Thanks for exposing how cruel past Ranil Wickremasinghe possesses. Though most of the recent youth have no clue we do remember as University students in this time period how the Country was!!.Yet the Universe has a funny way of retribution "Its slow but sure turning of the wheels but for sure it does come crushing and no escape" we already see its unravelling!! රනිල් වික්‍රමසිංහගේ අතීතය කෙතරම් කුරිරුද යන්න හෙළි කිරීම ගැන ස්තූතියි. මේ කාලයේ විශ්වවිද්‍යාල සිසුන් ලෙස අපට මතක ඇති මෑත කාලීන තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනෙකුට රට කෙසේ වීද යන්න පිළිබඳ කිසිදු ඉඟියක් නොතිබුණද!!. එහෙත් විශ්වයට පළිගැනීමේ විහිලු ක්‍රමයක් තිබේ "රෝදවල මන්දගාමී නමුත් නිසැකවම හැරවීම නමුත් එය නිසැකවම පැමිණෙන්නේ තලා දමන අතර ගැලවීමක් නැත" අපි දැනටමත් එහි දිගහැරීම දකිමු!
Thank you, Kaari, for this interview with the fomer sub inspector of Police, Ajith Jayasinghe who is a very brave & resilient person, and a living testimony to the abominable terror unleashed by the government particularly at Batalanda 😮. The politicians who are responsible for the butchering of people at this place must be brought to justice without delay.
My batch mate. Former Nalanda College Cricketer. We played Cricket for Training School Kalutara. Very sad news. Another Nalanda College Cricketer Ajith Jayasinghe also my batch mate. Now he is in abroad .
Never allow such cruel person to come to the power under any circumstances May god protect us from such a mean leader. We have to support present government because it is a hardest job to dismantle the corrupted system which will be very big below for the corrupted business
රොහිතගේ මිනිමරුවන් තාම නිදැල්ලේ ...වහාම නීතිය ක්‍රියාත්මක කරන්න..අද රොහිත ජීවිතුන් අතර සිටියානම් නීතිගරුක අවංක නිළදාරියෙක් 😪 හැකි ඉක්මනින් යුක්තිය ඉෂ්ට වේවා!
රනිල්ගේ ගේ ගිනි තැබීම හරි වටිනා දෙයක්, රනිල් ගෙදර නොසිටීම හරිම කණගාටුවට කරුණක් !
මීනීමරු රනිල් අල්ලන්න කියන්නේ තවත් ඒවගේ මිනීමරු jvp කාරයෝ සෙට් එකකටද 🤣🤣🤣🤣
දූෂිත පාලකයින්ගේ හෙළුව විවර කර පෙන්වන ඔබට බෙහෙවින්ම ස්තූතියි.
මේ තරම් භයානක දේශපාලන මඬගොහොරුවක් තමයි ශුද්ධ කරන්න වෙන්නෙ.රටට හිතැති,මානවහිතවාදී සියළුම දෙනා සිහිබුද්ධියෙන් සිදුවන හා අනාගතයේ සිදුවිය හැකි දේ ගැන අවබෝධයෙන් හා විචාර බුද්ධියෙන් සිටිය යුතුව තිබේ.ඔබ තුමාට ස්තූතියි !
ඔව් ඔබ හිතනවද, රනිල්ට විරුද්ධව (මට අනුව නම් රනිල් නොවේ ඔහු බටලන්ඳේ වධකයාමයි.) අනුර නීතිය ක්‍රියාත්මක කරයිද?
අනිවාර්යයෙන්ම කරනවා.
❤
තාම මේව පිලිගන්න අකමැති ජනතාව
ගැන දුකයි…
මම උසස්පෙල ශීෂයාවක් ඒ වගේම ඒ ආසන්නයේ අප පදිංචිව සිටියේ ඔබගේ සියලු කරුනු නිවැරදියි
Keseho wewaa rata baara henna, dunnarma me rata lokeme ihalama rata weaweeda. Kiya mu.
