Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හදන්නත් දන්නව, බිත්තර වලයි පිටිවලයි ගනන් දැක්කම ඒව ගන්න බැරි නිසා වීඩියෝ බලල සැනසෙන මං වගේ උනුත් ඉන්නව🥲
ekanam aththa broooooo
Kiyala wadak na
@@tharindusampath973 🥲
Eka aththa.video ekak balala sanasenawa.apith owa hadapu Aya thamai.dan nikan balan Enna witharak unata.
අක්කෙ මාත් මේක හැදුවා හරිම රසයි😋.ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ අලුත් දේවල් අපිට කියලා දෙනවට🤝ඔයා කියල දෙන විදිය හරිම ලේසියි හැම දෙයක්ම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්❤️ඔයා කියල දුන්න ගොඩක් කෑම වර්ග මම හදලා බැලුවා🍽️ ඒව ඒ විදිහටම හදා ගන්න පුළුවන් අනිත් youtube channelවගේ නෙවෙයි🥂රෝල්ස් එකත් හැදුවා එකේ හැඩයේ නම් හදාගන්න බැරි වුණා🥺 ස්තුතියි අක්කේ අපිට මේ වගේ දේවල් කියල දෙනවට❤️
ඒක දැක්ක ගමන්ම කන්න හිතෙනවා... හරිම රස පාටයි ...😋😋😋
Hi
Hi sister
මං මේක හැදුවා... 😍 ඇත්තටම ගොඩාක් රසට ආවා... ❤️😋 ගෙදර හැමෝම රසයි කිව්වා.. 😊 Thank you so much akkii... ❤️🥰
Egg rols
@@basilappuhamy egg ත්‍රිකෝණ😊
ඊයේ රෑට හැදුවා. හරිම රසට ආවා. හොඳට ක්‍රිස්පි ගතියට තිබුනා. ගොඩාක් ස්තුතියි. ආදරෙයි ❤️❤️
මේක නම් හදන්න ඕන.රස පාටයි.මම අද අක්කේ ඔයාගේ වීඩියෝ එක බලලා නාසිගුරාන් හැදුවා.හරි රසයි.ගොඩක් ස්තූතියි❤️❤️❤️
දැන් ඉතින් මේවා කන එක හීන තමා... පාං පිටි, බිත්තර, සැමන් 😢
හරිම රස පාටයි අනේ 😋 අනිවාර්යෙන්ම හදනවා🤗❤ යන්තම් ඇති දාපු ගමන් බලන්න හම්බුනා 🙃
Math haduwa. Harima rasai. Hodata awa.
@@sandamaliwijesinghe9387 math heduwa 😊 hodai eeka
පිටි 100 ට තියෙද්දි = ගනන් වැඩි පිටි 200ට තියෙද්දි ගනන් වැඩියිපිටි 400 උනාම හිතෙනව කලින් 100 ට තියෙද්දි ගන්න තිබ්බෙ කියල, 600 විතර උනාම 400ට ගන්න තිබෙ කියල හිතෙයි(හිතන්න යමක්) ❤️💙
E welawata thiyena widihata paribojanaya karala sathutu wenna mokada life is not stable or even permanent
අපිත් අද මේ විදියට හැදුවා, හරිම රසට ආවා, බොහොම ස්තුතියි ❤
හදන්න ආසයි බඩු ගන්න ගියාම කෑම එපා වෙනවා 😭😭😛😛😪😪 ඔයාගෙ විඩියො නම් මරු 👌👌🙏
ඇත්ත ම, ලස්සනයි ,රසත් ඇති ............❤️❤️
ඇත්තටම හරිම ආසයි දැක්කම...හදල ලියන්නම් ගොඩක් ස්තුතියි ඔයාට අපිව දැනඅවත් කරාට😘
අද හැදුව හොදටම තිබ්බා ❤❤බොහොම ස්තූතියි නිවැරදිව කියල දෙනවට 😍ලෙසී පහසුයි 🌈️🎈
Oya hadana vidiha balanakota harima lesi . godak thanks oyata
අනේ, මම දැන්, hadanna යන්නේ. ස්තූතියි. සුභ nawa වසර ක් වේවා, ❤❤❤❤❤❤
Thankyou man oyahadana kama godak hadala thiyenawa ewa oya kiyana vidiyata aththatama rasai 😊
Godak thanks mewani recipe kiyala denwata. 🙏❤️
මාත් හැදුවා හරිම රසයි ලස්සනට ආවා
ඔයාගේ රෙසිපියකට මං හරි කැමතියි
හැමදාම වගේ අලූත් වීඩියෝ ගේනවට ස්තුතියි
ඔයා හොදට තේරුම් කරලා කියලා දෙනවා අක්කේ.
