MALIMAWA GOVERNMENT - WE ELECTED TO POWER TO DO THE CORRECT THING ON BEHALF OF THE LONG SUFFERING PEOPLES OF OUR COUNTRY - FIRST OF ALL BE VERY HONEST IN YOUR DEALINGS ( ADMINISTRATION ) 1. DO NOT RESORT TO CURRUPTION OR MAL ADMINISTRATION. 2.RELIEVE THE PEOPLE OF THEIR SUFFERINGS. YOU FIRST PRIORITY SHOULD BE TO DEVELOP THE IN AGRICULTURE ALOGSIDE SESTRORING THE ABANDONED INDUSTRIES THAT HAS BEEN SUBJECTED RUINATION BY THE PREVIOUS GOVERNMENTS. TAKE FIRM ACTION AGAINST AT ALL LEVELS OF PUBLIC ADMINISTRATION 3. TOTALLY STOP CURRUPTION AND WASTEV IN GOVERNMENT SERVVICE 4 PRIVATE SECTER TOO SHOULD BE MONITERED AGAINST CURRUPTION. 4. ENGLISH EDUCATION SHOULD BE MADE COMPULSORY IN ALL SCHOOLS .
Harshana Melo Rahak Natha Ohuma Me Wana Wita Oppu Kara Hamarai❤ AKD Awa Pasu Mohu Ealawa Aluth Kenek Path Kara Gatha Yuthui❤ Nathinam Yahapalana Rajayata Una De Thama Wenne❤ Malimawata Jayawewa
කවුරුවත් නොකරන කවුරුත් නොගන්න අවධානමක් ගෙන මේ රටේ තිබෙන සත්‍ය පරස්න අදාල අයගෙන් විමසා කරන සේවයට රටට කරන ආදරයට ඔබට ස්තූතියි ❤
සුදා ඔයා කරන මෙහෙයට ගොඩක් ස්තුතියි... 🌹🌹
ඇත්තෙන්ම ඔබ කරනදේ ප්‍රසංසනීයයි 👍
සුදා අය්යා මාලිමාව ආණ්ඩුව බේරගන්න වැඩ කරද්දී බලය තියන අය ඇයි මේ විදිහට හැසිරෙන්නේ, ප්‍රශ්නයක්, මේ ආණ්ඩුව ගේන්න කොච්චර මිනිස්සු වෙහෙසුනාද, සමහර නීතිමය තීරණ ගන්නකොට සියපාරක් හිතලා තීරණ ගන්න කියලා මෙරජයෙන් වැදලා ඉල්ලනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මත් සුදා මේ බලපං ඔය එමිල් කියන ජඩ,පරයා ගැන මම කලින් හොඳට දැන ගෙන හිටියත් මේ කියනකං පසුව ඕකාගේ නම ඇත්තටම මතක නැතිවයි හිටියේ.කතා දෙකක් නැහැ එමිල් කාරයා ජනතාව විසින් වැරදි කරු කරලයි තියෙන්නේ ඉතින් ඔය එමිල් කියන ජඩයා ගැන බොහෝ දෙනා රූපයෙන් හා නමින් මතක නැති වෙනවා.ඔය සම්මාන කූට ලෙස සංවිධානය කරපු සංවිධායකයන්ව නීතියේ දඬු කඳේ ගැසිය යුතුමයි.
දිවි නොතකා 😂😂😂
වමේ ව්‍යාපාර වල මිනිස්සු වැඩකරල තියන හැටි පොඩ්ඩක් හොයල බලන්න. රැල්ලට එහෙට මෙහෙට වැනෙන, කිසිම දැක්මක් නැති මිනිස්සුන්ට කවුරුත් මරන තර්ජන කරන්නෙනෑ.
රටේ බහුතරයක් ජනතාවගේ එකම බලාපොරොත්තුව අනුර ජනාධිපති තුමා, එතුමාගේ ගෞරවය ආරක්ෂාකරන ඒක මැති ඇමතිවරුන්ගේ යුතුකමක් සහ වගකීමක්
Me anduwa aniwaryen api idiriyata geniyamu.
