Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
උත්සාහ කළොත් මොනවද කරන්න බැරි.මෙවැනි තරුණයින් තමයි අද රටට අවශ්‍ය.හදවතින්ම සුබ පතනවා.
තව තවත් සාර්ථක වේවා තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි
මේක සුපිරි යක්...........දිගටම දියුණු කරන්න.........❤❤❤
හරිම ආඩම්බරයි ඔබ දෙපල ගැනම..මෙයයි විය යුත්තෙ...තව තවත් සාර්ථකව වගා කටයුතු කිරිමට ශක්තිය ධෛර්‍ය ලැබේවා ,තෙරුවන් සරණයි !
කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩.
@prty grlමේ ඇපල් නෙමෙයි මසං බං. 😂ලංකාවෙත් ඇපල් වර්ගයක් තියනව රහංගල කියල. රතු පාට ඇපල් වගෙම මසං වර්ග හැදෙන්නෙ සීත දේශගුනය තියන රටවල. කෙනෙක් දෙයක් කලහම ඒකට වර්චස් 💩නොකර හිටපන්. උ*ඹේ මානසික මට්ටම හරිම පහත්. Pritty girl නේද නම. උඹ ඇත්තටම ගෑනියක්නම් බැඳපු එකා පවු 🤣
අගයන්න පුරුදු වෙන්න. මෙච්චර දෙයක් කරපු එකාට එච්චර දෙයක් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හදවතින්ම සුභ පතනවා ඉදිරියට යන්න.
@@tksat2226 ඉතින් හු!ත්තො එතනම බොරුවනෙ, මේ ඇපල් නෙමෙයි නම් මූ ලන්කාවෙ හොදට වැවෙන ලන්කා ඇපල් වත් හදන්න බැරි ක!බ්බෙක් නෙ 😂💩
@@ruzaikrashid3726 ටොම් පච අගයන්න මොංගල්ද?
ඉතාමත් හොද වැඩපිලිවෙලක් ඔබගෙ වගාවන් සාර්ථක වේවා !සොබාදහමේ ආශිර්වාදයෙන් පිරි ඉතිරේවා !ජයෙන්ජයම වේවා !!!🇱🇰🇱🇰
ඔබ .tumata budusarani .tawa.tawat .සාර්ථක .වේවා .ape.ලංකාවට .යහපතක් .ma.වේවා budusarani
මොනවා උනත් නියමයි....තව තවත් සරුසාර වේවා ❤️
යහපත් සිතුවිලි සිත තුල ඉපදී.. ඉපදුනු සිතුවිලි බලාපොරොත්තුවක් වී..බලාපොරොත්තුව මල්පළ ගැන්වී..විකසිත අද දින ඔබ හට ජය ජය ගෙන දේ...💞..ලස්සනම ලස්සන,සුභම සුභ උදෑසනක් වෙිවා..ගෙවෙන හැම තප්පරේම හොදින් සතුටින් පරිස්සමෙන් හිනාවෙලාම ඉන්න නංගා..දලදා සමිදු පිහිටයි ඔයාට..🙏
💛💙
@@NuNaKye .බුදු සරනයි ඔයාට 💐
කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩..
Hi
ඇත්තටම ඔබට තෙරුවන් සරණයි.ඔබ පණ මෙන් රැකගන්න පව්කාරයෝ දැක්කොත් විනාශයයි.අපට ඔබ ආඩම්බරයක්.රටේ වටිනාකම විනාශ කරන්න බලන් ඉන්න උන් ලගටවත් ගන්න එපා.ඔබේ ධෛර්යය ට තවත් ශක්තිය ලැබේවා.
Niyamai brother ela ela diunu wewa laxman mahaththayath niyama charithak jesupihitai
ජයෙන් ජයටම පත් වේවා .තෙරුවන් සරණයි
දිනෙන් දින වැඩි දියුණු වෙවා !🙏
Great effort from a great MAN.THANKS FOR VEDIO.
අනේ, බොහෝම හොඳ වැඩක්, වැඩි වැඩියෙන් දියුණු කිරීමට හැකි වේවා, තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏
ඔබගේ වගාව සරුසාර වේවා පරිස්සමෙන් සතුරු බලවේග ewe
ඔයාලාගේ. ඇපල්. වත්ත. පරේස්සන. කරගන්න.ඔයාලාට. බුදුසරණයි
තව තවත් දියුණු වේවා, 🙏❤️
ජය වේවා.තව තවත් දියුණු වේවා එකෙකුට වත් හතර මායිම පනින්න දෙන්න එපා මහත්තයො
@@padminigalagedara1383 💯
👍👍👍🙏වටිනා හදවතක්. අපට පැළ ලබා ගන්න අවශ්‍ය යි.
ඔයාගෙ වගාව සාර්ථක වේවා .සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වේවා .
😂😂 සතුරු ආක්‍රමණ කොහොමත් තියෙනවා.
