Start your Export Business with Value Added Products | Ranjan Hanchapola

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 357

  • @Bernardnilanka
    @Bernardnilanka 4 роки тому +28

    ගහ කොළට ආදරේ කරන, එතුලින් අපටද රටට ද යහපතක්, දියුණුවක් ලබාදෙන්නට වෙරදරන.... ලංකා පුතුනට.... හොද අඩිතාලමක් දෙන ඔබලාහට බුදුසරණයි.... !!!ඉක්මනින්ම අපද ඔබ සමග එක්වී ගොඩයන්න බලා පොරොත්තු වෙමු.... 🙏♥️

  • @tokyoceylon7492
    @tokyoceylon7492 4 роки тому +62

    හරිම අපූරුයි මම කලිනුත් මෙතුමා සම්බන්ධ යූ ටියුබ් කිපයකම තොරතුරු බැලුව නමුත් ඔබ තරම් වටිනාම තොරතුරු කතා කලේ නෑ ඒ නිසා ඔබ කතා කල දේ සහ
    එතුමා අවශ්‍ය තොරතුරු මනාව හා නිර්ලෝභීව ලබා දීම
    තවත් වටිනවා ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි.

    • @heru2336
      @heru2336 4 роки тому +3

      Ow eka athha godk prayojanawth dewal igana gaththa.🤜❤️🤛

    • @diliniliyanage7312
      @diliniliyanage7312 4 роки тому +1

      ජයවේවා...

  • @chandanaweerasinghe9956
    @chandanaweerasinghe9956 4 роки тому +24

    හරිම අපූරුයි. ඔබ කතා කල දේ සහ
    එතුමා අවශ්‍ය තොරතුරු මනාව හා නිර්ලෝබීව ලබා දීම. දෙදෙනාටම ගොඩක් ස්තුතියි.

  • @cheapsmile9132
    @cheapsmile9132 4 роки тому +7

    විරාජ් අයියේ ඔයා කරන වැඩේ පට්ට..මොකද ඔයා අහන ප්‍රශ්නේ මගේ ඔලුවට ඊලගට එන ප්‍රශ්නේ...ඒ කියන්නේ බිස්නස් කරන්න ආස එකෙකේ ඕමනාව ඔයා හරියටම අදුරගෙන තියනවා.ඒක තමා අනිත් චැනල් වලට වඩා ඔයා Unique වෙන්නේ...
    *අයියේ මට එක ප්‍රශ්නයක් තියනවා
    Mr Ranjan කියනවා අලුත් product එකක් හදනවානම් ඒක ගැන පරීක්ශන කරන්න ආයතන තියනවා කියලා (eg- අලිගැට පේර වලින් අයිස්ක්‍රීම් හදන්න පුලුවන්ද කිය්ලා බලන්න) අන්න ඒ ආයතන ගැන ඔයාගේ අර සුපිරි ප්‍රශ්න ටිකත් එක්ක වීඩියෝ එකක් කරන්න...ඒක අපිට ගොඩාක් වැදගත් වෙයී

  • @danushkaweeranayake9776
    @danushkaweeranayake9776 4 роки тому +19

    Business adviser youtube channel ඒක මම පටන් ගත්ත මුල ඉදලම බලනවා. සාර්ථකත්වයට ජිවිතය ගෝඩයන්න උපරිමයේන් උදවී කරන channel ඒකක්.

    • @sadeepavlogs
      @sadeepavlogs 4 роки тому

      ua-cam.com/video/xG7KWvgzAiA/v-deo.html අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න අයට වැදගත් වෙයී.

  • @inokacosta2348
    @inokacosta2348 3 роки тому +6

    RANJAN HANCHAPOLA , was one of the most courageous and challenging entrepreneurs I ever met. He holds the innovative extended vision towards the alternative agricultural products and value added products which should recognized by the authorities. Such remarkable entrepreneurs should bring to the platforms where general public whom engaged in the Agricultural sector to share the experiences and ideas.

    • @NEILJPEREIRA
      @NEILJPEREIRA Рік тому

      Waking up at 4 am and giving up all your attention to bring to reality his dream of agricultural products is a true grit determination of Mr. Hanchagofa. Hat's off to Ranjan for bringing muçh needed foreign exchañanga for our. Motherland. Neil.

