Dadabime (දඩබිමේ) - Dr. Nanda Malini (Official Music Video)

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @Nilu157
    @Nilu157 2 роки тому +109

    ඔබතුමියගෙ හඬ දේශප්‍රේමී මිනිස්සුන්ගෙ හදවත් කීරී ගස්සනවා 😢😢.. අපිව අපේ මාතෘභූමිය මේ තරම් අසරණ කරපු රාජපක්ෂලාට නරකාදියෙන් ගොඩ ඒමක් නැති වෙයි. මේ වෙලාවේ ලංකාවට එන්න ඕනේ කියල හිත කියන හැමවෙලේම මගෙ ලංකාවේ අපේම මිනිස්සුන්ට ඩොලර් ඕනේ වෙලාවේ එන්නේ නැතිව මං මගෙ කැපවීම කරනවා.... විදෙස් ගත හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ වෙලාවේ අපේම මිනිස්සු වෙනුවෙන් නිත්‍යානුකූල ලංකාවට සල්ලි යවන්න 🙇🙇🙇🙇🙇🙇🙇 ගෑස් පෝලීම් තෙල් පොලීම් වගෙ නෙමෙයි බෙහෙත් පෝලීම් වල ලෙඩ්ඩු ඉන්න ගියොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි😢😢😢 අපේ අම්මලත් මාසෙන් මාසෙ ක්ලිනික් යනවා නේද . විදෙස් ගත අය මට බනින්න එපා අපේ මිනිස්සු ගැන හිතමු යවන ඩොලර් නිත්‍යානුකූල යවමු . රාජපක්ෂලා හොරු හැතිකරේ හැදිගෑවිලාම පලයව් අපි අපේ රට ගොඩ ගන්නම්

  • @dineshcmr9504
    @dineshcmr9504 2 роки тому +236

    ඔබතුමියට කවදත් කොන්ද තිබ්බා.. අපි ඉපදෙන්නත් කලින් ඔබතුමිය රට වෙනුවෙන් ඉදිරියට ඇවිත් තියෙන්නෙ ... ජයවේවා මහා ගාන්ධර්ව මැතිණියනි...

  • @dilshankaweesha6926
    @dilshankaweesha6926 2 роки тому +173

    89 ගනං වල මිනිසුන්ගේ දුක දැනුනා ඔබට අපේ දුකත් පෙනීම ගැන සතුටු වෙනවා..... දීර්ඝ ආයු වේවා.....💖

  • @ranjithperera736
    @ranjithperera736 2 роки тому +236

    19/04/2022 අද දින මව් බිම වෙනුවෙන්
    ජීවිතයෙන් වන්දි ගෙවූ, රඹුක්කන තරුණයාට උපහාරයක් වේවා.
    නන්දා මාලනී මහත්මිය ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා.

    • @indraniwagodapathirage9344
      @indraniwagodapathirage9344 2 роки тому +2

      ❤❤❤❤❤❤❤❤❤

    • @sampathsagarawanniarachchi2771
      @sampathsagarawanniarachchi2771 2 роки тому

      සාමකාමි අරගලයක් නං පාරවල් වහලා මිනිස්සුන්ව පීඩාවට පත් කරමින් යකා නැටුවෙ කවුද?
      .
      පාරවල් වහපු සීන් එක චොර වුනාම හුඟක් අය ඒක ආණ්ඩුවෙ වැඩක් කියල ඒ පැත්තට තල්ලු කරන්න හදනවා.
      .
      හැබැයි මැරුණ එකාගෙ මිනිය කරේ තියාගෙන එතනත් වාසියක් ගන්න පුලුවන් නිසා ඔහොමත් කියනවා..
      .
      අනේ උඹලගේ අර ගල... පටන් ගත්ත අරගලේ නෙමෙයි දැං තියෙන්නේ...

  • @kalyanifernando3051
    @kalyanifernando3051 2 роки тому +115

    හැමදාමත් යුක්තිය වෙනුවෙන් කටහඩ අවදි කරන ඔබතුමියට අපි සදා ණය ගැතියි, අරගලයට ජයවේවා!!!!!!

  • @sew8603
    @sew8603 2 роки тому +177

    ශ්‍රී ලංකා මාතාවට හඬක් තිබුණා නම් එය නන්දා මාලිනියන්ගේ හඬයි.සාමකාමී අරගලය දිනේවා !🙏 🇱🇰

    • @rewdonmemes4920
      @rewdonmemes4920 2 роки тому +2

      අනේ ඇත්තමයි....

    • @sarathkumarabandara6013
      @sarathkumarabandara6013 2 роки тому +2

      ekanan watinama vakya pelak.

    • @vijayanthiiddawela5240
      @vijayanthiiddawela5240 2 роки тому +1

      🙏🙏🙏🙏කවදත් ආදරය කල මහාඝන්දර්‍යවරිය. අපගේ ස්තූති ප්‍රණාමය.