දේශපාලන තීන්දු තීරණ ගනිද්දී සමුහයක් එකතු වෙලා සාකච්චා කරලා නෙමෙයි ද තීරණ ගන්නේ, අපේ ආණ්ඩුවේ දක්ෂ උපදේශක අය ඉන්නවනි, මේවගේ මඩ ප්‍රහාර එනකොට ඇයි වලක්වා ගන්න බැරි
ආමාරුවෙන් ගොඩනගපු ආණ්ඩුව මෙිි වගේ මිනිස්සු ලේසියෙන්ම හානව 😢
අනිවාර්යයෙන් සුදා ඔයා කරන්නේ ලොකු සේවයක් 🎉🎉🎉🎉❤❤❤❤
කොහොම උනත් අධිකරණ ඇමති ඔය වගේ පුද්ගලයෙකුට සම්මානයක් දීම සුදුසු නැත ඇමතිය බබා
ඇත්තමයි මුං සමිමාන දෙන්න යනකොට දෙන්නේ කාටද කියලා දන්නෙත් නෑ අනුර පව් එයාට උවමනා දේ මුං කරන්නේ නෑ
ඒක නම් ඇත්ත මටනම් ව්ශ්වාස අනුර ජනාධිපති තුමා පමණි .අනෙක් උන්ට සල්ලි යන්නෙ නැතිව කරන්න පුලුවන් ඒවාත් කරන්නෙ නැ . අනෙක් එවුන්ගේ කයිය විතරයි .
@@UserKGFJohnson ඇයි අමතකවුණාද ටිරාන් අලස් අයියාට වැඩි ආරක්ෂාවක් ලබාදෙමින් නීතිපතිගේ අයුක්ති අසාධාරණ ක්‍රියාවට විරුද්ධව පියවර නොගනිමින් ජනාධිපති අනුර සිටිමගෙන ඔබට අමතකද!
@@mohameduwais6291 නිනිපති අයින් කරන්න ලේසි නැ කියන තරම් අයින් කරොත් තීන්දුව අභියෝග කරහැකි,එහෙම කරන්න බැරිවෙන්න නම් එයාගේ වැරදි තියෙන්න ඕන,මන් ඕක ගැන හෙව්ව ඇයි ඔයා යකා අයින් කරන්නේ නැත්තේ කියලා.
@@mohameduwais6291 ටිරාන්ට ආරක්ෂාව දෙන්නෙ threat assessment එහෙකින් පස්සෙ. ඒකක් ආයෙ කරන්න වෙනව මූට තාමත් මරණ තර්ජනද කියල බලන්න. හැබැයි ඒක කරන්න ඉන්නෙත් ටිරාන්ගෙම කටු කාපු බල්ලො තමා. උන් ආයෙ report එක එවයි ඌට තාම තර්ජන කියල. එතනින් එහාට ආරක්ෂක අංශ වලට අත පත දාන්න බෑ ජනාධිපතිට තියා අගවිනිසුරුටවත්. උඩ ඉදල පහලට යනකල්ම බල්ලො ඉන්නෙ පොලිස්සියේ 🥲
මමත් අහන්නෙ STF 18 දෙනෙකුගෙ ආරක්ෂාව දෙනවා ටිරාන් අලස්ගෙ අනියම් බිරිද ටත්. අනුර ඇයි තවමත් මේ ටිරාන් අලස් කියන හොරාව මේ තරම් ආරක්ශා කර්න්නෙ ?
හර්ෂණ,
අපේ ජනපති අනුර එක්ක අපි රට හදා ගන්නම්.
ඉන්න බැරිනම් පින්සිදු වෙයි කරුණාකරලා බැහැලා යන්න .
ආණ්ඩුවේ නම කෙළෙසන වැඩ කරන්නේ.
අපි NPP හදා ගත්තෙ උබලට පිස්සු කෙලින්න නොවේ.
අනිවාර්යෙන් සුදා අනුර ජනාදිපති ආපු ගමන් ප්‍රශ්න සියල්ලම ඉදිරිපත් කරන්න නැත්තම් දුසතයෝ ගේම ගහනවා 👍👍👍👍
කොහොම වුනත් හර්ෂණ ගැන ඔහුගේ කැප කිරීම සැහීමකට පත්වෙන්න බැහැ.. අපිට නම් ඔහු ගැන තියෙන්නේ කළ. කිරීමක්
වාසුදේව නානායක්කාර බාප්පා කියන විදිහට තමයි
Npp හෙළුවෙන් යවනවා මේ හර්ශන. අපි පව්. මුන් ගැන බලාපොරොත්තුවෙන් හිට්යට. මෙහෙම ගියොත් රටට අබසරණයි.
Uba nikan dagalan nethiwa hitpan nppyata chande nodun ubawage unta thama p...k amaruwa thiyenne.