Still no one knows where we are standing.
මේ මියගිය ප්‍රියදර්ශන මහතා ඉතාම දක්ශ නිලදාරියෙක් . මේවා ආත්ම ගනන් පඩිසන් දෙන මහා පාපකර්ම
Niyama pehedilikirimak ✝️🙏👍✌️
බටලන්ද වධකාරය සම්බන්ධ පරීක්ෂණ නැවතත් ආරම්භ කල යුතුය..එහිදී මරා දැමුවන්ට සාධාරණය ඉටුවිය යුතුයි ..එම මිනීමරුවන් දැනට ජීවත්ව සිටීනම් උන්ට දඩුවම් අනිවාර්යයෙන්ම දියයුතුයි...ස්තුතියි කාරිමහත්මයට මෙම කරුණු හෙලිදරව් කිරීම සම්බන්ධව ....
එතකොට රෝහණ විජේවීර මරපුවට කරන්න ඕන මොකක්ද. දඬුවම් දෙන්නේ කාටද. බටලන්දක් දාන්න වුනේ විජේවීරගේ ත්‍රස්තවාදය නිසා.
ඇයි එලියකන්ද
ජෙපි ගවයන් හිතාගෙන ඉන්නෙ එහෙම තමයි 😂😂😂😂!!@@shashi6966
කවුරු බලේට ආවත් ඕවා කරන්නෑ බං 😢
Oya siyalu karunu saththyak bewu wetahey newatha ema yata gesuu ayath ranil samaga athadanguwata gatha uthuy
ස්තුතියි. අමතකව යන අතීතය මතක්කර දුන්නාට.
නියමයි ඔබතුමාට බොහොම ස්තුතියි රනිල් කියන අමු මිනීමරුවෙක් කියලා තේරෙනවා තවත් තියන දේවල් ඉදිරිපත් කරන්න
❤Mmm
This man something against RW. Heenmanyakin pelena ekek me gona.
Batalanda jolly seeya ge tharama 88.89.karapuwa minissu dannawa eath gas sylinder Unta thenne nea harak
රනිල්ගේ ගේ ගිනි තැබීම හරි වටිනා දෙයක්, රනිල් ගෙදර නොසිටීම හරිම කණගාටුවට කරුණක් !
@@udeshwickramasinghe6626 batalanda jolly seeya 88.89.karapuwa minissu dannawa eath gas sylinder Unta thenne nea harak
රනිල්ගේ පැටිකිරිය නොදන්න අද ඉන්න රනිල්ගේ අනුගාමිකයන්ගේ දැනගනීම පිණිස ඉතා වැගත් මේක
රනිල්ගේ ගේ ගිනි තැබීම හරි වටිනා දෙයක්, රනිල් ගෙදර නොසිටීම හරිම කණගාටුවට කරුණක් !
Okkoma boru
@@udeshwickramasinghe6626 nedakin moda balla.
@udeshwickramasinghe6626 na aththa
Raniya arapu un mewa piliganne ne
ඔබතුමා මෙවන් වැඩසටහන් තව ගෙන එන්න අප හමුවට ❤
Itn chanel eke danda ratama balai
බොහොම ස්තුති ඔබතුමාට මේවගේ දැනුවත් කිරීම් කර සමාජයට කරන සේවයට. තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබ විසින් කරන මෙම කරැණු එලිදරවි කිරීම පැහැදිලි නිසා හොඳින් වටහාගත හැකියි.ස්තුතියි.
