අග්බෝගෙ දළ දෙක හරියට පෙන්ටෝච් දෙකක් වගේ | ඌ ළඟ මං වැටුනා අතවත් තිබ්බෙ නෑ

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 231

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +39

    ඒ මාම සතා ,සිව්පාවට ආදරේ කරාගෙන.
    උන්ගේ නිඡ භූමියේ ඒ ගත කරන ලස්සන ජීවිතය ❤❤❤
    දීර්ඝායුෂ ලැබේවා මෙවැනි සත්පුරුෂ මිනිස්සුන්ට ❤❤❤

  • @Cobra385
    @Cobra385 Рік тому +20

    බෝසත් ඇත් රජුනේ ප්‍රාණ ගාත අකුසල කර්ම නොකල නිසයි සොබාදහමේ අනුහසින් නුබව හැමෝම රකින්නේ❤
    සියලූම දෙවියන් නුබව රකීවා.ඉක්මනින් සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤ අනුරාද සහෝදරයා ඔබගේ වැඩ සටහන් බලන්නෙ මන් හරිම ආසාවෙන් .සොබාදහමට සතා සීපාවට ඔබ මොනතරම් ආදරය කරුනාව දක්වනවද❤
    ❤❤❤❤❤

  • @chandra1296
    @chandra1296 Рік тому +29

    හරිම නිහතමානී තාත්තා කෙනෙක් ගොඩක් දේවල් කීවා බැරි වුනත් දරුවන්ගේ දේවල් කරනවා අපේ agbo ගැන කීවා එයා හරි ම ආදරෙයි එයාට කරදරයක් නැහැ කීවා එයාගෙ පාරේ ගෙවල් හදාගෙන ජීවත් වෙනව කියලා එයාල ඒ පාරේ හැමදාම යනවා පුරුදු පාර ඒකයි මිනිස්සු වැරදි කරලා මිසක් එයාල වැරදි කරලා නැහැ ඒක නිසා alaabaani වෙනව ජීවිත හානි වෙනව මේ හැමෝමම ජීවත් වෙන්න ඕනෙ කාගේත් රට අපි හැමෝමම ලංකාවේ පුරවැසියන් ඉතින් ඔබතුමාට දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini අපට මේවා දැනුවත් කළාට

  • @monicagamagi4106
    @monicagamagi4106 Рік тому +23

    අග්බෝ හර වාසනාවන්ත ඇත් රජෙක් ...වගෙ තාත්තාත් හරිම වසනාවන්ත කෙනෙක් දරුවන් ආදරේ ඇති තාත්තා ගඩොල් කපනවා බුදු සරණයි තාත්තා දීර්ඝායු වේවා තාත්තාට බුදු සරණයි

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 Рік тому +23

    මේ වගේ සතුන් ගැන කරුණාවක් දක්වන මිනිසුන් ඉන්න එකත් වටිනව. අග්බෝ ගැන ආසාවෙන් අහං හිටියෙ ❤ අදත් නියමයි අයියෙ ... මමත් අනුරාධ ඔබට ජය

  • @deshankumara6057
    @deshankumara6057 Рік тому +19

    හරිම හොද මාමා කෙනෙක් කතාව හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Рік тому +55

    අග්බො ව්ශෙශ බොසත් අතෙක්. එ අත්රජාට දලදා වහන්සෙගෙ ආරක්ශාව ලබෙවා!!!

  • @utharabope3891
    @utharabope3891 Рік тому +47

    කොහොමත් අක්බෝ පරිස්සම් කරමු දැන් ඉතින් .උතුම් දලදා සමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි අක්බෝ ඇතුළු සියලු ඇතුන්ට හා සියලු දෙන්නාට .

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 Рік тому +1

      අලි ඇතුන් සියලු සතුන් ආරක්ෂා කිරීම අප කාගේත් වගකීමක්

    • @utharabope3891
      @utharabope3891 Рік тому

      @@mwdammavisuddi8824 අක්බෝ විශේෂ කෙනෙක් කියලා දැන් ඉතින් ප්‍රසිද්ධ උන නිසා මන් කීවේ අක්බෝ ගැන .එහෙම නේද ?
      බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .

  • @ashokapathmini459
    @ashokapathmini459 Рік тому +20

    අයියේ මන් හරිම ඇසාවෙන් බලන්නෙ මෙ වැඩසටහන්.කොයි තරම් සුන්දරද.සතා සිව්පාවද පරිසරයද මිනිස්සුද.හරිම අපුරුයි.තවත් කරන්න මෙ වගෙ සුන්දර දෙ.ඔබ සැමට තෙරුවන් සරනයි

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ Рік тому +11

    බලන්න කොච්චර ආදරෙයිද සතුන්ට ඇත්ත කතා කරනවා වන සතුන්ගේ බුමි බුදුසරණයි තාත්තේ

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +22

    මැරෙන්න කලියෙන් දරැවො සතුටින් ඉන්නව බලන්නයි ආස.. අපිත් එහෙමනෙ.අපිට නොලැබුණ දේවල් දරැවන්ටහරි දෙන්න.මාමගෙ ප්‍රාර්ථනා ඉටුවේවා...

