Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සිරස මිනිස්සුන්ට අමත්ක ඔක්කොම දුසන වන්චා ඔක්කොම මතක් කරලා දෙන්න.සිරසට ජයවෙවා ..❤❤❤❤❤❤
Keri Mahindaya thamai me paduwata vagakiyanna one patta Keri wesige putha oka panapitin panuwo gahala merenna ona
ඔය ටික කියන්න පුලුවන් , නෑදෑ පුතාගෙ නම කියන්න බෑ,, ඉහල පුටුවෙ නම කියාගන්න කොන්ද පණ නෑ😂😂😂
@@dimuthumadushan7659 Traditional media walata ehema investigation ekakin oppu nowuna criminal kenek ge nam kiyanna baha gon pako. Ethakota media company ekata nadu danawa charitha ghathanaya kiyala. Danna pakawal katha karanna ona.
සිරස ඔයාලා ගත්තේ media වල Turning point එකක් ❤❤❤ නියමයි මේක දිගටම කරන්න
මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩
මහින්ද රනිල් සජිත් වහල්ලු බලන්නලා.. රටට මොකක්ද කරේ කියලා පැහැදිලව හදුනගන්න පුළුවන් තැනක් 😌
ඒත් උන්ට ඕවා.තේරුම් ගන්න මොලේ.නෑ
@@tharindulakshan2960 මොළේ තිබුනත් පිළිගන්න අකමැතියි.මොකද වහල්කම නිසා.. මොකට දූෂිතයන්ට බැඳෙනවද මංදා.. වහල්කම ඉතින් වෙන මොකක්ද.
නියම වටිනාකමක් තියන වැඩසටහනක්
සිරසට බොහෝම ස්තූතියි මෙවා මෙහෙම දාලා මිනිස්සුන්ට දැන ගන්න සලස්වන එක,තාමත් තෙරෙන්නෙ නැති මිනිස්සුන්ට උදව්වක් වෙවී මෙ වැඩ සටහන.ස්තුතියි සිරස ඔයා විතරයි ඇත්ත ඇත සැටියෙ පෙන්වන්නේ ❤🙏🙏
❤ ස්තුති මේවා දැනගන්න දුන්නාට අපිට
අ ❤️ අනාගතය නු ❤️ නුඹයිර ❤️ රටේ
සත්තයි 🎉
සහතික ඇත්ත
මේකනන් හොද වැඩක් සිරස...❤️
ලේත් කකියනවා මේවට.....ඇස්දෙකට කදුලුත් ආවා.....මේ හැම දේටම වන්දි ගෙවන්න වුණේ උදේ ඉදන් රෑවෙනකම් ජීවිත ගැටගහගන්න දහදුක් විදින අපේම අහිංසක දෙමාපියන්ටයි තරුණ ජීවිතවලටයි..
😢 ඔව් අපටත්
සිරාවට 😢නම් එක්කම කියලා තිබුනොත් හොදයි..
Mental monawa kalath madi neda,
මේක share කරලා ප්‍රසිද්ධියට පත් කරමු❤❤❤
වටිනා වැඩසටහනක් ❤😢
මහින්දලට රනිල්ට සජිත්ට ඡන්දෙ දෙන එවුන්ට හෙන ගහන්න ඕනෙ. මේවා දැක දැකත් ඡන්දෙ දෙන එකට💀
අපෝ තාම 🐄🐄🐄🐄ක් ඉන්නවා
Sirata bn maha kuhaka hatha bn shik kala kanni okun nm me rata sapayak
හෙන ඉල්ල ඉල්ල ඉන්නේ නැතුව දැන්වත් ඇස් කං ඇරගෙන බලාගෙන හිටපල්ලා ඔය දේසපාලුවෝ කරන දේවල් දිහා.චන්දේ දීලා බුදියන්නේ නැතුව.අනුර කුමාරටත් ඒ ටිකම තමයි.ඔය එකෙක්වත් විස්වාස කරන්න බෑ
👍👏👏
Munta hana gahanawa le bada gihin maranna ona
බොහොම වටින වැඩසටහනක් දිගටම ඔය විදියට කෙලින් කතා කරන්න එතකොට සිරස විතරක් ලංකාවෙ ඔක්කොම බලයි,Good luck 😊😊😊
Sirasa= රටට මොකද,උනේsiyatha= television ටෙලි වැකිය❤🎉 මේ වගේ අනිත් නාලිකා වලටත් මිනිස්සුන්ට ඇත්ත එලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව එක එකාට කඩේ නොයා... රට වෙනුවෙන් කැප වෙන්න බැලුවනම් කොච්චර වටිනවද
සෑම විට විටකේදීම සිරස ජනතාව වෙනුවෙන් පෙනී සිටියා බොහොම ස්තුතියි❤❤❤
සාදය හමාරයි!නොවැම්බර් 14🧭 මහජන ආණ්ඩුවක්!
