Kuda thewathak himi visramika ma hata dalu milata ganna ayage ekadikaraya nisa ma ethulu thawa thewathu tiyana ayata thibene me prshnayata visandumak lesa obage adahasa laba denna . Budu saranai
Mama plastic badu pitakotuwen genath wikunanna inne. Kohomada karanne kiyala mata pehadili karbala denna. Oba tumage wedasatahana apata godak a watinawa. Oba thumata dirgausa lebenawa
Man me video eka beluwe 2023/02/02. Ithin ada wana vita rate thathwe godak wenasak wela.ewagema janathawa videsha gathawena pramanayath wedi ithin man hithanawa methumath ekka ayamath 2023 video ekak karanam hodai kiyala.
Mahaththaya Aththai A Sithuwili Matath Podi kaleAwasan Wenawath Samaga Hithuna A Th, Oy Api wate Inna MahaDannawa Kiyana Aya Nisa Thawama Api Hirawela YataWela.. ObaThuma Mata Diriyak Shakthiyak We Nam, Sathutak. Mage AnaagatheTA. MataHama Paththenma Hisa Osawanna Awasei. Haki nam mage Shakthiyen GodaYanna Mata Diriyak denna B.S. Oba ✔ 💪MataShuwer.
You are a amazing person this us the best ever clip i read after many years u are so down to earth a beautiful life story i am 71 years old doing a v small cottage industry making shoes i am happy with it as i dont have to ask people for money witch i hate my thaughts are somewhat like yours i would like to talk to u n see what else i can do pls
දාඩිය මහන්සියෙන් ගොඩ ගිය මිනිස්සු .හොරකන් කරන දේශපාලුවන්ටත් හොද ආදර්ශයක් .
ජාතියේ පිනට පහල වූ උත්තමයෙක් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා
Wedak nehe
Good
හොද වැඩසටහනක්.හිත හොද පොලෝවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක්.මෙතුමාගෙ උපදෙස් ගොඩක් වටිනවා.
ඇත්තටම මාරම නිහතමානී අභිමානවත් මනුස්සයෙක් පුන්චි තැනින් පටන් අරගෙන ඉලටම ඇවිල්ලත් ඒ මනුස්සකම වටිනවා
මේ වැඩසටහන මරු.tv එකේ සමහර වැඩසටහන් තියෙනවා .ජනප්‍රිය චරිත ගෙන්නල.කන්නෙ මොනවද බොන්නෙ මොනවද ටික වෙලවක් කිසිම පලයක් නැති කයිවාරුවක් ගහනව.ඒත් ඔබ්තුමාගෙ මේ වැඩසටහනේ වචනයක් වචනයක් ගානෙ ගොඩක් වැදගත් 🙏supar sun මහත්තෙයා ඔබට පිං
උගත්කම හා බුද්ධිමත් කමේ වෙනසට හොදම උදාහරණය මෙතුමා තුලින් හොදින් පැහැදිලි වේ. ඔබ දෙන්නාවූ මේ ආදර්ශයට බෙහෙවින් තුති පුදමි.❤️❤️❤️❤️❤️
Oba thumata godak sthuthi mama Latha.
ඔබතුමා ගුරු මුෂ්ටි යෙන් තොර නිර්ලෝභී ව කියලා දිම ගැන බොහොම ස්තූතියි
ඔබතුමාට ගොඩක්ම පින් මේ කරුණු කියලා දෙනවට 🙏🙏
බොහොම පිං මෙතුමාගේ දැනුම ඉතා උතුමි රටෙ වාසනාවක් තෙරැවන්සරණයි 🙏🙏🙏🙏
හොද සාකච්ඡාවක් මේ වගේ මිනිසුන් රටට සම්පතක්......
