Rajapaksha horunta Kade Yana kalakanni ballo thawath innawada??? Stupa hadanna kalin rata hadala inna ona rajapaksha horunta manasika Leddu un hithagena inne rajawaru kiyala, lokema inne lokuma horu rajapaksha horu kalakanni, me ratinma elawala danna one kalakanni horu, un hithagena inne me rata unge minissu unge wahallu kiyala, 69laksk kalakanni ballo deela rata me hora ballonta Dan koala thiyenne thawath unta Kade Yana ballo
A wiseman with deep insights in to his area of expertise at long last.His responses were historically in-line ( I assume) and also very technical ( I can assure). In all, I listened to him in earnest from start to end since all his statements brought in new bits of information that I tried to conginitively process. My only observation: His knowledge and insights could have been better extracted with a more intelligent line of questioning. Take a bow, Professor Somadeva !
චමුදිත දෙකයි පනහේ දේශපාලකයින් ගෙන් ප්‍රශ්න අසන විධියට තමයි මහාචාර්ය තුමාගෙන් ප්‍රශ්න ඇසුවේ. proff Raj answered all questions diplomatically as he would be the next in line for the top post. I think they both did their jobs. Dharshana, your comment is nicely worded.
Sadahiru seya hadapu eka nemei weredda eka hadapu kenage weradi me pakayata penne,hebei Ada dekka bol vee hulagata gahagena Yana vidiha, thank you Raj somadewa sir
That stupa is not to celebrate a win of a war. It is to commemorate who dedicated their lives to protect the country from LTTE terrorist invasion. It is a good thing to do, people can go there and pay their respect to solders who fought for the country against the LTTE terrorists.
Chamuditha... you brought the wrong person today... he will not say "YES" to everything you say and he will not "AGREE" whatever you say.... He is a great professor...
Me raj somadewa raja kale katha hamoma dannawa.....rajawaru chayithya haduwe budu dahamata jiiiwitha parithyagayen......dan kale mehema wunata....hama raja kenekma rata kawe na.....kawuru hariii me manussayata mayithriii karanna
Oya sthoopaya hadana kota kata wahagena indala Dan eka me ratata Dunnama ekata garahanne thiyenna kuhaka kamati. Kothmale sthoopayata ei me kenahilikam nethe. Kohoma wunath me sthoopaye thiyenne ape buduhamuduruwange dathun wahansela.
ඔබ තුමා වැනි ශ්‍රේෂ්ඨ විද්වතෙක් අපේ රටට මහා සමිපතක් සෝමදේව සර්, ඔබගේ නොකිලිටි අදහස් ලේ මස් නහර කිදා යාමට තරම් ශක්තිමත්, තෙරුවන් සරණයි, දීර්ගායුශ ලැබේවා සර්!!!
මහාචාර්ය තුමනි, ඔබතුමා ඉතාම ගෞරවනීය චරිතයක්!, නුවන් ලියනගේ සමග ඔබ කරන unlimited history වැඩසටහන ඉතාම ලස්සනයි.
වාචාල නාට්ටාමියන් සමග සංවාද වලට යාම ඔබතුමාට නොගැලපෙන බවයි අපට නම් හැගෙන්නේ.
true
ඇත්ත
අනිවාර්යයෙන්ම
Muu Nam maha wachala hittek
එක අතකට මෙහෙම වෙන එකත් වටිනවා. මොකද ඒ බුද්ධියේ පැතිරීම සහ සාධාරණ ගුණය තේරුම් ගන්න. රාජ් සෝමදේව කියන්නෙ මහාචාර්යවරයෙක් නෙවේ මහා ප්‍රාඥයෙක් හරිම සාධාරණ සහ මධ්‍යස්ථ මතධාරී දෘෂ්ටිවාදයක් තියෙන්නෙ එතුමාට. ඉතින් මේ වගේ දේවල්වලින් තව තවත් අපිට ඒවා තහවුරු කරගන්න ලැබෙනවා🙏❤️
අරූ තමන්ට ඕනි උත්තර professor ගෙ කටින් කියවගන්න හදද්දිත් තමන්ගෙ professional limit එකෙන් එහා යන්නැතුව මධ්‍යස්තව උත්තර දෙන විදිහ මාරයි..❤
පොල් බූරුවෙකුත් මහා උගතෙකුගේත් වෙනස මනාව පෙන්නන වැඩසටහනක්.
ස්තූති රාජ් සර්❤
Thanks to Chamuditha 🤭🤭🤣🤣
Aththa e unata raj somadewa sir ta modayek ekka katha nokara inna thibuna. Me modaya nisa maruna doctor gana p.h.i gana mu katha kararada
රාජ් සෝමදේව ලංකාවට සම්පතක් ❤️
😂😂
❤❤❤
බූරූවෙක්ගෙයි ප්රාඥ්ඥයෙක්ගෙයි වෙනස පැහැදිලිවම තේරුම් ගන්න නියම වැඩසටහන
🤣🤣🤣🤣🤣 yako
Loop//⁴?
