඔබතුමාට තව තවත්,ඥාන ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @AlohaAloha55
    @AlohaAloha55 Рік тому +10

    මේ පිලිබද ඔබෙන් තවත් videos බලාපොරොත්තු වෙනව .ඔබතුමාට ස්තූති , 🙏 දෙවිපිහිටයි .

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 6 місяців тому

    තෙරුවන් සරණයි ඔබගේ පැහැදිලි කිරිල්ල බොහොම වටිනවා ඔබට තව තවත් ශක්තිය ලැබේවා සුමන සමන් දෙවි පිහිටයි ❤❤❤

  • @GayanMendis-c3r
    @GayanMendis-c3r Рік тому +4

    ඔබ තුමාට බෝහොම ස්තුති

  • @swarnalathaalvis
    @swarnalathaalvis 4 місяці тому

    ඔබතුමාට ගොඩාක් පින් සම්මා සම්බුදු සරනයි

  • @avishkad.7020
    @avishkad.7020 Рік тому

    ඇත්තටම ගොඩක් හොදයි මේ විග්‍රහය. මාත් හරි ආසයි මේ ඇතුලෙ තියන විදයාව හරියටම ඉගෙනගන්න. මොකද අද ලෝකෙ ගොඩක් අය මේක විකුර්ති කරලා ආදායම් උපයන නිසා මේවා තුල තියන වටිනාකම මිනිස්සුන්ගෙ හිත් වලින් ඈත් වෙලා. ඔබතුමාගෙ මේ විග්‍රහය ගොඩක් හොදයි. ස්තූතියී. 🙏

  • @anulawamenike9387
    @anulawamenike9387 Рік тому +3

    බොහෝම පිං,දැනුවත් කිරිම පිලිබද..ඔබ තුමාට.ගොඩාක් පිං..තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා ..

  • @laksumanasiri4234
    @laksumanasiri4234 Рік тому +4

    Bohoma wadagath. budusaranay.

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 Рік тому +1

    ගොඩක් පිං දැනුවත් කරාට. බුදුසරණයි

  • @ChandraniMuthukumari
    @ChandraniMuthukumari 8 місяців тому

    බොහොම පිං මහත්තයා දෙන දැනුමට

  • @NawaragodageNawaragodage
    @NawaragodageNawaragodage 4 місяці тому

    ගොඩක් වැදගත් ඔබේ පැහැදිලි කිරීම ඉතාමත් ම සරලයි ගොඩක් පිං ඔබතුමාට.

  • @kuwtkuwt185
    @kuwtkuwt185 Рік тому

    හර වත් වැඩ ස‍ට හනක් ඔබ තුමා ට දීර්ගායු වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @ChandaniKumari-p3i
    @ChandaniKumari-p3i 10 місяців тому

    ❤MAma ආසාවන් බැලුවා ..බුදු සරණයි 🙏❤️🪷🪷🪷

  • @IndranieIndranie
    @IndranieIndranie 4 місяці тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට
    23:31

  • @dinushaperera5826
    @dinushaperera5826 Рік тому

    ඹබතුමාට බොහෝම පිං! අපිව දැනුවත් කිරීම පිලිබඳව බුදු සරණයි🙏🙏🙏

  • @gii78goi456
    @gii78goi456 11 місяців тому

    ඔබ තුමාට බුදුසරණයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому

    ඔබනමි හරිම සහෝදරයෙක්වගේ ජයෙන් ජයම වෙිවා

  • @නැවේchef
    @නැවේchef Рік тому +17

    ක්‍රිස්තියානි ආගමික වන මමත් මෙතුමාගේන් හදහන හා හස්ත පලාපල විස්තර බලාගත්තා ඉතාමත් පැහැදිලිව හා නිවැරැදි විස්තර තමයි මට පැවසුවේ,මාගේ අපල සදහා එවාට විකල්ප එතුමා පැවසුවේ යන්ත්‍ර මන්ත්‍ර නොව ධාර්මික ලෙස ජිවිතය ගත කර එවා දුරුකරගන්නා ආකාරය කෙසේදැයි ඉතා හොඳින් කියා දුන්නාය ,ඔබතුමාට බොහොම පින්🙏🙏🙏

