ea kathawa nam siyata siyak aththa, viyapaaraya karana aya comment krnawa karanna hithan inna ayage moral eka bahina vidihata, ekaata ekaa kamathi na diunu wenwata.
ow samaannayen yanne kilo ekata pol gedi 3 ka pol leli, eka digata mashin eka ehema wada karanna ba, paya 3kata sarayak wath muwath thiyanna ona thalaya, nathnam pol leli kudu wenwa ahaka yanawa,
ehema unoth denna wenneth machn mea company walatama thamai, apita direct export karanna amarui ratawal walata, ona nam ebay eke mewa vikunanna puluwan, samannayen kilo ekak rs.2000ta vithara vikunanna puluwan ebay eke
වියාපාර අදහස් සියල්ලම එක දිගට නරභන්න පහත Link eka click කරන්න
ua-cam.com/play/PLygYaMIGTbMd7YgjYWdstxacGQ8TwG-jA.html
Atkota amuwa / welicha one akak neda
👍👍👍👍👍👍👍👍👍👍👍👎👎👎👎👎👎
Niyamai loba nathuwa keyala danawa
Z
මචං මම මේ දවස් ටිකේම මේ ගැන විස්තර හෙව්වා, youtube chanal වල ගොඩක් videos බැලුවා. ඒත් මේ video එක තරම් විස්තර හොයාගන්න බැරි උනා. උබනම් මාරම පොරක්. උබට කවදාවත්ම වරදින්නේ නෑ. උබට බුදු සරණයි...!😍
thanks mchn adarei
බුදුසරණයි ....
එක ඇත්ත
Aththa kathawa malli
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා.
බොහොම ස්තුතියි මල්ලි.කෙනෙක්ට දියුනු වෙන්න අත හිත දෙන එක. මල්ලි ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න ඕන අපිට දෙන උදවුවට තෙරුවන්සරනයි දෙවිපිහිටයි
මචන් මට හරියන්න කලින් උබට හරියන්න කියලා ප්‍රාර්තනා කරනවා බ්‍රො❤️❤️❤️
thanks bro
Aththatama budu saranina
සිරාවටම❤️❤️
ඔව් බං...
දියුනු වෙන්න හිතන් ඉන්න අයට ගොඩක් වටිනවා මේ විඩියො එක තෙරුවන් සරනයි......
bohoma isthuthi
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා.
උඹ සුපිරි කොල්ලෙක් එකෙක් දිවුනු වෙනකොට කකුලෙන් අදින මිනිස්සු ඉන්න රටක උබ මාරයි බුදුසරනයි උබට
godak isthuthi
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
මා සොයාගත් තොරතුරු සමග ගැලපීමේ දී 99% ක් ඔබගේ තොරතුරු නිවැරැදි .ජයෙන් ජයම වේවා.තෙරුවන් සරණයී
Godak isthuthi
කොරෝනා වසංගතයෙන් ප්‍රිඩාවට පත් සියලු දෙනටම නීරෝගී සුවය ලැබේවා
නියමයි සහෝදරයා. එකම වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම විස්තරේ දෙනවා. ආයේ වෙන වීඩියෝස් බලන්න ඕනෙම නෑ. තෙරුවන් සරණයි ඔබට.
මේ වීඩියෝ එක ගොඩක් වටිනව..අපෙත් පොල් ලෙලි තියනව ..මේ ගැනෙ හොය හොය හිටියෙ..බොහොම ස්තුතියි ..
pol leli thiyanawa nam godak waasi
@@youtubehub atin kapala vkunuwata kamak nadda..machine ganna amarui..
