මං 68 විජේවීර ගාවට ගියේ | දැන්වැටේ කිසි නඩත්තුවක් නෑනෙ මහත්තයෝ | සංචාරක ව්‍යාපාරයට අලියා ඉන්නම ඕනා

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 104

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +20

    ඒ,තාත්තා දැනුමි සමිබාරයයි.අහිංසක ගොවි තාත්තේක්,නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සුවබර දිවියක් ගත කරන්න දිරිය ශක්තිය ලැබෙිවා !!! තාත්තේ .❤❤❤🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +8

    අදත් සංවාදය ලස්සනයි ,අහිංසකයි .තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයාට.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏 thanks for you .

  • @jayam1429
    @jayam1429 Рік тому +8

    අනේ හරිම සතුටක් සිතට දැනුනේ , මාත් ගියේ මහවෙල D,M, ගුණරත්න මධ්‍ය මහා විද්‍යාලයට... තුණුරුවන්ගේ සරණයි තාත්තේ නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා !
    ඔබ තුමන්ට බොහොම ස්තුති ...
    තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ගිම්හානි-ග1ධgimhani

    අදත් ලස්සනයි එත් ඉතින් හැමෝම දුකසේ ජිවත් වෙන්නේ
    🙏🙏හැමෝටම වාසනාවන්ත කාලයක් උදා වේවා ❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Рік тому +2

    බොහොමත්ම අවංකවම බුද්ධිමත්ව සිතන ගොවි මහතෙකුගෙන් සමාජමීය වියයුතු විකල්පයක් පිළිබඳව කෙරුණු මනා විෂ්ලේෂණයක්...ස්තුතිය අනුරාධ මහතාට....🙏🌻🌄

  • @alwissemini7628
    @alwissemini7628 Рік тому +6

    😂 මම බලන් හිටියෙ මාලු ලෑල්ලට ගිහිනුත් අර මනුස්සයගෙන් අලි ගැන අහයිද කියලා 😋..මොන විස්තරයක් ඇහුවත් මුලින් ..මැදින් අගින් අලියෙක් ..❤ අදත් ලස්සන කතා බහක්.ස්තුති ඔබට❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Рік тому +2

    ගොඩක් තොරතුරු දැනගන්නට ලැබෙනවා අනුරාධ මහත්තයෝ ඔබගේ මේ වැඩසටහන් වලින්.හරිම සුන්දර කතාබස්.මමත් මාතලේ තෙරුවන් සරනයි

  • @Kamal-o4h
    @Kamal-o4h Рік тому +3

    ඔබතුමාට ඒ තාත්තට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා❤❤❤

  • @kwkw7563
    @kwkw7563 Рік тому +2

    අදත් හොදයි කතාව ෂ්තුතියි අනුරාධමහත්තයා එ් මාමානම් හර් හොදයි හොදට බුද්ධියක් තියෙනවා අනඅරාද මහත්තයා නැවත අලිකතා අරන් එන්න බ අපිබලන් ඉන්නවා අනුරාධමහත්තයාටත් අනිත් ෂියලුමදෙනාටත් බුදුෂරනයි

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤අපි නොදන්න ගොඩක් දේවල් දවසින් දවස ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්නවා 🤗🤗😘😘 බොහොම පින් අනුරාධ ❤❤මහත්තයෝ තෙරුවන් සරණයි

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +3

    තෙරුවන් සරණයි ඔබ දෙපලට ❤️❤️

  • @vishmihewanadugala84
    @vishmihewanadugala84 Рік тому +3

    අති විශිෂටයි මේ තාත්තාගේ දැනුම තෙරුවන් සරණයි තාත්තාට

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Рік тому +4

    වටිනා සාකච්ඡාවක් ! 🇨🇦🇱🇰🤗😍💯😊👌👍🙏

  • @chandradk8578
    @chandradk8578 Рік тому +1

    තෙරුවන්සරණයි ඔබ දෙදෙනාටම

  • @rathnakumarpeiris3000
    @rathnakumarpeiris3000 Рік тому +7

    රටට ආදරය ඇති බුද්ධිමත් අවංක මිනිසෙක් ❤

  • @champikakarunasena2387
    @champikakarunasena2387 Рік тому +5

    අදත් නියමයි❤️👍

  • @ccsl6890
    @ccsl6890 Рік тому +4

    Dirgayuwewa Thaththe.🙏

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 Рік тому +10

    අලි ග්‍රහණය වැඩ් වෙලා නෙමෙයි එ සත්තුන්ගේ නිජ බුම්ය සිමා වෙලා එකයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому +1

      හරියට හරි. ඊයෙත් විදුලිය වද්දලා අලියෙක් මරලා.

