රජුන් එපා මින් මතුවට - මනෝරි උග්ගලගේ | Rajun epa min matuwata | කිරඹ සුමංගල හිමියන්ගේ ගී සංකල්පනාවක්

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 2,2 тис.

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 Рік тому +110

    හරිම ලස්සන ඒ වගේම හරිම අර්ථවත් ගීතයක් . පද රචනය කළ කිරම සුමංගල හිමියන් ටත් ගීතය ගායනා කළ මනෝරි උග්ගලගෙ සොයුරිය ටත් අපි සදා ණය ගැති වෙමු .
    කුසුම් නිගමුනි.

  • @canthi147
    @canthi147 Рік тому +151

    නුතන දේශාභිමානී ගිතයක්....
    කදුහෙල් යටකර ,අප පිඩාවට පත්කල කිරුළු ගැලවි සේදි ගොස් පිරිසිදු කර දෙන මෙි මහජන ගඟ ගලන්නට ගීතයඅනෝරා වැස්සක් වෙිවා!
    රචනයත් ගායනයත් තනුවත් විශිෂ්ට යි..
    🙏🙏🙏
    හාමුදුරුවනේ තව ලියන්නට සංකල්ප පහල වෙිවා!

    • @Buddika-f1m
      @Buddika-f1m 3 місяці тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @nir1009
      @nir1009 2 місяці тому +1

      ඇත්තෙන්ම ❤❤❤❤❤❤❤

  • @Lankamrt
    @Lankamrt 4 місяці тому +124

    මේ සිංදු ලිව්ව ඒ ස්වාමීන් වහන්සේට ගොඩක් පිං..❤

    • @gamakumara3525
      @gamakumara3525 Місяць тому +1

      @@Lankamrt යුගයේ අවශ්‍යතාවය හාමුදුරුවෝ හොදට ගැලපුවා, පින් !!!

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 місяці тому +94

    මගේ නම් ඇගේ ලේ නහර පවා සතුටු කදුලින් තෙත් වුනා අපේ හාමුදුරුවනේ..
    බණ කුමට මේ අනගි වැයුම කියවා ගෙන කිවවාගෙන යද්දී...
    ඔබ වහන්සේ ගේ අව්‍යාජ සිතුවිළි පන්හිදෙන් පහන් කරද්දී දැනුන සතුට සත්‍ය යේ හඩ දෝංකාර දෙමින් ගලාගෙන යයි..
    සියළු සිත් සතන් එදා.. පෞඩ ඉතිහාසය යළි එනතුරු පහන් දල්වා බලා සිටිනා මේ....... සොදුරු මොහොතේ..මට අසන්නට ලැබුන මිහිරිතම අරුත්බර ගීතය මේ බව නම් නොකියා බැරිය..
    යුගයේ අවශ්‍යතාව ඔබේ දෙනෙතින් දැක, හදවත් පතුලෙන්ම ප්‍රවීනයන් අභිබවා ලියවුන ගීතයක්
    ගීතයට උචිත හඩක් නාද රටා තෝරා ගැනීම ගැන බෙහෙවින්ම සතුටු වෙමි.
    ගේය සංකල්පනාව ලියූ.. - පුජ්‍ය කිරඹ සුමංගල හිමි ගේය සංකල්පනාව . ඔබ වහන්සේට මගේ ගෞරවනීය ස්තුතිය පුදමි. තුණුරුවන් සරණයි!!!
    ගීතයේ නාද රටා..තනු නිර්මාණය සහ සංගීතය - විශාරද මනෝරි උග්ගලගේ
    ශබ්ද පරිපාලනය - සඳරු ගමගේ ( SAGE ශබ්දාගාරය, නුගේගොඩ )
    දෘශ්‍ය සංකලනය - භාවරූප..සියල්ල ගත් කළ එකම මවකගේ දයාබර දරුවන් එක්වූ ආදරණිය මොහොතක්....එවන් සොදුරු මොහොතක කාලීනව සහෘ ද දෙසවන් පිනවමින් හදවත් පතුලේම නිධන් ගත කළ අරුත්බර ගීතයක් නෙත් පුරා සිත් පුරා ඇදෙනා භාව රූප සැනසුන්ම් සුසුමන් හෙළන්නේ තවත් නොබෝ දිනකින් මල් පිපෙනා හෙට දිනක් බලාපොරොත්තුවෙන් ඔබ සැම ගත් මේ උත්සාහයට මගේ හදපිරි ස්තුතිය පුදමි.
    ගායනය - විශාරද මනෝරි උග්ගලගේ..සහජ දක්ෂතා කරපින්නාගෙන උපන් දියණියේ ඔබේ හැකියාවන් තව තවත් දියුණුවෙන් දියුණුව කරා ගලාගෙන යෑමට ලැබේවායි පතමි..නොභියව ගලාගෙන යන මිහිරිම මිහිරි හඩකට උරුම කම් කියනා ඔබට මීට වඩා ලිවීමට මා භිය වෙමි කිමද මා අතින් සුළු අඩුපාඩුවක් සිදුවෙතැයි මා භියවෙමි සත්තකින්ම ඔබ හෙළයේ..අභිත දියණියක්..කලා ලොවට, ගායනයට, සොභාදහම ආලෝකමක් කළ තරුවක් දියණියේ..ඔබට තුණුරුවන් සරණයි!!!

    • @UbKekulandara
      @UbKekulandara 3 місяці тому +2

      Akemmma❤❤❤❤❤❤❤☦️🕉️✝️☪️☸️🙏🙏🙏🙏🙏🙏🙏

    • @prasangiauwardt346
      @prasangiauwardt346 2 місяці тому +1

      @@UbKekulandara ❤️❤️❤️🌹🙏

    • @akalankadarmadasa3743
      @akalankadarmadasa3743 2 місяці тому +1

      Yes exactly ❤

  • @srilanka7254
    @srilanka7254 Рік тому +160

    මෙ තමයි නව යුගයේ තේමා ගීතය. ඉතාමත් කාලෝචිත අර්ථවත් පද රචනය.

