මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 712

  • @PearlsFarm
    @PearlsFarm День тому +159

    ගහලා පන්නපු එකෙක් පොරක් කියලා හිතාගෙන ඉන්න ගෝතයෝ..

  • @Blackmoon-m5o
    @Blackmoon-m5o День тому +139

    අනේ හොරෝ තත්තයි පුතයි හොරා කාපු හැටු අපි දන්නව පාඩුවෙ ගෙදර පලයන්😂

  • @Nal-s1t
    @Nal-s1t 20 годин тому +84

    මු හිතාගෙන ඉන්නේ මූට මාර මොලයක් තියෙනවා කියලා. මූට තේරෙන්නේ නෑ මිනිස්සු මූව පන්නලා දැම්මා කියලා

  • @niroshakahandawala983
    @niroshakahandawala983 День тому +106

    රටේ බදු මුදල් වලින් හිගන්නෙක් දැන් රට ගැන කැන්කුම හැදිලා

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 23 години тому +66

    ඉදිරියේදී දිළුම් වැනි දේශපාලනළුවන් කම්බස් වෙනවා නියතයි.

  • @rohanaglife7747
    @rohanaglife7747 День тому +144

    මේ ආන්ඩුව පොදු ජනතාවට හොඳයි.හොරුන්ට සහ බත්බැල්‍යන්ට නරකයි

  • @shanthawh
    @shanthawh День тому +116

    පිංපි රනිල හිටියනම් රටෙන් බාගයක් විකුනල.

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 День тому +129

    අවුරුදු 76 ක් සිංගප්පූරුවක් කලා නේ අනේ පලයං යන්න ඉන්න ගෙදරට ඇවිල්ලා ගල් ගහයි😂

  • @mahendradesilva5037
    @mahendradesilva5037 22 години тому +37

    අපි අදත් හෙටත් මාලිමාවට

  • @rayanfernando7184
    @rayanfernando7184 День тому +47

    මුන්ට දැන් කෙලවෙලා තියෙන්නේ .මෙයත් ඇතුලට යන්න නියමිතයි 😂

  • @merl9315
    @merl9315 День тому +49

    ඛූරුව, ලංකාවේ නෙමෙයිද ඉන්නේ

  • @kotikawattagegunatilaka5293
    @kotikawattagegunatilaka5293 День тому +92

    ඔක්කන්ටම ඉස්සෙල්ලා මේ මයික් අල්ලන පක්කුන්ට කෙළවන්න ඕන

    • @Appuhamillage
      @Appuhamillage 21 годину тому +7

      Attha. Macho. 🎤 mic. Allanna amu. Kalakani 🤪🤪👍👍👍👍

    • @silvagmb5305
      @silvagmb5305 20 годин тому

      සහතික ඇත්ත මේ ගොන් අලියන්ට මොකටද මයික් අල්ලන්න මොනවා මුන්ගෙන් අහන්නදමොවුන්ගේ උපදෙස් අපිට මොකටද හොරා

    • @KanishkaMahesh
      @KanishkaMahesh 20 годин тому +4

      Anivarayen

    • @neilkumara3839
      @neilkumara3839 19 годин тому +1

      අනිවාර්යයෙන්

    • @SunilS-uv2vw
      @SunilS-uv2vw 19 годин тому +4

      මෙි පගරනැටිටට මයික් අල්ලන සක්කිලි එලවන්නයි ඔින...මුං තමයි හොරැ පිකප් කරන්නේ....

  • @dikson2244
    @dikson2244 День тому +72

    මිනිස්සුන්ට තවම නිවරදි අවබෝධය ලැබුනෙ නෑ ආන්ඩුව ගැන.
    ආන්ඩුව සර්ව සාදාරනයි.
    අපි. අපේ දරුවො වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරනව කියල මිනිස්සුන්ගෙ හඳවතට දැනුන දවසට
    උබ්බල ඉවරයි පුතෝ.
    හොඳට මතක තියා ගනින්
    පරය.