  • @danushkasanjeewanisanjeewa4967

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Shery2009
    @Shery2009 Рік тому +9

    භාහිරයෙන් පෙනෙනවාට වඩා වෙනස් චරිතයක් මේ මාමා තුලින් මතු උනා. මුල සිටම ප්‍රශ්න වලට උත්තර දුන්නෙ වෙනස්ම ආකාරයකට.

  • @chandradk8578
    @chandradk8578 Рік тому +1

    රජයෙන් ජයම වේවා තෙරුවන්සරණයි

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 Рік тому +3

    ඔබගේ සමාජ මාධ්‍ය විශ්ව විද්‍යාලයේ මමත් සිසුවෙක්🙏🙏🙏

  • @sisiranawarathna4832
    @sisiranawarathna4832 Рік тому +3

    NIYAMAI SAHODARAYA NIYAMAI OBE ADAHAS PRAKASHA KIRIMA.
    SATUTUI GODAAAK❤❤❤❤

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do Рік тому +4

    හැබෑ නොවන හීන අරන් මැතිදු ඇවිත් කතිර පොරට දුන්නා අපිත් ගිහින් පෙරට හිනාවෙවී මැතිදු ගියා දියවන්නා ඔයට❤❤❤❤❤❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Рік тому +1

    ප්‍රමාද වී හෝ මා ඉතාමත් ආදරයෙන් බලන වැඩසටහන. ❤

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤❤🥰🥰🥰🙏🙏ආයුබෝවන් ආදරණිය හැමෝටම ❤❤❤වාසනාවන්ත දවසක් නිදුක් නිරෝගී හැමෝටම ❤❤❤

  • @nuwanweerasingha8904
    @nuwanweerasingha8904 Рік тому +1

    ❤❤❤❤තෙරුවන් සරනයි තාත්තටත්, ඔබ තුමාටත්

  • @ravindrasenarathne8351
    @ravindrasenarathne8351 Рік тому +1

    මාර ලෙඩක්නේ මම දැන් මේ වීඩියෝ වලට ඇබ්බැහිවෙලා. කමක් නෑ ස්තූතියි ඔබට.

  • @sunetrakumari4784
    @sunetrakumari4784 Рік тому +4

    Kohomin hari tattawa katawata alla gatta ape aiya . Dukbara uwat rasawat kata bahak aiye.🙏

  • @NandakaNandaka-cw1cs
    @NandakaNandaka-cw1cs 10 місяців тому +1

    දේශපාලනය ගැන හොද අවබෝදයක් ඇති වැඩිහිටියෙක් ඇත්ත තමයි කුමාර් ගුණරත්නම්ලට අවංක සමාජවාදි දර්ශනයක් හෝ බලයක් නැහැ විශ්වවිද්‍යාල කිහිපයක ශිෂ්‍ය බලය පමනයි මේ වන විට නියම රට ජාතියට ආදරයක් ඇල්මක් ඇත්නම් කොන්දේසි විරහිතව මාලිසාවට සහය දිය යුතුයි

  • @Hpdpathirana
    @Hpdpathirana Рік тому +5

    මාමටත් අනුරාධ මහත්තයටත් තෙරුවන් සරණයි.

  • @LayalLuvi
    @LayalLuvi Рік тому +4

    පිටින් පෙන මනුස්සයා නෙවෙයි කතා කරන්න ගත්තම අර පාර්ලිමෙන්‍තුවෙ ඉන්න හරක් සෙට් එකට වඩා වටිනා මනුස්සයෙක්❤❤

  • @rohangooneratne5106
    @rohangooneratne5106 Рік тому +1

    I am so proud, this uncle has gone to mahawela vidyalaya,my grate grandfather built this school, so nice wish one day I could go and visit this guy.