  • @merilshantha1249
    @merilshantha1249 Рік тому +144

    අපේ ස්වාමීන් වහන්සේ ගේ පද සංකල්පනාව අපූරු යි.කාලෝචිතයි.ඇරඹුමක්.

  • @rohinimallika4983
    @rohinimallika4983 10 місяців тому +289

    අදත් ආදරෙන් ඇහුවා ආදරණීය අරගල ගීතය❤❤❤❤❤❤

  • @kiwethgithsara1568
    @kiwethgithsara1568 4 місяці тому +588

    මගේ වයස අවුරුදු 36යි මේ වෙනකම් දුන්නේ මහින්දට. මේ සැරේ අනුර මහත්තයාට. ජයවේවා. ♥️♥️♥️♥️♥️♥️

  • @PathumBandara-iy3hr
    @PathumBandara-iy3hr 3 місяці тому +182

    උපතින් අරන් ආපු පක්ෂය අතහරින පළමු චන්දය...❤❤❤

    • @pasindulakshitha2407
      @pasindulakshitha2407 3 місяці тому +3

      Un apiwa ඉපදෙන්න klinm බෙදුවා මචන්...

    • @KushaniSenarathana
      @KushaniSenarathana 3 місяці тому +3

      මමත් ❤

    • @SayanaKumari-p8w
      @SayanaKumari-p8w 3 місяці тому +2

      Niyamai

    • @suraj6703
      @suraj6703 2 місяці тому +2

      කොන්දක් ඇති රටට ණය නැති මිනිස්සු
      ආදරෙයි මිත්‍රයා
      ❤❤❤

    • @nandasiri227
      @nandasiri227 Місяць тому +1

      ❤❤❤

  • @indikaprasanna8981
    @indikaprasanna8981 5 місяців тому +304

    ඒ හඩනං...........ඇග කිලිපොලා යනවා අතිවිශිෂ්ඨයි මේ ගීතය....ජයවේවා සහෝදරිය ❤❤❤❤

  • @raweendrasaparamadu3302
    @raweendrasaparamadu3302 Рік тому +100

    මෑත යුගයේ බිහිවු කාලෝචිත මෙන්ම විශිෂ්ඨ ගීතයක්🌷🌷🌷
    මේකෙ karoke music එකක් තිබුනනම් ඉතාමත් වටිනව මෙන්ම ගීතය රට පුරා තවත් ජනපුිය වෙනව නියතයි❤👍👍👍👍

    • @nir1009
      @nir1009 2 місяці тому +1

      ❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 4 місяці тому +193

    කිරඹ සුමංගල හිමියන්ටත්🙏 , විශාරධ මනෝරි උග්ගලගේ මහත්මියටත්❤ ජාතියේ ප්‍රණාමය🙏
    2024 මජර දුෂිත පවුල් දේශපාලනය ලංකාවෙන් තුරන්කරන්නට අපේම කෙනෙක් Anura Kumara❤ සහෝදරයා ජනාධිපති🙏 කරවමු #මාලිමාවටකෝටියක් #අපිනේචන්දෙදෙන්නේ

  • @GodellawattaArachchige
    @GodellawattaArachchige 21 день тому +2

    නන්දා මාලනීගෙන් සිංදු අහලා හැමදාම මම නම් අඩනවා😅 මට මතක් වෙන්නෙ 1989 වසරය මගේ ඇස් දෙකට දැක්කනේ අහිංසක තරුණ තරුණියන්ට කරදේවල් ඒ නිසා තමයි මම ලංකාවෙන් පිටවුණේ මගේ ඇස් දෙකට බලා ගන්න අමාරු නිසා මමත් 1989 ලංකාවෙන් පිටවුණා නොවැම්බර් මාසේ තිස් වැන්දා😅 අවුරුදු තිස්පහක් ලංකාවට පය තිබ්බෙ නෑ😅 ඒ මරාපු තරුණ තරුණියෝ උගත්තු නැවත ඉප වේවා කියලා මං පරාතනා කරනවා❤❤

  • @HerathWasantha-w8s
    @HerathWasantha-w8s 3 місяці тому +58

    මටත් දැන් අරැදු 36 මම ගීයපර දුන්නේ පෙහොටිවට මෙපර මත් එක්ක වැඩ කරන කෝල්ලො 80 වුවම පර මාලමාලිමාලිවට ඔකෝම අනුරකුමරට මලිමවට ජයවෙිවා

  • @KrishanthaIndrajith-s8c
    @KrishanthaIndrajith-s8c 6 місяців тому +214

    කුඩාපොල හාමුදුරුවන් ගේ සඟ පරපුරෙන් පැවත එන මේ ස්වාමීන් වහන්සේටත් විහාරමහ දේවියගේ පරපුරට නෑකම් කියන මේ දිරිය දියණිය ලක් මෑණියන්ට වටිනා ආභරණයකි.තව තවත් මෙවැනිම වටිනා ගීපද රට වෙනුවෙන් ගයන්ත ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරමි.❤❤❤❤❤

  • @bandarakumaranayaka9365
    @bandarakumaranayaka9365 Рік тому +26

    හරිම ලස්සන වචන ටිකක් ලස්සනට හැගීම් බර ගායනයක්.
    සංගීතය සුපර්❤️😍

  • @cricketloverssl
    @cricketloverssl 4 місяці тому +563

    අනුරව හිතට වැදුන දවසේ ඉදලා මේක දිනපතා අහනවා

    • @NidahasManasa
      @NidahasManasa  4 місяці тому +10

      ❤❤❤

    • @mahesheranga3661
      @mahesheranga3661 4 місяці тому +7

      Aniwaryenma ❤❤❤

    • @SGunasekara-n9j
      @SGunasekara-n9j 4 місяці тому +6

      මම නිතරම අහනවා එ සමග අනුර සහොදරය රටේ වෙනසක් කරනවා බලා පොරොත්තු වෙනවා ❤❤❤ ගයක සහොදරියට්ත් පින් දෙන වා❤❤❤