අතිශයින් සාර්ථක වි දියුණුවෙන් දියුණුවට පත් වෙවා 🙏🙏🙏
ආසයි රස බලන්න. අපේ ගම්වලත් තියන එරමිණියා කුලයේ ශාකයක් මේ මට්ටමටම ගිහින් කියද්දි ආඩම්බරයි.
දිනෙන් දින දියුණු වේවා
ජය,ජය ලංකාවට ඔයාලා වගෙ අය ලංකාවේ අපි හැමොම අගය කරනවා
ඔබගේ වගාව වැඩි දියුණු වේවා
හරිම සතුටුයි .. ජයවේවා !
අපේ රටේ මේ වගේ ඇපල් වගාවන් කරන එක ගොඩාක් ම හොඳයි..
කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩....
@@prtygrl5077 ai bari tawa masa kipayakin balapan.
@@niranathunga4484 ඇයි ඒ, තව ටික දවසකින් ඒවා රතු වෙනවද, නැත්නම් උඹ ඒවා paint කරනවද?
@@Lambakarna ubala mha kuhakayo jathiyak. Yamak kauruhari kalama eke hoda balapan ara gothaya PRTY GRL wage novi.
මේ ඔරිජිනල් කොළ ඇපල් නෙවෙයි වෙන්න ඇති. අනුරාධපුර කියන්නෙ වියළි කාළගුණයක් තියෙන ප්‍රදේශයක්. ඇපල් වියළි කාළගුණයක් තියෙන ප්‍රදේශයක එළිමහනෙ හැදෙනවා කියලා විස්වාස කරන්නත් අමාරුයි. හැබැයි මසං හැදෙනවා වියළි දේශගුණයේ.
දේශපාලන, රාජ්‍ය නිලධාරී හා වස මාෆියා සමාගම් වළින්ද ආරක්ෂා කර ගත යුතුයි.
100% agreed, පෞද්ගලික හා රාජ්‍ය මාෆියා වලින් බේරාගත උතුය . උරෝපීය වෙලදපොල ආක්‍රමණය කලහැක, නමුත් !. ඉහත මාෆියා වලින් බෙරනොගතහොත් සුපුරුදු ලෙස වෙනත් රටක් මෙය අත්කරගනු ඇත.
upadeshakayangen prewesam wanna
@@sunethrawijetunge7453 Aniwaaryaenma
කොළ ඇපල් වත්ත අවට පරිසරයේ මිමැසිජනපද කිහිපයක් ඇතිකටන්න එවිට ඇපල් මල් පිපෙනා කාලයට මල් පරාගනය සදහා විසල සහ යෝගයක් මී මැස්සන් විසින් ලබාදෙනු ඇත. මී පැණි මගින් අදායමක් පවා ලබාගත හැකිවනු ඇත
අනිවාර්යයෙන්
ඔබ වගේ අය රටට ආඩම්බරයක්
සුපිරි වැඩක් ❤️❤️❤️🤟
කොල ඇපල් වලට හොද ආදේශකයක්..❤️❤️
ඒත් එහෙම නෙවෙයිනි කියන්නෙ. මේවා ඇපල් කියලා කියන්නනි උත්සාහ කරන්නෙ. අනුරාධපුර වැනි වියළි කාළගුණයක් තියෙන ප්‍රදේශයක ඇපල් හැදෙනවා කියන එක හිතාගන්න අමාරුයි. ඒත් මසං හැදෙනවා මසං කියන්නෙ වියළි දේශගුණයට ඔරොත්තු දෙන ශාකයක් නිසා. මේ පළතුර ඇපල්ද නැත්නම් මසංද කියලා හරියටම කියන්නෙ නෑ.
@@BlueSky-kh1ng මසං බන්
හරිම සතුටුයි .
බුදුස්‍රරනයි
අනර්ඝයි.තව තවත් සාර්ථක වේවා.!!!
වැඩේ නම් සුපිරි .මේවා තමා වටින්නේ .අපේ ගෙදරත් මසන් ගහක් තියෙනවා..කොළ ගානට ගෙඩි හැදෙනවා ඒත් ගෙඩි සුලු ප්‍රමාණයක් හොදට ඉතිරි වෙන්නේ..පට්ට රසයි ඉදුනාම
Wow.ahannath asai lankawe apple hadanawa kiwama.mewata rajayen udaw kalayuthui.jayawewa.
මහත්මයා, ගැට වැටෙන එක නතර කිරීමට දෙවතාවක් පමන පලතුරුපෝර යොදන්න. අකමැතිනම් කොල පොහොර හෝ යොදන්න.මට නම මතකනෑ ගැට වැටෙනවට බෙහෙතකුක් තිබෙනවා. මොනවාඋනත් හැකිතරම් පැල හදාගන්න. සුවපත්වේවා!
