තැන තැන කට්ටි පැන්න මාවතගම "චයිනා"ඇඳ යටින් සොයාගත් බිහිසුණු පොලිස් මෙහෙයුම..

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @santhajayakody4505
    @santhajayakody4505 11 місяців тому +87

    පවුල් අවුල් කරන තරුණ පරපුර විනාශ කරන මුන් වගේ ද්‍රෝහීයන් මිහි තලයෙන් තුරන් කල යුතුයි 💥

    • @suneethaindrani652
      @suneethaindrani652 6 місяців тому +6

      😢😮😅Ml😮

    • @JanaCool-to7tp
      @JanaCool-to7tp 3 місяці тому

      අනෙ යකො අපෙ තාත්තා පවුල් අවුල් කරන්න අැයි අපෙ තාත්තා එ ගැනිට බුදියන්න ගියාද යකො චයිනා කියන්න මගෙ තාත්තා හු## ඔබ කියන හැටියට විනාශ කරන්න කියන්නෙ බලමු අයෙ මොනවා හරි උනොත් බලමු හරි 😵😠😎

    • @AnuraPalliyaGuru
      @AnuraPalliyaGuru 2 місяці тому

      Sssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss​

  • @thilinadeneth6479
    @thilinadeneth6479 11 місяців тому +47

    අපෙ පොලිස් බල ප්‍රදේශයේ ගෞරවනීය ස්ථානාධිපති තුමා ඇතුලු නිලධාරීන් සියලු දෙනාට අපගේ ප්‍රනාමය .මෙවන් කටයුතු කිරීමට අවස්‍ය ශක්තිය ධෛර්යය ලැබෙවා. මෙවන් ස්ථානාධිපති කෙනෙකු ලැබීම මාවතගම පුරවරයේ ජනතාවගේ භාග්ගියක් කොට සලකන අතර තුනුරුවනේ අශිර්වාද ප්‍රරාර්ථනා කරමී.

  • @nipunadananjaya2568
    @nipunadananjaya2568 11 місяців тому +250

    හැම එකාටම එක වගි නීතිය ක්‍රියාත්මක කරන්න . මේ රට විනාස කරපු කාලකන්නින්ටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක විය යුතුයි❤

    • @dulankodithuwakku132
      @dulankodithuwakku132 11 місяців тому

      අනේ මෝඩ ය්කෝ

    • @vydiniekaruneratni8060
      @vydiniekaruneratni8060 11 місяців тому

      Sdcvdxxxd

    • @yaseemrox212
      @yaseemrox212 10 місяців тому +4

      Ouva okkoma podi miniht vitharaine anna ekai prashne

    • @AntenPerera
      @AntenPerera 5 місяців тому

      ක්
      ..
      ..ම්..๬😊ම්😊😅ග්ට්ක්.ඉ
      ඉ. ට්..😊😅😂උ.
      😂😅​@@yaseemrox212

    • @nirmalsumanathilaka
      @nirmalsumanathilaka Місяць тому

      ​@@yaseemrox212ll)0lp1l)iq

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 11 місяців тому +22

    සුපිරි මහත්තයෝ.මේවගේ අපරාද කාරයො අල්ලන්න සක්තිය දහිරිය ලැබේවා

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 11 місяців тому +141

    නියමයි දිගටම කරගෙන යන්න සියලුම දිස්ත්‍රික් වල ගමිි වල කිුයාත්මක කරන්න තරැණ පරපුර දැන්වත් බෙිිරා ගන්න හොද මෙහෙයුමක් කලින්ම ඔය දේවල් කරා නමිි රට මෙිිතරමිි විනාශයක් කරා යන්නේ නෑ .

    • @raviliyan2669
      @raviliyan2669 11 місяців тому +3

      😂😂😂

    • @ShashikaAravinda-m8x
      @ShashikaAravinda-m8x 11 місяців тому +5

      ඔව් බං ඔය කොල්ලොනෙ ගෙන්නන්නෙත්😂

    • @dulankodithuwakku132
      @dulankodithuwakku132 11 місяців тому +3

      අනේ හරකෝ

    • @emdssampath9688
      @emdssampath9688 11 місяців тому

      මෝඩයෝ..ගේන උන් අල්ලන්න කියාන්

    • @srimalistore6602
      @srimalistore6602 10 місяців тому +2

      Lansa allanne kawadada

  • @sahankoswatta7661
    @sahankoswatta7661 11 місяців тому +182

    හොඳ script එක. Oscar සම්මානය දෙන්න ඕනේ. මේ බිහිසුණු මෙහෙයුමට 😂
    Weapon එකක්වත් නැතුව යන්නේ බිහිසුණු මෙහෙයුමට.

    • @PalikaDilrukshi-lc4oj
      @PalikaDilrukshi-lc4oj 11 місяців тому +7

      Eka thamai mamath kalpana kale

    • @මදුශිකාලක්මාලි
      @මදුශිකාලක්මාලි 11 місяців тому +15

      බිහිසුණු කීවට මාත් බැලුවේ වෙඩි තියාගෙන එකෙක් දෙන්නෙක් මලා කියලා මං හිතුවේ 🤣

    • @BzjxgejShdfgcc
      @BzjxgejShdfgcc 11 місяців тому +7

      නියමයි නලුවන් ටික 😂

    • @heshan2222
      @heshan2222 11 місяців тому +4

      සිරාම ඕයි😂

    • @BuddhikaGamachchige
      @BuddhikaGamachchige 11 місяців тому +3

      Ekanam aththa kisima bayak na gedara wage yanne😂😂

  • @HHH-xm3lf
    @HHH-xm3lf 11 місяців тому +89

    පොඩි කාලෙ සෙල්ලං මතක් උනා , මියුසික් විතරයි අඩු ,

    • @kumtrading
      @kumtrading 11 місяців тому

      Kuddek ge saha jeppo n ge koment

    • @heshan2222
      @heshan2222 11 місяців тому

      ​@@kumtradingමොකක්ද ඕයි koment කියන්නෙ😂 උඹලා වගේ මී හරක්ට හොඳයි මේ වගේ වැඩ.උඹලව ඉතින් උන් හැමදාම ඇන්දුවනෙ😂😂

    • @isharaathauda1063
      @isharaathauda1063 11 місяців тому

      කැලණියෙ නයාට, සාෆි ගෙ ගබ්සාවට, නාකි මයිනට ඇන්දුන උන් ට මෙව්ව හෙන ආතල්...
      😂😂😂😂😂😂😂😂😂😂😂
      දේස බන්දුවට ම හරියන පොලිසිය

    • @pathiyagodadissanayaka7794
      @pathiyagodadissanayaka7794 4 місяці тому

    • @pathiyagodadissanayaka7794
      @pathiyagodadissanayaka7794 4 місяці тому +1

      NPP canda 100%

  • @SomalathaBH
    @SomalathaBH 11 місяців тому +38

    යුක්තිය මෙහයුම කරන සියළුම පොලිස් නිලධාරීන් ඇතුළු සියළුම නිලධාරී විරුවන්ට මාගේ ප්‍රණාමය 🎉 🙏🙏🙏
    කුඩු බලය කුඩු කරන්න ට
    සියළු ශක්තිය ලැබේවා
    සියලු දෙවිවරු ඔබ සැම.ආරක්ෂා කරත්වා
    ,( කුඩු අල්ලන කොට රිදෙන අය තමයි දොස් කියන්නේ)🙏

    • @සොබා-ඞ6ෆ
      @සොබා-ඞ6ෆ 11 місяців тому +2

      😂😂😂😂😂 ඇදගත්තා නේද තෙරෙයි කල් යයි

  • @lionelweewalage1646
    @lionelweewalage1646 11 місяців тому +30

    සර් අල්ලන හැම ඒ කාවම ඉවරයක් කරන්න බූදූ සරණයි දෙවි පිහිටයි

    • @amilajaye6315
      @amilajaye6315 11 місяців тому

      පොලීසියට මිනී මරන්න කියන උඹල තමා අපරාධකරුවන්

    • @VipulaWarnasiri
      @VipulaWarnasiri 8 місяців тому

      😂

  • @merinamuthunamagonnage2093
    @merinamuthunamagonnage2093 26 днів тому +1

    කොලඹ සිට පුත්තලම ,කල්පිටිය, හලාවත කුරුණෑගල, මීගමුව, වෙන්නප්පු.....මේ ඉතාමත් සුළු ප්‍රමානයක් සඳහන් කලේ...මුළු ලංකාවම සුද්ද කරන්න...ස්තූතියි. නුරච්චෝල පාලවිය,පාලවිය ලුනු ලේවාය රයිගම් එහි තුළ විශාල ගණනක් කුඩ්ඩො..

  • @nehaliyanage2079
    @nehaliyanage2079 11 місяців тому +303

    චයිනවනම් ඇල්ලුවා මයිනව අල්ලන්නෙ කවදද කියහංකො 😂😂

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 11 місяців тому +13

      ජෙප්පන්ට රිදෙනවා මාර විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඇයි ජෙප්පෝත් අනූන්ගෙන් කාලා ඇදලා සැපවිදින ගෝත්‍රික 3%,,ක්,,,අවූලක් නෑ සජිත් අය්යා උබලාගෙ 3%නිකමි කන්න දෙනවා,,😂😂😂😂😂😂😂😂😂

    • @indikajayadewa5889
      @indikajayadewa5889 11 місяців тому +10

      උඹෙ අම්මා හොර මිනිස්සු එක්ක බුදියනවා. ඉස්සර වෙලා ඒක තාත්තට අල්ලගන්න කියහං

    • @wwf.58
      @wwf.58 11 місяців тому +1

      😂😂😂😂😂😂😂❤❤❤❤❤

    • @chammiwasana
      @chammiwasana 10 місяців тому +1

      🤣

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 10 місяців тому

      @@chammiwasana 😂😂ඔයාත් අර 3%ට අයිතිද, ලපයාට තූනත් නැතිවෙලා ඇට දෙකත් නැති වෙනවා සූවර් ෂොටි පූංච් අමිමාට 🍆🍆🍆🍆🍆🍆,,🤪🤪🤪 I'm from Poland 🌍🇵🇱 by bye 😂😂😂

  • @samanthalekamge2995
    @samanthalekamge2995 11 днів тому

    නියමයි නියමයි දැන් වැඩ තිතටම ජයවෙිවා ජයවෙිවා බ 🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @allhuman8118
    @allhuman8118 11 місяців тому +56

    අනාරක්ෂිත ඇතුලු වීමකි පුහුණුව මදි

  • @merinamuthunamagonnage2093
    @merinamuthunamagonnage2093 26 днів тому +6

    බොහොමත්ම ස්තූතියි....වයඹ පලාතම සුද්ද කරන්න..

  • @sureshpradeepkumarakuruppu4916
    @sureshpradeepkumarakuruppu4916 11 місяців тому +17

    එක්කො මුන් ලංකාවේ ඉදලා නෑ... නැත්නම් පොලිස්ය ලගදි ආරම්භ කරලා තියෙන්නේ .😊

    • @NadeekaDamayanthi-gr1hi
      @NadeekaDamayanthi-gr1hi 2 місяці тому

      පොලිසියට හොඳටම ගැලපෙන්නේ කාන්තාවෝ
      කාන්තාවෝ හිටියනං මේ රටේ
      අනිවාර්යයෙන්ම මේ රටේ මත්ද්‍රව්‍ය මේ වෙනකොටත් නෑ

  • @jihansilva2109
    @jihansilva2109 11 місяців тому +170

    Chaina හැංගෙයි.... මයිනා හිනැහෙයි.....නාටක මාරයි.... අවුරුදු හමාරයි....

    • @wasantakumara4101
      @wasantakumara4101 11 місяців тому

      පල කාලකන්නි කුහක ජෙප්පා,...

    • @nishantha1422
      @nishantha1422 11 місяців тому +7

      පට්ට

    • @rajkuma2008
      @rajkuma2008 11 місяців тому +2

      Kora

    • @sarathsilvasarath7115
      @sarathsilvasarath7115 11 місяців тому

      ජෙබ්බෙක් තෝ
      කුඩ්ඩෙක්.බේසිගෙ පුතා

    • @AshokaJayawardhana-d7e
      @AshokaJayawardhana-d7e 11 місяців тому +2

      Nice words Bro ! 😂😂😂 Asoka Kotagama Bibile .

  • @thilinaushetti7712
    @thilinaushetti7712 11 місяців тому +32

    හරිම බිහිසුණු මෙහෙයුමක්...

  • @komarik4660
    @komarik4660 Місяць тому +2

    අපේ අනුර කුමාර ජනාධිපතිතුමාට ගොඩක් පින් මේ වැඩ හොයලා බලලා කරනවාට👍👍👍👍♥️♥️♥️♥️♥️

  • @upr2318
    @upr2318 11 місяців тому +339

    ඔයවගේ අර මිනිස්සු මරන්න හොර බෙහෙතක් හදපු කෙහෙළිය කියන බල්ලව අත්අඩංගුවට ගන්න ඔය පොලිසිය බය ඇයි

  • @NishshankaDisanayake
    @NishshankaDisanayake Місяць тому +2

    මුන්ට කිසිම නිතියෙන් කිසිම නිදහසක් දෙන්න එපා නිලදරැවනි❤❤❤❤❤❤

  • @xn3287
    @xn3287 11 місяців тому +140

    ඌ දොර ඇරල දුවල ගිහින් ඇද යට හැන්ගුනා නේද, මොනාද ඕයි මේ😂😂😂😂

    • @wasanthakumara1063
      @wasanthakumara1063 11 місяців тому

      😂😂😂😂😂

    • @sahankoswatta7661
      @sahankoswatta7661 11 місяців тому +18

      එම කියන්නේ එපා. මෙක බිහිසුණු මෙහෙයුමක් කියලා heading එකේ දාලා තියෙන්නේ. 😂😂

    • @JayanDissanayake-fe3rv
      @JayanDissanayake-fe3rv 11 місяців тому +2

      😂

    • @DulshanAkalanka-x8s
      @DulshanAkalanka-x8s 11 місяців тому

      😂😂😂

    • @yaseemrox212
      @yaseemrox212 10 місяців тому +1

      Ade eka nm atta

  • @komarik4660
    @komarik4660 Місяць тому +1

    අපේ පොලිස් මහත්වරුන්ටත් ශක්තිය ජවය ලැබේවා👍👍👍👍❤❤❤❤

  • @udithaidunil7815
    @udithaidunil7815 11 місяців тому +22

    😁😁😁😁 ගෙදර උයාගෙනත් කාලා ඉවරයි ඔක්කොම පිහි අරන් යනවනේ

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage 29 днів тому

    වැදගත් රාජකාරියක් ස්තුතිය මෙවැනි දේවල් වලට

  • @outofsrilanka5725
    @outofsrilanka5725 11 місяців тому +41

    වසරේ හොදම නාට්‍ය

    • @prashanthagunasekara7
      @prashanthagunasekara7 11 місяців тому

      උබල වගේ උන්ට කියන්න වචන නෑ. උබත් එක්කෝ කුඩුකාරයෙක් එහෙම නැත්නම් ගංජ කාරයෙක්

  • @randyspets3716
    @randyspets3716 11 місяців тому +45

    පට්ට බිහිසුණු සීන් එකක්.තාම වෙව්ලනව😂😂😂😂

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 11 місяців тому +24

    මාරම ටෙලි ඩ්‍රාමා ,, මෙහෙම බය නැතුව ගේකට ඇතුළු වෙනවා කියන්නෙම ,, කලින් කරපු සැලසුම් ,, මට නම් හිතන්නේ ,, අවංකව කෙරෙන පරීක්ෂණ නම් සතුටුයි ,,, ඒත් ,, මෝරු නිදැල්ලේ ,, හාල් මැස්සො අල්ලන්නේ ,,

    • @roshini7707
      @roshini7707 11 місяців тому +1

      මොනුන් හරි කමන් නෑ හලෝ අල්ලලා හරියට නීතිය ක්‍රියාත්මක කරනවනම්.කෙලිය තියෙන්නෙ මුන් නිදහස් වෙන එකනෙ.මං මේ බලං හිටියෙ භයානක මෙහෙයුමට යනකොට අඩුම අතේ පිස්ටල් එකක්වත් නෑනෙ පොලිසියෙ අයගෙ🤔🤔🤔🤔ඇත්තට යුක්තිය මෙහෙයුම නීතියට තිතට ක්‍රියාත්මක වෙනවනම් පට්ට සතුටුයි ඉතින් ඈ😊

    • @NadeeshaChamara
      @NadeeshaChamara 6 місяців тому

      Ow.oya hari.oyata thinne tikiri molayak

  • @justinjustin1167
    @justinjustin1167 11 місяців тому +2

    නියමයි මුන්ට කෙලවලම ගමු...සර්....

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 11 місяців тому +163

    මේ සිනමා වලින් අප රැවටිය නොහැක 😂

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 8 місяців тому +1

    කරන වැඩේ නම් සුපිරි. ඒත් ඇයි අර camera ගලවන් යන්නේ.. Data තියෙන්නේ DVR එකේනේ.. 🤔

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 11 місяців тому +27

    මුන්ව නිදහස් කරයිද දන්නෑ සතපහකට විශ්වාස නෑ. එහෙම උනොත් අර ගමේ මිනිස්සු තමයි පව්.

    • @danoojcristeen8106
      @danoojcristeen8106 11 місяців тому

      අනිවාර්යයෙන් ඔයාට ඒක දැන්ම තේරුම් ගියා.එහෙම වෙන්න පුලුවන් නෙමෙයි අනිවාර්යයෙන් නිදහස් වෙනවා ..එතකොට ඔය පොලිස් මහත්තුරු එන්නෙ නෑ..

    • @kahengamasenavirathna5336
      @kahengamasenavirathna5336 11 місяців тому +1

      මුදලට ගූකණ අසූචි කන ලෝයලතමයිනිදහස් කරන්නෙ උන්ගේ ගෙවල් වලට ගහන්න ඕන කුණු බිත්තර

    • @dulankodithuwakku132
      @dulankodithuwakku132 11 місяців тому +2

      ඉතින් පගෝ මේක රගපෑමක් නේ

  • @-hf7zm
    @-hf7zm 11 місяців тому +8

    On line ණය මාපියා කාරයොත් වැටලිමි කර අත්අඩංගුවට ගන්න බැරි ඇයි.

  • @NuskyMohamed40
    @NuskyMohamed40 11 місяців тому +9

    මේ Film එකේ මොකක්හරි අවුලක් තියෙනවා වගේ...

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 11 місяців тому +11

    අදරෙන් කරන වඩාත්ම උතුම් දෙයක් බුදු වෙනවා පොලිස් මහත් වරුන් ❤❤❤පිට රටක ඉන්න අපි ට ගොඩාක් ආඩම්බර යි තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආදරෙයි පින් පින්

    • @dulankodithuwakku132
      @dulankodithuwakku132 11 місяців тому

      යකෝ ඕක රගපෑමක් කියල පේන්නෙ නැද්ද හරකෝ

    • @heshan2222
      @heshan2222 11 місяців тому +1

      උඹලා හැමදාමත් රැවටෙනවා මෝඩ යක්කු

    • @amilajaye6315
      @amilajaye6315 11 місяців тому

      ගෝට ආයි ගේමුද

    • @sisirakumara7998
      @sisirakumara7998 11 місяців тому

      Desabandu janapathi karamuda.

    • @subajaynthi2744
      @subajaynthi2744 11 місяців тому

      අං ඇව්ත්‍ද කියල බලපන් නොදකින් උබල. මේක තනිකර රගපෑමක්. දේසබන්දු පොලිස්පති කරගන්න දාන රංගන

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 3 місяці тому +1

    මුන්ව මෙිිලොකන් සදහටම තුරන් කරලා දාන්න ඕනි කාලකන්නි අපේ රටේ මැරකම් හොරකම දූෂණය නැත්තටම නැති කරලා දාන්න ඕනි චයිනව ඇල්ලුවි කවදද මයිනව අල්ලන්නේ ඔබ නියම පොලිස්පති කෙ⁣නෙක් ඔබලා වගේ අවංකව අය තමයි අපිට ඕන ඇත්තටම මුලු sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ශ්‍රී ලංකා පොලිසියට ම ගෞරවයක් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏💙❤️💛💚💜️🤍🖤🩵🩵👍👍👍

  • @piyumisubanika2041
    @piyumisubanika2041 11 місяців тому +8

    වයීනා චරිතයට රඟපාන නලුවාගෙ රංඟනය බෙහෙවින්ම තාත්ත්වික යි
    අනිත් නලුවොත් නරකම නෑ😂😂

  • @RajaRaja-y5p6d
    @RajaRaja-y5p6d 11 місяців тому +10

    හොදම තිර පිට පත හොදම නාට්ටිය.

  • @SLFuture-w8k
    @SLFuture-w8k 11 місяців тому +25

    පොළිස් පති තුමනි ආඩම්බරයි ඔබ තුමා ගැන ජයවෙිවා....

    • @sajeewanifernando8823
      @sajeewanifernando8823 11 місяців тому +4

      නැතිව නැතිව.ධිකරණ වැරදිකරුවෙක් කලත් පොලිස් ලොකාගැන ආඩම්බර සොක්කෝ.🤣🤣🤣🤣🤣 ඉන්න හිතෙන රටක් හරක් නැත්නම් .

    • @niroshikagayani2224
      @niroshikagayani2224 11 місяців тому +5

      ලංසා ලංසා ලංසා ..... කුඩු ගෙන්නනවා කියලා දන්නේ නැතුව ඇති මගේ හිතේ 😂😂😂😂😂😂😂

    • @NNC57
      @NNC57 11 місяців тому +2

      තොපි වගේ උන් තාම ඉන්නව කියන්නෙ ඊලග පාර නාමල් ජනාදිපති වෙන එක වෙනවමයි 😂😂😂😂

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 11 місяців тому +3

      එයාට පොලිස්පති වෙන්නම ඕනි ද රට හදන්න, හිටපු බස්නාහිර පළාත් හදන්න තිබුනනෙ, රංගනය ක් කියලා හිතෙන්නේ මට විතරද 😂

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 11 місяців тому

      😂නාමල් ට ජන්දයක්

  • @SafeerSafeer-th8nb
    @SafeerSafeer-th8nb 5 місяців тому

    ගමේ මිනිස්සුන්ට ❤❤❤❤❤ හැම ගමකම මිනිස්සු මේවගේ හිටියොත් මේවා නැතිකරන්න පුලුවන්

  • @madusankagamage9670
    @madusankagamage9670 11 місяців тому +3

    දොර ඇරලා හැඟුනේ.. තුන් හුලසක් දැම්මනම් පොලිසිය දුවන්නේ වැටවල් කඩාගන

  • @shiranilal6406
    @shiranilal6406 4 місяці тому

    මගේ රටට දළදා වහන්සේගේ පිහිට ආරකෂාව ලැබේවා 🙏🙏

  • @lalsella9887
    @lalsella9887 11 місяців тому +35

    සිරසත් දෙරණ ,හිරු ගානටම ඇද වැටුනා එහෙමනම්

    • @LakmaliChan
      @LakmaliChan 11 місяців тому +3

      අනේ. ඒකනම් ඇත්ත.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 10 місяців тому +1

      අනේ උඹ වගේ ගොනෙක්. උඹ මෙච්චර කල් හිතන් හිටියේ සිරස කියන්නේ මාර නාලිකාවක් කියලද? 😅 එච්චර ගොන් අදහස් තියෙනවා කියන්නේ උඹ අනිවා මාලිමාවට කඩේ යන එකෙක් 😂😂

  • @3එකා
    @3එකා Місяць тому

    පට්ට බිහිසුණු වැඩක්😊😊😊

  • @s.perera4635
    @s.perera4635 11 місяців тому +40

    ඇඳන් යට හොරු හොයන්නෙ මුංට පිස්සුනෙ. අන්න මහ දවල් මහ බැංකුව කඩපු මහ හොරා මහ පුටුවේ ඉන්නවා. ගිහිං අල්ලපියව්. පකේ පොලිස්.

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 11 місяців тому +1

      පලයන් බුරුවො උබ ගේ අප්පා තමා පකේ පොලිසිය හොදයි

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 11 місяців тому +1

      😂 පිස්සු ආතල් දෙන්නෙනේ අපේරටේ මිනිස්සු... මේවගේ දෙයක් කරනකොටත් වැරදිමයිහොයන්නෙ මිනිස්සු නේද ජනාධිපති අල්ලන්ඩලු..😂😂😂​@@මැණික්මැණික්

    • @AshokaJayawardhana-d7e
      @AshokaJayawardhana-d7e 11 місяців тому +1

      For those SL Police are blind ! Asoka , KOTAGAMA , BIBILE.

    • @nparachchige998
      @nparachchige998 8 місяців тому +1

      Akd ආවොත් මගහරින්නෙ නෑ

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 5 місяців тому

      😀😀😀

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 11 місяців тому +1

    නියමයි.

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 11 місяців тому +7

    යුක්තිය යුක්ති සහගතවම කරගෙන් යන්නට දිරිය ශක්තිය ලැබේවා මොකුත්ම ආරක්ෂක ක්‍රමවේදයක් නැතිව ගෙට ඇතුල් වෙනකොට බය හිතුන ඔය නරුමයන් අල්ලන්න යන කොට පරිස්සමෙන් අනේඅපේ රටේ දරුවො ටික පරිස්සමෙන් තෙරුවන් සරණයි ..🙏 🙏 🙏 ....!!

  • @kamalakamala9960
    @kamalakamala9960 2 місяці тому

    ජනාදිපැතිතුමාට
    සියලුවෙිපිහිටයි
    අපිටසෙතැසැදුවට

  • @navindyavidanapathirana5554
    @navindyavidanapathirana5554 11 місяців тому +15

    අනිත් පැත්තට එලියට දැම්මම තවත් අගෙයි🙂👍මිනිස්සුන්ට පේන්න අල්ලනව පස්සෙදි අතෑරල දානව...මේවට රැවටෙන හරක් ඉන්න නිසා කට්ටියට ලේසි වැඩේ😂😌

  • @ShanthaKumara-zj8th
    @ShanthaKumara-zj8th 11 місяців тому +1

    මරු ෂුටි එක

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 11 місяців тому +12

    නටක මාරයි

  • @NadiaS.m.nadeekakumari
    @NadiaS.m.nadeekakumari 2 місяці тому

    ජයවේවා ❤️❤️🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 11 місяців тому +13

    චයිනගෙ වතුවැඩ කරපු ආයුද පව් අප්පා 😂😂😂😂😂🤣🤣🤣🤣🤣

    • @Rover1117
      @Rover1117 11 місяців тому +3

      පොල් පිහි,මන්නා පිහි,තහනම් 😂😂😂

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 2 місяці тому

    ස්තුති police නිලධාරීන් mahathuni❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lankadesilva.7446
    @lankadesilva.7446 11 місяців тому +7

    ඇද යටින් හොයාගත් බිහිසුණු මේහෙයුමක්ලු ...😮😂😂😂😂😂

  • @binulpabashwera8793
    @binulpabashwera8793 28 днів тому

    හොද වැඩේ

  • @rajithavroon9938
    @rajithavroon9938 11 місяців тому +18

    මේක සිනමා පටයක් අපේ හමුදුරුවනේ 😂😂😂

  • @chalikadilshan3737
    @chalikadilshan3737 4 місяці тому

    Niyamai niyamai අනාගත පරපුර විනාශ කරන්නේ mun

  • @tithiralakkana
    @tithiralakkana 11 місяців тому +3

    Film production degree කරපු උං පොලීසියට ගත්තම මේක තමයි result එක 😁

  • @cruzerblade4153
    @cruzerblade4153 11 місяців тому +1

    Niyamai respect ❤❤❤

  • @premilafernando7984
    @premilafernando7984 11 місяців тому +14

    පිටිපස්සේ දොර නිකම්ම ඇරුණා. චන්ඩිට නිකම්ම මාංචු

  • @ashokamala9987
    @ashokamala9987 4 місяці тому

    සුපිරි ජිවිත

  • @fjggjggdgfjg4743
    @fjggjggdgfjg4743 11 місяців тому +13

    අඩොි් මෙිකනමි රගපැමක් නිකමිම ගේටිටුවයි දොරයි අැරැනනෙ

  • @ChamindaPrageeth-e3o
    @ChamindaPrageeth-e3o Місяць тому

    මේ නිලධාරීන් මෙච්චර කල් හිටපු පීඩනය හිතා ගන්න පුලුවන් .දැන් හරි මෙහෙම වැඩ කරන එක සතුටුයි .

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 11 місяців тому +47

    රටක් විරුද්ධව ඉන්නවාව් මයිනා ට
    අතඩන්ගුවට ගනින්කෝ ඌවත්.😢

    • @RohanaWickramasinghe-il1yw
      @RohanaWickramasinghe-il1yw 11 місяців тому +1

      මොන ම්‍යිනද

    • @nishantha1422
      @nishantha1422 11 місяців тому +2

      anaWickramasinghe-il1yw ඔයා බබා දොයිය බබෝ දොයියො

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 11 місяців тому

      Ai gotta 😄😄🇦🇪🇱🇰

    • @indikajayadewa5889
      @indikajayadewa5889 11 місяців тому

      ​@@ayeshamissayesha7909මෙන්න හමාස් එකෙක් ලංකාවේ

    • @indikajayadewa5889
      @indikajayadewa5889 11 місяців тому

      ලංකාවේ ඉන්න හමාස්ලත් අල්ලන්න ඕනේ

  • @Rechard-c7e
    @Rechard-c7e 5 місяців тому

    බිහිසුනු මෙහෙයුම 👍🇱🇰

  • @sampathjayamini9810
    @sampathjayamini9810 11 місяців тому +5

    හොද වැඩක්, එයාලම හදපු රට එයාලම සුද්ද කිරිම හොදයි නමුත් චන්දය රටෙ පාලන බලය ලාබාදීමට සුදුසු කමක් නෙවෙයි.මෙ හදන්නෙ ලොකු ලොක්කන්ගෙ ෂාක්කි නැතිකිරිමට පොඩි එකා බීලිදිමක් කියන එකත් අමතක කරන්න එපා ජනතාව

  • @hasinthaudayangasandaruwan5631
    @hasinthaudayangasandaruwan5631 11 місяців тому +1

    ලස්සන රන්ගනය

  • @mudithdawatage
    @mudithdawatage 11 місяців тому +17

    හොරා පොලිස් සෙල්ලමද ? තවත් වටේ දුවනව යුනිfපෝම් නැතිව , ලැජ්ජාවක් නැහැ .

  • @GaneshKumar-y8o
    @GaneshKumar-y8o 11 місяців тому +1

    Well don salute all your team sir

  • @naddailam3501
    @naddailam3501 11 місяців тому +24

    කෙහෙලිය අමනයව අල්ලන්නෙත් ඔහොමද, පොප්පියෙෝ????

  • @punchisamanali8738
    @punchisamanali8738 11 місяців тому +1

    Niyamai❤❤❤❤ Oya Serama Nathi karala Danna ona....Nathnam Lankawe.idiri Paramparawak Na.

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 11 місяців тому +5

    පොලිසියේ..ගැලවිමටද ගමේ මනුස්සයින්ට අවසානේ ටද...රාලහාමි මහත්තයා කිව්වේ ගමෙන්ම තොරතුරු එනවා කියලා ..ඉටත් මාංචු දලා තියෙන්නේ අත් දෙකට දුවන්න පුළුවන් සෙරම ගිය නිලධාරීන් ටික එක රොත්ත ට එක තැනක .. අරැ දුවයි .එහෙම නැත්නම් උගේ අයම ඇවිත් කුදලගෙන යයි..එහෙම නැත්නම් වහලා තියෙන කාමරෙක මාරාගෙන මැරෙන මිනිස්සු තියාගෙන ඉන්න පුළුවන් නිලධාරීන් අතේ ආයුදයක් නැ. මෙයිට වැඩිය සුක්ෂම අයුරින් කටයුතු කරන්න මින් ඉදිරියට ශිු ලංකා පොලිසිය

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 місяці тому +1

    අපේ රටේ විතරක් නෙවෙයි හැම රටක්ම මේ කූඩු පරසන තරුණ පරපුර රට ගියත් බයයි ලංකාවේ හිටියත් බයයි

  • @ranilkumara565
    @ranilkumara565 11 місяців тому +9

    පොලිසියේ බල්ලෝ යැපෙන්නේ මුන්ගෙන්

  • @rangadevinda4544
    @rangadevinda4544 11 місяців тому +1

    මරුඩ්‍රාමා😂

  • @BandaraGamlath-m6x
    @BandaraGamlath-m6x 11 місяців тому +5

    ඇප දෙන්න එපා වැරදි කරැවෙක්නමි දඩුවමි දෙන්න

  • @raliyaseenar7749
    @raliyaseenar7749 Місяць тому

    Fantastic job the police officers did still keep on searching hats off

  • @10m_kids
    @10m_kids 11 місяців тому +11

    හැමදේම ඉතිං අපිට සතුට ගේන්නනෙ නේද.. බොහොම සතුටුයි. දැන් ගෑස් පෙට්‍රල් වලට එහෙමත් යම්කිසි තත්වයක් තියෙනවා.😊

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 8 місяців тому

    ස්තුතියි පොලිසියට ❤❤

  • @p.n.w5408
    @p.n.w5408 11 місяців тому +12

    අම්මෝ මාර බිහිසුනුයි අප්ප බය උනා ඇගෙ හිරිගටුත් පිපුන 😵 මරු නාට්‍ය ආ කව්ද තිරරචනය කරේ පොඩ්ඩක් ස්ක්‍රිප්ට් එක අව්ල් 😂😂ඔව්ව හොදයි තාම මයිනට පුක දෙන උන්ට

  • @indraekanayake8811
    @indraekanayake8811 11 місяців тому +9

    ග⁣මි වාසීන් හට ගෞරවණීය ප්රණාමය .💐🙏

  • @D.S.N833
    @D.S.N833 10 місяців тому +1

    😂😂😂😂නාට්‍ය ලස්සනයි , තව අඩු පාඩු තියනව

  • @nilukamalkanthi6339
    @nilukamalkanthi6339 11 місяців тому +38

    පොලීසිය මෙච්චර ඇස් පියන් ඉදලා හදීසීයේ ඇස් ඇරිලා,film එකක් වගේ,

    • @adsalahakoon5136
      @adsalahakoon5136 11 місяців тому

      මුලු රටම මත් වෙලා විනාශ වෙලා ය් තිබිල තියෙන්නේ . අනේ දෙව් යනේ රටට වෙලා තිබෙන නස්පත්තියක් 😢 රටේ දරුවන් !

    • @balapiteyaliyanagechandras5245
      @balapiteyaliyanagechandras5245 11 місяців тому

      නායකත්වයේ රහස

  • @circainidi7839
    @circainidi7839 7 місяців тому

    සම්මානයක් දෙන්න වටිනවා

  • @saman5032
    @saman5032 11 місяців тому +6

    මම විදේශයක ඉන්නෙ . අපි පොඩි කාලෙ අවු 50 කට පෙර ගමේ කසිප්පු අල්ලන්න පොලිසිය පැන්න හැටි සහ මේ පැනිල්ල අතර කිසිම වෙනසක් නැහැ පොලීයේ වුර්තීයමය තත්වය අතින් නම් . මේ විදියට කොහොමද හරියට උසාවියක දිනන්න පුලුවන් සාක්ශි හොයාගන්නෙ සහ ආරක්ශා කරන්නෙ?
    මේක පසුව නිදොස් කොට නිදහස් කරන්න බලාගෙන නාට්‍ය පිටපතකට අනුව කරන දෙයක් බව පෙනෙන්නේ මට විතරද ?
    චීනා ගේ වටේ කැමරා හය් කරගෙන පොලිසිය කාමරේටම එනකම් උඩ බලාගෙන හිටියෙ
    අපි කොන්ඩෙ බැදපු චීන්නු කියලා හිතලා වෙන්න ඇති !😂

  • @samadharasadamali1722
    @samadharasadamali1722 4 місяці тому

    Niyamai 🤗🤗🤗🤗🤗🤝🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 11 місяців тому +3

    යුක්ති ය මෙහෙයුම නවත්තන්න එපා ඒ ව්ගේම ඕව ගෙන්නන ලොකුම ලොක්කන්ටත් නීතිය අකුරටම කරන්න උන් ඇල්ලුව නම් ඔක්කොම ඉවරයි

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 10 місяців тому

    යුක්තිය මෙහෙයුමට ස්තූතියි. මහාපරිමානෙන් ජාවාරම් කරපු හැන්ගිල ඉන්න තැන්වලින් උන්ව සොයාගෙන උන් ජාවාරමෙන් ඉපයපු සියලුදේ රාජසන්තක කරගෙන උන්ට දැඩි දඬුවම් දියයුතුයි.

  • @NishanthaKulathunga-q7i
    @NishanthaKulathunga-q7i 11 місяців тому +4

    පව් අසරණයා,,,කැලෑඑලිපෙහෙලි කරන රස්සාව කරන කෙනෙක් ,,පිහි ටික අපරාදේ ,,,

  • @daily_moment
    @daily_moment 11 місяців тому

    හැමෝම.අල්ලන්න.සර්.බුදුබව.අත්වෙවාවා

  • @a.a.sadikari2364
    @a.a.sadikari2364 11 місяців тому +35

    ඔය ඔත්තු දෙන මිනිස්සු ආරක්ෂා කරන්නත් පොලිසියට සිද්ද වෙයි

    • @dulankodithuwakku132
      @dulankodithuwakku132 11 місяців тому +2

      යකෝ රගපෑමක් කියල පේන්නෙ නැද්ද තොපිය

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 11 місяців тому

      @@dulankodithuwakku132 na. Game un udaw karala allala thiyenne. Anthima tika balannna

    • @dilrukPrabashwara
      @dilrukPrabashwara 4 місяці тому

      😢Zo, 8:38 8:38 8:38 ​@@dinalsamarasinghe3758😢❤

  • @chandrikchandrik3996
    @chandrikchandrik3996 Місяць тому

    Super mhtauo ❤❤🎉

  • @mdshemamali8748
    @mdshemamali8748 11 місяців тому +5

    හිතාගන්නවත් බැදොරඇරැනහොරඇදයට

  • @chandanirenuka9173
    @chandanirenuka9173 3 місяці тому

    ඔත්තු දෙන අයව ආරක්ෂා කරන්න නමි ගමි ටෙලි පෝන් නමිබර් එලියට දාන්න එපා අහිංසක මිනිස්සු නියමයි නියමයි තවත් ඉන්නවා

  • @dilshanprabhashnishshankaa3329
    @dilshanprabhashnishshankaa3329 11 місяців тому +17

    බිහිසුනු කිව්වහම හිතුවෙ යුද්ධ ටැංකියක්වත් ඇති කියලා

  • @roshanlakmal4538
    @roshanlakmal4538 11 місяців тому +1

    මාර බිහිසුණු මෙහෙයුමක් ඈ 😂😂😂

  • @premilafernando7984
    @premilafernando7984 11 місяців тому +4

    හරියට නාට්‍යයක් වගේ

  • @ChamindaVithana-nb1cf
    @ChamindaVithana-nb1cf 6 місяців тому

    නියම සෙලම්.

  • @geethmadawala2637
    @geethmadawala2637 11 місяців тому +6

    යකො ඇරිනේ පොර දොර😂😂😂😂😂කාවද බන් රවට්ටන්නෙ🤔

  • @nihal19781
    @nihal19781 22 дні тому

    ලන්කාවේ පොලිසිය,ලෝකේ හොදම පොලිසිය කරලා තමයි'මේදා පාර නවත්වන්නේ.අනුර ඔයානම්"ලෝකේ හොදම නායකයා වෙනවා අනිවාර්යයෙන්ම .❤️❤️