  • @pootammalasandsudhumenikec29
    @pootammalasandsudhumenikec29 2 роки тому +416

    ඇස් ඇරපල්ලා, භතිය සන්තුශ්, ඉරාජ්, හෙලුව පෙන්වන යොහනි, මෙන්න් රටට කලාවෙන් හද්වතින්ම කතා කරන අපි ආදරය කරන අපේම හඩ...සදා නොමැකෙන හඩ...❤️❤️❤️❤️❤️❤️❤️

    • @sriyanilmini5163
      @sriyanilmini5163 2 роки тому +2

      Well said 💯

    • @adimaliya
      @adimaliya 2 роки тому +22

      හොඳ කතාවක්......
      යොහානිට කියපු කතාවනම් අනුමත කරන්න බෑ,
      ඒකි පුදුම තරම් gut එකක් තියන කෙල්ලෙක්, ඒකි තමන්ගෙ රට වෙනුවෙන් paradise සින්දුව කරලා අපේ ලන්කාව ගැන ලෝකෙට ආයෙ මතක් කලා, නන්දා මාලිනිය තරම් නැතත් බැරි උනත් ඇයද අ‍‍‍භිමාන්වත් චරිතයක්, සංස්කෘතියටම කොටුවන නිවටයෙක් නොවී තමන්ගේ දේද, අලුත් දේද ලෝකයද දකින්න ඇස හුරුකරගන්න,
      එවන් මිනිසුන් ඉන්න දවසකට ලංකාවට යලිත් මෙවන් තත්වයක් උදා නොවේවි...,

    • @hashan-ho3ud
      @hashan-ho3ud 2 роки тому +27

      ඔකුං ඔක්කොම කරේ සිංදුවෙන් හම්බකරං කෑව එක.තරුණ පරපුරේ එවුන්ගේ හැගීම් වල්මත් කරපු එක .උන්ට හොද ආදර්ශයක් නන්දාමාලනි මහත්මිය .....

    • @Photo_doctor
      @Photo_doctor 2 роки тому

      ❣️❣️❣️

    • @mr.deb....2321
      @mr.deb....2321 2 роки тому +3

      @@adimaliya 🤣🤣 oya basik gaani thamay mahindayage hashtag promote krana wade ptn gatte. Mattu una nisa hodai. Ekai dn saddyk natte

  • @prabashhilary7225
    @prabashhilary7225 2 роки тому +258

    ජයවේවා මගේ රටට ❤️ ජයවේවා අරගලයට ❤️ ස්තූතියි ගී රැජින ඇතුළු පිරිවරටම ❤️ විමුක්තිකාමීන් සනහාලීම වෙනුවෙන්

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому +2

      ගොඩක් ස්තුතියි 🙏♥️🙏

    • @apepadama8760
      @apepadama8760 2 роки тому +2

      😘👍

  • @m_rezy24
    @m_rezy24 2 роки тому +91

    මෙතුමියගේ පැරනි ගීත අද වෙනකොට අනාවැකි වී අවසානයි...සත්තයේ හඩක්! දීර්ඝායු වේවා ඔබ තුමියට ❤️🙏

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx 2 роки тому +46

    මගේ රත්තරන් අම්මා ට හැමදාම ආදරේ මේ කටහඩ ජීවිතේට අමතක කරන්න බැ අපි හැමෝටම ඒ තරම් රහට ගායනා කරනවා අම්මාට අපේ ආයුෂ අරන් තවත් ඉන්න ලැබේවා අරගලයට ජයවේවා බුදුසරණයි 🙏🙏💖💖💖❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤

    • @VNAthukorala
      @VNAthukorala 2 роки тому +2

      ඔව් රත්තරං අම්මා

    • @shanakapreedep7797
      @shanakapreedep7797 2 роки тому

      🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

    • @nalindamuthukumara4525
      @nalindamuthukumara4525 2 роки тому

      Riyaz and Vishoda Ubala paata kollo ban. Apita loveth jathi beda agam beda natha. Ava kalakanni para desapalakayo apiva kotavanna genapu mara ugul. Patta sathutak ubalath loba nathiva me avyaja suduwathin sarasuna viplavadi hadata " Mage raththaran amma" kiyala amathranaya karapu akata.

  • @pasanelectronics7773
    @pasanelectronics7773 2 роки тому +139

    ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා... ඔබේ හඬ භාවනාවක්...

  • @rssikasampath4536
    @rssikasampath4536 2 роки тому +60

    ඔබ තුමිය වාගේ වීර මව්වරු මේ හෙළ දීපය රැක ගැනීමට මේ මව් බිමේ ඉපදේවා. ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා.

  • @waruninuwanthika631
    @waruninuwanthika631 2 роки тому +53

    අරගල භූමියේ සිටිනා කිසිම විරුවෙකුට කැස්සක්වත් හැදෙන්න එපා🙏🙏අරගලයට ජය💪👌

  • @gimhanamalshan785
    @gimhanamalshan785 2 роки тому +78

    තවත් චිරාත් කාලයක් ඔබ තුමියගේ මියුරු හඩ මේ මාතෘ භූමියේ රැව්දේවා ! හෙට දිනන අපේ තරුණ, බාල පරපුරට ඒ හඩ යෝධ ශක්තියක් වේවා!! ❤🙂 අරගලයට ජය වේවා !!!

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому +1

      එසේම වේවා !