@@bodhuhela752 boron
නියමයි . මේවාගේ දේවල් තවත් දියුණු කරන්න ඕනි ...
ජයවේවා .... අපිත් වගාකරන්න කැමතියි . පුලුවන්නම් දුරකථන අන්කයක් ලබාදෙන්න සම්බන්ධකරගන්න . තෙරුවන් සරණයි .......!
Harima. Sathutui. Budusaranai
Niyamai
very good congratulations ❤️❤️
Great Job. excellent . Budusaranai
ane jayawewa.thawa thawath sarusara wewa.
තෙරුවන් සරණයි, දෙව් පිහිටයි.
Niyamai,
තව තවත් සරුසාර වේවා දියුනුවෙනුත් දියුනුවට පත් වේවා
මේ වගාව හොර පාතාල දේශපාළුවවන්ගෙනුයි රාජ්‍ය නිලධාරීන්ගෙනුයි ආරක්ෂා කර ගතයුතුයි
කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩
ඇත්තටම
well said
@@prasanchamika3086 උඹ වගේ හරක් රෑනකුත් ලංකාව පුරාම ඉන්නවා. කියන දේ තේරුම් ගන්න බැරි. කොල ඇපල් කියලා මසං වගයක් පෙන්නන උන්ට පුක දෙනවා. වගා කරපු එකේ වරදක් නෙවෙයි කියන්නෙ බොරු ගොතන්නෙ ඇයි
සුපිරි වැඩක්.හැබයි ලංකාවට ඇපල් ගෙන්නන උන්ගෙන් පරිස්සම් වෙන්ඩ.දැංමම විනාස කරන්ඩ බලං ඉන්නෙ
Hariyatama hari
හැ බැය් කිසිම පිටරැටියෙක් ගෙන්නන්න එපා.
කුවේට් එකේ මේවා අම්බානකට තියෙනවා හරිම රසයි. මසන් තමා මේවා❤❤
අපේ මව්බිමට ජයවේවා! විදේශිකයන්ගේන් ප්‍රවේසම් වන්න!
Ane mehemath widesikayange appal wawala ungen prewesan wenna kiyanawa
bibile thodam, peyas walata wu deya mathaka thaba gath uthuya
@@dill2474 ane gono, ube mole thami mole
Aiya me appal newe appal masan
ෙගාඩක් ඉස්තුතියි. වසවිසින් ෙතාරව ඔබතුමන්ලා වගාකරපු හැටි හරිම. අෙගයි ❤❤❤❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉
සමහර මාධ්‍ය හරිම දක්ෂයි ඇත්ත විකෘති කරලා වෙන වෙන බයිලා කියවන්න. ඒකෙන් වෙන්නෙ රටට වැඩක් වන වැඩ කරන මෙවැනි මිනිස්සුන්ව රටේ ජනතාව ඉදිරියේම හෑල්ලුවට, අපහාසයට උපහාසයට ලක්වෙන එක. මොකද පිරටවල් වලට වැදගෙන ඉන්න ඩයල් බලාගෙන ඉන්නෙම එහෙම අවස්ථාවක් එනකම්නේ. ඔබතුමන්ලා දෙපලට ජයවේවා ! ❤️
Jayawewa
නියමයි ..සුබ පතනවා ..
ඇත්තටම රටට අවශ්‍ය වටිනා මිනිස්සු...නිකමෝ වගේම පිට රටට දත නියවන අය දන්නේ යමක් කරන අයගේ කුනු අවුස්සන්න විතරයි
නියමයි පරිස්සමින් ඕක විනාශ කරයි රටවල් වලින්. මම කාලා තියනවා ඇපල් මසන් මමත් තබුත්තේගම. බුදුසරණයි.
ඔබ මේ තැන ගැන දන්නවාද,
ගොඩක් සතුටුයි ,
නියමයි. ජයවේවා. 👍👍👍
godak hodai.melawa wadak kaeanna Bari un.loku tok denawa.meka niyami good lak oyata jaya
අනේ බොරු කියන්න එපා ඔවා මසන් වර්ගයක් විතරයි ඔය තරම් බොරු කියන්න එපා මඩකලපුවේ තියනවා ඔයට වඩා ලොකු වගාවක් තියනවා ඔකට පොහොර දාන්න දෙයක් නැහැ
Niyamai ohoma thama wenna oni
සුපිරි 💚💚💚
මට පැල ඔනි කොහොමද ගන්නේ සර් බෙහෙවින්ම ස්තුතියි 💐🙏
මුල්ම අස්වැන්න දුන්නෙ ගල් මූසලයෙකුට. රනිලට දුන්නෙ🤣 දුරට ඇපල් ළඟට මසන්🤣🤣🤣
අපරාදේ අනුර ට දෙන්න තිබ්බේ😢
ඒක නේ. අර රැවුල් කොන්ඩ කපන් රට පැන්න එකාට දෙන්න තිබ්බෙ.😂
Harima sathutui.apitath pela ganna puluwanda
Bohoma....hodai...onna..ape..lankawe.....siriya....1948...passe..siyalumaDepala...winasa..kalaOba..depalata..theruwan...saranai
👍👍👍👍👍 සාර්ථක වේවා...