🤣🤣🤣
👍
සහතික අැත්ත
ප්‍රාමාණික විද්වතෙකු ඉදිරියේ චමුදිත අසරණ විය. ඔහුගේ යටි අදහස මෙතුමා ගේ අදහස් වලින් තහවුරු කරගැනීමට නොහැකි විය.
ඒක නම් ඇත්ත
සහතික ඇත්ත
U
මං මේ කමෙන්ට් එකට ලයික් කලේ විඩීයෝ එක බලන්නත් කලින්•••
උගත් බුද්ධිමත් භාවයේ අරුමය....... රාජ් සෝමදේව මහ ඇදුරු තුමනී....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
ලොව්තුරා බුදුන්වහන්සේගේ අසමසම ගුණ සිහිපත් කරමින් සෑ වන්දනා කිරිම බොදුනුවන්ගේ සිරිතයි . මහාචාර්ය සෝමදේව මහතාගේ අදහස නිවැරදි යි .චමුදිත ඔබ පරිස්සමෙන් අපේ සංස්කෘතිය තේරුම් ගන්න.
අපේ රටට බිහිවූ අනභිභවනීය විද්වතෙක් මහාචාර්ය රාජ් සෝමදේව.....ඒ හදවතින්ම නැඟෙන, බහුශෘත, බ්රාහාමාණික අදහස් තුලින් අපේ දැනුමට උකහාගත හැකි කරුණු කාරනා බෙහෙවින් බොහොමයි....!!
ඔබේ දැනුම, උගත්කම පිළිබඳ ඔබගේ සමකාලීන මිතුරෙක් ලෙස හැම විටම මම ආඩම්බර වූයෙමි.
එහෙත් මෙම සාකච්ඡාවේ ඔබ ප්‍රකාශ කළ කරුණු හා ඒ ඉදිරිපත් කළ මතවාදය තුළ දුටු සංයමය , මෙරට මෑත කාලයේ සිටි හා සිටින, කිසිම උගතෙක් තුළ නොදුටු තරම් ය. ස්තුතියි මහාචාර්යතුමනි.
1. නූගත් දේශපාලකයන් හා මෙවන් මහා දැනුම් සම්භාරයක් සහිත වෘත්තිකයෙක් අතර වෙනස වටහාගෙන වැඩසටහන මෙහෙයවීමට තරම් චමුදිත තවමත් පරණත වී නැහැ.
2. තමාගේ හිතේ ඇති අදහස, තමා ඉදිරිපිට සිටින පුද්ගලයා ලවා කියවා ගැනීමට සහ අනුමත කරගැනීමට උත්සාහ දැරීම චමුදිතගේ සෑම වැඩසටහනකදීම දැකගත හැකියි.
3. අප මේ වැඩසටහන නරඹන්නේ අදාල මාතෘකාව පිළිබඳව රාජ් සෝමදේවයන්ගේ අදහස දැනගැනීමටයි. අදාල විද්වතාට අදහස් දැක්වීමට ඇති කාලය සහ ඔහුගේ කතාවේ රිද්මයට කරන බාධාවන් නිසා පාඨකයාට ලැබිය යුතු දැනුවත් බව නොලැබී යාම මා දුටු ප්‍රධානම අඩුපාඩුවකි.
🙏👍
2 හරියට හරි.
එකගයි
*චමුදිත සමරවික්‍රම කියන්නේ සුපිරිම බුලට් එකක් කියන්නේ මේ නිසයි.හැබැයි මේ ඉන්නේ එසේ මෙසේ ප්රාඥ්ඥයෙක් නෙමේ.මෙතුමා එක්ක කරන කතාබහේදී චමුදිත මැදට පනින්නේ නැතිව සාකච්ඡාව අරගෙන ගියානම් මීට වඩා අගනා කරුණු ටිකක් හෙලි කරගන්න තිබුනා.නමුත් මෙවැනි විද්වතුන් සමඟ කතිකාවන් හැමෝටම කරන්න බෑ..! අපි තව සාකච්ඡා කීපයක්ම බලාපොරොත්තු වෙනවා ! ජය වේවා !!!* 🙏💖💐
රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.
දැනුම ඉස්සරහා තමුන් රෙදි සෝදන 👶 චුමුදිත
නොවියත් නොගැඹුරු "මාද්‍ය වේදියෙකු" යැයි කියාගන්නා තුට්ටු දෙකේ වාචාලයෙකුගෙයි සත්‍ය වශයෙන්ම කටපුරා උගතෙකු වියතෙකු බුද්ධිමතෙකු යයි කිව හැකිපුද්ගලයෙකුගෙයි වෙනස පෙන්නාදුන්නට ඔබට ස්තූතියි.
