Gunadasa Kapuge Last TV Programe | ගුණදාස කපුගේ ශූරීන්ගේ අවසන් රූපවාහිනී වැඩසටහන

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024
  • Gunadasa Kapuge Last TV Programe | ගුණදාස කපුගේ ශූරීන්ගේ අවසන් රූපවාහිනී වැඩසටහන
    Stay Connected & Subscribe To Keep In Touch
    👉 bit.ly/NalakaA...
    *2003 වසරේ මාර්තු අග සජිවී පටිගත කෙරුණු රූපවාහිනී වැඩසටහන
    (T Break - කපුගේ මහතාගේ නිවසේදී)
    *අව්‍යාජ මානව හිතවාදියානනි ඔබට නිවන්සුවම අත්වේවා.. ඔබවැනි මිනිසුන් තව තවත් ලොව බිහිවේවා..!!!
    *මෙම රූප රාමු සඳහා, ජාතික රූපවාහිනී නාලිකාවට මාගේ ස්තුතිය
    ♪ Stream & Download My All Songs ♪
    Apple Music: apple.co/3DU6slv
    Spotify: spoti.fi/3KFmyDc
    Follow Nalaka Anjana Kumara on Social Media;
    ♪ Facebook: / nalakaanjanakumaramd
    ♪ Instagram: / nalakaanjanakumaramd
    ♪ TikTok: / nalakaanjanakumara
    #nalakaanjanakumara #nalakaanjana #sinhalanewsongs
    #sinhalasongs #bestsinhalasongs

КОМЕНТАРІ • 162

  • @vasanthapradeep2243
    @vasanthapradeep2243 3 роки тому +45

    සොඳුරුම කලාකරුවානෙණි, දයාබර කපුගේ. උපහාරයක් වේවා!
    නාලක මහත්මයා ඉතා අගෙයි

  • @Dasuneconomics
    @Dasuneconomics 2 роки тому +37

    මගේ අම්මා මැරියන් පල්ලා ඇඬුනා😘😘😘😘😘😘 මට වරමක් ලැබුනොත් කපුගෙ මහත්තයයි ප්‍රේම කීර්තී මහත්තයටයි පන දෙනවා❤️❤️❤️❤️

  • @changrani225
    @changrani225 3 роки тому +32

    මටත් සින්දු අහන්න තෙරෙන කාලේ ඉදලම ආසම ගායකයා....හදවතේ ඒ කටහඩ රැදිල තියෙන්නේ.ඔබට නිවන් සුව!!!!

  • @gayanhewage3336
    @gayanhewage3336 2 роки тому +48

    මෙතුමගේ සිංදු අහන සියලුම අවස්ථා වල මගෙ අස් වලට කදුලු එනව මම පුදුම ආස කලාකරුවෙක්

  • @tharu9686
    @tharu9686 3 роки тому +22

    දශක ගණනාවක් පුරා තවමත් නොමියන ගායකයා විශාරද ගුණදාස කපුගේ .ඔබට නිවන් සුව ලැබේවා. හදවතේ ගායකයා

  • @bilalsamarathunga341
    @bilalsamarathunga341 Рік тому +7

    මගේ ආසම ගායකතුමන් , පොඩි කාලේ ඉදලම හැම සිංදුවකට ආසයී , අහලා තියෙන දේවල් එක්ක මනුස්සකමින් පිරුණු උතුම් මනුශ්‍යයෙක්
    තවත් ජීවත් උනානම්

    • @sunethjayakody6490
      @sunethjayakody6490 9 місяців тому

      නමුත්... අපගේ අවාසනාවට එතුමා අපෙ😂න් සමුගෙන,😭😭😭 ඔබට නිවන් සුව ,🙏🙏🙏

  • @ynnipuna4127
    @ynnipuna4127 8 місяців тому +4

    මගේ ජීවිතේ සන්ගීත වීරයා කපුගෙ සර්....අමරනීය හඩ..💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @acariautomotortechniqe
    @acariautomotortechniqe 3 роки тому +27

    ආදරණීය කපුගේ කලාකරුවන් සමග එකට හිඳ ඔහුගේ ගීතයක් ඔහුත් සමඟ ගයමින්..ඔහු ඉදිරියේම එම ගීතයට සංගීතය සපයමින් දායක වීමට..ඔබ කෙතරම් පිණක් කරලා ඇතිද..ඔබට ජය

  • @dilaniasha2734
    @dilaniasha2734 2 роки тому +11

    ආදරණීය කපුගේ මගේ රටට අහිමි වුණු වටිනම කලාකරුවාණෙනි ඔබ සදා අමරණීයයි

  • @madurajayashantha6217
    @madurajayashantha6217 2 роки тому +9

    මාර වෙදනවක් හිත කඩන් යනවා

  • @DineshJayalath
    @DineshJayalath Рік тому +3

    නියම කටහඩ effect,නැති එකයි අදත් අපි අහන්නේ කපුගෙ මහත්මයාණනි නිවන් සුව

  • @danu9675
    @danu9675 3 роки тому +51

    ඔබට නිවන්සුව ජ්‍යෙෂ්ඨ කලාකරුවැනනේ..හදවතේ ගායකයා💚💛❤

  • @upuludekumara5331
    @upuludekumara5331 Рік тому +6

    ඔබ තුමා වැනි උතුම් සංගීත ශිල්පීන් අද අපේ රටට අපි වැනි රසිකයන්ට අහිමි වීම මුළු මහත් සංගීත ලොවටම මහා ලොකු වේදනාවක් වගේම ලොකුම ලොකු සංගීත ලොවේ පිරිහීමක්. ඔබ තුමා ගැයු ගීත මොනතරම් හැඟීම්බර මොනතරම් අර්තාන්විතද මොනතරම් හැඟීම්බරද මොනතරම් සංවේදීද. ඔබේ උතුම් මිනිස්කම මිනිස් සංහතියටම ඉමහත් ආදර්ශයක්. මිනිස් ලොව තුළ නොමියන උතුම් වු අමරණීය මිනිසා ඔබයි.

  • @krishankaushalya
    @krishankaushalya 3 роки тому +42

    සම්පූර්ණ වැඩසටහන දාන්නකෝ අයියා

    • @sunethjayakody6490
      @sunethjayakody6490 9 місяців тому +1

      අනේ, ඇත්තටම. අපි බලාගෙන ඉන්නවා.....

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 Рік тому +5

    මා ඉතාමත්ම ආස කල ගායකයෙක්, ඔබට නිවන් සුව පතමි.

  • @lahirusadungamuwa1782
    @lahirusadungamuwa1782 3 роки тому +15

    යලි අප අතරම ඉපදේවා ඔබතුමා ❤️🙏

  • @lakvideo7726
    @lakvideo7726 3 роки тому +20

    රජරට අපේ සම්පත් මේ....

  • @ajithchandana9623
    @ajithchandana9623 3 роки тому +17

    දෙසවනට මිහිරි හඬක් හගේම දෑසට ප්‍රිය අසහාය මානව හිත වාදී කලා කරුවෙක්..

  • @සුදුපුන්චා
    @සුදුපුන්චා 2 роки тому +4

    හදවතට දැනෙන ගී ගයපු කපුගේ ශුරීන් නොමියෙන හඩ.. අදටත් අපේ ගෙවල් වල සන්ෆ්ලවර් සමග දෝංකාර දෙනවා .. ඒ හඩ අමරණීයයි.. නිවන් සුව ලැබේවා !!!

  • @thanujaperera9977
    @thanujaperera9977 3 роки тому +6

    දශක ගනනාවක් පුරා සුභාවිත ගීතයට පණ දුන් ශ්‍රේෂ්ඨ කලාකරුවාණන් විශාරද ගුණදාස කපුගේ ශූරින්ට නිවන් සුව අත්වේවා!

  • @chandeepaabeykoon7297
    @chandeepaabeykoon7297 3 роки тому +11

    PIn sidda wenawa meke full programme ekama dannaku.නිහතමානී සොඳුරු සංගීතවේදියාණන්

  • @kasunthimira123
    @kasunthimira123 Рік тому +3

    මනුස්ස කම අතින් ගොඩක් ඉහලින් හිටපු කෙනෙක් කපුගේ ශූරීන් ❤️

  • @kavindayagunawardhana8153
    @kavindayagunawardhana8153 Рік тому +8

    කපුගේ මහත්තයගේ කටහඬට ගහන්න කටහඬක් එතුමන්ගෙ පස්සෙ අදටත් බිහිවෙලා නෑ.

  • @dharmabandudharmabandu9531
    @dharmabandudharmabandu9531 Рік тому +4

    මගේ හදවතේ ගායකයා 👍

  • @dilan6378
    @dilan6378 Рік тому +3

    නිවන් සුව ලැබේවා සුන්දර ගායකයාණෙනි🙏

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb Рік тому +1

    නොමැකෙන චරිත අප හදවත් තුල
    විශාරද ගුණදාස කපුගේ ශූරීන් ......
    ඔබ තුමාට නිවන් සුව පතන්නෙමු

  • @slpromax1736
    @slpromax1736 Рік тому +3

    මගේ හදවතේ ගායකයා ගුනදාස කපුගේ මහතා ඔබට නිවන් සුව ❤️

  • @dadallagesuranga7602
    @dadallagesuranga7602 2 роки тому +1

    සින්දුවක කොතනින් ගත්තත් ලොකූ අරතක් තියනව හැම සින්දුවකම කොතන හෝ පද පේලියක් අපේ ජීවිතයට සම්බන්දයි ඔය වගේ කලා කරුවො අායෙ බිහිවෙන්නෙත් නෑ අද සමාජයෙ තත්වෙත් එක්ක බිහිකරන්නත් අමාරුයි ...කාගෙ හෝ ජීවිතයක අද්දැකීමක් ගීතයකට පෙරලල ගායනාකරපු එේ හඩ සදා ජීවමානයි... ඔබ නැති පාලුව කවුරු මකන්නද දෙසවන් සනසන සුමියුරු ඔබේ හඩ මිස....👉💗💗💗👈...

  • @IrushaKGunawardhane
    @IrushaKGunawardhane Рік тому +2

    කෙනෙකුට අතහිත දී අමිල ස්වයං සතුට ලැබීමක්!!!
    කපුගේ කියන්නෙම එහෙම චරිතයක්. ඔහු අතහිත දී සහ
    ගුරුවරයා වී බිහි කරපු ගායකයින්,ගී පද රචකයින්,තනු නිර්මාපකයින් ඇතුලු සංගීතඥයන් බොහෝ දෙනා නිසා නවක පරපුරේ අපිට සහ ලාංකීය කලාවට මහගු සේවයක් මෙනිසා වී ඇත.

  • @supunmax3282
    @supunmax3282 3 роки тому +7

    ගුනදාස කපුගේ මාහාතාට නිවන් සුව පතමු

  • @yehansandeepa6673
    @yehansandeepa6673 Рік тому +1

    හිත විසිරිලා ඉන්න දවසට ම්ං ගොඩක්ම අස ගයකයා කපුගෙ ශුරින් ඒ හඩ නම් බාවනාවක් අපෙ කාලේ මෙලො තෙරුම්ක් නැති සිංදු එක්ක ගත්තාම අපේ තාත්තලගේ කාලේ මෙවගේ එවා නම් පට්ට ❤❤

  • @amithsusantha6145
    @amithsusantha6145 3 роки тому +3

    ලස්සනයි respect budusarani

  • @kusummdagoda1329
    @kusummdagoda1329 Рік тому +2

    සොදුරු කලාකරුවානණි නුබට නිවන්සුව ලැබේවි ...හදවතේ ගායකයා

  • @buddikafernando5768
    @buddikafernando5768 2 роки тому +5

    සොඳුරු මිනිසා....
    සදා නොමියෙන..❤

  • @sumitragamage9553
    @sumitragamage9553 Рік тому +3

    ඔබ අද සිටියා නම්...

  • @kumarsilva4622
    @kumarsilva4622 Рік тому

    සම්පුර්ණ වැඩ සටහන අපට
    දෙන්න ..කරුණාකර ..❤

  • @චරිත්ලසන්ත
    @චරිත්ලසන්ත 2 роки тому +4

    වාසනාක් ❤️ හදවතෙ ගයකය♥️

  • @ceylonks
    @ceylonks Рік тому +2

    අනිතිම වචන ටික කාටත් වටිනවා

  • @buddika660
    @buddika660 Рік тому

    Lassanai Nalaka ayye. mata oyawa hambawenda asai.

  • @asankag2337
    @asankag2337 2 роки тому +4

    ජීවමාන වැඩ සටහනක් enna wawage 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😎😎😎😎😎💗💗💗💗💗💗💗🌺🌺🌺🌺🌺

  • @dumindadeshapriya9922
    @dumindadeshapriya9922 2 роки тому +9

    ලාංකීය සංගීතයේ මුදුන්මල්කඩක් තමයි

  • @arunamadhushan
    @arunamadhushan 3 роки тому +2

    මේ වැඩසටහන හරි අහම්බෙන් දැක්කා රූපවාහිනීයෙ යනවා.. ඒකෙදි එක සිංදුවක් කිව්වා ඒ සිංදුව අයෙ හැමතැනම හෙව්වත් හොයගන්න් බැරිවුණා.. ආසයි ඒ සිංදුව ආයෙ අහන්න.. පුළුවන් නම් ලින්ක් එකක් හදල දෙන්න ඒක් අහන්න. ❤️

  • @jayamalkaluarachchi3155
    @jayamalkaluarachchi3155 Рік тому +2

    හරිහැටි ප්‍රතිකාර ලැබුනේ නම් මෙතුමා තාමත් ජීවතුන් අතරj

  • @newyorkers7707
    @newyorkers7707 Рік тому +1

    Best singer with an absolutely Romantic voice

  • @upendrashashilakmal68
    @upendrashashilakmal68 2 роки тому +3

    සම්පුර්ණ වැඩසටහන දාන්න plz

  • @nilminisubramaniam7985
    @nilminisubramaniam7985 3 роки тому +3

    Such a great singer. He aged fast and left early.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +1

    හිතේ මැරෙනකල් තියෙයි.....

  • @slpromax1736
    @slpromax1736 Рік тому +2

    නැවත ඔබ ඉපදේවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rasikasenerat368
    @rasikasenerat368 Місяць тому

    Thank you many times for uploading this clip. Brilliant - absouletly brilliant!

  • @sathyamendis4316
    @sathyamendis4316 2 роки тому +1

    Superb singing of Both of you!!

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 роки тому +4

    සොඳුරු ගාන්ධර්වයා ❤

  • @-gamana2115
    @-gamana2115 Рік тому

    thanks for sharing❤❤❤

  • @malindadissanayake7150
    @malindadissanayake7150 Рік тому +1

    Mama kamati ma gayakaya niyama aya oyala eakika hareana ba aya katawati oyala dan natati

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 роки тому +1

    Niyamai

  • @nishanmx1068
    @nishanmx1068 3 роки тому +6

    විශරද කපුගේ මහතානනි යලිත් අප අතරම ඉපදෙව

  • @achinthavathsalage2312
    @achinthavathsalage2312 Рік тому +2

    ආදරණීය මිනිසා❤❤❤

  • @pasanthrimavithana4684
    @pasanthrimavithana4684 3 роки тому +1

    Thank you 🙏

  • @maduvlog2152
    @maduvlog2152 Рік тому +4

    පදවිය පැත්තේ ගමක ගුණදාස කපුගේ සහභාගි වුණු සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා.
    ප්‍රසංගය අවසන් වී පැමිණි ශිල්පීන්ට ගෙවීම් කටයුතු කිරීමේදී කිසියම් මුදල් හිඟයක් ඇති වී ඒ ගැන කසු කුසුවක් ඇතිවුනා.. කපුගේ එතැනට ගියා.
    “මොකද්ද ප්‍රශ්නෙ..?“ කපුගේ අහනවා.
    “නෑ සර්. මෙතැන සර්ගෙ සල්ලි තියෙනවා. සවුන්ඩ්ස් වලටයි වාදක මණ්ඩලටයි තමයි ටිකක් අඩු.“
    ප්‍රසංගය සංවිධානය කළ පුද්ගලයා හෙමිහිට කපුගේට කියනවා.
    “හරි දැන් ඔය තියෙන සල්ලි වලින් ඒ ගණුදෙනුව පියවන්න පුළුවන් ද..?“ කපුගේ අහනවා.
    “ඔව් සර්. ඒත් එතකොට සර්ට ගෙවන්න අමාරු වෙනවා.“ සංවිධායක ආයෙත් කිව්වා.
    “ඒකට කමක් නෑ. වාදක මණ්ඩලයටයි සවුන්ඩ්ස්වලටයි ගෙවලා, ඒක දැන් ඉවරයක් කරන්න.“ කපුගේ කියනවා.
    “එහෙමනම් සර් මට හෙට දවස දෙන්න. දවල් දොළහට කලින් මම රජරට සේවයට ඇවිත් සර්ගෙ සල්ලි බේරන්නම්“
    සංවිධායකතුමා බොහොම යටහත්ව කියනවා.
    කපුගේ නිශ්ශබ්දව එතැනින් නික්මුනා. පසුව ඔහුට ඇරෙන්න අනෙක් අයගේ ගණුදෙනු බේරනවා. කපුගේ රාත්‍රියේම වාහනයෙන් අනුරාධපුරයට එනවා.
    පහුවෙනිදා උදේ කපුගේ කාර්යාලයේ තමන්ගේ කාමරේ ස්වර ප්‍රස්ථාර වගයක් ලියමින් ඉන්නවා. දවල් දොළහට විතර දෙන්නෙක් ඔහුව හමුවන්න කාර්යාලයට ඇවිත් කපුගේ ඉන්න කාමරයට ආවා.
    කපුගේ ලියමින් සිටි ස්වර ප්‍රස්ථාර කොලයෙන් දෑස් මෑත්කොට හිස එසෙව්වා.
    “එන්න ඇතුළට“ කපුගේ පුටුවෙ හරිබරි ගැහුණා.
    ප්‍රසංග සංවිධානය කළ අමරසිංහයි තවත් කෙනෙකුයි ඇවිත්.
    “සර් පරක්කු වුණාට සමාවෙන්න. සර්ගෙ සල්ලි දීලායන්න ආවේ.“ සංවිධායකතුමා බොහොම හිමිහිට කියනවා.
    කපුගේ කිසිවක් නොකියා හිනාවුණා. උඩ සාක්කුවෙන් එළියට ගත් මුදල් නෝට්ටු කිහිපයක් ඔහු දෝතින්ම කපුගේට දෙනවා.
    කපුගේ එම මුදල් මේසය මත තියෙනවා. ඔහුගේ නෙත් යොමුවී තිබුණේ මුදල් නෝට්ටු දෙස නොවේ. සවිධායක අමරසිංහ මුදල් සාක්කුවෙන් එළියට අදින විට ඒ සමඟ එළියට ආ කඩදාසිය වෙතයි. එම කඩදාසිය කඩිනමින් ආපසු සාක්කුවටම දාගන්න අයුරුත් කපුගේ දැක්කා.
    “කොහෙන්ද හදිසියේ අද උදේම සල්ලි හොයා ගත්තේ..?“
    කපුගේ අහනවා.
    අමරසිංහ කිසිවක් නොකියා තම මිතුරා දෙස බලනවා. මිතුරා බිම බලා ගත්තා.!
    “කොහොමද සල්ලි හොයා ගත්තේ..?“ කපුගේ නැවත අහනවා.
    අමරසිංහ වෙනුවට මිතුරා උත්තර දෙනවා.
    “නෑ සර්. අපි උදේම බැංකුවට ඇවිත් පොඩි බඩුවක් උකස් තියලා සල්ලි ගත්තා. ප්‍රශ්නයක් නෑ සර්.“ මිතුරා සෙමින් උත්තර දෙනවා.
    “කෝ ඔය සාක්කුවෙ දාගත්ත රිසිට් එක මෙහාට දෙන්න.“
    කපුගේ අත දිගු කරනවා.
    අමරසිංහ යමක් කියන්න උත්සාහ කරනවා.
    ඒත් ඊට කලින් කපුගේ ආපහු කතා කරනවා.
    “ඕක මෙහාට දෙන්න“ කපුගේ අත දිගුකර ගත්ත ගමන්. අකමැත්තෙන් වුණත් අමරසිංහ රසිට්පත කපුගේගෙ අතේ තබනවා. ඔහු එය දිගහැර බලනවා.
    “වළල්ලක්නෙ තියලා තියෙන්නෙ. කාගෙද වළල්ල..?“ කපුගේ අහනවා.
    “ලොකු දුවගෙ වළල්ල සර්. ප්‍රශ්නයක් නෑ. ලබන මාසේ ගොයම් කැපුවාම ඒක බේරගන්න පුළුවන්. රත්තරන් බඩු තියෙන්නෙ මේ වගේ හදිසියකට බැංකුවට තියන්නනෙ සර්.“
    අමරසිංහ කියනවා.
    “වළලු තියෙන්නෙ බැංකුවල තියෙන්න නොවෙයි මනුස්සයො, අතේ දාන්න. “ මේසෙ උඩ තියෙන මේ මුදල් ටිකයි බැංකු රිසිට් පතයි අමරසිංහ දිහාට අතින් තල්ලු කරන ගමන් කපුගේ කියනවා.
    “නෑ සර් කමක් නෑ. මේ සල්ලි සර්ට ගෙවන්න තියෙන සල්ලි. ගොයම් කැපුවාම වළල්ල බේරගන්නම් සර්.“ අමරසිංහ නැවත කියනවා.
    “දැන්ම ආපහු ගිහින් මේ සල්ලි බැංකුවට බැඳලා වළල්ල අරන් ගිහින් දුවගෙ අතේ දානවා. ගොයම් කැපුවාම මට සල්ලි ගෙනත් දෙන්න.“. එහෙම කිව්ව කපුගේ නැවත ස්වර ප්‍රස්ථාර කොළ අතට අරන් මොනව දෝ ලියනවා.
    “සර්...“ අමරසිංහ නැවත මොනව දෝ කියන්න උත්සාහ කරනවා.
    “හරි හරි දැන් ගිහින් මම කිව්ව දේ කරන්න. මට වැඩ තියෙනවා. දැන්ම යන්න බැංකුව වහන්න කලින්.“
    කපුගේ ප්‍රස්ථාර කොළ දිහා බලාගෙන එහෙම කියනවා.
    මුදල් නෝට්ටු කිහිපයත් බැංකු උකස් රිසිට් පතත් අතේ ගුලි කර ගත්ත අමරසිංහ මිතුරාත් එක්ක කාමරයෙන් පිට වෙනවා.
    “මේ වගේ මිනිස්සු රටේ ඉන්නවද..?“ මිතුරා අමරසිංහගෙන් අහනවා. ඒකට අමරසිංහ උත්තර දුන්නෙ නෑ..!
    ඔහුගේ පපුවට ලොකු බරක් දැනුණා.
    ඒ බර, මේ සටහන කියවන ඔබටත් දැනෙයි. ඒක පුදුමයක් නෙවෙයි. 😐
    " සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන
    සුනිල දිය දහර වෙමු එකම ගඟකට ගලන "
    (උපුටාගැනීමකි )

  • @ven.muruthalawegnanawimala6951
    @ven.muruthalawegnanawimala6951 3 роки тому +6

    🙏🙏🙏

  • @kapilvidanapathirana9854
    @kapilvidanapathirana9854 3 роки тому +2

    Superb nalaka aiye

  • @avanthibasnaygfuhy8uyya6ke90
    @avanthibasnaygfuhy8uyya6ke90 3 роки тому +1

    Omg, how young Susantha Chandramali was at the time...beautiful..

  • @indikaroshan785
    @indikaroshan785 3 роки тому +4

    Dewiyo dakka wage.ane nalaka aiye meke thawa video thiyenawanam danna

  • @vampireranger1552
    @vampireranger1552 3 роки тому +4

    සොඳුරු මිනිසා....
    සදා නොමියෙන....

  • @wasanthik3258
    @wasanthik3258 Рік тому

    Niwansuwa labewa

  • @Sindjay
    @Sindjay 3 роки тому +3

    අයියේ සම්පුර්ණ එක දාන්න

  • @slizzer161
    @slizzer161 3 роки тому

    ඔබට නිවන්සුව ජ්‍යෙෂ්ඨ කලාකරුවැනනේ..

  • @keshikamadhusankha2332
    @keshikamadhusankha2332 2 роки тому +2

    සම්පූර්ණ වැඩසටහන දාන්න පුලුවන් ද...

  • @moozillatunes
    @moozillatunes 3 роки тому +1

    Nice program

  • @manojthennakoon1510
    @manojthennakoon1510 Рік тому +1

    මානව හිතවාදියෙක් ❤

  • @ranilpriyantha1120
    @ranilpriyantha1120 3 роки тому +3

    Please upload full program

  • @luckyworld4
    @luckyworld4 3 роки тому +4

    Legends never die

  • @nishanfernando4092
    @nishanfernando4092 Рік тому

    Kapuge mahathmaya adarei hemadama....ethuma rajarata sewaye iddi bihi karapu aya bohomai...nalaka anjana kumara, karunarathna divulgane janaka wickramasinghe wage geetha rachakayo, gayakayo aluth paramparawata loku ath welaj dunna..niwan suwa lebewa oba thumata..❤❤