පැහැදිලියි සියලු ම දේ . ඔයාගෙ වීඩියොව නම් සුපිරියි .ජය වෙවා ඔයාට බුදු සරණයි මචො..........
thanks bro
මම එන්නෙ සෞදි තව මාස දෙකකින් විතර ලංකාවට එන්න ඉන්නේ එන්නේ ආවහම මේ වගේ දෙයක් පටන් ගන්න අහම්බෙන් ඔබතුමාගේ වීඩියෝ එක දැක්කෙ
mea tike mila hodai
අහම්බෙන් දැකපු වීඩියෝ එකක්.. ගොඩක් දේවල් ඉගෙනගත්ත..😍😍
තෑන්ක්ස් මචන්..😙
thanks bro
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
ගොඩාක් ස්තුතියි අයියේ හැමදේම පහදිලියි ඔයාගේ වියාපරේ සර්තක වේවා
thanks bro
නියමයි මචං මමත් මේ දවස්වල හොය හොය ඉන්න දෙයක් තමයි.ඔව් ඩයමන්ඩ් එක තමයි හොඳ ම.උබට ජය මචන්.🙏
1 nma
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
ඔව් බං දැන් ගොඩක් උන් අමාරුවේ.ඒ කාලේ වගේ නෙවෙයි ලෙලි ගනන් දැන් අපේ මිනිස්සු ම තමයි ලෙලි රත්තරං කරන් තියෙන්නෙ
ගොඩක් වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබට
thanks bro
මම නිකමට මේ වීඩියො එක දැක්කෙ මට මේ ව්‍ය්‍යාපාරය උවමනා නෑ නමුත් මචෝ උඹෙ අදහස් වලට මං ගරු කරනවා කවදාමහරි උඹ අපිට වඩා දියුණු වෙන්න ඕන තෙරුවන් සරණයි 🙏
thanks bro
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
වීඩියෝ එක නම් හරිම පැහැදිලියි👍👍👍👍
godak isthuthi
ස්තුති මල්ලි.ඔයාට වැඩී වැඩියෙන් හරියන්න ඕනි
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
ඔබගේ විඩියෝ සියලුම හරිම වැදගත්
thanks
ඔඛකීයාදේනදේ භීතටගන්න අයටගොඩයන්න පුළුවන් මල්ලීඔයාට ගොඩාක් ස්තුතීයී
thanks
මචන් කොහුබත් ගැන හදන්නේ කොහොමද කියලා පොඩි විස්තරයක් කරප්න්කෝ වීඩියොත් එක්ක❤️
නියමයි මචෝ ලොකු අදහසක් දුන්නට උඹට පිං...
මල්ලි ගොඩාක් වටිනවා
ස්තූතියි👍👍👍
thanks bro
B.s.malli.❤️
කෙනෙක් දියුණු වෙන්නෙ තව කෙනෙකුට අත දෙන කෙනෙක් තමයි.. බොහොම හොදයි ඔයාගේ වැඩසටහන, තව තවත් දියුණු වේවා!!!
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පදුඉ කියල machine එක වික්ක
ගොඩාක් හොඳයි මල්ලි ඔයාට වාසනාවන්ත අනාගතයක් බුදු සරණයි කරන කියන දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ
Godak isthuthi
ඔයා වගේ නිර්ලෝභීව සමාජයට යහපතක් කරන අය ගොඩක් අඩුයි.ජය වේවා.බුදු සරණයි
jaya wewa saho
Matath aasayi patan ganna...habayi podiyata...mata laksha ganan ne machine walata gewanna...podi cutter ekak ganna thanak kiyanna...thanks viedeo ekata...
බොහෝම ස්තුතියි ඔබට දෙවියන් වහන්සේගේ පිහිටයි
godak isthuthi
වටිනම කතාවක් සහෝදරයා බොහොම ස්තූති
ඔබතුමාට ගොඩක් ස්තුතියි
thanks bro jayawewa
ඔබට ජය මිත්‍රයා බොහොම ස්තුතියි
jayawewa
මචන් UA-cam එකේ බොරු අහල එපා වෙලා හිටියෙ. තනිකරම බොරු කරන්නෙ. කවුරුවත් කියන්නෙ නෑ මේව විකුණන තැන් ගැන . බොරු කියල මැෂින් එකක් විකුණගන්න නැත්නම් UA-cam Views ගන්න බලන්නෙ. තව Wattsaup, Facebok Group වල ින්නෙත් තව කෙනෙක් මේව කරනවට කැමති නැති පිරිසක්. ඒ අතින් අපි මහා කුහක ජාතියක්. ඒකනේ මේ රට ආසියාවේ දෙවනියට පහත්ම රට වෙලා තියෙන්නෙ. උබට ගොඩක් පින් මේ වීඩියෝ එක දැම්මට. ඇත්තටම මේව රජය මැදිහත් වෙලා කරන්න ඕන දේවල්. ඒත් ඉතින් ... කියල වැඩක් නෑ ඒ ගැන.
