isso oluwai pothui wen karala ain karoth hondai kiyla mata hithenne. ethakota thawath raha wei. domino's, pizza hut walth ehemai maame ehema karama on the spot kanawane pothu ain kara kara inna one naa ne. suggestion ekak maame. eth pizza eka hondata hadala thiyenawa.
අද අපේ තාත්තා අලුත් වැඩක් කරන්න තමයි මේ සූදානම. පීසා හදන්න.ගමේ හැමෝටම දෙන්න කලින්, තනිවම හදල බලන්න තීරනය කරා. මොකද මේ වැඩේ කලින් කරල නැති නිසා. ඉතින් මේ වීඩියෝ එක බලල අඩුපාඩු මොනවා හරි තියනම් කියන්න. අපි ඒව හදාගෙන දෙමු ලංකාවෙ ලොකුම සහ එකම පීසා දන්සල. ඔයාලත් එනවද?
cheese tika hiniyatama greatarakin krala damma nm hodata melt wei
Putha isso sudda karala danna❤
රොටිය තුනී උනානම් හොදයි තව❤
ඔයාව දෙනවනම් එනවා😂
කිරි පිටි දන්න ඕනි නැ
Waaaaw lokuma loku pizza ekak niyamay❤❤❤❤❤ supiri
❤️❤️❤️
අදනම් බඩා මාමේ සුපිරි වැඩක්.ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.ජයෙන් ජයම වේවා...❤️❤️❤️...බඩා මාමට සහ සියලුම දෙනාට සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා....🎅🌲🎅🌲🌲🎅🎅🥰❤️කියලා ප්රාර්ථනා කරනවා..
බොහොම ස්තුතියි❤️
Supiriy mame❤ oyawidiya poddak wenas karala supiriyata hadanna puluwan.poddak Kalpana kerala balanna. Jaya wewa banda mama❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
පළවෙනියටම බැලුවේ මම.පේන විදියට නම් රසයි වගේ .😅😅😅❤❤
❤️❤️❤️
පුලුවන් නම් වැඩිපුර චීස් ටිකක් දාන්න අක්ක. ❤ ඔයලගෙ වීඩියො ආසවෙන් බලන්නෙ❤
වැඩේ නියමයි චීස් තව වැඩිවෙන්න ඕනි
Woow my favorite ❤️ ❤
නියමයි සුපිරි
Very nice,,obathuage athi wishishta dakshathawaya agaya karabiner.theruwan saranai
බොහොම ස්තුතියි❤️
බඩා මාමාටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා
ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් සභම සුභ නත්තලක් වේවා… ❤️❤️❤️
සුපිරියි බඩා මාමා
Lassana game kitchen ekak hadaganna simple type ekak.eliye uyanawata waa lassanai ehema.traditional me, poorna wage kitchen ekak hadaganna.Anik hamadema superb❤🎉❤Hamotama deela kana puruddata nn man wagema mage family ekama aasa deyak.Good Luck❤🎉❤
❤️❤️❤️
වැඩේ සුපිරි .අයියේ. ජයෙන් ජය
Thank you ❤️
Super..
Thank you! Cheers!❤️
wade hodai eth issange olu ain kara nam thava hodai budu saranai
බඩා මාමට බුදුසරණයි. ඉස්සට අබසරණයි......
❤️❤️❤️
කමු රස විදිමු 😋🤭❤️😍
❤️❤️❤️
Superi badass kitchen ❤❤❤❤❤❤❤❤
❤️❤️❤️
wow❤
rasai needa mame🤩🤩🤩🤩
බොහොම ස්තුතියි❤️
Woooowwwww❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️
ෂා සුපිරි බුදුසරණයි අයියෙ
❤️❤️❤️
Niyamayi banda mame rasata athi piza eka 👍
❤️❤️❤️
Happy Christmas..