  • @darshanakalansuriya6582
    @darshanakalansuriya6582 3 роки тому +2

    ඔබ දෙපලටම බොහොම ස්තුති..
    ඇස් ඇරෙන්න ඇස් අරින්න අවශ්‍ය තොරතුරු ලබා දෙනවාට.🙏

  • @lulithagihan7817
    @lulithagihan7817 4 роки тому +61

    අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක. මුලු වීඩියෝ එකෙන්ම ගන්න දේවල් කෝටියයි. ලංකාවෙ උන්ගෙ Attitude වෙනස් වෙන දවසක් එනකන් ලංකාවට ගොඩ ඒමක් නෑ. Out of box ඒක් තමයි මෙතඩ් එක. අවාසනාවට අන්ලයික් කරන ගොබ්බයො ටිකකුත් ඉන්නව. ගෑනුන්ගෙ පස්ස පෙන්නන වීඩියෝ වලට වීව්ස්,කමෙන්ට් ලක්ශ ගනන්. වැදගත් ,හරවත් දේකට එහෙම නෑ. ඉන්ටනෙට් එකේ කරන්නෙ fb එකේ කාලේ,ඩේට කන එක. Anyway . Thank you. ❤❤❤

    • @capceylon4500
      @capceylon4500 4 роки тому

      🙏🙏🙏

    • @anushkamalith4057
      @anushkamalith4057 4 роки тому +1

      @@capceylon4500 මේකේ share buy karanna puluwandha?

    • @Harindra000
      @Harindra000 4 роки тому +1

      @@anushkamalith4057 Answer is in the video. SEARCH before ASK. Sorry to tell you, If you can not invest 5min on such simple search, Share market might not be the best option for you!

    • @channaholidays7198
      @channaholidays7198 4 роки тому +1

      AGREE.VERY TRUE.

  • @shakyasitubandara392
    @shakyasitubandara392 4 роки тому +11

    After watching most of your content, makes young people more interested in becoming a entrepreneur 💯

  • @anuradassanayake1955
    @anuradassanayake1955 4 роки тому +5

    Watched ur video. Very encouraging and affirmative. I am a professional retired recently from the Public Service. I have been to agriculture for sometime and it is my passion. I need to engage in Agri Business on a full time basis. Ur video was a huge encouragement indeed. Right now I have some lands in Wellawaya(Wandama), Neelabemma and in Niwithigala. I’ve forwarded a request to join the Commercial farming. Let me gather some information regarding the commercial farming community and seek some advice as to how I can proceed.
    Thank you very much for the way you spoke with so much of confidence to entice people who are on the fence to engage in Agri business.

  • @StudioKasunChaya
    @StudioKasunChaya 4 роки тому +3

    ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි.

  • @buddhikahashan196
    @buddhikahashan196 4 роки тому +9

    අහම්බෙන් සෙට් උනේ. නියමයි..මටත් අක්කර පහක් තියනවා. පොඩ්ඩක් හොයලා බලනවා.

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 4 роки тому +1

    විරාජ් මහත්මයා, ඉතාම හොඳ වැඩසටහනක්.ඔබ දෙදෙනාගේම අරමුණු සර්වප්‍රකාරවම සාර්ථක වේවා!

  • @melanigunarathna5179
    @melanigunarathna5179 4 роки тому +5

    රංජන් සර් ගොඩක් සතුටුයි න් ඔබ ගැන ,මන් සුබ පතනවා සර් ,දළදා සමිදු පිහිටයි සර් ...

  • @sandundananjaya4958
    @sandundananjaya4958 4 роки тому +8

    විරාජ් අයියේ.... ගොඩක් පිං.... මේ කරන් යන වැඩේට..