ඔබගේ විග්‍රහයන් ඉතාම වටිනවා ,ස්තුතියි
බොහොම ස්තුතියි කාරි සහෝදරයා ඔබගේ දිගහැරැම නොකඩවා සවන්දිමට සිත පොලඹවයි. ඉතිරි කොටස සවන්දිමට බලාසිටිමි 👍❤
අපි නාලන්දේ එකම පංතියේ ඉගෙන් ගත්තෙ හොඳ ක්‍රිකට්ට ක්‍රිඩක්යෙක් පොලිස් කණ්ඩායම්ටත් ක්‍රිඩා කලා ලොකු අපරාධයක් කරලා තියෙන්නේ
රෝහිත ප්‍රියදර්ශන කියන්නෙ මම ඉතාම ලගින් ඇසුරු පිරිසකගේ සොහොයුරෙක්. අදටත් ඒ අය තමන්ගේ සහෝදරයා වෙනුවෙන් යුක්තිය ඉටු වෙනකන් බලං ඉන්නව. අපි කවුරුත් දන්න බටලන්ද වදකයා තමයි මේකේ මහ මොල කරු. මේ අන්න්ඩුවෙන්වත් මේ ඝාතනයේ සුල මුල හෙලි දරව් කරයි කියලා බලාපොරොත්තු වෙනව.
ඔබට සහ ඔහුගේ පව්ලට ඉතාමත්ම ඉක්මන්න් නීතිය ඉෂ්ඨ වේවා යයි ප්‍රාර්තනා කරනවා.
අහස පොලොව නුහුලන අපරාධ 😢😢😢
ඔබේ අනගි ඉදිරිපත් කිරීමට සවන් දුනිමි.ඒ දුර්දාන්ත ක්‍රෲර දේශපාලන හස්තයා ගේ නිසි තතුව හැඳිනිමි.තුති පුදමි !
Thank you. හැමා බලාපොරොත්තු වන විදියෙ කතාවක්
ඹය වගෙම නාමල් නිති විභාගෙ ලිව්ව හැටිත් හොයලා program එකක් කරන්න😅
ඉතා හොදයි කරන්න අපි බලාගෙන ඉන්නව ❤
රනිල් වගේ නාමල් මිනිමරලා නෑ - රනිල්ගේ දේශපාලනය බීහ්ස්න මැරවර දේශපාලන , කවදාවත් රනිල්ට මහජන චන්දෙකින් දිනන්න බැරි ඒ නිසාමය
@@PandithGautha නාමල්? හි හී, ඌ කරලා නැහැ, හැබැයි උගේ අණට කරපුව ඉස්සරහට එළිවෙයි.
ඇයි මෙතුමා කරන්නේ. අපි 2/3ක් දුන්න ආණ්ඩුව විපක්ෂයේද?
@@PandithGauthaඑතකොට තාඩුජීන්ව මැරුවෙ උබද
,බොහොම හොඳ වැඩසටහන් තවතවත් වර්ධනය වෙිවා ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🎅🎅🎅
දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි නාකි මහල්ලා සහ පියාණෝ ලා මොනතරම් කෲර මැර දේශපාලකයන්ද කියා
මහින්ද ගෝට මොන තරං අපරාධ කලාද
ඔබට බොහොම ස්තූතියි ..සමහර පක්ෂ වල සපත්තු ලෙවකන වහල්ලුන්ට අතීතය මතක්කර දීම සම්බන්ධව
ඔබ තොරතුරු හරිම පැහැදිලි ලෙස ඉදිරිපත් කරනවා.අපි කටකතා ලෙස දැන සිටි සත්‍ය බව වැටහේ.
පැහැදිලි කිරිමඅනගියි සාදාරන යුක්ති සහගත සමාජයක් ජනතාවට ජයවෙිචා දිර්ගායුස ලැබෙිවා බදුසරනයි.
හරිම භයානක සිද්ධීන් ඒ කාලයේදී වුණ
මෙහෙම අපරාධ කල රනිල් මහල්ල කිසිම හෙනයක් පාත් වෙන්නෙ නැතුව තාම යහතින් ඉන්න එකනෙ වැඩේ.. මේ ලෝකෙ දෙවියො ඉන්නව කියල කියනව. දෙය්යොම බලාගන්න ඕන පර නාකි මහල්ල ගැන. ජනාධිපතිතුමනි මේ අපරාධ වලට සම්බන්ධ උන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. 🙏🙏
නීතිය සහ සාමය ක්‍රියාත්මක නොවන රටවල මෙවැනි කාරනා දෙවියන්ට බාර දෙනු ලබයි.😢
එය එසේම සිදු කලයුතුය ,කොහොමටත් ඕකාටයි ඕකගෙ ගෝලයන්ටයි ස්වබාව ධර්මයේ දඩුවම නියතවම ලැබෙනවා ලැබෙනවාමයි.ස්වබාව ධර්මයේ නීතිය තුල මෙතෙක් කිසිම ජගතකුට ගැලවීමට නොහැකි බව සත්‍යයක්.
රනිල්ගේ ගේ ගිනි තැබීම හරි වටිනා දෙයක්, රනිල් ගෙදර නොසිටීම හරිම කණගාටුවට කරුණක් !
මට දුක 89 රනිල්ට බයේ කැලෑ අස්සේ බුදියපු සමහර අය රනිල් ජනාධිපති කරන්ඩ වැඩ කරා.කිසි හිරිකිතයක් නැතුව ඔහුගේ සල්ලි වලට.
අපාගත වීමට නියමිතයි😩😩
රනිල් කියන්නෙ මේ ඉපදුන පොලවටවත් ආදරේ නති එකෙක්...අපේ කරුමෙට මේ පොලවට පාත් උන එකෙක්
Pahadiliwama .
Gen Z එකට ලංකාවේ උන පරණ දේවල් දැනගන්න හොදම channel එක මේක.
රනිල්ගේ ගේ ගිනි තැබීම හරි වටිනා දෙයක්, රනිල් ගෙදර නොසිටීම හරිම කණගාටුවට කරුණක් !
Thanks for exposing how cruel past Ranil Wickremasinghe possesses. Though most of the recent youth have no clue we do remember as University students in this time period how the Country was!!.Yet the Universe has a funny way of retribution "Its slow but sure turning of the wheels but for sure it does come crushing and no escape" we already see its unravelling!!
රනිල් වික්‍රමසිංහගේ අතීතය කෙතරම් කුරිරුද යන්න හෙළි කිරීම ගැන ස්තූතියි. මේ කාලයේ විශ්වවිද්‍යාල සිසුන් ලෙස අපට මතක ඇති මෑත කාලීන තරුණ තරුණියන්ගෙන් බොහෝ දෙනෙකුට රට කෙසේ වීද යන්න පිළිබඳ කිසිදු ඉඟියක් නොතිබුණද!!. එහෙත් විශ්වයට පළිගැනීමේ විහිලු ක්‍රමයක් තිබේ "රෝදවල මන්දගාමී නමුත් නිසැකවම හැරවීම නමුත් එය නිසැකවම පැමිණෙන්නේ තලා දමන අතර ගැලවීමක් නැත" අපි දැනටමත් එහි දිගහැරීම දකිමු!
රනිල්ගෙ gen z gang එකට මේවා අදුකොළ වගෙ 😂🔥 Nice explaintion sir ❤️
රනිල් මැතිඳුන් හිටියානම් මෙහෙම වෙන්නෙ නෑ කියලා කියන තප්ප වැස්සන්ට මෙව්වා ස්පීකර් දම්මලා අස්සවන්න දෙන්න ඕනෙ ..
Yes
🇱🇰♥️🌹👍💪
රනිල් කියන්නේ දැන් ඉතිහාසයට ගිය දේශපාලන චරිතයක් විතරයි. නමුත් ඔහුගේ අන්තිම අවුරුදු දෙක තුන ඇතුළත ඔහු බලයේ ඉන්නකොට රටස්ථාවර කරපු එක ඉතිහාසගත වෙනවා. හොඳ නරක දෙකම තියෙන නමුත් ඉතාමත් දක්ෂ දේශපාලඥයෙක් තමා රනිල්.
නොදකින් gon vassaa
@@chrispro9890 රට ස්ථාවර කරපු විදිය කිව්වානම්. මැසි මදුරුවෝ මරනවා වගේ මිනිස්සු මරලා බලය තියාගෙන ඉන්න දඟලපු එකෙක් පට්ට සුපිරි දේශපාලකයෙක් වෙනවද ? අහන්න දකින්න හම්බුන කතා මෙච්චර තියෙන රටක අබ ඇටේක තරම්වත් තොරතුරු නැතිව මහ පොලවට පස් වෙලා ගියපු මිනිස්සු වගේම ඉතිහාසයට වැලලුනු කතා කීයක් ඇත්ද ? මේ දේවල් කරපු එකා පොරක්ද ?
සුභ උදෑසනක් ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤
මේවා දැන දැන රනිල් පස්සේ යන වහලුන්ගේ කිසිම අඩුවක් නෑ
ස්තුතියි.. 🙏
වැරදි වසා ගැනීමට දැනදැනම වැරදි කරන පාහර ජඩකමට පහර දෙන ඔබට හදවතින්ම තුති.
මෙහෙමත් සැහැසි අපරාධ කරලා මෙවුන් තාමත් දේශපාලනය කොරන එකයි පුදුමෙ...ජනතාවගේ නිසි අවබෝධයට හා ඇස් බැන්දුම් ගලවාගැනීමට දැන්වත් මේ සත්‍යය දේවල් හා අපරාධ බලවත්සේ අවශ්‍යමයි...ඔබතුමන්ගේ මේ සියළු කටයුතු වෙනුවෙන් ප්‍රණාමය....අළුත්ම රටක් වෙනුවෙන් එකමුතුව වැඩ කරමු...ආණ්ඩුව සමඟ සාධාරණ ධර්මිෂ්ට දේශයක් ගොඩනඟමු ...🙏🌼🙏
ලක්ෂ හැට අටේ ගව සම්පත සුරකිමු!!!😊😅😢😂
මිනීමරුවන්ගෙ එකෙක් !
සුභ උදැසනක් ඔබතුමාට...
I have been watching all your clips . Thank you very much for explaining everything very clearly. Keep doing it.
රෝහිත වැනි නිළදාරින් ඔය පසුගිය රජයේ පාලකයන් අපිට අහිමි කලා අපිට හිටපු අවංක නිලදාරින් ඔය විදියට තමයි රටට අහිමි වුනේ.රෝහිතව මට මතකයි.ඇත්තටම එතුමා අවංකව රාජකාරි කලා.ප්‍රදේසවාසින් ඒගැනදන්නවා.
88/89 සිදුවන ඝාතන පිළිබඳව සොයාබැලීමට කමිටුවක් ස්ථාපිත කර එම ඝාතකයින්ට සහ ඊට අනුබල දුන් දේශපාලකයින්ට ඉක්මනින්ම දඩුවම් ලබාදිය යුතුයි
අනිවාර්යයෙන්ම
යුතුයි නෙවේ ඒ සඳහා බල කිරීම අප සියලුම දෙනා එක්ව බළ කළ යුතුයි! නැතිනම් ඔබලා හිතන්න එපා අනුර ඒ වැඩේ එයාගේ උවමනාව මතම කරයි කියලා?
නීතිවේදීන් අතීතයට දඩුවම් දීම කල්මරමින් සිටිනතාක් දේශපාලන බල අධිකාරිය ශක්තිමත් වීම නිසා,, ඝාතන සහ අතුදන්කිරිමි වලට නිමාවක් නැත.
GOOD.......JVP KARAYOTH ELLAMU
ඉතාමත් වැදගත් මහත්මයෙක්. කාරිගෙ චැනල් එකට සුභ❤
ස්තූතියි ඔබට
சிறப்பான உங்கள் பணி தொடர வாழ்த்துக்கள்!