මහින්ද නෑයෝ දාලා Sri Lankan Airlines එක විනාස කරා🤬
වල් පාහරයෝ පවුල් පිටින් හෙන වදින්නේ නැත්නම්, ලේ ගැවුන හැම එකක්ම, අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා, පිස්සු වැටිලා මහ පාරේ දුවන තත්වයකට සොබාදහම විසින් දඬුවම් ලබා දෙන දිනය, ඉතාමත් නුදුරේදීම උදාවෙයි. මෙය අපේ අහිංසක ජනතාවට අැස් දෙකින්ම දකින්න ලැබේවා! ලැබේවා ! ලැබේවා!
Ow okata Hena 7 ma wediyan
Mainage mihan lankan guwan sewayat mokada une kalkani rate ssnpath vinsakra 😢
බනින් එපා වහල්ලු මේව බලන් නෑ...උන්ට කත් අදින නිව්ස් විතරයි බලන්නෙ.බය්යො...ඕකුන්ට චන්දෙ දීපු එවුන්ට එල්ලල නෙලන් ඕනෙ.නියම හරක්.
සිරස විතරයි සාක්ෂි සහිතව මිනිස්සුන්ට තේරුම් ගන්න සරලව මේවා වාර්තා කරන්නේ....🙏🙏🙏🙏
තාමත් රනිල්,මහින්ද ටයි එයාලගේ කට්ටියටයි දෙන්න හිතෙන අය ඉන්නවද 😢
අපෝ 🐄🐄🐄🐄🐄ක් ඉන්නවා 😢😢😢😢😢
පහුගිය ජනාධිපතිවරණයේදී හොඳටම දැක්කා. මේ රටේ කොච්චර නම් බත් කන 🐂🐂🐂🐂🐂🐂🐂 ඉන්නවා ද කියලා.
ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් තව දේවල් බලා පෝරුත්තු වෙනවා ඔය වගේ දේවල්. ඇත්තටම මේවගේ දේවල් මිනිස්සුන්ට මතක් කරන්ඩ ඕනේ අපේ මිනිස්සුන්ට උපතින්ම තියෙන ලෙඩක් අමතක වීම
😂😂😂😂
ඔව් ටකරමක් සිමෙන්ති කොට්ටියක් බත් පැකට් එකක් අරක්කු කාලක් පන්දහදීපු ගමන් රටට හෙන ගැහුවත් උන්ට කමක් නෑ අපේ රට මෙහෙමවත් ඉතුරු වුන එක පුදුමයි
රටට මොකද වුනේ" වාර්තා වැඩසටහන හරිම හොඳයි . සිරසට හොද කොන්දක් තියෙනවා මේවා ගැන කියන්න. මේ ගැන ජනදිපතිතුමා ඇතුලු රටේ නීති හදන පුද්ගලයන්ගේ දැඩි අවධානයට යලි යළිත් පත්වේවා... මගේ රටට යහපතක්ම වේවා... සිරසට ස්තූතියි ..❤
ජය. මේ වැඩසටහනට තව වෙලාව වැඩි කල යුතුයි. ජනතාවගේ ඇස් අරින එකට. උන්ගේ ගැනුදරුවො එක්කම හිරේ දැමිය යුතුයි.
වටින වැඩක් සිරස නිව්ස්❤️🙏🙏🙏
සත්‍ය පැහැදිලි කරන එක ඉතා වටිනවා
මේවගේ නිකම් ගියපු කෙනක් ඉන්නවා නම් කියපල්ලකො..සාමාන්‍ය එකෙක් 😢
ස්තූතියි සිරස මේවා නිරන්තරයෙන් ජනතාව අතරට ගෙනත් මතක්කර දෙනවාට
ඇඟ හිරි වැටෙනවා මේවා අහනකොට ... රටට කොච්චර වැදගත් ආයතනයක්ද ....
