ගෙවතු වගාවේදී බිජ පැලවෙන්නේ ඇත්තේ ඇයි බිජ සිටවිම තවන්කිරිම Why seeds germinate in home gardening

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 525

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 2 місяці тому +1

    අනේ අම්මේ මොන තරම් වටින මිල කල නොහැකි පැහැදිලි විග්‍රහ යක්ද ඔබතුමා ගෙ රත්තරන් දෑතට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා බුදු සරණයි දිනෙන් දින වගා කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷

  • @NalinSuranga-qv1pk
    @NalinSuranga-qv1pk 5 місяців тому +1

    ඔබතුමාගේ දැනුවත් කිරිමෙන් තමා දැන ගත්තේ නිවැරදි අකාරයට බිජ සිටුවිම පිලිබදව.

  • @desilva381
    @desilva381 2 роки тому +8

    මම හමදම කියනවා වගේ හරිම අහින්සක චරිතයක්.
    බොහොම ස්තුතියි

  • @UtopianPlanet
    @UtopianPlanet 2 роки тому +40

    ඔබේ මේ කැපවීම අද රට වෙනුවෙන් කරන මිලකළ නොහැකි දෙයක් .
    තව තවත් ඉදිරියට ඔබට මෙම සේවය මීටත් වඩා වැඩියෙන් කරන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියල පතනවා .

  • @ramsiyamakeen9224
    @ramsiyamakeen9224 2 роки тому +6

    ඔබ තුමා මහා පරිමානයේ වගාව කරන්නෙ ඔය ආකාරයට පස ඡීවානුකරණය කරලද හරිම ලස්සනයි
    ආසයි වගා කරන්න අවුරුදු ගානකට කලින් වගාවක් කරා ඔය දේවල් දන්නෙ නැති නිසා වෙන්නැති වගාව එපා වුනේ ඇත්තටම වගා කරන්න ආස හිතෙන විදියට ඔබතුමා ඉතාමත් හොදට පැහැදිලි කරනවා බොහෝම ස්තූතියි

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 роки тому +10

    ගොඩාක් ප්‍රයෝජනවත් උපදෙස් ,ඔබ සතු දැනුම නිර්ලෝභීව ,නිහතමානී ලෙස බෙදා දෙනවාට ගොඩාක් ස්තුතියි

  • @lakshanjayathilaka2204
    @lakshanjayathilaka2204 2 роки тому +16

    බොහොම ස්තූතියි 🙏
    නොදන්න දේවල් හුගාක් ඉගෙන ගන්න ලැබුනා.
    ඔබතුමාට ජයෙන් ජයම වේවා..! 😍

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 2 роки тому +38

    රටක් වටින මහපොළොවට ණය නැති මිනිස්සු ජය වේවා නිහාල් සර් 💐👑🙏

  • @sriyaniileperuma7945
    @sriyaniileperuma7945 9 місяців тому +1

    ඉතාම පැහැදිලිව වැදගත් කරුණු ඉදිරිපත් කිරීමක්. 👍👍👍
    ස්තුතියි.

  • @dilhanirathnayaka769
    @dilhanirathnayaka769 10 місяців тому +1

    අපට ලබා දෙන මේ දැනුමට ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි.

  • @surangarathnayake5340
    @surangarathnayake5340 2 роки тому +8

    ඔබතුමාට බොහොම ස්තූතියි ! මම වගාවට අලුත් . ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඔබතුමා සතු දැනුම නිර්ලෝභීව බෙදා දුන්නට බොහොම පිං ! තෙරුවණ් සරණයි !

