Gunadasa Kapuge with sunflowers

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 137

  • @dinethpriyankara3158
    @dinethpriyankara3158 8 місяців тому +41

    2024 අහන අය කෝ

    • @WanishkaSubash
      @WanishkaSubash 6 місяців тому

      Mehuma nisa mn thawama kapuge song sing krnawa

  • @chali2886
    @chali2886 2 роки тому +52

    කොච්චර අලුත් සින්දු ආවත් සතියයි දෙකයි. මේ සින්දු ඇහෙද්දිත් දැනෙන මානසික නිදහස අමිලයි. ❤️❤️❤️

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 Рік тому +22

    අම්මො 2002 ගගපු මිවුසිකල් එක ගුණදාස කපුගෙ මාස්ටර් සර් ට නිවන් සුව ලැබේවා !!! හොද තැනක ඇති එතුමා ආසම ගායකයෙක් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි

  • @lakshangunawardhana3690
    @lakshangunawardhana3690 Рік тому +59

    2003 ඉපදිලත් මාස්ටර් කපුගේ තමයි ආසම ගායකයා
    හදවතේ ඉන්නෙ මෙයාම තමයි ❤🤘

    • @pushpadamayanthi2008
      @pushpadamayanthi2008 Рік тому +1

      Mth asii 2001

    • @prasannakithsiri468
      @prasannakithsiri468 Рік тому +2

      සතුටුයි ඔබ ගැන. .. මන් එතුමගෙ අවමඟුල් උත්සවයටත් ගියා...😪.

    • @Shan_one_and_only
      @Shan_one_and_only Рік тому

      දෙදහෙන් පස්සෙ මෙහෙම එකෙක් ඉන්න එකත් සතුටක් ,,දැන් නිදහසෙ මැරෙන්න පුළුවන්

    • @senadeeraperera9492
      @senadeeraperera9492 Рік тому +2

      මෙතුමා මිය ගියෙත් 2003දී

    • @buddikakasthuri9506
      @buddikakasthuri9506 Рік тому +1

      එහෙනම් ඔයා අදහන්න ඕනෙ මනුස්සයෙක් ❤❤❤❤

  • @donjhone9310
    @donjhone9310 2 роки тому +28

    අංක එකේ හදවතේ ගායකයා තමයි මේ ගුනදාස කපුගේ මහත්මයා 🙏🙏🙏☸️❤️ ඊටපස්සෙ හදවතේ ගායකයො දෙන්න තමයි දමිත් අසංක , චාමර වීරසිංහ☸️❤️❤️❤️

  • @darshanadushmantha283
    @darshanadushmantha283 4 роки тому +51

    ඇන්ටන් අයියා රොෂාන් අයියා පරිනත වදකයින් එදත් අදත් හෙටත්

  • @tharangadbandara5717
    @tharangadbandara5717 Рік тому +7

    මතු උපන් බවය නිවන්සුව ලැබේවා.සසර දුකින් එතර වේව ගුරු පියානනී❤❤😢❤❤🙏🙏

  • @redapplemusicofficial
    @redapplemusicofficial 2 роки тому +17

    සන්ෆ්ලවර් සමග ගුණදාස කපුගේ 💙💙💙

  • @shansl7375
    @shansl7375 2 роки тому +22

    අපි ඉපදෙන්නත් කලින් ආපු සිංදු තාමත් ආසාවෙන් අහනවා

  • @maduranaga8037
    @maduranaga8037 3 роки тому +34

    මනුසායෙක්ට කලාතුරකිනි පිහිටන හඩක් නේ ඒක නම් 👌😘😍

  • @MudithaDilanka-c6v
    @MudithaDilanka-c6v 8 місяців тому +5

    මාස්ටර් කපුගේ 2024 ත් අහනවා❤

  • @nethmikaveesha5096
    @nethmikaveesha5096 2 роки тому +25

    ්.මෙ මල් සිංදු කාරයෙක් මරලා දැම්මොත් කපුගේ සර් නැවත එනවන්ම් මම අනිවා මරනවා දැන් ඉන්න මල්.සිංදු කාරයො සෙරම උනත් එ.තරම්ම.මගෙ හදවත කපුගේ සර් තව හොයනවා එ හඩ 😔