    • @tharindusubasinghe8111
      @tharindusubasinghe8111 4 місяці тому +5

      කාලෙකට කලින් කූඹින්ට රජෙක් ඉන්නවා අපට නෑ කියලා අප්සැට් ගහපු ජාතියක් අපි හැබැයි

    • @udayathennakoon8686
      @udayathennakoon8686 4 місяці тому +4

      aththmai

  • @niroshvishwa7380
    @niroshvishwa7380 3 місяці тому +36

    රජෙකු වෙනුවට ජනපති සහෝදරයෙකු මෙරට පිනට පහළ වී ඇත 💕☘️

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 3 місяці тому +12

    මැරෙන්න පෙර රටට සෞබාගයමත් දේශයක් ගොඩ නැගීමට දායක වූ සියලුම දෙනාටම ප්‍රනාමය 🎉🎉❤❤

  • @ishanliyanage2691
    @ishanliyanage2691 Рік тому +32

    මැඩම් හොඳ නිර්මාණයක් මගේ සුභ පැතුම් ❤️

  • @MohomedMasahir
    @MohomedMasahir 4 місяці тому +438

    අල්ලාහ් දෙවි පිහිටයි ඔබට .ජව්පේ ට ජය❤❤❤❤❤

    • @NidahasManasa
      @NidahasManasa  4 місяці тому +6

      ❤❤❤

    • @Subh-j7t
      @Subh-j7t 4 місяці тому +4

      ❤❤❤

    • @gayanasanka7970
      @gayanasanka7970 4 місяці тому +7

      Budu Saranai ..!!! Jesu pihitai...!!! Masha Allah...🙏🙏🙏

    • @Chunlani._4246
      @Chunlani._4246 4 місяці тому +3

      ❤😊🌹🙏

    • @uruliyanagedonwasanakelumg9200
      @uruliyanagedonwasanakelumg9200 4 місяці тому

      ❤❤❤❤❤❤❤💐💐💐🪻🪻🌟🏵️🌞🌞🌞🌹🌹🌹🌼🌼🌺🌼🌻💮🪷🪷🪷

  • @SurangaLiyanage-b9m
    @SurangaLiyanage-b9m 5 місяців тому +136

    නන්දා මාලනියගේ හඬට නොදෙවෙනියි.... ජයම පතනවා.. පද ගැලපුම නාද සංකලනය, රූප රචනය එක්ක හිතට අමුතු මොරාල් එකක් ගේන ගීයක්❤❤❤

    • @rosy6476
      @rosy6476 4 місяці тому +1

      අනිවාර්යෙන් පුදුම ලස්සනයි ❤

    • @Kpop-t5h
      @Kpop-t5h 2 місяці тому +1

      ❤❤❤❤

  • @ranganidileka9249
    @ranganidileka9249 Місяць тому +4

    ආදරෙයි සත්තකින්ම ආදරෙයි අපට රටක් අනුර අපට පවුරක් අප දරුවන්ට අලුත් පවුරක් .අනුර හදමු අපි අලුත් දැයක්..🥰🥰🥰🙏🙏

    • @ranganidileka9249
      @ranganidileka9249 Місяць тому +1

      මම ජිවිතය චන්දය දිලා නැ 44 දැන හැබැයි මිට පස්සෙ අනුරටම දෙනවා.

  • @pethumthilakarathne9460
    @pethumthilakarathne9460 Місяць тому +2

    ආයුබෝවේවා මහරජානෙනී කිව්ව අපි 😢 රජුන් එපා මින් මතුවට කියන්න මහ කාලයක් ගියෙ නෑ ❤

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 6 місяців тому +132

    මේ පද පෙල ඔබ වහන්සේ කෙසේ ලිව්වේදැයි මා තුල ඇත්තේ විමතියකි.එය එතරම්ම අර්ථවත්ය.අභිමානවත් ය.හැගුම්බරය.දෑසට කදුළක් නංවන්නේය.ගායනයද ඒ හා සමග මනාව සංයෝග වී ඇත.

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 4 місяці тому +4

      අනිවාර්යෙන් 👍👍❤️❤️❤️මෙය මාලිමාවේ තේමා ගීතයට සුදුසුම එක

    • @Buddika-f1m
      @Buddika-f1m 3 місяці тому

      ❤❤❤

    • @nuwanperera2671
      @nuwanperera2671 3 місяці тому +1

      Dasa silayen rata palanaya karanna rajek pahala wenawath samagama soyalla sadi pahadi enawa kiyanawane pitha

  • @pemasirigamagegamage3413
    @pemasirigamagegamage3413 6 місяців тому +176

    පිංවත් අපේ හාමුදුරුවනේ ලියන්න ලියන්න දිගටම ලියන්න ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා මේ කුරිරු පාලකයන් පන්නා දැමිය යුතුයි ඒ සදහා ඔබ දෙපලට තවත් මෙවැනිම නිර්මාණයන් කරන්නට හැකි වේවා එවැනි ශිල්පීන් තව තවත්
    ඔබ පිටුපසින් පැමිණෙත්වා

    • @PriyanthaRanasinha-dz9vf
      @PriyanthaRanasinha-dz9vf 5 місяців тому +4

      Kawda Meka liyala thiyenne sangithaya kawda kiyanne kawda please kiyanna wanna kenek

    • @aira9983
      @aira9983 5 місяців тому +3

      Asarana apatat sanasmak mae githaya

    • @manoriuggalage7543
      @manoriuggalage7543 5 місяців тому +10

      ​@@PriyanthaRanasinha-dz9vfලිව්වෙ කිරඹ සුමංගල හිමි
      සංගීතවත් කරලා ගයුවෙ මම මනෝරි උග්ගලගේ

    • @PriyanthaRanasinha-dz9vf
      @PriyanthaRanasinha-dz9vf 5 місяців тому +1

      @@manoriuggalage7543 harima lass Anaya 100 parak vithara ahawwa

    • @lalith2339
      @lalith2339 5 місяців тому +3

      හරිම සංවේදී ගායනයක්! හැඟුම්බර ගායනයක් ! !
      ජාතික ජනබලවේගයට නව ජවයක් ඔබේ හඬ.තෙරුවන් සරණයි දුවේ !

  • @ruwanpurasoba8642
    @ruwanpurasoba8642 Рік тому +1015

    නන්දා මාලිනියන්ගෙන් එදා නැගුනු ඒ යශෝරාවය ලක්බිම මත යලිත් පුබුදවාලන්නට සබරගමුවෙන් නැගෙන කිංකිනි රාවය. ගන්කන්ද විදුමාතාවගේ තවත් එක් පිංබර දියනියක්. නැගනියනි ඔබට සියලු බුදුවරුන්ගේ සහ සුමන සමන් දෙවියන්ගේ බැල්ම ආරක්ෂාව ලැබේවා. තව තවත් මෙවන් හරවත් කාලීන නිර්මාණ කිරීමට සුමංගල ස්වාමීන්වහන්සේට සහ ඔබට ශක්තිය ලැබේවා..තෙරුවන් සරණ්‍යි..🙏🙏🙏 - ප.ලි. අයියා

    • @NadeekaNuwan-ph4le
      @NadeekaNuwan-ph4le 6 місяців тому +10

      Sahooo

    • @samanrajapaksha3534
      @samanrajapaksha3534 5 місяців тому +1

      එදා සිට මේ දක්වා එතුමිය නැගූ හඩ රාවය මියැදෙනු නොමැත මේ දෙරනමත 👌 .
      එසේම ඒ ගී පද ඇසෙන එයින් ලැබෙන ආරංච්ය කුරිරු මෙලේච්ච පාලකයන්ට හා ඔවුන්ගේ පක්ෂක්ග්‍රාහී පාක්ෂිකයින් ට සහචරයන්ට ඉදිකටු හා කහබිලියා වැනිය .

    • @hevadewasomaratne5595
      @hevadewasomaratne5595 5 місяців тому +17

      ඒ රණහඬ නන්දා මාලනී පාවාදුන්නත් කරන්න එපා ඔබ ඒ වගේම,,,,දහසින් බැඳි පියලි වලටපාදෙන්නටඅරගලය....

    • @KiaSoren
      @KiaSoren 5 місяців тому +11

      Githaye arthayai mehadai niyameta gelapenawa

    • @vijepathmakumara
      @vijepathmakumara 5 місяців тому +14

      අපූරුයි සහෝදරිය 🇱🇰🇱🇰👍🌹

  • @nilushiwathsala7535
    @nilushiwathsala7535 4 місяці тому +21

    මේ සිංදුව ඇහෙන හැම වෙලාවකම ඇඩෙන්නෙ ඇයි කියලා මටම හිතා ගන්න බෑ ඒ පද රචනය,තනුව, හඬ හැමදේම හරිම සංවේදී කියල මට හිතෙන්නෙ ❤❤😢😢

    • @PiyumalUmesh
      @PiyumalUmesh 4 місяці тому +2

      අපිටත් එහෙමයි

  • @TamarzPoli
    @TamarzPoli Місяць тому +2

    පි න් wat රජු නේ සුභ උපන්දිනයක් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @AksPrasannaelectronic-ql1oj
    @AksPrasannaelectronic-ql1oj 6 місяців тому +789

    මාලිමාවට මේක තමයි නියම තේමා ගීතය❤❤❤❤

  • @nilakshikanavodani2549
    @nilakshikanavodani2549 Рік тому +103

    ලස්සනයි හාමුදුරැවනේ අපිට අායෙත් හාමුදුරැවන්ගෙන් ඉගෙන්න ගන්න අාසයි

  • @pemasirigamagegamage3413
    @pemasirigamagegamage3413 6 місяців тому +178

    මෙතුමියට දළදා වහන්සේගේ ආරක්ෂාව නිතැතින්ම ලැබේවා තෙරුවන් සරණයි

    • @cricketloverssl
      @cricketloverssl 4 місяці тому +2

      අපේ ගමේ.වැදගත් උගත් කෙනෙක්.

    • @UdaraSdm
      @UdaraSdm 4 місяці тому +2

      ​@@cricketloversslපැල්මඩුල්ල

    • @Buddika-f1m
      @Buddika-f1m 3 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Chunlani._4246
      @Chunlani._4246 3 місяці тому +2

      😊❤ මගේ යාලුවා...😊❤

  • @sujeewakulapuththanthrige1088
    @sujeewakulapuththanthrige1088 3 місяці тому +12

    ජාතික ජල බලවේගය පක්ෂයේ තේමා ගීතයට ඉතාමත් අර්ථවත් ගීතයක් මනෝරි උග්ගලගේ මහත්මියගේ අති විශිෂ්ට ගැඹුරු කටහඬ ගෙය පද රචක අපේ හාමුදුරුවන් වහන්සේටත් බුදු සරණයි

  • @අනුර-එක්ක-රට-පෙරට

    අනුරට කෝටියක් අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️❤️අනුරට කෝටියක් අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️❤️අනුරට කෝටියක් අනුරට කෝටියක් ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Buddika-f1m
      @Buddika-f1m 3 місяці тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthasaparagamu9831
    @jayanthasaparagamu9831 Рік тому +20

    කාලීන සිංදුවක්.
    අවශ්‍යම කාල එළිදැක්වීම ගැන බොහොම සතුටුයි මනෝරි.
    අපේ හාමුදුරුවනේ..ආඩම්බරයි

