21 හැවිරිදි තරුණයෙක් ගමක් හඬවමින් මරු තුරුලට ගිය ඛේදවාචකය | Accident In Kadawatha

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 155

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c Місяць тому +31

    නිවන් සුව ලැබේවා සොයුර මෙවන් අකල් මරණයක් කිසිදු භවයක වෙන්න එපා 😢😢😢😢😢

  • @nkbzvthanage
    @nkbzvthanage Місяць тому +58

    තරහකාරයෙක් ගේ වත් විපතකදි සතුටු වෙන්න එපා සහෝදරයා 😢

  • @srilankan_34
    @srilankan_34 Місяць тому +43

    මේවා දැක දැකත් පරිස්සමි වෙන්නේ නැත්නම් උබලා මිනිස්සු නෙමයි 💯

  • @jinaliMadushika
    @jinaliMadushika Місяць тому +161

    අපේ අම්මා hospital නවත්තලා ඉද්දි මේ ලමයාව ගෙනවේ එයාගේ අම්මා පිස්සෙක් වගේ කෑ ගහන්වා අක්කයි අම්මයී ගොඩක් දුක් උනා පව් යාලුවෝත් ගොඩාක් හිටියා 😢😢😢😢😢😢 අහන්න ඉන්න බැරි තරම් හයියෙන් කෑ ගහුවා මුලු hospital එකම සද්දයක් ආයෙ එහෙම වෙන්න එපා

  • @Prostinger93
    @Prostinger93 Місяць тому +33

    කන්ටේනර් කියන්නෙ බයානක වාහනයක්. ට්‍රේලර් එක ගහගෙන යනකොට යට උනාද නැද්ද කියල කිසිම තේරුමක්, ගැස්සීමක්, සද්දයක් ඇහෙන්නෙ නෑ මැශින් එක ඇතුලෙ ඉන්න මනුස්සයට. මාත් කන්ටේනර් එලවන්නෙ හැම තිස්සෙම ට්‍රැෆික් එකේ පාරෙ යනකොට තප්පර පහෙන් පහටවත් සයිඩ් කන්නඩි දෙන බලනව. හැබැයි ඒ තප්පර පහත් ඇති දන්නෙම නැතුව අතුලෙ රින්ගන කාව හරි යටවෙන්න. හැම තිස්සෙම ට්‍රැෆික් වෙලාවට හිතනව කාටවත් අනතුරක් නොවී මාවත් බේරිල යන්න පුලුවන් වෙන්න කියල. හැබැයි මිනිස්සුන්ගෙ තියෙන නොදැනුවත් කමටයි, ඉවසීමක් නැති කමටයි (mutual understanding නැති කමටයි) අන්තිමට පාඩුවෙ රස්සාව කරන් ඉන්න හදන අපිට තමා දුක් විදින්න වෙන්නෙ. බයික්,ත්‍රීවිල්,සැහැල්ලු ලයිසන් ගද්දි මිනිස්සුන්ට කියල දෙන්න ඕනෙ බර වාහනේක තියෙන බරපතලකම, සැහැල්ලු වාහනයක් වගේ එහාට මෙහාට කපල ගන්න බැරි බව, බ්‍රේක් පොඩි වාහන වල වගේ වැඩ කරන්නෙ නැති බව. මේක 2024, මේ වගේ පොඩි දේවල් කියල දෙන්න ඕනෙ පාරෙ යන හැම මනුස්සයටම.

  • @SujeewaniRathnayaka-i1b
    @SujeewaniRathnayaka-i1b Місяць тому +12

    නිවන් සුව ලැබේවා. කිසිම දවසක මෙවන් අකල් මරණයක් නොවේවා

  • @LakshaniNawodya
    @LakshaniNawodya Місяць тому +111

    ඇත්තටම Birthday එක දවසට හරිම අපලයි ගොඩාක් අය මැරෙනවා මන් දන්නෑ ඉතින් කොච්චරක් දුරට හරිද කියලනම් ..හැබැයි මන් ගොඩාක් අහලා තියනවා birthday එක දවසට නැති වුන අය 😢අනේ පරිස්සමෙන් පාරේ යන්න බලන්න අර අම්මා තාත්තා අක්කා කොච්චරනම් දරා ගන්නද 😢නිවන් සුව ලැබෙවා 🙏

