Your programmes are supper dupper, you don't have much viewers or subscribers, I suggest bellow, = have English subtitle - have actual photos, places, instance show us Batalanda camp n rooms where all these happened plus thise killers photos etc.. this will help new generation to know real situation , if not just your sound sounds like a story telling Great storyline, goodluck
ධර්ම ශ්‍රී ,
ඔබ සැබෑ මානව හිතවාදියෙක්,
මාධ්‍ය වේදියකුගේ භූමිකාව හරියටම නියෝජනය කරන්නෙක් .
200%agree.
Sir oyatat hoda chanel ekak karanna puluwan ne me wage
Oba jathika sampathaki
කවුරු හරි මට කියන්න, 12:18
ඩග්ලස් පීරිස් තාම ජීවතුන් අතර ද?
හැංගිලා ද ඉන්නේ ?
කාරිය්වසම් මහත්තයාගේ බාශා හැසිරවීම අති විශිශ්ටයි,අහන් ඉන්න ආස හිතෙනවා❤
ඇත්ත තමයි. ඇතැම් මාධ්‍යවේදීන් කියා ගන්න අයවළුන් කියවන දේවල් අහගෙන ඉන්නත් ජුගුප්සජනකයි. මේ මහත්මයා වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය සිත්ගන්නාසුළුයි
ස්තුතියි ඔබතුමාට අපව දැනුවත් කලාට ..
ඔබතුමා සමාජය දැනුවත් කිරීම ඉතා වැදගත්.
මේවා ගැන කනගාටුවක් ඇතිවන්නේ අපිට විතරද
රනිල් කියනගෙරි සක්කිලි තිරිසන් නාකි වසලයාට චන්දයක් දෙන්න එපා වෙන ඕන කෙනෙක්ට දෙන්න 🧚🧚🧚
ඌ දෙයියෙක් කියල පුක ලෙවකන උන් තවත් ඉන්නවා
Anurata dennda kiyannh 😂
රනිල් ඔයා කියනවා වගේ එකෙක් තමා හැබැයි අනුරට ජනාධිපති වෙන්න බැරි උනොත් සජිත් වගේ මෝඩයෙක් ජනාධිපති වෙනවාට වඩා රනිල් ජනාධිපති වෙනවා නම් හොඳයි
@yahampath oya kiyana eka thama hari eka eka modayonta janadipathi wenna denwata wada mehema hodai
මිනී මරුවෙක් ජනාධිපති වෙන එක හොඳයි ද...
රටටම දැනගන්න UNP ආන්ඩුවේ මිනීමරු දෙශපාලනය ගැන දැනුවත් කිරීම ගැන ඔබට ස්තුතියි.තාම මිනීමරුවන් සුද්ධවන්තයන් විදියට ජන්දෙ ඉල්ලනව.මෙසැරෙ ජන්දෙන් එලවලම දැම්මා නම් හරි
පේමදාස මිනීමරැවා.
උං විතරක් නෙමේ.
තරුනයන්ව මේ තත්වෙට ඇදල දාපු මිනීමරු ජෙප්පන්ටත් ඕකම කරන්න ඕනෙ
@@PrasannaHewaarachchi-kr8uuha😂from Korea
බොහොම ආසාවෙන් බලන්නේ.ස්තූතියි කාරි මහත්තයා .❤
ඔබතුමාගේ මාධ්ය හැසිරවීම. නූතන ශ්‍රී ලාංකාවේ දේශපාලනය පිළිබඳ විශිෂ්ට දැනුම සහ විශේෂයෙන් සිංහල භාෂා උච්චාරණය…..
ඔබට අනිවාර්‍යයන්ම මහජන ආදරය හා ගෞරවය හිම්‍විය යුතුයි 🙏🏽
ස්තූතියි වැදගත් තොරතුරු පැහැදිලි කරන ඔබතුමා අැත්තට ම අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද 👍👍
බඩුත් උන්ගේ,
නඩුත් උන්ගේ ....
ඔබ තුමන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
💐💐💐💐💐💐💐💐
Ehema kiyala modayo, untama chanda deepu nisa thama, okun apiwa mechara kal kaawe!!!!
දැනට ජීවත් වී සිටින බටලන්ද ම්නීමරුවන්ට නීතියෙන් නිසි දඩුවම් ලබා දෙමු ඉදිරි ජනතා රජයකින් !
එගෙනම් බන් අවුරුදු සීයක් මදිවෙයි ඒකට.
e kiyanne anura kumarage jepi rajayakin da? 🤣🤣🤣🤣
ඔව් NPP රජයකින්,වැඩිකල් ඉන්න ඕන්නෑ තව මාස තුනකින් !
@@thuppahigedonsujeewapushpa2090 hinen nagitapn bn ubalata andu hadanna denna 😂😂 unp anduwak thma hadanne balagamu mkda wenna
දෙන්නේ මාලිමාවෙන්ම විතරයි. එහෙම වෙන්නෙත් මාලිමාවම දිනෙවුවොත් විතරයි මාලිමවටම ජයමවේවා
ස්තූතියි ඔබට
දැනුවත් කිරීම පළිබදව 💐
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
සමාජය දැණුවත් කිරීම ගැන ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි.
ඕවට අනුබල දුන්න හැම එකෙක්ම අපාගත වේවා
ඔය වගේම පුත්තලමේ රංගේ බණ්ඩාර කියන කොස්සා කොහොමද උසස් වීම් අරගත්තේ, මිනී මරලා unp පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුනේ කියලත් කියන්න 🤭🤭😂😂
ධර්මශ්‍රී අයියේ ඔයාගෙ අනිත් වීඩියෝ වගේම මෙයත් ආසාවෙන් බැලුවා. මේ කතාවේ බරපතලම සැකයකට තුඩුදෙන තැනක් තියනවා ඩග්ලස් රටෙන් පිටවීම ගැන. පිටවෙලා මාසෙන් බොම්බයේ සිට තායිලන්තයටත් එහි දින 20 කට පසු ස්විට්සර්ලන්තයටත් යන්න ඔහුට වීසා ලැබුනේ කෙසේද යන්න හෙව්වනම් ඔහුව සැඟවීමේ පුරෝගාමියා හොයාගන්න පුළුවන්. ඉංදියාවට හැර අන් දෙරටටම ලාංකිකයෙකුට වීසා ලබාගත හැක්කේ කොළඹින්ම පමණයි. නමුත් අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාල හරහා විශේෂ ඉල්ලීමක් මත වීසා ලැබිය හැකියි. ඒ අනුව ඉංදියාවේ සහ බැංකොක් ශ්‍රීලංකා තානාපති කාර්‍යාල ඔහුට සහය වී තිබෙනවා. ඊට නියෝග ලැබුනේ කාගෙන්ද ? නීතිවිරෝධීව යමෙක් රටෙන් රට යැවීම සිදුකළ එම බලවතා සොයා ඔහුට දඬුවම් නොකරන්නේ ඇයි ? ලංකා අපරාධ පරීක්ෂණ වල බරපතලම දුර්වලතාවයක් නේද ඒ ?
දුර්වලතාවකට වඩා ඔවුන්ගේ ජාලයේ අය ඒ හැම තැනක ම ඉන්නවා කියන එකයි වඩා නිවැරැදි.
සුදන්තක අයියෙ...රනිල ඇරෙන්න මොකෙක් සපෝර්ට් එක දෙන්නද ඩග්ලස්ට
Dooshana virodee rajayak lapita labunama hamotama udaw wenna ona oya aparada karuwo loke watema Hoya ganna.Ukthiya uda wewa!
දැන් කෝ බන් මේ කාලක්න්නියා😢
කාරියවසම් මහත්මයා ගෙන් බලාපොරොත්තු වුනා මේ කරුණ සම්බන්ධව අදහසක්.
බලය ලැබුබුණම JVPNPP එක මේ මිනිමරුවන් .හා මිය ගිය මිනිසුන් සියල්ල ගැන කටයූතු කරන විදිය තමයි වැදගත් ම දේ!
ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔබ ශ්‍රේෂ්ඨයි.
තව පොඩි දවසක් ඔය මස් කඩ බල්ලො හිටපියව්....!!!
අපි බලා ගමුකො නේද.....???
@mortzkizshikesh9375ඇයි තො හිනාවෙන්නේ
Paw podi akek
මොනවා වෙන්නද බං අන්‍රයිය රනිල්ට අත තියෙන්නෙ නෑ..😅
මේ අපරාධ වලට යන්තම් හරි සම්බන්ධ හැම එකෙක් ගේම පවුල් පිටින් හැඳිගෑවිලා මකබෑවිලා යන්න ඕනේ. අනිවාර්යයෙන් ඒ මරපු 60000 ක තරුණ ජීවිත වලට සාධාරණයක් වෙන්නම ඕනේ.
ආදරෙයි හැමදාමත් අපව දැනුවත් කරනවට...❤
වරෙන්කො රනිල් දෙන්නම් බොට චන්දයක්
හොද වැඩසටහනක් මහත්මයානනි ❤❤❤
ඩග්ලස් පීරිස් ගැනත් වීඩියෝ එකක් ඕන කියලා මම ඉල්ල ඉල්ල හිටියේ
කාරි මහත්තයා ඔයාගෙ chanal එකෙ පලමු දිනෙ සිට මම සිටියා, විසාල දැනුමක් ලැබුවා, එ වෙනුවෙන් ❤❤❤❤❤
දැනුවත් කිරීම ස්තුති
රට කාපු කාලකන්නි හැත්ත නොදකිං 21අපි මියගිය තරුණ තරුණියන් ට විමුක්තිය ලබා දෙමු විප්ලවය ට ජය වේවා විප්ලවය ට ජය වේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහොම ස්තූතියි ඔබට
ඔබ තුමා ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක්. මාත් එකල ඒ අමිහිරි දේවල් දැකලා තියෙනව කුඩා අවධියේ. නමුත් අද පරපුර මේවා කිසි දෙයක් දන් නෑ. ඒ අතින් ඔවුන් වාසනාවන්තයි.ඒ කාලේ මෙවන් කෲර සිදුවීම් සිදුවූ බව නව පරපුර දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතිය
බෙහෙවින්ම ස්තූතියි සත්‍ය හෙළිදරව් කළ ඔබට ජයවේවා
හොඳ පැහැදිලි කිරීමක් 😢😢😮
ඔය බල්ලන් ගේ පනපිටින් ඉන්න හැම එකෙක්ම ඉදිරියේදි මහජනතාව ගේ සහාය මත සොයා නීතිය ඉදිරියට ගෙන දඩුවම් ලබා දිය යුතුමයි මූන් එකෙකුට පනින්න බැරිවෙන්න අධිකරණ නියෝගයක් ගත යුතුය එයට නීතීඥ සංගමයේ අවධානය යොමු වේවා
නීතිඥවරුන් කියන කැරි බල්ලොත් එකයි. අත්දැකීමෙන් කියන්නෙ . ඕකුන් රිය අනතුරකින් අතපය නැතිවෙලා වන්දිගන්න ගියාම ඔය වේස බල්ලො ඉන්ශුවරන්ස් කොම්පැනිත් එක්ක එකතුවෙලා අනතුර වෙච්ච එකාට කලිනව සල්ලි වලට.
ඔය කාලෙ හිටපු ඕවට අනුබල දීපු කාලකණ්ණි මැති ඇමති පාහරයින් තවම රට කනවා.තමන්ගේම සහෝදර ජනතාව මරපු එවුන්ට තවම ඡන්දය දෙනවා.ඡන්දය දෙන එවුන්ටත් සාපවේවා!
ඔබතුමා කරන සේවය ඉතාම අගය කරමි.
සමහර වහල්ලුන්ට ුැත්ත කියන කොට හරිම පු###අමාරැ කරයො ඉන්නවා කියලා සමහර කමෙන්ටිි වලින් පේනවා
ඔය ඉන්නෙ උඩ කමෙන්ට් අස්සෙ කාලකන්නි 🥴
ස්තූතියි ඹබට ❤
කුණු හරුප කියන මාධ්‍යවේදීන්ට ඔබ තුමා ආදර්ශයකි.❤
ඔයාට පින්
එකම පැතුම අනුර ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි❤
අපිට පුලුවන්නම් මේවා Short Video කරලා තව තව ප්‍රසිද්ධ කරන්න ඕන.. රනිල්ලා මේ රට කෑවා කියලා දැන දැන නොදන්නා වගේ ඉන්නවා.
මේ මිනී මරැ රනිල් ඇතුලු ඝාතකයන්ට නීතිය ක්‍රියාත්මක කර එල්ලුම් ගහට යවන්න ඕනා..👈👈👈දැනටත් පරක්කුයි
ඔබට බුදු සරණයි ..දීර්ඝායුෂ ලැබේවා .සවූදි.අරාබියේ.සිට 👍👍👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼😱😱😱😱😱😱😱😱😱😱😭😭😭😭😭
ඔබට ගොඩක් පින් පහුවෙලා හරි මේ ඇත්ත කතාව කියනවට ❤❤❤
ඩග්ලස් පිරිස්, රනිල්, විදවන්න කාලයක් එනව, ....
ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ඉතාමත් ආකර්ෂණීයයි .
ඔබතුමා වැනි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් හිඟයි මේ රටට. නිදුක් නිරෝගී භාවය නිරතුරුව ඔබතුමා ළඟ රැඳේවා💐💐💐🙏🙏🙏
ඔබ තුමාගේ විශිෂ්ට ඉදිරිපත් කිරීම උදෙසා රට විසියන්ගෙ ප්‍රනාම ලෙබිය යුතුයි .ස්තුති යි.😊
කාරියවසම් සහොදරයා ඔබට බොහොම ස්තුතියි
රටට.සෙතක්.වෙන්නට.මාලිමා.රජයක්.තිබිය.යූතූමයි❤❤❤
එවකට හිටපු එවුන් ගොඩ දෙනෙක් මස් වැද්දන්...
ඔය ඉන්නෙබ්තාම පාර්ලිමේන්තුවේ
@mortzkizshikesh9375 ඔහොම හිතපු උබත් එහෙමයි😅
Excellent….Your doing a great job mr.kari. My appreciation to you from the gulf region sir…
සර් උඩතලවින්න දස පුද්ගල ඝාතනය ගැන කතාකරන්න
කරැණාකර❤
ඔබ තුමාගේ කාර්ය විශිෂ්ඨයි.
ජීවත් ව සිටින තිරිසනෙක් ඔය බැල්ලිගෙ හාමු බැල්ලිගෙම පුතා දැන් 2048 පුක දෙන්න හදන්නෙ දෙන්න එපා එක චන්දයක්
තරහා වෙන්න එපා, මුළු පොලිස් දෙපාර්තමේන්තුවම පුනරුත්ථාපන කරලා නැවතත් සේවයේ යොදවනවා නම් හොඳයි
එතකල් නීතිය සහ සාමය ක්‍රියාත්මක කරන්නේ ලාල් කාන්තගේ ගම් සභාවද? අනේ නිකන් ගොන් කතා කියන්නේ නැතුව පලයන් බං යන්න.
ඔහේ නූගත්කමට හොට පටලෝගෙන. කියපුදේ තේරුම්ගන්න බැරිව, අතීතයේ හෝ වර්ථමානයේත් කාගේ හෝ ගැත්තෙක් වූ බව නම් හොඳටම පැහැදිලියි !
Ubaammata hukanna රනිල ta kiyala puka araganin dan@@bomsbravo
දැනුවත් කලාට ස්තුතියි .
...
දන්නෙ නැති ඉතිහාසය සාක්ෂි සහිතව කියල දෙනවට බොහොම ස්තූතී ඔබට
ඒ පැහැරගෙන ගිය තරුණයා අවු. 16ක පාසල් ළමයෙක් 😢
මුන් කුනුපනුවො ගහලා මැරෙන්නේ .සමිබන්ද හැම එකාම.
දැන් හිතන ආකාරයට මරපු කොල්ලන් සමගද....ඉතිරිව ඇත්තේ Mr බටලන්ද පමනද ජීවතූන් අතර....
හිතන්න එපා බුදු දහම බොරැ කියලා .මරපු දරැවන් ඔය අපරාදකාරයින්ගේ දරැවන්ගේපවුල් වල කුසවල් වල තමයි නැවත උප්පත්තිය ලබන්නේ.එවිට ඩබල් වෙලා විදවන්න වෙනවාමයි.
අපට මේ පිළිබද දැන්වත් හරිහැටි අවබෝධයක් දෙනවට ඔබතුමාට බොහෝම ස්තූතියි. 🙏
ඔබතුමාගේ ඉදිරිපත් කරන වැලලුන අබිරහස් සිදුවිම් ඉතාමත් කාලෝච්ත ක්‍රියාවක් නොදන්නා බොහෝ දේ පිලිබදව දැනුවත්බාවයක් ලබාදෙනවා
දැනුමෙන් පරිපූර්ණ මාධ්‍ය විශ්වවිද්‍යාලය , ධර්ම ශ්‍රී කාරියවසම් ❤❤❤ ඔබට විශිෂ්ඨත්වයේ උපහාරය.
You are great dear... Thanks
Great, keep talking about common people. We admire your dedication. ❤
කාරියවසම් මහතා මේ කරන වැඩ කොටස ඉතාමත්ම වටිනව.මෙම වැඩසටහන් බැලීම සදහා තව තවත් අයට හුරු කල යුතුය.
ඔබ වැනි මදයවෙදින් තව නැ නෙ මෙ රටෙ ඉන්න තමන්ගෙ වාසියට වැඩ කරන කාලකණ්ණි ඔබ තුමාල ස්තුතියි සමාජය දැනුවත් කරන එකට ❤❤❤❤❤
කරුවල ජයසූරියත් මේකෙ කොණක ඇති.
කරුවල ජයසුරිය කවුද?
මම දන්න පරිදිනම් නැහැ,,ධර්ම ශ්‍රී මහත්තයා මොකද කියන්නේ?
කරු ජයසූරිය 😂@@lalherath1406
@@lalherath1406කරූ ජයසූරිය
ඔබතුමාගේ හැම වීඩියෝ එකක්ම බලනවා❤. ඒත් මේ යන විදියට ඔබත් ශට්ඩව්න් කරවන්න බැරි නෑ. පරිස්සම්වෙලා අපිට තව වීඩියෝ දෙන්න..❤
මම විදෙස් රටක හිටියත් කෙසේ හෝ ඔබ තුමා ගේ මෙම වැඩ සටහන අනිවාර්යයෙන් බලනවා
ඔබ ගේ දක්ස කතිකත්වය සහ සිංහල භාෂාව තේරුම් කරදිම අසන්නට ප්‍රියජනකයි ඉදිරියටම මෙම ක්‍රියාදාමය කර ගෙන යන්න තෙරුවන් සරණින් ශක්තිය ධෛර්යය ලැබේවා
තවද මම ඉතාමත් කැමැත්තෙමි බලාපොරොත්තු වෙනවා අපේ හාමුදුරුවන් වහන්සේලා ගේ ඝාතනයන් සහ එවකට ඩෙන්සිල් කොබිබෑකඩුව විජය විමලරත්න මහත්වරුන් ඇතුළු දයාබර රණවිරුවණ් ගේ අභාවයන් පිළිබඳ තොරතුරු දැන ගැනීමට ඔබ තුමාට ස්තුතියි
ආ ඔයා රටකද ඉන්නෙ පව් බං
රනිල් වික්‍රමසිංහ කියන බටලන්ද මිනීමරුවගෙ වර්ථමාන හුරතලා මේසපන්දු තෙන්නකෝන්. ගලබොඩඅත්තේ චන්ඩ්යවත් එලියට දාලා මුන් ඔක්කොම එකතු වෙලා මේ පාර අමුතුම ගේමක් ගහයි වගේ.
ඒක ඇත්ත බ්‍රදර්
@@dhananjamotors පරිස්සම් වෙයල්ලා ගලබොඩ අත්තෙ නානසාර එලියට ඇව්ත්😀😀😀😀😀
@mortzkizshikesh9375 කම්බ හොරුන්ටයි මිනීමරුවන්ටයි උන්ගෙ නැට්ටෙ එල්ලිලා ඉන්න එවුන්ටයි යන එන මන් නැති වෙන්නයි යන්නෙ.මේ දවස්වල හීනෙනුත් භය වෙනවලු .කන්නත් බෑරිලු.කන කන එක වතුර වෙලා බට යනවලු😀😀😀😀😀😀
@mortzkizshikesh9375 අවුරුදු 76 රට වනසපු කාලකන්නින්ටයි උන්ගෙ නැට්ටෙ එල්ලිලා ඉන්න ගෝතයන්ටයි මේ දවස්වල නින්ද යන්නෙ නෑලු භය වෙලා ඇහැරෙනවලු.කන්නත් බැරිලු.කන කන එක වතුර වෙලා බට යනවලු😀😀😀😀😀😀😀
@mortzkizshikesh9375 අපතයො හැම තැනම රෙන්න එපා. ගූ ගදයි බන්.
පක්ශෙකට කඩේ නොයා ඇත්තම විස්තර කියන චැනල් එකක්
ඒ කාලේ උන්ගේ දූශිත දේශපාලනේට විරුද්ධ උනාම, ඒක යුක්ති සහගත මනුශ්‍ය ගාතන😢.
Thanks Kaari.😀😀😀😀😀😀
ඔබගේ භාශා හැසිරීම සුපිරි..ඇත්තටම ඔබවගේ අය මාලිමාවට තමයි ගැල්ප්‍ර්න්නෙ
නියමයි දශක තුන හමාරක් යනකොට ජීවිතයෙ බාගයක් ඉවරයි අපූරු රටක් ඉස්සර ඹබතුමාගෙ හඩ නම පමනයි ඇසුනෙ
සටන් කරුවන් අලුගෝසුවන් නොවෙයි අලුගෝසුවන්ට මනුෂ්‍ය ස්වභාවයක් දක්නට නොලැබේ අනුන්ගේ තිරිසනෙක්ම වෙයි.
ලස්සනට කරුණු එකතු කරලා කරන මේ වගේ ලස්සන වීඩියෝ එකක් කඩු පිහි අදිනව වගේ sounds effects දාලා බාල කරන්න එපා. එක්කෝ ඒවයේ සද්දේ ටිකක් අඩු කරන්න. එක සැරේට කන පලනවා වගේ මේකේ sound effects.
මෙවැනි විස්තර නොදන්නා අපි වගේ බොහෝ අය මෙසක්කිලි පාලකයන්ට රට කරන්න අපි චන්දෙ දුන්නා......????? අනේ අපිට සමාවෙන්න.....//////////
එ සාපයෙන් බිඳ ක් හෝ මිදෙන්නනම් මෙවර මාලිමාවටවත් චන්දේදෙන්න
හෙට.මැරුවත්..කමක්.නෑ
ඇත්ත.කියල
අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසා අතීතයට බලපාන වැරදි සදහා දඩුවම් ලබාදියයුතුයි ජනමතවිචාරණයකින්ද
තහවුරු කළටුතුයි,,,
ඒක තමයි රනිල් මේසපන්දුවම තනතුරේ තියාගන්න දගලන්නේ. පරන පුරුදු නැවත ක්‍රියාත්මක කරන්න.
very good one thanks
මම මේ වැඩ සටහන බලන්නේ ඉතා පිරිසිදු ඉතා පැහැදිලි ඉදිරිපත් කිරිම නිසා.