නියමයි...ගොඩක් ස්තුතියි ....👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏
ගොඩක් ඉස්තුති පිට රටක ඉන්න අපි ට ❤❤තෙරුවන් සරණයි
Ape ammath oya resipe eka hadanava kivva aunty.anik kamath hadala api rasa baluva thank you.😊
දැක්කම ආස හිතෙනවා.
අනේ අක්කේ ස්කෝලේ යන බබාලට හරියන නිර්මාංශ බත් වර්ග ටිකක් හදන හැටි කියලා දෙන්නකෝ
Ow niyamai rasapatai අනිවාර්යයෙන් hadanawa..
Math heduwa akke harima rasai.😋thnx oyt ❤️
ඒක ඇත්තටම ගොඩක් රසයි
Harima watinawa. Thank you very much!
පොල්තෙල්, සැමන්, බිත්තර, පාන්පිටි අම්මෝ 😲😲
කෙල ගිලින්න සල්ලි යන්නෙ නැ මය පුතා.😥.මෙිවා බලලා එහෙම කරන අහිංසක මම වගෙ අය තවත් ඇති.
🤣🤣🤣🤣 ලමයිටත් කෙල ගිලින්න කිව්වා
@@shyamaleemendis950 අනේ..😁😁
මම මේක හැදුවා නියමයී✌️
Thanks nangi❤Rasa. Guna piri. Pahasu. Kama. Videos. Kiyala. Denavata. Good luck ☘️🌻☘️🌻☘️🌻☘️
...no frills...simple...easy. briliantly done!
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට.අවන් එකේ බනිස් හදන විඩියෝ 1 තියෙනවද ඩියර් .තියෙනවනම් මට ලින්ක් 1 දෙන්නකෝ
අක්කා නියම කෑම හදනවා.
පැහැදිලිව කියලා දුන්නා ස්තුති
Math hadanawa...tnx akki...🥰🥰🥰
ඩෝ එකට ගන්න ඕනේ උනු වතුර ද ඇල් වතුර ද
ෙබා්ෙහා්ම ස්තුතියි ඔබතුමියට
හරිම ආසයි දැක්කාම අනිවාර්යයෙන් ma හදනව .💕
ම්ම්..රසයි රසයි 😋❤
தங்கச்சி! மிகத்துல்லியமாக செய்கை முறையை விபரித்தமைக்கு மிக்க நன்றி! எனது மிக விருப்பமான சிற்றுண்டி.කුඩා දැරිය! ක්රියා පටිපාටිය විස්තරාත්මකව පැහැදිලි කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි! මම කැමතිම අතුරුපසක්.
ශා නියමයි 👏👏💞💞
බුදු අම්මෝ...සැමන් ටින් එකක් රු.800යි. අනේ මන්දා මේ වගේ කෑම හීනයක් විතරයි.. කෑම කාපු අතීයක් අපි ට තිබුනා...😓😓😥😥
අපේ පැත්තේ නම් සැමන් ටින් එකක් රු.350 යි.
මාලු තම්බල ගන්න ත් පුලුවන් නෙ.