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Рік тому +3

    මොනා.උනත්.දුර.දකින.නුවන..වටින වා.තෙරැවන්.සරනයී

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Рік тому +1

    බුදු සරණයි තාත්තාට 🙏🙏🙏 ❤️❤️❤️

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 Рік тому +2

    කොහෙන් ගියත් මොන කයිය ගැහුවත්, මැක්කගේ කතාව වගේ,අනුරාධ මල්ලී අලියගෙ කතාවටම එනවා. හෙට අනිද්දා නුවරඑළියේ සංචාරය කරොත් අනුරාධ මල්ලි නුවරඑලියේ බූල් බූල් අලි ගැනත් අහන්නේ නැතුව. හිටියොත් පුදුමයක් තමයි.🌹🌹🌹

  • @senakaperera2798
    @senakaperera2798 Рік тому +1

    Thanekarama makkage kathawa wage kohen geyatah awasanetama ienne aleyatama tamai godak adaraie malli seyalu denatama godak sathutuie badu saranaie pressman 3❤❤❤❤❤

  • @ukuk1581
    @ukuk1581 Рік тому +2

    අවුරුදු 74ක් චන්දය දීලා දැන් ඉටිපන්දම් එලියෙන් රෑ ගත කරනවා. දැන්වත් හිතන්න පුලුවන් වෙයිද මේවගේ ගමේ ජනතාවට කවුද වැරදි කියලා.
    😢😢😢😢😢😢

  • @gaminijayasuriya914
    @gaminijayasuriya914 Рік тому +6

    රටක් වටින මනුස්සයෙක්

  • @margingalaxy9826
    @margingalaxy9826 Рік тому +3

    අහිංසක වයසක මිනිස්සුන්ගේ පොද්ගලික දේවල් පවා මේකෙ දාල විකුනගෙන කන්න එපා. ඒ මිනිස්සු දන්නවනම් මේව ලෝකෙටම පේනවා කියලා ඔය කැමරා කබල ();€කේ ඔබලා එවන්නේ.
    අපි හිතන් හිටියේ පරිසරයට ආදරය මිනිහෙක් කියලා, දැන් විවුස් පෙරේතකමට ගම්වල අහිංසක මිනිස්සුන්ගේ පවුල් ගැටලු පවා එඩිට් නොකර මජර රසය එන්න දානවා. මේ සීයලාගෙ දරු මුනුපුරන් කොච්චර අපහසුතාවයට පත් වෙනවද මේව දැක්කම. 💩 💩

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm Рік тому +3

    අලි ගැන හොයා හොයා රට වටේ යනවේ ලා අලියෙක් අල්ලගෙන ගෙදර ගිහින් තියාගන්න 😂😂😂😂😂😂 විහිළුවක් කළේ හොදේ.. අනුරාධ මල්ලි........
    මම දම්මි

  • @millathiya3015
    @millathiya3015 Рік тому +1

    Thathata dirga ayu labewa anurada malli kiyana ewata hinayanawa aopa. Bs🙏♥️

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 місяці тому +1

    budu sarani oba dapalata ❤❤❤❤❤❤

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 11 місяців тому +1

    ගොවි මහතාගේ නිෂ්පාදනය හරියට වෙලද පොලට ලැබෙන්න සලස්සන පුලුවන්නම් එතුමන්ලට කරන ලොකු සාදාරණයක්.....😢😢

  • @Wap486
    @Wap486 Рік тому +4

    අලි ගහනය වැඩි කියලා අද තමා ඇහුවෙ...ඇත්තටම අලි මරන වැඩි නන් බො කරන්න බැරිද අනික් සත්තු බො කරනවා වගෙ....

  • @Soma-r4h
    @Soma-r4h Рік тому +1

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭

  • @achini15
    @achini15 8 місяців тому

    We salute you mr anurudha i,m watching ur stories a lot sm are very sad about those villagers who are gng through this problem s with elephants But still the sniles on there faces . very nice. Lovely and ver possitive attitude even though they dont have much they seems very happy what they have may God protect them and thank you so much f all the information i,m from usa ❤ .

  • @ccsl6890
    @ccsl6890 Рік тому +2

    Mulin Comment aka demmath Video aka Beluwe Den.
    Adath Sinahawa 😂 Kadula😢
    Ketiwechcha Sundara gemi kathawak Ahanna Lesessuwa Obathumata Bohomapin🙏
    Gamwala Innema Ahinsaka minissu.!!!
    Theruwansaranai.🙏❤❤❤❤❤👍👍👍👍👍👍💐💐💐💐💐💐💐

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 Рік тому +1

    Very good and 🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 9 місяців тому +1

    විවිධ අදහස් මති මතාන්තර පිලිබදව හිතන්න දැනගන්න ලැබෙන අපූරු වැඩසටහනක්

  • @ruwanrankotpedige3948
    @ruwanrankotpedige3948 Рік тому +1

    Lassana programecak❤ Ahinsaka Jivita❤

  • @chathurayapa1
    @chathurayapa1 Рік тому +1

    යෝධ බල දැනුම් සම්බාරයක් මේ කතාවල් තුල ලැබෙනවා

  • @renukarajapakshe37
    @renukarajapakshe37 Рік тому +3

    බුද්ධිමත් වැඩිහිටියෙක් කතා කරද්දි තමයි අදහස් එලියට එන්නෙ

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +1

    එක එක Comments වලට සැලෙන්න එපා අපිත් කැමතියි මිනිස්සුන්ගේ ජීවන චර්යාව න් ගැන දැන ගන්න.ඔහොමම ඉදිරියට යං අපි ඔබ සමගයි ❤❤❤❤😅😅😅

  • @millathiya3015
    @millathiya3015 Рік тому +1

    Apinam kohe hitiyath balanawa lakawe visdthara❤

  • @sanitasanita7662
    @sanitasanita7662 8 місяців тому

    අ ෙපත්..ඉඩම..වැවට..අරන්..මහ..ෙගදර..ඉඩම..අමිමයි..තාත්තයි..අයියලා....ෙදන්නයි..නැති.වුනා..මමයි..අක්කයි..
    ..අක්කයි..විතරයි..එජිඹපිස්..ගියත්..වැඩ...ු ෙන්..නැ..දුකයි😢😢

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g Рік тому +2

    ❤❤❤👍👍😊😊

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +4

    අලි ග්‍රහනය වැඩි නැ තාත්තේ .මිනිස්සු බලෙන් එ් සත්තුගේ කැළැ ඉඩමි අල්ල ගත්තා .දැන් එයාලාට ඉන්න තැන් නැ.අලි වැඩි වෙන්නේ කො⁣හොමද දවසේ ගානේ මෙච්චර අලි ටික මරන කොට.අපරාද කරන වුන්ට ඉතින් අචිචුව දෙයි ස්වභාව ධර්මය දෙන කොට.

    • @nishanthidarshani4310
      @nishanthidarshani4310 Рік тому +2

      Oba ku de hari me minissun kale hitiyath aththa danna alinge kalawa minissun allagena UN mata kiyannada alinta Kanna deyak na pau😢😢😢

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 Рік тому +1

      අනිවාර්යයෙන්ම ,එහෙමනේ.❤❤🙏🙏

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому +1

      අලින්ට කෑම කන්න කැලෑව නෑ. ඉන්න උන් ටික ගමට එනවා. ඔවුන්ව මරනවා. මේවට මේ පාලකයො වගකියන්න ඕන.

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 Рік тому

      වුන් නිදි.හොරට පඩි අරගන නිවාඩු දාගන ගෙවල්වලට වෙලා ඉන්නවා .වනජිවි ඇමතිනීයක් ඉන්නවා .පෙන් නැද්ද මෙි ලෝ වැඩක් නැ .😢😢😢

