රංචාමඩම | උඩ රංචාමඩම ඉපැරණි නිවාසය | Uda Ranchamadama Prehistoric House | O/L History |සා/පෙ ඉතිහාසය

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 209

  • @HistoryTubelk
    @HistoryTubelk  2 роки тому +55

    මෙවැනි වාර්තා වැඩසටහන් ඔස්සේ අපේ උරුමය සොයා යන්න මිතුරනේ ඔබේ අත හිත අපට දෙන්න අපට කතා කරන්න 0720292970

    • @nadun6367
      @nadun6367 9 місяців тому +2

      17:09 මොනොවට පාවිච්චි කරපු එකක්ද සර්

    • @isurukumara3916
      @isurukumara3916 9 місяців тому +2

      ​@@nadun6367සීල් තියන්නද කොහෙද

    • @tv7054
      @tv7054 8 місяців тому +2

      මම 10 වසරෙ මට ප්‍රශ්නයක් තියෙනවා සර් පුර්ව එතිහසික යුගයට අයත් නිවාසක නටබුන් තාම හොයගෙන තියෙන්නෙ රන්චමඩම විතරද සර්

    • @tv7054
      @tv7054 8 місяців тому

      ​@@isurukumara3916 😂

  • @dineshwasana2298
    @dineshwasana2298 2 роки тому +75

    ඉන්දියානු සෙවනැල්ලෙන් වැසීගිය අපේ ඉතිහාසය .... අපිට , අපේ දරුවන්ට මිථ්‍යාවෙන් තොරව විද්‍යාවෙන් ඔප්පු කරන ඔබ තුමන්ට ප්‍රණාමය 💐

    • @nissankapush
      @nissankapush 2 роки тому

      ඔව් අසෝක අපේ රට අල්ලගත්තට පස්සෙ අපේ රට ඉන්දියවෙ නොනිල ප්‍රාන්තයක් වසයෙනුයි තිබිල තියන්නෙ

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 2 роки тому +23

    අපේ ඉතිහාසය .......ඇස්වලට කදුලුත් ආවා .....ඔබතුමාට තවත් අපේ ඉතිහාසය හොයලා මතුකර ගන්න ෂක්තිය දහිර්ය දිර්ගායු ලැබේ වා........

  • @charitha721
    @charitha721 2 роки тому +38

    අනර්ඝ ප්‍රයත්නයක් ❤ පොත් කර ඇති ඉතිහාසය සජීව ගවේෂණ කරමින් අතිශෝක්තියන් ගේ හෙලුව පෙන්වන ඔබලා මට වටිනවා 🙏🏻

  • @shanikaeranga5456
    @shanikaeranga5456 2 роки тому +26

    මහාචාර්ය රාජ් සෝමදේව මෙරටට දායාද වු අමිල සම්පතක් . මහාචාර්ය තුමණි සියලුම කටයුතු සාර්ථක වේවා...

  • @kavindyaranaweera2492
    @kavindyaranaweera2492 2 роки тому +24

    ඉතාමත් වටිනා වැඩක්...මහාචාර්යතුමා,නුවන් ඇතුළු අනෙකුත් සියලුම දෙනා අගය කරනවා අපේ රටට මෙවැනි දේ කිරීම ගැන ❤️👌👏