වැදගත් පුද්ගලයෙකුගේ ඉදිටියේදීවත් වාග් සංයමය පවත්වා ගන්න මහත්මයා.
චුමුදිත ඔබ ඉදිරිපිට සිටින්නේ රටේ ජාතික වස්තුවක්! එහි සැබෑම උරුම කරැවන් 🇮🇱🇱🇰. අනවශ්‍ය බළල් අත් පෙවීම සිතාගත නොහැකි විනාශයන් ඔවුන්ට සහ ඔබට ගෙන දෙයි. ☸✡
Rajapaksha horunta Kade Yana kalakanni ballo thawath innawada??? Stupa hadanna kalin rata hadala inna ona rajapaksha horunta manasika Leddu un hithagena inne rajawaru kiyala, lokema inne lokuma horu rajapaksha horu kalakanni, me ratinma elawala danna one kalakanni horu, un hithagena inne me rata unge minissu unge wahallu kiyala, 69laksk kalakanni ballo deela rata me hora ballonta Dan koala thiyenne thawath unta Kade Yana ballo
ඊශ්‍රායල කොඩිය ඇයි ගාවගත්තෙ. ඒක ණය ගන්න පුළුවන් රටක් නිසාද?
@@NoName-zs6by නමුත් මේවා පුරාවස්තු. මේවත් අපෙ උරුමය. සංචාරකයො එන්නෙ මේවා නිසා.
තෙරුවන් සරණයි අපේ පින්වත් මහාචාර්ය තුමනි නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි
දාගැබකින් විද්‍යාමාන වන්නේ🌞🌸
තෙරුවන් ( පේසාවළලු තුන)🌹🌼🌷
අසූසාර දහසක් ධර්මස්කන්ධය (බඳ කොටස)
ඡතුරාර්ය සත්‍ය (සතරැස් කොටුව)🌷🌞🌸🌺🌻
ආර්යාය අෂ්ඨාංගික මාර්ගය(කොත්කැරල්ල)
නිර්වානය ( චුඩා මානික්‍ය )🌹🌼🌷🌞🌸🌺🌻
මේ උතුම් අරමුණු සිතේ තබා ගෙන සෑම 🌹🌼🌷
ස්තූප යක්ම වන්ඳනා කිරිම බොදු ප්රතිපත්තියයි
Professor ,
You are the brightest gem in Sri lanka.
දීර්ගායුස ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏
ඇදුරුතුමෙනි ඔබගේ නිර්බිතතාවය හරිම අගෙයි
👌👌👌 ඉතිහාසඥයෙක් තමන්ගෙ වැඩේ හරියටම කරනවා දැක්ක. ඉතිහාසයේ වුණ දේවල් හරිද වැරදිද කියන එක ඉතිහාසඥයෙකුගේ භූමිකාව නොවේ. ඔහු ඔහුගෙ භුමිකාව තුළ මනාව පිහිටා කථා කළා. බොහොම ශ්‍රේෂ්ඨ යි. හැමෝම ඔහොම වැඩ කළා නම් බැරි වැඩ කරන්න ගිහින් වරිගෙ නහගන්නෙ නෑ. අනික විරුද්ධ කථාව සතුරන් සදයි. ඒවා හැමදේම උපේක්ෂාවෙන් දරා ගැනීම ශ්‍රේෂ්ඨ යි.
30:06 හොදම ටික. සාකච්ඡාවෙන් දේශපාලනය ගෑවී නොගෑවී යන අතීත සමාජ සංස්කෘතිය ගැන හොද විග්‍රහයක් ලැබුණ.
මහාචාර්ය තුමාගේ වචන තෝරාගැනීම ඉතා අනර්ගයි.
අපේ දේ අපේ කම දේශීය දෙවිවරු
රටේ මිනිසුන් ඕනෑකමින්ම සගවා යටකර ඇති අපේ දේශීය දෙවිවරුන්ගේ ඩර්මය නැවත කියා දියයුතු කාලයයි.
චමුදිත ඔයා වගෙ අය මේ රටේ ඉන්න ඕන තව කෝ මේ මාද්යවෙදියො
මම මේ වැඩසටහන තුළින් ජිවිතයට එකතු කර ගත්තෙ සංවාදයක් තුළ වචන ඉතාම පරිස්සමෙන් හැසිරිය යුතු බවයි..එකට හොදම නිදසුන මහාචාර්යතුමන්...
මහාචාර්යතුමන් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයේම විද්‍යාර්ථියෙක් විම පිළිබදව මම නිහතමානීව සතුටු වෙනවා
ඉතාම ගෞරවනීය සහ අගය කරන චරිතයක් Prof Somadeva
රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.
