Ma thanima jiwath wenne. Mata Kath kauruth nhe. Abadithai aka laba ganne yanne Oni oto aka. Oni. Ma enne pineta dunne gayaka akath nethi wenne eda thiyanewa. Abadithai aka th Dan nhe. Ma pradesi lakam 0ffice akata yanne Oni. Oto akata 1250/_ gawanne Oni. Ath yanewa ath thawama netulu. Ok phita wenne thanks
Harima asadaranai apeta as wasuma dannama one newasak na rakeyawak na daruwana dannak skola yanawa kannawat natewa MAMA rata awa masa hayai masa lanai dannak balagannawa boru karala auwa ajanseya matat mahat tayatat deyawadeyawa padeya 110000iladanna okkoma aten kanna naya teyanawa kule gawanna ona pessu hadanawa rata anawata wada hidai balla wala dagannawa apawala teyanna marannama mata lada bahat tekak na apa as wasuma nawattanna apa
මහත්තයා නැති අයට දිගටම මෙි අස්වැසුම ලබා දෙන්න කියා ඉතාම කනගාටුවෙින් මතක් කරමි එ කාන්තාවන් ගොඩාක් අසරනයි ජවත් වෙින්න ගොඩාක් අමාරැයි මෙියට ආදාල බල දාරින්ට නිල දාරින්ට දුක දැනෙවා අස්වැසුම එ අයට අනිවාර්යෙන්ම ලැබෙිවා සැමටම යහපත උදා වෙිවා තෙරැවන් සරනයි ජයම වෙිවා මාලිමා ගැමිමට
Sudusuma Ayata pamanak Aswesuma lebewa.wandabu kantawanta Aniwaren laba denna katautu salaswa denna.
අනිත් අයට ලැබේන දේ හොයනවට වඩා ගොඩක්ම හොද තමන්ගේ අසරණකම ලිකිතව ඉදිරිපත් කරලා ඉල්ලා සිටින්න.අනුන්ට ලැබේන දෙවල් නැතිකරන්න උස්සහ කිරෙමෙන් සසරෙදි තවත් දුප්පත්ව ඉපදෙනවා.එනිසා තමන්ගේ දුක ඉදිරිපත් කර ඉල්ලා සිටින්න.මට කියලා ගොඩක් අය ඉල්ලිම් ලිපි ලියන් තියනවා.අනේ එයාලා ඇත්තටම අසරණයි.හරිම දුකයි.ලියද්දනුත් මට අඩුනා .ලියලා ඉවරකරන්න බැරි අසරණ කම් වලින් පිඩාවිදින මිනිසුන් ඉන්නවා.අනේ ඒ අයට දැන් එ මුදල ලැබේනවා.එය අසා දැනෙන සතුට මට🙏.එ නිසා තමන්ට හදාගන්නවා මිස අනිත් අයගේ එවා හොයන්න එපා.මොකද නැති බැරිකමි ගමට නොපෙන්වා ජිවත් වෙන්න උස්සහ කරනවා.රාජකාරි නිලධාරීන් ඉදිරියේ කියුවට ගමෙ අයට කියුවට වැඩක් නැහැ.
මහත්තයා නැති අයට අනිවාර්යෙන්ම අසවැසුම ලැබිය යුතුයි
ඒක. නම්. ඇත්ත. මහත්තයා. නැති. අපි. හරිම. අසරණයි. මට. වැඩක්. කර. ගන්න. බැහැ. ලෙඩින්. ඉනෙ. කුලියට. යන්න. බැහැ. සර්. ඔයාලා. අපි. ගැන. ටිකක්. ශිලා. බලන්න. සර්. 😂😂😂,
අනුන්ගේ ලැබෙන දේ හොයන්ඩ එපා තමන් ට පුළුවන් නම් තමන්ට හදා ගන්න .රජයෙන් දෙන දේ .ජනාධිපතිතුමා ට ගොඩක් පින්.