අපි ජිවිතය පරදුවට තියලා සමාජ මාධ්‍ය වල පරණ පාලකයන් විවේචනයට ලක් කලා,එහෙම කරලා පත් කරගත් ආන්ඩුව පරිස්සමෙන් ගෙනයාමට මැති ඇමැති වරු කැපවිය යුතුමයි ❤
හර්ෂන නානායක්කාර අධිකරණ අැමතිවුන විට අපි හිතුවෙම හරි විෂය හරිම කෙනාට ලැබුනා කියලා ..අැත්තටම කනගාටුයි කිසිම දෙයක් වුනේනැහැ තවමත් අධිකරන අැමති කෙනෙක් නැහැ වගෙ හැම දෙයකම පුුතිපල පුමාදයි..හොරැත් නැහැ පාස්කු මරැවොත්නැහැ..හැමොම නින්දේ..
හර්ෂණ ඔයාල අපි අමාරුවෙන් හදපු ආන්ඩුව හාන්නද හදන්නෙ
ඉල්ලා අස්වෙන්න බලපෑම් කල යුතුයි
හාලා ඉවරයි
අනුර ජනාදිපතිත් පවු. රටේ මිනිස්සුත් පවු. මාලිමාව ඇතුලේ හොරුන්ගෙ පිල්ලි. අපිට කිසිම දේශපාලුවෙක් පක්ශයක් ඕන නැහැ .අපිට ඕන මේ රට හදාගන්නයි. සින්ගප්පූරුව හදපු එරට නායකයා වගේ අනුරත් කෙලින් දැඩි තීරන ගත්තොත් විතරයි මේ කුනුවල සුද්ද කරන්න පුලුවන්. ජනාදිපති කට්ටියව නලව නලවා හිටියොත් රටේ මිනිස්සුත් පවු. අනුරත් පවු.
👍👍👍👍👍👍
සුද්දා මහත්තයෝ පුද්ගලයා කවුද කියලා වැඩක් නෑ හොදයි නම් හොඳයි වැරදි නම් නිවැරදි හරි දේ හරියටත් වැරදි දේ වැරදි යටත් පෙන්නලා දෙන්න ඒකතමා හොද ඔබට ජය
❤❤❤ නියම කතාව සහතික ඇත්ත සහෝදරය ඔබ යුගයක අවශ්‍යතාවය මනාව ඉටුකරනවා
මේ විදිහට හොරුන් අල්ලා ගනියි ,,කියලාද හිතන්නේ ,,එකෙක් අල්ලා දඩුවම් දෙන්නේ නැහැ,
ow matath hithenawa
අදිකරණ ඇමති හර්ෂණගෙන් මේ රටේ සැමට සාදාරන නීතියක් බලාපොරොත්තු විය නොහැක.
සුදා අයියා අනුර සහෝදරයා එක්ක වැඩසටහනක් කරන්න.
😂😂
😂😂😂😂😂
හොද අදහසක් සුදා
පිස්සු ද යකො ජනපති එනවද දැන්
Dan onay wada kayya neme 😂😂😂
හර්ෂන ඇමතිතුමා ගැන සෑහීමකට පත්විය නොහැක.
සුදා අයිය කාටත් බයත් නෑ,නයත් නැති නිසා ඇත්ත සුද්ද සිංහලෙන්ම කියනව....ඒ නිසා අපි ආදරෙයි ටීම් එකටම බුදුසරණයි ❤❤❤
අපේ රට ගැන ඔබ ගැන ආඩම්බරයි ❤❤👍👍👍
යහපාලනයේ අධිකරණ ඇමතිත් ඔහොම තමයි ගේම දුන්නේ
ඇත්තටම හර්සන මාලිමාව කන්ඩ එපා ඔබලට ජනතාව වන්දෙ දුන්නෙ හොරුන්ට පු දෙන්නවට් හොරුන්ට සහතික දෙන්නවත් නෙමේ හර්සන බබා වෙන්නනං හදන්නනං එපා
ඇත්තටම මුන්ට මෙලොව අත්දැකීම් නැහැ. හැම තැනම ana ගෙන. හැම තැනම නිකන් පිස්සෝ පත් ඉන්නේ.
ඔබගේ කැපවීම විශිෂ්ටයි!
දන්නෙ නැතිව දුන්න නම් ඔහු අධිකරණ ඇමති කමට සුදුසුම නෑ
අනුර ජනපති රැක ගනිමු.සුදා මහත්මයා.
