Pawkara kala kanni minissu nisa easarana satha ge geevithe nethiuna lassana lassana nam demmata wedak ne meyala wa maranawanam aliyek maranawa kiyanne minihek maranawa ha samanai egollange kelewa minissu alla gaththahama eyala koheda yanne ❤❤❤❤❤
Male paninewa pahare rate minissu gukane minissu mathak korene kotath ratath kala rate gaskolan tikath kala wanasattu tikath kala meka nathikoranne ipeduna pahare hatte mathak koranne epa oya padade hatte
බරන ආදරනීය ම්ත්‍රයා නුබේ මතකය අමතක කරන්න බැහැ
බරණ ඇත් රජුට අපරාදය කරපු එකාටයි,ඌගේ පවුල් පිටින්ම විනාශ වෙිලාම පලයන් දෙවියනි.😢😢😠😠😠🙏🙏🙏🙏
මේ අහිංසකයන්ව ආරක්ෂා කරන්න.
මේ අපේ සම්පත්.
බුදු සරණයි සියලුම අලි ඇතුන්ට.
බරණ ඇතා මරපු එකාට හෙනම ගහන්න ඕන.
බරණ දැක්කහම නම් හරිම දුකක් දැනෙනවා. කොයි තරම් අහිංසක සතෙක් ද බරණ. හොඳ ආත්මයක් ලැබේවා බරණ ඇත් රජුට 🐘💐❤️🌼🌼🌼🌼
මෙි සතා මරපු පාපතරයො ට සාපම වෙිවා ආදරෙයි❤❤❤❤❤ හැමදාම නිවන් සුව
අලි පුතාලා අලි අම්මලා නැන්දලා මාමලා සේරම ඉන්නව ලස්සණයි කලූ බෝල ටික. ර්❤❤ර්❤❤❤❤ර්❤❤❤ර්
තෙරුවන් තෙරුවන් සරණපරණ ඇත් රජුට❤❤❤❤❤❤❤❤❤
නිවන් සුව බරන ❤😢අකාලයේ අහිමිකල සම්පතක්
සුන්දර දසුනක් .තෙරැවන් සරණයි !!! සියලු දෙනා ආරක්ෂා වෙිවා .නිවන් සුව ලැබෙිවා බරණ.😢😢🐘🐘🙏🙏🙏🙏
හිටියනම් කාවන්තිස්ස වගේම සයිස් වෙයි .ශක්තිමත් ජවසම්පන්න ජාන
හරිම ලස්සන දර්ශනයක්
ගොඩක් ලස්සනයි ගොඩක් පිං අපිට මේ දසුන් ගෙනාවට අසාවෙන් බැලුවා,,, බරන් ඇතුළු සියලු දෙනාට බුදුසරණයි පරිස්සමින් ඉන්න ගොඩක් ආඩම්බරයි අපේ රට ගැන 🇦🇪🇦🇪
Ou aththtama wena rataka iddi thama eka wadipurama danenne
බුදුසරණයි දෙවිපිහිටයි 🙏♥️
කලාවැව කියන්නෙම අපේ ඇත්පන්තියෙ මහගෙදර❤ අවාසනාවට රැකගන්න ඕන මෙයාලා රැකගන්න වැඩපිළිවෙළක් නෑ .ඒ අතින් ලන්කාව කියන්නෙ මහ කාලකන්නි රටක්😢
කාලකන්නි පව්කාර මිනිස්සු ඉන්න රටක්
බරනට බුදු සරනයි
බරණ ❤😢
සිංහයා ජාතික කොඩියට සීමා උනා වගේ ඇත්
පරපුර ට එහෙම වෙන්න දෙන්න ඉඩ තියන්න එපා.
🙏🙏💗💗🙏🙏
අලි ඇතුන් මරන කාලකණ්ණි හැතිකරේ පවුල් පිටින් විනාශ වෙන්න ඕන...
රැලට යනකොට එයාලගේ තියෙන උජාරුව .... සද්දන්තයෝ පෙලට යන කොට අපිට හරිම ලස්සන දසුනක් උනත් ගම්වල මිනිස්සුන්ට නම් මාරම හිරිහැරයක් කරදරයක් නේද ??? මිනිස්සුත් පව්, අලිත් පව් ඉතිං ....
Karuna sith pahala wewaa. පාලකයින්ට මොලේ පෑදේවා.
භරණගේ මතකය ආපහු ගෙනාවට ස්තූතියි... කාවන්තිස්සත් දැඩි අවදානමක ඉන්නේ.😢
Aththatama lassanayi. Mama hithuwema kawanthissa kiyala. Bharana atha
ආපේ බරණට බුදු සරණයි සියළු සත්වයන්ට
භරණ දැන් නැහැ. අනවසර විදුලි රැහැනක් යොදලා එයාව ඝාතනය කලා
අනේ ❤❤❤❤❤❤
නියමයි
❤❤❤❤❤❤Godak Adaraya karanaAyayi.meyala.