Niyamai. Diyunuwen diyunuwata path wewa!!!
ගොඩාක් හොදායි ඔයට මෙකෙන් දිඋනුවෙන්න පුලුවන අයියෙ මොකුත් හිතන්න එපා මෙවා පැපල් නෙවෙයි මෙක රට මසන් හොදෙ ඔයට මෙක සර්නව කරගන්න පුලුවන් වෙවි තෙරුවන් සර්නයි
අපිට ඇපල් පැල ලබා දෙන්න.
Very proud.ithàma adambarai. digatama karanna. pela plants pathuruwa harinna.
ඔබ හරි ඔය ගෙඩිය පෙනුමෙන් කොළ ඇපල් වගේ තිබුනට ඒක ඇත්තටම මසං විශේෂයක් ලොකුව්වෙන.
Niyamai devi pihitai obata
ආසයී කාලබලන්න....❤️❤️
It's excellent project we should appreciate his new venture.🍏 Either Apple or massan
excellent work
තව තවත් සාර්ථක වේවා...
Supiri eththatama kochchara hodaida
තායි මසන්. අපේ ගෙදරත් තියෙනව . ඒත් මෙහෙම ප්‍රචලිත කරන එක බොහොම වටිනවා
ගෙඩිය මේ තරම්ද, ඇට හෝ පැල තිබේද,
මසන් 👍🏾👍🏾👍🏾 නියමයි...
ජයවේවා ❤
sha maru tawath wadiyen diunuwewa ena videya poddak kiyanna bs
ඉතාමත් අගෙයි
අනර්ඝයි මහත්මයා !💐
ඇපල් වුනත් මසන් වුනත් වගාව හොඳයි .පලතුරක් නේ.
ජයවේවා
මුළු .lankawatam.apael.danna..tawa.tawat .budusarani .සරු .වේවා
Budusaranai oblage dateta
ඔබගේ ගොවිබිමටත් ඔබටත් තෙරුවන් සරනයි
ජයවේවා ජයවේවා ජයවේවා! 💐💐
නියමයි...
Teruwan saranai hodai obathumage adarshaya
අපේ ගෙදර පැල 2 ක් තියෙනවා...ඇත්ත තමයි...වැස්ස නම් මේ ගහ කැමති ම නෑ...හරීම රසයි....ඉදෙනකොට තනිකරම ඇපල් සුවඳමයි එන්නේ...හරීම වාසනාවන්ත ගහක්...ඉස්සෙල්ලම පලදාවෙන් බුද්ධ පූජාවටත් තිබ්බා....දරුවෙකුට වගේ ආදරේ හිතෙන ගහක් මහා ඉඩක් අවශ්‍ය නෑ...අපේ පැලේ වපසරය අඩි 8×8 පමනයි....මම කොල පෝර දාලා , යාන්තමට පලතුරු පෝර ඉතාමත් ටිකක් දැම්මා. හොඳ ට හැදුනා....ලේනා,වවුලා මේ ගහේ ලොකුම හතුරෝ තමයි බේරෙන්න හරිම අමාරුයි....ඔබලා ගේ ජාතික සේවයට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා....වීදුරු ගෙවල් ඇතුලේ ඉඳන් ගල් ගහන ඊර්ෂ්‍යා කාරයින් නිසා අධෛර්ය වෙන්න එපා. උත්සාහ වන්තයා ජය ගනී තමාගේ හිසට තම අතමය සෙවනැල්ල....Stay absolutely focussed on your wonderful Endeavours Let the useless animals shout around....Wishing you all the success and victory all the time තෙරුවන් සරණයි...
පැලයක් ලබාගන්න බැරිද ? වැස්සට කුමක් වෙයිද ?
මහත්මයෝ බද්ද පැල හදන්න උතසාහ ගන්න.අකු සිටුවා බලන්න. ගුටි ලේයර් ක්‍ර මයත් අත්හදාබලන්න. ඔබේ පැලය ලබාගත්තේත් මෙතනින්මද. මේ වාසානාවන්ත පනිවිඩයකි. සුවපත්වේවා!.
Senkada green farm ලිපිනය ,දුරකථන අංකයක් කියන්න puluwanda
එල එල bro
මේක හොද වැඩක් නමුත් වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස නිවැරදිව තොරතුරු සන්නිවේදනය කරන්න.මේ මසන් මිස ඇපල් නෙවෙයි .