රට ගිය අයටත් අස්වැසුම හම්බවෙනව, අනිත් ප්‍රතිලාබත් හම්බවෙනව, එක හරිම අසාදාරනයි
ඔයාගෙ. වැඩසටහනඛොහොමහොදා. හරියටමකතාකරනවා😂😂😂😂❤
5000 මාර්තු/දෙසැම්බර් වලින් කපලා හරියන්නෑ දිගටම වැඩිකරල දිය යුතුයි
Ow eka අසාධාරයි හැමෝටම දෙන්න ඕන සාදාරන විදියට
ඔව් අපිත් දුප්පත්... දරුවො දෙන්නෙක් ඉන්නවා . .. අපෙ ගමේ හැමදේම තියන නැන්දා කෙනෙක්ට 15000ක් හම්බෙනවා.. හාල් පොල් යානවාහන සේරම තියෙනවා එයාට... පුතා වැඩට යන්නැ ගෙදර ඉන්නෙ සල්ලි තියෙන නිසා ... ඇයි අපිට මෙහෙම අසාදාරන වැඩ කරන්නෙ
5000ha wadi karala danna
dena 5000 denna.kattiyakata wedi karala kattiyakata kapala a9 ehema karanne
ජනාධිපති තුමනි 5000 වැඩි කරල දෙන්න සාදාරන විදියට..
Ane ou
2500th vadi karanna ona
ඔව් අනේ
5000 wedikaranna
අස්වැසුම නැති අයගේ දරුවන්ට 6000නැද අභියාචනා වලට මොකක්ද වෙන්නේ
Danuwath kalata thanks
අස්වැසුම දෙනවනම් එකම මුදලක් හැම දෙනාට ම දෙන්න ඕන නැතිනම් .කාටවත් ම නොදී ඉන්න.ඕන දැනට සල්ලි දෙන විදිහ හරිම අසාධාරණයි
❤
ඔව් ඒකතාව හරි
Ou eka hari
Hariyata Hari
ඔවි එක හරි
අස් වැසුමන හැමොටම 😊සාධාරන මුදලක් දෙන්න
ඔබට ගොඩක් ස්තුතියි
ගොඩක් පිං දැනුවත් කලාට
අපිටත්5000 වැඩි කරල දෙන්න තව අවුරැද්දක්
පුදුම අසාධාරණ විදියට අස්වැසුම දෙන්නෙ අපේ ගමේ නම්
Apeth ehema thamai duppth ayata 2500i hodata salli thiyena ayata 1500i
ජනපති තුමාට ගොඩාක් පිං
Rata giya ayage gewalwala ayath aswasuma gannawa.harima asadaranai
අවිවාහක වයසක අයගේ ආදායම් නැති වත්කම් නැති අයගේ අස්වැසුම කපන්න එපා.කාරුනිකවමයි ඉල්ලන්නේ. මන් ඉන්නෙ අනුන්ගේ ගෙදරක.
මහත්තයො මගෙ ස්වාමියා නැතිඋනා දෙවෙනි දෘරුවා හම්බවෙන්න ඉන්නකොට ඒත් මට හම්බ වෙන්නෙ 5000ක මුදලක් පමණි දැන් පලමු දරුවා 4 වසර දෙවැනි දරුවා 1 වසර වැඩකට යන්න විදිහක් නෑ මගෙ පියයුරු දෙකේම පොඩි ප්‍රශ්නයක් තියෙනවා රාගම ඉස්පිරිතාලෙ පරීක්ෂණ කරගෙන යනවා ඉතින් අපිවගෙ අය හරි අසරනයි
හරි සමීක්ෂණයක් කරලා මේ දෙන මුදල් දෙන්න
අස්වැසුම දෙනවනම් එකම ගානක් හැමෝටම දුන්නනම් ඉවරයිනෙ. 10000 ක් වගේ. එක එක්කෙනාට එක එක ගනම් දුන්නම ප්‍රශ්න ඇති වෙනවා.