Pawkara kala kanni minissu nisa easarana satha ge geevithe nethiuna lassana lassana nam demmata wedak ne meyala wa maranawanam aliyek maranawa kiyanne minihek maranawa ha samanai egollange kelewa minissu alla gaththahama eyala koheda yanne ❤❤❤❤❤
ane meyala parissam keranne 😢❤❤
අනෙ අම්මේ,,ලස්සන
අනේ..ලස්සන බලන්නකෝ..🥺❣️💔
හරිම පාඩුවක් අපරාදයක් මෙයා නැති කර ගත්තු එක🥺🌼🐘💔
බොහොම ස්තූතියි මෙ වීඩියෝ එක ගෙනාවට, මන් මෙයා ජීවත් වෙලා ඉද්දි කරපු වීඩියෝස් දාකලම නෑ මීට කලින්..❣️
දුකයි මෙයාලව දැක්කම අපහසුවෙන් හරි ලස්සන දර්ශන තලයක් අපිට පෙන්නුවට ඉස්තුතියි. මෙහෙට එයිද අහපු දරුවා හොදින්ද
අයියො බරන මැරුව එකාට දඩුවමි දුන්නද දකිනකොට දුකයි.පවු දෙයියනෙ.මෙි එයාල හිටිය කැලේ ගමක් හදාගන පාපතරයො අලි මරනව. මෙිි අලි ඇත් පරපුර රැක ගන්න වැඩපිලිවෙලක් හදන්න පවු මෙි ඇතා බරන මැරුව කිවාම පපුව අපේ පිච්චෙනව. ගන වනාන්තර වල ගම හදාගන අලි ආවාම මරනව අලි හිටිය කැලේ ගමි හදාගත්ත අය එලවන්න තව කල් යන්නට පෙර රක්ෂිත වලට එනව පැලගහ ගන්නව සතුන් මරාගන කනව මහ ලොකුවටවගාව කරනව අලින්ගෙ මිදුලෙ වගා කලාම අලි එවා කනව එයාලට කතා කරන්න උසාවි යන්න බැනෙ ඉඩමි අල්ල ගත්ත කියල. දැන්වත් මෙිවා නවත්වන්න වැඩපිලිවෙලක් හදන්න. නොමිලෙ ලැබෙන ඉඩමිනෙ ඔහෙ පදිංච් වෙනව මුවෙක් ගොනෙක් දකින්න නැ සේරම ඉවරයි බඩට දාල පාපතරයො.රක්ෂිත කැලැවලින් මුං එලවන්න.අපරාධ කාරයො මෙලොවනමි යහතින් තියන්න එපා දෙවියනි
Atta oyage kentiya saadaranai
මම ගොඩාක්ම ගොඩාම ආදරෙ සතා අලියා මම හරිම ආසාවෙන්
ඉන්නවා අලියෙක් ලගටම ගිහින්
හොදට අල්ලන්න මට දැන් අවුරැදු 60 තවමබැරිඋනා අනේ මට චාන්ස්එකක් අරන් දෙන්නකෝ මම
මැරෙන්නඉස්සර මම ගොඩාක් ආදරෙ අලින්ටතමයි වැඩියෙන්ම
අලියා 🙏❤😘🌹🙏 මටහරිම දුකයි
අලි මරනවා තවඅලි යෙක් වැටිලා ඉන්නවිට පොරොවෙන් ගහලා දල
කපලා මේපවුකාරයන්ටත් කවුරැහරි එකරපුඋන්ට ත් ගහලාමරයි විදවලා විදවලා මැරෙයි
අර වනජිවිඑකේ පහරයෙක් සිතා අම්මාට වෙඩිතියලා මරන්නම මේපවුකාරයන්ට මේආත්මෙිම විදවලා විදවලා මැරෙන්නවෙයි මම
නම් සත්වහිංසනය කරන සැමකෙනෙකුටම සාපකරනවා එතරම් පවුකාරයෝ අලි මරනවා
අපේ රටේ පරයෝ කැලැ කපලා
විකුනලා එයාලාගේ වාසස්ථාන නැති කලේ අපේ රටේ පර පාලකයෝ එකයිගම් වදින්නෙ බඩගින්නට එමිනිස්සුත් දුකේ අලිත් දුකේ පාලකයන්ගේ සාක්කු
ටික පිරෙනවා හැබැයි උන්විදවලා
මැරෙන්නෙ ආයේ දෙකක්නැ ☝👹️
ඔබතුමාට ගොඩාක්ස්තුති මේ විඩියෝ එකදැම්මාට හරිමසතුටුයි
🙏❤🌹😘👍
Niwan suwa ape bharana athi Rajuta😢❤🙏🇦🇪
අලි මරන කාලකන්නින්ට හොදක් වෙන්නේ නැ
A sathata karapu deta ounta saha gahanna oni
අනේ රත්තරන් පුතේ ඔයාට කිසිම කරදරයක් වෙන්න එපා
මගෙ මැනික විස්වයේ අාරක්ෂාව ඔයාට ලැබෙිවා
Hena gahapan okage mulu paulatama,okkoma makabawila palayan,hodakarannna bari ledakma hadiyan vidawanna.niwan suwa ath rajuni.