Harsana nanayakkara malimawe Inna horuwage nevi wadaguth mahahmayek dakune
JVP නොවන අයට කරන ලද කැපවීම සහ මේ ජයග්‍රහනය ගැන දැනෙන්නේ නැද්ද කොහෙද
සුදා ඇතුළු කිහිප දෙනෙකු නොහිටින්න මොනමොනවා කරගනීද මේ බබාලා
කොහොම වුනත් බයිලා වැඩක් නැහැ
සාමාන්‍ය ජනතාව දන්නා දේවත් නොදන්නා අදිකරන ඇමති එක්ක යන ගමනක් නැති බව අවධාරණය කරම්
ඔහුට වාසුදේව ගිය ගමන යන්න අපි ඉඩදෙමු.
හැබැයි මාලිමාව ඇතුලෙ නවෙයි
ඉල්ලා අස්වෙන්න බලකරමු.❤❤❤❤
භාරත කියන්න වගේ එතකොට රාජපක්ෂල නඩු වලින් නිදොස් කොට නිදහස් නේ
රාජපක්ෂල එක්කම ඉදිරි ගමනට ආශිර්වාද කරමු 😅😮😮😮😮😮
සම්මානනම් තනිකර මුලාවක්
චමුදිතයට සම්මාන ලැබුනෙ තනිකර මුදල් බලයට😢😢😢
අනේද 100 ක ගෙන් ඇහුවොත් 99 ක් ම කැමති නෑ වාචාල චමුදිතට
හර්ෂණ ඇමති කමට සුදුසු නෑ ඉවත් විය යුතුයි.
ඇත්ත ටම හොදම දෙයක් සුදා අයියා කරන්නේ මාලිමාව හරියට යනවනම් ඔබ අනිවරෙන් මේ දේ කරන්න
MALIMAWA GOVERNMENT - WE ELECTED TO POWER TO DO THE CORRECT THING ON BEHALF OF THE LONG SUFFERING PEOPLES OF OUR COUNTRY - FIRST OF ALL BE VERY HONEST IN YOUR DEALINGS ( ADMINISTRATION )
1. DO NOT RESORT TO CURRUPTION OR MAL ADMINISTRATION.
2.RELIEVE THE PEOPLE OF THEIR SUFFERINGS.
YOU FIRST PRIORITY SHOULD BE TO DEVELOP THE IN AGRICULTURE ALOGSIDE SESTRORING THE ABANDONED INDUSTRIES THAT HAS BEEN SUBJECTED RUINATION BY THE PREVIOUS GOVERNMENTS.
TAKE FIRM ACTION AGAINST AT ALL LEVELS OF PUBLIC ADMINISTRATION
3. TOTALLY STOP CURRUPTION AND WASTEV IN GOVERNMENT SERVVICE
4 PRIVATE SECTER TOO SHOULD BE MONITERED AGAINST CURRUPTION.
4. ENGLISH EDUCATION SHOULD BE MADE COMPULSORY IN ALL SCHOOLS .
අනුර අදිකරන ඇමති කම දීපන් විජේදාසට එතකොට අපිට හිත හදා ගන්න පුලුවන් ඌ කොහොමත් ඩීල් කාරයනේ කියල....
සුදාට ජයවෙිිවා ,❤️❤️❤️❤️❤️
හර්ශන නානායක්කාර ඉල්ලා අස්විය යුතුමයි
Exactly, Suda, it clearly can see Hrshana is not an efficient minister. He has stepped down to protect the NPP respect
සුදා අනිත් කරණාව
මාලිමාව චන්දයට ඉස්සෙල්ලත් මෙ රටේ හොරැ ගැන කිවිවා
හොරා කාපු එවිවා ගැන කිවිවා..
දැන් ලොකු බලයක් ඇවිල්ලා 159ක්
තාමත් හොරැ ගැන කියවනවා
හොරැ හොරාකපු එවා ගැන කියවනවා
යකො මුන්ට තෙරෙන්නෙ නැතිද චන්දයට ඉස්සෙල්ල හොරැ ගැන කියපු නිසාම තමයි මෙ රටේ මිනිස්සු මුන්ට චන්දය දුන්නෙ කියලා
තාමත් කියවනවා
ඔයා ඔය විදිහටම වැඩ සටහන කරගෙන යන්න Npp දැන් යන විදිහ හොද නැ බය නැතුව විවේචනය කරගෙන යන්න ඔබට අපේ ආචාරය
හර්ෂන බබා එතකොට මුකුත්ම දන්නෙ නෑ
බබා නම් ඇමතිකමෙන් අඉන් විය යුතුඉ. එවැනි වගකීමක් බබෙකුට දරන්න බැ.