ඉතින් මාලු ගන්නකෝ😊
නෑ.350/= ටත් තියනවා
දැන් 300යි හදමු හදමු ❤
කරි එකට මුලින්ම ඉගුරු සුදුලූනු පේස්ට් එක දාන්න ඕන නැත්තම් රෝල්ස් එකෙන් වැඩක් නෑ 🙂
ගොඩක් කෑම සදහා පාන්පිටිමයි භාවිතා වෙන්නෙ. පාන්පිටි ගැබුරු තෙලේ බැද ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකරයි. පාන් පිටි අඩුවෙන් රෙසපිස් දෙනවා නම් හොඳයි 👍
එහෙම කියන්න එපා. කඩේනුත් අරං කන්න ඕනා. ඒකත් කවුරුහරි කීයක් හරි හොයාගන්න රස්සාවක් නෙ. පවු
😁😂😂
❤
api rata inne broo mehe kada naa
අනේ ඇන්ටි මටත් මේවා ගෙදර හදලා බලන්න ආාාාසයි....ඒ වුණත් මේ දවස්වල ඔය බඩු හරි ගණන්නේ....😣😋
Biththara wenuwata bada eliya danna
Harima rasa patai .lesi wage.tnx .budu saranai
I was looking for this one. Thank you
අක්කේ මද රස්නේ වතුරෙන් ද පිටි ඩෝ එක අනා ගන්නේ
So delicious 😋 😍. Taste like Kade egg rolls. Well done 👏 ✔️ 👍. Thank you
පාන් පිටි 300 පෝල් තෙල් ......බිත්තර ලුනු .. කරපින්ච රමිපෝ අමු මිරිස් කුරැදු .. ලුනු ..කහ .තුනප. ිරිස් ගමිමිරිස් අල
Thank You..නංගී ..👍
Gethara haduva supiri
ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගෙ කෑම ගොඩක් රසයි
හරිම පහසුයි😁
නියමයි.ගොඩක් ස්තුතියි
Harima rasai.math try kara.thank you akke.
අනේ ලස්සනයි රස පාටයි අක්කී❤
මමත් හැදුවා හරිම රසයි
Me channel eka harima pahadiliy
Api curry1ta alai,leeks curret dala hadanawa.biththara thiyena nisa seman danne.oyage widiyata hadapuhama rasa ethi.
Thanks ....wow🔥🔥🔥🔥
රසපාටයි අනිවාර්යයෙන් ම හදනවා
අපිත් අනිවාර්‍යෙන්ම හදනවා.
😍❤️ තැන්ක්ස් අක්කා
Good job .thank you .❤️❤️❤️❤️
niyamai..aniwaren hadanawa.😊
Aka aththa.piti wala biththara wala respat balanda onine.neththam Kanda kawda akamathi
අනේ අක්කි තව මේ වගේ ලේසි videos දාන්නකෝ 🧡
Híii baby 🐥🐥🍼
ලස්සනයි
තෑන්ක්ස් සුද්දී 😘😘😘ආදරෙයි බුදුසරණයි
Thank you so much... It was very tasty.... Post videos like this everyday... BLESS THE BHUDDHA
Oyage video mama hamadama balanawa godak hodai
අනේ අක්කේ බර්ගර් හදන විඳිය කියලා දෙන්නකෝ .
මැද අමු නැද්ද අක්කේ ...මත් හදන්න ඔනේ..අද හදනවා ...❤️❤️😊😊
Thank you so much akki ❤️❤️
Mama ada heduwa.harima rasai.
Godak ස්තුති...💗💗
Thankyou so much ❤😊
ම්ස් වතුමුහවලින් කට්ලට් හදාගත්තා ආකාරය කියන්නපුලුවන්ද
අක්කි තක්කාලි සෝස් හදන විදියත් ඕන
ඩෝ එක හදා ගන්න උනු වතුරද දාන්නෙ අැල් වතුරද
Niyamai
Thank you very much
Kaden gaththa nam labai eththatama😇.eth oya hadala dunnoth nam kanwa
Good job
ස්තුති නංගි ගියෝ ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akke oya mal pochchiya kohenda gatte
හරිම රසයි මමත් හැදුවා 😃
Unu wathurada?Al wathurada?
