Akemma a oyage thattha lagimma Inna kenek nisa a hitha hoda nihatha mane thattha kenek nisai a manussakam Dan Inna Aya gawa na obage thattha asuru Kara nihathamane kenek a nisa thawat manussayek gana hithana Aya adui❤
@@Vicharatv can you add a video about kapuge’s social helpings like he gave money to that guy on road.. i heard that kapuge helped a lot of peoples like that and I think people should know what kinda great person kapuge was…🙏🏽
ගුණදාස කපුගේ මහතා අප අතරින් වෙන්වුන දිනය. අද වගේ මතකයි. අපේ ගෙදර එදා ඉව්වෙ නෑ. කෑවෙත් නෑ .අපේ තාත්තා අපිට අහන්න දුන්න එතුමාගේ සිංදු පොඩි කාලේ ඉදං. අපි ලමා ගී දන්නේ නෑ. මං දැන් සංගීත ගුරුවරියක්. සංගිතය ඉගෙන ගත්තෙ මෙ ගීත අහපු නිසා.
2002.04.01 morning 8.45 tamai KAPUGE uncle api atarin wen unay 😥😢😭. Niwan suwa labaywa KAPUGE Uncle
අනේ නිකන් ඉදින්
@@mangalamadusanka8459 පවු යකෝ 😁😁😁😁😁
😊
Akemma a oyage thattha lagimma Inna kenek nisa a hitha hoda nihatha mane thattha kenek nisai a manussakam Dan Inna Aya gawa na obage thattha asuru Kara nihathamane kenek a nisa thawat manussayek gana hithana Aya adui❤
මේ වගේ උතුම් මිනිස්සු මේ පොළවේ මිහිදන් වෙන්ඩ පෙර..ඔවුන්ගේන් අලුත් පරපුරට ගන්ඩ තියෙන මෙබඳු අදහස් සමාජගත කරන්ඩ පුළුවන් නං මේ රටේ අලුත් පරපුරත් අර්ථයක් ඇති සංගීතයක් දායාද කරයි....මේ සිංදු ලියපු මහත්වරුන්ගෙන්ම ඒ සිංදුව ලියන්ඩ හේතුව අහා ගන්ඩ පුළුවන් නං ඒක මාර වටිනවා...නැත්තං එක එක බොරු සමාජ ගත වෙනවා...සුබ ගමන්..තෙරුවන් සරණයි හැමෝටම..🙏❤️
ස්තූතියි..
ඔබ වැනි තරුණයන් සම්පත්
මහින්ද දිසානායක සර් මගේ සිංහල ගුරුවරයා. මුළු දවසම පාඩම කලත් එපා නොවෙන ගුරුවරයෙක්.
නාලක අංජන කුමාර
මට ඉහල පංතියේ හිටපු සහෝදරයෙක්. ඒ දවස්වල මට මතකයි උදෑසන රැස්වීමේ ජාතික ගීය, පාසල් ගීය ගායනයට සහ වාදනයට නාලක සහභාගී උනා.වික්‍රමසිංහ සර් තමයි සංගීත ගුරුවරයා ( ජගත් වික්‍රමසිංහ මහතාගේ පියා)
ඉමහත් සතුටක් ඔබතුමාගේ අදහස් දැක්වීම අප සමග රැදී සිටින්න ආරාධනා කරනවා.. මිතුරන් අතරේ මේ රස බේදාගන්න ස්තූතියි
ඒ කියන්නේ සෙන්ට්‍රල් එකේ ආදි ශිෂ්‍යයෙක්
අතිසුන්දර මනුෂ්‍ය ගායකයා කපුගේ.
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
ඇසට කදුලක් ආවා,,සර්ගේ නිහතමානී ගුනය සහ,,කපුගේ කලාකරැවානන්ගේ මානුෂික ගුනය මෙ විදාහට විදහ පානවා දකිනකොට,,මෙවන් රටට වටින මැණික් කැට අපව හැර යන එක දරා ගන්න අමාරැයි,,
sirawata
අනිවාර්යයෙන් , සල්ලි පස්සෙ දුවන ලෝකයේ කපුගේ සර් දෙවියෙක් ❤️❤️❤️
🙏🙏🙏
ස්තූතියි ඔබට
සුන්දර මනුෂ්‍යත්වය ක් තිබේණ
සොදුරු මිනිසෙක්
ගුණදාස කපුගේ මහත්මයා .❤❤❤❤
ස්තූතියි.. අැත්තෙන්ම ඔහු මහත්මයෙක්
MAESTRO GUNADASA KAPUGE GREATEST CREATION OF MOTHER LANKA. GOOD BYE LEGEND AT SRIANKA'S MUSIC,
මලත් සොහොනක නොමල මිනිස්සු ❤🙏
ස්තුතියි ඔබගේ අදහසට 🙏
සත්සර විප්ලව වාදියා නම් ගුණදාස කපුගේ නම් විශිෂ්ඨතම කලාකරුවා.....❤️❤️❤️
ස්තූතියි
Mawakage with out
ආදරෙයි කපුගේ මහත්තයෝ ❤️
ඒ් අාදරේට කොරෝනා පාලනය උන ගමන් අපි දෙන්නම් කපුගේ ගී විමසුමක්
කපුුගේ.. සිංදුවට තනුව දාලා සංගීතයත් නිර්මානය කලා ඒ රෑම....වැඩ්ඩො එකෙන්ම...
අැත්තෙන්ම ස්තූතියි..
හොදම වැඩසටහනක්
දම්මික බණ්ඩාර මහතා විශිෂ්ට ගීත විචාරකවරයෙක්
👍👍
ස්තූතියි
හරිම ලස්සනයි හරිම අර්ථවත් ...ස්තුති මහින්ද මැතිතුමනි ඔබටත් .. අමරණීය කපුගේ මැතිතුමනි ඔබටත් . ඔබ නැති උවත් ඔබගේ හඩ සදා අමරණීයි....
ස්තූතියි ඉනෝකා මහත්මිය
කපුගේ කියන්නේ Brand name එකක්
ස්තූතියි... මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
Nymph
ගුණදාස කපුගේ කියන්නේ සමාජවාදය හරියටම තෙරුම් ගත් ශ්‍රේෂ්ඨ මානව වාදියෙක් සහා අති විශිෂ්ඨ ගායන හැකියාවක්,
ඔහු කිසිසෙත් වෙළඳ පොළේ ලාභය මත තිරණය වන Brand name එකක් ලෙස මා දකින්නේ නැත.
එකගයි ඔබට උඩින්ම හොදම එකෙන්...💗👍💪
කපුගෙ මහත්තයල නියම කලාකරුවන් අපි ගොඩාක් ආසයි ඔයාලගෙ වැඩ සටහනට තවත් අපිට ඔය වගේ කලාකරුවන්ගෙ වැඩ සටහන් දෙන්න බුදු සරනයි
ස්තූතියි.. කපුගේ සර්ගේ සින්දු 10 ලගදීම ගෙන ඒනවා...
දැනට සිටින ආකර්ෂණය සහ පැහැදිලී අපූර්ව කට හඩක් හිමි ධම්මික මහත්තයා ඔබට දීර්ඝායූ.වැල් වටාරන් ගීත යැයි කියනා විලාප බිහි වෙනා යුගයක නූතන පරම්පරාවට කියා දීම
ඇත්තටම කපුගෙ මාස්ටර් ගැන කරපු විග්‍රාහය ඇහෙද්දි දෑසට කදුළු ආවා 💖💖
ස්තූතියි..
Hadawatinma aadarei
@@janakarajasekara5134 ssswwewwwwwwwwwwwwwwwwwwwwwwwwwewwwwwwwwww🌼😁😡😡😡😡😡2wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🌻fffffss
@@rasthiyaduwa7919 😊💪
මම ගොඩක් පොඩ් දවස් වල ඉදන් ප්‍රිය කරපු ගායකයෙක් කපුගේ මහතා, ඉස්සර මන් ගොඩක් අහන්නෙම එ ගීත කියලා දෙමව්පියො කියනවා, ඉට පස්සෙත් අදටත් එ ගිත එ වගේම අහනවා, එත් ගොඩක් එ ගීතවල සැබැ ම අර්ථය දන්නේ දැන්..
ස්තූතියි... මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
අමරණීය කටහඩ සහ මනුස්සත්වය..ආදරෙයි කපුගේ මාස්ටර්...කටහඩටයි මනුස්සයෙක් විදිහටයි ඇත්තටම ආදරෙයි ❤❤
ඒ උපක්‍රම අදටත් වලන්ගුයි
ස්තූතියි
අති සුන්දර දශකයක් වුන, 70 ව දශකය !
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
දවසක් මගේ නුවර යාලුවෙක් අනුරාධපුර ඇවිල්ලා ඌව foot cycle එකේ දාගෙන 3වන පියවරර ගියා යාලුවෙක් හම්බෙන්න. යනකොට සර්වෝදය ලග ක්වාටස් එකක කපුගේ මහතා සරම විතරක් ඇදන් මිදුල අතුගානවා. ඔය ලෝකයක් වටින කලාකරුවෙකුගේ සරල ජීවිතය...එතුමාගේ නික්ම යාම සන්ගීත ලෝකෙටම ලොකු අඩුවක්..