ඔබ තුමාට ගොඩාක් පින් මෙි වගේ වැඩ සටහන් තුලින් හැමෝම දැනුවත් කරනවට
හරිම නිහතමානී චරිතයක් නමටම ගැලපෙන පුද්ගලයෙක්
මෙනැනි චරිත ගේන්න අයියා.... ගොඩක් වටිනව මෙිරටෙ තරැණ පරම්පරාවට... මෙතුමා අැවිදින විශ්ව විද්‍යාලයයක්....සුපර් සන් මහතයා ඔබ තුමාට ජයෙන් ජයවේවා.. ❤️❤️❤️👍
ඇත්තටම ඔබ තුමා මට ත් දියුණු විමට පාර
මහාත්තයෝ මං කුවේට් ඒකේ ඉන්නේ මං රේදි කඩයක් දාන්න ඉන්නේ මට ටිකක් බයක් ඇතිවේනවා මොකද මට බිස්නස් ගැන දන්නේ නැති නිසා ඒත් මේ විඩියෝ එක බැලුවා හිතේ තිබිච්ච බය අඩු උනා මේතුමාට සියලු දේවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻☸🕉✝️☪️
ඔබත්මන්ලගේ වැඩ සටහන ඉතාමත් වටිනවා! මමත් හොද දනාත්මක මනුස්සයෙක්. ගොඩක් අදහස් තියන ශක්තිවත් වියවසයකයෙක්. පිටරටක ඉන්නේ. මෙහෙත් අමතර අදායමක් ලබනවා. ලංකාවට ලගදීම ඇවිත් මගේ හිතේ තියන buisness 2-3 ක්‍රියාත්මක කරනවා. මට ඔබව හමුවීමට ඕනේ.
ජිවිතෙට වෙනසක් කරන්න ඔන කියලා හිත හිතා ඉන්නකොට අහම්බෙන් දැක්ක දෙයක් ගොඩක් පින් ඔබ දෙපලටම🙏🙏🙏🙏🙏🙏
ලංකාවටම වටින මහත්මාගතිගුන තියෙන රත්තරන් මනුස්සයෙක්..❤️
පැහැදිලි කිරිම ගොඩාක් වැදගත් අපි රට අවුරුදු ගානක් දුක් විදිනවා එකරැපියලක්වත් ඉතුරු නැහැ කොහොමහරි සල්ලි ටිකක් හොයාගන ඇවිහ් ඔබතුමාගෙන් දියුනුවෙන්නමාර්ගයක් හදාගන්න වා
ඉතාමත් යහපත් ,උතුම් ගුනගරුක මහත්මයෙක්, ජීවිතයට සවියක් වන වටිනා ,වැදගත් ආදර්ශමත් වචන කතා කරන මනුෂ්‍ය දෙවියෙක්, ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව හදවතේ නොමැති අවංක මනුෂ්‍යත්වයේ සංකේතයක් ඔබ තුමා .. ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේ වා......!
සද්දෙ මදි පටිට නියමයි ජයවෙිවා ජයවෙිවා තෙරැවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
නිවේදකතුමා පොඩ්ඩක් හයියෙන් කතාකරන්න..
නියමයි හොඳ වැඩක්..
හරිම නිහතමානී මනුස්සයෙක්.තෙරැවන් සරණයී
වැදගත් සාකච්ජාවක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි ඔබ තුමාගේ මේ මග පෙන්වීමට තවත් මෙවන් උපදෙස් ලබා දෙන්න
මෙතුමාගේ සේවාවට ගෞරවය කරමි...
මෙතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න කරුණාකර
තෙරුවන් සරණයි
ඔබට සුභ අනාගතයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා ජය වේවා සුපිරිම වෙඩ සටහණ
හොඳ වැඩක්,ඉදිරියටත් මෙවන් වැඩසටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!!!.
Ma mahattayaga nambaraya awnawada
සුපිරිම කතාවක්.
සූක්ෂම විදියට මිනිස්සුන්ගේ ඔළුවලට විකාර අදහස් ඇතුලු කරලා, ආකල්ප වෙනස් කරලා දැණුමෙන් හා බුද්ධියෙන් අඩු, අරමුණක් නැති, හීන ලෝකවල ජීවත් වෙන උමතු ජනසමූහයක් බවට පත් කලාම මේරට ඇතුලේ බාල දේශපාලණ ක්‍රමය හා විදේශීය වෙළඳ පොළ තව දුරටත් යාවත්කාලීන කරගණ්න පුළුවන්. ඒදේ අද වෙනකොට 80% කට වඩා කරල තියෙන්නේ ඔය කියන ජඩමාද්‍ය හරහා තමයි. ඒව නවත්වන්න බැරි වෙයි මිනිස්සුන්ව හදන්නත් බැරි වෙයි. ඒත් ඒකතාව කියන එක ලොකු දෙයක් ප්‍රසිධියේ. එතකොට මේදේවල් කරවණ කපටි මිනිස්සු හිතාගනියි ලංකාවේ සම හරක් අතරේ බුද්ධිමත් නියම සිංහල දැවැන්ත මිනිස්සුත් අතලොස්සක් හරි තාම ඉන්නවා කියලා මේ දේවල් දිහා බලාගෙන සීරුවේ.
