සජිත අනුත්තර - හදවතින් හදවතට/ SAJITHA ANUTHTHARA - HEART TO HEART WITH KALUM ! 🌷

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 662

  • @idona905
    @idona905 Рік тому +162

    අද නම් කැලුම් පොතක් ලියන්න වෙයි වගේ. සජිතව ඔබ මුලින්ම වැඩසටහනට හඳුන්වලා දෙන කොට මම හිතුවෙ ජැක්සන් කියලා. ඒක හින්ද සජිතට ඒක වැඩිද කියලා හිතුනා මුලදි. ඒත් අවංකවම කියන්නෙ කැලුම්, සජිත කියන්නෙ පොඩි ජැක්සන් හෝ දෙවෙනි ජැක්සන්. අද කතාබහ තුලින් මුහුකුරා ගිය සජිත කෙනෙක් වගේම දෙවැනි ජැක්සන් කෙනෙක් මම දැක්කා. සරා විදියට ඔහු ටෙලි නාට්‍ය ආක්‍රමණය කලා වගේම ගාඩි චිත්‍රපටයේ රොඩී විජයා විදියට ඔහු කල රඟපෑම අති විශිෂ්ඨයි. නවසීලන්තයේදී මේ චිත්‍රපටිය නැරඹු දිනම ප්‍රසන්න සමඟ කතා කල මම ඔහුගේ විශිෂ්ට නිර්මාණය ගැන වගේම සජිත ගැනත් කතා කලා. එදා මම හිතපු දේ තමයි සජිත කියන්නේ අපේ අනාගත පරපුරේ ජැක්සන් කියලා. ජැක්සන්ගේ කතාව, හිනාව, බැල්ම, හඬ වගේම සිනමාව ගැන ඔහුගේ දැනුමෙන් සෑහෙන කොටසක් සජිත උරුම කර ගෙන තියෙනවා. ළඟදීම ඔහු මෙහෙ එනවා ප්‍රසංගයකට. මේ වගේ වැඩසටහනක් මෙහෙයවන්න වගේම ඒ වැඩසටහනට ජීවයක් දෙන්න ඔබ සතුව තිබෙන ආම්පන්නත් සජිතගේ රඟපෑම වගේම විශිෂ්ඨයි. ඔබට මගේ සුබපැතුම් මේ වැඩසටහන තව තවත් ලස්සනට ගෙනියන්න! 🌹

  • @chaturikakarunasekara5725
    @chaturikakarunasekara5725 Рік тому +160

    මුලු ජීවිතයම තමන්ගේ ස්වාමි පුරුෂයා, දරුවන් වෙනුවෙන් කැපකරලා කිසිදු ඇගයීමක් සතුටක් නොලබා පොලවට පස් වෙලා යන බොහෝ කාන්තාවන් වෙසෙන ලෝකයක තමන්ගෙ බිරිඳට මෙතරම් ඇගයීමක් දෙන සැමියෙක් දැකීමත් සතුටක් වාසනාවක් ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +3

      👌👌👌👍👍👍👏👏👏💐

    • @vinithacool
      @vinithacool Рік тому +1

      Sagetha oya thawath edereyatama yanna wasanawa ladawa b s d p

    • @yasawathiemenike6686
      @yasawathiemenike6686 8 місяців тому

      රජිත ජැක්සන් වගේ ම අදහස් දක්වනව. සතුටුයි..

    • @deepaniajantha1570
      @deepaniajantha1570 8 місяців тому

      ඔයා කියන දේ අත්විඳින අම්මෙක් මම.දුකයි.ඒත් දරුවන් ඉන්න තැන් ගැන සතුටුයි.එපමණමයි.කිසිම අගැයීමක් නැහැ 😢😢😢

  • @Preethika.322
    @Preethika.322 Рік тому +119

    සජිතව මම දකින්නෙ, ජෝ අබේවික්‍රම , ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, විජය කුමාරණතුංග මහත්වරුන් වගේ top stars ලා ගේ තැන ගත්ත අපේ කාලයේ අහිංසක සජිත..... ඇත්තමයි යා යුතු දුර බොහෝ යි, දුර යන්න ඔබට නිදහස දීපු ලස්සන බුවී......ඔයාල දෙන්නාගේ තේරුම් ගැනීමත් එක්ක ඔයාලට යන්න පුලුවන් දුර අනන්ත යි. ජීවිතය පරිස්සම් කරගන්න සජිත මල්ලී...ඔයාල ව අපේ දරුවන්ගේ දරුවන්ටත් දකින්න ඕන. මේ යන විදියට ම තව දුර යන්න. අර නාඩගම්කාරයෝ 300 act කරනකොට 1st seen එක කොයි එකටත් ආයෙමත් බලනවා වගේ, ජීවිතය දිහාත් ආපහු හැරි හැරී බලමින් පරිස්සමින් ඉදිරියට යන්න මල්ලී. අනිත් හැම programme එකක් වගේම හරිම ලස්සනට සජිතගේ කතාව උපතේ සිට මේ දක්වා එලියට ගත්ත කැලුම් අය්යාටත් ජයම වේවා🌹 මේක ඔන්න trending එකක් 🤗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +3

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට ප්‍රීතිකා..💐💐💐🙏
      😂😂අපි tending යයිද කියලා බලමුකෝ