  • @samilamuthumuni4392
    @samilamuthumuni4392 2 роки тому +23

    විශිෂ්ඨ වැඩක්. මහාචාර්යතුමාගෙන් වැඩ ගන්නවා කියන්නේ මේකට තමයි. ඒ වගේම ඔහු හොදින් වැඩසටහන මෙහෙයවනවා. මහාවංසයට අනුව, සියළුම දේවල් ලැබුනේ මිහිඳු හිමියන් වැඩම කලාට පස්සේ කිවුවට, බුදුන් ඉපදෙන්න අවුරැදු 1000 කට කලිනුත් අපේ මිනිස්සු කරපු නිර්මාණ කොච්චර විශිෂ්ටද? කාළගුණය අනුව නිවාස නිර්මාණය කරන්න පුළුවන් මිනිස්සු ඉදලා තියෙන්නේ. සකපෝරැවෙන් මැටි භාජන හදපු මිනිස්සු ඉදලා තියෙන්නේ. ඉතා සියුම් නිර්මාණ කරපු මිනිස්සු ඉදලා තියෙන්නේ. මේ වගේ වැඩසටහන් අවශ්‍ය වෙන්නේ අපේ ඒ හෙළ ශිෂ්ඨාචාරය මතුකරගන්නයි. මේ වගේම එකල මේ මිනිස්සුන්ව පාලනය කරපු රජවරුන් ගැන දැනගන්නත් කැමතියි. මහාවංසයේම සදහන් විජය පැමිණෙනකොට සිටි මහාකාලසේන වැනි පාලකයන් ගැන දැනගන්න කැමතියි. අපි දන්න මහාවංස ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. බෞද්ධ ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. සියළුම දේ ඉන්දියාවට පවරන ඉතිහාසය වෙනස් වෙන්න ඕනේ. හෙළ ශිෂ්ඨාචාරය ගැන අලුත් අදහස් මතුවෙන්න ඕනේ. මේ වගේ වැඩසටහන් හරහා අනාගත දරැවන් මේ ඉතිහාසය මතුකරන්න රැකුළක් වෙයි. ස්තුතියි මහාචාර්යතුමා!

  • @manjulabandara1888
    @manjulabandara1888 2 роки тому +20

    දරුවන්ට තේරෙන්න දැනෙන්න ඉතිහාසය කියාදෙනවාට බොහෝ ස්තූතියි.🙏

  • @samankumara1450
    @samankumara1450 2 роки тому +10

    දරුවන්ට විතරක් ම නොවෙයි රටට ම අතිශයින් වැදගත් තොරතුරු රැසක්.... මෙම ගවේශනය, නිරාවරණය, පැහැදිළි කිරීම අතිශයින්ම ප්‍රෙයා්ජනවත් වේ.... මහාචාර්ය තුමා ඇතුලු වෙහෙස මහන්සිවූ සහ ඉදිරපත් කළ සැමට ස්තුතියි....

  • @lalaniperera3446
    @lalaniperera3446 2 роки тому +21

    සටහන කටපාඩම් කරන කලාවෙන් බැහැරව ඉතිහාසය කියා දෙනවාට ස්තූතියි❤🔥

  • @pkshapksha9638
    @pkshapksha9638 2 роки тому +8

    දුප්පත් කරපු ලංකාවේ සත්‍යය ඉතිහාසය ඉතා සෙමින් මතු වේවා.

  • @wasanthakumara5524
    @wasanthakumara5524 2 роки тому +5

    ගොඩාක් ස්තූතියි, පින් මහාචාර්ය රාජ් සෝමදේව මහතාට, ඔබතුමා ලොකු උත්සාහයක් ගන්නවා අපෙ රටෙ සැබෑ ඉතිහාසය නැවත අපට කියලා දෙනවට,දෙශපාලුවො රට විනාශ කරද්දී ඔබතුමා උත්සාහ කරනවා,අතිතය කුමක්දැයි රටට ඉදිරිපත් කිරිමට

  • @HasithNima2006
    @HasithNima2006 Рік тому +2

    මේ වටිනා විෂයෙහි ගමන් කරන,මේකට ආදරේ කරන පිරිස් අපේ රටේ ඉන්නෙ බොහොම පොඩි දෙනයි.ඒ අය කිසිම වෙලාවක සල්ලි පස්සෙ දුවන අය නෙවෙයි.ඒ විදිහෙ ජ්‍යෙෂ්ඨයෙක් වන රාජ් සර්ල වගේ මිනිස්සු අපේ රටට ඕන.
    ඒ අය වෙනුවෙන් වගේම දැනුම හොයන අය වෙනුවෙන් තවත් මේ වගේ වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.