    • @nalakasaga9981
      @nalakasaga9981 Рік тому +1

      Man kiyanne kapuge sir ge sindu ahala balanna kohomada kiyala
      Nalaka saga

    • @musicwithkasun3911
      @musicwithkasun3911 Рік тому +2

      එච්චර හැගීම් බර වෙන්න එපා බං ...සංගීතය ,කලාව කියන්නේ සිත් සුවපත් කරන්න තියෙන එකක් ..අලුත් උන්ගේ සිංදු උඹට අහන්න බැරි නම් අහන්න එපා ...ඔය කල් ගිය ලැතරම් අදහස් බිම තියල ....මිනි මරන්න හදන්න එපා ...කපුගේ මාස්ටර් best legend තමා...එහෙම කියලා එකකටම කොටු වෙන්න එපා ....තේරුනාද...උඹල තාම පොඩි නෙ බං...මං මේක දැන් දැක්කෙ බං comments eke...

    • @Mpct1234
      @Mpct1234 Рік тому +3

      ​@@musicwithkasun3911අලුත් උන්ගෙ සින්දු වල තේරුමක් තියෙනවද. අනික උන්ට සින්දු කියන්න පුලුවන් ද. එක්කො සින්දු කියන්නැතුව ඉන්න ඕනෙ. යන යන තැන ඇහෙන්නෙත් ඒ ජරා සින්දු. බස් එකකට නැග්ගත් ඒවා, කඩේකට ගියත් ඒවා, ටීවී එක ඔන් කරත් ඒවා.

    • @slclassicmusic
      @slclassicmusic 10 місяців тому

      ​@@musicwithkasun3911සුවපත් කරනව පකක්😂😂😂😂😂

  • @chamothchamoth8593
    @chamothchamoth8593 9 місяців тому +12

    මේ voice එක live අහන්න අපිට වාසනාව තිබ්බේ නෑනේ 😥❤️

    • @Shan_one_and_only
      @Shan_one_and_only 2 місяці тому

      අපි ඇහුවා.... අදටත් දැනුත් හෙටත් ලඟින් යන හඬක් විටින් විට මතු උනාට කිසිවකුට ඒ හඬ සමග ඔහුගේ variations වලට ගිය කෙනෙක් නෑ යන කෙනෙකුත් නෑ 🥹🥹🥹 කපුගේ කියන්නෙ තනිකරම ලෝක ඉතිහාසයටම එකක් පමනක්ම ඌ නමක්....විටක ප්‍රවීනයෙක් කිව්වෙ කපුගේ සතුව තියෙන්නෙ සොහොන් හඬක් කියලයි... එය ලෝකෙටම එකයි...දැන් එයත් සජීවීව අසන්නට නැත..🥹🥹🥹🥹🥹🥹

  • @donjhone9310
    @donjhone9310 2 роки тому +7

    අම්මෝ ගැම්ම දෙයියනේ 🥺🙏❤️☸️🇱🇰 ආඩම්බරයි 🙏🙏🙏❤️ ගුනදාස කපුගේ මහත්තයෝ ඔබ තුමා අදටත් ඉදිය නම් 🥺🥺🥺🥺🙏☸️❤️

  • @Shan_one_and_only
    @Shan_one_and_only 6 місяців тому +4

    විටක කිව්වෙ ලොව ඇති එකම සිංහල සොහොන් හඬ .....කපුගේ මාස්ටර් ...ලංකාවෙ ඉපදුන එකට තියෙන එකම පින මොහුගෙ ගීත ඇසීමට ලැබීම පමණයි

  • @sahannisendra8794
    @sahannisendra8794 2 роки тому +15

    ඒ මියුසික්..🙏🙏🙏

  • @Entertainment-kw5sk
    @Entertainment-kw5sk 2 роки тому +6

    Kapuge master dekapu...1st wathaw....jewithetama...❤️❤️e sindu wlata mama mara asaii...mage favorite siger

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 Рік тому +5

    හදවතේ ගායකයාට නිවන් සුව පතමි.

  • @charithawijayanayaka3687
    @charithawijayanayaka3687 Місяць тому

    Listening in 2024.
    Still❤❤❤
    Niwan Suwa Aadara
    Kapuge ta❤

  • @SumalHorawalavithana-kb8pj
    @SumalHorawalavithana-kb8pj 8 місяців тому +3

    මාගේ කැමතිම ගායකයා.
    එදත් අදත්.
    සිංදු කියලා රසික හදවත් සුවපත් කළා වගේම , තමන් ගැන නොසිතා අනුන් ගැන හිතලා වැඩ කළ මිනිස්සු 🙏 ..

  • @sampathsanjeewasampath2196
    @sampathsanjeewasampath2196 2 роки тому +4

    Ahanna ahanna ashai kapuge Sir oba wage gayajayak dakkami

  • @damithmadu1907
    @damithmadu1907 10 місяців тому +6

    අවසන් සිංදුව කීයෙන් කී දෙනාටද තේරුනේ

  • @induwaraekanayaka5491
    @induwaraekanayaka5491 4 роки тому +23

    Master kapuge best💪

  • @rushanmjayasekara2450
    @rushanmjayasekara2450 Рік тому +12

    Me show eka mama live baluwa😢😢😢dan mata awurudu 30k wenawa🙄

    • @BAi92
      @BAi92 4 місяці тому

      E kaleta yanna thibunanam neda yalu. Tv eke musical ekak yanakam bala idiya e kale. Pattai. Wena kiyanna wachana na.

  • @niroshanasamaraweera3974
    @niroshanasamaraweera3974 5 місяців тому +2

    සජිවීව tv එකෙනුත් බැලුවා මේක තාමත් u tube එකේ බලනවා..

  • @surangasperera5117
    @surangasperera5117 3 роки тому +12

    Mage piyathama gayakaya

  • @priyanthaliyanage8974
    @priyanthaliyanage8974 Рік тому +2

    Kapuge මාස්ටර් live sing karanawa balanna wasanawa thibba❤❤❤

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 роки тому +7

    Supirima show eka a dawas wala api 11 wasare.... ubalata aiye edath adath eka wage adarei..... roshan best

  • @lakshangunawardhana3591
    @lakshangunawardhana3591 3 роки тому +8

    Hadawathata gayanna puluwan lankawe pinata pahala wu sampathak😍❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 роки тому +1

      අවාසනාවකට කපුගේ මහත්තයා අපිට නැතිවුණා. ඒකත් හරි අවාසනාවන්ත මරණයක්.....

  • @kamaldananjaya3287
    @kamaldananjaya3287 Місяць тому

    නිහතමානී මිනිස්සු

  • @kolithawaraddana2878
    @kolithawaraddana2878 Рік тому +24

    2001.12.31 mama grade 7 eliya watenkan baluwa

  • @raviweerarathna7308
    @raviweerarathna7308 2 роки тому +3

    Me them
    EKATA GAHANNA
    TAMA
    KAURUYH AWE
    NEEE ♥️♥️

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 роки тому +12

    GOLDEN BRAVE VOICE

  • @gihanwalakuluarachchi6949
    @gihanwalakuluarachchi6949 8 місяців тому +2

    ආසම ගායකයා 😍😍

  • @c.jrupasinghe2254
    @c.jrupasinghe2254 4 роки тому +7

    aba thuma suba aluth aurudak kiya apen nikma giya...eyai duka.api ada AHANNE kalakanni sindu.2020

  • @thilankanayanajith2682
    @thilankanayanajith2682 2 роки тому +6

    Old sunflower ❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💐💐💐💐💐💐💐💐

    • @darshanawithana4935
      @darshanawithana4935 7 місяців тому

      Old sunflower නම් මහින්ද සිල්වා , අතුල අධිකාරිලා ඉන්න කාලෙ

  • @JanukaRajapaksha
    @JanukaRajapaksha Рік тому +5

    My favorite singer ❤

  • @nj_thuwandxb_channel_06
    @nj_thuwandxb_channel_06 3 місяці тому

    All the time legendary G kapuge ❤❤❤❤

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 9 місяців тому +3

    සදා නොමියෙන වාදකයෝ ඇන්ටන් රොෂාන්

  • @SampaChabiya
    @SampaChabiya 9 місяців тому +1

    Ragili ne yati giriyen kegahili ne pada show ne awa elatama dunna wede adarey kapuge sir hamadamath