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Рік тому +19

    අවිහිංසාවාදි මිනිසුන්ට සොබාදහමේ ආශිර්වාදය නිරතුරුව ලැබෙනවා.නිරෝගී සුවය ලැබේවා මාමේ .හැමදාම වගේ ස්තුතියි ඔබතුමාට.තෙරැවන් සරණයි 🙏. …….…..මම නයනා.

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +12

    අනේ තාත්තේ ඔයාට තව තවත් යෝධ බල යෝධ ශක්තිය දහිරියත් ලැබිලා දීඝායු ලැබේවා බුදු සරණයි 👏👏👏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +15

    අව්‍යාජ ගති ඇති නිහතමානී වු අහිංසක මිනිස්සුන් .නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! මාමෙි.යෝධබල ඇත්බල දිරිය ශක්තිය ලැබෙිවා !!!. වැඩසටහන මෙහෙයවන ආදරනීය ගෞරවනීය ඔබටත් එසේම සුභ පතන අතර තවත් සොදුරැ දිනයකදි හමුවන තෙක් තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! අපට හැමදාම ලස්සන වැඩසටහන් ගෙන්න ලැබෙිවා !!!❤❤🙏🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 Рік тому +18

    කොපමණ දුක් කම්කටොලු තිබුනත් සොබාදහමට අලි ඇතුන්ට ආදරය කරන මිනිස්සු ... තෙරුවන් සරණයි ඔබ දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @surangaprabath5652
    @surangaprabath5652 Рік тому +23

    අව්‍යාජ මිනිසුන් .මේ මාමාගේ කතාව වන අලින්ගේ සිදුවන දේවල් සාමාන්‍යකරණය වෙලා ඒ මිනිසුන් හට ...හොඳයි අනුරාධ ඉදිරිපත් කිරීම ඔයාට ජයෙන් ජයම වේවා😍🙏

  • @dilrukshl
    @dilrukshl Рік тому +12

    අපේ මිනිස්සු ජිවත් වෙන්න කොච්චර දුක විදිනවාද අපේ අම්මාලා ඉස්සර ගැඩොල් කැපුවා ❤️❤️❤️💎💎💎💪💪💪💪 ඔයාලාට යෝදබල යෝද සක්තිය ලැබෙවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 Рік тому +28

    උපක්‍රමශීලී ක්‍රම වලින් අලින්ව මගහරින්න පුලුවන් බව මේ මහත්මයා කියන්නෙ. සතුන් ගැන අවබෝධය හා ඔවුන් ගැන ආදරය තිබේනම් ජීවිතය පහසුයි .

  • @CharityDeA
    @CharityDeA Рік тому +26

    අපේ රටේ අහින්සක අව්‍යාජ මිනිස්සු ඉන්නේ ගම්වල ... ඒගොල්ලෝ අපේ කමට, මේ පින්බිමට ආදරෙයි ... උගත්කම නැතිවුනත් ප්‍රඥාවන්තයි ... කොලොම්පුරේ අය ඒකට ... උගත්කම වැඩිවෙලා රට විකුණන් කන්න හදනවා ...

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 Рік тому +5

    කථා වනම් අහන් හිටිය එතකොට බයේ බැ සත්තුන්ට කරදරයක් වෙවී කියලා. බුදුසරණයි 🙏

  • @shanthagamage2915
    @shanthagamage2915 Рік тому +4

    මෙ වැනි ගුන යහපත් මිනිසුන් සිටී නම් ලොව කෙතරම් සුන්දරද. මේ මිනිසා සොයා ගිය ඔබට ස්තුතියි.මේ චරිත වල ඇති යහ ගුන පිළිපැදීමට හුරුවෙමු.
    ඔබ සැමට බුදුසරණයි…

  • @ගිම්හානි-ග1ධgimhani

    🤗❤ඌ එළව්වො,,, අපිට නිදා ගන්න,, නැ ඌ ට කන්නත්, නැ 🤗❤ ඇත්ත,, අනේ අපි හැමෝටම බඩගිනි දැනෙනවා පිපාසේ දැනෙනවා, 🤗❤කාටවත් හිරිහැර කරන්න එපා ❤ එහෙම උනොත් වෙන්නේ හැමදාම දුකින් ඉන්න 🤗❤ආදරේ තියන තැන හැමෝම බලන්නේ නතර වෙන්න 🥰🤗❤❤ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණින්
    (මම චුලනි )

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +76

    තාත්තලා දුවලට කොච්චර ආදරේද වයසට ගිහිල්ලත් ගඩොල් කපනවා දුවට ගේ පොඩ්ඩක් හදලා දෙන්න.ඒ මාමා හරිම සුන්දර මනුස්සයෙක් නේද කතා විලාසය බලන්නකෝ.අග්බබො ගැන කියපු දේ වුනත් අග්බෝ ගෙන් කරදරයක් නෑ කියලනේ කීවෙ.