සිරස TV 🙏🙏🙏.. ඔබ ආරම්බ කරනා ලද මේ වැඩසටහන අති විශිෂ්ටයි. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වංචා දුෂණවලට එරෙහිවත් " සිරසයි පාර කියන්නේ" 🙏🙏🙏
Respect Sirasa ✍️
අපේ රට මේ තරමටවත් තියෙන එක ඇති දෙයියනේ 😢😢
Very good sirasa thank malimawa❤❤❤
රැල්ලක් හදමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰
මුස්ලිම් දෙමළ ඡන්ද ජීවිතේට එන්නේ නැහැ කරුමෙට හැමදාම උන් දෙන්නේ යූඇන්පී පැත්තට විතරයි බලපන්කෝ ජනාධිපතිවරනය කොළඹ ගම්පහ දකුණ ඡන්ද ටිකෙන් යන්තම් ගියේ අපේ සිංහල මිනිස්සු කැඩෙන්නෙ නැතුව හිටියා නම් හරි 😢😢 මුන් තමයි ශාපේ ජාතිවාදය අවුස්සනවා නෙමේ ඇත්ත කියන්නේ උන්ගේ ඡන්ද වලින් ඔක්කොම කණපිට හැරෙනවා මන් කියන්නේ බොරුද?😢😢
හොරා කාපු අය හොයාගෙනෙ එයාලගේ වත්කම් රජයට ගන්න ඔනේ ❤
චන්දේ කිට්ටු කරලා මේවා ජනතාවට පේන්න දානවා නම් තමයි හොද
එහෙම දැම්ම නම් සිරස channel එක නෑ ..මේ ආන්ඩුව ආපු නිසයි මේවා බය නැටුව එලියට දාන්නෙ...කලින් දැම්ම නං සිරසෙ ලොක්කා මරුම් කාලා
@@Danu947 ඒක නම් ඇත්ත 😂
@@Danu947උබලා දන්න විදිහ තමා මීට කලිනුත් මේවා දැම්මා.ලගදි news බලන්න ගත්තාම මෙහෙම වෙනවා
හරක් 5,000,000 ක් තවම ඉන්න වා මෙය තේරුම්ගත නොහැකි 😢😢
මුංට මොනව කලත් හිත් වදින්නෑ.රටට කරපු අපරාධයක්.හෙනම ගහන්න ඕනෙ 😮😮😮😮😮
අනුර කුමාර ජනාධිපතිතුමනි කඩුව අතට ගැනීමේ කාලය උදා වී ඇත ?? රටේ සම්පත් මහජන ධනය විනාශ කරපු එකෙක් අතාරින්න එපා රටේ මහජනතාවගේ එකම පැතුම් එයයි 🙏🙏🙏
aniwaryen. Oookoma gennala ellala maranna one salli okkoma aragena.
Hats off to Sirasa TV for its fairness and commitment to carrying out the true responsibilities of a dedicated media organization....
සිරස ඔයාල සුපිරි..සේරම අදින්න. මේව ජාතික අපරාධ 🥺🥺
Respect Sirasa ❤️නීති නැති රටේ මේවගේ දේවල් කොහොමත් දකින්න පුළුවන්
Wow.. එක නම් නියමයි... Sri lanka Cricket එකත් හොයන්න එකෙත් කාගෙද මාමංඩි කෙනෙක්ගේ ප්‍රවහන වලින් මිලියන ගනන් අදිනවා කියලා අරංචි.. ඇතුලෙන් පිටට Contract දිලා ඇතුලේ අයම මිලියන දහස් ගනන් ගහනවා..
සිරසට ඉස්තුතියි ජයවේවා ❤❤❤❤❤❤❤
ඇත්ත කතාව මේවාට දඩුවම් ලැබෙන්නේ නැද්ද
උඩට ගේන්න හැම සාපයක් ම.. අලුත් ආණ්ඩුවට වැරදි හොය හොයා වැටෙනකන් බලන් ඉන්න හොර නඩය නැත්තටම නැති කරලා දාන්න.. මේ ආරම්භය දුන්නේ සියත ටෙලි වැකිය.. තමන්ගේ මාධ්‍ය කාර්ය හඳුනා ගත් මිනිස්සු 🌹❤
අනුර ඔයාව ත් ගොඩ දාන්න මේක දහසක් බලාපොරොත්තු තියාගෙන ඡන්දෙ දුන්නේ🥺🥺🥺💔🙏🏼
මේව ගොඩ දාන්න නම් මැජික් පෙන්නන්න වෙනව බන්😢බලපන්කෝ කෙලල තියෙන කෙලිල්ල
Excellent report Appreciated Thank all of you
මාධ්‍යනම් අප්පිරියයි.. ඒ අතින් සිරස මරු.. තව බලමු අපි ඉදිරියට..
කෝප් කමිටුවට තොරතුරු ගත්තේත් දැන් ගන්නේත් 2016/ 2019 දක්වා හිටපු විගනකාධිපතිතුමාගේ වාර්තා වලින්. අභිනව රජයටද එවැනි දක්ෂ AG වරයෙකු පත්කර ගතහොත් සාර්ථක ප්‍රතිපල රටට ලැබේවී....❤
වටිනා වැඩසටහනක්. ඇඟ හිරි වැටෙනවා මේවා අහනකොට,
ස්තූතියි හෙලිදරව්වට ❤
Great work Sirasa ! Please continuously do this,
Excellent program
Thank you OMAYA for your well Expain,
Good journalism!!! ❤
අ❤ අනාගතය නු❤ නුඹයි ර❤ රටේ 😊😢❤
Thank Y❤ U සිරස
Thank you …SIRASA… ඕක තවත් වටිනවා , නම් , ගම් එක්කම දැම්‍මනම්.