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
Very very GREAT channel
Admire your courage
THANK you VERY much
අද වෙනකොටත්. සමාජ මාධ්‍ය නොතිබුණනම් ජාතික ජන බලවේගයක් කියල එකක් නැහැ ..එහෙනම් තරුණ තරුණියන්ගේ මිනී කදු තමා දකින්න වෙන්නේ..මොකද තාමත් බටලන්දයා ...ජීවත්ව ඉන්න නිසා..බණවල කියන පඩිසන් දීම කෝ...ඔබ තුමාට ස්තූතියි...🎉🎉🎉🎉🎉
Padisan දීම දැනම නෙවෙයි. කිරි දොවා ගත් ගමන් මිදෙන්නේ na
ජාතික ජන බලවේගයත් රනිල්ගෙ ඔඩොක්කුවෙ ද කොහෙද,,තාම එක හොරෙක් ඇල්ලුව්වෙ නෑ
අරගලේට කරපු ටික දැක්කනෙ අර ආමි එකේ දෙන්නෙක්ට ගහල දුවල ගිහින් රනිල ආමි camp එකට ගියානෙ. ජනාධිපතිවරණයට මොකක් හරි රනිලා කරයි කියලා වජිරයා කිව්වෙත් ඒකනෙ. ඕකගේ ප්‍රජා අයිතිය නැතිකරන්නම ඕනි.
ස්වභාවධර්මයත් වෙලාවකට මහා අසාධාරණයි. රනිල් වාගේ මිනීමරුවෙක්ට කිසිම දඩුවමක් නෑ. සැප සේ අදත් වැජඹෙනවා.😢
අනූර කුමාරට කියලා රනීල්ව වහාම අත්අඩංගුවට ගන්න ඉක්මනටම...
සුබ පැතුම් කාරි මහත්මයා 100K subscribe වලට ❤
දැන් නැවත මේවා විභාග කල නොහැකිද?
පුලුවන්..සක්ෂි තිබිය යුතුයි..නැත්තං නඩුව විසිවෙන එකයි වෙන්නෙ
Excellent presentation like action movie.....❤
Thanks 🎉🎉🎉🎉
බටලන්දෙ බැල්ලිගෙ පුතා තාම යහතින් ඉන්න එකනෙ ලෝක පුදුමෙ....
අපිත් මාලිමා ආන්ඩුවක් පිහිටුවීමට දරදිය ඇද්ද හැබැයි මෙයාලටත් වධ කදවුරු වල මියගිය අය ගැන කිසිදු හැගීමක් නැති වීම කණගාටුවට කරුණකි තවමත් වධකයො නිදැල්ලේ යහතින්
ස්තුතියි. 👍
මරණීය දන්ඩනය නැවත ක්‍රියාත්මක කර පොනිල් නොහොත් නරිල් විකුණන සිංහ ඇතුලු ඔය අපරාධකරුවන්ට මරණීය දන්ඩනය දී නැවත එල්ලුම් ගස අවලංගු කලයුතුය .
YES NATHNAM 89 JVP KARAYOTH ELLANNA WENAWA
රනිලා මේ කරපු අපරාධ වලට විඳවලා මැරෙන්න ඕනෑ එකෙක් 😢😢 තවම සොබාදහම ප්මාද ඇයි, ඔය සුදත් චන්ද්‍රසේකර කියන එකාත් මේ අපරාධ වලට සම්බන්ධයි😢😢
Excellent presentation
Thank you so much. We really enjoy your program.
ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි.🎉
බඩ ගින්නේ හිටියත් සක්කිලි බලූ රනිලා, රාජිතලා එපෝ
මිනිස්සු තලාපෙලපු හොරකමිිකරපු හොරැබෝකරන අයෙකුට කොහොමද රටබාරදෙන්නෙ ❤❤❤
හොර බෙහෙත් වලින් මිනිස්සු මැරුව තරම් අාචාර්ය පට්ටම දරුනු නෑනෙ
Ow ne
ඇත්ත
නෑ ඒක ආචාර්‍ය කම ගැන ගැටලුවක් නෙවෙයි ජෙවිපෙ අවංකභාවය,පාරිශුද්ධභාවය ගැන ප්‍රශ්ණයක්නෙ
හොර බෙහෙත් රෝගීන්ට ලබා දී මිනිසුන් අන්ධතාවයට පත් කිරීමත් තවත් රෝගීන් ඝාතනය කිරීමත් දෙකම සිතාගැනීමටත් නොහැකි තරම් මෙලේච්ච ක්‍රියාවක් බව අවිවාදයෙන් පිළිගත යුතුයි. එවැනි ක්‍රියාවකටවත් නැතිනම් එවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔය අනුරලා හෝ මහාචාර්ය වරු පෙනී සිටියේ නැත. ඒ සඳහා ක්‍රියාත්මක වූයේ රටේම එතරම් ප්‍රසිද්ධියක් නැති, එහෙත් ඉතාමත් ශක්තිමත් සිත් ඇති පුංචි වෙනවා මහජන සංවිධාන කීපයක් බව සිහියේ තබාගන්න. ඔවුන් සමහරුන් මැතිවරණයට පෙනී සිටියද, අවාසනාවකට ඒ එක් ඒ අයෙකුටවත් පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි විය. ඔවුන් තවමත් ක්‍රියාත්මකව පැවතියද කවවත් " ජනතාව වෙනුවෙන් පෙනී සිටින" අනුරලාද ඔවුන්ව අගය කිරීමක් ශක්තිය ලබාදීමක්
කරනු නොපෙනේ. ඔන්න ඔයගොල්ලන්ගේ මහාචාර්ය වරුත්, අනුරලත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ආකාරය.
දැනට විශ්ව විද්‍යාලයේ සිවි නියුතු ලක්මාල් නමැති ආචාර්යවරයා මේ පිළිබඳව ප්‍රශ්න නොකළේ නම් අනුරලාගේ සහ මාලිමාවීම අවංකභාවය ලස්සනටම දකින්න තිබුණා. එසේ නොවූයේ නම් මාලිමාවේ පමණක් නොව මුලු ලංකාවටම ඔහු තවමත් මහාචාර්යෙකි!
Vidio එක නොබලාම අදහස කියන්න හිතුනා අපරාධ කාරයෝ කිසිවෙකුගෙ සිත නොරිදවා රෝහණ විජේවීර ජාතියට අහිමි කළා.ඒ දේශහිතවතාට යූක්තිය ඉටුකරනු.
දායක සභාව නිහඩය😢😢😢
I wish you all the best.you .you are the rreal man of the Medea.❤
බටලන්ද කොමිසම නැවත පනගන්වා රනිල් කාලකණ්ණියට දඩුවම් දෙන්නැත්තේ ඇයි?
සිල්වෙස්ටර් ක්රිස්ටා්පර් වින්සන්ට් ප්‍රනාන්දු ට වෙච්චි දේ ගැන වැඩසටහනක් කරන්න කාරී මහත්තයො.
ඒක? 😀
මෙවුන් ශුද්ධ කරන එවුන් තාමත් ඉන්නවනෙ..
තවත් රනිල්ට කඩෙි යන බත් කන හරක් මෙිවා හොදට අහනවා නමි හොදයි
රත්නපුරේ (( අ ) පවිත්තර ,කුණු මළකුණ බටලන්දයා සමග "බටලන්දට සඳ පායන හැටි " නරඹන්නට ගොහින්...! අබ සරණයි. කාට ද! ? රත්නපුරේ තරුණ ප්‍රජාවට.. !
Thank you, Kaari, for this interview with the fomer sub inspector of Police, Ajith Jayasinghe who is a very brave & resilient person, and a living testimony to the abominable terror unleashed by the government particularly at Batalanda 😮. The politicians who are responsible for the butchering of people at this place must be brought to justice without delay.