    • @VNAthukorala
      @VNAthukorala 2 роки тому +1

      ♥️♥️♥️♥️♥️♥️

  • @lashinthaashen4552
    @lashinthaashen4552 2 роки тому +70

    ජාතික සම්පත්....මගේ රටට තව තවත් ඔබ වැනි අය පහල වේවා🙏 ...නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...අරගලයට ජය 🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 роки тому +48

    එදා වගේම අදත් හරිම ලස්සනයි. කාලෝචිත අදහස් ...ජයවේවා 👏👏👏❤
    දීර්ඝායුෂ ලැබේවා සරස්වතිය නන්දා මාලනිය ඔබට 🌷🌷🌷🌷

  • @hansamalviranga2902
    @hansamalviranga2902 2 роки тому +427

    අපේ ලේ කකියනවා.. රට වෙනුවෙන් මැරෙන්න උනත් පුලුවන් අපේ උන්ට! අරගලයට ජය වේවා ✊ මව්බිමට ජය වේවා ✊ මගේ උන්ට ජය වේවා ✊ නපුර පරදා යහපත රජ කරනා යුගයක් බිහි කරමු හැමොම එකතු වෙලා 🇱🇰❤️

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 роки тому +3

      ගොන් කතා කියන්න එපා බන්...ජීවිතය මේ වගේ ගොන් ආතල් වලට හිලව් නොකර ඉදපන්.....මේ මාකටින්...හැම එකාගෙම

    • @anukbola4032
      @anukbola4032 2 роки тому +8

      @Gihan Indunil බය්යෙක් නොවී ඉදපන් දැන්වත් 😏🙄

    • @hansamalviranga2902
      @hansamalviranga2902 2 роки тому +10

      @@anukbola4032 බයියො දන්නෙ නෑ බන් උන් බයියො කියලා 😂 කාලකණ්නි

    • @kavishkaperera4139
      @kavishkaperera4139 2 роки тому

      @@gihanpicasso5944 උඹයි උඹට දාව ලමයෙක් ඉන්නවනම් ඒ ලමයයි මේ දූෂිත පාලනය නිසා අන්ත අසරන උන දවසට උඹට තේරෙයි.... එතකන් උඹේ වහල් ගතිය ලෝකෙට පෙන්නපන්...

    • @induwaradineth4942
      @induwaradineth4942 2 роки тому +7

      @@gihanpicasso5944 තවත් එක බයියෙක් 😂😂😂

  • @charithjayawardena6770
    @charithjayawardena6770 2 роки тому +79

    ජයම වේවා.මෙම නිර්මාණයට සහභාගි වූ සියළුම මිතිසුන්ට මාගේ ප්‍රණාමය🙏❤🇱🇰

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому +2

      ගොඩක් ස්තුතියි 🇱🇰🙏

  • @hera-9719
    @hera-9719 2 роки тому +10

    අරගල භූමියේ යකඩ ගැහැණියගේ සදාතනික හඩ නැවතත්........
    88/89 වගේම ඒ හඩ ශක්තිමත්......

  • @gihan.u2001
    @gihan.u2001 2 роки тому +118

    විශාරද නන්දා මාලිනීය...කියන්න වචන නෑ
    ❤️🇱🇰 අරගලයට ජය ✊🇱🇰

  • @twosisters218
    @twosisters218 2 роки тому +31

    කකියන හිත අකුරු කරලා,හිරිවට්ටන සංගීත මුසුවත් එක්ක,ජව සම්පන්න හඬෙන් ජිවය දුන්න.......... නිර්මානයක්.....

  • @dumindadilshan9017
    @dumindadilshan9017 2 роки тому +123

    ඔහේ නටන යෝහානිල වෙනුවට ඔබතුමිය වැනි අය බිහි උණානම් අද මේ රට ගොඩක් ලස්සන තැනක්.........❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 роки тому +6

      Ehema kiyanna Epa.
      Methumiya vage aya soyanava venuvata, methumiyage thana methumiyatah bihivena nava parapurata ownge thanath denna purudu venna.ethakota ape rata tavath lassana vei❤

    • @vinushasilva9179
      @vinushasilva9179 2 роки тому +13

      යොහානි පොහොට්ටුවේ ගේම් එකක්, ඉන්දියාවේ ඒකිව ෆේමස් කලේ ගෝඨාභයද කියා සාධාරණ සැකයක් ඇත.

    • @dhanushkapolgampala4560
      @dhanushkapolgampala4560 2 роки тому +5

      @@mihiritharaka2881 යොහානි අන්ධ කලාකරිනිය💔

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 роки тому +3

      @@dhanushkapolgampala4560 👍

    • @xtreme_lk
      @xtreme_lk 2 роки тому

      @@vinushasilva9179 ඔව්, තව ගොඩක් අය සම්භන්දයි.
      ඉන්දියාවේදී ගිටාර් එක වැදී ඇස තුවාල වූ ලෙස කලේ යම් සඥාවක්. (ඇයත් ඔවුන්ගේ(ලුසි... ඇදහීම) සාමාජිකාවක් බව නිවේදනය කිරීම)

  • @susinidilekha7707
    @susinidilekha7707 2 роки тому +44

    අයුක්තියට එරෙහිව සැමදා ගලනා
    මවුනි නුඹ හඬයි ශක්තිය මේ දෙරණා
    නිදුකින් තව කලක් දිවිගෙවනට ලැබෙනා
    දන හද ගැස්ම තුළ නුඹ සැමදා සිටිනා.....
    🙏අරගලයට ජයවේවා...🙏

    • @samanlalani1766
      @samanlalani1766 2 роки тому

      1989 ape tharunyaye සිටම අපට ගයන ඔබ තුමිය ජාතික වස්තුවක්

  • @rishithaamarasinghe
    @rishithaamarasinghe 2 роки тому +7

    මාලනිය.💖
    හදවතට දැනෙන්න හදවතින්ම කියපු ඒ වචන ටික,,
    ජයෙන් මිස නොනවතින අරගලය වෙනුවෙන්....

  • @avishkadissanayake4036
    @avishkadissanayake4036 2 роки тому +46

    අරගලයට නව ජවයක් දෙමින් සුදුවත හැදි කත අදත් පෙරමුණේ…❤️🙏

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому

      🙏🇱🇰🙏

    • @wesamun1
      @wesamun1 2 роки тому +1

      සුදු වත හැදි කත... ❤️🙏

  • @nuranonline
    @nuranonline 2 роки тому +160

    විමුක්තිකාමීන් සනහාලමින් ඇය අදත් අරගලේ! ✊🏼❤️
    Buddika Semasinghe Aiya ආදරෙයි!! ! ❤️

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому +1

      ස්තුතියි

  • @laksithagagana5293
    @laksithagagana5293 2 роки тому +95

    Voizy music ,මේකනන් ඉතා අගනා නිර්මාණයක් ,ස්තූතියි මෙවැනි නිර්මාණයකට දායක උනාට,සංගීතය ,ගී පද,සංස්කරණය මේ හැමදේම එකතු උන අනර්ග නිර්මාණයක් , ඒ හැමදේමත් එක්ක නන්දා මාලිනියන්ගේ හඩ අපුරුවට එකතු උනාම මේක බලන හැමෝටම එන්නෙ රටේ දැන් තත්වය ගැන නියමාකාර පුදුම හැගුමක්, ජවයක්,

    • @darshanadon3765
      @darshanadon3765 2 роки тому +2

      Godak adarai..Nanda malini mahatmiya obai satyaye Gaikawa..yuktiye hada..Rana hela hada..

    • @janakaputha5208
      @janakaputha5208 2 роки тому

      ☸️💞🎻💞⚒️💞🎻💞☸️🇱🇰☸️✊☸️

  • @singha6372
    @singha6372 2 роки тому +30

    සාමකාමී නිර්පාක්ෂික අහිංසක ජන අරගලයට ජයෙන් ජයම වේවා ! වැලිකතරේ සිට සැමට හදවතින්ම ස්තූති පුදමි...මගේ හෙළය සදා දිනේවා !❤💪💐☸️

  • @සාරාපට්ටපටපට
    @සාරාපට්ටපටපට 2 роки тому +24

    මගේ ලක් මැණියට ජය වේවා. අරගලයට ජය වේවා. මගේ දේශය පර සක්කිලි දේශපාලකයන්ගෙන් ආරක්ෂා කර දේන්න බුදුනේ.. ජේසුනේ.. අල්ලා දේවියනේ..
    රටේ අනාගතය වේනුවේන් හැම තැන අරගල කරන මගේ සියලුම ආදර සහොදර සහොදරියන්ට අපේ අරගලය ජය ගැනිමට තව වැඩි දිනක් නොමැත. ආගම් කුල බේද නොතකා අප එකා මේන් අපේ රට පර දේශපාලකයන්ගේන් බේරා ගනිමූ..🇱🇰☸️🕉️✝️☪️🇱🇰🇱🇰🇱🇰🇱🇰
    අපේ රට රැක ගන්නට වේහෙසෙන ඔබට ජයේන් ජය..

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому

      අරගලයට ජයවේවා ! 🙏🇱🇰♥️

  • @madushanonline8943
    @madushanonline8943 2 роки тому +23

    ❤️ සංග්‍රාමය මැද ණය නැති..
    නින්දා නැති සුව නින්දකි....🙏
    තෙරුවන් සරණයි මගේ රටට ❤️🙏

  • @vihanganadeesha5146
    @vihanganadeesha5146 2 роки тому +10

    පවන, කම්පන සමස්ත අරගලයේ අනුභූතිය යි. නන්දා යනු පැරණි නොවන විමුක්තිකාමීන් සනහාලන මාතෘත්වය යි. මම මේ දිගු ව ට ආදරෙයි!

  • @sawasanasama2353
    @sawasanasama2353 2 роки тому +27

    එදත් අදත් ඇය යුක්තිය වෙනුවෙන් හඩනගයි...දීර්ඝායූ වේවා🥺♥️♥️♥️🙏🏻

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому +1

      අනිවාර්යයෙන්

  • @shendesilva3619
    @shendesilva3619 2 роки тому +12

    ඒකාලේ ඉඳන් ඔබතුමිය මේ ගැන සින්දුවෙන් කොච්චර කිවත් අපේ මිනිසුන්ට ඒවා දැනුනේ නැහැ 😪😪😪දැන් දැනෙද්දී ගොඩක් දුර අපි අසරණවෙලා ගිහින් ඇති, බුදු සරණයි තව තවත් අපි අතරේ දිගුකාලයක ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 2 роки тому +13