  • @appleiphonessl1086
    @appleiphonessl1086 3 роки тому +1

    බොහොම පින් මා දැනට නැරඹූ හොදම video එක .ඔබතුමන්ලාට ජයෙන් ජය පතමි...තවත් මෙවන් මිල කල නොහකි video දැමීමට ශක්තිය දෛය ය ලැබේවා ....👑

  • @AshikaNandani-y5d
    @AshikaNandani-y5d 10 місяців тому

    ⁣වැඩසටහන හරිම වැදගත්. ස්තූතියි.විජලනය තුලින් ව්‍යාපාරයක් කරන්න නමි හරිම යන්ත්‍රයක් select කර ගන්න උපදෙසක් දෙන්න.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 роки тому +3

    හරිම ගුණදායක පලතුරක් මෙතුමා තෙ⁣ේරගෙන ඉන්නව ඒත් මට අහන්න ඔින දෙයක් මෙිවට යුරියා,කුරේටර් වැනි විස විෂ සහිත පොහොර යොදනවද එමනන් මෙිවගෙන් කොපමන ආදයමි ආවත් වැඩක් නැහැ දැන් හැමදේමවස ිවිෂ

  • @haiihello9944
    @haiihello9944 4 роки тому +1

    ඔබ වගේ අය අපේ රටට ශක්තියක් සහ ආඩම්බරයක් බුදු සරණයි දියුනුවෙන් දියුනුවට පත්වේවා !

  • @channaweerasinghe2083
    @channaweerasinghe2083 3 роки тому +1

    Risk එක..කැප කිරීම සහ දරා ගැනීම.. පට්ටම උපදේශයක්.🙏🙏

  • @channaweerasinghe2083
    @channaweerasinghe2083 3 роки тому +1

    ඇත්තටම ගොඩාක් වටින interview එකක්.. ගිඩක් පිං ඔබතුමාට මේ වගේ අවංක උත්සාහවන්ත පුද්ගලයින් අපිට අදුන්වා දෙනවට...🙏🙏

  • @puitmunasinghe5485
    @puitmunasinghe5485 4 роки тому +1

    hamoma aka deyak karanawa diunuwa aduy..wenas deyak...parisarayatath hoday kochchara deyakda...oba tawa tawat diunu wewa....

  • @multicultureentertainment907
    @multicultureentertainment907 4 роки тому +2

    Thank you Ranjan for sharing your time and contribute to all of us your experience and knowledge, I really appreciate your support to All listener, Great value of this story..

  • @thevinuadhikari7680
    @thevinuadhikari7680 3 роки тому

    You are a great person to my mother.Wish you all the best.

  • @allfreesounds7503
    @allfreesounds7503 4 роки тому +2

    ජයවේවා සර් ඔබේ සියලුම කටයුතු

  • @syanesyane9015
    @syanesyane9015 2 роки тому

    ආදර්ශයක් දුන්නු ඔබට ජය වේවා බුදු සරණයි

  • @nosty5626
    @nosty5626 3 роки тому +1

    මෙව්වා තමයි youtube channel කියන්නේ වචනයෙන්ම ❤️❤️❤️ good contact mr.viraj

  • @flyingbirdsenglishbeginner3698
    @flyingbirdsenglishbeginner3698 4 роки тому +10

    ඇත්තටම වැදගත්

  • @sriyanicool1738
    @sriyanicool1738 4 роки тому +1

    Thanks ඔබta . අපි වගා karnna බලාපොරොත්තු wan ඉන්න. ලංකාව ta අවම .

  • @නිදහසේජීවිතේ-ඬ8ඩ

    ඔබතුමන්ලාට ගොඩක් පින්....

  • @indikamax7643
    @indikamax7643 4 роки тому +132

    ගොඩක් හොදයි හාල්පාරුවෝ යූටියුබ් කරනවට වඩා බුද්දිමත් ඔබලා වගේ අය මේවගේ දෙයක් කරන එක

    • @deesgreenheaven5532
      @deesgreenheaven5532 4 роки тому +1

      👍

    • @ruwanranganathpathirana514
      @ruwanranganathpathirana514 4 роки тому +1

      Siraaawata ma.. Pattama watinawa macahn.. 🙏🙏🙏🙏👌👌👌

    • @rdrajapaksha2454
      @rdrajapaksha2454 3 роки тому +1

      Godak you tyub karana boru kiyala salli hoyana ayata wada obathuma seshtai.