  • @jeewanathdananjaya
    @jeewanathdananjaya Рік тому +1

    බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage6021 Рік тому +2

    බොහොම ස්තුති theruwan saranai ඔබට 🙏🙏

  • @niyangoda1
    @niyangoda1 3 місяці тому

    ඔබ තුමා හොදට පැහැදිලි කරනවා. බොහොම පින්. කේන්දරේ සහ හස්ත රේකා දෙකම බලන්න අයකරන ගණන කියන්න පුළුවන් ද

  • @Basurasujatha
    @Basurasujatha 10 місяців тому

    ස්තූතියි මහත්තයා ඔබට❤

  • @SriyaniSenanayake-hc5ml
    @SriyaniSenanayake-hc5ml Рік тому

    Oba thumata godak pin mewa kiyala denawata bs ඔබතුමා ta

  • @mudunpitasiri5135
    @mudunpitasiri5135 3 місяці тому

    Obatuma hedu demawpeyantath, godaak pen.mage alle,mulama bookolayakat cuuteyata caitthayaka hedayak piheta thyenawa mata aa gena keyanna puluwanda .budusaranai.

  • @kamarypop65
    @kamarypop65 11 місяців тому

    ස්තුති ,⁣ගොඩක් පිං

  • @malikajayalath3036
    @malikajayalath3036 Рік тому +2

    ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන්සරනයි

  • @IreshaSugandi-z6v
    @IreshaSugandi-z6v Рік тому

    Obathuma lasasanata pahadiliwa wadasatahana kala godak pin bs

  • @SameeraNissanka-tz3ri
    @SameeraNissanka-tz3ri 11 місяців тому

    Sarta godak pin kiyadunnata mama inne videos gathawa mage athe vidiyata godak hari ahanna welawa Madi obathumata godak pin dirgau labewa t .s d p

  • @okithaviduhas2077
    @okithaviduhas2077 Рік тому +4

    ඔබතුමා තික්ෂණ බුද්ධියක් ඇති හරිම හරිදේ කියා දෙන අසා සිටින්නටත් ප්‍රියජනක ඔබතුමාට මෛත්‍රී බොධි සත්වයන්ගෙත් දුටු ගැමුණු දිව්‍යරාජයන්ගෙත් යොදබල යොදවිර්ය දිව්‍යබල දිව්‍ය ඥානය පහලවෙිවා නිදුක් නිරෝගි සුවයම ලැබෙිවා .සමිමා සමිබුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏

    • @renukarathnayake3952
      @renukarathnayake3952 Рік тому

      මූට ඇති තික්ෂණ බුද්ධියක් නෑ.මූ මගෙන් රුපියල් 2000 ක් අරන් කිවුව සේරම පච.

  • @rkalahiruhasaranga4120
    @rkalahiruhasaranga4120 Рік тому +9

    අත්ලේ රූපසටහන බෝඩ් එක කඇදළ පැහැදිලි කරන්න තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @merayapadukka6764
    @merayapadukka6764 9 місяців тому

    සුබ සන්ද්‍යාවක් මහතානෙනි තෙරුවන් සරනයි

  • @reuakadaayanthi2988
    @reuakadaayanthi2988 Рік тому +3

    ඔබතුමාට දෙවි පිහ්ටයි

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 Рік тому

    කිව දේවල් හරිය⁣ට හරි ජයවෙිවා.