නැති අයට ඇත්තෙම නැහැ පසු ගිය පෙබරවාරියේ අස්වැසුම ඉල්ලා ඉදිරිපත් කලා😢
අස්වැසුම හරි අසාදාරන විදිහට දිලා ගන්න අය පින් දෙනවා අපි මොනවා කියන්නද මම පිලිකා ලෙඩෙක් වෙලත් නැහැ ඉන්න හැමදාමත් ඉඩමෙත් නඩු මොන හෙතුවක් නිසා දුන්නේ නැද්ද කියලා දෙයියො ම තමයි දන්නෙ මේ ගැන අවදානය යොමු වේවා
5000 ලැබෙන්නෙ අන්ත දුප්පත් අයටනෙ 15000 ලැබෙන්නෙ පොසත් අයට 5000 නවත්තන එක හරි අසාධාරණයක්
ඔව් 5000 දිගටම දෙන්න ඕනේ
මගේ මහත්තයා නැති වෙලා අවුරුදු 10යි අස්වැසුම 4200යි
5000 දෙනන අයට අනිවාරෙන්නම වැඩි කරලා දෙන්න
මාස හයක් දුන්නම කුලිවැඩ කරන මිනිසුන් අසරනයි
අපිට අස්වැසුම තියෙනවා .ඒත් 6000 ලැබුණේ නැහැ. තවම.
ගොඩක් අය දෙවොල් කරගන්නෙ එකෙන් දෙන්න එපා කියන්න එපා දුප්පත් ජනතාව ක් ඉන්නව
😢තෙරුවන් සරණ යි මටපුතාලාදෙන්නෙක්ඉන්නවාමධභත්තයානැ😢මට8500ක්ලැබෙනවාඔබතුමලටපින්.මමත්අසනීප න්ඉන්නෙ 😢
අස්වැසුම දෙනවනම් ඔක්කොටම එකම ගානක් දෙන්න. නැතිනම් නොදි නිකා ඉන්න. අනික ග්‍රාමසේවකල ගමෙ ගොඩක් අසරන මිනිසුන්ගෙ අස්වැසුම කපන තැනට වැඩ සිද්ද කරනවා. ඉරිසියාකාරයො උන්.
Sir, මට මිනිහත් නැ දරැවොත් නැ,ඉන්න තැනත් නැl,මට අස්වෙසම 4000ක් දෙනවා
අනිවාර්යයෙන් අවශ්‍ය ම අයට පමණක් අස්වැසුම ලබා දිය යුතුයි .සමහර අය කිසිම උත්සාහයක් ගන්නේ නෑ මුදලක් හම්බ කරන්න.ගොඩක්ම ගම්වල ඉන්න පිරිමි අය.ඒ නිසා මොකුත්ම කරගන්න බැරි අමාරුවෙන් ජීවත් වෙන අයට පමණක් දෙන්න .
වැඩිහිටි දීමනාව,අාබාධිත දීමනාව,අස්වැසුම එම දීමනාව එකම ගෙදරට ලැබුනාම නැති බැරි දුප්පත් කෙනෙක්ට දෙන්න තියේවිද.හැම දීමනෙවකින් එකක් වෙන්න දුන්නොත් ගටාඩාක් අයට දෙන්න පුලුවන් වෙයි.
සමහර මිනිස්සු ගෙදර දලු තියෙනවා.අර දීමනා තුනම ගන්නවා.කුලී වැඩ කරන අයට ගොඩාක් වටිනවා මේ දීමනාව.නැති අයට දෙන්න.
අපෙ ගෙදර හයදෙනෙක් ඉන්නවා දෙන්නේ පන්දහක් පමනි අපිත් අන්න අසරනයි ඉන්න තැනක් නැහැ කුලියට ඉන්නෙ අවුරුදු දහහතක් කුලි නිවාස වල ඉන්නෙ අනෙ මහත්තයා වැඩිකරලා දෙනවනමි බොහොම පින්
මට තර කියා ගන්න දෙයක් නැහැ මිට පෙර රඡේ ආදර අරමි තල නැහැමම ලොකඅවට කඩයක් කරපු කෙනේක් ඵය 2017ගන් වතුරටඅසුවෙලා මුල් මනිම විකාස නඅනා එනිස නාම බැංකුනලට ණය ගෙවා ගන්න බැහැ දරැව ඉගන ගෙන ඉවර වෙනකමිවත් අස් වැසුම ලබා දෙන ලෙස ඉනා කරැනිකව ඉල්ලා සිටිමි
pleasa mata keyannakoo maga duwata heyanawa mata na maga puha polliceya aka gadara enna duwata a dana gana kapaida jp oyata❤❤❤
Asadaranai
හරි ම. ආස දරන. විදියට. තමයි. මේ. අස් වැසුම. දෙන්න නේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 thank you.