    • @madushanweerasinghe4870
      @madushanweerasinghe4870 Місяць тому +3

      ඇත්ත ගිය අවුරුද්දෙ මගෙ 21 birthday ekh..watuna mn ..99 berune

    • @indranifernando8734
      @indranifernando8734 Місяць тому +5

      මටත් එහෙම හිතෙනවා ගොඩාක් මරණ දැන්වීම් වල මම දැකලා තියෙනවා උපන් දිනය ලගම තමයි මරණය සිදුවෙලා තියෙන්නේ

    • @sangeethsangeeth4748
      @sangeethsangeeth4748 Місяць тому +2

      ඔව්.මටත් පොඩි පොඩි සිදුවීම් තියෙනවා .

    • @supns
      @supns Місяць тому +1

      ගොබ්බ කථා නොකිය හිටපං ගොං ලක්ෂිනී

    • @kanchanasewwandi1756
      @kanchanasewwandi1756 Місяць тому

      අපෝ ඒක නම් ඇත්ත. Birthday නම් හරිම අපලයි

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg Місяць тому +43

    අනේ මේ තරුණ දරුවන්ට බයික් දෙන්න එපා... දෙමාපියන් තේරුම් ගන්න 😢😢😢

  • @PorudbyRDBeatZ
    @PorudbyRDBeatZ Місяць тому +9

    අපෙ අම්මාත් උපන්දිනේ දවසේ උදේ ලෙඩ උණා පහුවෙනිදා උදේ නැති උණා මේයත් මෙගේ යාළුවෙක්ගෙ යාළුවෙක් කොහොම උනත් RIP Brother❤🥺

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 Місяць тому +31

    ලංකාවේ රියදුරන්ගේ විනය අන්තිමයි..අස්සෙන් දාලා ඉක්මනට යන්න තමා ට්‍රයි එක..මෙවට ව්හාම දැඩි නිතී ගෙන්නොනේ..දවසකට 8 දෙනෙක් පාරේ මැරෙනව අපරාදේ

  • @IndraniKusumlath
    @IndraniKusumlath Місяць тому +18

    අනේ පව්. නිවන් සුවය

  • @Tiasha_fonseka_07_
    @Tiasha_fonseka_07_ Місяць тому +1

    අනේ ස්ටෙෆන් ඔයාව පේනවා පේනවා වගේ ලස්සනට හිනා වේගෙන එනවා😢😢 උපදින උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරණ අත් නොවේවා ඔයාට මොක්සුව ලැබේවා 🙏

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 Місяць тому +3

    පුතේ ඔයාට ඉක්මනින්ම නිවන් දොරටුව විවර වේවා..දුකයි රත්තරනේ😢😢

  • @piumikanchana9750
    @piumikanchana9750 Місяць тому +13

    අනේ තරුණ ජීවිත😢😢. නිවන් සුව ලැබේවා......!!!

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ Місяць тому +43

    උපත දවසේම විපත 😢😢😢

    • @wasanafernando6314
      @wasanafernando6314 Місяць тому +1

      😢😢😢

    • @Nethu-q6r
      @Nethu-q6r Місяць тому +1

      ගොඩක් වේලාවට එහෙමයි ,

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn Місяць тому +6

    මිනිස් ජිවිත නිරපරාදෙ දවසින් දවස නැතිවෙන නිවන්සුව පුතා පවි 🙏🙏🙏🙏🙏

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Місяць тому +9

    පව් දෙයියනේ උදෙන්ම අහන්න හම්බෙන දේවල් 😢😢😢😢😢😢😢😢

  • @Ishu-h8i
    @Ishu-h8i Місяць тому +11

    නිවන්සුව ලැබේවා😢 අද අපෙත් ගෙවල් ඉස්සරහා බස් එකක බයික් එකක් වැදුනා...බස් එක නවත්තලා ආයේ යන්න හදනකොට බයික් එක පිටි පස්සෙන් ඇවිත් වැදිලා තියෙන්නේ.....අයියයි මල්ලි ඇවිත් තියෙන්නේ එක්කනෙක්ගේ කකුලක් කැඩිලා වගේ...අනික් එක්කනාගේ කොන්දට මොනා හරි වෙලා තියෙන්නේ...මල්ලිව එක්සෑම් එකකට එක්කන් යන ගමන්ලූ.. නොසැලකිලිමත් කම තමයි ඔක්කෝටම හේතුව.....😢