  • @shaniperera6567
    @shaniperera6567 Рік тому

    Theruwan saranai me hamadeema atta mamath tikak dannawa hastha reka gana pin oba thumaata kiyaa dunnata

  • @nipuniperera-wn3fm
    @nipuniperera-wn3fm Рік тому +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @AnomaPushpakanthi-c5k
    @AnomaPushpakanthi-c5k Рік тому

    atthatama mama mahamayage vidiyo balanawamai obathumage sundara kathawatai hinawatai godakma kemathi harima nihathamani wena aya hadahan baladdi ohe kiyawanawa vitharai hemadema dannawai kiyala et obathuma kochchara ugatda mama galle kohoma hari mathara obathumage ayathanayata enawa hadahanai hastha rekai balaganna isthuthi mahatmaya budusaranai

  • @malikajayalath3036
    @malikajayalath3036 Рік тому +4

    මෙවැනි තවත් වීඩියෝ බලාපොරොත්තු වෙමි තෙරුවන්සරනයි

  • @k.p.prasadrupasinghe4924
    @k.p.prasadrupasinghe4924 Рік тому

    ස්තූතියි ඔබ තුමාට

  • @domikadammika6882
    @domikadammika6882 Рік тому +1

    මටත් අසයි මගෙ අත බලාගන්න . මන් මෙ ව්ඩියො එකෙන් ගොඩක් දෙවල් දැනගත්තා ගොඩක් පින්

  • @DharmaLatha-g7x
    @DharmaLatha-g7x 7 місяців тому

    Bohoma pin obathumata siyaluma pahadili karadenawata

  • @sagarika182
    @sagarika182 Рік тому

    Bohoma sthuthi oba thumata me denuma laba denawata

  • @amiththusitha2914
    @amiththusitha2914 Рік тому +3

    තෙරුවන් සරණයි...!!!

  • @ImayaImaya-cl8pl
    @ImayaImaya-cl8pl Рік тому

    Godak vtina deval nodanna deval kiyla dunnta sr ta godak pin bs

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Рік тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි .බුදුසරණයි ,ඔබතුමා⁣ට ජයවෙිවා ජයවෙිවා බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවන්ගේ ආරක්ෂාවයි පිහිටයි සරණයි .

  • @fathamasrilanka168
    @fathamasrilanka168 Рік тому

    බුදුසරණ යි🙏🙏🙏🙏🙏

  • @chandrikamarasinghe924
    @chandrikamarasinghe924 5 місяців тому

    සුපිරි

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 Рік тому +4

    ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @NirmalRathnayaka-hi8kp
    @NirmalRathnayaka-hi8kp 5 місяців тому

    ස්තුතියි ඔබතුමාට.ගොඩක් පින්.ඔබතුමා කියන හැමදේම ඇත්ත.

  • @dayanimendis502
    @dayanimendis502 Рік тому +4

    ස්තුති ඔබතුමාට 🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 Рік тому

    Isthuthi theruwan sarenai

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 Рік тому +2

    අතේ මහපට ඇගිල්ලෙ නිය පුරුකෙ මත්ස්‍ය සලකුණක් තියනවා ස්තුතියි ඔබතුමාට 🙏

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338 8 місяців тому

    Athanmm godak pehedili.agili lassanata thiyanawaa.rekath godak pehedili.eth jeewithee duk witharaii.sathutak pennawath ne

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 Рік тому +21

    ඇත්තටම, කේන්දරයට වඩා හස්ත රේඛාව හා අංග ලක්ෂණ විද්‍යාව නිරවද්යතාවයෙන් ඉහළ යි.

  • @pardeeplakshan6030
    @pardeeplakshan6030 7 місяців тому

    ඔක්කොම ඇත්ත ❤

  • @Sajee917
    @Sajee917 Рік тому +1

    Sir online atha bala gnna kiyak vithra aya karnwada pls reply me 🙏🏾

  • @udayakumari6592
    @udayakumari6592 Рік тому

    Ithamath hoda pahadili kirimak godak sthuthiyi

  • @drawwithgakeshi3916
    @drawwithgakeshi3916 Рік тому

    ඉස්තුතියි මේවා ඉදිරිපත් කිරීම ගැන😊

    • @menakaperera5627
      @menakaperera5627 Рік тому

      ස්තුතියි සේරම ඇත්ත
      මමත් ඔබ තුමාව හමු වෙනව....

