Awlk na video eka.eth itin thawath samanya video ekak witarai.aththatama gale ketuwa wage mataka thiyaganna onnam ara ruchira sirge videos deka balala eka hariyatama krnna.mekenuth ganna deyak thiyenawa.eth itin api hamoma danna samanya dewal tikak doctor kenekge katin kiwwa wage thama.gale ketuwa wage mataka hitin na me tika witarak krla
For a university student, I would say first to collect your curriculum objectives, and then lecture notes. Then go through past questions and see what they have questioned you. Try to Revise daily and weekly. Study groups also helps. You can apply check lists, mind maps and other techniques when you study. This might have to go hand in hand with your practical skills development as well. Keep shining. you have managed to enter university. So you are anyway reasonably focused at studying. Its about time management plus all above facts. In uni life its easy to get distracted since there are so many other interesting things and tasks. But have a clear goal setting as to what you want to achieve. Then plan for it. If you have a personal tutor or a mentor discuss your carrier guidance plans with them as well. Good luck.
අනේ doctor දිගටම මේ වගේ ඉගන ගන්න අයට වැදගත් videos කරන්න. 🥺 ♥️ ගොඩක් වටිනවා...
අවශ්‍යම මොහොතේ අවශ්‍යම දේ ලැබුණා...Thnks doctor ❤️😇
අනුරදා මිස් ගොඩන් ස්තුති මොකද මතක හිටින්න ගොඩක් දෙවල් කියලා දුන්නාට අද ඉදලා මෙ අකාරයට පටන් ගන්න ඔනි එ වාගෙම මිස්ටත් ස්තුති මෙවගෙ උදව්වක් කරාට
පාඩම් කරන්න හැදුව විතරයි මේ වීඩියෝ එක suggest වුණා 💙🙏
Phone thiyagena padam karanava boru 😅😂
ඔයා සාර්ථක උණාද
මාත් කවද හරි doctor වගේ doctor කෙනෙක් වෙනවමයි.❤️
ආනිවාරෙන් මගෙ එකම් හිනෙත් doctor my derm aniwa yanawamai...😇😇😇😇
Me too❤
Me too🥰
Me too 😊❤❤
Me too❤
හරිම වැදගත් සාකච්ඡාවක් . Dr.අනුරාධා ටත්, Dr. දිනුජා ටත්
බොහොම ස්තූතියි 🙏❤️
❤
ගොඩක් හොඳ වැඩසටහනක් ඇත්තටම වටිනවා. මිස්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඩොක්ටර් ගොඩක් ස්තූතියි ඉස්සරහටත් මේ වගේ විඩීයෝස් දාන්න
කොච්චර මොනවා කරත් පාඩම් කරන්න හිතෙන්නේම නෑ ...😢
මම විද්‍යාව පාඩම් මතක තියාගන්න කවි ලබා දෙනවා එ ක්‍රමයත් ගොඩක් සාර්තක වෙලා තිබෙනවා.than k u doctor.
❤
Ane aiye kohomada e😊
E kohomada 😇😀
Thank you so much to both doctors...❤️ Great work 👍
ඇත්තටම ඔවි මම ඉස්සෙල්ලාම පන්තියෙන් අන්තිමයා මේක බැලුවම පන්තියෙන් 1 2❤❤❤😊😊😊
Very important to us ,this program lot of thanks both of you♥️🍃✨️
වටිනා අදහස්!
Thanks
ස්තූතියි ඩොක්ටර් පින් ඔය දෙන්නටම 🌼🌼🌼
ගොඩක් isthuthi ගොඩක් පිං , හුඟක් වටින video එකක් අපි wagea ඉගෙන ganna ළමයින් ට 🤗🤗😍🤗😘🤗😍❤️❤️👍👍👍👍
Igena ganna ashai inna guruwaru eka epa karawanawa 🥺
අනේ හරිම වැදගත් වීඩියෝ එකක්❤️❤️❤️
බෙහොම ස්තුතියී මිස් ❤️
Campus eke exam ekata math padam karana gaman kammelikamata awe.welawata me video eka dekke.thank u both of you Madam.❤❤
Excellent discussion may god bless doctor
Doctor ගේ ලස්සන .අද....අ❤ රෙයි හැමදාමත්
❤😅
Very important lesson thank you
Thankyou doctor ගොඩාක් වටින video එකක් God bless u ❤
Thank you very much,both of you.
