Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම සුන්දර මනුස්සයෙක්.... හරිම සුන්දර මිනිස්සු ඉන්න හරිම සුන්දර ගමක්.... තෙරුවන් සරණයි හැමෝටම.
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
❤
ඇත්තටම බැලුවොත් ලක්ෂ කෝටි ගනන් වියදම් වෙන වැඩ නෙවෙයි නේ...ඒත් රැස් වෙන පිනට වටිනාකමක් නියම කල හැකිද....කී දෙනෙකුගෙ කුසගිනි නිවෙනවා ද...කී දෙනෙකුට මානසික සුවයක් ගෙන දෙනවා ද....සල්ලි නෑ ,සල්ලි නෑ කිය කිය හිත හිත හිටියොත් හැමදාම කරන්න වෙන්නෙත් නෑ...සල්ලි අද තිබිලා හෙට නැති වෙයි...ඒත්....ඔබ මෙලොව නැති දවසකත් මේ මතකයන් මේ මහ පොලොවේ හුස්ම ගනී...බුදු සරනයි තාත්තෙ ...❤🙏
බොහොම ස්තුතියි❤️
හිතහොද මනුස්සයෙක් ඒ වගේම සමගියෙන් ඉන්න ගමක් ❤❤
ගොඩාක් ස්තුතියි.දිගටම අපි සමග රැදී සිටින්න.ඔබ අපිට ශක්තියක්.❤️
ඇත්තටම මේ මාම නම් මරු.ගමේ අයත් නියමයි.මහන්සිය අගයකරනවා❤
Thank you ❤️
නියමයි තාත්තා කැම හදනවා බලත්දිත් රසයි ඔයට ජෙුසු පිහිටයි❤
ලස්සන හිත හොද මාම කෙනෙක්. එකමුතු කම හරිම වටිනවා. අද ගම්වල නැත්තෙත් ඒකමයි.
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Shaa නියමට හැදුවා.. කාටහරි වේලක් හරි කන්න දෙන එකත් ඔයාට පිනක්🙏 ඉදිරියටම යමු.. Good job👍
Thank you 🙏
අනේ මාමේ හරිම රස පාටයි මමත් හදනවා මේක .😍😍😍😍💝💝💝💝🙏😘🙏
නියමයි.හදලා බලලා රස කොහොමද කියන්න
අපේ අම්මත් හදන්නේ සැමන් දාල හරිම රසයි 👍👍
ඒකනේ..ඒක හරිම රසයි.උනු උනු වෙම කන්න ඕන
සුපිරි සුන්දරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ජනකාන්තයි දිගටම ඕනා අනිවාර්ය ...ආදරෙයි හැමදාම ❤❤❤❤🎉🎉🎉
ගොඩාක් ස්තුතියි❤️ දිගටම බල්න අපිව මතක ඇතිව සබ්ස්ක්රයිබ් කරන්න
මෙහෙමත් ගම්වල සුන්දර මිනිස්සු ඉන්නවනේ අපේ ලංකාවෙ🎉❤
😃❤️❤️
රසම රස ඇති... ම්ම්ම් ❤❤❤
ගොඩාක්❤️
ගොඩාක් හොඳ වැඩක් කෙනේක්ගේ බඩගින්න නිවන එක කොච්චර දෙයක්ද ඒකත් ගමේ හැමෝගෙම සහයෝගෙන් සතුටින් ඉතාමත් රසවත්ව සහ ගුණාත්මකව. great job congratulations 🎉
ගොඩාක් ස්තුතියි❤️
හිත පිරෙනව....හැමෝටම බුදු සරණයි..❤️
Budusaranai
මරු නියමයි .. ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා අන්කල් හදවතින්ම ❤🎉
ම්ම්ම්ම් රස ඇති 😋😋👍
ipadena kisima athmeka aharawalin nam aduwak wenne nee thaththe budusaranai oyata dirgausha lebewa thaththe oyata ❤❤❤❤❤
Shaa😍
Thank you ❤️❤️❤️
කෑමට වඩා වැදගත් හදන කෑම එක හැමෝටම බෙදන්න හදන එක ❤
හරිම ලස්සනයි video eka uncle ❤❤❤❤ හරිම සුන්දර ගමක් ❤❤❤❤ හරිම සුන්දර මිනිස්සු inna ගමක් ❤❤❤❤ ආදරෙයි okkatama .... budusaranai 🙏🙏🙏🙏
❤️❤️❤️
නියමයි මාමේ.ඒක නම් මාරම රසයි වගේ 😋😋😋
මමත් saman දාලා හැදුවා. හරිම රසවත් ❤❤❤❤
ඒකනේ❤️
ම්ම්ම් රස ඇති😋😋😋
ගොඩාක්
Mmmmm....budu sarani...thaththata....jaya wewaa
ආසම චැනල් එකක් ❤
බොහොමත්ම ස්තුතියි❤️
කොච්චර ලොකු .පින් ඇති වැඉක්ද මේ .. තව කෙනෙකුගෙ බඩගින්නක් නිවනවා කියන්නෙ .මාහා කුසල් වඩන දානයක් 😊🙏
❤❤api pau neee😂😂😂😂bada redeiiiii hodeeee❤❤❤😊😊😊😊
මරු අප්පා 😋
Niyamai
Thank you so much ❤️❤️❤️
Gama koheda math enaw kema hadanns
මේක කලේ හක්මන
Dakune gamma thama ithin🎉
Thank you
Niyama wadak. Ki denekuge badaginna niwanawada.