ඇපල් මසං හරිම ආඩම්බරයි
අපේ ගෙදරත් තියනවා
niyami apitath පැළෑටි laba denna puluwanda wasawisa nathi palathuru labadenna .කඩවලට bedaharinna puluwan nam apita ganna puluwan.👍👍👍👍❤️❤️❤️❤️
Pala ganna puluwanda. Kohomada join wennea. Api thalawa
🇱🇰🙏💙💙 ජය වේවා
තඹුත්තේගම apitath adambarai.jaya veva
Bohoma sathutui 🌺🙏
Ape deyak harima adambarai.
Harima hoda wadak obathumata jayawewa
උත්සාහ කළොත් මොනවද කරන්න බැරි.මෙවැනි තරුණයින් තමයි අද රටට අවශ්‍ය.හදවතින්ම සුබ පතනවා.
තව තවත් සාර්ථක වේවා තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි
මේක සුපිරි යක්...........දිගටම දියුණු කරන්න.........❤❤❤
හරිම ආඩම්බරයි ඔබ දෙපල ගැනම..මෙයයි විය යුත්තෙ...තව තවත් සාර්ථකව වගා කටයුතු කිරිමට ශක්තිය ධෛර්‍ය ලැබේවා ,තෙරුවන් සරණයි !
කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩.
@prty grl
මේ ඇපල් නෙමෙයි මසං බං. 😂
ලංකාවෙත් ඇපල් වර්ගයක් තියනව රහංගල කියල.
රතු පාට ඇපල් වගෙම මසං වර්ග හැදෙන්නෙ සීත දේශගුනය තියන රටවල.
කෙනෙක් දෙයක් කලහම ඒකට වර්චස් 💩නොකර හිටපන්. උ*ඹේ මානසික මට්ටම හරිම පහත්. Pritty girl නේද නම. උඹ ඇත්තටම ගෑනියක්නම් බැඳපු එකා පවු 🤣
අගයන්න පුරුදු වෙන්න. මෙච්චර දෙයක් කරපු එකාට එච්චර දෙයක් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හදවතින්ම සුභ පතනවා ඉදිරියට යන්න.
@@tksat2226 ඉතින් හු!ත්තො එතනම බොරුවනෙ, මේ ඇපල් නෙමෙයි නම් මූ ලන්කාවෙ හොදට වැවෙන ලන්කා ඇපල් වත් හදන්න බැරි ක!බ්බෙක් නෙ 😂💩
@@ruzaikrashid3726 ටොම් පච අගයන්න මොංගල්ද?
ඉතාමත් හොද වැඩපිලිවෙලක් ඔබගෙ වගාවන් සාර්ථක වේවා !සොබාදහමේ ආශිර්වාදයෙන් පිරි ඉතිරේවා !ජයෙන්ජයම වේවා !!!🇱🇰🇱🇰
ඔබ .tumata budusarani .tawa.tawat .සාර්ථක .වේවා .ape.ලංකාවට .යහපතක් .ma.වේවා budusarani
මොනවා උනත් නියමයි....තව තවත් සරුසාර වේවා ❤️
යහපත් සිතුවිලි සිත තුල ඉපදී.. ඉපදුනු සිතුවිලි බලාපොරොත්තුවක් වී..බලාපොරොත්තුව මල්පළ ගැන්වී..විකසිත අද දින ඔබ හට ජය ජය ගෙන දේ...💞..ලස්සනම ලස්සන,සුභම සුභ උදෑසනක් වෙිවා..ගෙවෙන හැම තප්පරේම හොදින් සතුටින් පරිස්සමෙන් හිනාවෙලාම ඉන්න නංගා..දලදා සමිදු පිහිටයි ඔයාට..🙏
💛💙
@@NuNaKye .බුදු සරනයි ඔයාට 💐
කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩..
Hi
ඇත්තටම ඔබට තෙරුවන් සරණයි.ඔබ පණ මෙන් රැකගන්න පව්කාරයෝ දැක්කොත් විනාශයයි.අපට ඔබ ආඩම්බරයක්.රටේ වටිනාකම විනාශ කරන්න බලන් ඉන්න උන් ලගටවත් ගන්න එපා.ඔබේ ධෛර්යය ට තවත් ශක්තිය ලැබේවා.
Niyamai brother ela ela diunu wewa laxman mahaththayath niyama charithak jesupihitai
ජයෙන් ජයටම පත් වේවා .තෙරුවන් සරණයි
දිනෙන් දින වැඩි දියුණු වෙවා !🙏
Great effort from a great MAN.
THANKS FOR VEDIO.
අනේ, බොහෝම හොඳ වැඩක්, වැඩි වැඩියෙන් දියුණු කිරීමට හැකි වේවා, තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏
ඔබගේ වගාව සරුසාර වේවා පරිස්සමෙන් සතුරු බලවේග ewe
ඔයාලාගේ. ඇපල්. වත්ත. පරේස්සන. කරගන්න.ඔයාලාට. බුදුසරණයි
තව තවත් දියුණු වේවා, 🙏❤️
ජය වේවා.තව තවත් දියුණු වේවා එකෙකුට වත් හතර මායිම පනින්න දෙන්න එපා මහත්තයො
@@padminigalagedara1383 💯
👍👍👍🙏වටිනා හදවතක්. අපට පැළ ලබා ගන්න අවශ්‍ය යි.