  • @lalithakosgoda1623
    @lalithakosgoda1623 2 роки тому +1

    මෙය ඉතිහාසය පිළිබඳ ඉතා රසවත් වීඩියෝවකි. වටිනා වැඩසටහනක්. මගේ පියා පාසල් විදුහල්පතිවරයා ලෙසත්, මව ගුරුවරියක් ලෙසත් 1950 අගභාගයේදී මෙම පාසලේ සේවය කළා. ප්‍රවාහනය සහ අනෙකුත් මූලික අවශ්‍යතා මෙම කාල සීමාව තුළ නොතිබුණි. නමුත් ඔවුන් ඉතා සතුටින් එහි රාජකාරිය කළා.

  • @vadagathlatapata
    @vadagathlatapata 2 роки тому +8

    ඔබ දෙපලටම බොහොම ස්තුතීයි ! ඉතා වටිනා වැඩ සටහනක් 💐💐

  • @rajithcwijenayaka9525
    @rajithcwijenayaka9525 2 роки тому +5

    මෙවැනි වටිනා දැනුම රට වෙනුවෙන් ඉදිරිපත් කිරිමට අපගේ ප්‍රනාමය

  • @nilanthikumari8055
    @nilanthikumari8055 2 роки тому +1

    තවත් බොහෝ කලක් , මෙවන් උරුමයන් පිළිබඳ විස්තර, දුහුනන් දැනුම් වෙනුවෙන් සම්ප්‍රේෂණය කරන්න, හැකියාව, නිදුක් නීරෝගීබාවය ඔබතුමන්ටත් , එම කටයුතු මනා සම්බන්ධිකරණයකින් ඉදිරියට රැගෙන යන, නුවන් මහත්මයාටත් නිනිදුක් නිරෝගී භාවය තිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි 🙏💕

  • @PramudDarshana
    @PramudDarshana 2 роки тому +6

    ඉතාමත් අගනා වැඩසටහනක් ❤❤❤
    නොයිවසිල්ලෙන් බලාගෙන හිටියෙ වැඩසටහන එනකම්.
    මෙවැනි වැඩසටයන් තව තවත් ගෙනඑන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 9 місяців тому

    ලෝකයේ පුරාණ මිනිස්සුන්ගේ අනන්‍යතාවය තහවුරු වේවා මේ වෙනුවෙන් කැපවෙන ඔබ සියලු දෙනාටම ජය වේවා

  • @menakawije6864
    @menakawije6864 2 роки тому +8

    ඔබතුමා ජාතියේ පිනට පහල උන පුද්ගලයෙක්. තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ලබේවා

  • @gemingusha3692
    @gemingusha3692 10 місяців тому +1

    Mama dhan 10 wasare inne ape pothe oya padama thiyanawa e kiyapu wisthara godak watinawa godak isthuuthi oba thumata❤❤❤😊

  • @pathirana64
    @pathirana64 2 роки тому +2

    මම ආසම මෙතුමා භාශාව හසුරන විදියට රාජ් මැතිදුනි ඔබට ජයවේවා

  • @ranjanimuthuthanthirige1362

    APA සැමටම ඉස්තරම් වැඩසටහන.ඉතාමත් හොඳ වැඩසටහන.බොහෝ ම වැදගත් .මහාචාර්ය තුමාTA ධෛර්යය SAKTHIYA ලැබේවා .තවත් තොරතුරු සොයා ගැනීම TA .APE.ඉතිහාසය ගැන දැනුම ලබා දීම ගැන ලාංකීය අප සැමගේ PRANAMAYA නිරතුරුවම පිරිනමනWA.

  • @nihalrupasingha6764
    @nihalrupasingha6764 2 роки тому +4

    මහාචාර්ය රාජ් සෝමදේව මැතිඳුන්ට ජයවේවා 🙏🙏🙏❤️

  • @n.sn.s8640
    @n.sn.s8640 2 роки тому +1

    මහාචාර්යතුමනි මමත් ගොඩක් ආසයි මේ වගේ වැඩසටහන් වලට. මටත් හමුවෙලා තියෙනවා මේ වගේ පැරණි නටඹුන් තිබෙන ස්ථාන.