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Рік тому +3

      🤗❤හ්ම්ම් ඔව් ඇත්ත, සතෙකුට හරි අපි හිංසා කරේ නැත්තම් අපි කාටවත් කරදරයක් නැ 🤗ඒ මාමා ගේ කතාවෙන් හැමෝටම තේරුම් ගන්න පුළුවන් ❤
      අපි ජිවත් වෙන ටික කාලෙට,, අපි ගෙනියන්නේ පිං පව් විතරයි පුළුවන් තරම් පිං කරන්න 🙏🤗❤
      එහෙම උනාම ලෙඩ දුක් අඩුයි,, ❤තව ලස්සන වෙනෝ ඇත්තමය්, නිතරම අනිත් කෙනා අගය කරන්න 🥰❤ තෙරුවන් සරණයි හැමෝමටම
      මම චුලනි ❤

    • @shyamachandrasiri9151
      @shyamachandrasiri9151 Рік тому +5

      හැබැයි ඒ කතා ඇතුලෙ අගබොගෙ ලොකු කතාවක් එලියට ආවා .දලවල දිස්නය රැකල බලන් ඉන්න විදිය අපි කතාවෙි තේරුම් ගතයුතු කොටස් ගොඩාක් තියනවා.අග්බො කතා කලොත් කියාවි සත්‍ය තාවය.අග්බෝ ඇතුළු අලි ඇතුන් ආරක්ෂා කර දෙත්වා දෙවියනි ජිවමාන විශ්නු දෙවියන්

    • @indranirajapakse856
      @indranirajapakse856 Рік тому

      App ow oya katha valin agboge jeewithaya anathure...oya vidiya katha danuwath nida innawanam thamai vada hoda

    • @S.Perera-l3w
      @S.Perera-l3w Рік тому

      @@shyamachandrasiri9151 jivamana, gana diviyene.. Siyalu devi, devathawani..!,! Reka dewa siyaluma ahinsaka katha nokarana sathunwa.!🙏🙏🙏🐘🐘🐘💚💐😀🌾🤗🌴😊.,

    • @DulanjaSandeepa-xp7ds
      @DulanjaSandeepa-xp7ds Рік тому

      26:24 26:24l 26:24 loop lol loop llopl look o la

  • @princefernandostphen
    @princefernandostphen Рік тому +23

    අයුබොවන් අනුරුද්ධ සහොදරයා මිනිසුන් ඉන්නේ හරිම අසරනයි නෙද අපිත් අසරනකමට තමා රට ඇවිල්ලා වැඩ කරන්නේ. ඔයාගේ වැඩසටහනක් බැලුවම තමා අපේ දුක නැතිවෙලා යන්නේ ඔයාට ජේසු පිහිටයි මම පිුන්ස්

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Рік тому +4

      🥰🤗❤සතුටින් ඉන්න දෙව් පිහිටයි 🙏

    • @shiwanthabandara4840
      @shiwanthabandara4840 Рік тому

      ඒක ඇත්ත සහෝදරය.මමත් හිත නිස්කලංක කරගන්න මේ මහත්මයගේ වැඩසටහන් බලනව.

    • @ගිම්හානි-ග1ධgimhani
      @ගිම්හානි-ග1ධgimhani Рік тому +1

      @@shiwanthabandara4840 හ්ම්ම් බොහොම හොදයි බොහොම හොදයි,, එහෙම තමයි ඉන්න ඕනි
      🤗😘 අනුරුද්ධ නෙමෙයි අනුරාධ, 🤗පරිස්සමින් ඉන්න තේරුම් සරණයි

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Рік тому +4

    බොහොමත්ම කරුණාවන්ත මිනිසුන් ....අනුරාධ මහත්මයා බොහොම පින් මේ විචිත්‍රවත් ගැමි කතා හා රූප රාමු සියල්ලට ....🙏🐘🌱

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Рік тому +15

    අලින්ගෙ ඉඩම් උනත් මෙ මිනිස්සුන් අලින්ට ආදරෙයි.