පාඩම මතක තියා ගන්නෙ මොළයෙ නේ පාසල් දරුවා ට පාඩම් කරන ක්‍රම කොතරම් කිව්වත් වැඩක් නෑ පාඩමට අදාල ව brain එක ගැන කියලා දෙන්න ඉස්සෙල්ලා ඊට් පස්සෙ - ඊට පස්සෙ සතුට වෙනුවෙන් මොළය වැඩ කරන්නෙ ඒටික ගැන කියලා කෙටිකාලීන සතුට දිගු කාලීන සතුට ගැන කියලා අධ්‍යාපනය කියන්නෙ කාලයක් බලන් ඉඳලා සතුටක් ලබන්න වෙන දෙය්ක් නිසා පාඩම් කරනකොට procrastination behaviour හා ඒවා පාළනය කිරීම මගින් පාඩම මතක තියාගන්න ආකාරය කියන්න.
Factual,emotional,skill memory වර්ග ගැන කියල දෙන්න, factual memory enotion එක්ක couple කළොත් අමතක වීම අඩුයි
Godk wtina vedio ekak .Thank u 🙂❤️
❤ Really appreciate both of you...💐
බොහොම ස්තූතියි ❤️
Thanks, Dr. DR! Can you please do a video on ADHD & Anxiety Disorder?
Wow excellent discussion
Respectable women💫
Awlk na video eka.eth itin thawath samanya video ekak witarai.aththatama gale ketuwa wage mataka thiyaganna onnam ara ruchira sirge videos deka balala eka hariyatama krnna.mekenuth ganna deyak thiyenawa.eth itin api hamoma danna samanya dewal tikak doctor kenekge katin kiwwa wage thama.gale ketuwa wage mataka hitin na me tika witarak krla
A very important topic. Thank you soo much doctor Anuradha & doctor Dr . 🙏🙏🙏
Godak watina motivation video ekak thanks dinuja mis, anurada mis
Mamath hodata igenagena doctor kenek venawa❤
Thank you very much doctor for your great service.🙏✨️
Our pleasure!
@@CyberClinic ❤
Thank you so much such an important video.
Thank you very much, Dr DR & Dr AH ...
Our pleasure!
Godak hoda video ekak doctor ❤❤
Excellent discussion dr👍
Thanks a lot
Godak sthuthi doctor 😇😇
miss koriyan vibagaya gena monahari upades tikak dannako plz
Thanks me video aka godak watinawa
Thanks both of you❤
Very important vidio doctor .......thanks very much.tha best vidio❤️
Dr මෙ වගෙ exam target කරලා programme කරන්න නියමයි
Dr ගෙ number එක කැමතිනම් එවන්න .
thanks doctor mee wagee awa godak watinawa❤❤😊
හොදටම පාඩම් කරල ගියත් ඒ වෙලාවට ලියාගන්න බෑ .හොදට පාඩම් කරපු subject reapit
මමත් doctor කෙනෙක් වෙන්න කැමති😊😊
❤ Thank you ❤
බොහොම පින් ඔබතුමියට🙏😇👈👌💐💐💐💐💐💐💐
Thank you dr.DR ᥫ᭡
Very important program thankyou teacher .
Thaks doctor
Thankyouu soo much dr. sla dennatama💞💗💓❤
🎉sukranu kiyanne daruwek eka protin wenne kohomada
Daruwanta hugak watinawa teruwan sarany obatumiyatath pulehemotama
Thanks teacher 👍👍
Thank you mis🥺❤️
Doctor.. mat godak velavata padam krpu dewl summaries klm pelak deval amathaka venav .. ethakota mata apahu mula idn padam krnn venv ...me prshneta pilithurak denn puluvnd.?
පාඩම් කරපුවා නං මතක නැ බූට් කාපුවනං මතකයි🤣
Boot poosoth innawane 🥰🥰Hodata study karanna 🙂 owa amathaka karala 💕All the Best My Friend 👍❤️
😂😂😂😂
💔🥲👍
😂
හි හී😌😂😁
Thank you so mach doctor 💞💞💞
Thank you ❤️ඩොක්ටර්
Thank you so much, Doctor 🥰🙏
Doctor එතකොට විභාගෙට තියෙන බය නැති කරන්නේ කොහොමද
Doctor, aththatama me wage vedio godak watinawa apita mata me vedio eken godak loku danumak hambuna padam karanna. godak watinawa me wage dewal apita kiyala denawata....hamadama me wage dewal kiyala denna.