නියමයි 👌👌👌👌
Thank you ❤
Niyamai akka ad recipe ekth👌❤️😍😍
Good fans fans good fans ❤🎉
Ane mama hoyapu recipe eka oyage thanks akke 😍❤️
Thanks dr for this recipe
panpiti batare ek wenuwata egg walin ek krth awuldha akke
හදන්නත් දන්නව, බිත්තර වලයි පිටිවලයි ගනන් දැක්කම ඒව ගන්න බැරි නිසා වීඩියෝ බලල සැනසෙන මං වගේ උනුත් ඉන්නව🥲
ekanam aththa broooooo
Kiyala wadak na
Kiyala wadak na
@@tharindusampath973 🥲
Eka aththa.video ekak balala sanasenawa.apith owa hadapu Aya thamai.dan nikan balan Enna witharak unata.
අක්කෙ මාත් මේක හැදුවා හරිම රසයි😋.ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ අලුත් දේවල් අපිට කියලා දෙනවට🤝ඔයා කියල දෙන විදිය හරිම ලේසියි හැම දෙයක්ම ඉක්මනට තේරුම් ගන්න පුළුවන්❤️ඔයා කියල දුන්න ගොඩක් කෑම වර්ග මම හදලා බැලුවා🍽️ ඒව ඒ විදිහටම හදා ගන්න පුළුවන් අනිත් youtube channelවගේ නෙවෙයි🥂රෝල්ස් එකත් හැදුවා එකේ හැඩයේ නම් හදාගන්න බැරි වුණා🥺 ස්තුතියි අක්කේ අපිට මේ වගේ දේවල් කියල දෙනවට❤️
ඒක දැක්ක ගමන්ම කන්න හිතෙනවා... හරිම රස පාටයි ...😋😋😋
Hi
Hi sister
මං මේක හැදුවා... 😍 ඇත්තටම ගොඩාක් රසට ආවා... ❤️😋 ගෙදර හැමෝම රසයි කිව්වා.. 😊 Thank you so much akkii... ❤️🥰
Egg rols
@@basilappuhamy egg ත්‍රිකෝණ😊
ඊයේ රෑට හැදුවා. හරිම රසට ආවා. හොඳට ක්‍රිස්පි ගතියට තිබුනා. ගොඩාක් ස්තුතියි. ආදරෙයි ❤️❤️
මේක නම් හදන්න ඕන.රස පාටයි.මම අද අක්කේ ඔයාගේ වීඩියෝ එක බලලා නාසිගුරාන් හැදුවා.හරි රසයි.ගොඩක් ස්තූතියි❤️❤️❤️
දැන් ඉතින් මේවා කන එක හීන තමා... පාං පිටි, බිත්තර, සැමන් 😢
හරිම රස පාටයි අනේ 😋 අනිවාර්යෙන්ම හදනවා🤗❤ යන්තම් ඇති දාපු ගමන් බලන්න හම්බුනා 🙃
Math haduwa. Harima rasai. Hodata awa.
@@sandamaliwijesinghe9387 math heduwa 😊 hodai eeka
පිටි 100 ට තියෙද්දි = ගනන් වැඩි
පිටි 200ට තියෙද්දි ගනන් වැඩියි
පිටි 400 උනාම හිතෙනව කලින් 100 ට තියෙද්දි ගන්න තිබ්බෙ කියල,
600 විතර උනාම 400ට ගන්න තිබෙ කියල හිතෙයි
(හිතන්න යමක්) ❤️💙
E welawata thiyena widihata paribojanaya karala sathutu wenna mokada life is not stable or even permanent
අපිත් අද මේ විදියට හැදුවා, හරිම රසට ආවා, බොහොම ස්තුතියි ❤
හදන්න ආසයි බඩු ගන්න ගියාම කෑම එපා වෙනවා 😭😭😛😛😪😪 ඔයාගෙ විඩියො නම් මරු 👌👌🙏
ඇත්ත ම, ලස්සනයි ,රසත් ඇති ............❤️❤️
ඇත්තටම හරිම ආසයි දැක්කම...හදල ලියන්නම් ගොඩක් ස්තුතියි ඔයාට අපිව දැනඅවත් කරාට😘
අද හැදුව හොදටම තිබ්බා ❤❤බොහොම ස්තූතියි නිවැරදිව කියල දෙනවට 😍ලෙසී පහසුයි 🌈️🎈
Oya hadana vidiha balanakota harima lesi . godak thanks oyata
අනේ, මම දැන්, hadanna යන්නේ. ස්තූතියි. සුභ nawa වසර ක් වේවා, ❤❤❤❤❤❤
Thankyou man oyahadana kama godak hadala thiyenawa ewa oya kiyana vidiyata aththatama rasai 😊
Godak thanks mewani recipe kiyala denwata. 🙏❤️
මාත් හැදුවා හරිම රසයි ලස්සනට ආවා
ඔයාගේ රෙසිපියකට මං හරි කැමතියි
හැමදාම වගේ අලූත් වීඩියෝ ගේනවට ස්තුතියි
ඔයා හොදට තේරුම් කරලා කියලා දෙනවා අක්කේ.