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 Рік тому +5

    අනුරාධ සර් ඔබ තුමාගේ වැඩසටහන් හරිම ලස්සනයි.අහම්බෙන් තමා දැක්කේ.ළඟදී එදා ඉදන් හැමදාම බලනවා.මේ අංකල් අග්බෝ ගැන කියද්දි හරිම අසාවේන් තාමයි අහන් ඉන්නේ.අපට මේ ලස්සන දේවල් පෙන්නනවට ඔබ තුමාට ගොඩාක් පින්.බුදු සරනයි ඔබ තුමාට මම සුජිවා.ඉන්නේ ඩුබායි

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp Рік тому +1

    හරිම නිහතමානීව කතා කරන සතුන්ට ආදරයකරන හොද මනුෂ්‍යයෙක් තමයි මේ මහත්මයා .ඇත්ත ඒයා කියන්නේ අලින්ගේ නවාතැන් මිනිස්සු අරගන ඊට පස්සේ කෑගහනවා.ඒ අතින් මේ තාත්තා හරිම හොද කෙනෙක්.

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Рік тому +5

    තාත්තා අම්මා තමයි පන අයියා බුදු සරණයි ❤❤❤

  • @Utubenil
    @Utubenil Рік тому +7

    අග්බෝ කියන්නෙ පින්වන්ත ඇතෙක්. සොබා දහමට ආදරය කරන තේරුම්ගත් මාමා කෙනෙක්.

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤🤗🥰❤❤🙏ආයුබෝවන් අනුරාධ ආදරෙන් පිලිගනිමි (මම චුලනි
    අනේ ලස්සනයි වීඩියෝ 🤗පව් ඉතින් එයාලට බඩගිනි ඇති , හැමෝටම බඩගිනි දැනෙනවා
    අනේ 🤗ඒ මාමා සෝක් ඒ වගේම 🐘🐘 අග්බෝ මැණික 🤗❤
    අනුරාධ නිදුක් නිරෝගී සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි 🥰🤗❤

  • @nisalranjith963
    @nisalranjith963 Рік тому +1

    වසන්ත මාමා.....මගේ ගෙට අල්ලපු ගෙදර මාමා....කිසිම දෙයක් අතිශයෝක්තියෙන් කිව්වේ නෑ...මම එහෙම කියාවිද බැලුවේ .... ඇත්ත ඇතිසැටියෙන් කිව්වා....❤❤❤ බුදුසරණයි වසන්ත මාමා.

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt Рік тому +1

    අනේ මාමේ ඔය ප්‍රදේශය අලිංගේ වෙන්න ඇති අපි අද භුක්ති විඳින්නේ ඒගොල්ලන්ගෙ අයිතිය කොහොම වුණත් ඔයා හරි සුන්දර ගතිගුණ හොඳ මනුස්සයෙක් ඔයාලට බුදු සරණයි

  • @gamunu2420
    @gamunu2420 Рік тому +3

    අහිංසක සෙනෙහස ! ඔබට බුදුසරණයි !

  • @chaminiwijegunawardane1686
    @chaminiwijegunawardane1686 Рік тому +1

    මේ වගේ සුන්දර මිනිස්සු ජීවීතේ හැමදාම මුනගැහෙන්න ඕන..❤

  • @maithreelatha
    @maithreelatha Рік тому +1

    මේ තත්ත කතා කරනකොට හරිම පින්වන්තයි. වගේ.ඔබගේ අග හිගකම් දුරු වේවායි ප්‍රාර්තනා කරමි.තෙරුවන් සරනයි.දෙවි පිහිටෛ.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +17

    අය්යෝ ඕව පේන්ඩ දාන්ඩවත් එපා ඒ අසරනය මරල මැරුන කියල දළ කපාගනීවී අපේ දේසපාලුවො

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +5

    සතුටුයි නේද අනුරාධ රාජයා ගැන සාදු සාදු දීර්ඝයුසම ලැබේවා අඇත් රජිදේ .සාදු

  • @niroshaaaa5345
    @niroshaaaa5345 Рік тому +1

    ඒ මාමා කියපු බල්ලාගේ කතාව හරියටම හරි.ගෙදර අය අවදි කරලා සද්දෙ නැතුව ඉන්නවා.මං එක අහලා තියනවා

  • @dimithuasanka7008
    @dimithuasanka7008 Рік тому +9

    මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා 💖💖💖💖💖💖

  • @amilacpabenayaka6692
    @amilacpabenayaka6692 Рік тому +1

    ඔබ වැනි මිනිසුන් රටට වාසනාවකි.. අනුන්ගේ දුක දැනෙන හදවතක් හැමෝටම පිහිටන්නේ නැත

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Рік тому +5

    තුවක්කු බදින අය ගැන අවධානය යොමුකරන්න ඒ අයට නිතිය ක්‍රියාත්මක කිරීම ජනතාව සතු වගකීමක්, වනජිවි නිලධාරීන් ගෙ යුතු කමක්, තවත් නිහඩව ඉන්න එපා, මෙම සත්වයින් ආරක්ෂා කිරීමට හැමොම එක් විය යුතු කාලයයි

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 Рік тому +10

    ඇතාගේ දල දෙක ගැන කියපු කතාවට බයත් හිතෙනව ඔය සතාට කව්රු හරි කරදරයක් කරයි කියල.

  • @kwkw7563
    @kwkw7563 Рік тому +3

    අනුරාධ මහත්තයා ඔයානම් හරිම හොදයි මේ වගේ ගම්මැදිවල ගිහින් අහන කතා වලට මමනම් පුදුම අාෂාවක් අග්බොගේ දලදෙක ලඉට් පත්තු වෙනවා කිවා ගනදෙවියො අැති එකයි උගෙන් හානි නැත්තේදැක්කද පිරිත් නුල කකුලේ ඔතාගත්හැටි අනුරාධ මහත්තයාඔයාටත් අරමාමටත් ෂියලුම දෙනාටත් බුදුෂරනයි

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому +4

    මට මේ කතා විලාශය ඇවතුම් පැවතුම් ගොඩක් සමීපයි මමත් ඉපදුනේ අනුරාධපුර රාජාංගනේ, යාය 12, හැබැයි අලි දැකල නෑ , එක පාරක් අපේ අම්මගෙ මල්ලි තව කණ්ඩායමක් එක්ක විල්පත්තුවේ ගිහින් කැලෙං හරක් අල්ලාගෙන ආවා , ඒ කාලෙ මොන තරං ලස්සන ද හරියට දිව්‍ය ලෝකය වගේ නිල්ල ගහන කුඹුරු හරියට මුහුද වගේ ගොයං කපපුවට පස්සේ ඉපනැල්ලෙන් එන නැවුම් සුවඳ , හවසට අහල පහල ලමයි එක්ක කමත්වල පිදුරු ගොඩවල් වල පිනුම් ගගහ නටන , ඉපනැල්ලෙ හවසට බෝල ගහපු 😊 ගොයම් මඩවද්දි අම්බරුවන් දක්කපු පැල හිටවන කාලෙට මහ මිනිස්සු එක්ක පැල හිටවලා ඇඹුල කාලා හිමීට මාරු වෙලා කොල්ලො කුරුට්ටෝ එක්ක ගමේ ගස්ගෙඩි සුද්ද කරපු 😂 ඒ කාලෙ 😢 අද වගේ මතකයි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому

      අහන්නත් ආසයි මගේ රටේ සුන්දරත්වය !

  • @shanthalal8693
    @shanthalal8693 Рік тому +3

    ඇති දේ ඇති හැටියෙන් කියන, අව්‍යාජ , සුන්දර , නිහතමානී ගැමියෙක්, ආදරේ හිතෙනව ඒ අහිංසක කමට. මේ වගේ මිනිස්සුන්ට තමයි හරියන්න ඕන.

  • @dinushabandu3996
    @dinushabandu3996 Рік тому +20

    ඇහැට දැනුනු කාලේ ඉදන් දකින්නේ ලංකාවේ මිනිස්සු විදින දුක්.. තේරෙන්නේ නැහැ නිමාවක් නැත්තේ ඇයි කියලා ලෝකෙ අනික් රටවල මිනිස්සුන්ට සාපේක්ෂව බලද්දී ..

    • @surangaprabath5652
      @surangaprabath5652 Рік тому +2

      Hm.

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 Рік тому +2

      3:28 ඇත්තෙන්ම දුකයි. මටත් ඔය ටික හිතෙනවා. පව් අපේ රටේ අහිංසක මිනිස්සු.

    • @thushanthadabare230
      @thushanthadabare230 Рік тому +1

      🙏👍

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 Рік тому

      ඔබේ කතාව ඇත්ත. ඒත් සතුට එක එක්කෙනාට වෙනස්. දුප්පත් වුනත් හිතේ සතුටින් ජීවත් වෙන්න පුලුවන් .

  • @nisansalaweerasingha7991
    @nisansalaweerasingha7991 Рік тому +9

    මේ කරපු දෙයින් අග්බෝ තවත් අනතුරේ වැටෙයි...මන් නම් දැක්ක අග්බෝ හරිම වසයි...අසනීප වෙන්න කලින් පාරට එනවා කාටවත් යන්න බෑ...එලවනවා ඒ තරන් වස සද්දන්ත ඇතෙක්...මේ මාම බොරු මවනව දැන් අග්බො ජනප්‍රිය නිසා...ඒකෙන් වෙන්න ඒ සතා තව අනතුරෙ වැටෙන එක විතරයි...අග්බො කියන්නෙ කැලේ හැදෙන හරිම වස ඇතෙක් එච්චරයි...