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 3 місяці тому +1

    Thank you obathumata theruwan saranai ජයවේවා 🎉

  • @wajirarathna3609
    @wajirarathna3609 2 роки тому +9

    මගේ තාත්තාත් ගොවියෙක් එයත් වගා කරනවා මම ඉන්නේ වෙන පලාතක මෙහෙ වගා කරන්න අමාරුයි .ඒත් ඔබතුමාගේ මේ විඩියෝ බලලා මමත් හිටවන්න ගත්තා.ඔබතුමාගේ විඩියෝ ටික ඩව්න්ලොඩ් කරගත්තා ඒක ලේසියි නිවාඩුව බලන්න පුලුවන්.ඩව්න්ලොඩ් කරගන්න පුලුවන් ඒකට මුලින්ම ස්තුතියි ..ඔබතුමා මේ රටට ලොකු සම්පතක් දෙවි පිහිටයි 👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @gamagechandakumara8805
    @gamagechandakumara8805 2 роки тому +1

    නියමයි , නියමයි නොදන්නා දේව්ද්ල් ගොඩාක් දැනගතා ..

  • @lakminilakmini5221
    @lakminilakmini5221 2 роки тому +10

    ඔබ කරන සේවාව අපට ගොඩාක් වටිනවා , තව මේ වගේ සේවා සිදු කරන්නට දිරිය ශක්තිය ලෙබේවා,

  • @AaronAsk-lk7wi
    @AaronAsk-lk7wi Рік тому +1

    ස්තුතියි ඔබ තුමාට

  • @nadeekamadushani9785
    @nadeekamadushani9785 11 місяців тому +1

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්....කාලයට අනුව ගොඩාක් වටින දෙයක් .❤

  • @kanthikanthi358
    @kanthikanthi358 2 роки тому +7

    ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ...

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 2 роки тому +10

    තව තවත් සාර්ථක වේවා ඔබේ වගාවන් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි ඔබට

  • @ncgeja
    @ncgeja 2 роки тому +8

    නියමයි . ලොකු ආදර්ශයක් රටට දෙන්නේ🙏🙏

  • @shiranthithilakarathne3356
    @shiranthithilakarathne3356 2 роки тому +8

    බොහොම ස්තූතියි ඔබට, ඔබගේ වගාවන් සරුසාර වෙවා

  • @HYPER6778
    @HYPER6778 2 роки тому +11

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @klklchfhf7842
    @klklchfhf7842 2 роки тому +1

    ඔබ තුමාට බෙහෙවින් ම ස්තූතියි 💐🙏💐

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 2 роки тому +1

    නිහතමානීව සියලු දේ කියා දෙන ඔබට ජයම වේවා! නිදුක් නීරෝගී චිර ජීවනයම වේවා!
    💐💐💐🙏👌🤗

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 2 роки тому +20

    Finally I have found my teacher, I have no experience in gardening. I can kill cactus, that's how bad I am. But I think with your support I can grow my own vegetables. Going to watch all your uploads. Thank you for sharing your knowledge !!

  • @gaminipushpadissanayake4747
    @gaminipushpadissanayake4747 2 роки тому +3

    ඔබ උගන්වන දේවල් ඉතා වැදගත්. ඒ වගේම උගන්වන විදිහ ඉතා ම ප්‍රශස්තයි. ජයවේවා.

  • @chanukumee2189
    @chanukumee2189 2 роки тому +3

    ඔයාල වගේ අය මේ මහපොලවට ආශිර්වාදයක් , තෙරුවන් සරණයි

  • @nimanihettiarachchi3873
    @nimanihettiarachchi3873 Рік тому +2

    මං ගොඩක් ගරු කරන, පැල සම්බන්දව විශවකෝෂයක් වගේ පුද්ගලයෙක් දිනෙන් දින සියලු වැඩ කටයුතු සාර්ථක වේවා මාමෙ!❤

  • @piyumimaduahika3994
    @piyumimaduahika3994 2 роки тому +3

    බොහොම පිං ඔබට. සියලු ගොවිතැන් සාර්ථක වේවා !!!!!

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 роки тому +3

    බොහොම ස්තුතියි හොඳින් කියලා දෙනවා 🙏🙏👍👍

  • @ashenlasith2010
    @ashenlasith2010 2 роки тому +3

    අන් අය නොදන්නා දේවල් කියල දෙන ඔබ වගෙ උතුමන්ට ඊලග ආත්මෙදිත් මේ පින හේතු වේවා 🙏 ජය වේවා 🙏

  • @ayeshamal9478
    @ayeshamal9478 2 роки тому +2

    Oba තුමාට yoda bala yoda ශක්තිය ලැබේවා

  • @oceanstories3236
    @oceanstories3236 2 роки тому +2

    Sehena pin. Puduma nihathamani obathuma. Harima saralawa irha wedagath thorathuru kiyadunna. Budu saranai!