මරු ප්‍රශ්න
ඉතාම ගෞරවනීය සහ අගය කරන චරිතයක් Prof Somadeva.🙏
ප්‍රශ්නේ තියෙන්නේ ස්ථුපයේ වත් හදපු අරමුණේ වත් නෙවෙයි.. මේ දෙය දිහා බලන මිනිස්සුන්ගේ ආකල්ප මත.
කවදාවත් මිනිස්සුන්ට ස්ථුපයක් දැක්කහම හදපු අරමුණ නෙවෙයි මතක් වෙන්නේ හිතේ ශ්රද්ධාවයි ඇතිවෙන්නේ.
මේකෙන් සමරාන්නේ යුද්ධය නෙවෙයි ජයග්‍රහණයයි. ජයග්‍රහණය ලැබුවේ සිංහලයෝ පමණක් නෙවෙයි මේ රටේ සියළුම සහෝදර ජාතින්.
ඒ පරාජය වුනේ ත්රස්වාදය මිසක් කිසිම ජාතියක් නෙවෙයි...
මාධ්‍ය වේදීන් මීට වඩා සමාජය සුවපත් වෙන විදියේ interviews කරනවානම් කොච්චර හොඳ වෙයිද මේ රට...
Itha honda pilithurak
Pp
ඔබගේ අදහසට ගරු කරනවා, එය ඇත්ත
රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.
Good comment
පලමුව ඔබ ඔබේ වගකීම වන්නේ කුමක්ද යන්න හරිහැටි පැහැදිලි කරගන්න චමුදිත.
මොලෙත් චුට්ටක් තිබ්බනම් චමුදිත මරු...💐👍
Well done prof
You explained it very well .
Chamuditha tried hugely you to pull into a political muddy pit.
You as a professional cleverly ignored it.
ඇත්තටම.මේ සාකච්ඡව දැක්කහම.කණගාටුවක් ඇතිවුනා..
මේසා විශාල ස්ථුප හදන්නෙ ඇයි??
ඇයි මේ සුවද /මල්/ හදුන් කූරු වලින් පුදන්නෙ .??
ඇයි මෙහෙම පිදුම් ලබන්න තරම්.බුදුන් වහන්සේ අග්‍ර වෙන්නෙ..
ඔන්න ඔක හොයල බලන්න!! එ සදහා බුදුන් වහන්සේ ගැන සොයන්න.පටිච්චසමුප්පාදය සොයන්න.අපි හොයන්න ඔන ඇයි මෙතරම් පුද සත්කාර කරන්න සුදුසු කියලයි..ඒ ධර්මය දැක්කනම් ඔය කතා ඔක්කොම අහොසි.පංච කාමයට ගිජු වෙලා ලොකේ දෙව්ල් අල්ලගෙන ස්ථුපයට ගරහනව.හොයල බලන්න ඔහොම පුද සත්කාර කරන්න හෙතුව කුමක් ද කියල.
චේත(චයිත්ය) කියන්නෙ"සිත"සිත ගොඩනැගෙන අයුරු සංකේතවත් කල අර්තය..එක දැක්කනම් යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං "
ආර්ය දුක්ඛ්ය දැක්ක..මේ මිනිස්සු ධර්මයත් ඊට උපනිශ්‍රය වන කාරනාත් නොදැන කරගන්න පාප කර්මයක්.
අනුන්ගෙ කුනු හොයන අතර තුර තමන්ගෙ පැත්ත පොඩ්ඩක් හොයා බලන්නකො..
මේ වගේ සාකච්ඡා අවිද්‍යා සහගතයි .ඇත්තටම අනුකම්පා කරනව .
රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.
අසරණ උනා නේද සැබෑම 🇱🇰 ඉස්සරහ. අනිත් දවසෙ යද්දි වැදල යන්න මතක තියාගන්න චූදිත
Great professor for ever
හිරැ එකේ නිවුස් ටික යූටියුබ් එකට ගේන චමුදිත.අපි හිරැ බලන්නේ නැතිනිසා .😁😁 මේතුමා වැනි බුද්දිමත් සිංහලයෝ අතීතය වර්තමානය මැදමාවතක සිට දකින මහා ප්‍රාඥයෝ.ඔවුන්ගෙන් පාඩමක් ඉගෙන ගන්න .💖💖💖
Mula. Mada. Aga.
Yatha. Parida. Dakina. Maha
Pragghayanani. Obata.
Ratata. Sampath aki. Theruwan saranayi. Jayawewa. Deerghau.
Labewa.
ඌරො මඩ නෑවට මහාචාර්යතුමා මඩ නාන්නේ නෑ. ඉදිරියට මේ වගේ මඩ ගහගන්න වැඩසටහන් වලට ඔබතුමා සහභාගී නොවී සිටින ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
A wiseman with deep insights in to his area of expertise at long last.His responses were historically in-line ( I assume) and also very technical ( I can assure). In all, I listened to him in earnest from start to end since all his statements brought in new bits of information that I tried to conginitively process.
My only observation: His knowledge and insights could have been better extracted with a more intelligent line of questioning.
Take a bow, Professor Somadeva !
චමුදිත දෙකයි පනහේ දේශපාලකයින් ගෙන් ප්‍රශ්න අසන විධියට තමයි මහාචාර්ය තුමාගෙන් ප්‍රශ්න ඇසුවේ.
proff Raj answered all questions diplomatically as he would be the next in line for the top post. I think they both did their jobs. Dharshana, your comment is nicely worded.
My thoughts exactly 👏
But, you’ve put it so beautifully; I couldn’t have done it better. Thank you 🙏
රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.
MohuehabddemamhaharyahumakhudehametayadasowarawapranakalahakinamyatinawaratakanaatasamahdasapaluwaknowannsaahayoganakarNna
අහන්න ඕනි දේවල් නිමි මෙතුමාගේන් අහන්නේ.මෝඩ දේවල් අහන්න එපා
මොලෙත් පොඩ්ඩක් තිබ්බනම් මරු 👌 chamuditha...
අනිවාර්යයෙන්
Somadeva Great product of KALUTHARA.... chamuditha learn from KALUTHARA products WADAPAN... superb my dear friend Somadeva.
මුග්ධ මාද්යවේදියෙක් 🙏
චමුදිතටට ඕනි උන දේ අපේ සර්ගෙන් ගන්න බැරි උනා..
සෝමදේව සර් මොනතරම්නම් සංයමයකින් වචන හසුරුවනද බලන්නකො චමුදිත. ඔයා මැද්දෙන් පැනල ප්‍රස්න අහන්නෙ අවිචාරමත් විදියට. මේ සාකච්ඡාව පුරාවටම ඔබේ බාධා කිරීම සෝමදේව සර්ගේ අදහස් දැක්වීම අතරමග නතර කරනවා.
ඉදකිං මහාචාර්ය
Chmuditha gottek විතරයි ...nodkin...
අහන ප්‍රශ්න ටිකක් මොලයක් ඇතුව කල්පනා කරලා ඇසුවානම් චමුදීත මෙච්චර පල් වෙන්නේ නැහැ
මනා සංයමයෙන් වචන හසුරුවන මෙවන් උතුමකු ඉදිරියේ සාහසික ලෙස හැසිරෙන්න එපා චමුදිත.
ගොන් චමුදිත ගොන් ප්‍රස්න අහනවා...
අපේ සර් ඌ නිවැරදි කරමින් අන්තවාදී නොවී හරි දේ කීවා...
සර් මෙවැනි අය සමග සංවාදයක යෙදීමත් නොකල යුතු දෙයක්.
චමුදිතට ඕන උත්තර ලියලා දීලා ඒක කියවගන්න පුළුවන් කෙනෙක් ඉන්ටර්විව් කලානම් ඉවරයි.
ඔබ හරි උදිත.
චමුදිත ඔය පුශ්න කිරීම වැරදියි. යුද්ධය අවසන් කීරීමේ සතූට සිංහල දෙමල හැමටම තිබෙනවා.
Sir somadewa 🙏🙏❤️❤️
Well said prof raj somadewa
K.c.jayarathne physics teacher
චමුදිතගෙ ගොන් ප්‍රශ්න ටික නැතුව, මෙතුමා අදහස් දැක්කුවනම් ඉතාම වටිනව
චමුදිත වැරදි නෑ. බලපු මමයි වැරදි හොද වැඩේ
සුදුස්සාගෙන් සුදුසුදේ අහන්න චමුදිත...මෝඩකම තිබුනට පෙන්නන්න එපා..
මෙවන් විද්වත්තු ලංකාවට සම්පත්
Sadahiru seya hadapu eka nemei weredda eka hadapu kenage weradi me pakayata penne,hebei Ada dekka bol vee hulagata gahagena Yana vidiha, thank you Raj somadewa sir
ඉතාම වටිනා සාකච්ඡාවක්. යුධ ජයග්‍රහණය සැමරීම උදෙසා සෑයක් සෑදීම හොද දෙයක් නෙමෙයි. මේ අරමුණම වැරදී. අපිට වැදගන්න බැරි තරමට වෙහෙර විහාර මේ රටේ තියෙනවා. කොච්චර තිබුනත් මිනිස්සු තුල ගුණ ධර්ම නැත්තං වැඩක් තියෙනවා ද? මහසෙන් දෙවියෝ වගේ අනාගතේ මිනිස්සු මහින්ද මහත්තයා දෙවියෙක් වගේ සලකයි.....
That stupa is not to celebrate a win of a war. It is to commemorate who dedicated their lives to protect the country from LTTE terrorist invasion. It is a good thing to do, people can go there and pay their respect to solders who fought for the country against the LTTE terrorists.