    • @truthbehind6860
      @truthbehind6860 День тому

      අවබෝධය ලැබිලා තමයි ඔක්කොම සමූපකාරටික පැරදීගෙන යන්නේ....තව මාස 6කින් ගහලා එලවන්නේ කයි වහල්ලු 3%

    • @funtook
      @funtook 19 годин тому

      උබලා අපේ රටට බරක් ​@@truthbehind6860

    • @neilkumara3839
      @neilkumara3839 19 годин тому +2

      Hsriyata hari❤

    • @neilkumara3839
      @neilkumara3839 19 годин тому

      Ane pukadeepan ballo

    • @sunithafernando7638
      @sunithafernando7638 6 годин тому

      සීයට 3 පොහොට්ටු හොරු​@@truthbehind6860

  • @Deepthi-v1q
    @Deepthi-v1q 18 годин тому +21

    ඉතිං ...නාකි මයිනා ගෙදර එක්ක පලයංකෝ....තටමන් නැතුව ....😅

  • @Sisira-x5l
    @Sisira-x5l День тому +19

    මහින්ද රාඡපක්ෂ ඔච්චර හොඳ කෙනෙක් නම් ඇයි පක්ෂයෙන් ගියේ තමුන්.

  • @DamithDesilva-u3p
    @DamithDesilva-u3p День тому +65

    මහන්සි වෙන්න,,,,ලේසිවෙන්නෑ,,,මැරෙනකන් දෙන්නෙත් නෑ,,,

  • @MadushankaSubaa
    @MadushankaSubaa День тому +18

    රටේ ජනාධිපති හෑල්ලු කලාට අනිවා මූට නඩුවක් දැමිය යුතුමයි..ජනාධිපති තලගොයෙක් ද..නීතිය ක්‍රියාත්මක විය යුතුයි

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng День тому +53

    තාත්තලා පුතාලා උඩතලවින්නෙ අහින්සක මිනිස්සුව මරලා දාපු හැට් තවම අපිට මතකයි

    • @RskRsk-l3t
      @RskRsk-l3t 19 годин тому +2

      Mcng udathalawinna case eka thibbe rathwatte ayata. Meya Dilum Amunugamuwa

    • @padminijayasinghe104
      @padminijayasinghe104 15 годин тому

      👍​@@RskRsk-l3t

  • @prasannawijerathne6677
    @prasannawijerathne6677 День тому +82

    උබට තලගොයෙක් උනාට ඌ අපට සිංහයෙක්.අපේ සහෝදරයාට ජයවේවා ....

    • @kdroshan3302
      @kdroshan3302 День тому

      ප්‍රභාකරන්?

    • @Kumudu2000
      @Kumudu2000 День тому +2

      Anura kiyanne ponna ballek

    • @kdroshan3302
      @kdroshan3302 День тому +1

      @Kumudu2000 එල මචෝ

    • @RealisticsSL
      @RealisticsSL День тому +2

      තබුත්තේගම තලගොයි පැටියා .හොද වැඩියි කබර පැටියා.

    • @MethiniMaheshika-ko2pi
      @MethiniMaheshika-ko2pi День тому +7

      ​@@Kumudu2000අපිටනම් රත්තරන් මනුස්සේක්.හොරුන්ට තමයි මාර අප්සට් එක වෙලා තියෙන්නෙ හොරාකන්න බැරුව,ඒ තරහ ඔය 😂😂😂

  • @gksanju
    @gksanju День тому +35

    හොරා කන්ඩ නැතුව අමාරුයි නේ😂

  • @sunildewundarage4229
    @sunildewundarage4229 День тому +40

    ඈ,,ගොබිලෝ,,බලාගෙන හිටපන්,,බොලාගෙ හොරු ටික ඇතුලට දානකන්😅

  • @RohanFernando-e4m
    @RohanFernando-e4m 20 годин тому +19

    පහුගිය කාලේ හැංගිලා හිටිය හොරු ටිකෙන් ට්ක එලියට එනවා

  • @Manodara-tk4lz
    @Manodara-tk4lz День тому +29

    අනේ තොපි රට කාපු හැත්තගෙ කැටයම් 😅

  • @pradipnilantha5092
    @pradipnilantha5092 День тому +22

    සෙරමට කලින් බොරු හෙඩ්ලයිට් දසත කියන්නේ අමු බොරු නිව්ස් 😂😂😂

  • @AjithPriyankara-w8n
    @AjithPriyankara-w8n 21 годину тому +7

    මාලිමාවට👍👍 ජය වේවා.