ඔයාගෙ වගාව සාර්ථක වේවා .සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වේවා .
😂😂 සතුරු ආක්‍රමණ කොහොමත් තියෙනවා.
අතිශයින් සාර්ථක වි දියුණුවෙන් දියුණුවට පත් වෙවා 🙏🙏🙏
ආසයි රස බලන්න. අපේ ගම්වලත් තියන එරමිණියා කුලයේ ශාකයක් මේ මට්ටමටම ගිහින් කියද්දි ආඩම්බරයි.
දිනෙන් දින දියුණු වේවා
ජය,ජය ලංකාවට ඔයාලා වගෙ අය ලංකාවේ අපි හැමොම අගය කරනවා
ඔබගේ වගාව වැඩි දියුණු වේවා
හරිම සතුටුයි .. ජයවේවා !
අපේ රටේ මේ වගේ ඇපල් වගාවන් කරන එක ගොඩාක් ම හොඳයි..
කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩....
@@prtygrl5077 ai bari tawa masa kipayakin balapan.
@@niranathunga4484 ඇයි ඒ, තව ටික දවසකින් ඒවා රතු වෙනවද, නැත්නම් උඹ ඒවා paint කරනවද?
@@Lambakarna ubala mha kuhakayo jathiyak. Yamak kauruhari kalama eke hoda balapan ara gothaya PRTY GRL wage novi.
මේ ඔරිජිනල් කොළ ඇපල් නෙවෙයි වෙන්න ඇති. අනුරාධපුර කියන්නෙ වියළි කාළගුණයක් තියෙන ප්‍රදේශයක්. ඇපල් වියළි කාළගුණයක් තියෙන ප්‍රදේශයක එළිමහනෙ හැදෙනවා කියලා විස්වාස කරන්නත් අමාරුයි. හැබැයි මසං හැදෙනවා වියළි දේශගුණයේ.
දේශපාලන, රාජ්‍ය නිලධාරී හා වස මාෆියා සමාගම් වළින්ද ආරක්ෂා කර ගත යුතුයි.
100% agreed, පෞද්ගලික හා රාජ්‍ය මාෆියා වලින් බේරාගත උතුය . උරෝපීය වෙලදපොල ආක්‍රමණය කලහැක, නමුත් !. ඉහත මාෆියා වලින් බෙරනොගතහොත් සුපුරුදු ලෙස වෙනත් රටක් මෙය අත්කරගනු ඇත.
upadeshakayangen prewesam wanna
@@sunethrawijetunge7453 Aniwaaryaenma
කොළ ඇපල් වත්ත අවට පරිසරයේ මිමැසිජනපද කිහිපයක් ඇතිකටන්න එවිට ඇපල් මල් පිපෙනා කාලයට මල් පරාගනය සදහා විසල සහ යෝගයක් මී මැස්සන් විසින් ලබාදෙනු ඇත. මී පැණි මගින් අදායමක් පවා ලබාගත හැකිවනු ඇත
අනිවාර්යයෙන්
ඔබ වගේ අය රටට ආඩම්බරයක්
සුපිරි වැඩක් ❤️❤️❤️🤟
කොල ඇපල් වලට හොද ආදේශකයක්..❤️❤️
ඒත් එහෙම නෙවෙයිනි කියන්නෙ. මේවා ඇපල් කියලා කියන්නනි උත්සාහ කරන්නෙ. අනුරාධපුර වැනි වියළි කාළගුණයක් තියෙන ප්‍රදේශයක ඇපල් හැදෙනවා කියන එක හිතාගන්න අමාරුයි. ඒත් මසං හැදෙනවා මසං කියන්නෙ වියළි දේශගුණයට ඔරොත්තු දෙන ශාකයක් නිසා. මේ පළතුර ඇපල්ද නැත්නම් මසංද කියලා හරියටම කියන්නෙ නෑ.
@@BlueSky-kh1ng මසං බන්
හරිම සතුටුයි .
බුදුස්‍රරනයි
අනර්ඝයි.තව තවත් සාර්ථක වේවා.!!!
වැඩේ නම් සුපිරි .මේවා තමා වටින්නේ .අපේ ගෙදරත් මසන් ගහක් තියෙනවා..කොළ ගානට ගෙඩි හැදෙනවා ඒත් ගෙඩි සුලු ප්‍රමාණයක් හොදට ඉතිරි වෙන්නේ..පට්ට රසයි ඉදුනාම
Wow.ahannath asai lankawe apple hadanawa kiwama.mewata rajayen udaw kalayuthui.jayawewa.