API kiyan nam nam
පර දේශපාලුවෝ අපේ රටට කරපු විනාශය ගැන හෙලිකරන තව වැඩ සටහනක් තියෙනවා සියත ටෙලි වැකිය බලන්න 🙏🙏🙏
ප්‍රවීණ මාධ්‍යවේදි ධර්‍ම ශ්‍රී කාරියවසම් මහතාගේ කාරි ගේ චැනල් එක
Best program ever.. - Hat's off... 🎉❤
Hats off sirasa ❤ respect omaya 🎉
අම්බෝ සිරස මොකෝ මේ එකපාරට, respect 🔺💪🏻
Ape raten gaththudewala ape ratat Aye gannama onae 👍🙏
Thank you sirasa..❤❤
රාජපක්ෂලට කඩේ යන උන්ට , ඡන්දෙ දෙන උන්ට අකුණු වැදිලා අලු වෙලා පලයන්......
Thnx sirasa ❤🙏
සිරසට ජයවේවා ❤
Thank you very much for this sirasa..! Appreciate it..
මේවා කවදාවත් හොයන්න බෑ නීතිපති දෙපාර්තමේන්තුව තියාගෙන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඩු දාන්න බලය දෙන්න ඕනෙ. විගන්කාදිවති දෙපාර්තමේන්තුවටත් ඒ බලය දෙන්න ඕනේ
Thank you Sirasa Madam 🙌🇱🇰👍
Thank you news first ❤
2008 වසරේ ඉඳල මම ශ්‍රීලන්කන් ගමන නතරකලා. මට අදවගේ මතකයි 2001 වසරේ ශ්‍රී ලන්කන් අපේ ගුවන් යානයක් stockholm international airport එකේ skycity terminal 5 එකට ලෝකෙ ලොකුම airline ගුවන් යානා අතරින් සේන්දුවෙනවා දකිද්දි මගේ ඇස්දෙකට සතුටුකඳුළු ආපුහැටි.. මේක ලියද්දිත් කඳුළු වැටෙනවා මතකය අවදිවෙද්දි...ඒආඩම්බරය කියන්න වදන් නෑ...අන්තිමට එදා ඉඳන් අද වෙනතෙක් ගමන්කරන්නේ Emitates හෝ Qatar. මට ආසයි දකින්න Air Lanka (Srilankan) ආයෙත් අපේ අනන්‍යතාව ලෝකයේ බබලවනවා දකින්න.. මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න......❤️🇱🇰❤️💯🧭❌🫶🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
ඔයාගෙ comment එක කියවන මමත් අඩනවා සහෝ!
@@jayanisandamali6125Mamath 😢
Yes Thoussnde work 🌍🤙🤙
Thank you sirasa❤..keep doing this good work
සිරසට ආචාරය❤❤❤
මේවා ඇහෙන කොට දැඩිලෙසම වේදනාවට පත්වේ. වරදකරුවන්ට අනිවාර්යයෙන්ම දැඩිලෙස දඩුවම් ලැබේවා!
Thanks for sirasa information ❤❤❤❤❤❤❤
Salute news first 🤟🏻❤
Great job Sirasa❤
එක්වෙමු රොක්වෙමු දිනවමු මාලිමාව ජයවෙිවා ❤❤ ජයමවෙිවා ✌✌✌✌👍👍👍👍👍🙏🙏
නියම වැඩසටහනක්
Good work ❤❤❤❤
SIRASA TV Supirima turning point ekak meka meadia wala. KEEP THE GOOD WORK!!!!!!!!!!!!!!!!!!!!!!!🤩
Really i proud of you actually your giving true news ❤
Great work ❤❤❤❤❤❤❤❤❤
Great work SIRASA
Sirasa❤....aniwaren anura saho onna oyama meka balamna😊
😮😮😮Respect sirasa❤❤❤
Good sarasa
hats off to the way you report. journalism and its best.