    • @samanmali2303
      @samanmali2303 Рік тому

      ඔව් ඇත්ත ,

    • @samanmali2303
      @samanmali2303 Рік тому +1

      තනිකරම බොරුවක් ,ඇත්ත ඇයි මිනිස්සුන්ට මෙකෙ අවදානම් පැත්ත තෙරුම් ගන්නබැරි,මෙක එ සතාට කරන අපරාධයක් ,

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +3

    කොච්චර හොඳද ගතිගුණ තිබෙන අය දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම පරිස්සමට ඉන්න 🙏💕💕❤️❤️🇶🇦

  • @aindu4690
    @aindu4690 Рік тому +3

    "ගස් සහ සතුන්ට ආදරය කිරීම යනු ජීවිතයේ සාරයට ආදරය කිරීමයි...., මන්ද ඔවුන් රහස් රකින අය,... හුස්ම දෙන්නන් සහ මෙම සුන්දර ග්‍රහලෝකයේ අපගේ හවුල් ගමනේ නිහඬ සාක්ෂිකරුවන් වන බැවිනි....."

  • @ueshafernando4606
    @ueshafernando4606 Рік тому +1

    Thunuruwange saranai thaththa oyata, neduk nerogi suwaya labenna one, oya wage me ahinsaka sathungena danathmakawa hanakena oba wage sundara menesun me pin bema thawathawath pahala wewa!! Oba wage hama manussayama hethanawanam me ape watina ali sampatha araksha wenawa , a, wagema a, ahinsaka sathuntath me sobadarmaya bukthiwedenna a ,gaswalwala palaya bukthiwedenna me sathuntath aithiyak theyanawa, soba darmaya me gaswal nrmanaya karala theyanna menesunta witharak bukthiwedenna name onna oya de me thaththa wage siyaluma dena hethanawanam me ahinsaka sathunge jewetha araksha wenawa,menesun me sathun jewathwena paresaraya athpath karagena athmarthakami wedehata a, sathunge , jewathwena margaya අවහිර කරලා thaniyan bukthiwedena ganan me sathuntath hensa karanawa a, ayata nelowadema a, papa athwedennama wenawa , thaththa obata oba weni peresidu sathungena අනුකම්පා karana ,ovata dergausha ලැබේවා 🙏🙏🙏🙏

  • @piyaseelipiyaseeli4676
    @piyaseelipiyaseeli4676 Рік тому +5

    දළ දෙක ගැන කියපු කතාව නම් හරි නෑ.ඒ සතා අණතුරේ

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 Рік тому +1

    පව් හරිම අහිංසකයි මාමා දරැවන්ගෙ වාසනාව.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Рік тому +6

    ඔයා නම් රට පුරාම යනවා ඉර්සියාවෙිි බැ කැලැ වලයි හේන් වලයි හරි මල්ලි පරෙස්සමෙන් බුදු සරනයි ❤❤

  • @chamilaperera3162
    @chamilaperera3162 Рік тому +1

    අනුරාධ මහත්තයාගේ තවත් වට්නා Video එකක් . 🙏

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 Рік тому +5

    සබ්ස්ක්‍රයිබ් 50000ට ලගයි නේද 😂😂😂😂😅.හැබැයි ඉතින් ඇබ්බැහි වෙන සුලු චැනල් එකක් තමයි මේ අනුරාදයගේ චැනල් එක 😂😂😂❤❤❤❤❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 Рік тому +2

    අග්බෝ ගේ තොරතුරු හෙටද. මල්ලි ඔයා අර මමත් එක්ක කතාවෙන් කතාවෙන් ඉඩමෙ හතර කොනම බැලුවා නේද? විහිළුවට හොදේ ❤❤❤❤❤ එක්කලා කතාවෙන් කතාවෙන් ව

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 Рік тому

    හරිම ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එකත්....
    තෙරුවන් සරණයි හැමෝටම ...❤🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому +6

    බුදු සරණයි සැමටම 🌼

  • @aminirwana6325
    @aminirwana6325 Рік тому +10

    අලි මං කඩක් අල්ලා ගත්තු කෙනෙක් වගේ.