Danuwath kalata pin aiye oyata❤
Atthatama ru 15000 labenne yamak thiyana ayata thamai harima asadaranai hamotama ekama GANA dunnanam hari nsththam katawathma nodi innawanam hari!
Tns
❤❤❤❤❤❤❤❤❤
Aththatama..me aswasuma nawaththanawanam hodai..nathnam hamadama menessu duppath...math duppath..apita aswasuma hamba wealth na kawadawath..habai husben nathuwa Amma thaththath Bala gena daruwo dennek school yawala hamba wena padiyen jeewath wenawa..
❤anith ayata irshiya karanna epa oyalatath lebei oyyala tharamata apith asaranai abaditaha daruwo dennek innawa e daruwonge thaththa naha gedara unath ainwenna kiyala thiyenne naya yanna adi awadanam kiyala daruwo 5k innawa kuliwedak karala thamai daruwo pasal yawanneth kanna denneth asarana apita aswesuma pihitak una
Sema denatama ekama mudalak denna
අපිට අස් වැසුමක් නැ.6000 ත් නැ.තියෙන අයට හැමදෙයක්ම ලැබිලා.අපි පාෙතක්වත් අරන් නැ.
,එකම ගෙදර තුන්දෙනාට දිලතිබෙ එක, අසාදාරනයි
Ekanam attha
janadi pati tumani 5000 wadi karala denna.sadarana widihata.godak pin
Hi
Eththamai ...mamai mage daruwo dennai...vitharai inne...godak අමාරුවෙන් jivithe geniyanne...kadayak thiyenawa...eth badu neha..ithin kisima adayam margayak neha...eth mita pera aswesuma laba dila thiyenne...puluwan ayata thama...mage නිවසට nam kisima සමීක්ෂණයක් karanna කවුරුත් awe neha
මහත්තයා නෑ දරැ3දෙනෙක් එක්ක හරිම අමාරුයි එක ළමයෙක් ලෙඩ අනිත් දෙන්නම චුටි
ගොඩක් අය මහගෙදර ලමයි එක්කම ජීවත් වෙනවා.. ලමයින්ගෙන් යැපෙනවා,එකම ලිපිනයේ ලමයි එක්ක ජීවත් වෙනවා.ඒත් අස්වැසුම ගන්නවා. මේවා ගන්න එන රජයේ නිලධාරීන් ,ග්‍රාම සේවකලා විස්තර ගන්න එනකොට පේන්නෙ නෑ වගේ එයාලා කියන දේවල් විතරක් අහන් ගිහින් අස්වැසුම දෙන්න සුදුසුයි කියලා වාර්තා කරනවා..මෙන්න මේ වගේ දේවල් නිසා ඊට වඩා අසරණ මනුස්සයෙක්ට ලැබෙන්න තියෙන අවස්තාව නැති වෙනවා.. මේවා නැති කරන්න ඕන.. අදාල බලධාරීන් මේව ගැන හොදට හොයලා බලලා දෙනවා නම් මෙහෙම අසාධාරණයක් වෙන්නේ නෑ..🤨🥺
මුලින්ම,,අභියාචනාදීපුඅයටත්දීමනාදෙනවදමගේසමුර්දියකපලතනිවම,ඉන්නේ
අස්වැසුම රැපියල් 8500කින් කාල අැදල ඉන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද අද තියෙන අාර්ඵකය එ්ක්ක අපිත් කැමතියි ස්ථාවර දෙයක් කර ගන්න අස්වැසුම දෙනවට වඩා හෙදයි කිරි ගවයෙක් දෙන එක
Ane apita kalindunne nha meparath deida dannha
අස්වාසුම ගන්න ගොඩක් පවුල් වල බිරින්දෑවරු online ගෙන්නන ක්‍රීම් ඉතින් දහ පොළොස්දහක්ම වෙනවා...තෝරලා බේරලා සුදුසු අයට දෙන්න.