  • @cilyrd5770
    @cilyrd5770 2 роки тому +1

    මවි බිම ඉතාමත් උතුම් ෙකාට සැලකිය යුතුයි ඔබ තුමන්ලාට ෙබා් ෙහා්ම ස්තුතියි

  • @suditharangana1994
    @suditharangana1994 2 роки тому +2

    දිගටම මේවගේ ස්ථාන ගැන වැඩසටහන් ඉදිරිපත් කරන්න විශේෂයෙන්ම තොප්පිගල ඔය නැගෙනහිර පැත්තෙ තිබෙන තැන් ගැනත් බොහොම ස්තුයි

  • @anurasampath8173
    @anurasampath8173 2 роки тому +1

    ගොඩක් ඔද වැඩ සටානක් අංප් උරුමය සොයා යන ගමනක් 👍💚

  • @gaminiranjith4018
    @gaminiranjith4018 10 місяців тому +2

    මම රංචාමඩමට ගියේ 1984 _85කාලයේ රංචාමඩම වෙලඳ පොලට කෙසෙල් තොග වශයෙන් මිළ දී ගැනීමට. ඒ දවස් වලත් ඔයකියන පාසැලේ ගල් පෙට්ටි දමපු ඇටසැකිල්ල කොටස් හමු වෙලා තිබුන .නමත් ඒ කාලයේ කවුරුවත්ම ගනන් ගත්තෙ නෑ.

  • @nihalpadmasiri6554
    @nihalpadmasiri6554 2 роки тому +1

    මෙවැනි ස්ථාන සොයා අපව දැනුවත් කලාට ස්තුතියි....🙏🙏🙏

  • @karunarathnakarunarathna8602

    ඔබ තුමාට ගොඩක් පින්

  • @jagathnalin2642
    @jagathnalin2642 2 роки тому +1

    ඉක්මනින්ම අලුත් තොරතුරු ඉතිහාස පොතට ඇතුගත් කිරීමට ඉඩ ලැබේවා.

  • @amerilanka85
    @amerilanka85 2 роки тому +2

    වටිනා වැඩසටහනක් .සියලුම දෙනාට ස්තුති. 🥇🥇🥇🥇

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 роки тому +2

    ස්තූතියි ඔබ සැමට.

  • @vasthuSL
    @vasthuSL 7 місяців тому

    කැනීම් හතරැස් වෙලා කාලයක් ගියාම රවුම් උන එකනම් ගැටළුවක් තියනවා. වස්තු විද්‍යාව මිනිසා පරිනාමයත් එක්ක වර්ධනය කරන ආව දේවල් ලංකාවේ පැරණි නටබුන් වෙලා තියන ඉදිකිරීම් උතුර දකුණ හරියටම කෙලින් තියෙන්න හදලා තියෙන්නේ. මේ සොයාගැනීම ඉතාම විශිෂ්ටයි. ඉපැරණි වස්තු පුස්කොල වල තියන මයමතය, විෂවක්ර්ම ප්‍රකාශය මේ දේවල් වල තියන කරුණු එක්ක මුලින් තිබුණු ගේ සමාන වෙනවා නමුත් මේ දැන් රවුම් කරන්නේ ඉපැරණි වස්තු ගැන මතයක් සමාජ ගතවෙයි කියන එක නිසාද දාන්නද කියනෙකත් සැකයක්,
    නිකන් හිතෙන නැද්ද බුදුන් පහලවුන කලේ මුළු විශ්වයම කම්පා උන කියන සිද්දියත් එක්ක මේ බුමියේ කදුකරයේ කදු පත්වෙලා බුමිකම්පා වලින් යටවෙලා පහත බිම් වල ජිවත් උන මිනිස්සු යේ අනුරාධපුරේ ඉදන් ඉතිහාසය හදන අව වගේ සිද්දියක් මිට වසර 2500ක් ඉතාසය පැහැදිලි නටබුන් හරි තියනවා ඊට කලින් දේවල් ගොඩක් පොලොව යට තියෙන්නේ අනිත් එක ඉතිහාසය කියල පෙන්න තියෙන ගොඩක් දේවල් ආගමික සහ ආක්‍රමණ සම්බන්ධතා තියන දේවල්