ජයෙන් ජයම වේවා ඔබතුමාට.
Awuruddak paranai comment eka. Eth reply ekak daanna hithuna. Oyaa kiyana kathaawa aththa... maadya me thathwayata 100% ma waga kiyanna one... tv wala yana fantasy kathaa onljne upload karala thiyenawa. Ewaye comments kiyawapuwama therenawa lankaawe minissu kochchara manda buddika level ekata watilada kiyala...
ඔබතුමා සැබෑම ව්ශ්වව්දයාලයක් වැනි චරිතයක් .ඔබට නිදුක් නිරෝගිමත් දවසක්.
රටක් වටින මනුස්සයෙක් දීර්ඝයු ලැබේවා
ඔබ තුමාගේ කතාව නියමයි
ගොඩක් වටිනා අදහස් ටිකක්
මටත් ඔබතුමාගෙන් උපදෙස් උවමනායි. මුනගැසෙන්න එනවා තෙරුවන් සරනයි !!!
මෙි ජාතික මෙහෙවර ට ස්තුතිය 🌍🌍🌍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුපිරි මිනිසෙක් බුදු සරනයි ඔබ තුමාට
මෙතුමාගේ දු.අ.දෙන්න පුලුවන්ද කරුනාකරල .ස්තුති ඔබ දෙපොලටම.තෙරුවන් සරණයි ..
පලවෙනි වීඩියෝ එකේ නම්බර් එක තියෙනවා ඒක බලන්න
@@nishanthakumara8799 ස්තුති ඔබට..
හොද අවන්ක මනුස්සයෙක් කියල තේරෙනවා...නියමයි..ජයවේවා..
මේ කථාව අහල හැදෙනවනම් මුළු ලෝකයක් වෙනස් වෙයි හරිම පහසුවෙන්. 🙏
හොඳම හොඳම කතාවක් ගොඩක් පින් ඔබතුමාට අපි ඔබතුමාගෙන් උපදෙස් ගන්නත් කැමති ව්‍යාපාර කරන්න ඔබතුමාට ගොඩක් දීර්ඝායුෂ ලැබේවා
හරිම වැදගත් හොඳ වැඩසටහනක් ඔබ දෙපිලටම ගොඩක් ස්තුතියි 💪💪💪👍👍🙏❤️
Obathuma wani Ape lakderanata adaraya katana wachanayen wagema kriyawen hari anith Ayata udawkarana Maya Audi. Obathumata godak kusal labewa median signal laminates. Voyage demawpiyantath boho Kuala labewa mewan
Super sun supirima charithayak .Katha karanakota terenawa hodata katta kaala udata awa manussayek kiyala.man kalin vdo ekth beluwa .Jaya wewa...🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ බලන දෙවෙනි වැඩසටහන ❤️❤️ පොලවේ පයගහලා ඉන්න කුහක නැති ම්නිස්සු එකයි මේච්චර හරියන්නෙ ...මේ ලංකාවේ ම ඉන්නවා කොට්පතියෝ කුහකයො කිසිදෙයක් කියලා දේන්නේ නැති
සැබෑ මනුෂ්‍යත්වය ඇති මිනිසෙක් ..ජයවේවා ...
ගෙවත්ත හදන්න ඕනි කියනඑක ඔබතුමා ලස්සනට පැහැදිලි කළා දිනෙන් දින ම ජය වේවා
සුපර් සුන් මහත්තයෝ ඔබ තුමාගේ වැඩසටහන් ගොඩක් හොදයි හෙමෝම වියාපාර කරන අය මෙහෙම දුප්පත් මිනිසුන්ට කියා දුන්නනම් අද අපේ රට කොච්චර දිව්නුද ගොඩක් පින් ඔබ තුමාට
බොහෝම ස්තූතියි ඔබ දෙපලට ..මමත් මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න අදහසින් ඉන්නෙ. ඔබ තුමාට කතා කරන්නම් හෙටම
ඇත්තමයි සීයට සීයක්ම. ස්තූතියි
Thank you very much Sir, great 👍🏼 speech with valuable advice. Have Good health & joyful Long life. God bless you!