වැඩිහිටි දිමනාව නොදෙන්නේ වැඩිහිටි අය මැරෙනකංද බලා ඉන්නේ ,
ස්කොලෙ යන ලමයි ඉන්න ගෙවල් වලට 5000 මදී ඒක වැඩිකරානම් හොදයි
Ane mage r5000 kapann epa mama godak asarani me mudalin gidak dewal karanwa mage aswesum kapann epa janadiphtitumani
Kalin kuliyata hitapu thenata tamai aswesuma thiyenne. Den inne wena gedaraka ethakota ehema ayageth aswesuma ain wenawada
කෝ අයියේ අස්වැසුම නෑ නේ ....9 වේනකම් වත් වැටුනේ නැ නේ ....plz කියන්න විස්තරයක්
අපට මොකුත් නැහැ ඉන්නෙ කුලියට
Gedara wadi denek inna ewata naa ekkenek dennek inna ewala thiyanawa chandakaleta aweth ahanawa gedara chanda keeyak thiyanawada kiyala ehakota wetharai mathakwenne
Sthira Rekiyawak nethi. Ayata aswesuma llebenawanmm hodai sadarana widihata denna
අම්මාත් නැහැ තාත්තා නැහැ මට ඉන්න තැනක් නැහැ එත් තම මට අස්වැසුම නැහැ 😢
Ma thanima jiwath wenne. Mata Kath kauruth nhe. Abadithai aka laba ganne yanne Oni oto aka. Oni. Ma enne pineta dunne gayaka akath nethi wenne eda thiyanewa. Abadithai aka th Dan nhe. Ma pradesi lakam 0ffice akata yanne Oni. Oto akata 1250/_ gawanne Oni. Ath yanewa ath thawama netulu. Ok phita wenne thanks
අස්වැසුම නැති අභියාචනා දාපු ලමයිට 6000 දෙන්නෙ නැද්ද
අපේ vauniyawa ඉරට්ටපෙරිය කුලමේ දුප්පත් paul ඉන්නවා නොලැබෙන අය හොදට මුදල් තියන වාහන තියන අයට අස් වසුම තියෙන්නේ ගොඩක්
අස්වැසුම් දෙනවා දෙනවා කිව්වට අස්වැසුමක් ලැබුණිත් නෑ නමයිට දෙන දීමනාවක්වත් අපිට ලැබුණේ නෑ
Ai 5000 wedi kranne neththe.mata lebenne 5000i scl yana lamay 3n denek innwa
Lamai dennek Inna gedara lami dennatama denawada
Apa sameeksanaya karanna awa nahana
Asadarna vidiht godak ayta aswasuma hambawanwa .....obthumata gooodak pin a gana hoyal blnn
එතකොට මහත්තයා නැති අයට හන්බෙි නැද්ද
Mahaththaya nerhi ayata denne nee manussaya enna ayata witharai denne oa as wesuma mara adadaranai meas wesuma
ගිය මාසේ අපිට හම්බුනේ🫠 නැ මේ මාසේවත් ලැබෙයිද 🫠
අස්වැසුම මටත් නෑ මට සීනි කොලස්ටෝුල් ෆෙෂර් සියලුම ලෙට මේවගෙ අයට නෙද දෙන්න ඕනේ
දැනට වැඩිකරපු අයගේ ගාන 10.000ක් කරලා දුන්නානම් හැමොටම දෙන්න පුලුවන් බොරු කියලා පොඩි ගෙවල් පෙන්නලා අස්වැසුම අරන් තියනවා.