මහාචාර්ය රාජ් සෝමදේව කියන ප්රාච්ඤාචාර්යා ඉදිරියේ, චමුදිත ඔබ ලිලිපුට්ටෙක් 😉 චමුදිත ඔබ එතුමාගෙන් එලියට ගන්න හැදුව පිලිතුරවලට ඉතාමත්ම බුද්ධිමත්ව උත්තර ලැබුණ, එතුමාගෙන් කතාකිරීම සහ සවන්දීම,පිලිතුරැ දීම ඉගෙනගන්න 🤗
thanks chamuditha
අගනා කතා බහක්.👍👏💐❤️
මේ වගේ පිස්සෙක් එක්ක ඔබතුමා (රාජ් මහත්මයා) වැඩසටහනක් කරන එක අවුලක් 😥
යුද්ධයෙන් පසු රටට..සිදුවුයෙ කුමක්? යහපත් වුනාද දියුණු වුනාද? ස්තූප සිය ගානක් හැදුවත් වැඩක් නැත..
යුද්දෙ එහෙම්ම තිබ්බ නම් හොදයි කියලද කියන්නේ
නැත්නම් පල්ලියක් හැදුවනම් හොදයි කියලද කියන්නේ මොකක්ද
Chamuditha... you brought the wrong person today... he will not say "YES" to everything you say and he will not "AGREE" whatever you say.... He is a great professor...
රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.
Great 👍
චමුදිත තමයි ඇඹරෙන්නේ නැතුව ප්‍රශ්න මූණටම අහන්නේ. නැත්නම් නැලවී නැලවී බයෙන් බයෙන් තමා අනිත් මිනිස්සු ප්‍රශ්න අහන්නේ.
මෙතුමාගෙන් අපි ලබාගන්න සුදුසු දැනුම ඇතිවෙන්න බෙදනවා නෙත් එෆ්එම් එකෙ.යුටියුබ් එකෙත් ඒ වීඩියෝ තියෙනවා
ඔය ස්තූපය හැදුවේ වෙන කිසි දේකට නෙවෙයි, තමාත් මේ රටේ 'රජෙක් ' කියන තැනට නම ගෙනියන්න.....
මොකද පහු ගිය කාලයකදී, සම හරක් ජනතාව 'මහරජානෝ ' කියලා අදහසක් මෙයාගේ ඔලුවට දාලා තිබුනා, ඉතින් එය සම්පූර්න කිරීමක් තමයි මේ ස්තූපය සැදීම!!
මහාජනතාවගේ බදු මුදලින් ඉදි කරපු ගුවන් තොටුපොලවල් යනාදී දේවල් වලටත් තමන්ගේ නම දා ගත්තේ කුමන හේතුවකටද??
බණ්ඩාරනායක ලගේ ආදර්ශය තමයි ඉතින්
මොනව කරන්නද??
අනිවාර්යෙන්ම
hariyata hari
Aniwaryenma.
එකඟයි ඒ කතාවට,
ඒ වගෙම රජ කාලයේ ස්ථූප ගොඩනැගුවේ දේශපාලනික අරමුණු වලට කියන මේ බටහිර විද්‍යාගැති මහාමුග්ධයා ශ්‍රී ලංකාවට විශාල හානියක් කරන එකෙකි. මොහු බුද්ධාගමට කෙනෙහිළි කම් කරන මිත්‍යාදෘෂ්ටික කපටියෙකි.
ඔය ස්තූපයට වඩා මෙතුමට වන්දනා මාන කිරීම වටිනවා...
අන්න කීවා වැරදි කතාවක් , ස්තූපයකට වන්දනා කරන්නේ ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදිලා අනික රාජ් සෝමරත්න මහතා පෘතග්ජන සත්වයෙක්
ඕන කෙනෙක්ට වදින්න පුලුවන් අන්ත වාදින්ට බෑ
Great go ahead 👏 👍
චමුදීත කරන්න හොද වැඩක් තියනවා දෙවන ලෝක යුධ ජයග්‍රහණය අදටත් ලොකයේ රටවල් ගොඩක් සමරනවා ඒ නිසා එම රටවල නායකයන්ට ගිහින් කියන්න ඔබලා ඔය කරන වැඩෙන් පරාජය වූ රටවල ජනතාව කලකිරෙනවා ඒ නිසා ඔය වැඩෙ නතර කරන්න කියලා
Good point
Correct
අනිවාර්යයෙන්ම ඔබ හරි,,
සහතික ඇත්ත චමුදිතට මොකක් හරි හිතේ අමාරුවක් තියෙනවා.
එකම රටක ජනතාවට මෙහෙම වීනාශයක් කරපු එකක් ලෝක යුද්දේ විනාශය සමාන කරන්නේ 69ලක්ෂයේ හරකෙක් වෙන්න ඕන 😁😁
දෙන්නම හීනමානිකයෝ.කවුරැන් හෝ මීටත් වඩා ලොකුවට හදනවනං ඒකත් ආශීර්වාදයට කරැනක්.