ea kathawa nam siyata siyak aththa, viyapaaraya karana aya comment krnawa karanna hithan inna ayage moral eka bahina vidihata, ekaata ekaa kamathi na diunu wenwata.
එහෙනම් කරලම , ඇනගෙන ඇත්ත දැන ගන්න. ජය වේවා...
Mama wiyaparaya patan ganna hadanne.budu saranai
තව තවත් සක්තිය දෛර්‍ය ලැබේවා මනිස්සු වෙනුවෙන් යහපත් දෙවල් කරන්න ජයවේවා
bohoma isthuthi
ස්තුතියි අයියෙ ❤️
මචන් එල උබ නියම කොල්ලෙක් කුහකයෙක් නෙමේ ඔන කමක් තියෙන එකෙකුට ඔය ටික ඇති පින් මචන් මේ දේවල් කියලා දෙනවට
thanks mchn
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
Dan me viyapara thathve kohomada. Patanganna puluvanda dan
හිත හොද පුතෙක් වගේ, බොහොම හොදයි, අපි හැමෝම මෙහම හිතනවානම් අපේ රට මොන තරම් දියුණු වෙයිද, ඒත් මේ දෙසපලුවෝ එක්ක කරන්න බෑ උන් කැමති නැහැ දියුණු වෙනවට, හොදට විස්තර කරලා තියෙනවා, උනන්දුව තියෙනවනම් මොනවද කරන්න බැරි නේද. ස්තුතියි, පුතාට තෙරුවන් සරණයි.
aniwarayenma uwamanwa thiyanawa nam karanna bari deyak na
uba ela kollek bn, uba kiyala tyena thorathuru hariyatama hari, suba pathanawa ubata JAYAWEWA
thanks saho
ස්තුතියි ඔබට බුදුසරණයි
පොල් ලෙලි කපලා වොෂ් කරලා වේලපුවහම ගෙඩි දාහකින් කිලෝ 300 ක බරක් එනවද?
හොඳ ට සීස් වුන පැරණි මෝටරයක් සහිත මැෂින් එකක් එක දිගටම පැය අටක් වැඩ කරන්න පුලුවන් ද
ow samaannayen yanne kilo ekata pol gedi 3 ka pol leli, eka digata mashin eka ehema wada karanna ba, paya 3kata sarayak wath muwath thiyanna ona thalaya, nathnam pol leli kudu wenwa ahaka yanawa,
Awankenma ubata hariyanna oona sahodaraya. Godak watina adahas tikk. Budusaranai
bohoma isthuthi
ඇත්තෙන්ම හොදම හොද වීඩියෝ එකක්..ඇත්ත ඇතිසැටියෙන්...
thanks
kiyala wadak na.oyata dewipihitai.oyata pin.mta nathath katahari siyaluma de.anith aya dana de newe katha kalama.boru.
ඔබ අවන්කව කරුනු ඉදිරිපත් කලා ස්තුතිය්
thanks
බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක
ගොඩක් ස්තුතියි සහෝ... වැඩේ ලස්සනයි. ජය
thanks ❤❤
උබගෙ වීඩියෝ මාරම පැහැදිලි සහෝදරයා. සමාජය දැනුවත් කරන්වට පිං..
thanks saho
Mama dekapu hodama video eka tamai meka machan.anith hema video ekakama vistara kiwata watapitawa hadala denne ne.thanks machooo .budusaranai
thanks bro
Me chip හදලා කොච්චර dawas තියාගන්න puluwanda??
වැස්ස කාලෙට කොහොමද වේලන්නෙ?