Tama banku ginumata mudalwetelada danna kenek kiyannako
හොදයි 🌹
5000 vadi karala denna igana ganna Iamai dennek innava mahathayata isthira rakiyavak naha
Harima asadaranai apeta as wasuma dannama one newasak na rakeyawak na daruwana dannak skola yanawa kannawat natewa MAMA rata awa masa hayai masa lanai dannak balagannawa boru karala auwa ajanseya matat mahat tayatat deyawadeyawa padeya 110000iladanna okkoma aten kanna naya teyanawa kule gawanna ona pessu hadanawa rata anawata wada hidai balla wala dagannawa apawala teyanna marannama mata lada bahat tekak na apa as wasuma nawattanna apa
🙏🙏🙏🙏🙏🙏
අපි ඉන්නේ කුලියට ඒත් අපිට ස්තිර පදිංචියක් නැති නිසා මොකුත් ලැබෙන්නේ නැහැ
අස්වැසුමේ මුදල් දෙන විදිය හරිම අසාධාරණ යි දෙන අයටමයි නැවත දීලා තියෙන්නෙ
අපිට ගෙයක් .edamak.ne.කුලියට .enne.දුවලා .3.ennawa.අපිට .මොකුත් ne
❤❤❤
අපේ ගෙවල් වලට ආවේ නැැ තාම..එහෙම දෙයක් නැැලු තාම.
පිට රට ඉන්න අය ට. House mead. අය ගෙ ගෙදර ට අත් wesuma. Labaganna බැරිද
5000 වැඩි කරන්න ඕන
අස්වැසූම අරන් මත්පැන් බිව්වොත් මොකද කරන්නේ
Api wage ayta aswasuma labadenne naththam asadaranayen ganna me aswasuma nathikaralama dan eka hodai
Aswasuma aluth ayage samikshanayata anne kawadda
මාත් මගේ සැමියාත් 73.72 වියෙ පසුවන අය .මගෙ සැමියා කුලී රැකියා කරෙ නමුත් මගෙ සැමියා අවු 5ක කාලයක සිට කකූල් දෙකෙම විශ බීජ යාම හෙතූවෙන් වරින් වර තුවාල සෑදෙනවා.ඔහුට දැන් රැකියාවත් සොයා ගැනීමට අසිරුයි මමත් හර්ද රෝගියෙක් සංක්‍රාන්ති කොටසෙ ඉන්න නිසා මාර්තුවෙන් පසු අස්වැසුම නෑ අපි ට මොකද වෙන්නෙ.
මට අවුරුදු 7ක දරුවෙක් ඉන්නවා ඓය ට 6000දා නම් ලැබුනේ නෑ
මගෙ මහත්තයා නැ . මගෙ දුවටත් අසනිපඉ. හෙමදාම කුලි වැඩත් නැ. අපිට ලැබෙන්නේ 4250. අපිටත් සාධාරණයක් කරන්න
Api kuliyatainne istirapadinchiyakna kuliwadakaranne a pita daruwelkinnawa awrudu4 adumaktiyagannatanakna 5000LA benne asdanaiwadikaraladenne godakpin
මම අගමැති හරිනි මහත්මිය ට ත් ලියුම් දැමීම ඒත් කිසිම සහනයක් මට නම් මේ වන තෙක් කිසිම පිළිතුරක් නෑ ගෙදරට කරට් එක නෑ කියලා අස්වැසුම කපනවාද දරැවෝ තුන්දෙනෙක් ඉන්න මට මෙහෙම කරන්න හොඳ නෑ එක පාරක් රැපියල් 15000ක් දාලා ආය එක පාරක්වත් දැම්මේ නෑ මුන් තනිකර හොරැ
අපෙ පැත්ත ඉන්නව තනි කට මීනූස්සු එහයට මසෙට රැපියල් දදාක් අම්බ වෙනවා අපි ලමයි තුන්දෙනෙක් ඉදලත් 8500 පන්සියක් තමයි අම්බ වෙන්නෙ
මේ විඩියෝ එක දාන කෙනාට කියල වැඩක් නැනෙ මේව ජනාදිපතිට යන්නෙ නැ මේ ප්‍රශ්න. විඩියෝ කරන කෙනා බලයි. එච්චරයි
Thiyana ayage bank account hodata check karanna. Fix dipost thiyana hamotama aswasuma