  • @laxshmandias8405
    @laxshmandias8405 День тому +26

    මුට.ගහල.එලවන්න. ට

  • @pethumprabath7193
    @pethumprabath7193 18 годин тому +6

    මේන්න මුන්ගේ මුලක ඉදන් දේපල උපයාගෙන තියෙන ආකාරය විමර්ශනය කරන්න ඕනී

  • @ChandanaLalith-f9r
    @ChandanaLalith-f9r День тому +18

    අනේ තමුසෙ බොරු කියන්න එපා ඔයාලා කරපු බොරු හොඳටම ඇති හොරුන්ට තක්කඩින්ට හොඳටම රිදිලා

  • @ThilakPrerera
    @ThilakPrerera 23 години тому +9

    උබලා ෆේල්.මහජනයා ප්‍රතික්ෂේප කලා.ඉදිරියටත්.කුනු බක්කියට
    ම තමයි

  • @RohanFernando-e4m
    @RohanFernando-e4m 20 годин тому +5

    සල්ලි ගොනි ගණන් ගෙන්න තිබුනා තව ඩේසි ආච්ච්ලා දෙන්නෙක්වත් හිටියනම්

  • @saraththennakoon4941
    @saraththennakoon4941 День тому +10

    වරෙන්කෝ කාලකන්නියා එකතු වෙලා නෝ ඇඩිඩ්‍රස්

  • @sirilalranjith5857
    @sirilalranjith5857 14 годин тому +2

    අපි බලාපොරොත්තු උනේ උබලගේ පාදඩ දේශපාලන ක්‍රමය අවසන් කිරීම සහ රටට පැලැස්තර වෙනුවට ස්ථීර විසදුම් ලබා ගැනීමයි.

  • @capitalland1071
    @capitalland1071 День тому +6

    🤣🤣🤣🤣 ඇන්ටිජන් මොන වයසායකයෙක්ද බන් රාජපක්ෂලාගේ කාලේ රාජපක්ෂලා එක්ක එකතු වෙලා කොටස් වෙලෙද පොළත් විනාශ කරලා රජයේ මුදල් වලටත් කෙලියක පට්ට හොරෙක් නේ. 🤣🤣🤣🤣

  • @nilunilu4025
    @nilunilu4025 18 годин тому +2

    හරි බොරැම කියලා තිබුනත් හොරකම් කලේ නැහැ ජනතාවටනම් බයක් නැහැ හොරැ නම් භය වෙලා😊

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 День тому +27

    KAALAKANNI..UTTIGE..පුතා ..THOPI...පට්ටම හොරු ...අපි..නුවර ..උඹට ..ඡන්ද ..නුවර ..නැත ...

  • @isharasaman9500
    @isharasaman9500 День тому +21

    තොපි බොරුවට බෙදුනෙ කියල අපි දන්නව😂😂 තොපිට හොරකම් අකරන්න කියල දීපු මහ හොරානෙ තොපිම බලාගනියවු ඉතින්😂😂😂

  • @සාදික්කා
    @සාදික්කා День тому +17

    පලයං බං යන්න
    😂😂😂😂😂😂😂

  • @neethamirihana484
    @neethamirihana484 21 годину тому +8

    මයික් දිලුම් ඔයාලා තමයි මෙ රට නැති කලේ.කුහක කතා නොකියා ඉන්නවානම් තමුන් ට හොදයි.මාලිමා රජය රට හදන බව අපට විශ්වාසයි

  • @CYRILSENEVIRATNENONICKNAME
    @CYRILSENEVIRATNENONICKNAME День тому +20

    තොපි කෙලපු පච අතේපැලඋන නිසා තොපි ලොවෙත් නැතිවෙන්න පැරදුනාට මොනව කරන්නද බං.දැන ඉතිං තව අවු10ක් විතර රොටි කන්න වෙනව.😂😂😂😂😢😢