  • @sumudumadhushan1636
    @sumudumadhushan1636 3 роки тому +10

    Original music 👆❤️

  • @hansasahan94
    @hansasahan94 3 роки тому +7

    Menna gayakayo ❤️‍🔥

  • @amaralatha3754
    @amaralatha3754 9 місяців тому +2

    Ane Ada hitiyanam mama mage thaththatA wage salakanawa

  • @sisirawijerathne201
    @sisirawijerathne201 Рік тому +5

    Sunflowers original music

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 роки тому +47

    මේ show එක බලපු මිනිස්සු මාර වාසනාවන්තයි. කපුගේ මහත්තයව සියැසින් දැක ගන්න පුළුවන් වුණානෙ.

    • @sunethjayakody6490
      @sunethjayakody6490 11 місяців тому

      මම ඒ තරම් පින් කර නොමැත 😢😢😢

    • @NadishNadish-b6d
      @NadishNadish-b6d 7 місяців тому

      👍👍👍

    • @Shan_one_and_only
      @Shan_one_and_only 6 місяців тому

      😢

    • @ChanakaKumara-uw6bh
      @ChanakaKumara-uw6bh 6 місяців тому

      94 මුලින්ම ලයිවු බැලුවා.එතන ඉදන් එයා නැතිවෙනකම්ම බැලුවා .බලපු ඔක්කොම සන්ෆ්ලවර්ලම විතරයි.මටදැන් 43.මේ සිංදු මේ බැකින් අදටත් නැ.ලොවෙත්නැ

  • @preethieapasingha452
    @preethieapasingha452 4 роки тому +11

    Beautiful!!!lovely Roshan aiyya.⭐🥁❤😍👍

  • @malangihan7671
    @malangihan7671 3 роки тому +12

    api beluwa tv eka 2001 12. 31

  • @chamindakumara715
    @chamindakumara715 Рік тому +3

    Ammo sunflowers ❤️

  • @UdarasLife
    @UdarasLife Рік тому +7

    2023 අහන අය මේ කොනට එන්න ❤

  • @LeonardNakandala
    @LeonardNakandala 6 місяців тому

    VERY GREAT LEGEND OF MOTHER LANKA .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HeshanKulathunga-zq8kn
    @HeshanKulathunga-zq8kn Рік тому +1

    2007 ipadunat mn kemati gayakaya kapuge sir thami

  • @rasanjanaprabhath5841
    @rasanjanaprabhath5841 Рік тому +2

    Sunflower 🌻👍🎶🎵✌️

  • @dulajharshan4538
    @dulajharshan4538 4 роки тому +8

    සුපිරි

  • @ShanNawarathna
    @ShanNawarathna Місяць тому

    adatat ahanawa niwan suwa patami

  • @jayaweeramedagoda6544
    @jayaweeramedagoda6544 8 місяців тому +1

    ❤ kapuge sir..

  • @prasadsanjeewalankathilaka2480
    @prasadsanjeewalankathilaka2480 2 роки тому +3

    Best keybordist anton perea

  • @RanganaSilva-wr5ei
    @RanganaSilva-wr5ei Рік тому

    Patta me sindu 😍😍

  • @mangalasenarathna2814
    @mangalasenarathna2814 3 роки тому +8

    Voice ekai music ekai super

  • @yumiradinsara2509
    @yumiradinsara2509 4 роки тому +11

    Menna ratak watina porak

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 роки тому +2

      කපුගේ මහත්තයව අපිට අකාලයේ අහිමි වුණා. හොඳ මිනිස්සු හරි ඉක්මනට අපිව දාලා යනවලුනෙ.

    • @Chilawboy
      @Chilawboy Рік тому

      ​@@dileesharabasnayake6881
      ප්‍රින්ස් සහෝදරයා වගේ😢

  • @sherjunreyes5864
    @sherjunreyes5864 3 роки тому +3

    Oh my god so nice you voice I like you sir

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 роки тому +6

    And sujith aiya..

  • @shanaka2473
    @shanaka2473 3 роки тому +4

    Master kapuge..😍😍😊

  • @manjulapriyantha9463
    @manjulapriyantha9463 11 місяців тому

    Adathat adatha gayakaooo adsris naaaa yaluuuuu

  • @sameerasadaruwan124
    @sameerasadaruwan124 Рік тому

    Menna gayakayo❤️❤️❤️❤️

  • @gihanpicasso5944
    @gihanpicasso5944 4 роки тому +5

    Kapuge kalakruwa lankawe GHAMBIRATHWAYA

  • @rukshanRathnayake-f5l
    @rukshanRathnayake-f5l 3 дні тому

    1999 සීදුව සකුරා ප්‍රසංගයකට කපුගේ ආවා හොදට ගසලා,,ස්ටේජ් එකට දෙන්නෙක් දෙපැත්තෙන් අත් දෙකෙන් අල්ලගෙන ගොඩ කෙරෙව්වෙ එතුමව.හැබැයි ස්ටේජ් එකෙන් හිට්ටෙව්වට පස්සෙ පොඩ්ඩක්වත් හෙල්ලෙන්නෙ නැතුව සිංදු 5,6ක් කිව්වා කිසිම අඩුපාඩුවක් නැතුව❤❤ මම එතකොට ඉස්කෝලෙ 6වසරෙ.මට පුදුම හිතුනා අච්චර අර වෙරි තිබ්බ කෙනාද මේ සිංදු කියන්නෙ කියලා

  • @ubari3303
    @ubari3303 Рік тому

    Ptta.සුපිරි

  • @supuntharaka7790
    @supuntharaka7790 Рік тому

    Master 😍😍

  • @singingstudiowithminions3023
    @singingstudiowithminions3023 3 роки тому +8

    mama palaweni wathawatai dakke gunadasa kapuge sirwa api ipadedith sir nathiwela😧😦😨

  • @chamalkadammullagamage4747
    @chamalkadammullagamage4747 3 роки тому +2

    පට්ට ,පට්ට

  • @janithmadumadawa6874
    @janithmadumadawa6874 2 роки тому +3

    2022.09.09 😍😍😍

    • @gemming9797
      @gemming9797 2 роки тому

      2023/01/20 🎤❤️💊💆‍♂‍"

  • @SampaChabiya
    @SampaChabiya 9 місяців тому

    Aiyo ada hitinm kapuge sir

  • @shamyakumara656
    @shamyakumara656 4 роки тому +3

    ❤❤❤

  • @megilinnona1782
    @megilinnona1782 2 роки тому +1

    ♥️💐💐♥️

  • @gihanharshajith3399
    @gihanharshajith3399 2 роки тому +1

    ❤️

  • @tharindudissa7038
    @tharindudissa7038 3 роки тому +2

    💙💙💙💙💙

  • @sameeravollg7895
    @sameeravollg7895 Рік тому

    මගේ ළමා කාලය 💯💯💯

  • @blackjokersl486
    @blackjokersl486 3 роки тому +1

    lv u😍😍😍😍

  • @samanfernando4482
    @samanfernando4482 7 місяців тому

    Sunflower ❤2024 /06/08

  • @AkiduPro
    @AkiduPro 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤😢😢😢

  • @ramendra5252
    @ramendra5252 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isharalaksha4825
    @isharalaksha4825 3 роки тому +7

    Mee aurudda kiyadaa🤔

  • @donariyaratthna5948
    @donariyaratthna5948 Рік тому

    Ledawela Inna kapugeta Dena uduwa sanpalawneda

  • @DamithMaduranga-z8c
    @DamithMaduranga-z8c Місяць тому

    කොහොම ගහන ට්‍රැක්ද ඒවා තනිකර රෙකෝඩින් වගේ ලයිව් දෙන්නේ

  • @kmkl9335
    @kmkl9335 3 роки тому +3

    2000-01-01

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 11 місяців тому

    2000 year

  • @WanishkaSubash
    @WanishkaSubash 6 місяців тому

    2024 ko

  • @nishansandaruwan9711
    @nishansandaruwan9711 6 місяців тому

    2024/07

  • @ubari3303
    @ubari3303 Рік тому +1

    මෙන්න .gayako

  • @harshadilshan9045
    @harshadilshan9045 10 місяців тому

    Dakinna bari una 93i ipadilath

  • @rathnykapathum7403
    @rathnykapathum7403 7 місяців тому

    𝔸𝕕𝕒 𝕙𝕚𝕥𝕚𝕪𝕒 𝕟𝕒𝕞 𝕤𝕦𝕡𝕚𝕣𝕚

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 Рік тому

    මේ වගේ තැනක ට ගෙන්වන කෙනෙක් නෙවෙයි මෙයා මම නම දකින්නේ.. මොකද මේ වගේ වටිනා දක්ෂ සම්පත් වලින් අපේ රටට කර ගන්න වටිනා දේවල් තව තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ....

    • @muthukapuru1441
      @muthukapuru1441 Рік тому +1

      ගායකයෙක් ප්‍රසංග වේදිකාවට ගෙන්වන්නෙ නැතුව කොහෙටද ගෙනියන්න ඕනෙ...???

    • @biyankabiyanka6961
      @biyankabiyanka6961 Рік тому

      @@muthukapuru1441 ගායනයට වඩා දක්ෂ තා කළා ය තුළ මෙයා ළග තිබුණ .ඒවා තුලින් අපේ මිනිස්සු හරි ප්‍රයෝජනයක් ලබා ගත්තේ නැහැ.. අකාලයේ නැති කරලා දැම්මෙත් අපේ ම මිනිස්සු තමයි ..

    • @muthukapuru1441
      @muthukapuru1441 Рік тому

      @@biyankabiyanka6961
      කලාවට අමතරව මොනවද තිබුන විශේෂතා...

    • @darshanawithana4935
      @darshanawithana4935 7 місяців тому

      කපුගේ මාස්ටර් එලිමහන් ප්‍රසංග වලට ආවේ නැ ඉස්සර . බටහිර සංගීතයත් සමග ගායනා කලේ අඩුවෙන්.සන්ෆවර් සමග කැසට් එක කලෙත් එක්තරා හේතුවකට.අසනිපව සිටි සුගතපාල ද සිල්වා මහතාගේ අසනීපයට ⁣ප්‍රතිකාර කිරිමට

    • @biyankabiyanka6961
      @biyankabiyanka6961 7 місяців тому

      @@darshanawithana4935 බොහෝ ස්තුතියි දැනුවත් කිරීම ට...

  • @amaralatha3754
    @amaralatha3754 9 місяців тому +1

    e

  • @MudithaDilanka-c6v
    @MudithaDilanka-c6v 7 місяців тому

    මුං මොනවා පාවිච්චි කරල ද? මෙච්චර ඇට ලේ මස් නහර වලට වදින්න බැකින් එකක් දෙන්නෙ අනික එච්චර ඉස්සර 🙄 live බලපු උන් කොච්චර වාසනාවන්ත ද😢

    • @Shan_one_and_only
      @Shan_one_and_only 6 місяців тому +1

      😊😊 මේ ඉන්නෙ බලපු නාකි අපි කොම්ලො 😂😂 නයින්ටීස් ඉපදුනා කියන්නෙ හැම බම්බුවක්ම අත් විඳින්න රස විඳින්න ලැබුන යුගයේ වාසනාවන්තයො...

    • @Shan_one_and_only
      @Shan_one_and_only 3 місяці тому +1

      @DenuDenu-y7l මුවඟට හිනාවක් ආවා නේ 🤣

  • @yumiradinsara2509
    @yumiradinsara2509 4 роки тому +11

    Menna ratak watina porak

  • @ravinduperera1003
    @ravinduperera1003 Рік тому

  • @kusalherath3967
    @kusalherath3967 2 роки тому

    ❤❤❤

  • @deepalasanka8406
    @deepalasanka8406 2 роки тому +1

    ❤❤❤