  • @maxwellfelix6349
    @maxwellfelix6349 Місяць тому +2

    මාරයා කකුල් දෙක අස්සේ ....නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ..

  • @priyanthagamma.1698
    @priyanthagamma.1698 Місяць тому +54

    ජනාධිපතිතුමනි මහමග නැතිවන ජීවිත රැකගැනීමටත් ඉක්මනින්ම වැඩ පිළිවෙලක් ඕන..
    නීතිරීති තද කරන්න

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 Місяць тому +1

      aniwaryenma eka godak denekta amataka deyak. minissu sattu wage drive keranne. weradi koloth bassala kasa para denna one. nethnam hadanna be.

    • @samantharathnayaka3396
      @samantharathnayaka3396 Місяць тому +3

      Hama ekatama neethi one na ...minissu dana ganna ona parissamen yanna...godak minissu para unge wage yanne....wisesayenma bike wala yaddi 100% sure wage yanne unsure ma wahanayaka...oka kiwama ithin kiyana eka bayagulla kiyala...bike ekak ona speed yanna newe comfortable wade kara gannai..

    • @jeewaniDissanayake
      @jeewaniDissanayake Місяць тому

      ඒ නීති රීති තද කරනකොට ඇයි පොලීසියට බනිනවනෙ

  • @yenulisenulya1919
    @yenulisenulya1919 Місяць тому +1

    නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා

  • @riansboits8510
    @riansboits8510 Місяць тому +13

    බයික් පැද්දට කමක්නෑ...safty equipment එක්ක

  • @හංවැල්ලේඅපි
    @හංවැල්ලේඅපි Місяць тому +9

    පව් ලොරි ඩැයිවර්,දැන් බයික් පදින්නේ ඔක්කොම රයීඩර්ලනේ,කාලකන්නි බයික් එක්ක යන්න දන්නෑ

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 Місяць тому +2

      sampoorna etta. bike karayo sattu wage. ehen mehen wettu danawa. three wheeeler karaoyth e wage. munta pawa kiyanna be.

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 Місяць тому +2

    Ane paw. Harima dukai. Niwan Suwaya Lebewa Putha

  • @ShamaliKumudu-z8k
    @ShamaliKumudu-z8k Місяць тому

    නිවන් සුවය ලැබෙිවා .පුතේ

  • @ask8605
    @ask8605 Місяць тому +1

    ලංකාවේ කාලකණ්නි ඩ්‍රයිවර් ලා අතින් මොනතරම් ජීවිත නැති වෙනවද පව් තරුණ ජීවිතේ අපි ජීවත් වෙන රටවල මෙහෙම වෙන්නෙම නැති තරම් මුන්ට උපරිම දඬුවම් දෙන්න නීති ගේන්න ඕන පවුලේ අයට මොන ගින්දරක් ද 😢😢

