Hi Nihal, you are providing a great service to SL on organic agriculture. Is it possible to grow dhal/'parippu' in SL as we are facing a food shortage these days. Also, could you please show how to make compost/organic fertiliser in large scale for farming rice? These are burning agriculture questions in SL these days.
ඇපල් මසන් වගාව බදුන්ගතව Apple Masan in pots Organic Home Gardening Sri Lanka
Is this same loee tree or sidr tree?
මල්ලි හරිම ආසයි ඔයාගේ වගාව දැක්කම එළවළු සහ පලතුරු.
හැබැයි ලනකාවේ එකම videos නෑ අපී වගේ ගෙවල්වල පොඩියට පැල හදන අයට පලතුරු පැල කාලයේ ඉදන් බදුන්වල කප්පාදු කරන්න ඕන කාලවල්, කපන්න අවශ්‍ය හෝ නොවන පලතුරු, කපන්න අවශ්‍ය අතු වැනි පැලයක් ලොකු වෙනකම් නඩත්තු, කප්පාදු කරන දැනුම ලබාගන්න videos නෑ. බොරුනන් හොයලා බලන්න. මේවා පැගිරි, අබ, මසන්, උගුරැස්ස, ජම්බු වගේ ගස් ගැන videos ටිකක් කරන්න පුලුවන් නන් අපී වගේ දැනුමක්, අත්දැකීමක් නැති අයට ප්‍රයෝජන යක් වෙයි
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි
Hi Nihal, you are providing a great service to SL on organic agriculture. Is it possible to grow dhal/'parippu' in SL as we are facing a food shortage these days. Also, could you please show how to make compost/organic fertiliser in large scale for farming rice? These are burning agriculture questions in SL these days.
නියමයි...♥️♥️♥️
නියමයි ගොඩක් හෝදයි ජය වේවා පුලුවන් නම් අපේ පැත්තේන් එන්න ජය
ආයුබෝවන් තෙරුවන් සරනයි
Aiye masan kawe nonada 👍👍👍👍👍👍
Baral bageka palakaroth (repot) baduna lokuwadida masan gahakata
Ane mata Galle paththe Gnna Thiyanwada...?, kohenda Masn palayk gnna puluwan Thank kiynnako...
අයියෙ එළවළු හදන්න ලීටර් කීයෙ බඳුන්ද ඕන. කිලෝ 5 හාල් බෑග් ඇතිද?
මාත් කවදා හරි එනවා ඔබතුමා ගේ ගෙදර මට පෙල ටිකක් අරන් යන්න .උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා!!
දීර්ඝ ආයුශ වර්ධනය වේවා !!
සියලු දෙන්නාට .හෙමෝම උනන්දුවක් තියෙනවා නම් අද තත්ත්වය එන්නේ නෙ මගේ රටට . සාමය සතුට සෙනසිම උදාවේවා වේවා ලෝක වාසීන්ට .
පැල එවන්නම් දුර ප්‍රමාණය අනුව කුරියර් ගාස්තු ගෙවල ගන්න .පැලයක ගාන විතරක් එවන්න
කිසිම ගැටලුවක් නෑ බොහොම ස්තූතියි
Good work
Pala ganna thiyanawa anuradapure thabuttegama galgamuwe palatawan wala ganna thiyanawa
calsium unathawayata monavada laranna one
Mage gaha tikak loku adi 5-6usi aka mn bimata danna haduwe dapu pochchiya dirala ake yata mudun mulada danna kaduna gaha mareida
Apita me pala ganna cramayak kiyanna
Badda karapu palayak man gatta.eke gedi podi kalema kalupata vela vatenavane.
😍😍😍😍😍
ඇපල් මසන් පැලයක් ගන්න තැනක් කියන්න පුලුවන්ද
ගෙවල් කොහෙද
පැලයක් ගන්න කොහෙද් තියෙනෙ ගාන කියද
👌
මේ විදිහට ඇපල් පැලයක් හදන ගෙන්න ගන්න බැරිද මුදල් ගියත් කමක් නැහැ
kuubi enawa mal pipenna kota ekata mokada karannee.piliturak denna.
අලු ඉහින්න
Abalayo saha dalabuwo Vinasa karanna cramayak Keyanna.
මසන්ගහෙනම් උදේ පින්න aතියනවෙලාවට අලු ඉසිම සිදුකරන්න බොහොම ස්තුතියි
අැපල් මසං පැල කොහෙන්ද ලබාගන්න පුලුවන්
Why does the fruit not becoming big like in the vedio it's very small
මල් හැදිල වැටෙනව පොඩි ගෙඩි එනව කලු වෙලා වැටෙනව හේතුව මොකද්ද
Masan pela 5k withara ganna puluwanda..keeyak wenawada..kohomada genna ganne..api mathara
අනේ එහෙම ගන්න මම ගාව පැල නෑ බොහොමත්ම ස්තුතියි ඔබට
Pala ganne kohomada
පැලයක් ගන්න පුලුවන්ද
මල් හැදුනාට ගෙඩි. තැ. තාම මසං ගහට.... //
මහත්තය පැල කොහෙද ගන්න තියෙන්නෙ
pela thwanwala thiyanawa
Kola wadinam kapanna onda
සිප්පි කටු කුඩු ගස්වලට හාෙදයිද මහත්තය
hodyi
මට මේ පැලයක් ගන්න විදිය කියන්න
පැලයක් ගන්න පුළුවන් තැනක් කියන්න
ගෙවල් කොහෙද
මහත්තයා ග හේ ඇබ ලෙ යෝ වහනවා විසදුමක් කියන්න
ඔය ගෙඩි ගන්න නැද්ද plzz
මේ පැල ගන්නෙ කොහෙන්ද?
දැනටනම් මම ලග පැල නෑ පැල තවන්වල තියනවා බලන්න බොහොම ස්තුතියි
Mn gatte 650ta badda palayak
මම ගත්තෙ 1250ට.මල් තියෙන පැලයක්.
මහත්තයා මේ ගහක් තියනවා මල් ඇවිත් හැ ලෙනවා
මගෙත්
ඇත්තටම බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි .