LOCKDOWN ( ලොක්ඩවුන් ) | දරුවෝ ගැන දෙමාපියෝ ගොඩක් හිතන්න ඕන | Sinhala Full Movie
Вставка
- Опубліковано 28 лис 2024
- රට අගුලු දමා තිබියදී නිවසේ දුවමින් සෙල්ලම් කරමින් සිටි අවුරුදු 3 ක දැරියක් හදිසියේම අතුරුදහන් විය. ඇගේ දෙමාපියන් ඇයව සොයා ගැනීමට දරන උත්සාහයක්. ඇයට මොකද වුණේ ? අවසානයේ මොකද වෙන්නේ.
.
.
A 3-Year old girl who was running and playing at home when the country was locked down suddenly disappeared. A Film about her parents efforts to find her. What happened to her?What happens in the end.
🎥Screen play & Director : Sunil Premarathna
🎥Producer : Neel Sanjeewa & Sangeeth Algama
🎥DOP : Sisikirana Paranawithana
🎥Editor & Colorist : Shan Alwis
🎥Cast : Roshan Ranawana | Chulakshi Ranathunga | Meena Kumari | Gayana Sudharshani | Kumara Thirimadura | Sahan Wijesingha | Kusal Maduranga | Dananji Tharuka | Kumara Wadurassa
🎥Introducing Child Actress : Ashley Eleana
© PROPERTY OF PURPLE TELEDRAMA TV.
UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
#lockdown #sinhalafilm #PurpleTeledramaTV
නියමයි film එක
අපේ ප්‍රින්සිපල් film එක ඕනා..👍
Thank You so much ඔයාලාට Film එක දැම්මාට 🙏😍❤️
කදිර දිව්‍යරාජ Film එකත් ඕන ඊළඟට 🥰🤭👍
2024.11.15 බලන අය කො 👍🏻
Ow blnwa
මම 😊
Man
Math
Math
අද මේක බලන අය කො 2024.11.7🥲
Me tooo
Ade😅
Mn 😬
Mn
Math inno ❤
වටිනා පණිවිඩයක්.අපිට අපිව මගහැරෙන වෙලාවල් එන්න පුලුවන් 😢 හරිම සංවේදී ලස්සනම ලස්සන චිත්‍රපටයක් ❤
2024/11/26 ❤️❤️
මේ Movie එක අද බලන අය කවුද
Api
Mama 😊😊😊
Mama🥲
මේ බලන ගමන් 😊
2024.11.27 😂❤
2024/11/16 බලන අය කවුද
Apith ada dn blnna gththee😂😂😂
Just now 👍😊
Me too
Just now
Api blnw
2024/11/14 අද මේක බලන්නෙ කවුද 😊
❤
Mn 😊
2024.11.12 ඉන්නවාද බලන අය මන් වගේ ❤
මං බලනවා 😊
මං
😅😊
Man
Mn
2024.11.15 බලන අය කවුද ඉන්නේ🥰
Math ada blnne🥰
Mamath ada balanne
මමත් ඉන්නවා 🤭
මම බලනවා දැන්
Mama😊
ඇත්තට ම film ඒක ගැන මාර ම සතුටුයි.. ළමයා ජිවතුන් අතර නිසා. .. දෙමව්පියන් මිට වඩා ළමයින් ගැන හොයලා බලන්න ඕන... මාර ම කුතුහලයකින් බැලුවා ❤ තවත් මෙ වගෙ ලස්සන කතාවක් රිලිස් වෙනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා ❤
2024/11/10අද අය මේ කොනට🌝
Ada balana aya mona konatada enna oni
😊
මන්
😂
😌
සෂිකා ගෙ සිංදුව ලස්සනයි. ඒක හැඟුම් ගායනයටම උපන් හඬ🤟🤟❤️❤️
වටිනා පණිවිඩයක් රැගත් ලස්සන සංවේදී චිත්‍රපටයක්.
අද මේ ෆිල්ම් එක kauda බලන්නෙ...හෝ ගාලා වැස්ස🌧️🌧️🌧️
2024.11.19 බලන අය කො...💗
Dan balala iwr une
Baluwa
Hmmm mamath balana gaman
Math ada beluwe❤
Mamath dan baluwe 👌
වටිනා පණිවිඩයක් දෙන ප්‍රමිති සහගත නිර්මාණායක්... good luck....❤❤❤❤🎉🎉🎉🎉
එහෙම දුන්නට ඒවා සමාජෙන් ගන්නේ නැහැ නේ
රොෂාන් රණවන පට්ට ඩීසන්ට් මේකෙ රගපානව.එයාගෙ අනිත් films වල වගේ බොලද,මල් කතා නැ😊චුලක්ෂිත් මරු.හරිම තාත්විකයි.❤❤අර තක්කඩිය අන්තිමේ අල්ලගත්ත නේද පොලිසිය.නිකන් ඉදල සල්ලි ගන්න හැදුවෙ😬
අද මේක බලන අය කවුද ඉන්නෙ 2024/11/27
Man ada balanne
(2024/11/27
Inno
මත් අද බලනවා
28 😊
වැදගත් පාඩමක්, ලස්සන කතාවකින්
❤ හරිම ලස්සනයි ❤️
අද මේ මූවී එක බලපුවද අය කවුද,2024.11.27
Balana gaman
2024/11/11balana set eka me පැත්තට 😊
Man
Man
👍😊
Man
Man😊
කතාව ලස්සනයි ආදර්ශයක් දෙන්නේ තාත්වික මදි වගේ සමහර අවස්ථා වල ඩිකිය අරින්න වෙන්නැහැ .ගඳ එන්නැහැ සිකුරිටිට එන කාර් එකේ යන අයට
2024.11.13 අද බලන අය ඉන්නවද 😬
Inno
Inno
Innoo
Innawo😊
Inno😅
අපි කොච්චර බලාගෙන හිටියත් කතාව ලියන අයට ඕන වෙලාවට තමයි ලමයව එලියට😢😢😢😢
අවසානෙට ළමයට සිහිය ඇවිත් තියෙනවා චුීටි කෑල්ලක් කිබිිිබනමිි ගොඩක් හොදයි,,❤❤❤❤
ඒක ඇත්ත මටත් හිත ගන්න බැරුව ගිය අවසානෙ
15:09 පවු ඒ විදියට අම්මලා දරුවෝ වෙනුවෙන් කැප වෙනවා දැක්කම දුකයි. මාත් ජොබ් එක කරද්දී කොරෝනා කාලේ වැඩට යන්න වුණා. Hospital නෙවේ. ගෙදර ඇවිත් පිටිපස්සෙන් ගිහින් ඇදගෙන ගිය ඇදුම් පිටින්ම නාලා සපත්තු පවා හෝදලා ගෙදරට ඇතුළු වුනේ. වෙනම නිදා ගත්තේ. පුදුම විදියට දරුවෝ දෙන්නා පරිස්සම් කලා. ඒ නිසා ඒ කාලේත් හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න දුන්නේ නෑ.
පංසල් වල ගේට්ටු වහලා කාටවත් එන්න නොදී හිටියෙ නෑ අපේ පැත්තෙනම්. පංසල්‍ර්න් ගමට ගොඩක් උදව් කලා හොයලා බලලා
ගොඩක් නගර ආශ්‍රිතව වහලා තිබුනේ..ජනගහනය වැඩී..බෝවෙන්න පුලුවන් ප්‍රවනතාවය වැඩී නේ
2024/11/14 බලන අය ඉන්නවාද
අපි ❤❤
😊
❤
2024/11/09 අද මේක බලන අය කෝ🥰
😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Man
මම 😌
දැන් බලන්න පටන් ගත්තේ😅
❤👍
ගොඩක් ආදර්ශමත් කතාවක් .... ❤❤
ගොඩක් ලස්සනයි ❤
අද කව්ද meka බලන්නේ 2024/11/8
Mama😊
Mama
Mn..
Mn 😢
✋
අනේ ලස්සන ආදර්ශමත් කතාවක් 🥺❤️
ලස්සනයි ෆිල්ම් එක ලොක්ඩවුන් ඒකෙන් තේරුණා ලමයි හැම වෙලේම දගයි ඒත් අපි දැන ගන්න ඕනේ ලමයි පරිස්සන් කරන්න
Film එකනන් හෝදයි. එචිචර ලොකු ගෙදරක් වෙලත් එ ගෙදර CCTV නැති එකයි මට තියන පුදුමෙ.