  • @zeenath-thaha
    @zeenath-thaha 2 роки тому +5

    ඒක නම් නියම වැඩක් 👌. ගේ ඇතුලේ බලන්න පුළුවන් විදිහට 3D plan එකක් හදන්න පුළුවන් නම් තවත් හොඳයි. ඔබ‍ට පිං 🙏

    • @wndperera3751
      @wndperera3751 Рік тому

      නිවස ඇතුළත සුවපහසුව කොහොමද කියල දැනගන්න කැමතියි.

  • @janaagri257
    @janaagri257 2 роки тому +1

    සුපිරිම vidio එකක් සර්....කනගාටුයි එම ස්ථානය වල්බිහිවිම පිළිබඳව..💐💐🙏🙏🙏

  • @Mrattanayake
    @Mrattanayake Рік тому

    ඉතා වැදගත් වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට .

  • @YasasJaya9
    @YasasJaya9 2 роки тому +1

    වටිනා වැඩසටහනක්, බොහෝම ස්තුතියි.

  • @ruchiniruchini3048
    @ruchiniruchini3048 2 роки тому +2

    බොහොම හොද වැඩ සටහනක්

  • @surangadilhan1204
    @surangadilhan1204 2 роки тому +2

    Eka eka gothayange adahass prayogikawa wenasakarala oppukarala pennana Adaraniya minisek ❤

  • @ajithkemarathna5006
    @ajithkemarathna5006 2 роки тому

    අපේ රටේ වැලලී තියෙන ඇත්ත සොයමින් යන්න ඔබට තව තවත් ශක්තිය ලැබේවා !!
    බුදුන් පහලවුන අපේ මව්බිම වරදවා පටලවා ඇති ඉතිහාසය ඉක්මනින් නිවැරදි කිරීමට හැකියාව ලැබේවා!!!🙏🙏🙏

    • @nissankapush
      @nissankapush 2 роки тому +3

      මොන්ගල්ද මනුස්සය යො

  • @trailer2436
    @trailer2436 2 роки тому +2

    නියමයි ,,සර් දිර්ඝායු වේවා ....

  • @inokaherath3871
    @inokaherath3871 2 роки тому +1

    Mahathmanani obathuma ape ithihasaya helikalata sthuthi ape ithihasaya apema apata sitha ithihasaya thibu Aya obathumata godak sthuthi

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 9 місяців тому

    ඔබගේ වෑයම.සාර්ථක වේවා!

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 роки тому +1

    ඔබ දෙදෙනාට බොහොම ස්තුතියි. ්‍ය

  • @channajayashanka9588
    @channajayashanka9588 2 роки тому +1

    බොහොමත්ම ස්තූතියි ඔබතුමන්ලාට

  • @anuradhasamaraweera3722
    @anuradhasamaraweera3722 9 місяців тому

    ඉතාමත් වැදගත් ඉදිරිපත් කිරීමක්

  • @asirukarunarathna2607
    @asirukarunarathna2607 2 роки тому +7

    වැදගත් වටින වැඩක්. දායක වෙච්ච හැමෝටම ස්තුතියි ♥️🌹

  • @vilanimahashika9027
    @vilanimahashika9027 2 роки тому +2

    ඔයාලා දෙන්න ට ස්තූතියි

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 9 місяців тому

    මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමණි. ඔබගේ නිහතමානී සේවය සහ සමාජය දැහැවත් කිරීමට පුණමය පුදකරමි.