අදිකරන ඇමැති වහාම ඉවත් කරන්න ඕන 😂😂😂😂😂😂😂😂😂😂
හර්ෂණ නානායක්කාර ඉන්න තැන හිමිවිය යුත්තේ සුනිල් වටගලට ඔහුට අත්දැකීම් බොහෝයි පක්ෂය ගොඩ නගන්න මුල් කාලයේ සිට එන්නෙක් නිසා ප්‍රශ්න තෝරා බේරා හදුනාගන්න පුළුවන් කම තියෙනවා එත් මේ සෙල්ලම් පප්පා විහිළු කාරයෙක් ඍජු තීන්දු තීරණ ගන්නවා තියා සතුරා ට බයයි වගෙම බයාදුයි මොණරාට පිල් ලැබූ වෙක් සේ උස්සව ශාලා වල රගයි මෙහෙම අදිකරණ ඇමතිලා එක්ක මොන නීතිද
හර්ෂණගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.....උසාවිය කාර්‍යෂම කරන හැටි..අල්ලස් පනත් සම්මත කරලා දෙන හැටි සහ දුමින්දලාට මොකද වෙන්නේ...සහ නීතිය ඉක්මනින් ක්‍රියාත්මක කරගන්න...හර්ෂගෙන් මේ ආණ්ඩුවට දෙන දායකත්වය තමයි බලන්නෙ අපි....ඒ ටික කරලා දුන්නොත් ඇති
❤❤❤❤❤මරු කතව ඔබට සැලියුටි👍👍👍👍👍👍
සුදා මල්ලි මම නම් ජනාධිපතිතුමා හැර කිසිම කෙනෙක් විස්වාස කරන්නේ නැහැ ..අනිත් මැති ඇමැති වරුන් පතෝල,,වැටකොළු වගේ ,,හැබැයි ඒ හැමෝම කියවන්න නම් හරිම දක්ශයි..වැඩ නැහැ ...
තවම පරන හිටපු උන් ගේ වැරදී කියමින් ඇවිදින එක විතරයි කරන්නේ ..කරුනාකර ජනාධිපතිතුමා දැනුවත් කරන්න සුදා ..ඔහොම ගියොත් ජනාධිපතිතුමා ලෙඩ වෙනවා වැඩි පුර මහන්සි වෙලා .😢
ඔව් ඇත්ත. මේ යන විදිහට අවුරුදු 5 ම පරණ ආණ්ඩුවේ වැරදි කිය කිය ඉදියි. හොද වැඩ ටිකක් වෙනවා දකිනවා හැබැයි අවශ්‍ය දේවල් කරන්න ගන්න කාලය වැඩි
ගොඩාක් ප්‍රගතිශීලී වැඩ සෑම ක්ෂේත්‍රයකම කෙරෙනවා. හැබැයි අඩුපාඩුව තමයි සතියට වරක් වත් ඒ ගැන ආණ්ඩුව පාර්ශවයෙන් ජනතාව ට දැනුම් දීමක් වෙන්නේ නෑ.
@@GaminiPerera-v8g සහතික ඇත්ත
සුදා හිත හදාගන්ඩ මේ පාරත් මුන් රැවැට්ටුවා මිනිස්සුන්ව .මුන් දේශපාලුවෝ ඔක්කොම එකයි එක එකාගේ පිට කහගන්නවා විතරයි .එක හොරෙක් අල්ලන්නෙ නෑ.
එහෙම නෑ අනේ පොඩ්ඩක් ඉන්න වැරදි පෙන්න්නන්න ඕනේ මෙයාලට
ඔබ ශක්තිමත්, නිර්භීතයි.ජයවේවා!!!!