    • @awsdhammika8539
      @awsdhammika8539 Рік тому +1

      රට දැය සමය බේර ගන්න අපේ ස්වාමින් වහන්සේ ලා කවදත් ඉදිරි යෙනන්

    • @paluketuvevapannasekarathe1403
      @paluketuvevapannasekarathe1403 Рік тому +1

      දිරියෙන් ඉදිරියට (රන්වැලිසෑයෙන් බුදුපදවියෙන් රජුන් දක්වා )සේකර හාමුදුරුවෝ

  • @mangalasujeewaarukgoda5014
    @mangalasujeewaarukgoda5014 Рік тому +111

    අපේ හාමුදුරුවන් නියම වෙලාවට සුදුසුම ගීතයක් රචනා කරල තියෙනවා නංගි තණුවයි ඔයාගෙ ගායනයයි සුපිරියි.මට දැනෙන්නෙ නන්දා මාලිනිය 88/89 කාලයෙ ගයපු ගීත වලටත් වඩා ඔබඉදිරියෙන් ඉන්නව කියලා.ජයවේවා,.,

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 5 місяців тому +107

    හොර දේශපාළුවන් පන්නා දැමීමට කාලය වැඩි ඇතක නොවේ. හරවත් ගීතයක්. ❤️❤️👍

  • @GeethaRohini-v2z
    @GeethaRohini-v2z 3 місяці тому +22

    තෙරුවන් සරණයි අනුර පුතේ මම හෝමාගමින් ජයෙන් ජයම වේවා මගේ ආශීර්වාදය සැමදාම ලැබෙනවා

  • @laxmanthusara1527
    @laxmanthusara1527 4 місяці тому +43

    මෙදා සැරේ සුනාමියක්සේ හෝදල අරිනවාමයි පල්කඩ හොරු රැල.....❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Buddika-f1m
      @Buddika-f1m 3 місяці тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @Lankan_Trader
      @Lankan_Trader 2 місяці тому +1

      Heduna Friends. Good Job!

  • @sudarshanieperera1205
    @sudarshanieperera1205 Рік тому +24

    හිතට දැනෙන ගීතයක්.
    දෙනෙත් විවර වේවා ,
    රට දැය සමය සුරැ කේවා,
    🕯️🕯️🕯️ සුභ අනාගතයක්. 👨‍👨‍👧

  • @chathuminihandunarachchi9360
    @chathuminihandunarachchi9360 6 місяців тому +20

    ආදරණීය සිංහල ගුරු ස්වාමීන් වහන්සේ.🙏 ඔබ වහන්සේගේ පද රචනය ඇසීමම ගොඩක් සතුටුයි 🙏

  • @hemaranjani2282
    @hemaranjani2282 Рік тому +12

    නංගි අපි ආසම හඩ ඒ වගේම ආසම පදවැල් අලුත් දෙයක් පටන් ගැන්මක් වගෙයි.හදවතින්ම සුබ පතනවා.,.,......♥️🌹🌹🌹🌹🌹🌹

  • @OshanLakmal-cb6xj
    @OshanLakmal-cb6xj Місяць тому +2

    පුනරුදයට උරදුන් සැමට ඉස්තූතී ❤❤❤❤❤❤❤❤❤❤

  • @DamayanthiRajapaksha-g6w
    @DamayanthiRajapaksha-g6w 4 місяці тому +6

    නන්දාමාලනීයන්ගෙ ඒ හඬ එදා නගේම අපේ හදවත්වලට වදින්න ගයන ඔබ තුමියට අපගේ හෘදයාංගම ස්තුතිය ❤

  • @sumathipalakodithuwakku8414
    @sumathipalakodithuwakku8414 Рік тому +32

    යුද්ද කාලයේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් රචනා කරන ලද බළසෙනඟට සමර ගී වලට මෙය සමානයි!පූජ්‍ය කිරඹ සුමංගල හිමිගේ මේ ගීතය. එම ගීතපටයේ ගායනා කරන ලද ජේෂ්ඨ විශාරද ගායන ශිල්පීන් වාගේමයි!මේ‍ ගීතය ගායනා කරන ලද විශාරද මනෝරි උග්ගලගේ මැතිනියත්, හදවතට දැනෙන , රටට දැනෙන, ගීතයක් බවයි මගේ හැඟීම. තව තවත් මෙවැනි ගීත සිය දහස් ගනනක් ලිවිය යුතු කාලයයි ම්‍ෙ.!!මේ ගීතය වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුථිය පුද කර සිටිමි. මම සුමතිපාල කොඩිතුවක්කු.***

    • @SaratgKumara
      @SaratgKumara 3 місяці тому

      අති විශිෂ්ට නිර්මාණයක්

  • @chathurimadhushani4385
    @chathurimadhushani4385 Рік тому +11

    අර්ථාන්විත ගීතයක්. හරිම ලස්සනයි මැඩම්. සුබ පැතුම් මැඩම් සහ අපේ හාමුදුරුවන් වහන්සේට

  • @chandrikawijenayake9703
    @chandrikawijenayake9703 Рік тому +19

    හරිම් ලස්සනයි නංගි.අපි හැමෝම පතන ඒ සාධාරණ ලෝකය ගොඩ නගන්න මේ ගීතය මහ යදමක්ම වේවා පද පෙල ඔබේ හඬින් තවත් ප්‍රබල වෙලා ඔව් නංගි මේ ගෝර සපුන් පිටමං විය යුතු කාලයයි ඔබට්ත් අපේ හාමුදුරුවන්ටත් ගීතයෙන් ඒ යුග මෙහෙවර කිරිමට දිරිය හා ශක්තිය ප්‍රාර්ථනා කරනවා

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 Місяць тому +2

    චිරං ජයතු ගරු ජනාධිපතිතුමනි බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ගරු ජනාධිපතිතුමාට ❤🙏❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺👏👏🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sabeethasurangi7443
    @sabeethasurangi7443 4 місяці тому +25

    ගායනය අති විශිශ්ටයි❤ මලිමාවට ජය 🧭❌

  • @karunarathnaraigama1711
    @karunarathnaraigama1711 Рік тому +17

    අපේ හාමුදුරුවන්ගේ පද සංකල්පනාව මව්බ්මේ අනාගතය පෙල ගස්වන්නට මහත් රුකුලක් වේව්. ගායනයත්, සංගීතයත් පදවැලට උත්තේජනයක් ලබා දී ඇත. ඉදිරියේදීත් මෙවන් සංකල්පනාවන් දායාද කරන්නට ශක්තිය ලැබේවා යි පතන්නෙමි .

  • @buddhiniesandarekhe9492
    @buddhiniesandarekhe9492 Рік тому +19

    කාලෙට උචිත අපූරු පද සංකල්පනාවක් අපේ හාමුදුරුවනේ 🙏.. හරිම ලස්සනයි මැඩම්..❤️

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 Рік тому +12

    අපූරු පදවැල් . හරිම කාලීන මෙන්ම හැඟුම්බර ගෙත්තමක්.
    ඔබ එයට කටහඬින් මනා ජීවයක් ලබා දෙනවා .

  • @dhammadhammanthota5762
    @dhammadhammanthota5762 4 місяці тому +5

    මේක ඇඟ කිළිපොලා යන, ඇටමිදුලූ දක්වා දැනෙන තේමා ගීතයක්. පද රචනාව , සංගීතය සහ ගායනය ඉතා ඉහළ ගීතයක්. කොච්චර ඇහුවත් එපා නොවන නිර්මාණයක්. ❤

  • @DonJanaka-w3w
    @DonJanaka-w3w Місяць тому +3

    හරිම ලස්සනයි ගීතය.කියන කලාකාරියත් ලස්සනට කියනවා😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @sujeewapriyadarshani9460
    @sujeewapriyadarshani9460 Рік тому +14

    අනේ නංගි හරිම ලස්සනයි 👌👌👌
    .ඒ හඩ ...ගායනය වගේම ඔයාගේ ගී තනු නිර්මාණයත් .අපේ හාමුදුරුවන්ගේ පද මාලාවත්...මේ ගීතය අහන්න අහන්න ලේ ඇට මස් නහර වලටම දැනෙනවා .
    කවදත් ආදරෙයි ඔය ආදරණීය හඩට
    ❤️❤️❤️❤️
    තෙරුවන් සරණයි නංගි.

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 місяців тому +44

    සුමානෙකට ඉස්සෙල්ලා අහන්ඩ ලැබුණේ ගැන අවුරුද්දකටත් ඉස්සෙල්ලා කරපු සින්දුවක් බොහොම ස්තුතියි හැමෝටම

  • @supunjalatge5725
    @supunjalatge5725 4 місяці тому +44

    රජුන් අවසන් වනු ඇත 21/09 දින.
    මාලිමා ආණ්ඩුවක් අපි හදමු.
    නම කියල කත කරන් පුලුවන් මිනිහෙක් ජනාධිපති කරමු.
    NPP ආණ්ඩුවක් අපි හදමු.
    පුණරුද යුගයක් ඇති කරමු.
    අපේ තුබසේ අපි රජවෙමූ..

    • @imasinger7683
      @imasinger7683 3 місяці тому +1

      අනිවාර්යයෙන්ම...bro ජය වේවා........❤❤

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 Місяць тому +6

    දේශාභිමානී ගීතයක්❤❤❤❤
    හිරිගඩු පිපෙනවා..💪💪💪💪
    ලක් මෑණියන්ට ජය ශ්‍රි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ගීතය රචනා කල ගායනා කල දායක වු සැමට තුති🙏🙏🙏🙏

  • @jagathmarapana387
    @jagathmarapana387 Місяць тому +2

    මෙරටේ උතුම්ප්රජාතන්තරවාදය වෙනුවෙන්දිවිපිදු විරැවන්ට උපහාරයක්ම වේවා

  • @shyamagayani527
    @shyamagayani527 Рік тому +15

    කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් උරදීම පිළිබඳව ගරු ස්වාමින් වහන්සේටත් මනෝ ඔයාටත් අපේ ගෞරවණීය උත්තමාචාරය

  • @sureshmendis8404
    @sureshmendis8404 6 місяців тому +58

    වටු රැලක් මෙන් එකමුතුව විනාශ කර ඉරා දමමු , අවුරුදු 76ක මේ "ධනේ ෂ්වර වටු වැද්දන්" ගෙ අධර්මිෂ්ඨ පාලන දැල විසි කරමු ! තැලි පොඩිවී නොසිට නැගී හිටිමු කොදු නාරටිය කෙලින් තියාගෙන , එක්සත් වෙමු පීඩිතව ඉන්න අපේ නිර්ධන පාන්තික ප්‍රගතිශීලී වටු කුරුල්ලනේ !! කිරිල්ලියනේ !! ඉතින් ගොඩනගමු නව පුනරුදයක් ඇති දේශයක් , එකාමෙන් එක්සත්ව , එක්සිත්ව , සාධාරණ මැතිවරණය ලගයි !
    ගල් මුල් නැති ප්‍රචන්ඩත්වයෙන් තොර අවිහිංසාවාදී කතිරයකින් මව්බිම බේරාගමු !!! ජයවේවා !!! ලක් මෑනියන්ට !!!