  • @1979sumeda
    @1979sumeda Рік тому +3

    Balanna lassanai oyage wedasatahan. Wistara karanawa ita wedagak❤. kelum Italy

  • @n.n.8402
    @n.n.8402 Рік тому +1

    ඒ මාමා හරිම කරුණාවන්ත හදවතක් තියන කෙනෙක්

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 Рік тому +10

    තම උත්සාහයෙන් ගඩොල් පුච්චගෙන හරි නිවහනක් හද⁣ාගන්න එක කොච්චර දෙයක්ද 🙏

  • @utharabope3891
    @utharabope3891 Рік тому +1

    මලේ ඔන්න අද මන් 2 දෙවනියාට බැලුවේ .ජය වේවා !!

  • @chandradk8578
    @chandradk8578 Рік тому +3

    තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම ආයුබෝවන්

  • @mkmadarasinghe1512
    @mkmadarasinghe1512 Рік тому +2

    ❤ ඒ මනුස්සකම ❤

  • @CharityDeA
    @CharityDeA Рік тому +19

    අග්බෝ පින්වන්තයි ... තේජවන්තයි ... 🙏

  • @anneanne1860
    @anneanne1860 Рік тому +2

    Anurada mahathaya oyage
    Vadasatahana harema lassanae man enne kuwet wala
    Mage paluwa wedanawa nemenne oyae meya bala thamae oyata jayen jaya ❤❤🎉🎉🎉

  • @chamilaperera3162
    @chamilaperera3162 Рік тому +2

    අනුරාධ මහත්තයා මේ ගම කොහෙද මේ මාමා ඉන්නේ කොහෙද දකින්න කතා කරන්න ආසයි ..පුළුවන්නම් කියන්න .🙏වට්නා තාත්තා කෙනෙක්..🙏

  • @funkymusic2615
    @funkymusic2615 Рік тому +8

    දැන් මේ සතාව හොද කරන්න ලොකු කැපකිරීමක් කරනවා wildlife ,doctors ලා හැබැයි අයේ අග්බෝ ට මෙ.වගේ අනතුරක් ආයේ වෙන්න ලොකු සම්භාවිතවක් තියෙනවා නෙද ඒකට ගන්න පුලුවන් විසදුමක් නැද්ද මේ සතා රටට වටින සම්පතක්.අනිත් අලි ඇත්තුත් වටිනවා ඒ වගේම හැබැයි මේ ඇගේ තියෙන වෙඩි ගැට එක්ක බලද්දි ලොකු හයියක් තියෙන සතෙක් මේ මෙයාව ආරක්ෂා කරන්න ගන්න විදිහක් නැද්ද ඉන්න පරිසරය තුලම

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 Рік тому +4

    This is so natural. What a great man.

  • @shalisrilanka9701
    @shalisrilanka9701 Рік тому +2

    රාජාංගනේ පැත්තෙ අය ගඩොල් වලට ලුනු දානව අනුරාධ අයියේ .. ටික කාලයක් යද්දි ඒ ගල් කුඩු වැලි වගේ වෙනව..

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Рік тому +2

    ආසයි මේ කතා අහනකොට

  • @Tryandreams
    @Tryandreams Рік тому +2

    Me manussaya sathun gana thiyena adare eyalage idam valalu api inne❤❤saththunge aithi than minissu therum gaththa nam hari🙏

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому +1

    Utum adahas tiyana manussayek obatthmala wage pinwanta pinisun me rate innawanam Agbo wage me rate Sampath asarana wela duk vidinne na 🌻a narumain karana de UN duk vedana vidala gewai obatumata Budu saranai 🌺 siyaluma Ali atunta teruwan saranai 🦣🦣🦣💐 Anurudda mahatmayatah Budu saranai 🌻

  • @remonaelders8997
    @remonaelders8997 Рік тому +3

    Very interesting program, Thanks for sharing

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 3 місяці тому

    Mama godak sthuthiAgbo gana kiwwata. Triple gem bless you and all gods bless you. 🎉🎉🎉🎉🎉

  • @ThushaKarunathilaka
    @ThushaKarunathilaka Рік тому +1

    Me mahathmaya anith ayata adarsamath aya satha sepawage idam wala inna bawatherum aragana ayalata kemakanna sathitn ida denawa deviyange pihitai

  • @buddikaananda8703
    @buddikaananda8703 Рік тому +1

    Agboge dala deke eliya balanna asa hitheida danne thirisan minissunta dan.. Emane rate wenne... Koma hari agbota thawa kalayak apita eyage lassana balanna wasanawa labewa🙏🙏

  • @IrfanMohammed-i4j
    @IrfanMohammed-i4j Рік тому +2

    ❤harema ahinsaka nehatamany mensu mama qatar waling asaay meyala puluwan wedeyata udawwak karanna ❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 Рік тому +1

    Mathu budu wenna perum puranawada ?mandda??agbo ath raju..mata hithune minisungen...puduma ashrwadayak labunu..pinwath athek...oyatath pin..me hamadema dana ganna..rata watema gihin..apita penwanawata. .theruwan saranai ❤❤