අධිකරණ ඇමැතිවරයා සුදුසු නැත.විනිවිද භාවයක් නොමැති කෙනෙක්
සුදා මල්ලි අනුර සහෝදරයා සමග මෙවැනි වැඩ සටහනක් කරන්නකෝ
ජනාදිපති අනුරට💖💖 දැන් වැඩ සටහන් කරන්න වෙලා නැ
ජයවෙිවා සුදා මල්ලි ❤❤👍👍
හෙට අනිද්ද දේසබන්දු නැවත පොලිස්පති කරත් දැන්නම් පුදුම වෙන්න ඕනෙ නෑ. අන්තිමට කියන්න වෙන්නෙ කලින් වගෙම ජනාධිපති හොදයි වටෙ හිටපු උන් තමා කෑවෙ කියලා
සුපිරි සුදා
අදිකරනඅැමතියා.වාහම.ඉවත්කලයුතුයි.වාසුදෙවගේ.පුතා
අදිකරණය කන ඇමති
සුදා අයියා❤️👌🔥
හර්ශණ කියන්නෙ වාසුදේවගෙ ලගම නෑ කෙනෙක්.. එහෙම ලොකුවට නීතිය වෙයි කියලා නම් හිතන්න අමාරුයි මිනිහාගෙන් නම්.. මාලිමාව කන්නෙ ඔය වගෙ උන්.. හැම එකම අනුර ද බලන්න වෙන්නෙ දැන් ඇමති ල වැඩක් නෑනෙ එහෙම නම්..
මාලිමාවෙන් කිව දෙවල් වෙණ්නෙ නැ තවම.? වෙදිකාවල මර ලතොනි දුණ්නා මන්ත්‍රිලා එහෙට මෙහෙට පනින එක නවත්තනවා කිවා අඩුම තරමෙ කො ගෙනවා කිව නිතිය ?? තවත් පරක්කු කරන්ඩ එපා
ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාව වෙනස් කරන්න ඕනේ එකෙට. නිකනම නීතියක් ගෙනාවට හරියන්නේ නෑ එකට
තව ටික දවසක් යනකොට මුන් එහෙට මෙහෙට පනින්නත් ගනීයි ! එතකොට තේරෙයි ප්‍රමාදයේ ආනිසංස ?😢
එහෙම ද ආස ගොන්තඩියෝ උඹට ඕනෙ මේක පෙරලා මොකා ව ගේන්නද@@SumedhaMayadunna-b1x
අනිවාර්යෙන්ම මුලින්ම සම්මත කරගන්නව කිව්ව තවත් එයට ප්‍රමාද වෙන්න එපා.
@@ushithamadushan9559 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හදන්න ඕනෙ නෑ මන්ත්‍රීවරු පක්ශෙන් පක්ශෙට පනින එක නවත්තන්න 113ක අනුමැතියෙන් පණතක් ගෙනල්ල නවත්තන්න පුලුවන්. අපි නෙමේ කියන්නෙ සුනිල් වටගල කියන්නෙ. කිව්ව විතරයි තාම බඩු නෑ.
Excellent
Suda api ආණ්ඩුව හරි පාරේ daamu අවුරුදු 2 k wath demu
Adugane aurudu 2k denna nethuwa nm be
ela oya supirii allapan aiiya okkma horu tika okkoma lapan deiyow ❤
ජවිපෙ ප්‍රතිපත්ති වලින් මිස n p p ප්‍රතිපත්තිවලින් මේ වඩ කල නොහක රෝහන සහෝදර හා 71 හා 87 89 මියගිය 159 ක් පාර්ලිමේන්තුවෙත් විදායක බලයත් තිබුනනම් මේ මාස දෙක තුනට රටකාපු හොරු හා නීතිපති ඇතුලු ඉහල නිගලපෙන රාජ්‍ය නිලදාරීන් බාගයක් හිර ගෙවල්වල හා ගෙදරතවද මාලිමාවේ මන්ත්‍රිවරු හා ඇමතිවරුත් කීපදෙනෙක් ගෙදර එම නිසා ජවිපෙ ප්‍රතිපත්ති මත මින් ඉදිරියටවත් රජය කටයුතු කරවා මෙහෙයවන මෙන් සහෝදරාත් මකව ටිල්වින් සහොදරයාගෙන් සහ අනුර සහෝදරයා ආතුලු ජවිපෙ නායක මන්ඩලයෙන් ඉල්ලා සිටිමි
මමත් එකගයි
අනුර ජනාධිපති තුමා යන ගැම්මට ගෝලයෝ නම් මන්දගාමී බවක් දැනෙනවා.කට ඇති,පණ ඇති රටට ආදරය කරන ජනතාවට ආදරය කරන හැම දෙනාම ජනාධිපතිවරයා වටා එකතු වෙන්න ඕන අවස්ථාවක්.ඔබෙන් ලොකු සේවයක් වෙනවා.කුණු හරුප විතරක් නොකියා ඉන්න ප්ලීස්.❤❤❤❤❤❤❤❤❤❤
Oyalage program superior aiye minissu godak danuwhat wenawa meya magin ❤❤❤❤❤
waiting for 1 million within 2 months....