    • @rupikamahawaththa4232
      @rupikamahawaththa4232 2 роки тому

      මම හර්බල් ට් එකක් කරනව,අපනයනය කල හැකි හොද පැකින් එකක් තියනව ඒත් මට ඒ සදහා බයර් කෙනෙක් නහැ මට උදවු කරන්න

  • @udaraamarasuriya2492
    @udaraamarasuriya2492 4 роки тому +4

    නියමයි.. මාර දැනුමක්. ඔය වගේ කට්ටිය දිගටම ගෙන්නගන්න.

  • @priyanthakumara9586
    @priyanthakumara9586 3 роки тому

    Oyala dennatama godak pin ratata jatiyata me karan mehewarata teruwan saranai devi pihitai parissamen kalpanawen satutin inna

  • @rozanneserpanchy5529
    @rozanneserpanchy5529 4 роки тому +3

    Thank you very much for your great advice, information and for consuming your valuable time for us as well. May God Bless you

    • @sktraveltv3653
      @sktraveltv3653 4 роки тому

      ua-cam.com/channels/sScZuEOPtuoEhVBM3ZlW_g.html

  • @rangawijerathna2155
    @rangawijerathna2155 4 роки тому +6

    The is amassing. You have done great job.

  • @nicknike300
    @nicknike300 4 роки тому +1

    Oba thuma ratata godac watina upades ha diyunuwa gena setha semotama maga padana patta setha hoda puraweseyec jaya wewa dirga ayusa wewa

  • @virunishashikala7708
    @virunishashikala7708 4 роки тому +2

    Thank you so much both of you, for sharing your experience with Us

  • @cdbp2691
    @cdbp2691 4 роки тому

    බොහොමත්ම ස්තූතියි ඔබ දෙපලටම 👌 ජයම වේවා ❤️

  • @kamalsamanthika8054
    @kamalsamanthika8054 8 місяців тому

    Agriculture my favourite

  • @sumindants8866
    @sumindants8866 4 роки тому +1

    Godak watina dewal danagaththa,bohoma sthuthi obathumata

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 4 роки тому +1

    ගොඩක් වටිනවා ඔබට ජය තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹❤

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 3 роки тому +1

    ශක්තිමත් මනුස්සයෙක් ..............ජය වේවා

  • @nuwans.gamlath.6520
    @nuwans.gamlath.6520 3 роки тому

    ගොඩක් ස්තුතියි.. ගොඩාක් වැදගත් උනා සර්

  • @shanfarez7943
    @shanfarez7943 11 місяців тому

    Ape Ratata Sampathak Oba🙏 Ranjan Mahathaya

  • @Fg-fj8ep
    @Fg-fj8ep 4 роки тому

    ඔබ තුමාන්ලාට බුදු සරනයි දෙවි පිහිටයි

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 2 роки тому

    THIS IS VERY VERY TALENT PESON IN MY LIFE ,FANTASTIC VIEW ,BECAUSE I KNOW THIS MY FIRST QS MANGER IN MY LIFE.

  • @nelumjayasinghe6143
    @nelumjayasinghe6143 4 роки тому +2

    Greatest thing ...good luck

  • @ufortunesglobal5370
    @ufortunesglobal5370 4 роки тому +14

    Really great brother it sounds like if God you Lemon, make it Lemonade....

  • @nimeshekanayaka2831
    @nimeshekanayaka2831 4 роки тому

    එකෙන්ම බුදුසරණයි .අනිව දවසක සෙට් වෙනව.අහම්බෙන් දැක්කෙ විඩියෝ එක. පට්ට රිස්ක් එක තම ටයිමින්.කියල වැඩක් නෑ.🙏🙏🙏

  • @sanwarana
    @sanwarana Рік тому

    Very important video for beginners. Thank for both of you.

  • @hasithadilshanramanayake5023
    @hasithadilshanramanayake5023 4 роки тому +1

    thanks.niyama idia tikk dunna

  • @flyingbirdsenglishbeginner3698
    @flyingbirdsenglishbeginner3698 4 роки тому +2

    My university ......Great.........Good luck.......My congratulations ......