  • @رامنير
    @رامنير Місяць тому

    නිවන් සුවය ලැබේ

  • @SithumyaJayakody
    @SithumyaJayakody Місяць тому +11

    අපේ අයියා කෙනෙකුත් පයින් යනකොට බයික් කාරයෙක් හප්පන් ගිහින් ගිය 22 වෙනිදා ... එයාට අවුරුදු 24 යි...එයා අපිට සදහටම නැතිඋනා... ඊයේ එයාගෙ ආදහනේ කරා ..අපිට හිටපු හොදම කෙනෙක් මාරම දුකයි ...තාම හිතාගන්න බෑ හීනයක් වගේ අපි හැමෝටම ... අපි විතරක් නෙවෙයි..ඊයෙ එයාගෙ යලුවෝ හැමෝම කෑ ගගහා ඇඩුවා ... එයාගෙ අවයව හැමදේම දන්දුන්නු හින්දා එයාගෙ අවයව හරි ජීවත් වෙනවනේ කියලා අපි හිත හදාගන්නවා....
    😢මට ඔයාලට කියන්න තියෙන්නේ හරක් වගේ පාරේ වාහන එලවන්නෙපා... මේ නිවුස් එකේ පෙන්නන ලමයගෙත් නොසැලකිල්ල...වාහන කාරයෝ මනුස්සයෙක් පාරෙ යනවා දැක්කත් වාහනේ අයින් කරගන්නේ නෑ ඒ තරම් නරුම මිනිස්සු ඉන්නේ ... ඒ වගේ එවුන් හින්දා අහින්සක ජීවිත නැතිවෙන්නේ... මේ රටේ නීතිය accident සම්බන්ධයෙන් මීට වඩා ක්‍රියමාර්ග ගන්නවනම් මේ වගේ අහින්සක ජීවිත මෙහෙම නැති වෙන්නේ නෑ ... 😢 කවමදාක්වත් කවුරුත් පාරේ වම් පැත්තෙන් පයින් යන්නෙපා දකුනෙන් යන්න .... වැල් පිටින් පයින් යන්නෙපා ... වාහන එලවද්දි පරිස්සමින් එලවහල්ලා යකුනේ... මනුස්සයෙක් විතරක් නෙවෙයි පාරේ ඉන්න සතෙක් උනත් හප්පගෙන යන්නෙපා ... අපේ අයියට වගේම මේ නැතිඋන අයියටත් අජරාමර නිවන් සුව කිසිම දවසක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.... අපිට හැමදාම ඔයාව මතක තියෙයි දුලාර අයියේ ... ඔයා ආපහු එන්කල් අපි හැමදාම බලාගෙන ඉන්නවා... ආදරෙයි බන් හැමදාම උබට ...බෝදිසත්වයෙක් වගේ කොල්ලෙක් අපිට නැතිඋනේ ... 😭 ඔයා කරපු පින් වල හැටියට ඔයා හොදතැනක ඇති කියලා අපි හිතනවා අයියේඅයියේ... මගෙ අතින් ඔයාට පොඩි හරි වැරැද්දක් හිත් රිදීමක් වෙලා තියෙනවනම් මට සමාවෙයන් බන් ... බුදු සරනයි, නිවන්සුව වන්නි අයියේ ... 😓

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 Місяць тому +16

    මොටසයිකල් තහනම් කල යුතුයි

    • @-gayan.pi7wo
      @-gayan.pi7wo Місяць тому +4

      පිස්සුද යකෝ

    • @vimalshaniruwanmali7372
      @vimalshaniruwanmali7372 Місяць тому +1

      A..yko hamotama car gana salli thyenwd gon kth nokiya idin😂

    • @Prostinger93
      @Prostinger93 Місяць тому

      මූ තව ටික දවකින් කියයි ලමයි හදන එකත් තහනම් කරන්න කියල පාරෙ මැරෙන උන් අඩු කරගන්න 😅

    • @DanushkaDanushkasanjeewa-nx8px
      @DanushkaDanushkasanjeewa-nx8px Місяць тому