යුද්ධයක් සමරන්න චෛත්‍යයක්. බුදුන් වහන්සේ වැඩියනම් මොනවා මොනවා කියයිද?
යතාර්ථය පසෙකලා සාහිත්‍ය කතා විශ්වාසයෙන් වැදල,පුදල,යැදල තව,තවත් මිත්‍යාව මතම ග්‍රෝත්‍රක මානසිකත්වයක දෘෂ්ටිගතවි ප්‍රඥාව මොටකරගනී...
බුදුවරයෙක් සත්‍ය අවබෝධකරගෙන ජනයාට දේශනා කරන්නෙ මේවද....
චමුදිත ඔයාට ඉගෙන ගන්න
කවදාවත් අපේ දෙමල සහෝදරයන්ව ත්‍රස්තවාදියො පැත්තට දාන්න එපා......ත්‍රස්ත්වාදියො කියන්නෙ රටක් ජාතියක් ආගමක් මනුස්සකමක් දන්නැති තිරිසන්නු වගයක්.....උන්ට අපේ දෙමල සහෝදරයන්ව ආදේශ කරන්න එපා! ඒක වැරදියි....අපේ රණවිරුවො සටන් කලේ බෞද්ධ අපි වෙනුවෙන් විතරක් නෙවෙයි....දෙමල මුස්ලිම් කතෝලික කියන අපි හැමෝම වෙනුවෙන්.....මේ රට අපි හැමෝගෙම.......අපි හැමෝම ශ්‍රීලාංකිකයො....🇱🇰🇱🇰🇱🇰
Very well said 👍
එයාල එහෙම හිතනවද අනික කතෝලික කියන්නේ ජාතිකයන් නෙවෙයි. බහුතරයක් කතෝලික අය සිංහල බව මතක තබා ගන්න. සිංහල බහුතරයක් බෞද්ධ. සුළුතරයක් ක්‍රිස්තියානි
We had the war against to the LTTE terrorists. Tamil civilians are not terrorists, they are ordinary people.
චමුදිත හන්දියක් හන්දියක් ගානේ බුදුපිළිම විතරක් නොවේ, ජේසුගේ, මරියතුමිගේ ඒවත් තියෙනවා. උතුරු නැගෙනහිර පැතිවල ගියොත් හින්දු ආගමික සංකේත සහිත ඒවගේ කුටි තියෙනවා, ලොකු මුස්ලිම් පල්ලි වගේම, කුඩා මුස්ලිම් යාග්ජා ස්ථාන තියෙනවා වගේම සීග්‍රයෙන් ගොඩනැගෙමින් පවතිනවා. . ආගමික ස්ථාන මිනිසුන් ගොඩනගන්නේ තමුන්ගේ උතුරන භක්තිය පෙන්වීමට හෝ තම ආගම සංකේතවත් කිරීමටයි. රජෙක් හෝ රජයක් ඒක කරන්නේ රට එක්සේසත්කිරීමක් වැනි දෙයක් සංකෙතමත් කිරිම සදහයි. සදහිරුසෑය ගොඩනැගුවේ හමුදාවේ සෙබළුන්ගේ හා පොදු ජනතාවගේ දායකත්වයෙන්. ඒ ඉඩම පුරාණ රථගාල ය්හිබු තැනයි. එතන පුරා විද්‍යා නටබුන් නැහැ හිටපු පුරා විද්‍යා කොමසාරිස් කිවේ ඔහු අකමැති උනත්, ජනාධිපතිට ඒ ගැන තීන්දුව ගත හැකියි. අනික දෙමල කිසිවෙකුත් සදහිරු සෑය හැදීම පිළිබද දොස් කියනවා මා අසා නැහැ.සදහිරු සෑය විතරක් නොවෙයි උතුරු නැගෙනහිර සුළු ජාතිකයෝ පහුගිය ආණ්ඩුව කාලේ ආක්‍රමණය කරන්න හැදු බෞද්ධ පුජා භුමි රාශියක් මේ වනවිට සංරක්ෂණය වෙමින් පවතිනවා. ඒවායේත් පන්සල් , කුඩා චෛත්‍ය ඉදිවෙමින් පවතිනවා. කුරගල, දෙවනගල වගේ දකුණේ පුජාභුමිත් ඒ අතර තියෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් අපරාදේ ඒවා සුළු ජාතීන්ට බෙදල දෙන්නයි තිබුන කියල. එහෙන හිතන සුළු පිරිසක් ඉන්නවා සිංහලයන් අතර. (සුළු ජාතීන්ගේ චන්ද වලට ලොල්වූ හෝ ආගම අබිං කියා සලකන). ඔබත් ඒ ගොඩට වැටෙන්න එපා.