  • @bandulagunawardhana3842
    @bandulagunawardhana3842 Рік тому +11

    අර්ථවත් ලස්සන ගීතයක්. නිර්මාණ කරුවන්ට සුබ පතමි

  • @AyeshaMadu-xi1nt
    @AyeshaMadu-xi1nt Місяць тому +1

    Harima lassanai sinduwa ❤❤ hithata denena voice ekk maru

  • @roshanabeysinghe5036
    @roshanabeysinghe5036 2 місяці тому +4

    ඕනැම වෙලාවක මම ලැස්ති රට වෙනුවෙන් ඕනම දෙයක් කරන්න, ජයවේවා මාලිමාවට

  • @merilshantha1249
    @merilshantha1249 Рік тому +15

    හරිම ලස්සනයි මැඩම්,ඔය හඬ අපි අහලා තිබුණේ නැහැ.නන්දා මාලිනිය ගෙන් පසු තවත් එවන් ජවයෙන් පිරි හඬක්!!!.පෙරටම යන්න!!!.සුබ පතනවා හදවතින්ම👍👍👍💪💪💪♥️

  • @deshikadhanasekara3373
    @deshikadhanasekara3373 Рік тому +15

    හරිම ලස්සනයි ටීචර්...💗💗💗😴
    ආයෙත් ටීචර් ගෙන් ඉගෙනගන්න තියනව නම්....
    බුදු සරණයි ටීචර්
    🥰🥰🥰

  • @sanjeewanisamarawickrama7887
    @sanjeewanisamarawickrama7887 Рік тому +12

    හරිම ලස්සනයි මැඩම් ඒ හඬ..අහන්න අහන්න ආසයි..ඒ වචන ටික පුදුම ලස්සනක් ..මේ වගේ නිර්මාණ කරන්න තවත් අපේ හාමුදුරුවනේ

  • @ariyarathnalansakara592
    @ariyarathnalansakara592 3 місяці тому +6

    සුවහසක් පොදුජන ප්‍රාර්ථනා හද මඩලේ පුරවාගෙන මේ මිහිමඩලේ සදා සැතපුන ආදරණීය රෝහණ සහෝදරයා ඇතුලු සොයුරන් සොයුරියන් ආදරයෙන් සමරමු!!!

  • @HarshaniRathnayaka-e2t
    @HarshaniRathnayaka-e2t Місяць тому +2

    උසස් නිර්මාණක් කාලෝචිත දේශාභිමානී ගීතයක්

  • @dinushalakmal5628
    @dinushalakmal5628 5 місяців тому +132

    මාලිමාවට මේක තමයි නියම තේමා ගීතය

    • @Kiriwella
      @Kiriwella 4 місяці тому

      Please malimawaa...me sinduwta place ekak denna

  • @prsenavirathna9496
    @prsenavirathna9496 Рік тому +10

    ලස්සනයි මිස් මේ වගේ ලස්සන ගීත තව ඉදිරියට කරගෙන යන්න තෙරුවන් පිහිට ලැබේවා! සුබ අනාගතයක්

  • @ruchitech2161
    @ruchitech2161 4 місяці тому +82

    රුවන්පුර කථිකාචාර්ය අපෙ සුමංගල ස්වාමින්වහන්සේ ඔබට දීර්ඝායුෂ 🙏🙏🙏

  • @thamindunethsara2047
    @thamindunethsara2047 15 днів тому +2

    Nande man liyapu sinduwak thiyenawa man kamathi oyata eka denna

  • @jayasuriyajayawardena8448
    @jayasuriyajayawardena8448 4 місяці тому +20

    ආදරයනීය අමරදේවයන්ගේ ආදරනීය එකම දියණියට අපගේ හදපත්ලෙන්ම සුභාශිංසනය. මාලිමාවට ජයවේවා.

  • @dilemadushani5539
    @dilemadushani5539 Рік тому +10

    රජුන් එපා මින් මතුවට.. අප පෙළනා කිරුළු කුමට...💥❤

  • @dianadilrukshivithana9142
    @dianadilrukshivithana9142 Рік тому +10

    හරිම ලස්සන ගීතයක් මැඩම්.මැඩම් ඒක ලස්සනට කියනවා.එ වගේම අපි හැමෝගෙම හිතට දැනෙන ගීතයක්.

  • @sujithweerasinghe2915
    @sujithweerasinghe2915 6 місяців тому +19

    ඇසට කඳුලක් ගෙනෙන අරුත් බර පද පෙලක් සහ මිහිරි සංගීතයට එක්වුනු අපූරු හඬක්... අපි සැවොම එක්ව අපේ රට නිවැරදි දිශාවට හරවමු....

  • @PramodChathura
    @PramodChathura 3 місяці тому +4

    මේකනන් මාර නිර්මාණයක් ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ voice එක 🥺

  • @CTB-s1q
    @CTB-s1q 4 місяці тому +5

    🙏👃🙏මේ උතුම් පින්කම අනුමෝදන් වෙමි සියලුම සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා !!!

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 5 місяців тому +25

    ගරු තර හාමුදුරුවන් වහන්සේට නමස්කාර කරමි.තව තවත් මෙවැනි ගීත පද බැදීමට ශක්තිය දහිරිය ලැබේවා.
    මෙ දියණියගේ ගායනය අති විශිෂ්ටයි ඇයට තෙරුවන් සරණයි.

  • @ruchira296
    @ruchira296 5 місяців тому +34

    සිංදුවට මාරම අරථයක් තියෙන්නේ 🎶😍❤️

  • @sudeshlakmal2855
    @sudeshlakmal2855 Рік тому +6

    Lassanaii madam..........kochchra ahuwath epa wenne nhaaaa....ae tharam lassanaiiiii

  • @spathipathi
    @spathipathi Місяць тому +2

    මගේ ෆේවරිට් සෝන්ග්❤❤❤

  • @anurakumara3729
    @anurakumara3729 3 місяці тому +7

    හාමුදුරුවන් වහන්සේගේ ගී පද රචනය හා නැගණියගේ ගායනය අතිවිශිෂ්ඨයි.