  • @fatemakw3723
    @fatemakw3723 Рік тому +1

    Subha dawasak Malli adath awa kathwa balanna ❤❤❤❤❤❤❤budusaranai

  • @cnnimalka2967
    @cnnimalka2967 Рік тому

    අනේමෙිතාත්තානමි.හරිමකරැනාවන්තකෙනෙක්පවු.අගෝතඑයදැනගෙනමයිදලාතියෙනවා.දැකලානැකිවුවානේද.එකතමයිහොදටමබලාගන්න.ලගටමඅාවෙි.අග්බෝරජුටදිර්ගඅායුලැබෙිවා

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 Рік тому +1

    Api danna they anith ayath kiyala dena eka godak watinawa. (Amba gahe athu kapanna kiw eka)

  • @malnimalni3284
    @malnimalni3284 Рік тому +1

    Agboo. Pin wath. Ath rajuni..
    Theruwan saranai...

  • @swarnawalpola1229
    @swarnawalpola1229 Рік тому +3

    අලින්ගෙ ඉඩම් කියල පිළිගැනීමත් කොච්චර වටිනවද

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 2 місяці тому +1

    Harima hoda mamaa kanak oba tumata budu sarani dawi pihitai ❤❤❤❤❤❤

  • @nilanthiramani5258
    @nilanthiramani5258 Рік тому +3

    අග්බෝ ඇත්‍ රාජා බෝධිසත්ව ඇත් රාජයෙක්. .

  • @chandra1296
    @chandra1296 Рік тому +4

    ම ඩෙි වැටිල හිටපු අලියාට මොකද වුනේ ඊයේ බැලුව එයාට නැඟිට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කන්න බොන්න නැතුව මැරිලා දන්නේ නැහැ අනේ හොයා බලන්න පිං සිද්ධ වෙයි අද දවසේ මම heuwa vidio එකක් දාලා ද කියලා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +5

    අග්බෝ ගේ දල වලින් එලියක් එනවා කිව්වා නේ අනේ ඇත් රජු පරිස්සමට බලා ගන්න 😮

  • @mishennethru6328
    @mishennethru6328 Рік тому +2

    E satha ivarai...monada ane me danne ....idakin gon haththa ...

  • @KolithaPerera-ig7xi
    @KolithaPerera-ig7xi Рік тому

    Good father's doing such a wonderful things God bless you 🙏💐

  • @priyanthimohn7013
    @priyanthimohn7013 Рік тому +1

    Me mamath kalu mama wage. Kochchere pinwathfe mamete siyeludeviyange pihitai.

  • @jm5230
    @jm5230 Рік тому

    Akbo ath rajage dalagana wisthara damanna kiyanna epha paharayo kela halahala napurak karawi apea sudu mahaththayata budu saranai

  • @S.Perera-l3w
    @S.Perera-l3w Рік тому +1

    Ane mamee oya hari hondai.. Ayalata kana dena. Mamata🙏🙏🙏💐🌴🌾🐘🐘🐘🐘🐘💚💛

  • @sandurajapaksha.358
    @sandurajapaksha.358 Рік тому +1

    Honda minissu..❤

  • @Soma-r4h
    @Soma-r4h Рік тому +1

    Harima salhutui aggo dala dakan aleyak watanawa kiyanawita mama obata saklhiya dahiri ya niroge wawa labawa danwalh kirima bohoma slhulhi api katar rata sita 🤔👍🤔

  • @ccsl6890
    @ccsl6890 Рік тому

    Thawath Ahinsa minisekuge Lassana Kathawak.
    Asawen Ahanhitiya Kathawa.👍
    Athrsjugena Kiukathawanam Tikak Bayaanakai wage.
    Dennatama Theruwansaranai.🙏
    ❤❤🌺🌿🌺🌿🌺🌿🌺🌿🌹🌹
    🌹🌹 Jayawewa.!!!🙏
    Malli Phone No aka daanna Puluwanda?

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 Рік тому +1

    Hema kelyak thiyena mime inna minissu katha karoth kiyanne me aliyge kela api allan inne kiyala minissu kochchara asdrnida unge gedrth udurgen wedith thiynwa den balpuwhma thirisnnu kiyanne minissunta

  • @S.Perera-l3w
    @S.Perera-l3w Рік тому +2

    Ehenam.. Dall 2ka ganada dannay? Me wage deyak kale,? Dall 2ken res wehedenawa kiyana ekath thawath agbota anathurui neda!? Owa wihiluwatawath kiyana epa. Mini maruvooo amatai neda!? 😔😘🐘🐘💚💛🌴🌾🍉🍌🤔🤫🤐🙄😳🤫🤫🐘🐘🐘