      Pissekda koheda

  • @thamodyanisansala8110
    @thamodyanisansala8110 Місяць тому +1

    නිවන්සුව Stephan 🥺💝

  • @thilakakumara626
    @thilakakumara626 Місяць тому

    නිවන් සුව ලැබේවා 🙏🏼

  • @MaithreePriyashantha
    @MaithreePriyashantha Місяць тому +2

    කන්ටෙනර් රියදුරන් නම් රෙස් යන් නැ.කන්ටෙනර් ලගින් යද්දි පරිසම්න් යන්න ඔනෙ.ඔර්ටෙක් කරද්දි එහෙම. හැබැයි ප්‍රයිවට් බස් ලංගම බස් කාරයෝනම් අසිකිත ජාතියක්.ඇතැමුන් හැමෝම නෙමෙ.
    දුර යන බස් උන් යන් වෙගෙට කාර් බයික්,වගෙ පොඩ් වාහාන වලට යන්න බැ.කාර් බයික් පහුකරලා යද්දි වෙට්ටු දාගෙන හෝන් ගහගෙන් යද්දි එක හරි කරදරයක්.එ එක්කම් ලග දුවන බස් කාරයෝ.උනුත් එකෙ අනික් පැත්ත.ඔහෙ යනවා එකපාරම 40,50 වගෙ ගිහින් කවුරු හරි අත දැම්මොත් බස් එක පාර මැද එහෙම්ම නවතනවා.පස්සාහින් එක එකාට කර කියා ගන්න දෙයක් නැ.
    එහෙම නවත්තන එක මීටර 100/200 වගෙ දූර වගෙ ලග ලග එහෙම කරපුවාම මාරම කරුමයක්.

  • @yasithanjana3018
    @yasithanjana3018 Місяць тому

    අස්සෙන් දාන්න ගිහින් නේ හිරවෙලා වැදිල තියෙන්නෙ.. Truck එකේ driver මොකක් කරන්නද ඒකට 😢

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 Місяць тому +3

    😢Rest in peace 🙌🙏

  • @modayaka
    @modayaka Місяць тому

    Niwansuwa labewa..........!!!!!!!!!

  • @samanrathnayake9783
    @samanrathnayake9783 Місяць тому

    උපන් දිනය කියන එක කිසිදා ගණන් ගන්නෙ නෑ මම
    මට මතකත් නෑ
    ගෙවිල ගියහම තමා මතක් වෙන්නෙ. සමහරක් කාරණා හරිම දෛවෝපගතයි. ලැබූ භවය සුවපත් වේවා පුතා..!

  • @Elec.AutoEng
    @Elec.AutoEng Місяць тому

    කන්ටේනර් රථයේ රියදුරාට කොහෙන්ද ඒ තරම් බලයක් පොලීසිය අත්අඩංගුවට ගන්න තරම්???

  • @ShiraniMalkanthi-m5b
    @ShiraniMalkanthi-m5b Місяць тому +2

    Niwan suwa labewa puthe

  • @Tobacco18
    @Tobacco18 Місяць тому

    Stefan aiye oyata meh de wenna 20mins kalin math ekka katha karala neda giye 😔 R.I.P stefan aiye😔🤍🕊️

  • @K.w.senikaSenika
    @K.w.senikaSenika Місяць тому

    Niwansuwa labewa😢

  • @AmilaSilva-g4g
    @AmilaSilva-g4g Місяць тому

    Rest in peace putha..😢😢

  • @pointblank1402
    @pointblank1402 Місяць тому

    Rest in peace😢

  • @shehanidulanjalee4456
    @shehanidulanjalee4456 Місяць тому +1

    Ou a malliwa mama aduranawa man malagedara giya pau eyage ammay akkai mabole idala pizza genna kadawatha gihin harima hoda lamek 😢😢😢

  • @xxkuu5775
    @xxkuu5775 Місяць тому +2

    😢

  • @shalikaperera8935
    @shalikaperera8935 Місяць тому

    Class yaddi dekke ayyage funeral eka 🥺💔

  • @ShantiRathugamage
    @ShantiRathugamage Місяць тому +2

    😢😢❤️🙏🙏

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 Місяць тому +2

    මගේ වයසේ 😢😢😢 නිවන් සුව ලැබේවා

  • @swaireeudakumbura-6a950
    @swaireeudakumbura-6a950 Місяць тому +3

    😢😢😢😢

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Місяць тому

    හැමදාම නොසැලීකිලිමත් රියදුරන් නිසා අහිංසක තරුණ ජීවිත නිකරුණේ විනාස වෙනවා මේවා ගේ දේවල් වලට නීතිය හරියටම කරන්න ඕනී තව නීති වැඩිකරන්න තියෙන්නේ