  • @asankafernando2093
    @asankafernando2093 2 роки тому +3

    Eththatama onema karana video ekak.ඔබට බොහොම ස්තුතිය

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 роки тому +6

    ස්තූතියි අයියේ තුණුරුවන්ගේ සරණයි ❤

  • @chamilakumdu7294
    @chamilakumdu7294 2 роки тому +2

    ඔබතුමා කරන මේ සේවයට බොහොම ස්තූතියි.

  • @karunarathnaweerathunga5211
    @karunarathnaweerathunga5211 Рік тому +2

    bohoma sthuthiyi. methek nodhath karunau resak denaganna Laguna.apatath une methek situwana bija pela nowana prashnayayi.dhenuwath kalata pin

  • @samantennakoon3739
    @samantennakoon3739 2 роки тому +2

    රටක් වටිනා උපදෙස් ස්තුතියි.

  • @sameerasameera3315
    @sameerasameera3315 2 роки тому +2

    ගොඩක් ස්තුතියි හොද පැහැදිලි කිරීම

  • @maheshnishan8582
    @maheshnishan8582 2 роки тому +4

    Thanx.. Ayya.. Hangan nathuwa kiyala. Dunnat.. Oba bohoma. Pin..

  • @sumiya.6059
    @sumiya.6059 2 роки тому +2

    නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා ස්තුතියි.

  • @nayomirecipe7115
    @nayomirecipe7115 2 роки тому +2

    ඇත්තටම ගොඩක් වැදගත් ඔබතුමාගෙ වැඩසටහන බොහොම ස්තූතියි

  • @wsfernando9878
    @wsfernando9878 2 роки тому +3

    බෝහෝම ස්තූතියි ඔබටට

  • @nadeesansandeepanagangabada
    @nadeesansandeepanagangabada 2 роки тому +2

    පිං සිද්දවෙවා නිහාල් මහත්මයා ,
    ඔබට තෙරුවන්සරනයි !!!

  • @deepanisilva5509
    @deepanisilva5509 2 роки тому +1

    බොහොම ස්තුතියි ඔබ හොඳින් විස්තර කරලා දෙනවා theruvan saranai

  • @තරුවියන
    @තරුවියන 2 роки тому +1

    බොහෝම ස්තුතියි මහත්තයා ඔබ තුමාට

  • @charithmadurangajayanethth5235
    @charithmadurangajayanethth5235 2 роки тому +2

    වටිනා උපදෙස් ආධුනික අපට බොහොම ස්තුතිය ඔබතුමාට 🙏🙏

  • @dhammikaperera4871
    @dhammikaperera4871 2 роки тому +2

    ඔබ තුමා ට තෙරුවන් සරණයි
    සක්තිය දහිරිය වැඩ වැඩි යෙන් ලැබේවා

  • @chandanasusantha2173
    @chandanasusantha2173 2 роки тому +3

    බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !

  • @dinushaniponweera4905
    @dinushaniponweera4905 2 роки тому +2

    නියම උපදෙස් ටිකක්

  • @indra19631
    @indra19631 2 роки тому +2

    ඉතාමත් වටින අදහස් ටිකක්. බොහොම ස්තූතියි.