best wishes,
Athtama obawage manussayek aoe rate inna eka gana godak adambara wenna one ape rate minissu budu saranai සුද්ද aiiya 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
පෙරුම්පුරලා ගෙනා ආන්ඩුව විනශ කරන්න හර්ශන හාන්න හදන්නෙ
SUDA CREATION.....OBATA THANK YOU 👍👍👍👍👍👍
සහතික ඇත්ත කතාව
මිනිහා කොහොමත් බබානේ..අර පාටිය ගැනත් එහෙමනෙ ..වාසුගේ ජානත් ඇතිනේ...
💞💞💞💞💞
මම නම් හැමදාම අහනවා
ආණ්ඩුවෙ මැති ඇමත්තන්ට සම්මාන උත්සව වලට සහභාගි වීම නැවත්විය යුතුයි, නැතිනම්
කෙලවගන්න වෙන්නෙ
අපෙ රට වෙනුවෙන් ඔබ වැන්නකු සිටිම ගැන ඉතා සතුටුයි
Respect
සුදා අයියෙ අපිට ඔයා වීරයෙක්.❤
😂😂😂
ජයවේවා සුදා මල්ලී❤❤❤❤
හර්ෂණට මනාපයකුත් දුන්නා.
තවම සෑහීමකට පත්වෙන්නන බෑ
ඔහු ගැන.
ඇත්තටම හර්ශනට ඒ වෙලේ ඒක ගානක් යන්න නැතුව ඇති.මේක සංවිධානය කරපු උන් හිතලම මේ දේ කලාද දන්නෙත්
නෑ.එක්කෝ හර්ෂනට එමිල් ගැන ලොකු අදහසක් නෑ එක්කෝ ඒ වෙලේ සම්මානය දෙන්න හර්ශනට එනවුන්ස් කලාම ඒ වෙලේ රිජෙක් කරන්න බැරි වෙන්න ඇති.හැමෝම මිනිසුනේ.මට නම් හිතෙන්නේ එහෙම දෙයක්
Harshana Melo Rahak Natha Ohuma Me Wana Wita Oppu Kara Hamarai❤ AKD Awa Pasu Mohu Ealawa Aluth Kenek Path Kara Gatha Yuthui❤ Nathinam Yahapalana Rajayata Una De Thama Wenne❤ Malimawata Jayawewa
සුදා අයියෙ එල.... ජනාධිපතිතුමනි අපි බොහොම අමාරුවෙන් හදාගත්ත ආණ්ඩුව මිනිස්සු වෙනස් වෙන්නෙ එච්චර කල් යන්නෙ නැහැ. ඒක නිසා ඔබතුමා මිනිස්සුන්ට සහන දීලා හරියට වැඩ කරන්න... මිනිස්සු ඔබතුමාව ගොඩක් විස්වාස කරනවා. තව උපරිම මාස දෙකක් බලන් ඉදියි. කරුණාකරලා හැකි ඉක්මනින් හැම සහනයක්ම දීලා මිනිස්සු බලාපොරොත්තු උනු දේ ඉටු කරන්න හොරු ටික ඉක්මනට කූඩුව ඇතුලට දාන්න
ජනාධිපතිතුමනී, අපි නම් මාර මිනිස්සුන්, 😂😂😂😂😂
රට බංකොලොත්බවයෙන් මුදවා ගන්නත් ඕනී
අපේ රටේ ණය ඔක්කොම ගෙවන්නත් ඕනී
අපේ බඩු මිල අඩු කර දෙන්නත් ඕනී
අපේ වැටුප වැඩි කර දෙන්නත් ඕනී
හොරු අල්ලන්නත් ඕනී
කිසිම දේකින් සෑහිමකට පත්වෙන්නැති මිනිස්සු. අනික ඒ හැමදේම කරන්න ඕන මාස 6ක් වෙන්නත් කලින් 😂
@@MaduKandageඑක පෑන් පාරෙන් 😂
@@NadeekaSeneviratne විනාඩි 10, 15 ලොකු කතාවක පොඩි කොටසක් තමයි ඒක. ඔයිට වඩා ලොකු පොරොන්දු දීපු ම්නිස්සු ඒ එකක්වත් නොකර තියෙන දේවලුත් කාලයි ගියේ. කාලය දෙන්න මේ මිනිස්සුන්ට එයාලා මේ රට හදනවා ඒක විශ්වාසයි
@@NadeekaSeneviratne ai ubalage gota pana pettiyata dala ariya mathaka nathei😂😂 ubalata thawa auruddakin kagahannapuluwan wei hodata
Suda. Puthe. API oba samagai Oyage. danuwath. kireema hongak. watinawa janathawata. Theruwan. Saranai
ව්‍යවස්ථාවේ වෙනසක් ඉක්මණින් කරන්න කියන්න සුදා අයියා,ජනපති තුමාට..