  • @ChandraKw2024
    @ChandraKw2024 Місяць тому

    .
    Niwan suwa labawa putha 😢😢

  • @sandaruamalka9717
    @sandaruamalka9717 Місяць тому

    Pau kolla niwan suwa labewa 💔

  • @ranilwijesingha5820
    @ranilwijesingha5820 Місяць тому +5

    ඔය රාගම පැත්තේ ඉන්න උන් හරි අමුතුයි. වයසක එකාගේ ඉඳලා ප්‍රාථමික අංශේ එකා වෙනකම් අමුතු චණ්ඩි ජාතියක්. අප්පිරියා පැත්තක් 🤮🤮

  • @strongwoman946
    @strongwoman946 Місяць тому +2

    අනේ දෙටියනේ

  • @pradeepranganapriyashantha9262
    @pradeepranganapriyashantha9262 Місяць тому

    Stephan kodithuwakku ayya 🥺💐

  • @NishaniCaldera
    @NishaniCaldera Місяць тому

    Amen 🙏🙏🙏

  • @vichintrarathnayake-dj8oj
    @vichintrarathnayake-dj8oj Місяць тому +1

    පවු 😢😢😢

  • @queennoob6500
    @queennoob6500 Місяць тому

    R.I.P BRO

  • @SlMo-h2y
    @SlMo-h2y Місяць тому +2

    😭😭😭😭😭😭

  • @kumarichandrika5198
    @kumarichandrika5198 Місяць тому +3

    🥺🥺🥺🥺🥺🥺🥺

  • @arunideepthi8576
    @arunideepthi8576 Місяць тому +1

    අයියෝ පව්

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 Місяць тому

    Ane paw deiyane.😢😢😢😢😢

  • @Sanu19455
    @Sanu19455 Місяць тому +3

    😭😭😭😭😭😭😭

  • @wasantharanjith1691
    @wasantharanjith1691 Місяць тому

    Mobile phorne කනේ ගහගෙන එක්කො අතේ තියාගෙන පාර පුරාම එලවන සියලුම රියදුරන්ට දඩ මුදල් වෙනුවට දැඩි දඩුවම් නීතිගත කරන්ඩ ! මොවුන් නිසා අනතුරට ලක් වෙන්නෙ වෙන්නෙ පාරෙ යන අනික් අය !!

  • @LokugeMalika
    @LokugeMalika Місяць тому

    😢😢

  • @YouMolMusic
    @YouMolMusic Місяць тому

    Rip brother

  • @krishakrish5495
    @krishakrish5495 Місяць тому

    😢😢😢😢😢

  • @Kaweenminsara
    @Kaweenminsara Місяць тому

    Pulser බයික් නම් හැප්පෙනව වැඩි

  • @SANJANALASHIKA
    @SANJANALASHIKA Місяць тому +1

    ජනපති තුමනි මාර්ග අනතුරු වැඩී නීතිය දැඩි කරන්න

  • @ranialgiyanna953
    @ranialgiyanna953 Місяць тому

    Kesima bawayak.mewan.akal.maranayak.nomawewa.newan.suwa lebewa

  • @NilushaAmarasinghe1
    @NilushaAmarasinghe1 Місяць тому

    විස්තර මදි

  • @ThamaraDamayanthi-g4q
    @ThamaraDamayanthi-g4q Місяць тому

    Harima kansgstui niwan suwa pathsmi

  • @SamraSamra-rq5vh
    @SamraSamra-rq5vh Місяць тому

    Eya genapu ayusha echcharai😢

  • @pasindusankalpa7674
    @pasindusankalpa7674 Місяць тому

    Manikh😢

  • @lamayaj205
    @lamayaj205 Місяць тому +1

    Car eke manusya nm hari hoda kenk...