  • @roshanchaminda9102
    @roshanchaminda9102 День тому +20

    පල කාලකන්නියෝ උඹලා කරපු ඇති හොඳටම පින් ගුත්තරය

  • @Ajith_Kumara
    @Ajith_Kumara 21 годину тому +4

    අපිත් කාලයක් ආදරය කළ නායකයෙක් තමා පස්සෙ බල පෙරේතකමට ඉල්ලගෙන කෑවෙ . මහින්ද ගෙ ලමයි විතරද සැපවිදින්න ඕන . ආර්ථික ගාතකයො අපෙ දරුවන්ගෙ අනාගතය හූරල උන්ගේ දරුවන්ගේ මර්නින් පසු ජීවිතයටත් එක්ක හොරකම් කරා

  • @nalinbandara8644
    @nalinbandara8644 День тому +9

    හිටපිය හොරකම්කරපුවා තියෙනවා හිරේයන්න ලැස්තිවෙයන්

  • @vishvaya8811
    @vishvaya8811 День тому +9

    ඇත්තටම උඹට පිස්සුද බන්.. මාළිමා ආණ්ඩුව අනවශ්‍ය වියදම් කපා හැරලා රට දියුණු කරන්න ඉතාමත් සාර්ථක අඩිතාලමක් දාගෙන යනවා..ඒක උඹලට දිරවන්නේ නැතිව පිස්සු දොඩවනවා.. අැත්තටම කියන්නේ උඹලා මේ විදිහට මාළිමා ආණ්ඩුව බොරැවට විවේචනය කරලා ස්වයංවින්දනයක් ලබනවා..😆😆 ඒක දකින අපිට ඉතිං පූ# හිනායනවා.. plz ඇත්තටම මෙච්චර මෝඩ ආතල් දෙන්න එපා බන්..😆😆

  • @anulaanula3887
    @anulaanula3887 День тому +6

    මේ ආන්ඩුව හොරුන්ට අපලයි ජනතාවට‍ හොදයි

  • @jayalaljayalal9477
    @jayalaljayalal9477 День тому +7

    නාග ලෝකෙ උන් ගන්නවද

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q День тому +5

    පලයන් බන් යන්න උබලා කරපු නිසා තමයි රට වැල්පාලමේ යන්නේ 😂😂😂

  • @kingsleyfernando4555
    @kingsleyfernando4555 День тому +5

    තොපි ඇත්‍ත කියලා හොරානොකා රට කලා නම් ඉතින් මාලිමාව දිනයිද යකෝ.හොරු බයවෙලා😡😡😡

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g День тому +5

    මේ ඔයත් ලගදිම ඇතුලට යනවලු නේද ආස ඇතිනේද.තොපිට ආයේ කවදාවත්ම ආන්ඩුවක් ලැබෙන්නෑ

  • @vishakavishaka5965
    @vishakavishaka5965 День тому +6

    මුන් හොරැ ගහලා එලවපල්ලා

  • @senakarajamanthri9497
    @senakarajamanthri9497 День тому +4

    එච්චරයි දේවල් මහින්ද කලානම් රට බංකොලොත් උනේ කොහොමද උනේ

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 6 годин тому +1

    උඹට මොකද උනේ නේද බන් 😂😂😂😂
    පව් 😅😅😂😂

  • @bandulasamarasingha7449
    @bandulasamarasingha7449 День тому +4

    උබල පාර්ලිමේන්තුවේ ඉන්න කාලෙ මේ රටෙ ජනතාවට පුදුම විදියටනෙ සහන සැලසුවෙ..
    රටෙ ජනතාව පුදුම ජොලියකින් හිටියෙ..
    එහෙම ජොලියෙ හිටපු ජනතාව උබලව ඇපත් නැතිව අනාථයන් බවට පත් කරල චන්දෙ නොදී ගෙදර යැව්වෙ ඇයි...

