ඇපල් වලට වැඩිය ලොකු මසං කමුද? | Apple Masan Tips | Ceylon Agri | Episode 415

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 60

  • @sachisamidu4613
    @sachisamidu4613 2 місяці тому +9

    මල් ගොඩාක් අල්ලනවා..එත් එවා වැඩෙනවා..එක පාරක් විතරයි එක ගෙඩියක් හැදුනේ...ප්‍රතිකාර කීවාට ස්තුති ..🙏🙏🙏

  • @vidutvofficial
    @vidutvofficial 2 місяці тому +1

    Apple ජරා ෆෝන් නිසා ඇපලුත් එපාවෙලා තිබුණේ ඒකට නියම විසදුම

  • @sisilfernando5009
    @sisilfernando5009 2 місяці тому +8

    මසං පැලයක් ගන්නෙ කොහොමද?

  • @h.hsamanmali7119
    @h.hsamanmali7119 Місяць тому

    Galle paththe Nadda Masan pala ganna, Danna kiyana Thanak... ,

  • @k.t.alexander9985
    @k.t.alexander9985 2 місяці тому +1

    Man dakka Podi kos pala hitawala pochchiyaka gedi thiyenawa aththakda? Boruwak da?
    Puluwan nam e kohomada?

  • @sampaththushara3076
    @sampaththushara3076 8 днів тому

    Palayak ganna puluwanda?

  • @UreshaMadushani-e1g
    @UreshaMadushani-e1g Місяць тому

    Masan palayak ganne kohomada

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 2 місяці тому +2

    Thank you sir .

  • @ThakshilaSewwandi-g4b
    @ThakshilaSewwandi-g4b 2 місяці тому

    Ane masa. Pela ganne kohenda

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 2 місяці тому +1

    මං හිටවපු මසම් පැලේ වෙරළු 9:52 ගෙඩි වගේ හැදුනේ.මටත් මසම් පලයක් ගන්න පුළුවන්ද

    • @dayyaa84
      @dayyaa84 2 місяці тому

      @@chandrahettiarachchi7690 ow ithama podi

  • @ChinthakaRaveen
    @ChinthakaRaveen 2 місяці тому +1

    How can I get the seeds?

  • @kasunchanaka4431
    @kasunchanaka4431 2 місяці тому +1

    මල් වල පොඩි කූබි ඉන්නවා. කොලත් කනවා. මොකක්ද කරන්න පුළුවන්. පනු හානියක්ද

  • @SunilPgamage
    @SunilPgamage 2 місяці тому +3

    මමත් හැදුවා බද්ද මසං පැලයක් ගහ ගොඩක් ලොකු වෙලා තියෙන්නේ මල් හැදෙනව ගෙඩි නෑ

    • @youtuber-w3v
      @youtuber-w3v 2 місяці тому

      මල් පරාග කූඹි කන හින්දා එකයි හේතුව

  • @S.R-YOUTUBE-005
    @S.R-YOUTUBE-005 2 місяці тому

    ඔබතුමාගෙන් අපට මෙම පැල මිලදී ගැනීමට පුලුවන්ද?

  • @pavithradilhani78
    @pavithradilhani78 2 місяці тому

    සර් පලතුරු පැල හිටවන්න හොඳ පෝච්චි සයිස් එක මොකක්ද? ලොකු පෝච්චි ගන්න පුලුවන් කොහෙන්ද?

  • @geoliviful
    @geoliviful 2 місяці тому

    Have you fig plant?

  • @lakshan_malith
    @lakshan_malith 2 місяці тому

    Mewa anuradhapur hariynwda?

  • @chanukadilshan4613
    @chanukadilshan4613 2 місяці тому +1

    පැල හෝ බීජ ලබා ගත හැකිද?