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 Рік тому +1

    මහත්තයා මොකටද විස්තර ගන්නෙ කියලා අහලා තමයි හොඳම හරිය පටන් ගත්තේ 😂

  • @sujithmalimbada2031
    @sujithmalimbada2031 Рік тому +1

    Merenna pera balaporoththuwa rata hoda magata

  • @ChamindaSampath-wq3qe
    @ChamindaSampath-wq3qe Рік тому +2

    👍🥰

  • @maheshchandana5099
    @maheshchandana5099 Рік тому +3

    මේ අංකල් මුණ ගැහෙන්න විදියක් නැද්ද .නම්බර් එක තියෙනවා නම් කියන්න

  • @Bhcb.7939
    @Bhcb.7939 Рік тому +3

    ❤❤❤❤

  • @pryantaa2445
    @pryantaa2445 Рік тому +2

    Kala wewa. Weu. Bemme. Thiyana. Kadawara. Dewal aya. Kadawara. Appachchi. Gambada. Ayiyanayaka. Dewi. Hamuduruwo. Ape. Gam. Arksha. Karanawa. Gowithen. Palu. Kala th. Minis. Jeewitha. Hani. Godak. Durata. Adui. Obathuma. Yannako. Kadawara Dewalayata

  • @PubuduDeAlwis
    @PubuduDeAlwis Рік тому +1

    palakayata noterena rate yatartaya api puw

  • @sanitasanita7662
    @sanitasanita7662 8 місяців тому

    පුලුවනම..නමි..අපිට..හනයත්...අරන්..ෙදනවද...පින්..ෙගාඩත්

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 Рік тому +1

    යකො එ වයසක මනුස්සයට තියෙන මොලෙ මුට නැහැ නෙ ගොන් පස්න අහානව .අහන්න ඔනෙ දෙවල් නෙවෙයි අහාන්නෙ

  • @maheshsuranga4455
    @maheshsuranga4455 Рік тому +3

    බොසා කැමරාව ලග වැඩී

  • @bandarabandara9659
    @bandarabandara9659 7 місяців тому

    අපේ කණ්ඩායමේ අරටු

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 Рік тому +1

    දකුනු පලාතේ කෙනෙක්ද ඔබතුමා ඒ හඩක් ඇහෙන්නේ

  • @xiupingxu8897
    @xiupingxu8897 Рік тому +2

    Harima lassanai e maamage hi awa.

  • @ccsl6890
    @ccsl6890 Рік тому +2

    Hello malli.😊

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 Рік тому +2

    Hi Anuradha good afternoon

  • @RaniKumari-xz1ly
    @RaniKumari-xz1ly Рік тому +2

    Budu.sarnyi

  • @Michelle-be9ti
    @Michelle-be9ti Рік тому +2

    Niyami

  • @traveldiary113
    @traveldiary113 Рік тому +1

  • @damithudayanga9505
    @damithudayanga9505 Рік тому +1

    ❤️❤️❤️

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu Рік тому +1

    🙏🙏🙏❤❤❤❤

  • @rashithamadushan9729
    @rashithamadushan9729 Рік тому +1

    ❤🙏🙏🙏🙏

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 Рік тому +2

    Ali nattam maru palata

  • @Kumari-kq1py
    @Kumari-kq1py Рік тому +2

    😂😂ඉරට්ටක් කීයද

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Рік тому

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤🌺

  • @nissankarace4028
    @nissankarace4028 Рік тому +3

    Okkoma balalobiyo tamai.anura witarak sudda karanna ba.

  • @SLKaveeshVideo
    @SLKaveeshVideo Рік тому +2

    🐘

  • @gihanudayajith3744
    @gihanudayajith3744 Рік тому +2

    Uncle Qubawata den sepadha. patta athal oyi thamuselath denne. ammage redde samajawade.🦬🦬🐂

  • @jayasuriyanihal5966
    @jayasuriyanihal5966 8 місяців тому

    Ow puluwan hadanna
    Rate Rehel pihili ONATHARAM
    THIBE
    ALIWATAK HADANNA PULUWAN
    NPP EKEN HADALA DEVI
    YAI SITHAMI.

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому +2

    1st comant ❤❤❤❤

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 Рік тому +3

    ගොඩක් තොරතුරු දැනගන්නට ලැබෙනවා අනුරාධ මහත්තයෝ ඔබගේ මේ වැඩසටහන් වලින්.හරිම සුන්දර කතාබස්.මමත් මාතලේ තෙරුවන් සරනයි

  • @dilhanidil672
    @dilhanidil672 Рік тому +3

    ❤❤❤❤❤❤

  • @Rohan-u6i
    @Rohan-u6i Рік тому +1

    ❤❤❤❤

  • @priyanthasilva602
    @priyanthasilva602 7 місяців тому +1

    ❤❤❤❤❤