Thank doctor 😍
Melo Sihiyk Nathiva phone Ekath Clz Eke Mese Uda Dala Gdr Enna Ena Mama😂😁🙂
Thank you so much both doctor
thank you very much doctor both of you......good advice.....
ane doctor kohoma karath mathaka ne iskole uganvana deval mathakath ne 😢😢
Thanks ❤❤❤
Ape Amma baninawa.mata padam krnna amarui.mn manasika wayidya warayekugen beheth gtta.eth mata hodai na.amma mata sapa karanawa.hena gahapan Kiya kiya.kochchara padam krgnna gaththath mata pdm krnna ba.amma bninawa.dn Al walata masa 6i.mata mekata kohewath wisadumak labun na😔mata siyadiwi hani karaganna hithenawa😔
Pdm.krnn ba kynne mokkd wenne oyt
You need counselling
පාඩම් කරනකොට බනින්නේ අම්මට විසාදය වගේ රෝගයක් ethi.
මේ ක්‍රම විශ්වවිද්‍යාලයේ පාඩම් කරන්න උනත් භාවිතා කරන්න පුලුවන්ද එහෙමත් නැත්නං වෙනත් විශේෂ ක්‍රම තියෙනවාද? මොකද අපිට විශ්වවිද්‍යාල තුල කාලය ඉතාම අඩුයි පාඩම් කරන්න තියෙන සහ කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා එක් එක විශයන් වල ඒ ගැන පුංචි උපදෙසක් දෙන්න. ස්තූතියි 💖🙏
For a university student, I would say first to collect your curriculum objectives, and then lecture notes. Then go through past questions and see what they have questioned you. Try to Revise daily and weekly. Study groups also helps. You can apply check lists, mind maps and other techniques when you study. This might have to go hand in hand with your practical skills development as well. Keep shining. you have managed to enter university. So you are anyway reasonably focused at studying. Its about time management plus all above facts. In uni life its easy to get distracted since there are so many other interesting things and tasks. But have a clear goal setting as to what you want to achieve. Then plan for it. If you have a personal tutor or a mentor discuss your carrier guidance plans with them as well. Good luck.
@@anuradhaherath1981 I got it well doctor ... and Thank you very much both of you 💖🤗🙏
@@anuradhaherath1981 Thank you so much!
Godak hoda video ekak👍
thank youu 🥰🥰🥰🥰godk watinawa 🥺🙏
aththatama hdai doctor apita mathaka hitinava adui me deval api karaoth hariyaida😢
🔥very important video 💚
Godak watinwa doctor
KELLA GANAMI OLUWATA AENNE PADAM KARAGANNA BANE ANE MIS
අනේ ..පාඩම් කරනකොට ක්න්න හිතෙනවා වැඩි...
මතක හිතෙන්නෙත් නෑ ..
Thanks mis.
1:09
aththatama me anurada misva mata muna gahila thiyenava . mage prashnayakata
❤
Kochchara padam karath mathaka hitinne nane😢
Thanks Doctor
Thank you so much doctor💕💕💕
Tanks doctor 💖
Niyamay doctor thanks me wage dewal හැමදාමත් danna
Niyamai 😀
Cmps eke ewat ekatath owama add karaganna puluwanda
Kemathi subject ekak nahani... 😢thunama eka wge😂💔
වැඩි වෙලාවක් නින්දට පුරුදු උන කෙනෙක් එක පාරට වෙනස් වෙන්න ටිකක් අමාරුයිනෙ එතකොට ඒකෙන් තීන්නෙ මොන වගෙ බලපෑමක්ද වැඩි වෙලාවක් නිදියන එකෙන්🙄
තමන්ට හීනයක් තියෙ නම් කම්මැලි වෙන්නැනෙ 🥲✋ අම්මා තාත්තාගෙ දුක පෙනුන දවසට ඔය නින්ද අයින් වෙයි
මිස් මෙ කලෙ ව්තරාක් නෙවෙයි ඔය පස්න තියෙන්නෙ අපෙ හිත සක්තිමත් නැති නිසා හින්දා තමයි අපිට පඩාම් මතක හිට්න්නෙ නැත්තෙ
Thanks doctor exam walata muhuna dena apata godak wedagath
Thanks doctors
Thnks doctor 😊
සැන්විච් මෙතඩ්
Padam karanakota nidi matha danne ai miss
බස් එකේ යද්දි පාඩම් මතක් කලොත් හොද නැද්ද ?.