  • @dineshkelum5034
    @dineshkelum5034 4 роки тому

    Godak adambarai lankawen me wage aluth deyak jathyanthara welanda polata yanna tharam genapu gamana gana.. Thawath me wiyaparaya diunu karaganimata shakthiya wasanawa labewa oba tbumata.... B. S!!!!

  • @venukasandeepa9915
    @venukasandeepa9915 4 роки тому +2

    Meka nam maara video ekak supiri, niyamai.
    Thank you very much for giving that advises. Superbly 👌👌👌👌👌👌👌👌👌👌

  • @dilshanliyanage976
    @dilshanliyanage976 4 роки тому +1

    Great srilankan...
    Thanku for sharing the knowledge

  • @silversun3489
    @silversun3489 4 роки тому

    Lankawe thiyana watina youtube channel ekak. Mewa thama oni lankawata nethuwa. Camera eka ussagena badu tika form kara kara kisima ratatawath balana apitawath wedak nethuwa kaalakanni ape ratama vinaasayak. .... Thank you we all suppoting you go head

  • @chanikaruwani7682
    @chanikaruwani7682 4 роки тому +1

    Thanks. And very important to us

  • @tharinduthiwanka5110
    @tharinduthiwanka5110 4 роки тому

    oya mona kiwwath anthimata Salli thiyenna one athe .. oya kawruth katha akranne nane .. mata salli tika dunne mage amma nathnam thaththa kiyana eka .. hemoma interview karala eyage experiences sharer karana eka hodai eth business ekak kiyanne nikanma business idea dena eka vitharakma name how to overcome funding kiyana concept ekath thiyenna one .. eka nisa me videos karana oyage hoda uthsahayak aran thiyenawa how to crete the new businesses kiyana deta .. but need a flat form for overcome the funding problem also.. ehema deyak ekathuwela karanna one kiyala hithenawanam api ehema deyak karamu katha karala .. ekai wenna one machan... we will make flat for this also.

  • @champikabasnayake4113
    @champikabasnayake4113 4 роки тому +2

    Appreciate ....both of your efforts good luck ..we need this kind of youtubers..

  • @ruwanranganathpathirana514
    @ruwanranganathpathirana514 4 роки тому

    Methuma nam pattama molayak.. Marama self confidence ekak thiyanane...🙏🙏🙏🙏

  • @RuwanSamarasinghe
    @RuwanSamarasinghe 3 роки тому

    Very valuable discussion. Thanks for sharing

  • @Harindra000
    @Harindra000 4 роки тому +2

    Excellent program!
    Your explanation on 20'FCL wrt country size was superb and awakening one!
    I feel like this video is quite slow motion, but unable to skip a word.

  • @Agora_Ceylon
    @Agora_Ceylon 4 роки тому +2

    Really appreciated aiye..... Proud about you. No words to say. I also like to join this eco friendly work. Go ahead and win the world. All the best. 👍👍👍

  • @Adhizcorner
    @Adhizcorner 4 роки тому +2

    verry interesting and motivating story.. thankyou for sharing this..

  • @dhammikarohana9278
    @dhammikarohana9278 4 роки тому +2

    thank you for giving these advises.

  • @sandamalepremarathna9447
    @sandamalepremarathna9447 4 роки тому +1

    Thank you very much sir.

  • @blackemage
    @blackemage 4 роки тому +1

    Great programme brother.
    Well done. God bless you.

  • @pasanbhagya3486
    @pasanbhagya3486 4 роки тому

    Thank you very much both of you..

  • @loshanmaduranga6983
    @loshanmaduranga6983 4 роки тому +3

    නියමයි සහොදරයා

  • @lankaexport7127
    @lankaexport7127 4 роки тому

    Kawada hari math me thathveta enawa.. e enne oya hinda viraj sir.. thank you respect sir

  • @rbckumara2089
    @rbckumara2089 4 роки тому +1

    අලුත් නිපයුම් සදහා ජනතාව යොමු කිරිම ට යුටියුබ් හරහා ඔබ ගන්නා උත්සාහය අගය කරමි.ලන්කාවේ සමාජය තුල දක්නට පුලුවන් හොඳ අරමුණු ඉතාමත් විරලයි.