  • @DpMalani
    @DpMalani Рік тому +1

    Bohoma pine oba thumata 🙏🙏🙏 teruwan saranai

  • @gayanifernando7340
    @gayanifernando7340 Рік тому +1

    Oba thuma ta dirgayushama labewa.

  • @hendoarachchisudath
    @hendoarachchisudath 10 місяців тому

    Oba thuma hariyatama kiyanawa therenna. Pahadili. Sathutui. Oba thumata sthuthi

  • @kuwaitkuwait9605
    @kuwaitkuwait9605 Рік тому

    Budusaranai oba thumata

  • @chanukachamara1804
    @chanukachamara1804 Рік тому +2

    🙏🙏🙏 ඔබ තුමාට ස්තුති බුදු සරනයී 🙏🙏🙏

  • @AliAliii-ek3pe
    @AliAliii-ek3pe Рік тому +1

    Man sathuthin wenewa Mage atae me hema dema thibuna budusarnai

  • @chandranidangallage5311
    @chandranidangallage5311 8 місяців тому

    Thank you

  • @sankakumara4193
    @sankakumara4193 Рік тому

    Jeewitheta hodama wadasatahanak sthuthi

  • @RidmaGeethani
    @RidmaGeethani 9 місяців тому

    බොහොම හොඩෛය්

  • @nilanthigunathilaka1320
    @nilanthigunathilaka1320 Рік тому

    Oba thumata budu sararanay

  • @SachiniWickramasinghe-w8r
    @SachiniWickramasinghe-w8r Рік тому

    1999.08.16 me mge duwage upandine eyage palaweni wiwahaya asarathaka una.mata mage duwage idiri anagathe gana Dana gana puluwnna jothissa thumani 🙏🙏🙏🙏😔😔

  • @sajiwanisilwa
    @sajiwanisilwa Рік тому +1

    මෙම වැඩසටහන සුපිර. කොහොමද හදහන හා අත බලාගන්නේ.

  • @SurekaChandralatha
    @SurekaChandralatha Рік тому

    ඔබ තුමාට බුදු සරනයි

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 Рік тому

    Aththatama ada thamai mama methumage vedeos baluwe ..obathumata niduk nirogi dirgayusha labewa theruwan saranai

  • @samanthaherath2550
    @samanthaherath2550 Рік тому +3

    ඉතාම වැදගත් වැඩසටහනක් මහත්මයා.... ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි...❤❤මගේ අත බලාගන්න ඕනි කොහොමද ඒක ඔබ තුමා මගින් කරගන්නේ. මම කුරුණෑගල

  • @salonolu3248
    @salonolu3248 Рік тому

    ස්තූතියි ඔබතුමාට

  • @DamayanthiDamanthi-oo9qc
    @DamayanthiDamanthi-oo9qc Рік тому

    Obathumage thawath vediowak balaporotthu wenawa obathumatath sammaa sambudusaranayi

  • @sudu6841
    @sudu6841 Рік тому

    තෙරුවන් සරණයි..

  • @rukshaladilhani973
    @rukshaladilhani973 Рік тому

    හොද වීඩියෝ එකක් බුදු සරණයි

  • @kandegodagamage4243
    @kandegodagamage4243 Рік тому

    Very good

  • @achinikaluarachchi-l5d
    @achinikaluarachchi-l5d 9 місяців тому

    budusaranai

  • @rmsmrathnayake9484
    @rmsmrathnayake9484 Місяць тому

    Niyamae

  • @NipuniKaushalya-ok4gd
    @NipuniKaushalya-ok4gd 8 місяців тому

    Matath oba thumawa hamba wenna welawak oni 🤗

  • @GeethaRanjani-y2t
    @GeethaRanjani-y2t Рік тому

    Hogag hoda wadasatahanak theruwan saranai oba thumata

  • @tesirkumra9965
    @tesirkumra9965 Рік тому

    Godak-sthuthui-budusarnai

  • @nimalipraba4966
    @nimalipraba4966 Рік тому

    Oba tuma hamuvanne kohomada kalin vekaranna onada