  • @ThariduDevinda-w1n
    @ThariduDevinda-w1n День тому +6

    පල පල කුඩ්ඩා 😂😂😂

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 15 годин тому +2

    මූ ඉපදුණු ගමන් ඇවිදපු කෙනෙක්ලු ! ටිකක් ඉවසා ඉන්න කෑම ලෑස්තියි ! ලිපගිනි ඇවිලෙන තෙක්...පාඩම්කරගන්න 😂😂

  • @JagathSamanpriya-v3b
    @JagathSamanpriya-v3b 6 годин тому +1

    තලගොයි පැටව් ......? බලාගෙන හිටපල්ලා සිංහ පැටව් රට ගොඩගන්න හැටි . මාලීමාවට ජයවේවා . මාතෘ භුමියට විජයවේවා .!

  • @rathnasiriperera5717
    @rathnasiriperera5717 День тому +4

    හොරාගෙ අම්මගෙං පේන අහනව😂අපි ඡන්දය දෙන්නෙ මාලිමාවට අපිටනං කිසිම බලාපොරොත්තු කඩවීමක් කොහෙත්ම නැහැ 😂 කුජිත වෙන්න පැරදිච්ච ඇයගෙනම් බලාපොරොත්තු කඩ වෙලා තියෙන්නෙ

    • @razeekhassim257
      @razeekhassim257 20 годин тому

      Can y tell how much did RANIL for 2 years siyatha news 11 millions for 2 abroad and how many investments did he bring to sri Lanka empty hands taking to 20 to 30 only 2 trips abroad 3 members and lots of investment kudu Lasantha u are a blind dead Mahinda kamba hora

  • @capitalland1071
    @capitalland1071 День тому +1

    අනුර ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤

  • @kdroshan3302
    @kdroshan3302 День тому +13

    තබුත්තේගම තලගොයි පැටියා .හොද වැඩියි කබර පැටියා.

  • @jaliyakodituwakku4054
    @jaliyakodituwakku4054 День тому +7

    Patta horu delipge naya koheda

  • @RohithaPiyankara
    @RohithaPiyankara День тому +3

    මෙ කබිබො දගලනවා විරයො වගෙ මාලිමාවෙ වැඩ නිසා මුං අායෙම විරයො වෙනවා නිකමිම

  • @lankaweratapuwakwagawa7248
    @lankaweratapuwakwagawa7248 19 годин тому +1

    මිනිස්සු තාමත් ගොනාට අන්දන්න පුලුවන් කියල හිතන් ඉන්නවද

  • @shashikachamindika5096
    @shashikachamindika5096 День тому +5

    Mahindata කාලයක් ඉඳල පනින මල්ලි යන්න මල්ලි යන්න

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h День тому +2

    මාලිමාවම දිනේවා🙏🧭❤️🙏🧭

  • @DammikaSenanayaka-kb4ph
    @DammikaSenanayaka-kb4ph День тому +3

    ලැජ්ජ නැතුව රනිල් ගියපු ගිහිල්ලා

  • @nisthakrsafrin5882
    @nisthakrsafrin5882 День тому +5

    PATA HORA😢😂

  • @udenagangadhara9721
    @udenagangadhara9721 18 годин тому

    තව උපරිම ටික දවසක් මේ ගෝතයන්ට මයික් එක අල්ලයි

  • @RamaniPriyanka-s1h
    @RamaniPriyanka-s1h День тому +1

    අය වැයක් වත් තවම නැතිව මේ දගලන්නෙ නැතිව ඉන්න දිලුම් ඔයා පාර්ලිමේන්තුවෙ මයික් කඩපුව තවම මිනිස්සුන්ට මතකයි ඒවා නැවත ගොඩනගන්න වියදම් කලෙත් මෙ රටේ ජනතාවගේ බදු මුදල් බොරුවට සුදන වෙන්න එපා

  • @DamithDesilva-u3p
    @DamithDesilva-u3p День тому +4

    අමුනුගම,,,,,
    කකුලෙන් දෙකෙන් අදින ඩයල් එකක්

  • @shobhaniroshini2144
    @shobhaniroshini2144 17 годин тому

    රටේ මහජනතාව එක්ක ඉන්න පාලකයන් තමයි දැං රට පාලනය කරන්නෙ..