Ani Pala Boru kiyanni nathwa
අමරණීය ගායකයා කපුගේ
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
හරිම ලස්සනයි ගීතය නිර්මාණය වෙලා තියෙන විදිය අහන් ඉන්න ආසයි.... 😍🥀😍🙏
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
අමරණීය කපුගේ 🖤
ස්තූතියි සබ්ස්ක්‍රයිබ් කරන්න මිතුරන් ඒක්ක බෙදා ගන්න
සම්පුර්ණ ඇත්ත ඔය වගේ උතුම් ගති ගුන ඇති අය කලා ලොවෙ ඉන්නේ ටික දෙනයි ජොතිපාල කියන ගායක ත ඒ වගේ නමුත් ඔය කියන පන්ඩිත් නිපුන් විශාරද ආචාර්ය වගේ එවුන් කුහක කම්වලින් පිරිලා ඕකයි ඇත්ත උන් ගුවන් විදුලි යෙ ඉන්න කාලේ දක්ශ යින් කැපුවා
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
හොය හොය හිටිය වැඩසටහනක් .....❤️❤️❤️💥💥❤️❤️තවත් මේ වගෙ වැඩසටහන් කරන්න ...
කවදාවත් ඒ කපුගේ වගේ කෙනෙක් මේ පොළවෙ බිහි උනේ නැහැ....
ස්තූතියි
@@Vicharatv I'm
@@Vicharatv yt? 7
අනිවාර්යයෙන්
❤
නියමයි ❤😊
ගුණදාස කපුගේ 🥺🙏❤️☸️ අම්මෝ ඉතින් ඒ හඩ තරම් ගැඹුරු හඩක් තවත් නැත.
අනිවාරෙන්ම❤
අමරණීය සොදුරු කලාකරුවන්.❤
අනර්ඝ යි.... විශිෂ්ඨ යි....
ස්තූතියි
Mhaind mahathya obata budusaranai. Dake goda kallakin
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
කපුගේ අයියේ ඔයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි
ඒක හරි උසස් විචාරයක් 💖💖💖💖
පීඩිත පංතිය වෙනුවෙන් තම කලාව වෙන්කල අති ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්
මනුෂ්‍යත්වය හොදින් අගය කරන මනුෂ්‍යයා ඔහුයි... !!!
gooooooodddd🥰🥰🥰🥰🥰
ඇත්තෙන්ම මටත් මේ වගේ අත්දැකීමක් ලැබුවා නවරත්න ගමගේ මහතයාගෙන් මමත් වාසනාවන්තයි ... මේ වගේ වචන් ටිකක් හරි අහන්න ලැබීම....❤❤❤❤❤🎉🎉🎉🎉
Ruwak adenawa kaudo enawa
asama ekak thamai 👌👌👌👌😘
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
අද කාලෙ සිංදු මොනවාද මේ සිංදු ලඟට වත් එන්න හිතන්න බැහ.
වටින වැඩසටහන් හොද රසාස්වාදයක් දෙන චැනල් එකක් ❤❤
Mage asama gayakaya gunadasa kapuge master
ස්තූතියි..
හරිම ලස්සනයි වැඩ සටහන,, ගොඩක් වටිනවා ගීතය ගැන නොදන්නා බොහෝ දේවල් අද දැනගත්තා ,, 🌻🎵🎼🎶 අනුරාධපුර අභිමානය නාලක අයියා ඔයා ගැන කියන්න වචන නැහැ ,, හරිම ලස්සනයි ,,ගීතයට උපරිමයෙන් සාධාරණයක් ඉෂ්ට කෙරුවා ,, නාලක අයියා ඔයා හැමදාම ආඩම්බරයක් අනුරාධපුර අපිට , 🙏😘
ස්තූතියි ශානී පෙරේරා මහත්මිය
@@Vicharatv බොහොම ස්තුති 🙏
රජරට ගොඩක් දක්ශ අය ඉදලා තියෙනවා නේද sis, කපුගෙ දිවුල්ගනේ දෙදෙනාගේ සංකලනය හොදම උදාහරණයක්..