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 2 роки тому +4

    නිවාස සැලසුම මෙහෙමයි කියලා හිතාගන්නත් බැහැ. ඒක නම් පුදුම හිතෙනවා. ඇත්තටම ඒක අමුතුම අත්දැකීමක්. මම හිතන්නේ ලංකාවේ පළමු වරට වෙන්න පුළුවන් ඒ ආකාරයෙන් 3D ආකාරයෙන් නිර්මාණය කරන්න ඇත්තේ. කොහොම වුණත් ඔබ දෙදෙනාටම මාගේ ස්තුතිය පුද කරමි. ඉතා විශිෂ්ට උත්සාහයක්.

  • @chandimayatawara3415
    @chandimayatawara3415 2 роки тому +1

    ඉතා වැදගත් වැඩසටහනක් නුමුත් මේ කාලකණ්ණි බලධාරීන්ට මේවා නොපෙනීම කණගාටුදායකයි.
    කෙසේවත් සමාජ දැනුම තුළ මෙම පරිහානිය වලකාලීමට හැකියාව ඇති නිසා මෙවැනි වැඩසටහන් ඉතාමත් වැදගත් වේ. ජයවේවා තෙරුවන් සරණයි .❤️🙏👍

  • @carlocarlo6925
    @carlocarlo6925 2 роки тому +2

    Good STORY GOOD LUCK

  • @wikaramashinhawicaramashin7013
    @wikaramashinhawicaramashin7013 2 роки тому +1

    සුබ අනාගතයක් ඔබ සියලුම දෙනාට

  • @himalibandara
    @himalibandara 2 роки тому +1

    බොහොම ස්තුතියි.. ගොඩක් වටිනවා🙏🏻🙏🏻

  • @ranjanimuthuthanthirige1362

    NEH FM RADIO WATS බොහොම ISTHUTHI!!!

  • @hirushachavikara
    @hirushachavikara Рік тому

    I really love our history. Thanks for your videos

  • @nadeenadee3753
    @nadeenadee3753 2 роки тому +1

    ගොඩක් වටිනා video එකක්😍

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 2 роки тому +1

    Harime "watina " wadasatahak.stuti sir.

  • @nimeshasewwandi284
    @nimeshasewwandi284 Рік тому

    Ape gamanta noyekuth pasal walin paminenawa..aththatama daruwanta wasagath ithihasayak..😊❤

  • @Cartoon_tv.I
    @Cartoon_tv.I 2 роки тому +1

    ගොඩක් වටිනවා video එක 👍

  • @anandakariyawasam8362
    @anandakariyawasam8362 2 роки тому +1

    Watina program ekak man raj sir ge pro. Balanawa budu saranai

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 роки тому +1

    වැදගත් වැඩක් ,ස්තුතියි

  • @rumeshlaksiri7554
    @rumeshlaksiri7554 11 місяців тому

    මේ වගේම අනුරාධපුර ඇතුල් නුවර කැණිම් වල ගැනත් වැඩසටහනක් කරන්නකෝ පුලුවන්නම්……

  • @dhoramadala2815
    @dhoramadala2815 2 роки тому +2

    Love this program. 🤩(Amila)