  • @බඩජාරියෝ-ඣ6බ
    @බඩජාරියෝ-ඣ6බ 2 місяці тому

    Me palayak ganna vidihak nadda

  • @ChinthakaRaveen
    @ChinthakaRaveen 2 місяці тому +1

    ❤❤❤

  • @sasbubble3393
    @sasbubble3393 2 місяці тому

    Mahaththaya pals onlin gennaganna kramayak nathida

  • @husasanka3789
    @husasanka3789 2 місяці тому

    රනිල් සීයවත් රැවට්ටුවා නේ 😂😂😂😂😂

  • @sanjiwahettiarachchi6698
    @sanjiwahettiarachchi6698 2 місяці тому +8

    කෝ ඔබතුමා කලින් පැල කරපු ඇපල් ඇට. ඒවා පැලවෙලා නැද්ද . ඒ ගැන වීඩියෝ එකක් දාන්න

    • @CeylonAgri
      @CeylonAgri  2 місяці тому +2

      ua-cam.com/video/heAwzXB-Gdo/v-deo.htmlsi=cD-bgviY-cSk5GYg

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 2 місяці тому

      UA-cam mudalalila appal gana katawak na mokak hari dala gana kapaganna hadanne

  • @kumudunijayasinghe102
    @kumudunijayasinghe102 2 місяці тому

    Matath masan palayak ganna ona

  • @jms.kumari5067
    @jms.kumari5067 2 місяці тому +3

    මෙ මසං පැල ලබාගන්නේ කොහොමද, උත්තරයක් දෙන්න

    • @MBAPresents
      @MBAPresents 2 місяці тому +1

      meyalage website eke thiyenawa

  • @jaanbandara8361
    @jaanbandara8361 2 місяці тому

    පැලයක් ගන්ට පුලුවන්ද

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 2 місяці тому

    පැල ගන්නෙ කොහෙන් ද..

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 2 місяці тому

    මේ පලතුරු පැල කොහෙන්ද ගන්න පුලුවන් .

  • @ccsl6890
    @ccsl6890 2 місяці тому +1

    Adamai dekke me palathura.

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 2 місяці тому

      @@ccsl6890 හප්පච්චියේ. මේ අපේ රටේ පලතුරක්. "වෙරළු, මසං ජමනාරං,රස පිනිදිය ජම්බු අගෙයි//

  • @priyanthesamankumara9064
    @priyanthesamankumara9064 2 місяці тому +1

    මම අහන්නේ මැංගුස් ගැන මැංගුස්වල කිරි ⁣මදය ඇතුලට එන්නේ ඇයි. මේ වාරයේ ගෙඩි කන්න ලැබුණේ නෑ. මේ ප්‍රශ්නය හින්දා

    • @_lone-wolf
      @_lone-wolf 2 місяці тому

      @@priyanthesamankumara9064 hodata idunama nam kiri enne ne idenna kalin kadala idawapuwama oya wage wenawa hodata idunma kisi prshnayak ne

  • @dayanawidanachchi4885
    @dayanawidanachchi4885 2 місяці тому

    Going loku nane eakata mokada karanna

  • @PeshilaPerera
    @PeshilaPerera 2 місяці тому

    ඔය වගේ පැලයක් ගන්නේ කොහොමද

  • @chamaradasanayaka-k7n
    @chamaradasanayaka-k7n 2 місяці тому

    පැල ගන්න පුළුවන්ද

  • @rmc3567
    @rmc3567 2 місяці тому +1

    මට කියන්නකො දෙහි වලට යොදන පොහොර මොනවද කියල

    • @LAkLAk356
      @LAkLAk356 2 місяці тому

      @@rmc3567 ලුණු දෙහි

    • @LAkLAk356
      @LAkLAk356 2 місяці тому

      ලුණු දෙහි

    • @rmc3567
      @rmc3567 2 місяці тому

      @@LAkLAk356 🤔🤔🤔

    • @LAkLAk356
      @LAkLAk356 2 місяці тому

      @@rmc3567 ලුණු ඉහින්න

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 2 місяці тому +1

    Mage laga tiyena eke gedi podi. Anika palathuru messagen hani wenawane.

    • @SajjaDayanga
      @SajjaDayanga 2 місяці тому +1

      Pera vahana krameta mama vahuva .sarthakay
      Pattara kola valin vaheve
      Danne nan naha eka hari kramdeda kiyala.

  • @DLwickzz
    @DLwickzz 2 місяці тому

    ඇපල මසං කියන්නෙ තායිමසං කියන එකටමද.?

  • @ramyafernando4742
    @ramyafernando4742 2 місяці тому

    කීයද පැලයක් Rs.....

  • @Jeewaka3
    @Jeewaka3 2 місяці тому

    දෙබර වෙනයි 😂මසං වෙනයි😂...දෙබර වියලි කලාපයේත් මසං තෙත්කලාපයේත් හැදෙන්නේ

    • @DLwickzz
      @DLwickzz 2 місяці тому +1

      අනේ පලයන්

  • @sumithpali3684
    @sumithpali3684 2 місяці тому

    Ceylon agry koheda location eka

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 2 місяці тому

      වීඩියෝව අවසානය දක්වාම බලන්න. සියලුම විස්තර තියෙනව.

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 місяці тому

    👍👌😊

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 2 місяці тому

    ❤❤❤❤❤

  • @PadminiPadmini-t1i
    @PadminiPadmini-t1i 2 місяці тому

    ❤❤❤❤👍

  • @nirmanapubudu4310
    @nirmanapubudu4310 2 місяці тому

    මසං පැලයක් ගන්නෙ කොහොමද?

  • @mssiryani9979
    @mssiryani9979 2 місяці тому

    ❤️❤️❤️❤️❤️