රාජපක්ෂ වහල්ලු හැමදාම කියන්නේ ඕක තමයි 😁😁දැන් කියන්නේ ලංකාවේ ඉන්න මුස්ලිම් උන්ට ඔක්කොම දීලා තියෙන්නේ මේ ආණ්ඩුවේ සිංහල හින්දා වෙන්න ඇති 😁
නව හෙළයා , ඉස්සෙල්ලා තමුන් කාටද වහල් මෙහෙය කරන්නේ කියල තේරුම් ගන්නවා.මේ රටේ සියලු මිනිසුන් පොදුවේ භුක්ති විදිනා දෙයක් විනා, ඊට වැඩි යමක් මුස්ලිම් අයට මේ ආණ්ඩුවෙන් දීලා තියෙනවන්ස්ම් ඒ අහවල් දේ කියල ඉස්සරින් කියල ඉන්නවා. නැතිනම් කට වහගෙන ඉන්නවා.
♥️
Me raj somadewa raja kale katha hamoma dannawa.....rajawaru chayithya haduwe budu dahamata jiiiwitha parithyagayen......dan kale mehema wunata....hama raja kenekma rata kawe na.....kawuru hariii me manussayata mayithriii karanna
❤❤🎉
ගල් පිලිම සහ බොල් පිලිම
දුටුවෙහිද ?
Chamuditha, oya me comments balanna.oyata therei oyata samajaye thiyana thana.pau oya.
චමුදිත යට ඕන දේ වෙන්නේ නෑ.නොදකින් චමුදිත
නිශ්පල සාකච්චාවක්.. චමුදිට ඕනෙ උනේ එතුමාට අදාල විශය දැනගන්න නෙවේ..
Gal gahanawa wage prshna ahadde mal issina wage pilithuru lebe.mahacharya thuma❤
අනේ චමුදිත ගොන්විදිහට මිනිසුන්ට සිතන්න උගන්වන්න එපා අපි යම්කිසි ඉස්තූපයක් වන්දනා කරන වෙලාවට අපිවන්දනා කරන්නෙ ඒ බුදුන් වහන්සේට රා්ජ් සෝමදේව වැතිතුමනි ඔබතුමාට ඉස්තූතියි
Oya sthoopaya hadana kota kata wahagena indala Dan eka me ratata Dunnama ekata garahanne thiyenna kuhaka kamati. Kothmale sthoopayata ei me kenahilikam nethe. Kohoma wunath me sthoopaye thiyenne ape buduhamuduruwange dathun wahansela.
a great talk pof, Raj somadeva , pl learn from him ,how to handle tks
චමුදිතගේ ප්‍රශ්න කිරීම ඉතාමත් නිවැරදියි.
කවුරුහරි කිව්වාද චමුදිත ස්ථුප වැඩියි කියලා. ප්‍රශ්න අසන එක වෙනයි , මත සමාජ ගත කරන එක වෙනයි.
Chamuditha wage wachala niwedakayan ekke sakachchawata noyana tharamata, prekshakayanta hodai
සද හිරු සෑය විතරක් නෙමෙයි. තව චෛත්‍ය ගොඩක් හදන්න ඕනේ. තව තව මෙවන් මහා ස්ථූප ඉඳිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ග්‍රාම සේවක වසමට එකක් ගානේ හදන්න ඕනේ
රට විකුණලා හරි සෑයවල් තමයි හදන්ඩ ඕන ලේවලට වදින ජාතියක්
බෞද්ධ කමනම් රෙද්දෙ ගලනව හැමොගේම නමුත් කුහක කමේනම් අඞුවක් නෑ. ඕවා පෙන්නලා තමයී 69 ගොනාට ඇද ගත්තේ.
හන්දීයක් ගනේ පන්සල් නමුත් අධයථ්මික හෙදියාව කොහෙද
බෞද්ධ කමනම් රෙද්දෙ ගලනව හැමොගේම නමුත් කුහක කමේනම් අඞුවක් නෑ. ඕවා පෙන්නලා තමයී 69 ගොනාට ඇද ගත්තේ.
හන්දීයක් ගනේ පන්සල් නමුත් අධයථ්මික හෙදියාව කොහෙද
@@mahindakumara1690 පලයන් යන්න අන්තවාදීන් ට කඩේ යන කාලකන්නි හැත්ත
කතිකත්වය පරදායන ප්රඣා ගෝචර දැනුම කෙතරම් අගනේද...🙏
මුකරි බව යනු බුද්ධිමත් බව නොවේ. ඉතිහාසය යනු ඉතිහාසය මිස ජඩ මාධ්‍ය නොවේ.
යුධ්දයක ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙක් නෑ චමුදිත.පරජිතයොම විතරය් ඉන්නෙ.