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 роки тому +1

    Super

  • @Lakshanchathuranga1467
    @Lakshanchathuranga1467 2 роки тому +2

    රාජ් සෝමදේව සර් 🥰

  • @yenukageesath9751
    @yenukageesath9751 2 роки тому +2

    Grateful 💙

  • @minidupoorna
    @minidupoorna 2 роки тому +2

    Nuwan aiyyage voice ekath mara lassanai ❤❤❤

  • @travelwithsumma5307
    @travelwithsumma5307 2 роки тому +2

    අපේ ගම ගැන ආඩම්බරයි ❤️❤️❤️

  • @jayanthisudirikku2901
    @jayanthisudirikku2901 2 роки тому +2

    දුකද සතුටද..නොදැනමුත්
    නෙතු කඳුළු..පිරුනා
    💗💗😥

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 роки тому +2

    Great job

  • @bandulalanka868
    @bandulalanka868 9 місяців тому

    eejanam niyamai malli

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 2 роки тому +1

    සුපිරි

  • @samuddikagamage1743
    @samuddikagamage1743 7 місяців тому

    Thank so much 🎉

  • @shashediri544
    @shashediri544 2 роки тому +3

    1350 B .C කියන්නේ Homer ගේ The Iliad පොතේ ග්‍රීක-Trojan යුද්දේ වෙච්ච කාලේ.😯😯😯😯😯😯

  • @Alone-ow6fx
    @Alone-ow6fx 3 місяці тому

    ගම❤

  • @luckshaniperera1080
    @luckshaniperera1080 2 роки тому +1

    Wow ... this is amazing ❤

  • @sachiword9644
    @sachiword9644 2 роки тому +1

    පැරණි නිවාස ඇතුලට අලුත් නිවාසවල ඉන්න අය අරන් ගිය පුදුම ගමනක්. Frella ඇත්තම අගයකරන්න ඕන රාජ් සර් එක්ක මේ වගේ වැඩකට එකතු වෙච්ච එක ගැන.

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx Рік тому

    රාජ් සෝමදේව සූරීන් ප්‍රමුක මීට සහය දුන් සියලු අයට පින්.

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 2 роки тому +3

    මේ වැඩසටහන් බලනකොට ඉවර වෙනකම් දැනෙන්නේ නැහැ..අපේ ප්‍රෞඩ ඉතිහාසය විදහාමාන වන ඓතිහාසික සාක්ෂි සොයා යන ඔබ අනාගතයේ ඓතිහාසික සාක්ෂිකරුවෙක්...ඔබට ශක්තිය !!! 23:44

  • @shashikalasewwandi2749
    @shashikalasewwandi2749 2 роки тому +1

    අපේ ගම 😍❤

  • @ALLEN-p3q
    @ALLEN-p3q 2 роки тому +1

    Budu saranai mhacareya tumani

  • @alphaseller3762
    @alphaseller3762 10 місяців тому

    Thank you very much sir

  • @HmDarmasena
    @HmDarmasena 7 місяців тому

    බුදුසරනයි

  • @isharawickramathanthri5848
    @isharawickramathanthri5848 10 місяців тому

    Respect ❤

  • @nadeejarathnayake4546
    @nadeejarathnayake4546 2 роки тому +1

    අපිට බොහොම වැදගත් වෙන ස්ථානයක් තමයී මේක.

  • @mangalamalitha6876
    @mangalamalitha6876 2 роки тому +2

    අපේ ගම ගැන ආඩම්බරයි 🙂

  • @chandanabandara7473
    @chandanabandara7473 2 роки тому +1

    English subtitles will be much helpful to foreigners

  • @sameerapiumal4585
    @sameerapiumal4585 2 роки тому +2

    Well Don sir

  • @iro554
    @iro554 2 роки тому

    Great 👍

  • @lindalinda6535
    @lindalinda6535 2 роки тому +1

    ලස්සන katawak

  • @thiliniishara3650
    @thiliniishara3650 2 роки тому +1

    Ahannath harima sai,😍

  • @dushanichamindikachandrasi6864
    @dushanichamindikachandrasi6864 2 роки тому +1

    වටරවුම් ගෙට ආස හිතුනා

  • @indranialwis2124
    @indranialwis2124 Рік тому +1

    Sthuuthiyi oba thuma ta.

  • @amithasriyani4856
    @amithasriyani4856 Рік тому

    Anita ithihasayk thibunada?obathumata budusaranai ❤

  • @w81699
    @w81699 2 роки тому +2

    👍👍

  • @wowcrikert7460
    @wowcrikert7460 9 місяців тому

    Owata wada thawa hithagannawath Bari dewal thiyenawa.. hoyala balanna asa hithei.. me dashamayak witharai

  • @wikaramashinhawicaramashin7013
    @wikaramashinhawicaramashin7013 2 роки тому

    හොදම අතිතයක්