මහත්මයා, ගැට වැටෙන එක නතර කිරීමට දෙවතාවක් පමන පලතුරු
පෝර යොදන්න. අකමැතිනම් කොල පොහොර හෝ යොදන්න.
මට නම මතකනෑ ගැට වැටෙනවට බෙහෙතකුක් තිබෙනවා. මොනවා
උනත් හැකිතරම් පැල හදාගන්න. සුවපත්වේවා!
@@bodhuhela752 boron
නියමයි . මේවාගේ දේවල් තවත් දියුණු කරන්න ඕනි ...
ජයවේවා .... අපිත් වගාකරන්න කැමතියි . පුලුවන්නම් දුරකථන අන්කයක් ලබාදෙන්න සම්බන්ධකරගන්න . තෙරුවන් සරණයි .......!
Harima. Sathutui. Budusaranai
Niyamai
very good congratulations ❤️❤️
Great Job. excellent . Budusaranai
ane jayawewa.thawa thawath sarusara wewa.
තෙරුවන් සරණයි, දෙව් පිහිටයි.
Niyamai,
තව තවත් සරුසාර වේවා දියුනුවෙනුත් දියුනුවට පත් වේවා
මේ වගාව හොර පාතාල දේශපාළුවවන්ගෙනුයි රාජ්‍ය නිලධාරීන්ගෙනුයි ආරක්ෂා කර ගතයුතුයි
කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩
ඇත්තටම
well said
@@prasanchamika3086 උඹ වගේ හරක් රෑනකුත් ලංකාව පුරාම ඉන්නවා. කියන දේ තේරුම් ගන්න බැරි. කොල ඇපල් කියලා මසං වගයක් පෙන්නන උන්ට පුක දෙනවා. වගා කරපු එකේ වරදක් නෙවෙයි කියන්නෙ බොරු ගොතන්නෙ ඇයි
සුපිරි වැඩක්.හැබයි ලංකාවට ඇපල් ගෙන්නන උන්ගෙන් පරිස්සම් වෙන්ඩ.දැංමම විනාස කරන්ඩ බලං ඉන්නෙ
Hariyatama hari
හැ බැය් කිසිම පිටරැටියෙක් ගෙන්නන්න එපා.
කුවේට් එකේ මේවා අම්බානකට තියෙනවා හරිම රසයි. මසන් තමා මේවා❤❤
අපේ මව්බිමට ජයවේවා! විදේශිකයන්ගේන් ප්‍රවේසම් වන්න!
Ane mehemath widesikayange appal wawala ungen prewesan wenna kiyanawa
bibile thodam, peyas walata wu deya mathaka thaba gath uthuya
@@dill2474 ane gono, ube mole thami mole
Aiya me appal newe appal masan
ෙගාඩක් ඉස්තුතියි. වසවිසින් ෙතාරව ඔබතුමන්ලා වගාකරපු හැටි හරිම. අෙගයි ❤❤❤❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉
සමහර මාධ්‍ය හරිම දක්ෂයි ඇත්ත විකෘති කරලා වෙන වෙන බයිලා කියවන්න. ඒකෙන් වෙන්නෙ රටට වැඩක් වන වැඩ කරන මෙවැනි මිනිස්සුන්ව රටේ ජනතාව ඉදිරියේම හෑල්ලුවට, අපහාසයට උපහාසයට ලක්වෙන එක. මොකද පිරටවල් වලට වැදගෙන ඉන්න ඩයල් බලාගෙන ඉන්නෙම එහෙම අවස්ථාවක් එනකම්නේ. ඔබතුමන්ලා දෙපලට ජයවේවා ! ❤️
Jayawewa
නියමයි ..සුබ පතනවා ..
ඇත්තටම රටට අවශ්‍ය වටිනා මිනිස්සු...නිකමෝ වගේම පිට රටට දත නියවන අය දන්නේ යමක් කරන අයගේ කුනු අවුස්සන්න විතරයි
නියමයි පරිස්සමින් ඕක විනාශ කරයි රටවල් වලින්. මම කාලා තියනවා ඇපල් මසන් මමත් තබුත්තේගම. බුදුසරණයි.