අද කාලේ හාමුදුරු නමකගෙන්වත් අහන්න ලැබෙන්නේ නැති ඉතා හොද දේශනයක්🙏🙏🙏
වැදගත් හොඳ video එකක් මමත් කවදාකවත් ජනවාරි pala වැනිදා වැඩ අල්ලන කෙනෙක් නොවේ මම වැඩ කරන්නේ මගේ හිතු matheta
Kuda thewathak himi visramika ma hata dalu milata ganna ayage ekadikaraya nisa ma ethulu thawa thewathu tiyana ayata thibene me prshnayata visandumak lesa obage adahasa laba denna . Budu saranai
ජාතියෙ පිනට පහල වු උත්තමයෙක් ඔඛට නිදුක් සුවය හා දීර්ඝායුෂ ලැඛෙවා. පෙරෙරා මහාත්තයාගෙ නොමිඛර් එක දෙන්න පුලුවන්ද
ජෙසු පිහිටයි සිය පවුලටම 🙏🙏🙏
හොඳ ගුන යහපත් පරාර්තකාමි මහත්මයෙක්🎉️😍
Mata super sun mhaththayawa eka dawasak hambawenna puluwanda.? Udaw karanna
Ayye me super sun maththayage 4n number eka awanneko....????
Thank you...🙏🙏
පහුඋනකාතාවක්,ඒත්,හරිමලස්සන,වැඩසටහනක්,ඇත්තමයි,රටෙිම,වැරදිහොය,හොයා,එක,එකාට,වයිර,කර,කර,ඉන්න,උන්ටලස්සන,කතාවක්,
ගොඩක් වටින දෙයක්...තෙරුවන් සරණයි
Thanks
Mama plastic badu pitakotuwen genath wikunanna inne. Kohomada karanne kiyala mata pehadili karbala denna. Oba tumage wedasatahana apata godak a watinawa. Oba thumata dirgausa lebenawa
ඔබ තුමා හරි බුදු සරණයි 🌺🌺🌺
Man me video eka beluwe 2023/02/02. Ithin ada wana vita rate thathwe godak wenasak wela.ewagema janathawa videsha gathawena pramanayath wedi ithin man hithanawa methumath ekka ayamath 2023 video ekak karanam hodai kiyala.
ජය වේවා ඔබ තුමාට !
Niyamai adahas sampurnama aththa sir obs thumata jayen jayama wewa deergausha jesupihitai
Vatinama kathawak mama vidio 2 baluwa harima wadagath harima adarsamath mamath oya kina vidiye athma sakthiyak thiyena kenek wenasakata mama gahaniyak matath asai idiriyata yamak hamuvi danaganna mama thama videsa rataka budusaramai oba dedenatama
Me wage Hoda minissu gen rajaya prayojanayak ganna one. Me rate minisunta loku sewayak karanna puluwan me manussyage sewaye watinakama rajayata terum ganna puluwan nam.
Jathiye pinata pahalabunu uthum minisek ,nodanna godak dewal dana gaththa,, oba thumata pohoma pin
Great motivational ideas thank jayawewa
very inspiring video. Your leadership and guidance would be a blessed immensely for those who want to climb up the ladder.
Mahaththaya Aththai A Sithuwili Matath Podi kaleAwasan Wenawath Samaga Hithuna A Th, Oy Api wate Inna MahaDannawa Kiyana Aya Nisa Thawama Api Hirawela YataWela.. ObaThuma Mata Diriyak Shakthiyak We Nam, Sathutak. Mage AnaagatheTA. MataHama Paththenma Hisa Osawanna Awasei. Haki nam mage Shakthiyen GodaYanna Mata Diriyak denna B.S. Oba ✔ 💪MataShuwer.
අපේ ජාතියේ සම්පතක් දීර්ඝායුෂ ලැබේවා
Lasssnai godak wadagath desanayak diwnuwenna enna ape rate manushsainta upades udaharana a hama dema oba thuma kiyala denawa obata dirgayusa thawa thawath sapa sampath labewa thaks a wagema pin bs
Thanks.
Hoda wedasatahanak.
Man den videsa gatha wela inne.math kemathiy magema kiyala podiyata deyak patan ganna.lankawe man mal pela thawanak kara covid nisa padu una.aimath lankawata awama mona hari deyak karanna balaporoththuwen inne.oba thumage upades balaporoththu wenawa!!!!!
Very god conversation Thank you apith idiriyedi sambanda venda kamathi ..