ස්තූතියි කාරි මහත්මයා✌️
Very Great Person....
😅තම පැවැත්ම සඳහා කිසිම සදාචාරාත්මක ගුණවත් බවක් නැතිව ඕනෑම නොපනත්කමක් කිරීමට සූදානම් වී සිටි මෙවැනි නායකයන්ගේ සැබෑ ස්වරූපය වෙස් මුහුණු ගලවා ඉදිරිපත් කළ යුතුයි ජනතාවගේ යහපත සඳහා මෙවැනි කතා අහනකොටත් බය හිතෙනවා මේ රාක්ෂයන් මොනතරම් කුරිරුද කියා
රනිලට ඔය කරපු අපරාධවලට පලිසන් දෙන්ව ඕකාට.
කාරි අයියා ❤🎉
Great vedio respect Mr Kariwasam
සියලු අතින් රටකෑ දූෂිතයා රනිල්.
Thanks DK for your efforts to reveal bygone history; dead past. ❤❤
Thaks sir
අපරාධ කාරයින්ට ආයුෂ වැඩි බව හොඳින් හිතන්න උදාහරණයක් ලෙස ඔබේ ගමේ හෝ ඔබ දන්නා වෙනත් ප්‍රදේශයක ප්‍රසිද්ධ අපරාධ කරුවකු ගැන හොඳින් අධ්‍යයනය කරන්න
My batch mate. Former Nalanda College Cricketer. We played Cricket for Training School Kalutara. Very sad news. Another Nalanda College Cricketer Ajith Jayasinghe also my batch mate. Now he is in abroad .
ආරම්භයේදීම රංවල left😂😂😂😂
Thank you
මේ ගැන කියෙව්වේ, බටලන්දට ගිනි තැබුවෙමි පොතෙන්. වීඩියෝවත් බලන්නම් 🙏
Never allow such cruel person to come to the power under any circumstances
May god protect us from such a mean leader.
We have to support present government because it is a hardest job to dismantle the corrupted system which will be very big below for the corrupted business
Harima pahadili..obage wigrahaya...sombiya..ranila..batalandde wadakaya...😢😢😢😢😢😢😢
ඔබතුමා වැනි මිනිසුන් මෙලොව නැවත බිහි වන්නේ නැත
රනිල්ට විරුද්දව පරීක්ෂණ පටන් ගන්න...
ධර්ම ශ්‍රීකාරියවසම් වැනි උගතුන් මගේ මව්බිමේ නැවත පහළ වන්නේ නැත
රෝහිත ඉතා දක්ෂ නිලධාරියෙක් !
ප්‍රණාමය 🙏
Your presentations are based on facts and figures. Hope you would publish books covering the historical records connected to your presentations.
මම Ritayat පොලිස් නිලධාරියෙකි.මෙම කතාවේ කියවෙන උ.පො.ප.ප්‍රියදර්ශණ මහතා ඇතුලු ස.පො.අ .රාඡා ඩයස් ස.පො.අ ඩග්ල් පීරිස් ඒ වන විට සිටි වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ඒ කාලයේ රාජකාරි කල පොලිස් නිලධාරීන්ගෙන් එක් පොලිස් නිලධාරියෙකි මම....
ගෝනවල සුනිල් වගේ මැරයන් සමග සිටිය රනිල් වගෙ ගහලයන් රටින් පන්නා දැමිය යුතුය
බියගම විලේජ් ජයරත්නට අත්වු ඉරනමත් ඔබ පසු දවසක කියාවි කියා සිතමි
ඹබගේ, හෙලිදරව විශිෂ්ටයි.
Kaari uncle ❤️
මීනීමරැ සීයව ජීවිතාන්තය දක්වා බරපල වැඩ සහිත ව හීරේ දාන්න ඕනේ