    • @Preethika.322
      @Preethika.322 Рік тому +2

      @@priya1736 😊

    • @janithamadusha-cs6mr
      @janithamadusha-cs6mr 6 місяців тому

      ❤❤❤❤❤

  • @lalithaswarnaseeli6164
    @lalithaswarnaseeli6164 Рік тому +56

    සජිත හා අකිල යන දෙන්නම තමන්ගේ wife ව අගය කරන්න ලැබෙන එක chance එකක්වත් miss කරන්නෙ නැතුව ලෝබ නැතුව එමී හා බුවීව ගොඩාක් අගය කරනවා ඒක ගොඩක් මාරයි වගේම ඒ දෙන්නා මාර lucky ❤❤

  • @nishanthawerasinghe1505
    @nishanthawerasinghe1505 Рік тому +27

    " මම බුවීට පන ඇරල ආදරෙයි" අනේ ඒක තමයි ලස්සනම වචන ටික අද ප්‍රෝග්‍රම් එකේ ඇහුනු❤😊

  • @christeenfernando6331
    @christeenfernando6331 Рік тому +99

    අකිලයි, සජිතයි මගේ Students ල St. Joseph's College, Colombo 10. මම ඒ දෙන්නගෙම Class teacher Grade 3 and 5. ආඩම්බරයි මේ දෙන්න ගැනම. God bless you all ♥️

  • @AnomaRajapaksha-xn5hg
    @AnomaRajapaksha-xn5hg Рік тому +25

    අනේ පුතේ ඔයා වචන හසුරුවන ආකාරය හරිම ලස්සනයි .සිතන පතන සියලු දේ ඉටු වෙිවා .තෙරුවන් සරණයි .

  • @herathchandra4082
    @herathchandra4082 Рік тому +53

    වාසනාවන්ත දෙමව්පියන්ට ලැබුණු පින්වත් දරුවෙක් ☺️👍👌💎 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා හැමදාමත් ඔබලාට පුතේ !!!🙏

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 Рік тому +16

    ඔබගේ චතුර කතිකත්වය අප්පච්චිට දෙවෙනි නොවේ .
    අතිවිශිශ්ටෛ.
    සහජ කුසලතා රාශියකින් පිරිපුන් අතිදක්ෂ තරුනයෙක්. ඉදිරියටම යන්න පුතා පරිස්සමෙන් .
    කතා දෙකක් නෑ .
    ඔබ තමයි සිනමාවේ අනාගතය .
    ඔබගේ අව්‍යාජ බව තමයි ඔබගේ ආභරණය.
    Proud and happy to have u in our film industry .
    How talented u are.Its amazing .
    Wowwww 👌👌👌👌 Super .
    All the best sajitha .
    Congratulations .👍👍👍💯💯💯💯💯💯.

  • @arunakumari6028
    @arunakumari6028 Рік тому +70

    හොද දෙමාපියන්ගෙ යහපත් දරුවෙක්!! රටට ආඩම්බරයක්!!!
    දේශපාලනයට නම් යන්න එපා.

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Рік тому +25

    තාත්තාගේ කලා කටයුතු ඉදිරියට ගෙන ඒමට මේ වගෙ පුතෙක් අපිට දායාද වීම ගැන අපිට ලොකු ආඩම්බරයක්. ඔබට තව තවත් ඉදිරියට යාමට ශක්තිය දයිර්‍ය ලැබෙිවා ! 🙏🙏❤️

  • @ganganilmini2802
    @ganganilmini2802 Рік тому +30

    අපේ සිත් හොරා ගත්තු ආදරණීය කලාකරුවෙක් මෙි අයියාගෙයි මල්ලිගෙයි රඟපැමි නම් අති විශ්ශටයි⁣ෙ ජැක්සන් සර්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
    අදත් වැඩ සටහන හරිම ලස්සනයි කැඵමි අයියේ... දෙදෙනාටම තෙරැවන් සරණයි.❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹🌹

  • @prasadvlog6754
    @prasadvlog6754 Рік тому +21

    බලාපොරොත්තුවෙන් සිටි සම්මුඛ සාකච්ඡාවක්.
    කලා පවුලක සුපිරි දක්ෂයෙක්.
    ජැක්සන් ඇන්තනි කලා කරුවාට ඉක්මන් සුව.

  • @renukakapugamage4221
    @renukakapugamage4221 Рік тому +12

    මම ආසම නලුවෙක් සජ්ජිත කියන්නෙ ..ඔහු ඉතාමත් දක්ශ,නිහතමානී ,,සෑම අතිශයින්ම පරිපුර්ණ තරුණ නලුවෙක් ..ඔයාට ජයෙන් ජයම ලැබේවායි හදවාතින්ම පතමි ..ඒ වගේම ඔබගේ ආදරනීය පියාට ඉක්මන් සුවය ලැබේවායි පතමි 🙏🙏🙏

  • @chaminilakmali2652
    @chaminilakmali2652 Рік тому +29

    ඒ පව්ලේ හැමෝම ලස්සනට භාෂාව හසුරවනවා,ආසම චරිතයක්

  • @amirkha2380
    @amirkha2380 Рік тому +52

    අපේ භාෂාවෙන් කියනව.නම්..සුපිරි හදවතක් තියන එළකිරි කොල්ලෙක්❤

  • @ireshairangani1271
    @ireshairangani1271 Рік тому +41

    අනිවාර්යෙන්ම ගාඩි බලන්න ඕනි..සජිත ඔයාට සුභම සුභ අනාගතයක්.ඔයාගේ අප්පච්චිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි..❤️❤️❤️😘