Happy Christmas 🎄 dear 🥰🥰🥰🥰
නියමයි❤
❤️❤️❤️
Niyamai mame🎉🎉🎉🎉
❤️❤️❤️❤️
Supiri❤
Merry Christmas you and family.❤🙏
Merry Christmas 🎄
නියමයි මාමේ 👍
❤️❤️❤️
සුබ නත්තලක් ඔබතුමාට🎉🎉🎉
❤️❤️❤️
Adareyi bada s kitchen ❤❤❤
❤️❤️❤️
❤❤❤pizza🎉
❤️❤️❤️
Great
❤️❤️❤️
පීසා කෙසේ වෙතත් ඉස්සො තාච්චියම කන්න හිතුනා ❤😁
මං වගේ හිතන තව එක්කෙනෙක්
Gammak bada ayya
❤️❤️❤️
Mmm👀
❤️❤️❤️
Yummy. Jaffna
supiri
🤩😋
Adat lassana vadak rsa patai ❤
❤️❤️❤️
Kandy wal idan balana aye ko
❤️❤️❤️
❤❤
Mama kandy dan balanne kuwait ❤
☺️☺️
Math kandy thamai
මේ මාම සැබෑම දක්ෂයෙක් මුහුණ දැක්කම අහිංසක කම මනුස්සකම පිරිල තියෙනවා මට පේනවා ඉතින් වීරෙ මාමේ හාමිනේ නැන්දේ ඔයා ගෙ දුව ඕනෙ මට ❤
🤣🤣🤣
Ammapa kiyapan, ,,,, 😮😮😮😮
රසයි නේද?
1st comment
❤️❤️❤️
Bada mamandita kiyanna poddak atha paya hodata hodala pirisiduwata ehema Owa karanna kiyala . Niyapothu kapalath naa wage .
❤️❤️❤️❤️
😮😮
❤️❤️❤️
thakkali sauce thawa tikak dala Pan thawa tikak kara unanan hodai wage..
Origano thyme tikakuth tibunanan hoda suwadai....overall නියමයි...❤❤
බොහොම ස්තුතියි❤️
Maru hode ❤
❤️❤️❤️
🔥❤
❤️❤️❤️
❤
Ela❤
❤️❤️❤️
Niyamai
❤️❤️❤️
❤❤❤❤koheda ane me gama
❤️❤️❤️
Isso sudda krn ndd😂
❤️❤️❤️
Supiri maamaa❤❤❤❤❤
❤️❤️❤️
cheese madi wage.toppings danakota lunu gammiris damme na neda?pizza rotti eka thuni karanna tikak.overall nam hodai.oyalata me wage dewal karanna wadi wadiyen shakthiya labenna oni.
❤❤❤
❤️❤️❤️
Try to make thin crust pizza 🍕
Will try
🔥👌🤲🙏🙏🥰
❤️❤️❤️
බඩා මාමගේ දුව දෙන්නකොඉ 😊
ඉස්සො වගේ දේවල් deep fry කලාම flavor එක ගොඩක් අඩුවෙනවා🙂.
ඔය වගේ bake කරනවනම් අඩියට වැලි නොදා කරන්නත් පුළුවන් 😊👍.
Thank you so much 😊
❤😍
❤️❤️❤️
චීස් ග්රේට් කරා නම් හරි
❤️❤️❤️
Bada mama හොඳ තැනකට anwa ළඟදීම
Thank you ❤️
චීස් මදි
Oregano, tyme tikkauth danna
❤️❤️❤️
I m kerala
Thank you 😊
ලංකාවෙ අපිට සැරට එහෙම තියෙන්න ඕන නිසා මෙහෙම දැම්මට මේක සුද්දෙක් එහෙම දැක්කොත් , err Scipoo කියනවා 😂 , පැස්ට එක්ක සොසේජස් කෑව කියල එකියක් මටත් එහෙම කියලා ගියා 😢
අපේ කම හංගන්න බෑනේ😂
Ko bn gamatma denawa kiuwe😂
මාමා පිසා ලිපේ හදනකොට හට්ටියට වතුර දානවාද...ඒතකොට පිසා එකෙ අඩිය රෝස් වෙනවද...අනේ මාමා ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන් ද ...හරි ලේසිනෙ එහෙම ...බුදු සරනයි ඔබසැමට
isso oluwai pothui wen karala ain karoth hondai kiyla mata hithenne. ethakota thawath raha wei. domino's, pizza hut walth ehemai maame ehema karama on the spot kanawane pothu ain kara kara inna one naa ne. suggestion ekak maame. eth pizza eka hondata hadala thiyenawa.
Matat ona
මාත් එනවා කියන්නකෝ මන් හක්මන
හරි.දවසක සෙට්වෙමු
නොදන්න දෙයක් මට කියන්න බලන්න
අනේ උබෙි පීසා එක ගහාගනින් පුකේ....උබට ඔක හදන්න පැය කියක් ගියාද.....තොට දාන දාඩිය දැක්කාහාම එපා වෙනවා.. 😂😂😂
❤️❤️❤️
❤❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤
❤️❤️❤️
❤️❤️❤️❤️❤️
❤❤
❤❤❤❤❤
❤️❤️❤️❤️
❤❤❤❤