    මගේ මව් බිමට ජය වේවා ❤️ එකා වන්ව නැගී සිටි සියලු දෙනා දිනේවා❤️ තෙරුවන් සරණයි ❤️

  • @hasithkavidu9662
    @hasithkavidu9662 2 роки тому +7

    තමන්ගේ මව මෙන් සමාන මතෘ හූමිය කෙලසද්දී කොහොමද නිවටයන් සේ නිහඩව ඉන්නේ අරගලයට ජය🙏🙏🙏🙏

  • @chpinidiya2368
    @chpinidiya2368 2 роки тому +28

    ඉතාමත් සාර්ථක නිර්මාණයක් ..... අරගලයට ජය වේවා.....❤💐🥰💐💐🥰🥰💐🥰

  • @venuksasmitha5950
    @venuksasmitha5950 2 роки тому +23

    රට ගැන මාරම හැගීමක් ඒනො මේ ලස්සන ගීතය ඇහෙනකෝට ඇත්තටම අරගයට ජය වේවා... 🙏🙏

  • @PixelTVStudio
    @PixelTVStudio 2 роки тому +7

    ඉන්දියාවේ ලතා මැතිණිය වගේ ලංකාවේ මහා ගී රැජිණියනි ඔබට නිදුක් නීරෝගී සියක් ආයු ලැබේවා🙏

  • @dasunnimesh6233
    @dasunnimesh6233 2 місяці тому +1

    ඔබට දීඝායු වේවා හෙලයේ ගීත කෝකිලාවියනි❤

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 2 роки тому +9

    හැගීමට පන දුන්න ඒ පද පේලි මතකයෙන් නොමියේවි . හැගීම් අකුරු කෙරූ සහ පන දුන්නු උබ දෙදෙනාටම දීර්ඝායුෂ ❤️
    බුද්ධික සර් ❤️

  • @danugamage7133
    @danugamage7133 2 роки тому +64

    ණය නැති සංග්‍රාමයෙන් නින්දා නැති නින්දක් කරා 🙏 අරගලයට ජය ✊
    Thank you so much Madam Nandamalani and all the crew for giving new energy.🇱🇰

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому +3

      Thank you 🙏

    • @nandanagunasinghe7413
      @nandanagunasinghe7413 2 роки тому +3

      ඔබතුමියට නිදුක් නීරොගි බව ලැබෙවා.දීර්ගායූෂ වෙවා.

  • @lakmaliudawatte154
    @lakmaliudawatte154 2 роки тому +33

    විමුක්ති අරගලය වෙනුවෙන් නැවතත් හඩ අවදි කල නන්දා මාලිනීයනි, ඔබට ජාතියේ ආචාරය. දිගු කල් දිනේවා...

  • @Harsha4ev
    @Harsha4ev 2 роки тому +26

    ජනතා අරගලයට ජය වේවා

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому

      ගොඩක් ස්තුතියි

  • @chathuvidanage321
    @chathuvidanage321 2 роки тому +18

    මාරම ආඩම්බරයක් එන්නෙ 🥺🥺🇱🇰❤️ දීර්ඝායු ගීත කෝකිලාවියනි 🙏❤️

    • @VNAthukorala
      @VNAthukorala 2 роки тому +1

      ඔව් මටත්
      මගෙ පුතා ණය නැති කියනකොට දැනෙන දේ මාරයි ඒක

  • @zainzaid8374
    @zainzaid8374 2 роки тому +30

    යුගයක් සැනසු ගීත කෝකීලාවීය ආචාර්ය නන්දාමාලිනිය නිදුන් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමී. !!! ජනතා අරගලයට ජය වේවා ❤️❤️

  • @ruwandasanayaka3343
    @ruwandasanayaka3343 2 роки тому +13

    අරගලයට ජය. රට වෙනුවෙන් සටන් කර අද මියගිය සහෝදරයන්ට හා තුවාල ලැබූ අයට,සටන් කරන අයට මේ ගීතය උපහාරයක් වේවා❤️❤️❤️

  • @arogyahealthcarecenter9350
    @arogyahealthcarecenter9350 2 роки тому +12

    අරගලයට ජය වේවා , ඔබ තුමියට දීර්ඝායු වේවා !!!!❤❤

  • @freedom774
    @freedom774 2 роки тому +1

    අපේ ලක්මෑනියෝ සැමදා රැකේවා. ❤️
    මොනදේ උනත් ලක්මෑණියනේ අපි ඔබව සදා දිවිහිමියෙන් රකිනව ❤️

  • @dilinimuthugala1283
    @dilinimuthugala1283 2 роки тому +14

    නිදුක් නිරෝගී සුවය ලැබේවා මැතිණියනි..🙏🙏🙏..!

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 2 роки тому +1

    අහන්න අහන්න ආසහිතෙන ගීතයක් නොව මෙය ගාතාවකි
    භාවනාවකට පෙරමං කියනා..
    හිත් පතුලේ හැඟීම් අවුලවනා...

  • @divikonara3558
    @divikonara3558 2 роки тому +3

    දයාබර අම්මෙ ඔබ ජාතික අරගලය ඒදත් අදත් සංගීතයෙන් ජවය දුන්න. මට ඔබ මවකි රට වෙනුවන් අරගලයට බැස සිටින තරුණ තරුණියන්ට සහ මුළුමහත් ජනතාව ඔබ අම්මා කෙනෙක්. ලංක මාතාව සුරකින්නට අපව අවදිව පෙරමුණ ගෙන යන්න දිරිය ශක්තිය ධෛර්යය දුන්නා. ඔබට දීර්ඝායුෂ ලැබේවා. ජන අරගල ව්‍යාපාරයට ජයවේවා.

  • @krishansoysa1458
    @krishansoysa1458 2 роки тому +3

    Obathumiyage geetha wala arutha (pawana) wathman samajayata therenne denui . E wasara 30 ta pasuwai . Obathumiyata deergayusha🙏

  • @dilhanifernando5350
    @dilhanifernando5350 2 роки тому +8

    අරගලයට නුඹෙ හඬත් ජවයකි.කාලයට ගැලපෙන අපූරු නිර්මාණයක්.ඔබ තුමියට දීර්ඝායු!!!අරගලයට ජය වේවා

  • @prabuddhikakannangara3014
    @prabuddhikakannangara3014 2 роки тому +16

    අරගලයට ජය ⁣💕 අභිමානනීය ශ්‍රී ලංකාවක් යලි ගොඩනැගීමට එක්ව පෙල ගැසෙමු... ✊🇱🇰🌹💕

  • @rohanarajapakshe8700
    @rohanarajapakshe8700 2 роки тому +7

    දේශයේ යශෝරාවය ! ඔබට චිරං ජයතු !!
    අරගලයට ජය !!!

  • @hithuwakkaraya345
    @hithuwakkaraya345 2 роки тому

    අද මේ රටේ කොච්චර ගායකයෝ හිටියත් මේ අපේ තරුණ අරගලය වෙනුවෙන් මෙහෙම හරි අති ශේෂ්ඨ ගායකයෝ කියන කට්ටිය වෙනුවට අපේ සිව්හෙලේ හඩ නන්දා මාලනි උත්තමිය අපි ගොඩාක් ආදරෙයි ඔබ තුමියට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @commerce171
    @commerce171 2 роки тому +5

    දීර්ඝායු මහා ගායිකාවනි❤️
    හෙලයෙ මහා ගාන්දර්වරියනි❤️❤️
    චිරන් ජයතු මාලනියනි❤️❤️
    අරගලයට ජය❤️ජය

  • @hasankapanditha6641
    @hasankapanditha6641 2 роки тому +1

    නන්දාමලිනියනි ඔබ සදා අමරණීයයි. 🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා. මගේ ආයුෂත් ලැබ ජීවත් වේවා.

  • @sasiru
    @sasiru 2 роки тому +8

    නන්දා මාලිනියන්ගේ හඩ එදා වගේමයි අදටත් ❤️

  • @hima9663
    @hima9663 2 роки тому +2

    ඒ වචන ටික 🥺 current එකක් නහර දිගේ ගියා වගේ දැනුනා 🔥🇱🇰

  • @priyachooty
    @priyachooty 2 роки тому +5

    නැගේවා ජයකොඩි...
    දිලේවා හිරු, මතුදිනට ණය නැති...!!!
    ජාතියේ අභිමානවත් ගී රාවය...
    නන්දා මාලනියට මගේ උපහාරය!!!

  • @malkaprabhath4440
    @malkaprabhath4440 2 роки тому +5

    විශාරද නන්දා මාලනී මැතිණිය අදත් ඔබ අරගලයේ❤❤❤
    කෝ අපේ අලුත් පරම්පරාවෙ ගායකයින් 😔😔

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 2 роки тому +5

    ෂාහ් හරිම වටිනා ගීතයක්.තනුව නම් ඉහළයි.වචනත් ගැයුමත්..

  • @Sv25-s6m
    @Sv25-s6m 2 роки тому

    ඇස්වලට කදුලු උනනවා මේ ගීත ඇහෙනකොට .මේ කාලකන්නි පාහර දේසපාලුවෝ ටික එකතුවෙලා කන්නේ මේ දරුවන්ගේ අනාගතය මේ හැම දෙනාම ඉල්ලන්නේ සාදාරනය ජීවත් වෙන්න රටක්.
    නන්දා මාලිනිය ඔබගේ හඩ හැම වෙලාවෙම අවදි උනා අසාදාරනයට විරුද්දව .ඔබ වන් කලාකාරිනියන් තවත් බිහිවේවා
    අරගලටට ජයවේවා

  • @lahiruprasad3535
    @lahiruprasad3535 2 роки тому +3

    රණකාමී හඬක්.. දීර්ඝායු වේවා ඔබතුමියට.. ! අරගලයට ජයෙන් ජය.. ❤️

  • @lakshanm8724
    @lakshanm8724 2 роки тому +1

    ඔබ තුමියට තියෙන ගරුත්වය කිසිදා නොමැකේ. එදා වගේම ඔබ අදත් අරගලයේ. ඒකනම් මාරයි. ආදරෙයි ❤️

  • @ksamarafernando8582
    @ksamarafernando8582 2 роки тому +16

    ඡයවේවා…..මගේ මව්බිමට 🙏🙏🙏🙏🙏🙏✊✊✊✊✊✊✊ ඉක්මනට මගේ මිනිසුන්ට නිදහසේ ඡිවත් වේන්න දවස උදාවේවා…..(පෝලින් නැති)🙏🙏🙏🙏🙏 ඔබතුමිය අපේ රටට පහලවුන මැණිකක්🙏🙏✊✊✊✊✊