මගේ ප්‍රියතම ගායකයන් කිප දෙනාගෙන් කෙනෙක් කපුගෙ මහත්මයා
අනේ මන්දා හේතුව නම් මන් ගොඩක් චූටී දවස් වල ඉදන් ඒ ගීත අහන්නෙ කියලා ගෙදර අය කියනවා..👍
@@yasasediriweera8281 අනිවාර්යයෙන් සහෝ, මට මතකයි ඉස්සර krishantha erandaka, ජගත් vikramasinha, තවත් ගායිකාවන් කිහිප දෙනක්ම රජරටින් බිහිවූනා,, මම podi කාලයේ පාසල් ගියේ අනුරාධපුර ,,ස්වර්නපාලි බාලිකාවට , ඉස්සර ඒක anuradhapura holy family convent ,, පාසලට ඉදිරියේන් තමා ඔය නාලක අයියා ගිය අනුරාධපුර මද්යම මාහා විද්‍යාලය තියෙන්නෙ ,බොහෝ කලාකරුවන් පිරිසක් නිර්මාණය කරපු විදුහලක් ගොඩක් සතුටින් කියන්න පුළුවන් ,,ස්තුති 🙏 ,සහො,
@@shaniperera1877 ඔව් ඔයා එ කියපු අයගේ ගීතත් හරිම ලස්සනයි හැමදාටම තරැනයි..වයසට නොයන ගීත..අද සමහර අපිට අහන්න තියෙන සින්දුත් එක්ක බලද්දී Sis අපිට නම් හිතෙන්නේ හොද වෙලාවට එ කාලේ මන් අදහස් කලේ 70, 80 90 දශක වල මේ ගීත මෙහෙම නිර්මානය උනු එක හොදයි කියලා, නැත්තන් අහන්න දෙයක් නැහ නේ, මම නම් සමහරවිට ඔයගොල්ලන්ට තරම් අත්දැකීම් නැහැ මන් 95 ඉපදුනෙත්, එත් හරිම ආසයි ජොතිපාල මහත්!ගෙ, කැලැරන්ස් ව්ජේවර්දන මහ!, මිල්ටන් මල්ල්වාරච්චි මහ;,ගේ, ටි.ම් ජයරත් මහ:ගේ, මර්වින් පෙරේරා මහ;ගේ, ග්‍රේෂන් ආනන්න්ද මහ;ගේ, නන්දා මාලනී ම්ස්ගේ, මාලනි බුලත්සිංහල මිස්ගේ එඅගේ අයගේ ගිත අහන්න,දැන් එවා නම් Sis feel වෙන්නෙම නැහැ, 80, 90 කොහොමත් හොදයි නේ..👍 හරියටම කියුවොත් එදා cricket අද cricket වලයි වෙනස වගේ..96 team එක සෙල්ලම් කරන ව්දිහ දකිද්දී පුදුම ආසයි බලන්න
මන් නම් වත්තල..
💚❤🎶🎶🎶🎶🎶💚❤🎶🎶💚🤗🤗🤗කිම තොල මීවිත ... දෙතොල තෙනන්නේ... කව්දෝ එනවා... හද පොදි බැදි දුක පා ඔබේ ලොවට මා මෝ එනවා💚❤💚❤💚❤💚❤❤💚❤💚❤💚❤💚❤💚❤✍️🙏
ගොඩක් වටිනා වැඩ සටහනක් ..
thnak you
සැබෑ මිනිසුන්...
ස්තූතියි... මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
හොද වැඩසටහනක්
ස්තූතියි
නොමියෙන මිනිසෙක් ❤❤❤❤❤ එදා මෙදාතුර මගේ ප්‍රියතම ගායකයා ආදරණීය කපුගේ❤❤❤❤❤
කරලිය ලගාකර ඉනිමන් ගැටගසනා එවන් ආචාර්ය වරැ සිටින තැන් වෙන කොහිද? ආදරෙයි බෝක්කෙන්ම කපු පතන බෝධිය කින් නිවනම අවබොධ වෙත්වා
කපුගේ සදා අමරනීයයි
Ape kapuge api hamadama Adary.
ස්තූතියි.. අැත්තෙන්ම
කොච්චර නම් සරල මිනිස්සුද...❤️❤️❤️
Maestro Gunadasa Kapuge such an awesome talent
ස්තූතියි..
සුපිරි......
අපේ බෑන්ඩ් වල අපි එක එක වෙනස්කම් කරල මේ සින්දු ප්‍රැක්ටිස් කලා..... නිකමටවත් හිතුනෙ නෑ මේ විශිෂ්ඨ ගනයේ නිර්මාණ වල අතීත කතා මේ තරම් ගැඹුරුයි කියල. ❤❤❤❤
❤❤❤❤❤ Aadaraniya minisun...❤❤❤❤❤❤ ..Aoe ratata jayawewaaà..
Aththatama hoda wedasatahanak❤️
තිරය පසු පස ඉන්න ගිත රචකයාට නිසි තැනක් දුන් අවස්තාවක්.
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
Great programme.. Gunadasa kapuge never die....
කපුගේ නම් සොදුරු කලාකරුවා ❤
Nomiyana gimathaka apita ithuru kara wena geiya amaraniya waniye hada gessma ..👍🙏🙏🙏
ස්තූතියි..
කාලයක් ඕක අපේ ජාතික ගීය set උන වෙලාවට .
.
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
මේ වැනි වීඩියෝ ක බැලන්න සැලැස්සුවාට ගොඩක් පින් 🙏🙏🙏ඔබට
ස්තුතියි ඔබට 🙏
Good work ❤️❤️
thanks
Nihathamani minisa. Kapuge mahatha. 💞😍😍😍
ස්තූතියි..
Great Discussion...
thank you very much
harima watina wada satahanak. anika mage pasal mithura OBATA BUDU SARANAI
ස්තූතියි ඔබට ua-cam.com/video/8mtdEp5yw-U/v-deo.html
මගේ ආදරනීය ඇදුරු මහින්ද සර්, දම්මික සර් හමුව ....ආදරෙයි ....
Kapuge legacy ❤️🙏🏽
Always''
මිනිසා ගීත විචාරය
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
@@Vicharatv can you add a video about kapuge’s social helpings like he gave money to that guy on road.. i heard that kapuge helped a lot of peoples like that and I think people should know what kinda great person kapuge was…🙏🏽
Mewan soduru hith athi kalakaruwan sada apa hadawathe amaraniyai...
ස්තූතියි අමරණිය කලාවක් උදෙසා ඔබේ තෝරා ගැනීමට
Good work
thank you very much
බොහොම ස්තුතියි!
Legend kapuge master 😢
කපුගේ මාස්ටර් , ගු .....ණ..... දා..... ස .... සර් . (ගුණඇති මිනිසෙක් )
What an awesome story...wow
ස්තූතියි..
වටිනවා❤️
ඔන්න පට්ටම වැඩසටහන් 🔥❤️
ස්තුතියි ඔබට 🙏
කපුගේ මහත්තයාට නිවන් සැප ලැබේවා...
kapuge nam wu kruthahastha kalakarwage
agaya nodanuna ekama minisanam
Gunadasa kapuge
අව්‍යාජ සොඳුරැ මිනිසුන්..
අැත්තෙන්ම
මහින්ද දිසානායක සර් ඒකාලේ ජයවර්ධන ටියුෂන් එකේ උගන්වන කොට ලමයින්ට අමතරව ,ස්රර්ගේ කතා අහන්න පාරේ යන මිනිසුන් එලියට වෙලා පිරිලා වටවෙලා ඉන්නවා
Excellent program .
වෙරලූ මල් වගේද 🤔😍😀😱🙏
විශිෂ්ට කලාකරුවන් මෙි කාලේත් හිටියානමි කොචිචර වටිනවා ද
Thank you sir for writing that song. My humble respect to you. Writing from Melbourne Australia.
Godak sathutui athitheta raganayama
ස්තූතියි
රත්තරං මිනිස්සු
yes we need, like this great pepole for cling our heart and mined ,
පුදුම රසවත් ධම්ම්ක බණ්ඩාරයන් සමග තියෙන හැම හමුවක්ම
Mama kamathi ma geethayak wadasatahana godak hodai digatama karanna
ස්තූතියි..
අාදරනිය කපුගේ
ස්තූතියි..
Excellent .
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක්
ua-cam.com/video/spSz4rzfMm8/v-deo.html
Nice!
thnak you
Good programme. Congratulations
Thank You 🙏
Adatath ma danna kenek innawa kapuge mahaththayage udauwen gaththa idamaka jiwath wena.
ස්තූතියි
කුහකත්වය නැති බෝසත් කපුගේ...🙏
කලාකරුවෝ....ඔක්කොම.වගේ කුහකයෝ.
ස්තූතියි දිගටම රැදෙන්න සාහිත්‍ය රස සමග
Kapuge kiynne wenama level ekk
Dissanayaka adurano..mage sinhala guruthuma.Panhiyata enakal maga balan hitya mathakayi.Harima adaraneeya guru uthumek!
ස්තුතියි ඔබට 🙏
අපගේ අභාග්‍ය තමා ඔහු මියයාම
අයියේ මට දම්මික සර්ව සම්බන්ද කරගන්න අවස්තාවක් සකස්වක දෙන්න .පින් 🙏
දෙන්නම්..ස්තූතියි..