හොඳම හොඳ වීඩියෝ එකක් ස්තූතියි බුදුසරනයි 💪💪💪💪👍👍👍🌹
thanks
දියුනු වෙන්නයි ඕනේ ඔයාලා ඒක ගැම්ම බන් ❤️
Api me chips goni buyers lata denne kohomada eka para goni godak denavada nathnm...🤔🤔
ow samannayen kilo 1000k wath geniyanna ona
උබනම් නියම කොල්ලෙක් බන් නියමෙට පැහැදිලි කරා මාත් මේ කල්පනාකර කර හිටියෙ ලංකාවට ගිහින් කරන්න දෙයක් අදහස්නම් කීපයක් තිබ්බා ඒත් ලොකු මුදලකට යන්න ඕන නිසා ගොඩක් හිතන්න උනා මේක නුවර පැත්තට සෙට් වෙයිද බං
nuwara pol leli adui neda mchn, ehema unoth lella ganan ynwa, gewal walin ekathu kra gnna puluwan nam goda, oyata hodama wade thamai dimo battek wage innwa nam kurunagalin pol gediya pitin aran gihin leli gahala pol gediya vikunalA, lellen meka karana eka
If you need more information pls contact me. I will give you full details bro.
ස්තූතී මචන් 👍🔥
ගොඩක් වට්නව මචන්
Kesel business eka genath video ekak කරන්න
හොඳ ලිපියක් මචන් ඔයාට බුදු සරණයි
thanks
බුදුසරණයි ඔබට
Machan ftt pehedili bn supiri machoo
thanks bro 💖✔
ebay ecount eka hadana banku monawada, කොමර්ෂල් විතරද?
Thank you son you well explained the full project with troubleshooting and how to succeed.
niyamai bng .. badulla patte mewa karana aya nadda
machan welanna amarui neda wassa nisa
Machan math me plleli gem ekata bahinna hadanne matath udawu karanawada
Thanks malli. UA-cam eke salli hoyanna dagalan minissu athare oba karana seway godak watinawa.hoda wedak karala thamanta lebena sathuta wagema anith ayage diyunuwata oyagen lebena sahayogay godak watinawaaa.thanks thanks.jaya wewa!bs!
bohoma isthuthi
Bohoma hoda vidio ekak denuwath kirima supirima supiri obage bisnas eka dounuwen diunuwata path wewa ! Theruwan saranai mama saudi Arabia
බෙහෙවින් ස්තුතියි
thanks
oyage upades godak watinawa godak isthuthi . oyata jayawewa
Uba okkoma kiuwa bn. Ela bn kollo. Jaya wewa
Niyamai macho ubey pehedili kirima. Ubata jaya. Theruwan saranai.
thanks bro
මගේ අසාවක් තියනවා ඇත්තටම මේ ව්‍යාපරයට අතගහන්න.හැබයි කිසිම දැනුමක් නැ.මට ඔනි එ ගැන අධ්‍යයනය කරන්න කාර්මානත ශාලකට එක්වෙල වැඩ කරන ගමන්.එහම තැනක් දන්නවද..දියුණුවක් ලබන්න පුළුවන්ද.
igena ganna hodama kramaya eka thamai, eth ehema karmanthashala kiyala loku ewa na, gam wala tyna ehakata set wenna
ua-cam.com/video/Kl-6p89xceQ/v-deo.html
Waruna Dissanayake link eka balanna..
මේ නියම සහෝදරයෙක්...ඔබට ජය
thanks mchn jayawewa
බුදු සරණයි මල්ලියේ .මමත් hoya hoya hitie මේවගේ vidiyo ekak
thanks mchn
සාමාන්‍යෙන් මේ දවස්වල.පොල් ලෙලි ගෙනත් බාන්නේ කියද
මට අරපොල්ලෙල්ලෙන් දිවුනු උනු අයියගෙ පෝන් අංකය ගන්න විදියක් ගැන කියනවද.බුදුසරණයි
mn video eke kiyana fb page eke eya innwa comment wala no 1 thiyanawa,
Maru watinwa machan . Ethakota apita berida oya pol leli kapala araganna wyaparayak karaganna . Ehem unoth api kohetada ewa denne rata yawann wage
ehema unoth denna wenneth machn mea company walatama thamai, apita direct export karanna amarui ratawal walata, ona nam ebay eke mewa vikunanna puluwan, samannayen kilo ekak rs.2000ta vithara vikunanna puluwan ebay eke
@@youtubehub ebay eke sell karana widiha gena tikak kiyannako.eke process eka ehema...Godaak thanks oyata!