  • @amilabhagya6297
    @amilabhagya6297 2 роки тому +9

    thank you for sharing you valuable knowledge 😊

  • @rangakumara9966
    @rangakumara9966 2 роки тому +1

    ඔබතුමාට පින්

  • @thenukaprabani5439
    @thenukaprabani5439 2 роки тому +3

    Thanks. නිහතමනි රත්තරන් මනුස්සයෙක් ❤️❤️❤️

  • @indikaamaranath6195
    @indikaamaranath6195 2 роки тому +4

    ස්තූතියි නිහාල් මහත්තයා

  • @vgsenevirathne434
    @vgsenevirathne434 7 місяців тому +1

    මටත් එහෙම වෙලා තියෙනවා 😢

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 2 роки тому +4

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @vigithanandasenarath3732
    @vigithanandasenarath3732 2 роки тому +4

    You are a grate teacher. I follow your methods and I have a good garden. Thank you for sharing your knowledge !!

  • @chandraniekanayake4252
    @chandraniekanayake4252 2 роки тому +6

    Thank u so much helping us with ur program's. As always nicely explain. Very valuable videos.

  • @harinihemanthi2371
    @harinihemanthi2371 2 роки тому +3

    ළගදි තමයි චැනල් එක හම්බුනේ.පරණ වීඩියෝ ඔක්කොම බලන ගමන්.ඒ විදිහට සිටුවන ගමන්..සියල්ලම සාර්ථක වේවා..

  • @teenaperera3868
    @teenaperera3868 2 роки тому +2

    ගොඩක් ස්තූතියි නිහල් මහත්මයා... 😊

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому +4

    බොහොම වටිනවා

  • @katefm9029
    @katefm9029 2 роки тому +1

    👍 ඉතා වටිනවා ස්තුතියි

  • @slchumpa2966
    @slchumpa2966 2 роки тому +2

    ගොඩාක් වටිනා වීඩියෝ එකක්.ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @priyangakumari6095
    @priyangakumari6095 2 роки тому +1

    Jayaweewa
    Jayaweewa
    Jayaweewa. ..
    theyruwan saranai
    Oba thumaata. ..

  • @alphagame7811
    @alphagame7811 2 роки тому

    ගොඩක් ස්තුතියි.පැහැදිලිව කියලා දුන්නා.

  • @mediawithprasanlakshitha
    @mediawithprasanlakshitha 2 роки тому +1

    බොහොම ස්තූතියි මහත්මයා ☺️

  • @chandi550
    @chandi550 2 роки тому

    සුපර්. 👍👍👍👍

  • @54jayarathnahm
    @54jayarathnahm 2 роки тому +1

    ඔබ‍ට බොහොම ස්තුතියි. වටිනා දැනුම දුන්නට.

  • @nadeeshadarshani1004
    @nadeeshadarshani1004 2 роки тому +2

    අපි සෑහෙන්න මහන්සි වෙලා පොඩියට ,ගෙවතු වගාවක් පටන් ගත්තා .. අද උදේ දැක්ක මේ දවස්වල පැල හිටවලා හරියන්නේ නැහැ කියන වීඩියෝ එකක් ..ඒ කතාව ඇත්තද කියල හොයනකොට තමයි මේ වීඩියෝ එක හම්බුනේ ..බොරු වැල්වටාරම් කයිවාරු නැතුව ඔබතුමා ඇත්ත කතා කරන එක ගැන , ලෝබ නැතුව හැම දෙයක්ම සරලව කියලා දෙන එක ගැන ඔබතුමාටබොහොම පින් .. ස්තුතියි ..

  • @miuraninirupama2928
    @miuraninirupama2928 2 роки тому +1

    ඉතාම වටිනවා ...

  • @niroshadamayanthi5446
    @niroshadamayanthi5446 2 роки тому +1

    godak isthuthi ..onama karanawa Dana gaththa

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 роки тому +1

    Thankyou mewa padeliwa keyanawata ❤❤God blass you and family

  • @namis5046
    @namis5046 2 роки тому +2

    සුපිරියි අයියණ්ඩි,

  • @ramaniraji5781
    @ramaniraji5781 2 роки тому +5

    Thank you so much for valuable tips.these are the much needed instructions for new homegardeners like me.,👌🙏

  • @rasasayura6148
    @rasasayura6148 2 роки тому +1

    Hari pahadili. ස්තූතියි

  • @prasangimadhushani3403
    @prasangimadhushani3403 2 роки тому +1

    Obata theruwan saranai. Siyalu dewiynge arkshawai. Nirogiwa thawath jiwitha godadanna obata shakthiya lebewa.