ඔබ මේ තැන ගැන දන්නවාද,
ගොඩක් සතුටුයි ,
නියමයි. ජයවේවා. 👍👍👍
godak hodai.melawa wadak kaeanna Bari un.loku tok denawa.meka niyami good lak oyata jaya
අනේ බොරු කියන්න එපා ඔවා මසන් වර්ගයක් විතරයි ඔය තරම් බොරු කියන්න එපා මඩකලපුවේ තියනවා ඔයට වඩා ලොකු වගාවක් තියනවා ඔකට පොහොර දාන්න දෙයක් නැහැ
Niyamai ohoma thama wenna oni
සුපිරි 💚💚💚
මට පැල ඔනි කොහොමද ගන්නේ සර්
බෙහෙවින්ම ස්තුතියි 💐🙏
මුල්ම අස්වැන්න දුන්නෙ ගල් මූසලයෙකුට. රනිලට දුන්නෙ🤣 දුරට ඇපල් ළඟට මසන්🤣🤣🤣
අපරාදේ අනුර ට දෙන්න තිබ්බේ😢
ඒක නේ. අර රැවුල් කොන්ඩ කපන් රට පැන්න එකාට දෙන්න තිබ්බෙ.😂
Harima sathutui.apitath pela ganna puluwanda
Bohoma....hodai...onna..ape..lankawe.....siriya....1948...passe..siyaluma
Depala...winasa..kala
Oba..depalata..theruwan...saranai
👍👍👍👍👍 සාර්ථක වේවා...
Niyamai. Diyunuwen diyunuwata path wewa!!!
ගොඩාක් හොදායි ඔයට මෙකෙන් දිඋනුවෙන්න පුලුවන අයියෙ මොකුත් හිතන්න එපා මෙවා පැපල් නෙවෙයි මෙක රට මසන් හොදෙ ඔයට මෙක සර්නව කරගන්න පුලුවන් වෙවි තෙරුවන් සර්නයි
අපිට ඇපල් පැල ලබා දෙන්න.
Very proud.ithàma adambarai. digatama karanna. pela plants pathuruwa harinna.
ඔබ හරි ඔය ගෙඩිය පෙනුමෙන් කොළ ඇපල් වගේ තිබුනට ඒක ඇත්තටම මසං විශේෂයක් ලොකුව්වෙන.
Niyamai devi pihitai obata
ආසයී කාලබලන්න....❤️❤️
It's excellent project we should appreciate his new venture.
🍏 Either Apple or massan
excellent work
තව තවත් සාර්ථක වේවා...
Supiri eththatama kochchara hodaida
තායි මසන්. අපේ ගෙදරත් තියෙනව . ඒත් මෙහෙම ප්‍රචලිත කරන එක බොහොම වටිනවා
ගෙඩිය මේ තරම්ද, ඇට හෝ පැල තිබේද,
මසන් 👍🏾👍🏾👍🏾 නියමයි...
ජයවේවා ❤
sha maru tawath wadiyen diunuwewa ena videya poddak kiyanna bs
ඉතාමත් අගෙයි
අනර්ඝයි මහත්මයා !💐
ඇපල් වුනත් මසන් වුනත් වගාව හොඳයි .පලතුරක් නේ.
ජයවේවා
මුළු .lankawatam.apael.danna..tawa.tawat .budusarani .සරු .වේවා
Budusaranai oblage dateta
ඔබගේ ගොවිබිමටත් ඔබටත් තෙරුවන් සරනයි
ජයවේවා ජයවේවා ජයවේවා! 💐💐
නියමයි...
Teruwan saranai hodai obathumage adarshaya
අපේ ගෙදර පැල 2 ක් තියෙනවා...ඇත්ත තමයි...වැස්ස නම් මේ ගහ කැමති ම නෑ...හරීම රසයි....
ඉදෙනකොට තනිකරම ඇපල් සුවඳමයි එන්නේ...හරීම වාසනාවන්ත ගහක්...ඉස්සෙල්ලම පලදාවෙන් බුද්ධ පූජාවටත් තිබ්බා....දරුවෙකුට වගේ ආදරේ හිතෙන ගහක්
මහා ඉඩක් අවශ්‍ය නෑ...අපේ පැලේ වපසරය අඩි 8×8 පමනයි....මම කොල පෝර දාලා , යාන්තමට පලතුරු පෝර ඉතාමත් ටිකක් දැම්මා. හොඳ ට හැදුනා....
ලේනා,වවුලා මේ ගහේ ලොකුම හතුරෝ තමයි බේරෙන්න හරිම අමාරුයි....
ඔබලා ගේ ජාතික සේවයට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා....
වීදුරු ගෙවල් ඇතුලේ ඉඳන් ගල් ගහන ඊර්ෂ්‍යා කාරයින් නිසා අධෛර්ය වෙන්න එපා.
උත්සාහ වන්තයා ජය ගනී
තමාගේ හිසට තම අතමය සෙවනැල්ල....
Stay absolutely focussed on your wonderful Endeavours
Let the useless animals shout around....
Wishing you all the success and victory all the time
තෙරුවන් සරණයි...
පැලයක් ලබාගන්න බැරිද ? වැස්සට කුමක් වෙයිද ?
මහත්මයෝ බද්ද පැල හදන්න උතසාහ ගන්න.අකු සිටුවා බලන්න. ගුටි ලේයර් ක්‍ර මයත් අත්හදා
බලන්න. ඔබේ පැලය ලබාගත්තේත් මෙතනින්මද. මේ වාසානාවන්ත පනිවිඩයකි. සුවපත්වේවා!.