  • @lalithsumanarathne2325
    @lalithsumanarathne2325 19 годин тому +1

    රෙද්දෙ රෙවිලත් තවම පන්පොරිය අඩුවෙලා නැහැ බලාගෙන ඉන්නයි තියෙන්නෙ ඉදිරියට මොකද වෙන්නෙ කියල .

  • @sarath3723
    @sarath3723 20 годин тому

    රට හදන අය තලගොයිනම් රට කාල විනාසකරපු එවුන්ට මොකක්ද කියන්නේ ඔලමොට්ටලයෝ
    මහින්ද යුද්ධය ඉවරකරා ඒවාසියෙන් රටේ අනාගතය
    ලමයින්ගේ අනාගතය
    මිනිසුන් ගේ ආර්ථිකය බිංදුව ට දැම්මා වාසියට කතා කරන්නේ නැතිව රටත් අම්මා සමානව හිතපන් අමූගවයෙක් වෙන්නේ නැතිව
    දැන් මිනිසුන් රෑ වැටුණු වලේ දවල් වැටෙන්නේ නැහැ කියන්න කැමතියි ....

  • @roshandanushka5840
    @roshandanushka5840 19 годин тому +1

    හෝදලාම දැම්මනේ..අපි පත් කරපු ආන්ඩුව .එයාලා කරන දේ ගැන අපි බලාගන්නම් ඔයා ගෙදරට වෙලා ඉන්නකෝ

  • @SadunSenewirathna
    @SadunSenewirathna 23 години тому +1

    අඩො ජනත අප්‍රසාදයක්නම් නෑ , මොකද අපි ආණ්ඩුව හැදුව, අපට එහෙම දැනෙන් නෑනෙ බං.😂😂
    බංකලොත් විපක්ශ වලටයි අපත දේශපාලුවන්ගෙ ජීවත් වීමේ සිස්ටම් එක වෙනස් වුන එකෙයි පීඩනය දරාගන්න බැරි අඳෝනා තමයි මේ😅

  • @AnuraVijekumara-h7i
    @AnuraVijekumara-h7i День тому +5

    Ubalage kale awasani

  • @nenasenaahangama
    @nenasenaahangama 18 годин тому +1

    මතක බඩුවක් අරන් කනමදය වගේ බීලහෝටලේකට ලගින්නව්ගියේ නැතෙයිඅමුඩුගමරාල. රනිලගෙ කාලෙ මොකක්ද බං ආපු ආයෝජනේ

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 День тому +3

    Mekath ethulata damu.

  • @Shanthigamage1234
    @Shanthigamage1234 День тому +7

    වෙිස බල්ලා කටවහපිය.

  • @DayaniPerera-vh5sz
    @DayaniPerera-vh5sz 15 годин тому +1

    තව හොරා කන්න ඔනි වෙලාද පල යකො යන්න

  • @ranjithfernando6709
    @ranjithfernando6709 День тому +2

    අම්මගේ රෙද්ද පල ගෙදර කුහකයා 😂😂😂😂😂

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 4 години тому

    දසත news කොහොමත් හොදටම කරනවා මේ දවස් වල,තමාට අවශ්‍ය උත්තරය කටට දීලම ගන්නවා.

  • @gayansampath9478
    @gayansampath9478 16 годин тому

    අපි මේක තමයි බලාපොරොත්තු උනේ කප්පම් කොමිස් පගා ගැහිලි නෑ ඒ ඇති දැනට අපිනම් සතුටුයි මේ ආන්ඩුවට

  • @capitalland1071
    @capitalland1071 День тому +2

    මාලිමාවට ජය ❤️❤️❤️❤️❤️ NPP ❤️❤️❤️

  • @patdee4576
    @patdee4576 18 годин тому

    අන්න හොදයි ගෙදර එක්ක යන්න මාතියා ව. ජනතාව මාතියාව එපා කිව්වේ ආදරේ නිසාද?