Soba dahama lassana karana kattiya
monada uttho maruna aliya yali mathuwei iyala danne? thota molde?
Ammo අමතක වෙන්නෙ කොහොමද පන්නපු ඇතෙක් නේ...
Meyala ratakata mona taram watina wastuda
Meyalawa Arakasha Karanna Ona
Pawkara minisungen maranawa kiyanne monataram aparadayakda
Unta Kanna kama nane ochchara Ali godakata Kanna kama nane pau dukai ithin😢😢😢
❤❤❤❤❤❤❤puane barana kocchara wtina wasthuwakda nathikarala damme me moda minissu pau❤❤❤❤❤❤❤❤
භරණ වගේම අලි ඇත්තු මරපු හැම එකාම හෙන වැදිල මැරිය
Ane siyaluma Devi rekawaranai 🦣🦣🦣💐💞
දේශපාලුවෝ රටේ කැලෑවල් ටික කපලා ඉඩම් කොල්ල කාලා ඉඩම් විකුනලා සත්තුන්ට ඉන්න කැලෑවල් නැහැ පුලුවන් තරම් කැලෑවල් ඉතුරු කරලා තට්ටු නිවාස ක්‍රමය රටට ගේමූ බලන්න උන්ට ඉන්න තැනක් නැහැ නේ ගොවි බිම් හදලා රට දියුණු කරන්න පුලුවන් රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් කැපවෙන නායකයන් පත් කරමු ගොවි බිම් විනාශ නොකරන ක්‍රමයක් ඇති කරලා තට්ටු නිවාස ක්‍රමය ගේමූ කොහෙද ඉතින් තුප්පහි දේශපාලුවෝ ඉන්නේ රටේ ඉඩම් විකුනලා ඒවායින් පිට රටවල් වලට ගිහින් සුඛෝපභෝගී ජීවිත ගෙවන්න රට කාබාසිනියා කරපු එක නේ
Mana pinawana dasunak
❤❤❤❤❤❤❤❤❤❤
Budu saranai.
Bharanata ajaramara niwan suwa pathami 😢😢😢😢😢😢
Me sathun rakaganna wishesha wadapiliwelak awashya kara atha.
Minisa namathi thirisanagen araksha wewa
❤❤❤❤❤🙏🙏🙏🙏
Woow...❤❤❤❤
Aththata kochchra baluwath epa wenne naha. Siyalu,Ali athuth deviyo raka dewa.
Mulu loketama abrnyk wu barna anee minisunee thopi mona tharm thirisannuda thopita henma.wediyalla me ahiskyonta karna aprda walta
Kauda modayek mehata eida eida ahanne.sarin sare.ohoma ka gahanawada ali issaraha
ඉතින් මීහරක් රංචුවක් ගත්තත් ඔහොමම තමයි .අලියා ලොකු හින්දද වටින්නෙ.ඕනම සත්තු රංචු ලස්සනයි.
මීහරක් වගේ නෙවේ අලි 😂
මී හරකෙක් නේ උබත්
උබ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් 😂😂😂
Ane mala gona
කණ්නාඩිය ගාවට ගිහින් උඹගෙ ගෙදර කට්ටියත් එක්කම බලපං! මී හරක් රංචුවම!!😡😡😡🤣🤣🤣😂😂
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥 ali minis gatumata hetuya ali gum yedeema noya ****************minisun kaleee yadeemai*******************
භරණ 😢💔😢
Good ❤️🐘❤️
Deviyan meyalawa rakithwa
❤
Ane baranawath marunada?😢😢😢😢
🙏🙏🙏😪❤️
😢💙❤🙏
Minister is sleeping. No one want to rescue these natural asserts. Please Safe guard our Elephants.