Suda patta❤❤❤
ඉදිරියටම යමු ❤❤❤
Obathuma video ekak danakan balan inne. Ahanne harima kemetthen 🙏🏻
🎉🎉🎉🎉🎉🎉
sudaaa niyamai❤
ආදරෙයි මගේ සුදා අයියේ උබට ..අයියේ මාලිමාවත් පිස්සු කෙලියිද ආයේ හාල් වැඩියි...පාස්පෝට් ගන්න මාස ගානක් ඉන්න ඕනී .අයිඩින්ටි ප්‍රමාදයි.කෝ මෙකේ වැඩකාරයෝ නෑ නේ සුදා අයියේ 👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹
මාලිමා රජය ලැබුණ ජනවරම පිළිබදව ඉතාමත් බැරෑරුම්ව සිතා දැඩි ප්‍රවේශමින් කටයුතු කළ යුතු බව මෙම සිද්ධියෙන් නැවතත් අවධාරණය කර තිබෙනවා.ඇමති වරයාගෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම අපේක්ෂා නොකෙරේ.කළයුතු කුමක්දැයි ඇමති වරයාම තීරණය කළ යුතුයි.
නීතිය මෙයාට තනියම කරන්න දුන්නු එක ලොකු වරදක්. මෙයාට කිසිම දෙයක් කරගන්න බැරි කෙනෙක් වගේ.
Oyata..bayavenna..deyak..naha.athha.katha..karann.oyata..God.bless.
කණගාටු වෙන් උනත් කියන්න වෙලා තියෙනව , මාලිමාවේ උදවිය එදා කියාපු බොහෝ කතා දැන් පුරසාරම් වෙලා ඉවරයි .කියාපු කතාවලින් 10% ක් වත් ඉටු කරාවියැයි සිතන්න අපහසුයි .
නැ හුගක් වැඩ කෙරිලා ඒවා දකින්න බැ,මොලයේ කුනු හේදෙනකමි පේන්නෙනැ
@@kudamanike1443කෙරිච්ච වැඩක් කියපන් මචන් පුලුවන්නම් 😂
@@SameeraLochanakerichcha wada penne nattam pottai uba,habai ubala kiwa widihata rata le wilak une naha,jathyanthara sambandatha na kiwe,id ussai kiwe bath mutti ussai kiwe awanm une naha😂
@@Yungedii ටික දවසක් යද්දි උබට කන්නාඩි කොහොමත් දෙන්න වෙයි 😂😂😂😂
සුදා දෑනට ගිනි කන්දක් පත්තුවෙනවා හාල් 45 ට ගිහිල්ල ඒත් ගන්න නෑ ජනාධිපතිට කියන්න..බැරි වුනොත් අර කාලකන්නි පාරට බහින්න යන්නෙ අපි හදපූ. ආන්ඩුව. වුනත් අපිත් බහිනවා ඒ කියන්නෙ ලක්ෂ 60 ක ජනතාවක්
හාල් නැත්තෙ කොහෙද . නුවරනම් 130ට හාල් තියෙනවා
@@HarshaniWijerathne-r9dඅපිට ඇටයක් වත් නැහැ.රට හාල් කන්න බැහැ ඉටි වගේ.පුදුම කරුමයක් ගෙවන්නේ.
@@HarshaniWijerathne-r9dඅපිට ඇටයක් වත් නැහැ.රට හාල් කන්න බැහැ ඉටි වගේ.පුදුම කරුමයක් ගෙවන්නේ.
Niyamai Niyamai
Suda niyameta polish wela,keep it up ❤❤❤
Harshana Naayakkara gena api mulinma api keewa wishwasa karanna behe kiyala.
Good morning brother
Buddu saranai ❤❤❤