Excellent analysis
Thanks Sirasa Respect
ආදරෙයි සිරස .. keep going ❤❤❤❤
Sirasa ❤❤❤❤❤❤
Good news ❤❤❤❤
ස්තූතියි සිරස ❤❤❤
පැහැදිලි කිරීම වටිනවා
Excellent sirasa tv
ආදරෙයි ❤
Sirasata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිරස මිනිස්සුන්ට අමත්ක ඔක්කොම දුසන වන්චා ඔක්කොම මතක් කරලා දෙන්න.සිරසට ජයවෙවා ..❤❤❤❤❤❤
Keri Mahindaya thamai me paduwata vagakiyanna one patta Keri wesige putha oka panapitin panuwo gahala merenna ona
ඔය ටික කියන්න පුලුවන් , නෑදෑ පුතාගෙ නම කියන්න බෑ,, ඉහල පුටුවෙ නම කියාගන්න කොන්ද පණ නෑ😂😂😂
@@dimuthumadushan7659 Traditional media walata ehema investigation ekakin oppu nowuna criminal kenek ge nam kiyanna baha gon pako. Ethakota media company ekata nadu danawa charitha ghathanaya kiyala. Danna pakawal katha karanna ona.
සිරස ඔයාලා ගත්තේ media වල Turning point එකක් ❤❤❤ නියමයි මේක දිගටම කරන්න
මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌NPP 💯🚩
මහින්ද රනිල් සජිත් වහල්ලු බලන්නලා.. රටට මොකක්ද කරේ කියලා පැහැදිලව හදුනගන්න පුළුවන් තැනක් 😌
ඒත් උන්ට ඕවා.තේරුම් ගන්න මොලේ.නෑ
@@tharindulakshan2960 මොළේ තිබුනත් පිළිගන්න අකමැතියි.මොකද වහල්කම නිසා.. මොකට දූෂිතයන්ට බැඳෙනවද මංදා.. වහල්කම ඉතින් වෙන මොකක්ද.
නියම වටිනාකමක් තියන වැඩසටහනක්
සිරසට බොහෝම ස්තූතියි මෙවා මෙහෙම දාලා මිනිස්සුන්ට දැන ගන්න සලස්වන එක,තාමත් තෙරෙන්නෙ නැති මිනිස්සුන්ට උදව්වක් වෙවී මෙ වැඩ සටහන.
ස්තුතියි සිරස ඔයා විතරයි ඇත්ත ඇත සැටියෙ පෙන්වන්නේ ❤🙏🙏
❤ ස්තුති මේවා දැනගන්න දුන්නාට අපිට
අ ❤️ අනාගතය
නු ❤️ නුඹයි
ර ❤️ රටේ
සත්තයි 🎉
සහතික ඇත්ත
මේකනන් හොද වැඩක් සිරස...❤️
ලේත් කකියනවා මේවට.....ඇස්දෙකට කදුලුත් ආවා.....මේ හැම දේටම වන්දි ගෙවන්න වුණේ උදේ ඉදන් රෑවෙනකම් ජීවිත ගැටගහගන්න දහදුක් විදින අපේම අහිංසක දෙමාපියන්ටයි තරුණ ජීවිතවලටයි..
😢 ඔව් අපටත්
සිරාවට 😢
නම් එක්කම කියලා තිබුනොත් හොදයි..
Mental monawa kalath madi neda,
මේක share කරලා ප්‍රසිද්ධියට පත් කරමු❤❤❤
වටිනා වැඩසටහනක් ❤😢
මහින්දලට රනිල්ට සජිත්ට ඡන්දෙ දෙන එවුන්ට හෙන ගහන්න ඕනෙ. මේවා දැක දැකත් ඡන්දෙ දෙන එකට💀
අපෝ තාම 🐄🐄🐄🐄ක් ඉන්නවා
Sirata bn maha kuhaka hatha bn shik kala kanni okun nm me rata sapayak
හෙන ඉල්ල ඉල්ල ඉන්නේ නැතුව දැන්වත් ඇස් කං ඇරගෙන බලාගෙන හිටපල්ලා ඔය දේසපාලුවෝ කරන දේවල් දිහා.චන්දේ දීලා බුදියන්නේ නැතුව.අනුර කුමාරටත් ඒ ටිකම තමයි.ඔය එකෙක්වත් විස්වාස කරන්න බෑ
👍👏👏
Munta hana gahanawa le bada gihin maranna ona
බොහොම වටින වැඩසටහනක් දිගටම ඔය විදියට කෙලින් කතා කරන්න එතකොට සිරස විතරක් ලංකාවෙ ඔක්කොම බලයි,Good luck 😊😊😊
Sirasa= රටට මොකද,උනේ
siyatha= television ටෙලි වැකිය
❤🎉 මේ වගේ අනිත් නාලිකා වලටත් මිනිස්සුන්ට ඇත්ත එලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව එක එකාට කඩේ නොයා... රට වෙනුවෙන් කැප වෙන්න බැලුවනම් කොච්චර වටිනවද
සෑම විට විටකේදීම සිරස ජනතාව වෙනුවෙන් පෙනී සිටියා බොහොම ස්තුතියි❤❤❤
සාදය හමාරයි!
