Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙන්න නියම කලාකරුවෝ. නැවත ඉපදේවා අප අතරේම.
ඉස්සරත් ආසම, දැනටත් ආසම, ඉස්සරහටත් ආසම එපා නොවෙන හදවතේ ඉන්න නියම ගායකයෝ තමා...ආයේ මේ වගේ ගායකයොත් නෑ , සිංදුත් නෑ...🥺
ඒ කාලේ අද වගේ නෑ....... මාරම ලස්සනයි අද හිටියනමි.........😢 පරණ ගායක ගායිකාවන් අද අප අතරින් සදහටම යන්න ගිහින්.... ඒත් එයාලගේ සිංදු ඇහෙනකොට තාමත් ජිවත්වෙනවා වගේ ආදර හැගිමක් දැනෙනවා......අප අතර ඇති, නැති සියළුම ගායක ගායිකාවන් සදා අමරණීයයි....
අනේ ඒ හිනාව 🙂🤗 අදටත් එතුමා උන්නනම් 🥺🙏🙏
❤❤❤ මේ සිගප්පුරුවේ ප්‍රසංගයක්. සදාතනික කලාකරුවාණෙනි හැකිනම් ඉපදෙන්න අප අතරේම. ❤❤❤
😊❤ Flashback කියන්නෙ ඉතින් එදත් පට්ට...👍👍👍ගුනදාස කපුගේ මැතිදුනි ඔබට නිවන්සුව ...❤️❤️🙏🙏🙏🙏
රටට අහිමි වූ සමාජවාදි නිහතමානි ගායන පෞරෂය, ගුණදාස ශූරින්.
හොර ගෙඩිය වගේ හිනා වෙවී සින්දු ටික කිව්ව බාවනාවක් වගේ..... නිවන් සුව ලැබේවා 🌹🌹🌹🌹🌹
අවුරුදු 20 කට එහා අපේ මිනිස්සු කොච්චර සතුටින් ඉදලාද බලන්න
😢😮😮😢😅🎉😅😅😮😅
😕
Bombath pipuruwa
කොටි ගහන දවස් වල.හුට්ටො ඒ කාලෙ මිට වඩ සුපිරි
බලපන් යකෝ බැකින් එක .. Sound quality එක..මිනිස්සු මාර සතුටින්..මන් හිතන්නෙ මේ show එක සිංගප්පූරුවෙ ගහපු එකක් 🥰😍😍
දැක්කත් හිත නිමෙනවා, බෝධිසත්ව රූපයක් තියෙන්නේ, මනුස්ස කම චර්යාවෙන් පේනවා, ආය මේ වගේ මනුස්සයෙක්,කලාකාරයෙක් බිහි වෙන එකක් නෑ
හැඩතල නෑ.. දැගලිලි නෑ.. දුවන්නේ නෑ.. හූ. ඉල්ලන්නේ නෑ.. ඩීසන්ට් එකේ වැඩේ දෙනවා සුපිරියටම..❤
O
ඔබතුමා ආයෙත් අපි අතරම මේ වගේ කටහඬකුත් අරගෙන ඉපදේවා 😞😞😥
Kiyay😊nna deykne kapa 7th purusaya gana.....Ape kapuge..sada Amaramiyai..jothipala H.R ..wagema....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි දැන් යන ශෝ වගේද ඒකාලේ ..ඒවගෙ තියෙන සංවරකම..අනේ ඇස් වලට කඳුලු එනවා
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම real බර අවි ❤️ කපුගේ සර් ❤️😌 ඒ වගේම old flashback බැකින් පට්ට ❤️
මට අවුරුදු 3 එ වෙද්දි මම කැමති ම ගායකයා පිරිමි හඩ කපුගේ ❤️
අහස උසට නැග ගියාට නැහැනෙ අහසෙ රැදෙන්නේ ❤❤❤❤ අහසෙ මැලිගා හැදුවට අපි පොලවෙයි සිටින්නේ 😢😢 මේ සින්දුවත් අපේ පාලකයෝ සහ 225 සහ ජනතාව අහන්න අමතක උනාද දැන්වත් අහලා නටල නිදා ගන්නේ නැතුව රටට වැඩක් කරන්න සියලුම අහිංසක ජනයා ගැන හිතා 😢😢
ඔබ වැනි උතුම් කළා කරුවන්ට මා මෙය කෙසේ නොලියන්නද?. ඔබට උතුම් ඌ නිවන් සම්පත් නොඅඩුව ලැබේවා. සම්මා සම්බුදු සරණයි ඔබට.
මේ කාලෙ වගේ හිටියනන් ආයි ඉතින්............😍😍😍😍😍😍අද හුඟාක් ගායකයො ගායිකාවෝ නිලා කූරු වගේ,ඒත් තරු හැමදාම ලස්සනට දිලිසෙනව
මට හමුවුනා හක්ගල මල් වත්තෙදි පොටො එකකුත් ගත්තා නිහතමානි
විශාරද ගුන දාස කපුගේ කලා ශූරී ඔබ සදා අමරනීයයි අපේ හදවත් වල හැමදාටම🙏🌍💖
මේ වගේ උතුම් කෙනෙක් ආයේ අපිට දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
Aaaaaaaaaa
Aaaaaaa
මට මේ මනුස්සයව දකින්න පින නැති උනානෙ.ආසම හඬ.
රොෂාන් ප්‍රනන්දුගෙ ඩ්‍රම්ස් පාර මාරම ගැම්මක් ........🙏🙏🙏
දැන් ඉන්න ගායකයො මෙයාලත් එක්ක බලනකොට කොච්චර දුර්වලද . (??????)
මම අහන්න ගොඩාක් ආස..ව්සාරද ගුනදාස කපුගේ කලාකරුවානන්..ඇත්තමයි අහන්නත් ආසයි..කොයිතරම් ම්‍යුරු හඩක්ද තියෙන්නේ කොයිතරම් ඇහුවත්..එපාවෙන්නෙ..නැහැ ..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ ඉන්න තැනක නිවන්දකිත්වා ඔය ගීතවලින් රටක් භාවනා කලා කලා කරුවාන්නි මෙහෙම දකිද්දී විඩියෝ එකෙන් මාරම දුකයි අපිට ආයේ ඔයවගේ සිංදු අහන්න ලැබේන්නෑනේ
පට්ට වටින වීඩියෝවක්.. 🙏 thanks Upload කලාට,,
සංගීත ක්ෂේත්‍රයේ පාතාක යෝදයෙක් වැනිවූ විශාරද ගුනදාස කපුගේ ශූරීන් අපෙ රටේ ශ්‍රි ලාංකිකයන්ගේ හදවත් මොහොතකට වත් සනසන්න ලැබීමත් කොච්චර ලොකු ගෞරවයක් ද ඔබතුමා සාදා ශ්‍රී ලාලාංකිකයන්ගේ හදවතේ රැදේවි♥️♥️🙏
අමෝ එ කාලේ 😍 පැඩ් නදීර,ඩ්‍රමා රොෂාන් රිදම් රනා කපුගේ සිදුවත් එකක්ක් ෆ්ලෑස් බෑක් ❤️❤️ ගැම්ම
මාගේ ප්‍රියතම ගායකයා කපුගේ මහතායි.නමුත් මගේ අවාසනාව ඔහුව මා සැබැවින්ම නොදැකීමයි.
ඒ කාලෙ හිටපු කෑලි දැක්කද සුපිරි නේ
කොහොමද ඒ කාලෙ කෑලි දැන් එයාලට අවුරුදු 46/46/47/448 වගෙ තමයි ඉතින් අම්මො මට අද වගෙ මතකයි
@@sameerasandaruwansameerasa7777 ඊට අඩු අයත් ඇති. 1978/79/80 අවුරුදු වල ඉපදිච්ච අයත් ඉන්නවා ඇතිනෙ.
@@dileesharabasnayake6881 ඉතින් බොල මං වයස් සීමාවේ අය තමයි කිව්වෙ දැන් අවුරුදු 45/46/47/ තමයි කිව්වෙ ඉතින් ඔයා කියපු කාලෙ අයත් ඉන්නවා ඉතින් මොකද අපිත් උන්නා තමයි ඉතින්
mama 1982❤
ඉස්සරත් දැනටත් ආදරෙ මනුස්සයෙක්.යලි අප අතර ඉපදෙවා.කපුගේ මහත්මයා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
උතුම් සංගීතවේදියාණන් ❤ සදා ඔබ අමරණීයයි..! නිවන් සුවයෙන් සැනසේවා..!
එදා වගෙම අදටත් ලයිව් ශො එක එකම වගෙමයි නිවන් සුව විශිෂ්ට කලාකරුවනි❤❤❤
ඔක්ටපෑඩයේ විප්ලවකරුවා... නදීර👏👏👏🙏🙏රෙස්පෙක්ට්...✌️🤛නෝනිස්... ඔක්ටපෑඩය පලලා මද කාපු යක්ෂයා... පෑඩ් රෝලින්වලින් 🇱🇰 හෙල්ලුවා..👋
Sanidapa ajith aiya
@@rajuprasad4622ita wad waddek nadeera😂
@@rajuprasad4622තමන් කැමතිම තමන් ආසම කෙනාම පමණක් නොවෙයි අති දක්ෂයෝ
හිත හොද බ්ගයක කපුගෙ.🎉
මේ ශෝ එක ගහද්දී මම 8 වසරේ වගෙ ඇති,මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් අපේ කාලයේ දකින්න ලැබීමත් කොච්චර දෙයක්ද..
සදා අමරණීය මිනිසා කපුගේ 💕💕💕😍😍😍👍👍👍
මා දුටු පුවත් වැචකියකි..ඇයි බුදු කපුගෙ අයියෙ බොන්නෙ අපේ නාමයෙන් තවත් කාලයක් ජීවත් වෙන්න රත්තරං අය්යෙ 😢
සදා අමරණීය සොඳුරු මිනිසා❤️කපුගේ
Jatika wastuwsk srilankika. Jatiyata. Natiwoowa marenna. Onaavn. Ennawa ohuta. Jeesu pihitai ❤❤
ශ්‍රී ලාංකික සැමටම ජාතික වස්තුවක්නොඉඳින් බේක් මහත්මා වගේඅද සිටියා නම් ❤ මාලිමාව වේදිකාවකදී නිවනවාද❤❤❤❤
අදත්.හෙටත් අමරණීයයි ..!!✍️🖤❤️
වීශාරද ගුණදාස කපුගේ 😍👍🖤❤️💥🔥💫
කප්පරක් වටිනා කපුගේ ශුරීනි මිනිස්කම උතුර උතුරා ගලාගිය දයාබර හදවතින් මතුවු අරුත්බර ගීතය ඔබයි.එය සතට සිසිළ සදන සදාකාලික මදපවනකි.නැවත අප ඔබව පැතුවත් ආපසු නොඑනවා නම් නිවන්සුවම පතමි!
ඇස් වලට කවුලු ආව.මේ සොදුරු මිනිසා එක දවසක්වත් ඇස් වලට දැක ගන්න බැරි උන එක ගැන.මේ සොදුරුතමයා මිය ගියේ මම පොඩි කාලෙ.ගෙදර අය කතා උනා මතකයි.😢
Mama dakka dawasak ape gewal walata mehadi nuwaraeliye gihin enakota wenna athi
කපුගෙ ❤
සින්ගපුරුවේ ගහපු ෂෝ එකක් මුස්තාෆා සෙන්ටර් එකෙන් ස්පොන්සර් කරපු බැනර් එකක් තියනවා .අනික නිර්මාණ කාර්ගෝ ඒ කාලේ සින්ගපුරු තිබුනා .
කවදාවත් මියනොයන ගායකයෝ..❤️
ඒ කාලේට ගොඩක් ආදරේයි
මේ ෂෝ එක ගැන හරි අප්ඩේට් එකක් දෙන්න පුළුවන්ද❤මට අවුරැද්දක් වගේ ආසාවේ බෑ😊 ලංකාවෙද මේ😮
සිංගප්පූරුවෙලු.😮
Ma Singapore wala
Kalakaruwani me githa ahunama marama gammak anwa.niwan suwa obata
සදාකල් රමණීයයි ඒ මධුර ගායනා
නිවන් සුවය ලැබේ වා ඔබතුමා ට
ආදරනීය කලාකරුවානන්ට නිවන්සුව ලැබේවා
නිවන් සූව ආදරණීය ගායකයානෙනී.
මෙතුමා ජිවමානයි
වසර 20 වඩා කාලය ගෙවී ගිහිනුත් අද ෆ්ලෑෂ්බෑක් මේ ගීත මේ විදිහටම වේදිකාවේ කියනවා සුරන් ජයසිංහගේ හඬින් කපුගේ මහත්මයා අදටත් ජීවමානයි
Fennm melo rahak ne falch back
@@mahagedarahousesale4210athha
Ada api kanga nath kohari indan api diha balana athi I da ons kala api lanaga kpuga mahtyo😮
ko yako band akha unge olu
හදවතේ ගායකයා❤️🥺
මාලන් ප්‍රනාන්දුගෙ bass පාර.....🔥🔥🔥
Sathutui ada me සිංදු het wela thiyana ekata....❤
අවුරුදු 20 ක් පරන ශෝ එකක් 🥺
මට අවුරුදු 5යි ඒ වෙද්දි.....
ඔක්කොම අය විනොද උන බව පෙනේ...
සත්සර විප්ලවවාදීයා 😍
මේ වගේ යුගයක් නැවත නොඑනු ඇත.
Sageetha wedi manawa hithawadiay adreeya kapuge sahodaraya 😍😍😍
අකාලයේ මිලිනවූ පුෂ්පය ❤❤❤
ජාතියේ අවාසනාවකට තමයි රාජපක්ෂ හැත්ත අපේ රටේ රජවෙලා රට කෑවෙ. නැත්නම් මේ ලස්සන අදටත් තියෙනවා.
❤ ඒ රසට ගහන්න රසක් නෑ❤
Nomekena gayakaya kapuge❤❤
a khale godak satutin hitiya mahinda kalakanniya awata passa okkoma iwarai kala kanni pakaya hana gahanawa okatha
විශාරද ගුණදාස කපුගේ මාහාතා ❤❤❤❤❤
මෙතුමාගේ වියෝවත් සමග මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කවදාවත් පිරවිය නොහැකි රික්තකයක් නිර්මාණය විය..කොච්චර දක්ෂයෙක් ද
රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයිනේ තිබ්බේ ඒ දවස් වල
අවාසනාවන්ත විදිහටනෙ කපුගේ මහත්තයා නැතිවුණේ.....
😊😅😊f
@@kavishkakarunarathne2133නෙද්දකින් මැරෙන්නෙත් නැහැනෙ කාලකන්නි නාකි මයිනා
අපි කොච්චර නිදහසෙ මිනිස්සු ටිකක් 💔ද..
This was in 2002, so old, yet😮so young like😮a year we just passed.A year later, 2003, Kapuge died
කපුගෙ අදරෙයි ඔබට හැමදාම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aiyo kapuge master ada hitiyanm kiyala wedak ne
මැරෙනකන් අහනවා
දකුණේ ගැම්ම.ගාල්ලෙ අපි.
Ekata dan inna http lage sindu 😢
නැවත නැවත අප අතරම ඉපදේවා
ඉස්සර එකක් ❤️
නිහතමානී ගායකයා.
Ahase Maliga haduwath api polowe sitinne.......... godak ayata amathaka deyak..
සදා අමරණීය ගායකයෙක්.. 🙏🙏
නිවන් සුව ලැබේවා ඔබ තුමා ta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
නිවන් සුව ලැබේවා ඔබතුමාට 🙏💜
Menna gayakayo malli
Patta dance eka.. Ada kale dakinnath amaruy
Mewan gayakayan ape rate bihiwannae nahane ape නොලැබීම thamie
හිත හොඳ කලාකරුවෙක්🌹🌹🌹🌹
best singer
අකාලයේ මියදුනේ කිම්ද කියා සිතෙ
2023❤️😁
Flash back hodai suranta gahanneth oya beat ekamai mula amathaka nathi band ekak..❤
රොසාන් දුස්ටයි
හදවතේ ගායකයා ❤❤❤❤❤❤❤❤❤
අමරණීය හඬවල් 🙏🙏🙏🙏
Ada sindu kiyanakota kakabara hedenna wage
Me.thattaran.hadata.ape.tahamat.adareei
මෙන්න නියම කලාකරුවෝ. නැවත ඉපදේවා අප අතරේම.
ඉස්සරත් ආසම, දැනටත් ආසම, ඉස්සරහටත් ආසම එපා නොවෙන හදවතේ ඉන්න නියම ගායකයෝ තමා...ආයේ මේ වගේ ගායකයොත් නෑ , සිංදුත් නෑ...🥺
ඒ කාලේ අද වගේ නෑ....... මාරම ලස්සනයි
අද හිටියනමි.........😢 පරණ ගායක ගායිකාවන් අද අප අතරින් සදහටම යන්න ගිහින්.... ඒත් එයාලගේ සිංදු ඇහෙනකොට තාමත් ජිවත්වෙනවා වගේ ආදර හැගිමක් දැනෙනවා......
අප අතර ඇති, නැති සියළුම ගායක ගායිකාවන් සදා අමරණීයයි....
අනේ ඒ හිනාව 🙂🤗 අදටත් එතුමා උන්නනම් 🥺🙏🙏
❤❤❤ මේ සිගප්පුරුවේ ප්‍රසංගයක්. සදාතනික කලාකරුවාණෙනි හැකිනම් ඉපදෙන්න අප අතරේම. ❤❤❤
😊❤ Flashback කියන්නෙ ඉතින් එදත් පට්ට...👍👍👍ගුනදාස කපුගේ මැතිදුනි ඔබට නිවන්සුව ...❤️❤️🙏🙏🙏🙏
රටට අහිමි වූ සමාජවාදි නිහතමානි ගායන පෞරෂය, ගුණදාස ශූරින්.
හොර ගෙඩිය වගේ හිනා වෙවී සින්දු ටික කිව්ව බාවනාවක් වගේ..... නිවන් සුව ලැබේවා 🌹🌹🌹🌹🌹
අවුරුදු 20 කට එහා අපේ මිනිස්සු කොච්චර සතුටින් ඉදලාද බලන්න
😢
😮😮😢😅🎉😅😅😮😅
😢
😮😮😢😅🎉😅😅😮😅
😕
Bombath pipuruwa
කොටි ගහන දවස් වල.හුට්ටො ඒ කාලෙ මිට වඩ සුපිරි
බලපන් යකෝ බැකින් එක .. Sound quality එක..මිනිස්සු මාර සතුටින්..මන් හිතන්නෙ මේ show එක සිංගප්පූරුවෙ ගහපු එකක් 🥰😍😍
දැක්කත් හිත නිමෙනවා, බෝධිසත්ව රූපයක් තියෙන්නේ, මනුස්ස කම චර්යාවෙන් පේනවා, ආය මේ වගේ මනුස්සයෙක්,කලාකාරයෙක් බිහි වෙන එකක් නෑ
හැඩතල නෑ.. දැගලිලි නෑ.. දුවන්නේ නෑ.. හූ. ඉල්ලන්නේ නෑ.. ඩීසන්ට් එකේ වැඩේ දෙනවා සුපිරියටම..❤
O
ඔබතුමා ආයෙත් අපි අතරම මේ වගේ කටහඬකුත් අරගෙන ඉපදේවා 😞😞😥
Kiyay😊nna deykne kapa 7th purusaya gana.....Ape kapuge..sada Amaramiyai..jothipala H.R ..wagema....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපි දැන් යන ශෝ වගේද ඒකාලේ ..
ඒවගෙ තියෙන සංවරකම..අනේ ඇස් වලට කඳුලු එනවා
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම real බර අවි ❤️ කපුගේ සර් ❤️😌 ඒ වගේම old flashback බැකින් පට්ට ❤️
මට අවුරුදු 3 එ වෙද්දි මම කැමති ම ගායකයා පිරිමි හඩ කපුගේ ❤️
අහස උසට නැග ගියාට නැහැනෙ අහසෙ රැදෙන්නේ ❤❤❤❤ අහසෙ මැලිගා හැදුවට අපි පොලවෙයි සිටින්නේ 😢😢 මේ සින්දුවත් අපේ පාලකයෝ සහ 225 සහ ජනතාව අහන්න අමතක උනාද දැන්වත් අහලා නටල නිදා ගන්නේ නැතුව රටට වැඩක් කරන්න සියලුම අහිංසක ජනයා ගැන හිතා 😢😢
ඔබ වැනි උතුම් කළා කරුවන්ට මා මෙය කෙසේ නොලියන්නද?. ඔබට උතුම් ඌ නිවන් සම්පත් නොඅඩුව ලැබේවා. සම්මා සම්බුදු සරණයි ඔබට.
මේ කාලෙ වගේ හිටියනන් ආයි ඉතින්............😍😍😍😍😍😍
අද හුඟාක් ගායකයො ගායිකාවෝ නිලා කූරු වගේ,ඒත් තරු හැමදාම ලස්සනට දිලිසෙනව
මට හමුවුනා හක්ගල මල් වත්තෙදි පොටො එකකුත් ගත්තා නිහතමානි
විශාරද ගුන දාස කපුගේ කලා ශූරී ඔබ සදා අමරනීයයි අපේ හදවත් වල හැමදාටම🙏🌍💖
මේ වගේ උතුම් කෙනෙක් ආයේ අපිට දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි
Aaaaaaaaaa
Aaaaaaa
මට මේ මනුස්සයව දකින්න පින නැති උනානෙ.ආසම හඬ.
රොෂාන් ප්‍රනන්දුගෙ ඩ්‍රම්ස් පාර මාරම ගැම්මක් ........🙏🙏🙏
දැන් ඉන්න ගායකයො මෙයාලත් එක්ක බලනකොට කොච්චර දුර්වලද . (??????)
මම අහන්න ගොඩාක් ආස..ව්සාරද ගුනදාස කපුගේ කලාකරුවානන්..ඇත්තමයි අහන්නත් ආසයි..කොයිතරම් ම්‍යුරු හඩක්ද තියෙන්නේ කොයිතරම් ඇහුවත්..එපාවෙන්නෙ..නැහැ ..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ ඉන්න තැනක නිවන්දකිත්වා ඔය ගීතවලින් රටක් භාවනා කලා කලා කරුවාන්නි මෙහෙම දකිද්දී විඩියෝ එකෙන් මාරම දුකයි අපිට ආයේ ඔයවගේ සිංදු අහන්න ලැබේන්නෑනේ
පට්ට වටින වීඩියෝවක්..
🙏 thanks Upload කලාට,,
සංගීත ක්ෂේත්‍රයේ පාතාක යෝදයෙක් වැනිවූ විශාරද ගුනදාස කපුගේ ශූරීන් අපෙ රටේ ශ්‍රි ලාංකිකයන්ගේ හදවත් මොහොතකට වත් සනසන්න ලැබීමත් කොච්චර ලොකු ගෞරවයක් ද ඔබතුමා සාදා ශ්‍රී ලාලාංකිකයන්ගේ හදවතේ රැදේවි♥️♥️🙏
අමෝ එ කාලේ 😍 පැඩ් නදීර,ඩ්‍රමා රොෂාන් රිදම් රනා කපුගේ සිදුවත් එකක්ක් ෆ්ලෑස් බෑක් ❤️❤️ ගැම්ම
මාගේ ප්‍රියතම ගායකයා කපුගේ මහතායි.නමුත් මගේ අවාසනාව ඔහුව මා සැබැවින්ම නොදැකීමයි.
ඒ කාලෙ හිටපු කෑලි දැක්කද සුපිරි නේ
කොහොමද ඒ කාලෙ කෑලි දැන් එයාලට අවුරුදු 46/46/47/448 වගෙ තමයි ඉතින් අම්මො මට අද වගෙ මතකයි
@@sameerasandaruwansameerasa7777 ඊට අඩු අයත් ඇති. 1978/79/80 අවුරුදු වල ඉපදිච්ච අයත් ඉන්නවා ඇතිනෙ.
@@dileesharabasnayake6881 ඉතින් බොල මං වයස් සීමාවේ අය තමයි කිව්වෙ දැන් අවුරුදු 45/46/47/ තමයි කිව්වෙ ඉතින් ඔයා කියපු කාලෙ අයත් ඉන්නවා ඉතින් මොකද අපිත් උන්නා තමයි ඉතින්
mama 1982❤
ඉස්සරත් දැනටත් ආදරෙ මනුස්සයෙක්.යලි අප අතර ඉපදෙවා.කපුගේ මහත්මයා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
උතුම් සංගීතවේදියාණන් ❤ සදා ඔබ අමරණීයයි..! නිවන් සුවයෙන් සැනසේවා..!
එදා වගෙම අදටත් ලයිව් ශො එක එකම වගෙමයි නිවන් සුව විශිෂ්ට කලාකරුවනි❤❤❤
ඔක්ටපෑඩයේ විප්ලවකරුවා... නදීර👏👏👏🙏🙏රෙස්පෙක්ට්...✌️🤛නෝනිස්... ඔක්ටපෑඩය පලලා මද කාපු යක්ෂයා... පෑඩ් රෝලින්වලින් 🇱🇰 හෙල්ලුවා..👋
Sanidapa ajith aiya
@@rajuprasad4622ita wad waddek nadeera😂
@@rajuprasad4622තමන් කැමතිම තමන් ආසම කෙනාම පමණක් නොවෙයි අති දක්ෂයෝ
හිත හොද බ්ගයක කපුගෙ.🎉
මේ ශෝ එක ගහද්දී මම 8 වසරේ වගෙ ඇති,මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් අපේ කාලයේ දකින්න ලැබීමත් කොච්චර දෙයක්ද..
සදා අමරණීය මිනිසා කපුගේ 💕💕💕😍😍😍👍👍👍
මා දුටු පුවත් වැචකියකි..ඇයි බුදු කපුගෙ අයියෙ බොන්නෙ අපේ නාමයෙන් තවත් කාලයක් ජීවත් වෙන්න රත්තරං අය්යෙ 😢
සදා අමරණීය සොඳුරු මිනිසා❤️කපුගේ
Jatika wastuwsk srilankika. Jatiyata. Natiwoowa marenna. Onaavn. Ennawa ohuta. Jeesu pihitai ❤❤
ශ්‍රී ලාංකික සැමටම ජාතික වස්තුවක්නොඉඳින් බේක් මහත්මා වගේඅද සිටියා නම් ❤ මාලිමාව වේදිකාවකදී නිවනවාද❤❤❤❤
අදත්.හෙටත් අමරණීයයි ..!!✍️🖤❤️
වීශාරද ගුණදාස කපුගේ 😍👍🖤❤️💥🔥💫
කප්පරක් වටිනා කපුගේ ශුරීනි මිනිස්කම උතුර උතුරා ගලාගිය දයාබර හදවතින් මතුවු අරුත්බර ගීතය ඔබයි.එය සතට සිසිළ සදන සදාකාලික මදපවනකි.නැවත අප ඔබව පැතුවත් ආපසු නොඑනවා නම් නිවන්සුවම පතමි!
ඇස් වලට කවුලු ආව.මේ සොදුරු මිනිසා එක දවසක්වත් ඇස් වලට දැක ගන්න බැරි උන එක ගැන.මේ සොදුරුතමයා මිය ගියේ මම පොඩි කාලෙ.ගෙදර අය කතා උනා මතකයි.😢
Mama dakka dawasak ape gewal walata mehadi nuwaraeliye gihin enakota wenna athi
කපුගෙ ❤
සින්ගපුරුවේ ගහපු ෂෝ එකක් මුස්තාෆා සෙන්ටර් එකෙන් ස්පොන්සර් කරපු බැනර් එකක් තියනවා .අනික නිර්මාණ කාර්ගෝ ඒ කාලේ සින්ගපුරු තිබුනා .
කවදාවත් මියනොයන ගායකයෝ..❤️
ඒ කාලේට ගොඩක් ආදරේයි
මේ ෂෝ එක ගැන හරි අප්ඩේට් එකක් දෙන්න පුළුවන්ද❤මට අවුරැද්දක් වගේ ආසාවේ බෑ😊 ලංකාවෙද මේ😮
සිංගප්පූරුවෙලු.😮
Ma Singapore wala
Kalakaruwani me githa ahunama marama gammak anwa.niwan suwa obata
සදාකල් රමණීයයි ඒ මධුර ගායනා
නිවන් සුවය ලැබේ වා ඔබතුමා ට
ආදරනීය කලාකරුවානන්ට නිවන්සුව ලැබේවා
නිවන් සූව ආදරණීය ගායකයානෙනී.
මෙතුමා ජිවමානයි
වසර 20 වඩා කාලය ගෙවී ගිහිනුත් අද ෆ්ලෑෂ්බෑක් මේ ගීත මේ විදිහටම වේදිකාවේ කියනවා සුරන් ජයසිංහගේ හඬින් කපුගේ මහත්මයා අදටත් ජීවමානයි
Fennm melo rahak ne falch back
@@mahagedarahousesale4210athha
Ada api kanga nath kohari indan api diha balana athi I da ons kala api lanaga kpuga mahtyo😮
ko yako band akha unge olu
හදවතේ ගායකයා❤️🥺
මාලන් ප්‍රනාන්දුගෙ bass පාර.....🔥🔥🔥
Sathutui ada me සිංදු het wela thiyana ekata....❤
අවුරුදු 20 ක් පරන ශෝ එකක් 🥺
මට අවුරුදු 5යි ඒ වෙද්දි.....
ඔක්කොම අය විනොද උන බව පෙනේ...
සත්සර විප්ලවවාදීයා 😍
මේ වගේ යුගයක් නැවත නොඑනු ඇත.
Sageetha wedi manawa hithawadiay adreeya kapuge sahodaraya 😍😍😍
අකාලයේ මිලිනවූ පුෂ්පය ❤❤❤
ජාතියේ අවාසනාවකට තමයි රාජපක්ෂ හැත්ත අපේ රටේ රජවෙලා රට කෑවෙ. නැත්නම් මේ ලස්සන අදටත් තියෙනවා.
❤ ඒ රසට ගහන්න රසක් නෑ❤
Nomekena gayakaya kapuge❤❤
a khale godak satutin hitiya mahinda kalakanniya awata passa okkoma iwarai kala kanni pakaya hana gahanawa okatha
විශාරද ගුණදාස කපුගේ මාහාතා ❤❤❤❤❤
මෙතුමාගේ වියෝවත් සමග මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කවදාවත් පිරවිය නොහැකි රික්තකයක් නිර්මාණය විය..කොච්චර දක්ෂයෙක් ද
රාජපක්ෂ ආණ්ඩුව නෙමෙයිනේ තිබ්බේ ඒ දවස් වල
අවාසනාවන්ත විදිහටනෙ කපුගේ මහත්තයා නැතිවුණේ.....
😊😅😊f
@@kavishkakarunarathne2133නෙද්දකින් මැරෙන්නෙත් නැහැනෙ කාලකන්නි නාකි මයිනා
අපි කොච්චර නිදහසෙ මිනිස්සු ටිකක් 💔ද..
This was in 2002, so old, yet😮so young like😮a year we just passed.
A year later, 2003, Kapuge died