Godak pin oya medawal kiyala dunnata man kuwait wala wada karanne man kalpana kara kara hitiya lankawata gihin monada karanne kiyala mrgana hitala balanna one mage gama narammala thanks malli oyataa
ea paththa hodai wadeta
Godak wedagath....!
Apita mashing ekak nathiwa athin polleli kabali kapala vikunanna puluwan krama monawadha kiyala kiyanna.
malpala wikunana than walata gannawa, kapanna nm amarui
Mama balapu pol leli gana pahadiliwa hama dema kiyauna vidiyowak thanks
Niyamai machan budusarani.
Godak isthuthi
නිතරම වැස්ස අපිට වේලන්නම ඕනිද
අහම්බෙන් vedio set une ..den oyage vedio hemdama balanwa.oya vedio danakn baln inne hoda vedio akak baln innwa oyta jaya...
jaya wewa bro aadarei
Badulla monaraga awata mewa ganna Aya innawada?
මචන් මේ වගේ mchine එකකින් කරනකොට ගෙදර කරන්න පුලුවන් කමක් තියනවද? සද්දේ වැඩිද?
loku saddayak na, puluwan karanna
Oyata godal pin malli.oya vage kattiya inna eka gana godak satutui.oyata budusaranai
thanks
Thanks machan danuwath unata ❤️❤️👍🙏
Budu sarani malli wadi wadiyana labewa diunuwana diunuwatama patha wewa budunge saranina
godak isthuthi jaya wewa
ස්තුතියි !!!!!
thanks
Ethatama godak hoda vediyos ekak thanks obata
Mata dena ganna puluwandda thala kerali hadana mashing ekak ganne kohomada kiyala eke milath ekkama theruwan saranai obata
thanks. mn hoyala kiyannam
@@youtubehub ok thanks bs dp obata
Patan ganna kenek innawa Nam kiyanna Pol leli hoyala dennam
Niyamai..mcn ekenma sehena vatina video 1k...jaya jaya mcn ubata..
thanks bro
අවංකයි මල්ලි . ස්තුතියි. බෝකර් නෙමෙය් මල්ලි බ්‍රෝකර්. තම්මෙල් නෙමේ තම්බ් නේල් . ජයවේවා.
akshara vinnayasayata loku awadanayak dunne na
Akshara winyasaya nemey. Wachana shabda karana widiya. Pronounciation.Kenek waradiyata igena ganna puluwan.
විශිෂ්ටයි පුතා
Niyamai supiyariyata pehedili kara tnx machan
thanks mchn
Thank you very much..sahodrya
You are most welcome
අයියේ අපි මැශින් අරගෙන ඔක්කොම කරලා චිප්ස් කරා කියමුකො.එතකොට ඒවා ගන්න මිනිස්සු අතරෙ ඉල්ලුමක් තියෙනවද
Godaak watina video ayya...thank you very much for your corporation...
Thank you
තෙරුවන් සරණයි wadi වැඩියෙන් හරි යන්න ona ඔබට
godak isthuthi
Bokkenma adary bro.jayawewa.
Godak isthuthi
වඩා හොද Diamond m/c එක ද coco dreams m/c එකද?
dekama hodai, diamond eka thama godak aya use karanne
@@youtubehub බොරු කියන්න එපා. ඔච්චර ලාභ නම් ඇයි පාවිච්චි කරපු machine ඔච්චර විකුනන්න තියෙන්නේ. views ගන්න ඔච්චර බොරු කියන්න එපා. මගේ යාලුවෙකුත් කරලා පාඩුයි කියල machine එක වික්ක