Super sen මහතා ta ගොඩක් pin අපිට mager kiya දුන්නට
ඔබතුමාට බොහොම ඉස්තුති . නිදුක් නිරොගි චිරගිවනය පාර්තානා කරනවා ඔබතුමට .....❤️❤️❤️
අනේ ඔබට පිං මහත්තයා මට ත් පිහිට වෙන්න ජිවත් වෙන්න මාර්ග යක් හදලා දෙන්න
Hats off.
වචනයක් වචනයක් පාසා දිරිගැන්වීමක් තියෙනව ඔබතුමාට ගොඩක් පින්
You are a amazing person this us the best ever clip i read after many years u are so down to earth a beautiful life story i am 71 years old doing a v small cottage industry making shoes i am happy with it as i dont have to ask people for money witch i hate my thaughts are somewhat like yours i would like to talk to u n see what else i can do pls
නිවේදක වට වන්දනාවෙ නොයා කෙලින්ම ප්‍රශ්නය අහන්න. වැඩි කාලයක් එතුමාට දෙන්න.
Oba thumala me karana veda pilivala idiritath karagana yanna lebeva,meka bhoma vedagath veda sahtank,
Laksha 10k වියදම් kerala business ekal keranna kiya denna godak pin
වටිනා අදහස් ගොඩක් ඔබ තුමාගේ දුරකථන අංකය ගන්නේ කොහොමද
Obathumage adahswalata garu karanawa.namuth mama hithanawa saha yojana karanawa pita kotuwata ena pohorawalinma nathuwa desiya ha janthawata hithakara gunathmakabawayen wadi nispadanawalin mudal ipayeemata upades denalesa.hakinam idiri wadasatahanakadi ewani nispadana handunwa denna.mamath kamathiy ewani wiwasayakayek wenna.budusaranay oba samata.
Ane machan ubath mic ekak pawichchi karapan uba kiyana meloodeyak ahenna... 🙄🙄🙄
Ane sir mtat kiya dennko කොහොමද keranna podi business ekak plzzz mt graduate
මේ වගේ මිනිස්සු එලියට බහින්න ඕනෙ රටේ පාලනයට එකතු වෙන්න්ස් ඕනෙ එහෙම උනොත් මේ සමාජෙ දියුනු වෙනවමයි
Super sun mahaththayooo බොහෝම ස්තුති වේවා . අපේ ලක්බිමට ස්තුති වේවා .
Kotuwe koheda thiyenne sir. Mn baluwa. Godak gananne.
Godak vadagath vadasatahanak,mamath privet compane akaka vada karane,incom aka madi nisa part time job akakuth karanwa,uber hayr duwanwa online bisness akakuth karanwa, tava hardwar akakuth karanwa a mage kapakerimak ,oba tuma hariyatama hari hoda hethin patan gann hamadauakma sarthaka vanwa , mama tavama eganath ganwa ,mage wif gavament school akaka teacher kanak, api ape jivetaya godakkk hodata manage karanwa,hamadayakatama oba tuma kuwa wge kapavima usahaya tami ona,budusarani nirigimath jivetayak gathakarana labewaa
Thank s
🚫ලොවක් වටිනා සාකච්ඡා වක් 🙏🌎දේශපාලන ය ට අවශ්‍ය, දැන් සිටිනා pinguththarayin නොව මොවුන් වැනි සුපිරි මිනිසුන් ය. බොහොම පිං මේ දරණ උත්සාහය ට 🙏
පලාත් සභා මන්ත්‍රී කෙනෙක් හිටපු මෙතුමා
Supersun mahaththayta jayama wewa. 🙏Thava vedio oni
මම රාජ්‍ය සේවකයෙක් ,ඒකෙන් අයින් වෙලා ව්‍යාපරයක් පටන් ගන්න බයයි.කොහොමද පටන් ගන්නවා.
මටත් අර පෝන් කවරෙ කරන හැටි කියල දෙන්න පුළුවන් නම් සැහෙන දේවල් කරා තවම හරි දෙයක් කරගන්න බැර් වුනා..
Weyapara pattan wagama samajeya pattanuth hoda danuwat kirimaka.jesu phitai obatumata jaya wewa.
Wana siupaun wani minisun mada dewi dewathawan wani minisun atha❤ dirga ayusha.
Ane sir garij ekak thiyenne.dawasata wadak hoya ganna hari amaruine