නොවැම්බර් 14
🧭 මහජන ආණ්ඩුවක්!
මහින්ද නෑයෝ දාලා Sri Lankan Airlines එක විනාස කරා🤬
වල් පාහරයෝ පවුල් පිටින් හෙන වදින්නේ නැත්නම්, ලේ ගැවුන හැම එකක්ම, අංග විකල වෙලා මන්ද බුද්ධික වෙලා, පිස්සු වැටිලා මහ පාරේ දුවන තත්වයකට සොබාදහම විසින් දඬුවම් ලබා දෙන දිනය, ඉතාමත් නුදුරේදීම උදාවෙයි. මෙය අපේ අහිංසක ජනතාවට අැස් දෙකින්ම දකින්න ලැබේවා! ලැබේවා ! ලැබේවා!
Ow okata Hena 7 ma wediyan
Mainage mihan lankan guwan sewayat mokada une kalkani rate ssnpath vinsakra 😢
බනින් එපා වහල්ලු මේව බලන් නෑ...උන්ට කත් අදින නිව්ස් විතරයි බලන්නෙ.බය්යො...ඕකුන්ට චන්දෙ දීපු එවුන්ට එල්ලල නෙලන් ඕනෙ.නියම හරක්.
සිරස විතරයි සාක්ෂි සහිතව මිනිස්සුන්ට තේරුම් ගන්න සරලව මේවා වාර්තා කරන්නේ....🙏🙏🙏🙏
තාමත් රනිල්,මහින්ද ටයි එයාලගේ කට්ටියටයි දෙන්න හිතෙන අය ඉන්නවද 😢
අපෝ 🐄🐄🐄🐄🐄ක් ඉන්නවා 😢😢😢😢😢
පහුගිය ජනාධිපතිවරණයේදී හොඳටම දැක්කා.
මේ රටේ කොච්චර නම් බත් කන 🐂🐂🐂🐂🐂🐂🐂 ඉන්නවා ද කියලා.
ඔය ප්‍රෝග්‍රෑම් එකෙන් තව දේවල් බලා පෝරුත්තු වෙනවා ඔය වගේ දේවල්. ඇත්තටම මේවගේ දේවල් මිනිස්සුන්ට මතක් කරන්ඩ ඕනේ අපේ මිනිස්සුන්ට උපතින්ම තියෙන ලෙඩක් අමතක වීම
😂😂😂😂
ඔව් ටකරමක් සිමෙන්ති කොට්ටියක් බත් පැකට් එකක් අරක්කු කාලක් පන්දහදීපු ගමන්
රටට හෙන ගැහුවත් උන්ට කමක් නෑ අපේ රට මෙහෙමවත් ඉතුරු වුන එක පුදුමයි
රටට මොකද වුනේ" වාර්තා වැඩසටහන හරිම හොඳයි . සිරසට හොද කොන්දක් තියෙනවා මේවා ගැන කියන්න. මේ ගැන ජනදිපතිතුමා ඇතුලු රටේ නීති හදන පුද්ගලයන්ගේ දැඩි අවධානයට යලි යළිත් පත්වේවා... මගේ රටට යහපතක්ම වේවා... සිරසට ස්තූතියි ..❤
ජය. මේ වැඩසටහනට තව වෙලාව වැඩි කල යුතුයි. ජනතාවගේ ඇස් අරින එකට. උන්ගේ ගැනුදරුවො එක්කම හිරේ දැමිය යුතුයි.
වටින වැඩක් සිරස නිව්ස්❤️🙏🙏🙏
සත්‍ය පැහැදිලි කරන එක ඉතා වටිනවා
මේවගේ නිකම් ගියපු කෙනක් ඉන්නවා නම් කියපල්ලකො..සාමාන්‍ය එකෙක් 😢
ස්තූතියි සිරස මේවා නිරන්තරයෙන් ජනතාව අතරට ගෙනත් මතක්කර දෙනවාට
ඇඟ හිරි වැටෙනවා මේවා අහනකොට ... රටට කොච්චර වැදගත් ආයතනයක්ද ....