❤❤❤❤
රජයෙන් ද කොහෙද මෙයාලව මරන්නේ
හැන්ගිලා ඉන්න සත්තුන්ට පාඩුවෙ ඉන්න දෙන්න. පෙන්නුවට පස්සෙ ඔය සත්තුන්ට කාලකන්නි ශොට් එක දෙනවා. උන්ට තොරතුරු දෙනවා වගේ වැඩක්
😢😢😢😢😢
හක්ක පටස් තියෙන උන්ගෙත් වෙඩ් බදින්න උන්ගෙත් කරන්ට් වයර් ඇදල සත්තු මරණ උන්ගේත් දරුවන්ගේ දරුවන්ටත් හෙනම ගහන්න ඕනේ
Lasani bolagedi wage
ඊශ්‍රායලයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුතා ඔයා වැරදි බස් එකේ නැගල වගෙ.
@@nihalepa8174 වැරදි බස් එකේ නැගල හරි, හරි තැනින් බහින්න බලනවා,
@@nihalepa8174 තාත්තා ලා හරි විදියට බස් එක එලෙව්වනම් වැරදි බස් වල නගින්න අපිට වෙන්නේ නෑ තාත්තේ
😁😁
Nathi una newei nathi kara
මේ සතුන් මෙහෙම පෙන්වලා ජීවිත.තවත් අනතූරෙ දාන්න එපා
මේකම බලලා කාලකන්නි සතුන්ව හොයලා වෙඩි තියලා දායි 😢😢
ඔයා විඩියො එක හරියට බලලා නෑ
@@Ceylonwildtrails ඔවි බැලුවෙ නැහැ තමයි මොකද හැමදාම දකිනවා මෙ වගෙ විඩියො
ඊට පස්සෙ දකිනවා
වෙඩි වැදිලා දුම්රිය වලට අහුවෙලා
අධික විදුලි රැහැන් වලට අහුවෙලා මැරිලා
බෞද්ධ රටක් නමුත් කරන්නේම සත්ව හිංසා
මට දැන් මේ සතුන් දකින එකත් දුකක් 😞
@@wicramarajashinghe7302නෑ මචන් මේ සත්තුන්ට මේ මිනිස්සු ලොකු සේවයක් කරනො.මෙයාල ලෙඩ උමාමත් මේ චායරූප ශිල්පීන්,ඩ්‍රයිවර්ල තමයි ඒව පසු වයිද්‍ය වරුන්ට දන්වන්නෙ.
භරන ආවෙි කෙහෙද වසලයොා් බොරැ දාන්න එපා...
Wachanayak katha karanawa aye mehata aida ahanawa
oyatharam baya ai owa karanne😂
😢
Mona හිතකින් d බරණ t wedi තිබ්බෙ
Me bakaya boru kiyanawa
Male paninewa pahare rate minissu gukane minissu mathak korene kotath ratath kala rate gaskolan tikath kala wanasattu tikath kala meka nathikoranne ipeduna pahare hatte mathak koranne epa oya padade hatte
අහිංසක සත්තුන්ට තවත් කරදර කරල මට අහු උනොත් තොපි ඔක්කොම මරල දානව...මීට සොබාදහම .🫤
කියවනව වෙඩි
බොරුවට මාලිගාවේ අැත්තුන්ට හිංසා කරනවා ගගා වැලලෙන උන්ට මෙව්වා පේන්නේ නෑනේ , මේ අැත්තුත් හිලා කරලා බලාගන්න විදිහක් තිබ්බා නම් ඔය මොකුත් කරදර නෑ
ඇතා මරපූ එකාටයි උගෙ පවුලේ උන්ටයි දැන්සතුටු ඇති. උං දෙයියන්ට කොටහ දීලා ඇත්නම් තාමත් මේ ගමෙම යහතින් ඇති. ඌටත් මොනවද අදවෙනකොට වෙලා තියෙන්නේ කියනවනම් ඒකත් හුගක් වටිනවා.බොරු හෙඩින් ගහන්න එපා, .
බොරු හෙඩින් දාන්න එපා
අනෙ දැන්වත් මාධ්‍යය වෙදින් ඇත්ත කතා කරන්න,
විව්ස් ගන්නම කටයුතු කරන්න එපා
අලි ඇතුන් ගෙ ගම්මාන මිනිසුන් විසින් ආක්‍රමණය කලා මිසක් අලි ඇතුන් ගම්මාන වලට ආවෙ නැහැ, ඒ සතුන් ඇවිදින්නේ එයාලගේ නිජබිම් වල, බුද්ධිමත් මිනිසා හිතන්න ඕනෑ සත්තුන්ගේ නිජබිම් වල ගෙවල් හදා ගත්තා ම මෙවැනි දේ ට මුහුණ දෙන්න වෙනවා කියලා
කතා කරන්න බැරි සතුන් නිසා හම්බ කරනවානම් ඒ සත්වයින්ට සාධාරණ විදිහට ඇත්ත කතා කරන්න,
100% true!😢
සහතික ඇත්ත කතාව ❤️
❤❤