  • @ashokajayakodi8127
    @ashokajayakodi8127 Місяць тому

    Condernarwala gamana Re.12n passa යොදන්න 😭😭Niwansuwa putha🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mangalaperera4698
    @mangalaperera4698 Місяць тому +1

    අනේ Lyceum past student කෙනෙක්. මගේ දුවගේ වයස 😢😢😢😢

  • @DamithaSiriwardane
    @DamithaSiriwardane Місяць тому

    Niwan suwaya labewa demaw piyo paw kohoma daragannada mewa

  • @sharmilasamuel2286
    @sharmilasamuel2286 Місяць тому

    Paw ane mnda me pare accident wlta mkddaa krnnee ? Hrima dukai dwsa gne mkk hrima ahenwaa 😢

  • @s.isuranga7543
    @s.isuranga7543 Місяць тому

    බයික් එකක් ගන්න ඉදියේ ඒකත් එපා කරා

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 Місяць тому

      අනේ සාධූ ගන්නම එපා පස්සේ කාර් එකක් ගමු

    • @nimalikariyawasam2356
      @nimalikariyawasam2356 Місяць тому

      මේ සති දෙකට. අපෙ ගෙවල් ළග 19 ලමයයි 16ලමයයි මාර අපරාදේ

  • @ChamathRanathunga
    @ChamathRanathunga Місяць тому

    Police aya thamge area eke wena accident wlt wagakynn oni... mita wada traffic ekt kttiya danna oni .... reckless driverlt mita wada punishment oni..... me marenne apema ewun mekt ජනාධිපති oyge attention eka oni

  • @AshaDeAlwis
    @AshaDeAlwis Місяць тому

    262 and 107 buses RACE PADINAWA.
    MAGEENTA KATHKARANNA DANNE NA
    RATHAWANA ANCHAWALA WADA KARANA POLICE MATHWARUNI DADUWAM DENNA CONDUCTOR AND DRIVER T

  • @ZOMBIEZEDITZX
    @ZOMBIEZEDITZX Місяць тому

    බයික් එක ඉන්දියන් නම් මරණය නියතයි💀☕

  • @SureshRajakaruna-w6h
    @SureshRajakaruna-w6h Місяць тому +1

    😊😊😌

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa Місяць тому

    අනෙ පව් 🙏🙏🙏😅😅😅😅😅😅

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu Місяць тому

    Novansuyama labarva puthar oyaay roohalae enna putjaatath suvayama labaevaa❤

  • @SubashiniKarunarathna-q8w
    @SubashiniKarunarathna-q8w Місяць тому +4

    Oye magule lori park karanna wenama thanak hapalla yako pare nawaththanawa un budi dan mona tharam marunada owage wadila dan wath pate natuwa ark kara palla park ekaka

    • @amilaprasad4402
      @amilaprasad4402 Місяць тому +1

      මිනිස්සුන්ගෙ අවශ්‍යතා නිසා තමයි නිදිමරාගෙන එලවන්නෙ නමුත් කාගෙන්වත් නිසි ඇගයීමක් නෑ 🥺

  • @Sujatha-du4we
    @Sujatha-du4we Місяць тому

    Birthday eka dawasata kohewath yanna EPA Kiya achchi seeyala kiyanne kata jahanawata nowei.Mageth ammagerh Bd ekama dawase API katharagama yanna giya Van eka accident Una. Mewa aththa Edata gedara Inna.

  • @mddamendadamenda
    @mddamendadamenda Місяць тому

    Oya bara wahana parawalwala nawthimathanam kala yuthuyi

  • @Isurangichethanifrnandoo
    @Isurangichethanifrnandoo Місяць тому

    Ape putha pau .

  • @NeranjanBandara-dn4bt
    @NeranjanBandara-dn4bt Місяць тому

    Mun annema telar assen yannane

  • @Atahualpa-king
    @Atahualpa-king Місяць тому +6

    9:30 නම් ඉතින් බිලා ඉන්න ඇත්තේ

    • @nethmiperera3811
      @nethmiperera3811 Місяць тому +5

      How do you know that? Is the person who died is your friend or relative to know the true story????

    • @wishvakothalawala9801
      @wishvakothalawala9801 Місяць тому +1

      60 panapu naaki haththa wage katha hadanna epa.... A kollage upandine nisa gedarata kama ekak ganna yana gaman siddiya wune...