සිරස TV 🙏🙏🙏.. ඔබ ආරම්බ කරනා ලද මේ වැඩසටහන අති විශිෂ්ටයි. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වංචා දුෂණවලට එරෙහිවත් " සිරසයි පාර කියන්නේ" 🙏🙏🙏
Respect Sirasa ✍️
අපේ රට මේ තරමටවත් තියෙන එක ඇති දෙයියනේ 😢😢
Very good sirasa thank malimawa❤❤❤
රැල්ලක් හදමු මාලිමාවෙන් සිංහල , දෙමළ , මුස්ලිම් එකතුවෙන් නියෝජිතයන් 150ක් පාර්ලිමේන්තු යවන්න💪❤👍🥰
මුස්ලිම් දෙමළ ඡන්ද ජීවිතේට එන්නේ නැහැ කරුමෙට හැමදාම උන් දෙන්නේ යූඇන්පී පැත්තට විතරයි බලපන්කෝ ජනාධිපතිවරනය කොළඹ ගම්පහ දකුණ ඡන්ද ටිකෙන් යන්තම් ගියේ
අපේ සිංහල මිනිස්සු කැඩෙන්නෙ නැතුව හිටියා නම් හරි 😢😢 මුන් තමයි ශාපේ ජාතිවාදය අවුස්සනවා නෙමේ ඇත්ත කියන්නේ උන්ගේ ඡන්ද වලින් ඔක්කොම කණපිට හැරෙනවා මන් කියන්නේ බොරුද?😢😢
හොරා කාපු අය හොයාගෙනෙ එයාලගේ වත්කම් රජයට ගන්න ඔනේ ❤
චන්දේ කිට්ටු කරලා මේවා ජනතාවට පේන්න දානවා නම් තමයි හොද
එහෙම දැම්ම නම් සිරස channel එක නෑ ..මේ ආන්ඩුව ආපු නිසයි මේවා බය නැටුව එලියට දාන්නෙ...කලින් දැම්ම නං සිරසෙ ලොක්කා මරුම් කාලා
@@Danu947 ඒක නම් ඇත්ත 😂
@@Danu947උබලා දන්න විදිහ තමා මීට කලිනුත් මේවා දැම්මා.ලගදි news බලන්න ගත්තාම මෙහෙම වෙනවා
හරක් 5,000,000 ක් තවම ඉන්න වා මෙය තේරුම්ගත නොහැකි 😢😢
මුංට මොනව කලත් හිත් වදින්නෑ.රටට කරපු අපරාධයක්.හෙනම ගහන්න ඕනෙ 😮😮😮😮😮
අනුර කුමාර ජනාධිපතිතුමනි කඩුව අතට ගැනීමේ කාලය උදා වී ඇත ?? රටේ සම්පත් මහජන ධනය විනාශ කරපු එකෙක් අතාරින්න එපා රටේ මහජනතාවගේ එකම පැතුම් එයයි 🙏🙏🙏
aniwaryen. Oookoma gennala ellala maranna one salli okkoma aragena.
Hats off to Sirasa TV for its fairness and commitment to carrying out the true responsibilities of a dedicated media organization....
සිරස ඔයාල සුපිරි..සේරම අදින්න. මේව ජාතික අපරාධ 🥺🥺
Respect Sirasa ❤️
නීති නැති රටේ මේවගේ දේවල් කොහොමත් දකින්න පුළුවන්
Wow.. එක නම් නියමයි... Sri lanka Cricket එකත් හොයන්න එකෙත් කාගෙද මාමංඩි කෙනෙක්ගේ ප්‍රවහන වලින් මිලියන ගනන් අදිනවා කියලා අරංචි.. ඇතුලෙන් පිටට Contract දිලා ඇතුලේ අයම මිලියන දහස් ගනන් ගහනවා..
සිරසට ඉස්තුතියි ජයවේවා ❤❤❤❤❤❤❤
ඇත්ත කතාව මේවාට දඩුවම් ලැබෙන්නේ නැද්ද
උඩට ගේන්න හැම සාපයක් ම.. අලුත් ආණ්ඩුවට වැරදි හොය හොයා වැටෙනකන් බලන් ඉන්න හොර නඩය නැත්තටම නැති කරලා දාන්න.. මේ ආරම්භය දුන්නේ සියත ටෙලි වැකිය.. තමන්ගේ මාධ්‍ය කාර්ය හඳුනා ගත් මිනිස්සු 🌹❤
අනුර ඔයාව ත් ගොඩ දාන්න මේක දහසක් බලාපොරොත්තු තියාගෙන ඡන්දෙ දුන්නේ🥺🥺🥺💔🙏🏼
මේව ගොඩ දාන්න නම් මැජික් පෙන්නන්න වෙනව බන්😢බලපන්කෝ කෙලල තියෙන කෙලිල්ල
Excellent report
Appreciated
Thank all of you
මාධ්‍යනම් අප්පිරියයි.. ඒ අතින් සිරස මරු.. තව බලමු අපි ඉදිරියට..
කෝප් කමිටුවට තොරතුරු ගත්තේත් දැන් ගන්නේත් 2016/ 2019 දක්වා හිටපු විගනකාධිපතිතුමාගේ වාර්තා වලින්. අභිනව රජයටද එවැනි දක්ෂ AG වරයෙකු පත්කර ගතහොත් සාර්ථක ප්‍රතිපල රටට ලැබේවී....❤
වටිනා වැඩසටහනක්. ඇඟ හිරි වැටෙනවා මේවා අහනකොට,
ස්තූතියි හෙලිදරව්වට ❤
Great work Sirasa ! Please continuously do this,
Excellent program
Thank you OMAYA for your well Expain,
Good journalism!!! ❤
අ❤ අනාගතය
නු❤ නුඹයි
ර❤ රටේ 😊😢❤
Thank Y❤ U සිරස
Thank you …SIRASA… ඕක තවත් වටිනවා , නම් , ගම් එක්කම දැම්‍මනම්.
API kiyan nam nam
පර දේශපාලුවෝ අපේ රටට කරපු විනාශය ගැන හෙලිකරන තව වැඩ සටහනක් තියෙනවා සියත ටෙලි වැකිය බලන්න 🙏🙏🙏
ප්‍රවීණ මාධ්‍යවේදි ධර්‍ම ශ්‍රී කාරියවසම් මහතාගේ කාරි ගේ චැනල් එක
Best program ever.. - Hat's off... 🎉❤
Hats off sirasa ❤ respect omaya 🎉
අම්බෝ සිරස මොකෝ මේ එකපාරට, respect 🔺💪🏻
Ape raten gaththudewala ape ratat Aye gannama onae 👍🙏
Thank you sirasa..❤❤
රාජපක්ෂලට කඩේ යන උන්ට , ඡන්දෙ දෙන උන්ට අකුණු වැදිලා අලු වෙලා පලයන්......
Thnx sirasa ❤🙏
සිරසට ජයවේවා ❤
Thank you very much for this sirasa..! Appreciate it..
මේවා කවදාවත් හොයන්න බෑ නීතිපති දෙපාර්තමේන්තුව තියාගෙන. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඩු දාන්න බලය දෙන්න ඕනෙ. විගන්කාදිවති දෙපාර්තමේන්තුවටත් ඒ බලය දෙන්න ඕනේ
Thank you Sirasa Madam 🙌🇱🇰👍
Thank you news first ❤
2008 වසරේ ඉඳල මම ශ්‍රීලන්කන් ගමන නතරකලා. මට අදවගේ මතකයි 2001 වසරේ ශ්‍රී ලන්කන් අපේ ගුවන් යානයක් stockholm international airport එකේ skycity terminal 5 එකට ලෝකෙ ලොකුම airline ගුවන් යානා අතරින් සේන්දුවෙනවා දකිද්දි මගේ ඇස්දෙකට සතුටුකඳුළු ආපුහැටි.. මේක ලියද්දිත් කඳුළු වැටෙනවා මතකය අවදිවෙද්දි...
ඒආඩම්බරය කියන්න වදන් නෑ...
අන්තිමට එදා ඉඳන් අද වෙනතෙක් ගමන්කරන්නේ Emitates හෝ Qatar. මට ආසයි දකින්න Air Lanka (Srilankan) ආයෙත් අපේ අනන්‍යතාව ලෝකයේ බබලවනවා දකින්න..
මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න......❤️🇱🇰❤️💯🧭❌🫶🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
ඔයාගෙ comment එක කියවන මමත් අඩනවා සහෝ!
@@jayanisandamali6125
Mamath 😢
Yes Thoussnde work 🌍🤙🤙
Thank you sirasa❤..keep doing this good work
සිරසට ආචාරය❤❤❤
මේවා ඇහෙන කොට දැඩිලෙසම වේදනාවට පත්වේ. වරදකරුවන්ට අනිවාර්යයෙන්ම දැඩිලෙස දඩුවම් ලැබේවා!
Thanks for sirasa information ❤❤❤❤❤❤❤
Salute news first 🤟🏻❤
Great job Sirasa❤
එක්වෙමු රොක්වෙමු දිනවමු මාලිමාව ජයවෙිවා ❤❤ ජයමවෙිවා ✌✌✌✌👍👍👍👍👍🙏🙏
නියම වැඩසටහනක්
Good work ❤❤❤❤
SIRASA TV Supirima turning point ekak meka meadia wala. KEEP THE GOOD WORK!!!!!!!!!!!!!!!!!!!!!!!🤩
Really i proud of you actually your giving true news ❤
Great work ❤❤❤❤❤❤❤❤❤
Great work SIRASA
Sirasa❤....aniwaren anura saho onna oyama meka balamna😊
😮😮😮
Respect sirasa
❤❤❤