  • @VNAthukorala
    @VNAthukorala 2 роки тому +1

    ආයි ආයි අහනවා
    අහන එක ඉවර කරන්නම බෑ
    එච්චරකට දැනෙනවා හැඟෙනවා 🖤♥️😥

  • @educationpurposeonly7119
    @educationpurposeonly7119 2 роки тому +3

    Nanda Amma ❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @indikapradeepsandaruwan6184
    @indikapradeepsandaruwan6184 2 роки тому

    එදත් අදත් ඔබ අපට සවියක් විය එදත් අදත් ගීයෙන් රට දැයට පන නල පෙවු ගීත කෝකිලාවිය ගී රැජින ආචාර්ය නන්දා මාලනිය ඔබට දැයේ උත්තමාචාරය තෙරුවන්ගේ අනන්ත ගුන ආශිර්වාදය පිහිට ආරක්ශාව නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 අරගලයට ජය වේවා පර💪 දේශපාලුවන් බංග වේවා 💪

  • @chanikahansi
    @chanikahansi 2 роки тому +14

    ඔබතුමිය හැබෑම වීරවරියක් ❤️
    අරගලයට ජය වේවා ❤️🇱🇰

  • @honorinealexandra288
    @honorinealexandra288 2 роки тому +1

    ඔබ තුමිය එදා සිට හැම අරගලයකද්ම රට වෙනුවෙන් ....අසරණ ජනතාව වෙනුවෙන් ගි ගයුවා .ඔබ තුමියට ස්තුතියි ,නිදුක් නිරොහි, සුවය ලබනවා ජෙසු පිහිටයි ❤️❤️❤️ මගෙ රටට ජය වෙවා 🇱🇰✌🇱🇰 අරගලයට ජය වෙවා 🇱🇰✌🇱🇰

  • @dileeppremasiri7931
    @dileeppremasiri7931 2 роки тому +4

    ඒ වචන අරගලයක්මයි 😍❤️❤️❤️👌
    අරගලයට ජය 💪

  • @SandhyaNissanka
    @SandhyaNissanka 2 роки тому

    නමස්කාරය ට උචිත අනර්ඝ කලාකාරිණියක්.....ඔබ තුමිය ට මගේ නමස්කාරය!!!!!🙏🙏🙏

  • @saviththimanthaka7687
    @saviththimanthaka7687 2 роки тому +3

    ජාතියේ පිනට පහළ වූ ගායිකාවක් ඔබතුමිය... ඔබේ ගීත ලැයිස්තුව පමණක් ප්‍රමාණවත් මේ රටටම 🙏🏻❤️

  • @shammihaththalla2551
    @shammihaththalla2551 2 роки тому

    හෙළ යේ ගීත කෝකිලාවිය.....මෑණියනි මගේ නමස්කාරය ......නිහතමානීව ගීතයෙන් එදා සිට අද දක්වා මේ ජීවන රගමඩල කියා පෑවා....අරගලයට ජයවේවා ...

  • @nimanthiapsara2364
    @nimanthiapsara2364 2 роки тому +3

    මගේ රටට මගේ රටේ මගේම ආදාරණීය මිනිස්සුන්ට ඉක්මනින්ම සැනසීමෙන් ජිවත්වෙන්න ලැබේවා❤🙏 අරගලය සමග වචනයකින් හෝ ශක්තියක් වෙමින් දායකවන සියල්ලන්වම සියලු ආගම්වල පිහිටෙන් ආශිර්වාදයෙන් ආරක්ෂා කරත්වා❤🙏 සියලුම ශ්‍රී ලාංකිකයන්ට යහපත් හෙටක් උදා වේවා❤🙏 ඔබතුමියට දීර්ඝයුශ ලැබේවා❤🙏

  • @sisirasisira3030
    @sisirasisira3030 2 роки тому

    අරගලයට ජය🇱🇰🇱🇰 ...නන්දා මාලිනීයනී..ඔබ තුමියට දීර්ඝායූ වේවා❤❤❤ දළදා සමිදු පිහිටයි ...💐💐💐

  • @muthuumaya2165
    @muthuumaya2165 2 роки тому +9

    ඇත්තටම නියමයි...❤️ නිර්පාක්ෂික අරගලයට ජයවේවා....🇱🇰❤️💪
    මගේ ලක්මෑණියන් ආරාක්ෂා වේවා...🇱🇰❤️

  • @jayanthawaidyarathna8222
    @jayanthawaidyarathna8222 3 місяці тому

    ඔබ තුමියට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා!!!වටිනාම වස්තුව මාලනිය ❤️❤️🌹🌹🙏🏻

  • @nawarathnepatabadige3739
    @nawarathnepatabadige3739 2 роки тому +13

    ජයවේවා මගෙ රටට .ගීතය දැනෙනව හදවතටම.ස්තුතියි නිර්මාණයට දායක වු සැමට❤❤

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому

      ගොඩක් ස්තුතියි

  • @nimhariadhikari
    @nimhariadhikari 2 роки тому +2

    ස්තූතියි ගී රැජින 🙏 ඔබ තුමිය එදත් ජනතාව සමග අදත් අපි සමග🙏... අරගලයට ජය❤ .තෙරුවන් සරනයි