නියමයි...ගොඩක් ස්තුතියි ....👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏
ගොඩක් ඉස්තුති පිට රටක ඉන්න අපි ට ❤❤තෙරුවන් සරණයි
Ape ammath oya resipe eka hadanava kivva aunty.anik kamath hadala api rasa baluva thank you.😊
දැක්කම ආස හිතෙනවා.
අනේ අක්කේ ස්කෝලේ යන බබාලට හරියන නිර්මාංශ බත් වර්ග ටිකක් හදන හැටි කියලා දෙන්නකෝ
Ow niyamai rasapatai අනිවාර්යයෙන් hadanawa..
Math heduwa akke harima rasai.😋thnx oyt ❤️
ඒක ඇත්තටම ගොඩක් රසයි
Harima watinawa. Thank you very much!
පොල්තෙල්, සැමන්, බිත්තර, පාන්පිටි අම්මෝ 😲😲
කෙල ගිලින්න සල්ලි යන්නෙ නැ මය පුතා.😥.මෙිවා බලලා එහෙම කරන අහිංසක මම වගෙ අය තවත් ඇති.
🤣🤣🤣🤣 ලමයිටත් කෙල ගිලින්න කිව්වා
@@shyamaleemendis950 අනේ..😁😁
මම මේක හැදුවා නියමයී✌️
Thanks nangi❤Rasa. Guna piri. Pahasu. Kama. Videos. Kiyala. Denavata. Good luck ☘️🌻☘️🌻☘️🌻☘️
...no frills...simple...easy. briliantly done!
ගොඩක් ස්තුතියි දැනුවත් කරාට.අවන් එකේ බනිස් හදන විඩියෝ 1 තියෙනවද ඩියර් .තියෙනවනම් මට ලින්ක් 1 දෙන්නකෝ
අක්කා නියම කෑම හදනවා.
පැහැදිලිව කියලා දුන්නා ස්තුති
Math hadanawa...tnx akki...🥰🥰🥰
ඩෝ එකට ගන්න ඕනේ උනු වතුර ද ඇල් වතුර ද
ෙබා්ෙහා්ම ස්තුතියි ඔබතුමියට
හරිම ආසයි දැක්කාම අනිවාර්යයෙන් ma හදනව .💕
ම්ම්..රසයි රසයි 😋❤
தங்கச்சி! மிகத்துல்லியமாக செய்கை முறையை விபரித்தமைக்கு மிக்க நன்றி! எனது மிக விருப்பமான சிற்றுண்டி.කුඩා දැරිය! ක්රියා පටිපාටිය විස්තරාත්මකව පැහැදිලි කිරීම ගැන ඔබට බොහෝම ස්තූතියි! මම කැමතිම අතුරුපසක්.
ශා නියමයි 👏👏💞💞
බුදු අම්මෝ...සැමන් ටින් එකක් රු.800යි. අනේ මන්දා මේ වගේ කෑම හීනයක් විතරයි.. කෑම කාපු අතීයක් අපි ට තිබුනා...😓😓😥😥
අපේ පැත්තේ නම් සැමන් ටින් එකක් රු.350 යි.
මාලු තම්බල ගන්න ත් පුලුවන් නෙ.
ඉතින් මාලු ගන්නකෝ😊
නෑ.350/= ටත් තියනවා
දැන් 300යි හදමු හදමු ❤
කරි එකට මුලින්ම ඉගුරු සුදුලූනු පේස්ට් එක දාන්න ඕන නැත්තම් රෝල්ස් එකෙන් වැඩක් නෑ 🙂
ගොඩක් කෑම සදහා පාන්පිටිමයි භාවිතා වෙන්නෙ. පාන්පිටි ගැබුරු තෙලේ බැද ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකරයි. පාන් පිටි අඩුවෙන් රෙසපිස් දෙනවා නම් හොඳයි 👍
එහෙම කියන්න එපා. කඩේනුත් අරං කන්න ඕනා. ඒකත් කවුරුහරි කීයක් හරි හොයාගන්න රස්සාවක් නෙ. පවු
😁😂😂
❤
api rata inne broo mehe kada naa
අනේ ඇන්ටි මටත් මේවා ගෙදර හදලා බලන්න ආාාාසයි....ඒ වුණත් මේ දවස්වල ඔය බඩු හරි ගණන්නේ....😣😋
Biththara wenuwata bada eliya danna
Harima rasa patai .lesi wage.tnx .budu saranai
I was looking for this one. Thank you
අක්කේ මද රස්නේ වතුරෙන් ද පිටි ඩෝ එක අනා ගන්නේ
So delicious 😋 😍. Taste like Kade egg rolls. Well done 👏 ✔️ 👍. Thank you
පාන් පිටි 300 පෝල් තෙල් ......බිත්තර ලුනු .. කරපින්ච රමිපෝ අමු මිරිස් කුරැදු .. ලුනු ..කහ .තුනප. ිරිස් ගමිමිරිස් අල
Thank You..නංගී ..👍
Gethara haduva supiri
ඔයාට ගොඩක් ස්තූතියි ඔයාගෙ කෑම ගොඩක් රසයි
හරිම පහසුයි😁
නියමයි.ගොඩක් ස්තුතියි
Harima rasai.math try kara.thank you akke.
අනේ ලස්සනයි රස පාටයි අක්කී❤
මමත් හැදුවා හරිම රසයි
Me channel eka harima pahadiliy
Api curry1ta alai,leeks curret dala hadanawa.biththara thiyena nisa seman danne.oyage widiyata hadapuhama rasa ethi.
Thanks ....wow🔥🔥🔥🔥
රසපාටයි අනිවාර්යයෙන් ම හදනවා
අපිත් අනිවාර්‍යෙන්ම හදනවා.
😍❤️ තැන්ක්ස් අක්කා
Good job .thank you .❤️❤️❤️❤️
niyamai..aniwaren hadanawa.😊
Aka aththa.piti wala biththara wala respat balanda onine.neththam Kanda kawda akamathi
අනේ අක්කි තව මේ වගේ ලේසි videos දාන්නකෝ 🧡
Híii baby 🐥🐥🍼
ලස්සනයි
තෑන්ක්ස් සුද්දී 😘😘😘ආදරෙයි බුදුසරණයි
Thank you so much...
It was very tasty.... Post videos like this everyday... BLESS THE BHUDDHA
Oyage video mama hamadama balanawa godak hodai
අනේ අක්කේ බර්ගර් හදන විඳිය කියලා දෙන්නකෝ .
මැද අමු නැද්ද අක්කේ ...මත් හදන්න ඔනේ..අද හදනවා ...❤️❤️😊😊
Thank you so much akki ❤️❤️
Mama ada heduwa.harima rasai.
Godak ස්තුති...💗💗
Thankyou so much ❤😊
ම්ස් වතුමුහවලින් කට්ලට් හදාගත්තා ආකාරය කියන්න
පුලුවන්ද