  • @thanjuja1237
    @thanjuja1237 4 роки тому

    Istutee obta.danata videsha gatewa rakiyawak karanawa.lamkawata pamini pasu mewani viyaparayak kireemata sitami.evita oben updes balaporottu wemi.obata jaya sahodaraya.

  • @hasithamadhushan8348
    @hasithamadhushan8348 4 роки тому +1

    ගොඩක් හොද අදහස් ගොන්නක්. ඉදිරියටම යන්න.

  • @pubudujinadasa7556
    @pubudujinadasa7556 4 роки тому

    Thank you Ranjan and Viraj

  • @dilharikokila974
    @dilharikokila974 4 роки тому +1

    Mama miris kudu hadanawa Anith aya nokara vidiyata godak pirisiduwata suwadata rasata eth ekata sarilana milak na lankawe matath udawa karanna puluwanda

  • @amilajayasinghe7646
    @amilajayasinghe7646 4 роки тому +1

    Honest explanation and guidance. Thank you. Wish you all the best.

  • @Foodceylon
    @Foodceylon 2 роки тому

    Ellawala Fram එක ගැන video එකක් කරන්න

  • @Snehateku123
    @Snehateku123 4 роки тому +1

    Aththenma wadagath

  • @naveen.017
    @naveen.017 4 роки тому

    Most fav youtube channel❤️ thanks for sharing videos like this 🙏🏼

  • @jayanthipathirage4179
    @jayanthipathirage4179 4 роки тому

    Harime wadegath budusarenai

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 4 роки тому

    ඉතාමත්ම වැදගත්

  • @delldell4909
    @delldell4909 4 роки тому

    ඇත්ත අලුතින් හිතන්නේ නම් දියුණුව කරන්න පුලුවන් මම අලුතින් කෑම අත් හදන කෙනෙක් මට සම්බන්ධ වෙන්නේ

  • @nilupullife
    @nilupullife 4 роки тому

    Wow niyamay 👍👍👍

  • @aselajayasekera2423
    @aselajayasekera2423 4 роки тому +2

    Great job both of you. Keep it up bro s'

  • @Kgayathri4262
    @Kgayathri4262 Рік тому

    Thank you very much both of you💪✨️

  • @nilanthiwickramasooriya6816

    Thanks for your

  • @nipwind
    @nipwind 4 роки тому +1

    Great 👍 very impressive to see such a talented young entrepreneur 👍All the best for your future

  • @theparadise...5991
    @theparadise...5991 4 роки тому +1

    Excellent video with innovative and unique opinion for potential entrepreneurs.

  • @funnydogie5671
    @funnydogie5671 4 роки тому +3

    Apitath idea ekak dennako

  • @thebuddhist9448
    @thebuddhist9448 4 роки тому +1

    Supuri.art කරලත් අපි මේවා බලනව..මරු

  • @macsofta
    @macsofta 4 роки тому

    good message and motivation, we have watched till finished. thanks

  • @anusha.dilhanianushadilhan843
    @anusha.dilhanianushadilhan843 4 роки тому

    Budusaranai obathumata .

  • @divyakonganige7232
    @divyakonganige7232 4 роки тому +3

    Meaningful Advices 🙏

  • @yashanpriyan4618
    @yashanpriyan4618 4 роки тому +1

    ආදරෙයි අයියෙ . ජයෙන් ජය. 🥰🙏

  • @sparkingwithumesh8837
    @sparkingwithumesh8837 3 роки тому

    විශිෂ්ටයි 🙏

  • @nishanrubera5968
    @nishanrubera5968 4 роки тому

    Thank you for sharing

  • @dunilmana8884
    @dunilmana8884 4 роки тому +1

    attatama itamat wadagat danuwat kirimak aniwaryayanma bisnas akak karanawanam risk akak ganna ona oba tumanlata bohoma stuti

  • @janakasamarasekara5151
    @janakasamarasekara5151 4 роки тому +1

    Thank you very much all of you

  • @YK-xf7df
    @YK-xf7df 4 роки тому

    හොය හොය හිටිය දෙයක් මගේ හීනයක් මේ දිගහැරුනේ

  • @sewwandianu3240
    @sewwandianu3240 4 роки тому +1

    Excellent