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou 2 роки тому +1

    බුදු සරණයි ඔබ තුමාට

  • @raseejayah8519
    @raseejayah8519 2 роки тому +1

    Godak watinawa obathumage denuwath Kirima. Budusaranai..

  • @thamira492
    @thamira492 2 роки тому +2

    වටිනා වීඩියෝ එකක්👍

  • @marianpeiris6293
    @marianpeiris6293 2 роки тому +1

    Thank you very much for your valuable tips and afvices. God Bless

  • @sdrruwani
    @sdrruwani 2 роки тому +1

    Bohoma ස්තුති අයියෙ බුදු සරණයි පරෙස්සමින් ඉන්න ..❤❤

  • @hirangakulasiri526
    @hirangakulasiri526 2 роки тому +1

    Bohoma sthuthi mahatmaya api dilira nashakayak dala hitewwoth jiwanuharanaya nokara

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 роки тому +1

      එහෙම කිසිගැටලුවක් නෑ බොහෝම ස්තූතියි

    • @hirangakulasiri526
      @hirangakulasiri526 2 роки тому

      @@agriculturenihalranasingha bohoma sthuthi thawa prashnayak thiyenawa dabala walak thiyenawa mal enna one kale Hari eth thawama na danna sudusu monada Aiye

  • @kasunkuruppu4948
    @kasunkuruppu4948 2 роки тому +3

    Thank you so much, you r the best

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 2 роки тому +1

    ලස්සනයි ...දකිනකොටත් ආසයි ..මමත් ලංකාවට ආවම කරන්න හිතා ඉන්නවා..ඔබතුමා ගෙන් උපදෙස් ලබාගන්න පුලුවන් නේද ..දෙවි පිහිටයි ..

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp Рік тому

    ස්තුතියි

  • @wasanthasenarathne5212
    @wasanthasenarathne5212 2 роки тому

    ස්තූතියි ඔබට ජය වේවා..

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se 2 роки тому

    නියමයි මහත්තයෝ ඔයාගෙ පැහැදිලි kirima.. මට තව awuruddak තියෙනවා lankawata enna. ආපු gaman Patan ගන්නවා wawanna...

  • @ajithamarasinha9243
    @ajithamarasinha9243 10 місяців тому

    Oba thumata bohoma sthuthi

  • @erangaranjith6108
    @erangaranjith6108 2 роки тому +1

    Niyamata pahadiliva Vedic eka tiyanava

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp 8 місяців тому

    ස්තුතියො

  • @KidsSongStory
    @KidsSongStory 2 роки тому

    Godak watinawa obe adahas. Mama obe godak vedio balala loku danumak laba gannawa. obe wagawan sadaha suba pathanawa. thawath watina dewal ratata labadeemata obata shakthiya labewa.

  • @kumaridaluwathumullagamage5765
    @kumaridaluwathumullagamage5765 2 роки тому +1

    A to Z Wade tiyenawaa 🙏🙏 Amaaruma jaalayak yanne Lokka Meka patta watinawaa🇱🇰🇱🇰🙏🙏

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 2 роки тому

    wagawa sambandawa nodena siti godak dewal igena gaththa.thankyou.

  • @CHATHURANGA
    @CHATHURANGA 2 роки тому +2

    බොහොම ස්තූතියි 🙏

  • @learningenglishsrikanthaja858
    @learningenglishsrikanthaja858 2 роки тому

    This is very Very important
    Very Very INTELIGENT

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 роки тому +1

    bohoma sthuthi

  • @ishusewwandi6625
    @ishusewwandi6625 2 роки тому

    Obathumata godaak sthuthi godaak dewal igenagaththa man.

  • @nuwansankanuwansanka1988
    @nuwansankanuwansanka1988 2 роки тому +3

    සුබපැතුම් ඔබට

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 2 роки тому +1

    කෝ අර චබී පැටියා...හරි දක්ශයෙක් වෙයි එයත් ..