  • @sew5353
    @sew5353 Рік тому +49

    ස්තුතියි ඔබට මගේ ආසම කලාකරුවාව ගෙන්වූවාට ❤❤❤❤❤

  • @sanda2813
    @sanda2813 Рік тому +16

    සජිතට වාසනාව ගෙනාවේ බුවී අක්කා.මටනන් තේරුනු විදියට.එයා හම්බුනු දා ඉදලා එයා කියපූ විදියට ඒක ඇත්ත .සජිත බැබලෙන්න ගත්තෙ බුවී අක්කා නිසා.මන් උනත් සජිතව ගොඩක් අදුනගත්තෙ සජිතගේ නිර්මාන බලන්න ගත්තෙ බුවි අක්කා ලැබුනට පස්සේ ඉදලා.දවසක් වැඩසටහනකින් පස්සේ.ඊට කලින් අකිල ගැන විතරයි දැනන් හිටියේ

  • @sarathvijethilaka681
    @sarathvijethilaka681 Рік тому +12

    සරා නිහතමානී කලාකරුවා ආදරෙයි බුදුසරනයි

  • @thisarinawoda8091
    @thisarinawoda8091 Рік тому +14

    සජිතගෙ කාතාව හරිම පැහැදිලියි ඒ වගේම අහන් ඉන්න හරිම ආස හිහෙනවා Good luck ඔබගෙ සියලු වැඩ කටයුතුවලට සුබ පතනවා❤️❤️❤️

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri Рік тому +11

    සජිත, ඔබේ පියාගේ වර්තමාන තත්ත්වය ඔබේ අවාසනාවන්ත කම නෙවී. එහෙම හිතන්න එපා.
    ලැබෙන හැමතත්පරය ක්ම ඔබේ දරූවා, සහ ආදරනිය බිරිද සමග ගතකරන්න.. ගෙවෙන සෑම තත්පර යක්ම අතීතයේ මතක පමනක් නොවේ අත්දැකීම් ද කරගන්න.
    ඔබේ සිතුම් පැතුම් ඒවිදියටම ඉටු වේවා. ඔබේ පියාට ත් ඔබගේ මූලු පවුලටත් ජේසු පිහිටයි.
    කැලුම් ඔබේ නිහතමානී ඉවසිලිවන්ත මහත්මා ගතියට අපි හැමෝගෙම ගරු ත්වය. 🙏🏻
    ජෙසු පිහිටයි කැලුම් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි ලෙනින් 🙏🙏🙏🙏💐💐

  • @champjanlyn8740
    @champjanlyn8740 Рік тому +6

    සූරිය අරණෙන් ආපු දඟ කොලු පැටියා ,අබාහි තවත් චරිතයකටත් ,බොහීමියාවේ සැබෑ ආදරවන්තයෙක් ලෙසටත් ,නාඩගම්කාරයොහි හිත ගත ශක්තිමත් යුක්තිය වෙනුවෙන් ඉදිරියට ආ අපේ කාලයේ සරා ලෙසටත් අපේ හදට ලංවූ ඔබට තව ඉදිරියට යන්න මුලු හදවතින්ම සුබ පතනවා.❤️❤️❤️

  • @sandyakumari6635
    @sandyakumari6635 Рік тому +14

    අම්මෝ මම ආසම චරිතයක් සජිත කියන්නේ.හරිම නිහතමානීකම ඒ වගේ කෙනෙක් මේ අවදියේ නැති තරම් ඔබට ඉදිරි ගමනට සුබපතනවා .ඒ වගේම ජැක්සන් මහත්තයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .කැලුම් ඔබතුමාගෙ වැඩසටහන් හැමඑකක් බලනවා.තවත් ඉදිරියට මේ වගේ විශිෂ්ඨ චරිත ගේන්න කියලා ඉල්ලීමක් කරනවා .තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +2

      බොහොම ස්තුතියි සන්ද්‍යා
      දිගටම බලන්නකො...
      තෙරුවන් සරණයි

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 Рік тому +6

    සජිත මල්ලි නිහතමානී, බොහෝ දුරක් යා හැකි කළාකරුවෙක්. තම පවුලට විශේෂයෙන් තම බිරිඳට, දරුවාට දක්වන සෙනෙහස සහ ගෞරවය නිසාම ඔහු තව තවත් සාර්ථක වෙනු ඇත. ඔහුටත් පවුලේ සැමටත් යහපතක්ම වේවා ! මේ හැමෝගෙම යෝධ ශක්තිය වූ ජැක්සන් ඇන්තනී ආදරණීය කළාකරුවාණන්ට ඉක්මන් පූර්ණ සුවය ලැබේවා !

  • @shanthaperera3593
    @shanthaperera3593 Рік тому +18

    සජිත ගොඩාක් දක්ශ්තාවන්ගෙන් පිරුනු මන් ගොඩාක් ප්‍රියකරන චරිතයක්.ඉදිරි අනාගතයකට සුබ පැතුම්

  • @shamithd9367
    @shamithd9367 Рік тому +57

    මේ ලමයට කලාවට එන්ඩ තාත්තා හේතුවක් වුන බව ඇත්ත , හැබැයි අද වෙනකොට රැදිල ඉන්නෙනම් ඔහුගේම තියන විශිෂ්ඨ දක්ශකම් වලින් බවනම් අවිවාදයෙන් පිලිගත යුතු කාරනයක් ! මොකද අද වෙනකොට සමහර කාරනා නිසා තාත්තා ට අකමැති මිනිස්සු වුනත් මේ පුතාට ආදරේ . ඔයාට දියුනු අනාගතයක් පතනවා පුතේ !!

  • @ksenar4
    @ksenar4 Рік тому +4

    මම සාමාන්‍යයෙන් මෙච්චර පැයකට එහා තියෙන වීඩියෝ බලන්නැ ෆිල්ම් එකක්,මැච් එකක් ඇරුනාම .ඒත් මෙ කතාබහ තත්පරයක් ස්කිප් කරන්නැතුව බැලුවා.සජිතගෙ කතාව ගගක් වගෙ ..ආයසයක් නැතුව ඊලගට කියන්ඩ ඕන වචනෙ එනවා.ඊලගට මොකක්ද කියන්නේ අහන්ඩ කුතුහලයක් තියෙන්නේ .ආස හිතෙනවා කතාකරන දිහා බලාගෙන ඉන්නකොට.මීට කලින් මෙ විදිහට කතාකරන කෙනෙක් දැක්කෙ රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයා.කැලුම් මහතා ඔබටත් ස්තූති🙏 .සජිත මෙ වැඩසටහනට ගෙන්නුවට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි 🙏💐🙏
      දිගටම බලන්නකො... 💐

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 Рік тому +2

    අදයි මේ වැඩ සටහන බැලූවේ. සජිත තාත්තා වගේම හරිම ලස්සන කථාබහක යෙදුනා. කැලුම් ලස්සනට වැඩසටහන කලා. ස්තුතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @sandakelumfonseka3200
    @sandakelumfonseka3200 Рік тому +6

    sajitha කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඉතාමත් දක්ෂ නළුවෙක්.
    ඔහුව හඳුන්වා දුන් ආකාරය හරියටම හරි ඉතාමත්ම දක්ෂයෙක්.
    Thank you Kelum

  • @MenuAdhikari317
    @MenuAdhikari317 Рік тому +7

    මම දකින විදිහට හැම චරිතයක්ම ගොඩක් තාත්විකව රගපාන නියම නලුවෙක්.. බොහීමියානුවා කතාවෙ කල්ප කියන්නෙත් නාඩගම්කාරයෝ සරා කියන්නෙත් ජීවිතේට අමතක නොවන චරිත... ආදරෙයි සජිත අයියේ ❤️🔥

  • @tdaneeshanirajdaneesha1391
    @tdaneeshanirajdaneesha1391 Рік тому +3

    සජිත ,ඔයාගෙ පියානන් වගේමයි ඔයත්. එමම වෙන්න කියලා සුබ පතනව!!!❤❤❤❤❤

  • @sriyanikh3964
    @sriyanikh3964 Рік тому +32

    සජිතට කවුරුත් ආදරෙයි ගායනය නරතනය රන්ගනය හරිම ලස්සනයි ආදරෙයි සජිත ජේසු පිහිටයි

  • @shayamalikadassanayake
    @shayamalikadassanayake Рік тому +4

    සජිත කියන්නේ හැමදේටම දක්ෂ, නිහතමානී පොළවේ පය ගහල ඉන්න දරුවෙක්..ඔහුගේ හැම වචනයකින්ම දැනෙන්නේ පරිණත බවක්..අපේ සිනමාවේ අනාගතය ඔහු කියලයි මම නම් හිතන්නේ..ස්තුතියි කැලුම් ඔබට. ජය!

  • @chandanideepika3893
    @chandanideepika3893 Рік тому +17

    දක්ශතා උපතින්ම දායාදකරගත් වාසනාවන්තයෙක්...🌹🌹👏👏
    බුදු සරණයි පුතේ ....❤️

  • @kanthijayakody6736
    @kanthijayakody6736 Рік тому +10

    අනේ අපේ පුංචි දඟකාරයා .දැන් හරිම තැන්පත් අප්පච්චි කෙනෙක් වෙලා .ඔයාට සුබ අනාගතයක්

  • @uthpalaja
    @uthpalaja Рік тому +6

    මම මේ වැඩසටහනට හරිම ආසයි. සජිත ටත් ගොඩක් ආසයි.. ඔයාට ගොඩක් ස්තුතීයි .
    හැමෝම දැකලා තියෙනවා හොලිවූඩ් බොලිවූඩ් චිත්‍රපටි නිර්මාණ වල, රට ට ආදරේ හිතෙන.. තමන් ගේ රට ගැන අභිමානයක් ඇති වෙන මොනවා හරි දෙයක් පෙන්නනවා .. අපේ රටේ ගොඩක් වෙලාවට දුකෙන් ඉවර වෙන.. හොඳ මිනිස්සුන්ට වරදින.. රටේ වැරදීම පෙන්නන movies/dramas මයි තියෙන්නේ
    මේ දවස් වල මිනිස්සු අපේ රටේ ආයෙත් ඉපදෙන්නවත් එපා කියල අපේ රට ගොඩක් පහත් කරලා වෙන රට වලට යන්න හදනවා.. ඇත්තටම අපේ රටේ ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒ දේශපාලනය සහ කුහක මිනිස්සු නිසාම මිසක් අපේ රටේ වරදක් වත් ලස්සනේ අඩුවක්වත්.. වටිනා කමේ අඩුවක් වත් නිසා නෙමෙයි නේද
    ඇයි අපේ රටේ හැදෙනවා අඩු morale up වෙන positive vibe.. දේශඅභිමානී.. මිනිස්සු ඔක්කොම එකතු වෙලා රට ගොඩ දාන movies.. අහන්නකො ඒ ප්‍රශ්නේ movie producers ලා ගෙන්