සොබාදහම යුක්තිය ඉටුකරන දිනය ඉක්මනින් උදා වෙිවා
ඩග්ලස් පීරිස් පාරෙ ලයිට් කනුවක එල්ලන්න ඕන තිරිසනෙක්
මාධ්‍යවේදීයකු වශයෙන් ඔබේ කාර්යය අති විශිෂ්ඨ යි.
දේශබන්දුවා කොහේ අල්ලන්නද ඌත් රනිල්ගේ ගොට්ටෙක්නේ.
ඒ දවස් වල හිටපු පොලිසිය එවුන් දැන් පැන්ශන් හැම දෙනෙක්ම සම්බන්ද නෑ
මා කෑගල්ලේ ඉපිද එහිමඉගෙන ගත් අයෙක් .මගෙ අයියාගෙ පාසැල ශාන්ත මරියා. ඔහගෙ පංතියෙ තමයි ඩග්ලස් පීරිස් සිටියෙ අයියා ඩග්ලස් ගැන විස්තර කීවා.පාසැලටත් අවනම්බු කලා කියා දුක්වුනා. අයියා නැතිවෙලා වසරක් ගතවී ලැබුන මෙි තොරතුරැ ඉදිරිපත් කල ඔබතුමා උපන් රටට ආදරනීයම කෙනෙක්වීම ඉතාම සතුටු විය යුත්තක් එහෙත් ගමටත් පාසැලටත් රටටත් කැලලක්කල ඩග්ලස්ට කල වරදට ලැබෙන දඩුවම කිසිවෙකුට වලකන්ක බැහැ.
ඔයාට බුදු saranai
දැන් තියෙන ජවිපෙ රජයට බැරිද මේ ගැන කටයුතු කරන්න?
එයාලත් යාළුවොද දන්නෙ නෑ ?
බලන් ඉන්න අපේ අනුර සහොදරයා ඔක්කොටම දඩුවමි දෙයි... හිනවක් යනවා
දැනට ජීවත්ව සිටනවා නම් මේවාට සම්බන්ද ඌවන් මොන දඩුවමද තොපිට දිය යුත්තේ පලමුව රනිල්,මම මේ සියලු දෝමනස්සයන් ගැන දුක් ඌවෙක්,කවුරැත් මේව ගැන කතා කලේ නෑ,දැනටත් වෙනසක් නෑ දේශපාලක යින් කී දෙනෙක් ගෙ අධ්‍යාපන සුදුසු කම් හොයමු
බයවෙන්න එපා. අව්ච් මහ නරකයෙ දොර ඇරල තියෙන්නෙ මුන්ට.
ඔයට පින් සමාජය දනුවත්කිරිමට
Your programmes are supper dupper, you don't have much viewers or subscribers, I suggest bellow,
= have English subtitle
- have actual photos, places, instance show us Batalanda camp n rooms where all these happened plus thise killers photos etc.. this will help new generation to know real situation , if not just your sound sounds like a story telling
Great storyline, goodluck
Thanks mathathamaya karunu kiya dunnata
මුලින්ම ඔබ තූමාට ස්තුතිය..රටේම ජනතාව දැනගත යුතුය මජර මැර පාලකයෝ අව්රැදු76ක් කරපු අපරාධ වලට උන්ට සාප වේවා,ඉදිරි ජනතාවාදී රජයකින් උන් හැම එකෙකුටම දඩුවම් ලැබේවා, කොටින්ම කියනව නම්,මකබෑවිලාම යන්න ම කියල කියමු,.
අවුරුදු 76 ක් කළ අපරාධ ගැන කාරි කියල නෑ
ඔවුන් ට කලොඅ ගානක් මනුෂ්‍ය පුළුටක් වත් දකින්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරමු