Lesson 659- වැඩියෙන්ම තෑගි ලැබිච්ච දොස්තර නෝනා කවුද? -English in Sinhala | Ideal guide to English

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025
  • #idealguidetoenglish#
    Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu, Italian , Indonesian ,Malay, Malayalam, Chinese, Japanese.
    Ideal guide
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    All lessons : මෙතැනින් www.youtube.co...
    Lesson 01 - Lesson 154 : Spoken English
    From Lesson 155 onwards : Political memes with English Subtitles
    අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
    www.youtube.co...
    ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
    ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
    (අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
    අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
    This channel has covered elements such as grammar usage up to lesson 154. Following that, we present a dialogue between two or more individuals, which we introduce under a current topic. We provide the English translation of this dialogue in the form of subtitles. What is special about this presentation is that we bring to you the village dialect commonly used in everyday social interactions in England through our subtitles. We proudly state that we are the only channel offering such a presentation.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    My channel link:- / @idealguide
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #Spokenenglishsinhala #kotauda#politicaljokes
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

КОМЕНТАРІ • 148

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu Місяць тому +13

    Kari. Kote very good 👍 👌 👏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +9

    අපූරුයි අනර්ඝයි 👍🏾👍🏾👍🏾🤣😂🤣😂

  • @gaminikoslanda1009
    @gaminikoslanda1009 Місяць тому +14

    ජයවේවා kari❤

  • @lalbakmeedeniya2734
    @lalbakmeedeniya2734 Місяць тому +18

    අද නං මරු කොටෙ❤❤❤❤❤

  • @ashokperera3993
    @ashokperera3993 Місяць тому +24

    Ha🤣ha😂ha😂🤣🤣🤣🤣🤣
    Super super funny episode.!!!
    Long live AKD.!!!!
    Next episode soon pls.!!👏👏👏👍👍👍

  • @m.srathnasiri1954
    @m.srathnasiri1954 Місяць тому +8

    පටිට ආතල්‍ නියමයි නියමයි එළ එළ❤❤❤

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 22 дні тому +1

    ❤❤❤😢😢 best program😢😢😢😢❤❤❤❤😢😢❤❤❤❤❤❤❤❤

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 Місяць тому +61

    උද්ගෝෂණ කරන ගෑණු ටිකට රිලව් ටික බෙදලා දෙමු ගෙදර ගෙනියන්න. දරු කමට හදාගන්න කියලා 😁😁😁😁😁

    • @koekloeren3797
      @koekloeren3797 Місяць тому +1

      ඕවු

    • @Mahina12
      @Mahina12 Місяць тому

      කුකුල් චමියා. නිදිමත සිරිපාලයා ( නිමලයා ) යයි චන්ද්‍රිකා ( විස්කි මැඩම් ) රැට රැට එකතු වෙලා මේවා තමයි කරලා තියෙන්නේ. එකයි මෙයා පර්ලිමේන්තුවේ නිදා ගන්නේ අනික විස්කි මැඩම් දවල් වෙලා වැඩට එන්නේ.

    • @sumududesilva6782
      @sumududesilva6782 Місяць тому

      මේ උද්ඝෝෂණ කරන්නෙ වන සතුන් වෙනුවෙන් නොවේ, තිරිසන් පුරුද්දට ආණ්ඩුවට එරෙහිව මොනමහරි විගඩමක් නැටීමේ අවශ්‍යතාවය නිසාවෙනි.

    • @KarunadasaKaru-l1e
      @KarunadasaKaru-l1e Місяць тому +1

      ඇත්ත ඇත්ත සම්පූර්ණ ඇත්ත

    • @HemaLatha-ox4xx
      @HemaLatha-ox4xx Місяць тому

      🤑🤑🤑🤑🤑🤑🤑

  • @sunilaperera6491
    @sunilaperera6491 Місяць тому +25

    නාකි සිරිපාල නිදාගෙන ඉදලා නැහැ නේද. මරු මනමාලයා. නියමට කියනවා කාරී කොටේ, කුකුල් චමින්ද. පට්ට. 🎉🎉🎉🎉

    • @Mahina12
      @Mahina12 Місяць тому

      කුකුල් චමියා. නිදිමත සිරිපාලයා ( නිමලයා ) යයි චන්ද්‍රිකා ( විස්කි මැඩම් ) රැට රැට එකතු වෙලා මේවා තමයි කරලා තියෙන්නේ. එකයි මෙයා පර්ලිමේන්තුවේ නිදා ගන්නේ අනික විස්කි මැඩම් දවල් වෙලා වැඩට එන්නේ.

    • @shanthasilva9587
      @shanthasilva9587 Місяць тому

      ඇත්තටම ඌට බඩ උඩ නින්ද යනවා ඇති 😂

  • @thissaveerakon6240
    @thissaveerakon6240 Місяць тому +7

    Good good 🎉🎉🎉🎉

  • @MrBro53t
    @MrBro53t Місяць тому +54

    රත්න හාල්මෝලා කියලා ආරංචියි හාල් නැතත් බැංකුවලින් ගත්ත ණය ටික අරන් දෙන්න චමින්ද මල්ලී බත් කවලා හරි 😅

    • @shiromisurangika4305
      @shiromisurangika4305 Місяць тому +4

      ඒ මිනිහා ඇවිල්ලා මාද්යට කිව්වේ එයා හොරා කෑවේ නැහැ කියලා 😅

    • @Mahina12
      @Mahina12 Місяць тому

      කුකුල් චමියා. නිදිමත සිරිපාලයා ( නිමලයා ) යයි චන්ද්‍රිකා ( විස්කි මැඩම් ) රැට රැට එකතු වෙලා මේවා තමයි කරලා තියෙන්නේ. එකයි මෙයා පර්ලිමේන්තුවේ නිදා ගන්නේ අනික විස්කි මැඩම් දවල් වෙලා වැඩට එන්නේ.

    • @janithbuddika648
      @janithbuddika648 Місяць тому +1

      අපිත් චන්දය දුන්නේ මාලිමාව ට තමයි ලාල්කාන්ත ඇමතිවරයා ගේ ප්‍රකාශය වැරදි

    • @janithbuddika648
      @janithbuddika648 Місяць тому +1

      අපිත් චන්දය දුන්නේ මාලිමාව ට තමයි ලාල්කාන්ත ඇමතිවරයා ගේ ප්‍රකාශය වැරදි

    • @User29438
      @User29438 Місяць тому

      එහෙනං තෝ රිලව් වදුරො අලි ගෙදර ගෙනැත් තියාගනිල්ල 🤬​@@janithbuddika648

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 Місяць тому +7

    Great❤❤❤❤

  • @ChamilaChamilanamal
    @ChamilaChamilanamal Місяць тому +8

    Saththu marana akanam hoda wadak newei

  • @r.s.g.5106
    @r.s.g.5106 Місяць тому +7

    Good 👍

  • @harshanapushpakumara7040
    @harshanapushpakumara7040 Місяць тому +15

    රත්න සහල්

  • @WadigasinhageGilbert
    @WadigasinhageGilbert Місяць тому +7

    Good ❤

  • @WaruniHimali
    @WaruniHimali Місяць тому +6

    Good morning ❤❤❤❤❤ hamotma. 🎉🎉 Eka athatha API thamei nidagnna thiyina munta jandya dunina 😊😊😊😊😊😊😊😊😊

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara Місяць тому +7

    God ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +4

    නිදිකූම්භකර්ණයා නිමල් සිරිපාල 😂🫣🤣😂

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Місяць тому +1

    ❤❤❤

  • @aadhamhaleeth8781
    @aadhamhaleeth8781 Місяць тому +3

    Superb 😂😂😂😂❤❤🙏🙏👍👍

  • @SNOS1977
    @SNOS1977 Місяць тому +6

    කුකුල් චමියාට ගිය කලක් .එළ පාර

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Місяць тому +1

    Niyamai daruwane 👌👍🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️🙏

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 Місяць тому +1

    🤩🤩🤩🤩❤❤❤❤❤👍👍👍👍👍🎉🎉🎉🎉🎉 Kote super Super

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx Місяць тому +1

    ❤❤👍🏻👍🏻👍

  • @KumariAththanaya
    @KumariAththanaya Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @thissaveerakon6240
    @thissaveerakon6240 Місяць тому +4

    Supiri supiri 😂😂😂Malimawata jaya

  • @MahendraTennakoon
    @MahendraTennakoon Місяць тому

    Super 🎉❤❤

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me Місяць тому +1

    supiri 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pramodyathilakarathna8267
    @pramodyathilakarathna8267 Місяць тому +4

    depaththama beranna one. saththu marana ekata ekanga ne mamath.

  • @mallikafernandonambarakada2781
    @mallikafernandonambarakada2781 Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sureshpeiris5929
    @sureshpeiris5929 Місяць тому +3

    SUPIRI......❤❤❤❤❤❤❤

  • @WaruniHimali
    @WaruniHimali Місяць тому +3

    Kari. Ayama API 225 eluwa waga. Ayama pannmu ❤❤❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому +4

    සුපිරියි එල එල කාරී කොටෙි කුකුල් චමියා 💪💪❤❤❤👍👍😂😂😂😂🙋🙋🙋🙋

  • @kalyaniadikari203
    @kalyaniadikari203 Місяць тому

    👍🏼❤️✊🏼✊🏼👏🏼💪🏼💪🏼🎉🎉🎉🎉🙏🏼

  • @SomaWeera-l6e
    @SomaWeera-l6e Місяць тому +6

    හේන් හදන්නෙ කැලෑ කපල.කැලෑ කැපුවහම සත්තු ඉන්නෙ කොහේද.මේ ගැටලුව විසඳන්න විද්‍යාත්මක විසඳුමක් හොයන්න.

    • @shanthasilva9587
      @shanthasilva9587 Місяць тому

      අවු 76 තිස්සේම කෑලැ කපකපා උදාගම්මාන දැයට කිරුළ හෙන්චයියලට හෝටල් හදන්න ගුවන් තොටුපළවල් හදන්න කරපු වන සංහාරය නිසා අහිංසක සතාට වාසස්ථාන අහිමි වුනා😢😢

    • @ranganaherath6396
      @ranganaherath6396 Місяць тому

      Kela kapana ekama newe hetuwa.rilaw monaru waluro weli kukullu wage satthu den bowena wege wediy.eka පරිසරයට daraganna be den.issara me sathu dekket kalathurakin.den monaru rilaw ගෙදර evith bat kanawa.e tharamata bowela.horata me සතුන් issara meruwa minissu.e paramparawa den මැරිලා .den inna aya satth maranne.දඩයම් kirila den අඩුයි .wena ratawalat kele අශ්වයන් kengaruwan මරන්නෙ me nisa.ape ratet ballo meruwa kalekata කලින් .paw unat meka thama etta.

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому +4

    රත්න මෝලා හොරා තක්කඩියා හොරා හොරා

  • @KamalRohitha-fr1sh
    @KamalRohitha-fr1sh Місяць тому

    හරි ලස්සනයි වෙරි ගුඩ්😂😂

  • @nirubadharshani2470
    @nirubadharshani2470 Місяць тому +1

    Mamath malimata chande dunne. But saththu marana eka dukai.

  • @lankatruth487
    @lankatruth487 Місяць тому +1

    මේවා රනිල්ගේ වැඩ. නැත්නම් AKD ගේ NPP කතා ලොක්කෝ magic කාරයෝ වෙන්න ඇති 😂

  • @gunadasasenaviratna5810
    @gunadasasenaviratna5810 Місяць тому +2

    NPP JAYAWEWA 👍🏾

  • @Randunuheshan
    @Randunuheshan Місяць тому

    maru bn 😂😂😂😂

  • @dimuthusenevirathna3181
    @dimuthusenevirathna3181 Місяць тому

    Cote, Kari and chamiya thanks machan

  • @mohamedshakir520
    @mohamedshakir520 Місяць тому

    New Ratna rice

  • @DmithChathuranga
    @DmithChathuranga Місяць тому

  • @sandyakumari4172
    @sandyakumari4172 Місяць тому

    Excellent ❤❤❤ 3

  • @dammikadammika7216
    @dammikadammika7216 Місяць тому

    Super

  • @sipsandisw8705
    @sipsandisw8705 Місяць тому +2

    Well experience minister.😂😂😂

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Місяць тому

    දොස්තර ලගින් තියාගෙන ඉන්නෙ ඇත්තේ නින්ද යනකොට ඇහැරවන්න😂😂😂😂😂

  • @Schoolbooklk372
    @Schoolbooklk372 Місяць тому +1

    ua-cam.com/video/P4VtE2CT3ls/v-deo.htmlsi=SQlo_rbxgzlVWPde sahal uthara

  • @pkshapksha9638
    @pkshapksha9638 Місяць тому

    🇱🇰🇱🇰🇱🇰💐💐💐👍👍👍💐💐💐🇱🇰🇱🇰🇱🇰

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 Місяць тому +1

    RILAWTA...ආදරෙ..කරන ..WESA..ගෑනු ..පොල්වතු ..වල..PAMBYATA..HITAWAMU...

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu Місяць тому +7

    මේක නිදාගෙන මනෙ ඉදලා තියෙන්නේ

  • @PujithaKodithuwakku
    @PujithaKodithuwakku Місяць тому

    Very G...😂..😂..D 🎉🎉🎉❤❤❤

  • @MENAKAMENAKA-s7i
    @MENAKAMENAKA-s7i Місяць тому

    මේ නාකියා ගේම් කාරයෙක්. ඒත් අපි තමා තනිකඩයි

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 Місяць тому

    🦾🦾🦾🦾🦾🦾👍👍👍👍💖💖🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @lankatruth487
    @lankatruth487 Місяць тому +1

    AKD දැන් මාරෙට කරනවා නේද. ජනතාවට 2022 අයෙමත් උරගා බලන්න පුළුවන්. එක හොර තක්කඩින් කට්ටියක් යවලා කථා ලොක්කෝ ඇවිල්ලා . කතාව විතරයි වැඩ නෑ බය්යෝ ඉන්න රට. ගොට්ටට දුන්නා වගේ එක මිට්ට NPP එකට දිලා 😂

  • @yamunamalkanti
    @yamunamalkanti Місяць тому +1

    මේ වගේ හැලපයොත් එක්ක යන දොස්තරලත් ඉන්නවද බලන්න ඕනේ ඇත්ත දොස්තර කෙනෙක්ද කියලා

  • @dilanislg62
    @dilanislg62 Місяць тому

    ලොක්කා හිටගෙනත් නිදි,,,🤣
    පාර්ලිමේන්තුවෙත් නිදි,ගහන්න ඕන චන්දේ දීපු උන්ට,,,😂😂😂

  • @Kaveenmethsandun
    @Kaveenmethsandun Місяць тому

    Manamalaya

  • @ekanayakewm9971
    @ekanayakewm9971 Місяць тому

    ❤❤❤❤😂😂😂😂

  • @amaliyadipita6906
    @amaliyadipita6906 Місяць тому +3

    අලි ප්‍රස්නෙ නම් ඔහොම විසදන්න බෑ කොටඋඩ

  • @nimalnandana593
    @nimalnandana593 Місяць тому

    😂😂😂😂😂😂❤

  • @hareldhareld2784
    @hareldhareld2784 Місяць тому

    Mut ekka budiyagatta ganita mahasona ekkat budiyanna puluwan kote.

  • @priyanthasampath7566
    @priyanthasampath7566 Місяць тому +1

    🎉🎉🎉🎉🎉

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 Місяць тому +1

    😂😂😂😂😂

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma Місяць тому

    😂😂💪💪💪👌👌❤️❤️❤️😍😍😍🎊🎊🎊🎊

  • @A.spriya
    @A.spriya Місяць тому

    ❤❤❤❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉

  • @PKLIWAN
    @PKLIWAN Місяць тому

    Oya Doctor Nona Poddak apata Ganna puluwanna? Kukulu Iyaaa

  • @renukavitharanagai517
    @renukavitharanagai517 Місяць тому +2

    😂😂😂😂

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu Місяць тому +2

    Meka hemadama. Nidi karala. Danna .ona. balu. Hetta😂😂

  • @dilmuthushani
    @dilmuthushani Місяць тому +3

    රත්න සහල් මිත්රපාල ලංකේශ්වර
    අර හිතවතී කව්ද අපිත් ආසයි දැනගන්න 😂

    • @Mahina12
      @Mahina12 Місяць тому

      කුකුල් චමියා. නිදිමත සිරිපාලයා ( නිමලයා ) යයි චන්ද්‍රිකා ( විස්කි මැඩම් ) රැට රැට එකතු වෙලා මේවා තමයි කරලා තියෙන්නේ. එකයි මෙයා පර්ලිමේන්තුවේ නිදා ගන්නේ අනික විස්කි මැඩම් දවල් වෙලා වැඩට එන්නේ.

  • @Kaveenmethsandun
    @Kaveenmethsandun Місяць тому +1

    Nidanpala

  • @anusuros
    @anusuros Місяць тому

    මම කිවිවනෙ මෙ නිදිකුම්බා ගැන. මට හිටියා යාලුවෙක් එයා කැනඩාවල එයා ඔය ඇමතියට වැඩ කරල තියනවා.එයාගෙ බිරිදය් ඔය ඇමතියා පිට රට යනකොට එයත් එක්ක යනවලු. මගෙ යාලුවා දික්කසාද වෙලා ඉන්නෙ බිරිදගෙන්. මගෙ යාලුවා කියනවා මට. මෙකියනවා ඌත් එක්ක රට මෙකි මොඩි මෙකි ගන්නෙ ඔරලෝසුවක් fඅර්පියුමි බොතලයක් විතරයි මුගෙ ගැනුන්ට මු මහවැලියෙ ඉඩමි ලියල දෙනවා මම කිවිවා මගෙ එකිටත් ඉඩමක් ඉල්ලගනින් කියලා. ඔන්න ඔකයි රටෙ තත්වය. මගෙ යාලුවා බිරිද එක්ක කතා කරනවා දරැවො ඉන්නෙ ඇය සමග.

    • @Mahina12
      @Mahina12 Місяць тому

      කුකුල් චමියා. නිදිමත සිරිපාලයා ( නිමලයා ) යයි චන්ද්‍රිකා ( විස්කි මැඩම් ) රැට රැට එකතු වෙලා මේවා තමයි කරලා තියෙන්නේ. එකයි මෙයා පර්ලිමේන්තුවේ නිදා ගන්නේ අනික විස්කි මැඩම් දවල් වෙලා වැඩට එන්නේ.

  • @SujathaRathnayaka-v9m
    @SujathaRathnayaka-v9m Місяць тому +2

    නියමයි .බොරු සිල් නිසා වගාව විනාශ වෙලා රට විනාශ වුනා ..

  • @HeeHenry
    @HeeHenry Місяць тому +1

    Dengnam ubalagey program gon athal weygana yanawa bang😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @shanthasrinath6814
    @shanthasrinath6814 Місяць тому +3

    ත්රිපෝෂ කොම්පැනිය විකුනලද ලොක්කා.

    • @gayanfernando9197
      @gayanfernando9197 Місяць тому

      නෑ ඒක දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන්නෙ....

    • @HemaLatha-ox4xx
      @HemaLatha-ox4xx Місяць тому

      😂😂😂😂😂

    • @Randunuheshan
      @Randunuheshan Місяць тому

      na 😂😂

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 Місяць тому

    Mata duka Jalani gana Paw appa

  • @anurabandara9803
    @anurabandara9803 Місяць тому +1

    කොටේ කාරිගේ නම සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවේ මංත්‍රී ධූරය සදහා ඇතුලත් කරමුද........

  • @sandradesilva3620
    @sandradesilva3620 Місяць тому

    😂😅🤣

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana Місяць тому

    රත්න හාල් තමයි සජියට වියදම් කරේ, හාල් උඔලම කාගනිල්ලි

  • @විමුක්තිකපුගේ

    Ne lalkanthage a kathawata ekaga na saththuntath apita wagema jiwath wime aithiyak thiyanawa. Hoda deta ekaga unath weradi de weradimai ekata ekagawenna be

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 Місяць тому

    ❤😂❤❤😂😂❤❤🎉🎉❤❤😂😂😂😂😂

  • @SumanawathiPranando-nx3me
    @SumanawathiPranando-nx3me Місяць тому

    Oyalagae joke neyami thawa oni

  • @User29438
    @User29438 Місяць тому

    රත්න හාල් මෝලටයි ගොං සජියටයි කුකුල් චමින්ද ට කියල බත් කවහල්ල,ඒ කාරි වීඩියෝ එකක් කරහං ඒ ගැන 😜

  • @RanjithWeerakkodi-m9j
    @RanjithWeerakkodi-m9j Місяць тому

    කුකුල් චමියට කිට්ටු වෙන්නවත් බැහැ සිරිපාලට සිරිපාල තමයි .නියම .කුකුළා

    • @Mahina12
      @Mahina12 Місяць тому

      කුකුල් චමියා. නිදිමත සිරිපාලයා ( නිමලයා ) යයි චන්ද්‍රිකා ( විස්කි මැඩම් ) රැට රැට එකතු වෙලා මේවා තමයි කරලා තියෙන්නේ. එකයි මෙයා පර්ලිමේන්තුවේ නිදා ගන්නේ අනික විස්කි මැඩම් දවල් වෙලා වැඩට එන්නේ.

  • @JayasenaGunawardana
    @JayasenaGunawardana Місяць тому

    SJB LA .SILIDARE.POHOTTUWA THAMAI HAAL MAFIYAWA ETHI KALE.PARA HETHTHA.

  • @anusuros
    @anusuros Місяць тому +2

    පරිසර වෙදියන්ට කියන්න රටෙ බත සපයන්න කියලා. 😢නවසිලන්ත මට මතකයි දැන් අවුරැදු පහකට ඉස්සර හාවන් මිලියන ගානක් මැරැවා වස දාල. ඒ ගොවියන්ට කරදර නිසා. බලපල්ලා ගිහින් Google වල. ලාල් බය නැතුව ගොවියන්ට අවසර දෙන්න ඕයාගෙ ප්ලැන් එකට

  • @buddhikamadusanka1299
    @buddhikamadusanka1299 Місяць тому

    Mu kohomath Nidaganna Dakshai kiyala Kauruth dannava.

  • @Kankanage
    @Kankanage Місяць тому

    දැන් ඔය උද්ඝෝෂණ කරන එවුන් මෙච්චර කල් කොහෙද හිටියේ

  • @janakakpuribndr3000
    @janakakpuribndr3000 Місяць тому

    ඔඩොක්කුවෙ උන්න නර්ස්

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 Місяць тому

    කොටඋඩ,කාරි, කුකුල් චමිය ලයිට් බිල අඩු නොකරන එක ගැන කතා කරන්න බැරිද

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha Місяць тому

    අපේ වගාවන් විනාශ කරන එවුන් මරන් කෑවත් මදි බං.

  • @janithbuddika648
    @janithbuddika648 Місяць тому +2

    අපිත් චන්දය දුන්නේ මාලිමාව ට තමයි ලාල්කාන්ත ඇමතිවරයා ගේ ප්‍රකාශය වැරදි

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 Місяць тому

    australia weth abaddiyak unalu neda siripalata

  • @PKLIWAN
    @PKLIWAN Місяць тому

    Habaatama oya Doctor Nona Apata ganna ..... baridaaaaa???? .... comment karanna ...

  • @wasanthaathukorala-v7r
    @wasanthaathukorala-v7r Місяць тому

    Oya..miniha...jara.yakek

  • @suminda8308
    @suminda8308 Місяць тому

    මිතුපාල වාදුර නේද

  • @RajanayakaMahinda-y5k
    @RajanayakaMahinda-y5k Місяць тому

    Aya inne ape game

  • @Schoolbooklk372
    @Schoolbooklk372 Місяць тому

    Ade gon seen dana epa bn news balapan anna jvp ekata uthara dena kiyapan

    • @Randunuheshan
      @Randunuheshan Місяць тому +1

      koti nagitinava kivvata kavvada nagitinne 🥱🥱