2024. 11.17 බලන අය කවුද ඉන්නෙ 😇
Innavoooo
Innavo
Innawo
ඉන්නවා
බලනවෝ
අද මෙික බලන අය කවුද ඉන්නෙ (2024/11/05) 😊😊
මං ඉන්නෝ
Mn😁
Man
මම දැන් 😊♥️
Mn dam blno
මට මේක බලද්දි කේන්ති යනවා... ඇයි,අනේ මුන්ට car එක බලන්න බෑනේ
අවස්ථා ඔක්කොම නැතුව යනවනේ
හැම අම්මෙක් තාත්තෙක්ගෙම ලෝකෙ මේ දරුවොනෙ..
එත් අපි හිතන්නෙවත් නැති, හැබැයි අවදානය කල යුතුම දේවල් තියනවා කියල තෙරුම් හොදම ෆිල්ම් එකක්... ❤ thank you team ❤❤❤
2025 මේක බලන අය කෝ🙊👍😊
😮
Man 😂
ආදර්ශමත් ලස්සන කතාවක්...❤️❤️
මෙක බලන්න හරි ආසාවෙන් හිටියේ අද බලනවා
Man dan බලන්නේ
කාර් එකෙ පිටිපස්සෙ පුදුම දෝසයක්නෙ යකු😂 එ දොර අරින්න වෙන්නෙමනෑ..එ මදිවට මුරකාරයට එන ගද කාර් එකෙ යන උන්ට එන්නෑ😂😂
ලස්සන කතාවක් අනේ😢ආදර්ශමත් කතාවක් දෙමව්පියන්ට❤
❤❤😢
❤❤😢❤😢
අපිත් ඔන්න බලන්න ආව❤❤❤❤❤
2024/11/ 14 බලන අය
😊
මම ඉන්නවා❤❤❤
❤
😊
මාත් මේ අද බලන ගමන්.....❤❤
ඔයා ල ට කියන්න ජීවිතය ට අමතක වන්නේ නි නත කතා වක් නෙද කියලා ලස්සන ලයික් ගොඩ ක් දෙන්න ලොබ නතුව❤❤❤🎉🎉😅😊😊😊😊
2024.11.19 බලන අය කව්ද ඉන්නේ👀
අද මෙක බලන අය 20.24.11.13❤
2024 .11.22 බලන අය මේ පැත්තට
හරිම වැදගත් චිත්‍රපටයක් ❤
අද මේක බලන අය කෝ 2024.11.07
Mm❤
11 08
😢
2024/11/25 ♥️ balanne kauda 🙂
මාර ම වටින කතාවක් ❤!
කමන්ට් දකිනකොට බලනවද නැද්ද කියලා කීප සැරයක් ම කල්පනා කලා,😢😢
දෙයියනේ තව පොඩ්ඩෙන් මගේ හුස්ම හිරවෙනව.දරුවො ඉන්න දෙමව්පියන්ට හොද ආදර්ශයක් මේ ෆිල්ම් එක ❤ 2024.10.27. 12.27am.
Mn blanne 24/10/27 ( 12.30 ) t
Math 2024 10 27 10:47Am@@PrabothMadushan-gj4bv
Man balanne 2024.10.30
2024 - 11-03 11.30am
2024 11 06
දැන් බලන්න ගත්තේ ආදර්ශමත් කතාවක් 2024.11.05 14.10
❤️❤️අනේ හරිම ලස්සනයි.❤❤
2024/11/15 බලන අය කවුද ..🎉
2024.11.18 බලන අය කවුද 😊😊
ලස්සන කතාවක් දැන් බලන්න ගත්තේ ...2024.10.29...
12.30pm....😢❤❤
2024,11,24: මම බලන්නේ අද ,,මගේ පපුව පැලිලා මැරෙයි කියලා මන් හිතුවේ බලලා ඉවර වේන්නත් කලින් පොඩ් එකා 😢😢😢
11/ 14 මම බලනවා මාලිමාවට ජයවෙිවා
ලස්සනයි ෆිල්ම් එක. .. ❤❤❤
ආදර්ශමත් ලස්සන කතාවක් ෴
🌹❤️🙏❤️🌹
හරිම ලස්සනයි ❤️❤️❤️
හිතපුවත් නැති දෙයක් තමයි අන්තිමට වුණේ.
කතාව ටිකක් ටවුමේ ඉස්කෝලෙ වගේ
දෙකේම එකම SO ඉන්නේ
ඔක්කොම හරි. දවස් ගානක් ලමයෙක්ට ඕකෙ ඉන්න නම් බෑ..
2024/11/14
9:38pm මේ දැන් බැලුව..පට්ට නිර්මාණයක් ❤❤ අනවශ්‍ය පැටලිලි නැති සුපිරි ආදර්ශමත් කතාවක්❤..මෙතෙක් බලපු කුතුහලය දනවන,හරවත්ම කතාවක්.සුපිරි නළු,නිළි set එකක්❤❤❤❤
ඔව් මමත් චන්දෙ අහන ගමන් බලනෝ 😌✋
@@RuvagnBandara මං නම් චන්ද පැත්තක දාලම කතාව බැලුව.මාර රහක් ඒක.චන්ද නම් මොනාද.උදේම ගිහිං යුතුකම කරල ඇවිල්ල නිදහසේ මේ ලස්සන film එල බැලුව.හය හතර නොදත්,අහිංසක පුංචි නොදරුවො ගැන කතාවක්නෙ.බලල ඉතිං ආදර්ශ අරං හැදෙන්නයි ඕන.රටට ඕන මගුලක් වෙච්ච දෙන්,අපි අපේ චූටි පැටව් රැකගමු වැඩිහිටියනේ..අඩ අඩ බැලුවෙ මේක😭💔
රට හදන්න ඉස්සර අපි අපේ ගෙදරින් පටන් ගන්න එපැයි😔ඒකයි(රටට ඕන මගුලක් වෙද්දෙන් කීවෙ,නැතුව ජාත්‍යාලයක් නැති කුහකයෙක් නෙව්)
@@W.M.M.DineshkaDineshkaඔව් ඒක ඇත්ත ❤😢
අද මෙක බලන්නෙ කවුද, 2024.11.15 ❤
2024.11 .14 ada balana aya innawada
මාර ලස්සන film එක.
ආදර්ශමත් කතාවක් අද බැලුවේ 2024.11.04
Math dan blanne.❤
1:02: 18යාකෝ මේක තාත්වික මදි....😊 අර සවන්ට් කිව්වානේ එඩ්‍රාස් එක අහන්න කතා කළේ කියලා ඉතින් කි පාරක් මේ දෙන්න කතා කරනවා කට්ට්ය දක්ක්ද
මව බාගෙට මැරුනා අනේ ඇයි අනේ මේ දෙමව්පියෝ දරුවෝ ගැන හොයන්නේ බලන්නේ නැත්තේ 🥺😢
අද කව්ද ඉන්නෙ 2024.11.9
2024/11/09
2024 november/December balana aya koo❤️
මේ film එක ලස්සනයිද යාලුවනේ
හොද movie ekak hod deyk samajeta dunne meken great ❤ superb acting
2024/11/13 බලන අය කෝ
විශිෂ්ට නිර්මාණයක්...
ලස්සන කතාවක් ❤ 2024.11.5
මත් බලනො දැන්
අද මේක බලන අය කො 2024-11-16
Good story thanks
සියත tv එකේ 14දා ගිය filmඵක මොකක්ද
2024/11/17 මේක බලන්නෙ කව්ද
හරිම ලස්සන කතාවක් .
ටවුමෙ ඉස්කෝලෙ කතාව වගේමයි
ලස්සනයි අත්ත කතාවක්
2024/11/18 මන් බැලුවේ අද🥺
කව්ද බන් මේකට මගේ නම දැම්මේ
සහනි පැටියලු
සහනි බබාලු
සහනි මැනිකලු
ලැජ්ජත් හිතෙනවා😂
😂
😊
හරිම ලස්සන කතාවක් 2024,,,10,,,23 බැලුවෙ🎉🎉🎉🎉
2024/10/25
මම 24 බැලුවේ
මම 10/25
Mama 2024.10.27
28
Anee lassanai meka ❤ thnk u 🤍
මේක දැම්මා කලින් වැඩී වගේ නැද්ද ???😂🎉
Ekane😂🥲😁
Amme aga hiri watila thibbe awasanaye daruwata sihiya awa nisa hithata hodai..film ekak unath hitha kiri gahila giya😢
2024:11:23 kuwait ekt welawa ra 22:28pm . 1st time mn me film eka balanne .😊
Hi akke
ෆිල්ම් එක තාත්වික මදි කියල හිතෙනව මට 😢
මොකද වතුර උගුරක්වත් නැතුව ඒ ලමයා දවස් 3ක් 4ක්ම කාර් එක ඇතුලෙ ඉන්නව එහෙම මනුස්ස්අයෙක්ට වතුරවත් නැතුව ඉන්න පුලුවන්ද එහෙම ඉන්න බෑනෙ මැරෙනවා 😢
2024.11.23 බලන අය කො💜