  • @surenilanka6615
    @surenilanka6615 2 роки тому +6

    ඒ හඬ... ඒ පද... ❤️❤️❤️

  • @laksithaamith3749
    @laksithaamith3749 2 роки тому

    දැයේ වාසනාවට හෙළ දෙරණට පහළව මිණි පහන නුඹයි. සමාජ අසාධාරණය වෙනුවෙන් එදා වගේම අදත් හඩ නඟන ඔබතුමියට සියක් ආයු ලැබේවා. දළඳා සම්ඳු පිහිටයි🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @desandutech
    @desandutech 2 роки тому +3

    අරගලයට ජය වේවා

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 2 роки тому

    පරම්පරා ගණනාවක් පොදු ජන අරගලය මුවහත් කරන්නට, සාධාරණ ලොවක් ගොඩ නගන්නට ගීතයෙන් මොර දුන් ඔබ තුමියට ඒ සටනේ ජයග්‍රහණය දකින්නට නුදුරේදීම හැකි වේවා. ඔබට දීර්ඝායුෂ මැතිණියනි!

  • @marambaricovers-8019
    @marambaricovers-8019 2 роки тому +9

    රටක් ආදරය කරන මව්නි ඔබට නිදුක් නිරෝගි බව ලැබේවා...අරගලයට ජය..💗💗💗

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 Рік тому +1

    අපගේ නමස්කාරය ඔබ සැමට.

  • @sajeewanipeiris1179
    @sajeewanipeiris1179 2 роки тому +11

    අපි වෙනුවෙන් අපේ උන් කරන අරගලයට ජයවේවා 🌹🌹🌹❤️❤️🙏🙏🙏🙏🙏 විශාරද නන්දා මෑණියනි ඔබට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹

  • @harshajithmadushan786
    @harshajithmadushan786 2 роки тому +2

    සින්දුව release වෙලා පැය 24ක් ගියෙ නෑ.. රඹුක්කන දඩබිමේ රතු කඳුළු මලක් පිපුණා...
    මැරුණත් මේ පුරේ
    මේ මනරම් සමේ
    උපදින්න යළි වාසනා 😔

  • @sankhasulochana5986
    @sankhasulochana5986 2 роки тому +6

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට... ❤️🙏
    අරගලයට ජය වේවා.. 💪

  • @shakilanuwantha3037
    @shakilanuwantha3037 2 роки тому

    නන්දා මාලනී මහත්මිය එදත් අදත් අරගලයට දුන්න ඒ ගැම්ම සිංඳුව අහද්දි ඇගේ හිරිකඩු පිපෙන තරමට ශක්තියක්🙏🏽.. අරගලයට ජය.♥️🤟😌🙏🏽

  • @sancharakaya-7801
    @sancharakaya-7801 2 роки тому +12

    දීර්ඝායුෂ වේවා... ඔබේ හඬ භාවනාවක්...❤

  • @wesamun1
    @wesamun1 2 роки тому

    ණය නැති පුතෙක්..🌹 බිලින්දාගේ සිට මහල්ලා දක්වා ණය දේශයක ණය නැති පුතෙක් ...🌹🙏

  • @ranputha9285
    @ranputha9285 2 роки тому +3

    ආදරේ ❤️ මගේ මවු රට පිටරට හිටියත් හදවත හැමවෙලේම ලංකාවේ අරගලය තුල ජිවත් වෙන්නේ ❤️❤️❤️❤️❤️❤️ අපි මේක ජයග්‍රහණය කරනවමයි

  • @chandimapathiraja584
    @chandimapathiraja584 2 роки тому +1

    ගයන්නී ඈ මව්බිමේ නිදහස වෙනුවෙන්
    හඬන්නී ඈ ලේ හෙළූ මිනිසුන් නමින්
    අරගලයට ජයවේවා...!!

  • @SharaniKodithuwakku
    @SharaniKodithuwakku 2 роки тому +8

    දීර්ඝායු වේවා ඔබ තුමියට 🙏 අරගලයට ජය 🇱🇰

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому

      ගොඩක් ස්තුතියි

  • @prabhashwareesenanayake619
    @prabhashwareesenanayake619 2 роки тому +1

    ජාතියේ පින්වත් මෑණියන්ගේ හදවතින් නගන ලසො රාවයට අපේ නමස්කාර ය වේවා 🙏🙏🙏 සිංහ පැටවුන්ට ජයවේවා

  • @kavindabandara2502
    @kavindabandara2502 2 роки тому +6

    ඒ කටනම් ඇඩුනා ❤️❤️

    • @VoizyMusic
      @VoizyMusic  2 роки тому +1

      🇱🇰🙏♥️🏆✊

  • @sameerasamudrage5678
    @sameerasamudrage5678 2 роки тому

    නන්දා මාලනිය හැමදාමත් මිනිසුන් වෙනුවෙන් ඉදිරිපත් උනා තම හැකියාවෙන්. මේ උතුම් වීර කාන්තාව අපේ රටේ සම්පතක්..
    දීර්ඝායු වේවා ඔබට! නීරෝගීභාවය හා ශක්තිය ලැබේවා මෙවැනි නිර්මාණ කරන්නට.
    ඒ වචනත්, සංගීතයත් මනරම්.