  • @ranilkanchana4203
    @ranilkanchana4203 19 годин тому

    Ane ballo😂😂😂😂😂

  • @nandaniguruge7849
    @nandaniguruge7849 21 годину тому +1

    මුන් කරපු හැටි මේ රටේ මිනිස්සු විතරක් නොවෙයි , මුලු ලෝකෙම දන්නවා , උබලාට එකක් තිබුනා ම ඇති, ජනතාව බලාපොරොත්තු උනේ උබලා වගේ හොරකම් නොකරයි කියලා

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 12 годин тому

    කාලකන්නි රට විනාස කරලා තව කියවන්න එනවා හොරුන්ට කොහොමත් රිදෙනවා මේ රජයේ වැඩ දැකලා
    අපි අදත් හෙටත් මාලිමාවට 🎉🎉🎉🎉🎉

  • @namalpushpakumara3120
    @namalpushpakumara3120 19 годин тому

    කවුද බං මේ පිස්සොන්ට මයික් අල්ලන්නේ 😅

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 19 годин тому

    නීතිය ක්‍රියාත්මක කරන්න ඕන රටේ ජනාධිපති තුමන්ට අපහාස කරනවට නැත්නම් මේ බත් බැලයා හරි යන් නැහැ

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 19 годин тому

    ඒ තොපිට අපිට නම් මේ ආන්ඩුව ඉතා හොදයි මුගෙ ඊර්ෂ්‍යාව පේනව නේද අනේ තොපි තාම හැදිල නැහැ තොපි ට ආයෙ චන්දෙ දෙන්නෙත් නැහැ ජනතාව තාම අපේ ජනාධිපති තුමන් සමග

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 20 годин тому +1

    මේ ආණ්ඩුව සාමාන්‍ය ජනතාවට හොඳ යි.හොරුන්ට හොඳ නැහැ ,දැන් සැප නැති දුක.

  • @dudlyjayawardana6840
    @dudlyjayawardana6840 20 годин тому +1

    උඹලගේ බලාපොරොත්තුයි ජනතාවගේ බලාපොරොත්තුයි දෙකක්

  • @NasoordeenMohamed
    @NasoordeenMohamed 22 години тому +1

    මුගෙ අන්තිම මය්ක් එක ඇල්ලිම බන්දනාවෙදි හමුවෙමු

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 19 годин тому

    තොපි නෙ බොරු කියල ආණ්ඩු ගතෙ තොපි වගෙ අය එලවන්න තමයි මිනිස්සු මාලිමාව ට ජන්දෙ දුන්නෙ

  • @darmalatadarmalata5629
    @darmalatadarmalata5629 День тому +2

    චනතාවගෙ ඔලුවට බර පැටෙව්වෙ තප්පුලන තමුන්ලා තාත්තගෙ බනේ ඇමති කම් කරලා රට හුරා කලා දුකට කියන කතා පව් හැබැයි කාලයක් බලාන ඉන්න වෙයි ආය වැජබෙන්න

  • @PrasannaIndika-x4j
    @PrasannaIndika-x4j 19 годин тому

    මේ ආන්ඩුව මුන් කරා වගේ මිනිසුන් ට සීනි බෝල දෙන් නැහැ අනාගතය පරපුරට යහපත් රටක් හදන්නයිවෑයම ඒක තේරුම් ගන්න ඕන මිනිසුන් අපි කැප වෙමු අපේ ඊලග පරම්පරා වෙනුවෙන්

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 11 годин тому

    ජනතාව එලව්පු උන්ට මයික් අල්ලන මාද්‍යය වේදින්ට ගහන්න ඕනෑ

  • @dasunpramuditha8536
    @dasunpramuditha8536 13 годин тому

    බලාපොරොත්තු සුන්වෙච්ච මිනිසාගේ අදෝනාව අසා සිටියෙමි

  • @indunilamarasekara7794
    @indunilamarasekara7794 8 годин тому

    මෙයා හිතාගෙන ඉන්නෙ මිනිස්සු ඔය නරිවාදන් මිනිස්සු විශ්වාස කරයි කියල.

  • @acrobaticatapattu5669
    @acrobaticatapattu5669 6 годин тому

    මුගෙන් අහන්න තිබ්බේ දැන් විපක්ෂය කවුද කියලා, ඇත්තෙන්ම අමු ගවයා පුතා.

  • @KumaraHamangoda-wb7wc
    @KumaraHamangoda-wb7wc День тому +4

    දිලුම් gobbaya