    • @jayamalipaththamperuma6545
      @jayamalipaththamperuma6545 Місяць тому +1

      Danne nthn danne na wge hitapn magul kywnne natuwa....me ayyaw mn dnnawa....eya nathiwela thiyenne yaluwa ekkka kama genna ghn eddi

    • @ivankakushan6390
      @ivankakushan6390 Місяць тому

      Dan uba bilada inne dannathi magul kiyawanna epa

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o Місяць тому

    Ai.ammata.uyanne.barida.lamayage.upandineeta..aniwaryen.amma.uyanawa.neda.ban.gedara.sambolai.bathui.kapiyaukoooo.ai.mehema.wenneee

    • @nethmiperera3811
      @nethmiperera3811 Місяць тому +2

      Ehema kiyanne ai e lamayage asawata e lamaya kanna genna giye accident ekk una thamai eth oya wage moda katha kiyanna epa!!

    • @ivankakushan6390
      @ivankakushan6390 Місяць тому

      Nodana katha Karnna epa

  • @pasindumadubashana7736
    @pasindumadubashana7736 Місяць тому +2

    Container driverwa athadanguwata gaththata waradda oya bike eka padapu kollage wennath puluwan. Lankawe neethiye wenas wenna ona thanak meka . Methandi nam kwda hari waradi kiyanna danne ne. Eth mee harakek wage awilla happila marila giyama pare hariyata giya driverwa 14 days kooduwe dana eka nam waradi deyak

    • @Maduwanthi-nf5dh
      @Maduwanthi-nf5dh Місяць тому

      Oyage kenek athin da happune e marunu lamayata mee harakek vage Ava kiyanna dakkada ethana vechcha de mokkuda yako thirisannu thopi marunu lamekda Katha karana vidiya hari varadda dannathuva

  • @anomaicheong2193
    @anomaicheong2193 Місяць тому

    THAT WHICH WAS FROM THE BEGINNING;🇮🇱☦️📖🙏🌎 WHICH WAS WE HEARD ,👨‍💼👩‍💼👂 📖🙏 WHICH WE 🌎🇱🇰HAVE SEEN 📖🇮🇱WITH OUR EYES ,👁📖🇮🇱🇱🇰🙏 WHICH WE HAVE LOOKED UPON,🇮🇱📖⚖️🙏🤔.AND OUR HANDS 🙏⚖️📖🇮🇱🙏🇱🇰 HAVE HANDLED,📖🙏 OF THE WORD OF LIFE;🙏🙏🙏📖 🇮🇱 🇱🇰😮

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Місяць тому

    අලුත් ජනාධිපති තුමා ට පනිවිඩයක් දෙන්න පුලුවන් නම් මේ අවාසනාවන්ත මරණ වලට හේතු ව සොයාගෙන ඉක්මනින් ම පියවරක් ගන්න ගොඩාක් පින් පවු තරුණ පරම්පරාව එක්කො කෝච්චි යේ එහෙම නේද සිග්නල් නහැ කියයි බුදු සරනයි

  • @KuwenisFather
    @KuwenisFather Місяць тому +1

    😂😂

  • @DarshanaRathnadeera
    @DarshanaRathnadeera Місяць тому

    සමජය අනුන්ට කරදරයක් නොවෙන තාක් කල් දුකම විපක දේ උදේ ඉදන් රෑ එලිවනකමි සප කරන ජතියක් ඉන්න රටකට මිට වැඩිය විපක තියනව සහෝදරය දුකයි ඔය ගැන

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl Місяць тому

    Cantanr.thhanm.kla.uthi

  • @modayaka
    @modayaka Місяць тому

    Niwansuwa labewa..........!!!!!!!!!

  • @wasantharanjith1691
    @wasantharanjith1691 Місяць тому +1

    Mobile phorne කනේ ගහගෙන එක්කො අතේ තියාගෙන පාර පුරාම එලවන සියලුම රියදුරන්ට දඩ මුදල් වෙනුවට දැඩි දඩුවම් නීතිගත කරන්ඩ ! මොවුන් නිසා අනතුරට ලක් වෙන්නෙ වෙන්නෙ පාරෙ යන අනික් අය !!