  • @sherikacader7859
    @sherikacader7859 Рік тому +31

    ආදරණීය සජිත
    තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා
    🌹🌹🌹

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 Рік тому +11

    සම්මත දෙන්නම වටිනාම චරිතයක්. අපි හරිම ආසයි රගපාන්න උපන් හපන් කොල්ලෙක් තමයි.... 💪 ජයවේවා සජිත. ❤️🌹🌹🌹🌹🌹

  • @kavijaya5387
    @kavijaya5387 Рік тому +25

    ජැක්සන් අයියා මරණය එක්ක නික්මුනාට පස්සෙයි සජිතගෙ වැඩසටහන බැලුවෙ.. සතුටුයි සජිත..ජැක්සන් අයියා නැති අඩුව පියවාවි දවසක කියලා මට හිතුනා..ජය වේවා !

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 Рік тому +8

    What a talented person ❤like a listening to a university lecturer.What an amazing knowledgeable person 🎉

  • @C424c424
    @C424c424 Рік тому +16

    කැළුම් අය්යගෙ වැඩටහනකින් දකින්න කැමැත්තෙන්ම හිටපු කෙනෙක් සජිත ඇන්තනී ..👍👍👍

  • @nilanthilanka5987
    @nilanthilanka5987 Рік тому +14

    කැලුම් අයියේ ඔබට බොහොම පින් ස්තුති අපෙ මෙ කලා පුරුක හදුන්වා දුන්නාට ඔහුටත් ඔබටත් තෙරුන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි නිලන්ති

  • @Preethika.322
    @Preethika.322 Рік тому +3

    තව ටිකයි, මම කිව්වා වගේම trending වෙන්න තව ටිකයි🌹 එසේම වේවා...
    සජිත ආව මේ programme එක තමයි මගේ favorite❤😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි නංගී

  • @harshacosta674
    @harshacosta674 Рік тому +2

    සජිත පොළවෙ පය ගසා සිටින නිහතමානී නළුවෙක්. වෙනස් ම සුන්දර ආදරවන්තයෙක් ගෙ චරිතයකින් ඔබම අධ්‍යක්ෂණය කල චිත්‍රපටයකින් නුදුරු අනාගතයේදී ඉක්මනින් ම හමු වේවා. සජිත මල්ලි ඔබට ජයෙන් ජයම වේවා ❤️🌹.

  • @wsanthamala8872
    @wsanthamala8872 Рік тому +9

    සජිත ඔයාට අපි godak ආදරෙයි ඔයාට පමණක් නෙවි ඔබේ පියාගේ ඉදල මුළු පවුලම අපේ රටට වාසනාවකට ලැබිච්ච පවුලක් ඔයාලා ඔක්කොටම හැමදාම ආදරෙයි

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 Рік тому +16

    ජැක්සන් මහත්මයාගෙ කොපියමයි...නිහතමානී කොල්ලෙක්...හැම දේකටම දක්ශයෙක්...කිසිම කරදරයක් නොවී ඉදිරියටම යන්න ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @palliyaguruge4548
    @palliyaguruge4548 Рік тому +11

    අපිත් ආදරෙයි බුවීට, ඇය හරිම නිහතමානි හුරුබුහුටි තරුණියක් ❤

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 Рік тому +4

    ආසම චරිතයක්. බුවිනිට පුංචි පුතාට ගොඩක් ආදරෙයි

  • @nadeeshaekanayaka7035
    @nadeeshaekanayaka7035 6 місяців тому +2

    කොතරම් චරිත රඟපෑවත් සූරිය අරණෙ කරපු ටිකිරාගේ චරිතයට තමයි වැඩිපුරම කැමති.අදත් ටීවී එකේ යනවා දැක්කොත් බලනවා.මම දැක්ක ඉතාම අවංක , නිහතමානී,පොළොවේ පයගහලා ඉන්න තරුණ රංගන ශිල්පියෙක්.අනාගතයට සුබ පැතුම් ...❤️

  • @niharaanthony7845
    @niharaanthony7845 Рік тому +4

    Very energetic personality represents his father with every action, looks ,talking ...ALL THE BEST for ur future to give d best.

  • @npnalankaa9512
    @npnalankaa9512 Рік тому +3

    ආදරෙයි පුතුනි ගොඩක්.නිදුක් වේවා 🙏 නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏 ජැක්සන් ඇන්තනි මහතාණෙනි ඔබට ත් ඉතා ඉක්මණින් නීරෝගී සුවය ලැබේවා 🙏

  • @creative6721
    @creative6721 Рік тому +10

    හුඟාක් දේ හිතුණත් වචන ගළපන්න අමාරුයි.💖 සජිත ඔබ අපට සම්පතක්.! ජය පතනවා. ඒ වගේම කැළුම් ඔයාත්..සුපිරියි.!! හරවත් කතා බහක් ගෙනාවට ස්තූතියි !!😊🙏 ජයෙන් ජය වේවා!! 💐💐

  • @SayuriNimshara
    @SayuriNimshara Рік тому +3

    සජිත අයියා ඉන්න නිසාම මේ වැඩසටහන අහන්න හිතුණා , මේ video එක ගොඩාක් දිග නිසා ටිකක් බලනවා කියලා හිතලා බැලුවේ සජිත අයියා කතා කරන විදියට නවත්වන් නැතුව දිගටම අහන්න හිතුණා ❤ සජීත අයියා දක්ෂයෙක් 💕

  • @Niranjiniranji145
    @Niranjiniranji145 Рік тому +3

    පුදුම ආසවකින් බලපු වැඩසටහන සජිතගෙ පැටියට බුවීට හරිම ආදරෙයි ඔබ තුමාට බොහෝම ස්තූතියි මේ වීරය එක්ක වැඩසටහන කරාට ජය වේවා
    🌹❤️

  • @rohandilip7112
    @rohandilip7112 Рік тому +4

    ගොඩක් ආදරේ ච‍රි තයක් අප්පච්චි ට ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤❤❤

  • @sewjayathilaka9117
    @sewjayathilaka9117 Рік тому +1

    මාර ම ලස්සනයි මේ program එක..සජිත අයියා මන් ආසම කරන චරිතයක්..සජිත අයියාගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම බුවී අක්කි, චූටි බබා එක්ක හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤
    ඒ වගේම ජැක්සන් ඇන්තනී කලාකරුවානන්ටත් ඉක්මන් සුවය ලැබේවා 🙏

  • @keshaniabeykoon8521
    @keshaniabeykoon8521 Рік тому +1

    Onna
    a apith horawakatath wada oyage katha pitapatha kiyewwa.attamai kalaya yanawa danunewath na.gadi fillm eke attatama mm hithuwe,ragapanne jakshan mahatha kiyala.a tharamatama samanai oyawa.thawa deyak kiyanna oni,oyage as dekamai oyage puthata deela thiyenneth.harma sundara life ekak.hamadama sathutin inna oni.adarei sajitha putha hanadamath.thunuruwan saranai ..

  • @hansiharshika6831
    @hansiharshika6831 3 місяці тому +1

    ගොඩාක් වටින කතා බහක්.මම ආසම චරිතයක්.ආදරෙයි සජිත.♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 місяці тому

      👍💐👍💐බොහොම ස්තුතියි

  • @shiromaperera2203
    @shiromaperera2203 Рік тому +8

    Multi talented actor aiya. Members of the Anthony family aĺl are multi talented. Natural acting.Thank you for bring in him

  • @amaraniwarnasuriya5428
    @amaraniwarnasuriya5428 Рік тому +3

    අවංකවම කතා කල දක්ෂ නිහතමානී, කලා කරුවෙක්. ආදරෙයි ❤

  • @renuranawake5807
    @renuranawake5807 Рік тому +4

    ගොඩාක් දක්ශතා වලින් පිරුණු චරිතයක් .ඔය නිහතමානී කම අනාගතය තව දුරටත් වඩාත් සාර්ථක වෙවා ..💐💐

  • @imashagamlath456
    @imashagamlath456 Рік тому +3

    සිනමා හලකින් මා නැරඹූ ප්‍රථම චිත්‍රපටය සූරිය අරණ ❤️ එතැන් පටන් ඔබගේ රංගනයන් රස විදීමට මා ඇබ්බැහි වුණා. ඔබට කලා ලොවේ දිගු ගමනක් යාමට තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා. 🙏 එමෙන්ම ශාස්ත්‍රාලයක් වන් වූ දැනුමක් සහිත ඔබගේ පියාණන් වන ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.🙏 තවද කැලුම් විජේසූරිය මහතාට ඉදිරියටත් මෙවන් හරවත් වැඩසටහන් රැසක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යැයි මා ප්‍රාර්ථනා කරනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි ඉමාශා

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 Рік тому +11

    පුතේ මම හරීම ආදරෙයි පුතාටයී පුතාගේ family එකටයි. මටත් ඉන්නවා පුතා වගේම පුතෙක්. ජැක්සන් ඇන්තනී මහත්තයා ඉක්මනින් අප අතරට එන්න ලැබේවා.❤️❤️🙏🙏🌻🌻

  • @pubudu3235
    @pubudu3235 Рік тому +27

    ආදරණීය කලාකරුවෙක් අදත් කැළුම් අයියාගේ වැඩසටහනට ,
    හරිම ලස්සන වැඩසටහනක් ....💖💖💖💖💖💖💖🌟🌟🌟🌟🌟🌟🌟⭐⭐⭐⭐⭐⭐⭐⭐ ආදරෙයි කැළුම් අයියා ....💖💖💖🌟🌟⭐⭐🎁🎁🎁🎁🎁

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි පුබුදු 🙏💐
      දිගරම බලන්නකො...

    • @pubudu3235
      @pubudu3235 Рік тому +1

      @@kalumwijesooriya අනිවාර්යයෙන් හැමදාම innawa....aiya ekka.🙏💖🌟💎☃️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      @@pubudu3235 💐💐💐💐💐🙏

    • @pubudu3235
      @pubudu3235 Рік тому +1

      Kalum aiya inne...colombo da....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      @@pubudu3235 yes

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 Рік тому +1

    Sajitha අති දක්ෂ කලාකරුවෙක් ,ආදරෙයි හැමදාම .කැළුම් මහත්තයා ඔබත් නිහතමානීව වැඩ සටහන ඉතාමත් ලස්සනට කරනවා .බුදු සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 16 днів тому +1

    Harima honda lamayek. Personally I know him very well. Very talented person like his patents.
    I wish him more n more bright future.

  • @ayeshdimantha8035
    @ayeshdimantha8035 Рік тому +9

    Mage asama naluwa sajitha...good luck ..❤️kelum aiyath lassnata wedasatahana karanawa

  • @champiweerasinghe8683
    @champiweerasinghe8683 11 місяців тому +1

    Precious Son of Mother Ananda. Wishing every success in future endeavors 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @S_____71
    @S_____71 Рік тому +4

    ශා..... සජිත තරම් නිහතමානී කලාකරුවන් තමයි අපේ රටට ඕන... ♥️

    • @rasanjalikaushalya7272
      @rasanjalikaushalya7272 Рік тому

      Me penwana tharam nihathamani ne meya. Chuti babek meyage lagata giya kiyala meya eka karadarayak widiyata salakapu kenek . Mn giyapu party ekakata meya sing karanna awith meyage fansla 4to ekak ganna ahaddi be kiwa. Ita wada nihathamani aya one tharam innawa

  • @MonikaKumari-wf4ox
    @MonikaKumari-wf4ox Рік тому +1

    ජැක්සන් සර් ට ඉක්මන් සුවය ලැබේවා .. බුදුසරණයි 🙏 sajitha buvi chuty baba.. adaraya sada radewa❤️❤️
    Program eka lassanai ❤️

  • @indraranjani9603
    @indraranjani9603 Рік тому +1

    සජිතගෙ රගපෑම් හරිම තාත්විකයි, අපේ කාලේ සිනමාවේ තිබුන ස්වර්ණමය යුගය නැවතත් බිහිකරන්නට සජිත වගේ දක්ෂ නළුවන් අත්‍යවශ්‍යයි, ඔහුගේ අනාගතය වාසනාවන්ත වේවා, ජැක්සන් මහතාට ඉක්මන් සුවය ලැබේවා, කැළුම් මහතාට නිදුක් නිරෝගී සුව ලැබේවා,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි
      තෙර්‍ය්වන් සරණයි

  • @ruchiraepa4002
    @ruchiraepa4002 Рік тому +3

    Athatama sabama dakshyek obata suba pathanwa sajitha Malli kalum ayya oyath lassnta karanwa wada sathna god bless you

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 Рік тому +4

    සජිත අයියගේ රංගන හැකියාව ගැන නම් කියලා වැඩක් නෑ අතිවිශිෂ්ටයි 👍❤️ කරන හැම චරිතයක්ම හොදට තාත්විකව කරනවා 👍❤️ හැබැයි තව හොද නිර්මාණයන් ලබා දිය යුතුමයි මන් හිතනවා සජිත අයියට එවැනි නිර්මාණයන් ලබා දෙන් ඕනි කියලා සිනමාවෙන් ලොකු ඉඩක් ලබා දෙන් ඕනි අනිවාරෙන්ම 👍❤️

  • @ish-nn9my
    @ish-nn9my 12 днів тому +1

    1.24ma skip nokara beluwa. puduma lassanai ohu kata karana widiha saha ohuge denuma...E wagema kalawa wenuwen karna kepakirima....❤
    sthuthi kalum obatat meweni dakshain genwana wata..❤

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 Рік тому +14

    සජිත ඔබ රටට සම්පතක්...සුබ පතනවා හදවතින්ම !❤

  • @thathsara2813
    @thathsara2813 Рік тому +7

    මන් ආසම කලාකරැවා...😍💖සජිත අයියට සුබ පතනවා...💝💖ඒ වගේම ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා🥰💜😘 බුදු සරනයී ❤️💖

  • @dantidanti1017
    @dantidanti1017 Рік тому +2

    අනිවාර්යයෙන්ම තෙරුවන් සරණයි ඔබට

  • @HemaHema-zf5mn
    @HemaHema-zf5mn Рік тому +7

    දැහැනට සම වැදුනා වගේ අහගෙන හිටියා...ඇත්තෙන්ම මොනතරම් දක්ෂ තරුනයෙක්ද...ජැක්සන් ඇන්තනී තමයි ජීවමානව ඔහු තුලින් දුටුවේ ...කැලුම් කියන්නේ බොහොම සුන්දර මනුස්සයෙක්...ඔබලාට ජය...

  • @MyPhonw-o3p
    @MyPhonw-o3p Місяць тому

    Great program thanks Mr Kalum yes Mr Sajitha Antoney very very talanted I love so much all his families good luck God bless 👍❤🙏

  • @priyantakumara1652
    @priyantakumara1652 Рік тому +3

    ගොඩාක් ආසම කෙනෙක් .නිහතමානී කලාකරුවෙක්

  • @asafernando6290
    @asafernando6290 Рік тому +1

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පවුල් ජීවිතයත්
    ලස්සනට ගෙනියන ඒ අසහාය
    අතිවිශිෂ්ට කලා කරුවා ඔබයි.
    ඒක ලස්සනට සමාජ ගත කලා කැලුම් 👍🏻

  • @ama5557
    @ama5557 Рік тому +13

    ජැක්සන් ඇන්තනී replace කරන්න කෙනෙක් නෑ, ඒකට එයා එයාගෙම පුතා ගෙනාවා❤ සජිත කියන්නෙම ජැක්සන් ම තමා. ජයම වේවා!!!

  • @vanishad3419
    @vanishad3419 Рік тому +2

    සජිත දක්ෂයෙක් 💪 ඉදිරියටම යන්න සුභ පතනවා..💐🙏 මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන කැලුම් අයියටත් සුභ පැතුම් ❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි 💐💐🙏
      දිගටම බලන්නකො...

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Рік тому +1

    Thank you kalum ayye. Goda goda godaaaaaaak adarey me kolu pattata. Appachchi wagema dassaya. Idiriya suba wewa. Jaya wewa. Appachchitath ikman suwaya labewa. 🙏🙏🙏

  • @violetwasanthigamage7262
    @violetwasanthigamage7262 Рік тому +1

    හරිම ලස්සනයි...හරිම ආඩම්බරයි සජිත..පුතා...මම හරිම ආදරෙයි..ඔයාල ට...බුවී..හා චූටි පුතා ට ත්...කැලුම්..ඔබටත්...🤩🤩🤩🤩❤❤❤❤

  • @Gayal-hi6ex
    @Gayal-hi6ex Рік тому +7

    කැලුම් සර් දන්නවා ද මේ කලා පවුල ගැන කතා කරද්දී ඇත්තටම ඇස්වලට කදුලු එනවා ......❤ මම ඒ තරම් ආදරෙයි.❤❤ ඒ අප්පච්චිට ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා ❤❤😢

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      🙏💐

    • @SayuriNimshara
      @SayuriNimshara Рік тому

      @@kalumwijesooriyaඊළගට චරිත් අබේසිංහ අයියාව වැඩසටහනට ගේන්න පුළුවන් ද? ගොඩාක් කැමතියි කෙනෙක් 💕

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +1

    Jakshan anthani mahattmayata ikmanin සුව වෙන්න one jesu පිහිටායි බුදු සරණයි ♥️

  • @jayapapaya785
    @jayapapaya785 Рік тому +3

    Such a great story teller. Just like his father. National treasure!

  • @minurip.waduge6372
    @minurip.waduge6372 Рік тому +6

    Sajtha you are a very talanted person as your father. Kalum thank you for providing us very interesting discussion

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      My pleasure
      Many thanks for watching
      If possible please share this interview. in your social media and what’s app chat groups

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 Рік тому +2

    දක්ෂයෙක් ...හැබෑම දක්ෂයෙක්......ඉදිරියේදී මජර දේශපාලනය නොකර කලා කරුවාගේ දේශපාලන කරන්න . පියාගෙන් ඉගෙන ගන්න ඕන තවත් එක දෙයක් ඒක. ජැක්සන් ව දේශපාලකයො ඩැහැ ගත්තා වගේ ඔබත් ගොදුරු නොවන්න. All the best 💐. Thank you Kalum 💐

  • @shamalipriyadharshani9243
    @shamalipriyadharshani9243 Рік тому +1

    සුබ අනාගතයක් ඔබට පොඩි jackson anthony sir.god bless you ❤️🙏👍👍

  • @rnimka5499
    @rnimka5499 Рік тому +1

    මාර ම, Talented .
    පරිස්සමෙන් .
    God Bless ???

  • @vimalavimala8190
    @vimalavimala8190 Рік тому +1

    හරිම ලස්සන වැඩ සටහනක් සජිත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා අප්පච්චි වගෙ

  • @Bhagya-v8b
    @Bhagya-v8b Рік тому +8

    බොහීමියානුවා අහිංසක කල්ප❤❤

  • @nayani4553
    @nayani4553 Рік тому +1

    ගොඩාක් කල් ඉදන් බලන් හිටියෙ සජිතව interview කරනකල් ඔබ තුමාව.
    හරිම ලස්සනයි කතාබහ. හරි ආසාවෙන් ඔක්කොම බැලුව. ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි නයනි💐

  • @shevindichandraratne2205
    @shevindichandraratne2205 Рік тому +2

    The most talented actor I've ever seen!🩷..All the best for everything Sajitha aiya!.🙏 Respect!

  • @nisansalawasana2549
    @nisansalawasana2549 Рік тому +4

    ජැක්සන් පවුලේ මගේ ප්‍රියතම කළාකරුවා සජිත මල්ලි.හැම අතින් දක්ශයි ... ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන් මල්ලි . ජේසු පිහිටයි ඔයාටත් ඔයාගේ පුංචි පවුලටත්... ආදරෙයි ගොඩාක් ❤ කැළුම් අයියා ඔයාටත් මම ගොඩක් කැමති. ඔයා වැඩසටහන ලස්සනට කරනවා. ඔයාටත් ජේසු පිහිටයි .

  • @suseemarajapaksha9216
    @suseemarajapaksha9216 Рік тому +1

    I have no words to express his talent , He is the best . Proud parents .

  • @tharini4817
    @tharini4817 Рік тому +4

    Jackson antoni ta ikman suwaya prarthana karamu.theruwan saranai!.