  • @NatureFrameCeylon
    @NatureFrameCeylon 6 місяців тому +25

    තව තවත් මෙවැනි ගී රචනා විය යුතු කාලයක් ගායනා විය යුතු කාලයක් ස්තුතියි මේ සුසංයෝගයට

  • @madhurangafernando3172
    @madhurangafernando3172 Рік тому +10

    සුපිරි !!!

  • @hemadissanayaka8259
    @hemadissanayaka8259 Рік тому +8

    අර්ථවත් නිර්මාණයක්.
    💐💐💐

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 місяці тому +3

    හරිම ලස්සනයි .ප්‍රදිපා ධර්මදාස ගේ voice එක වගේමයි.🎉🎉

  • @lakshithaniroshan2230
    @lakshithaniroshan2230 Місяць тому +2

    මේක අහනකොට රට ගැන හැඟීමක්, රට ගොඩ දාන්න ඕන කියන එක ගැන හැඟීමක්, මිනිස්සුන්ගේ එකමුතුකම ගැන හැඟීමක් දැනෙන්නේ නැත්නම් ඇත්තටම ඌ මේ රටට වැඩක් ඇති එකෙක් නෙවෙයි.

  • @LakDeranaBeautyofNature
    @LakDeranaBeautyofNature Рік тому +9

    හදවතට දැනුණ ගීතයක්... රටේ කාලීන අවශ්‍යතාවක් ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කරලා හරි අපූරුවට පැහැදිලි කරලා දෙනවා.. හිතට මාර ගැම්මක් එනවා මේ ගීතය අහනකොට... අපේ ස්වාමීන්වහන්සේගේ පද සංකල්පනාවත් අපේ මැඩම්ගේ මියුරු කටහඬත් එකතු වුණා ම ගීතයට අමුතු ම ආලෝකයක් එකතු වෙනවා.. තව තවත් මෙවැනි නිර්මාණ තුළින් රට ගොඩනඟන අරගලයට දායක වීමට හැකි වේවායි සුබ පතනවා...!!!
    (නිපුන්)

  • @gaminijayalath8333
    @gaminijayalath8333 Рік тому +6

    හරිම ලස්සන ගීතයක් නංගී . මගේ හර්දයාංගම සුබ පැතුම් !

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 6 місяців тому +12

    හරිම හරි මිහිරි ලස්සනයි දුවේ අර්ථාන්විත ගීතයෙන් අපේ හදවත් තවත් ප්‍රබෝධමත් වුණා මෙවැනි ගීතම ඉදිරියටත් ඉදිරිපත් කරන්න ආදර දුවනියට හා පද රචනය කළ ඒ ස්වාමීන් වහන්සේට ජේසු පිහිටයි ❤❤❤

  • @lionalthissera-zf3qk
    @lionalthissera-zf3qk 4 місяці тому +4

    ලස්සනයි ලක්දිව නැවත පිපිදෙනවා එ රණහඩට 👍💐

  • @malkanthirathnayaka8189
    @malkanthirathnayaka8189 Місяць тому +3

    බුදු සරණයි ජනාධිපති තුමණි.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 6 місяців тому +25

    හහෝදරි,ලාංකික සමාජයට,මගපෙන්වන,ංඔබෙි ගිතය,හරිම කාලෝඑිතයි.තවත් නන්දාමාලනියක ගේ අවශ්‍යතාවය රටට දැනේ.

  • @rambukamvnvq
    @rambukamvnvq 4 місяці тому +33

    මේ සිංදුව ගායනා කරන මනෝරි උග්ගලගේ මහත්මිය සබරගමු පළාතේ නිවිතිගල අධ්‍යාපන කලාපයේ සෞන්දර්‍ය අධ්‍යක්ෂක ලෙස සේවය කරයි.ඉතා විශිෂ්ට ගායනයක්,සංගීත සංයෝජනයක්,තනුවක් හා පදරචනයක්.

  • @Pragathis7
    @Pragathis7 5 місяців тому +18

    මේ මහා ජනතාවට සත්‍ය වැටහේවා !!! ජනතාවට හෙටක් උදා වන්න ජයම වේවා !!!

  • @ManelPererahm
    @ManelPererahm Місяць тому +1

    88/89 කාලයේ ඔබතුමියට ලංකාවෙන් පිටත ගිහින් හැංගෙන්න සිදුවුන බව එදා නායකයා වු ප්‍රේමදාසගෙ පුතා
    නොදන්නවා වගේ රජවෙන්න ඉල්ලනවා. එක නොදන්නා මීහරක් තවමත් මේ රටේ
    ඉන්නවා.

  • @95jivanrathnayaka
    @95jivanrathnayaka 3 місяці тому +11

    ලංකාවේ සිංහල විෂය පිළිබඳ දක්ෂතම ගුරුවරයා ලෙස මෙම ගීතය රචනා කළ අපේ කිරඹ සුමංගල හාමුදුරුවන්ව මං හදුන්වනවා. 2017A/L සිංහල ක්ලාස් එකේ ඉඩ මදි. ඒ තරම් ළමයි ගොඩක් අපේ හාමුදුරුවන්ගෙන් ඉගෙන ගන්න ඇවිත් හිටියා. බෑග් එකවත් පැත්තකින් තියන්න ඉඩ නෑ. බෑග් එක උකුළේ තියාගෙන එක අතකින් බෑග් එක අල්ලගෙන අනිත් අතින් නෝට් එක ලිව්වේ. පැය ගාණක් ගියත් මහන්සි දැනුණේ නෑ එතුමන් වහන්සේගේ ඉගැන්වීම් රටාව ඒ තරම් ආකර්ශනීයයි.

  • @karuapp6083
    @karuapp6083 2 місяці тому +7

    තුන්කල් දක්නා ගීතයක්..... අර්ථය පැහැදිලි යි, නිෂ්චිත යි... අවශ්‍ය ම තැනට ගැලපිම තවත් ආශ්චර්යක්.....