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 3 роки тому +3

    Patta Aaaa

  • @samithkularathna1616
    @samithkularathna1616 2 роки тому +3

    ඉසිවරයෙක් ❤️🙏❤️🙏❤️

  • @upalirajapaksha8567
    @upalirajapaksha8567 Рік тому

    මගෙ ආදරණීය ගුණදාස කපුගේ මැතිතුමා

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය Рік тому

    Very humble human being 🙏😔

  • @nadeekabandaraariyarathne8416

    ❤ ජිවිතේ සිංදු කියලා ඇහුවෙි කපුගේ සිංදු විතරයි 😂 දුකයි

  • @chamilasenavirathna9506
    @chamilasenavirathna9506 3 роки тому +4

    ❤️❤️❤️

  • @sltiktok4507
    @sltiktok4507 Рік тому +1

    කපුගේ වගේ ගායකයෙක් ආයිත් බිහි වෙන්නේ නැහැ සල්ලි නෙමෙයි හෙව්වෙ මනුෂ්‍යත්වය...

  • @Diluz482
    @Diluz482 11 місяців тому

    මාස්ටර් කපුගේ 😢❤🙏

  • @nuwansameera9998
    @nuwansameera9998 3 роки тому +1

    Mara ලස්සනයි

  • @pramithabandara1294
    @pramithabandara1294 Рік тому

    පුළුවන් නම් සම්පූර්ණ එක දාන්න

  • @ravinduperera1003
    @ravinduperera1003 Рік тому +1

    😢😢🙏

  • @BINUKA
    @BINUKA 2 роки тому +1

    2022 ❤️

  • @damithmadu1907
    @damithmadu1907 2 роки тому +2

    අනේ මට මේතුමා හැබැහින් දකින්න ලැබුන්නැනේ

  • @cham7927
    @cham7927 3 роки тому +1

    Guitar lesson ekak karanna puluwannda?

  • @nalakasenavirathne2400
    @nalakasenavirathne2400 3 роки тому

    Nalaka mahthya bohoma hodi..kapuga sir 👍

  • @NIMALKUMARA
    @NIMALKUMARA Рік тому

    Very nice ❤

  • @harshadilranga98
    @harshadilranga98 3 роки тому +2

    💙💙

  • @weeradarazweera2006
    @weeradarazweera2006 2 роки тому

    Niwan suwaya

  • @emanjewels7588
    @emanjewels7588 Рік тому

    Great singer.

  • @p.g.karunarathne7324
    @p.g.karunarathne7324 3 роки тому

    You left the world but not our hearts. Goodbye.

  • @NilminiGunarathna-i2l
    @NilminiGunarathna-i2l Рік тому +1

    Hamadamat asai.

  • @darshanapremarathna1971
    @darshanapremarathna1971 2 роки тому

    Mr. We rarely see you! Why?

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy7475 2 роки тому

    Ass dekata dakala nathi marenakl asama ekama gayakaya oba e adare wachana walata harawanna ba 😢❤❤❤❤❤❤❤❤

  • @dahamsilva5905
    @dahamsilva5905 3 роки тому +1

    Anagi gayakayanani pin obata

  • @imtdeepal
    @imtdeepal 2 роки тому +5

    රටෙ කරුමෙ අපෙ කරුමෙ තමා ඔහු අපට නැති උනේ...

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 роки тому +1

      අදටත් ඉන්න තිබුණා. අවුරුදු 58යිනෙ නැතිවෙනකොට.....

    • @shashkzn6433
      @shashkzn6433 Рік тому

      @@dileesharabasnayake6881 කොයි කාලෙද සහොදරයා ඒ? මොනා වෙලාදනැතිවුනේ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 Рік тому +2

      @@shashkzn6433 2003 අප්‍රේල් 03 වෙනිදා ඩුබායි හරි, වෙනත් මොකක් හරි රටක show එකකට ගිහින් ආපහු ලංකාවට ඇවිල්ලා. Plane එකෙන් එළියට බහින පඩිපෙළ තියෙනවනෙ, අන්න ඒ පඩිපෙළෙන් වැටිලා. හදිසි අනතුරක් කියලත් කියනවා, ඒ වෙලාවේ ආපු Heart Attack එකක් හින්දා එහෙම වැටුණා කියලත් කියනවා. කටුනායක airport එකේදි තමයි ඔය සිද්ධිය වෙලා තියෙන්නෙ.

  • @nirmaldinusha35
    @nirmaldinusha35 Рік тому

    Legend legend legend !!!

  • @No95more
    @No95more Рік тому

    ada obathuma hitiyanam 😔

  • @anurachinthaka9988
    @anurachinthaka9988 3 роки тому +1

    🙏