නියමයි මාමේ ..🌻
Niyamai Uncle 👊👊👊❤❤❤
❤thwath rasas kama Hadan labana one lassana gamak Anna hithanwa budusarani
Wow ❤
ඔයාලගේ ගම ලස්සනයි 💯❤️
සුපිරි
මාමත් හොඳයි, කෑමත් හොඳයි මිනිස්සුත් හොදයි, ගමත් හොදයි❤
Making me hungry send me some over to England 😋😋☺️🤗
Sure 😊
හරිම ෂෝක්❤❤
ඔයාගේ ගම කොහෙද මාමෙ. බලන්නකෝ හැමෝම ඇවිත් එකට එකතු වෙලා උයන ලස්සන. අපේ ගම් වල එකෙක්ට එකෙක් නැහැ.මුනක් බලලා හිනා වෙන්නෙ නැහැ. කතා කරොත් කේලමකට අහු වෙනවා.
ඇත්ත අඩි හයක් උඩින් යන්නේ😂😂
මාතර❤️❤️❤️
එකනම් ඇත්ත කතාව.❤❤
ඔයාගේ කතාව හරි
Dakune et gama koheda dan ne
නියමයි 👌👌👌
😊😊😊
වැඩිය ඔන නැ ඉතින් මැකරොනි පැකට් එකයි ඔය ටින් එකකුයි දුන්නා නම් ... නියමයි නියමයි දළදා සමිඳු පිහිටයි ඔබසැමටම❤❤❤
මේ විදියට හදලා කෑවම තමා රස
නියමයි 👍👍👍👍👍👍❤❤❤❤❤
මාමලගේ ගමේ අයනම් මාර ලකී 😅❤
ඔබතුමාගෙ කෑම ගොඩක් රසවත් කියල පේනවා..😊 උණු වතුර බිමට හලන එක ගැන පොඩ්ඩක් හිතන්න.. සත්තු ගොඩක් මැරෙන්න ඉඩ තියෙනවා.. ඒ පිළිබඳ මදක් සිතන්න.🙏 වරදවා සිතන්න එපා
ලිප ගිනි දල්වපු තැන සත්තු ඉන්නෙ නැහැ
අහින්සාවාදය 😮
Ammooo .😂😂😂😂
සැමන් මාලිවා සතෙක් නෙමේද එතකොට 😂
දිගටම විඩියෝ දාන්න ❤
නියමයි 😊👍
❤️❤️❤️❤️
නියමයි..ජය වේවා..❤
නියමයි තාත්තා හදන කෑම අපිටත් කන්න හිතෙනවා. හරිම රස පාටයි ...😊😊😊😊😊👍👍👍👍👍
Patta rasa athi nada... Ela a❤
good luck ඉස්සරහට යමු ❤
Harima asawen oyage video balanne.🥰🥰🥰
නියමයි!
හරිම රස පාටයි
ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕනි,,අයියගේ කෑම කන්න ආසයි, අපිටත් දෙන්නකො,,,❤
නියමයි
කටට කෙලත් ඉනුවා 😂❤❤❤❤
ඇත්තටම කියන්න වචන නෑ....🥺💗
නියමයි ❤
❤❤❤❤❤
❤❤ මාම මේ පාරත් රස කෑමක් හදල හැමෝම එක්ක සතුටින් බෙදාගෙන හදාගෙන කන එක්ක දැක්කම අවංකවම බඩ පිරෙනව.ඉන්දියාවෙ තියෙනව චැනල් එකක් village cooking කියල. එයාල කරන්නෙත්කෑම හදල අනාත නිවාස වැඩිහිටි නිවාස වලට දෙනව. මමත් කැමතියි මාමෙ ආර්ථික වශයෙන් උදව්වක් කරන්ඩ. මාමගෙ එහෙම අදහසක් තියෙනවනම් අනාථ නිවාසෙක හැදෙන අහිංසක පුංචි මල් කැකුළු වෙනුවෙන් අම්මල තාත්තල වෙනුවෙන් කෑම වේලක් දෙන්ඩ මටත් කියන්ඩ. බුදු සරණයි.
අනිවාර්යෙන්ම.පුතාගේ ගම කොහෙද?පුතාලගේ ගමේ එහෙම තැනක් තියනවා නම් කියන්න.අපි එකතුවෙලා හොද දෙයක් කරමු.අපේ fb page එකට මැසේඡ් එකක් තියන්න
සුපිරි වැඩක් බුදු සරණයි හැමෝටම❤❤❤❤
ගම කොහෙද නෙවෙයි ඔය උනු වතුර බිමට දාන්න එපා පොලව යට ඉන්න කුඩා සත්තු මිය යනව නේද ඔයාල කරන්නෙ ඉතාමත් හොඳ දෙයක් එත් නොපෙනෙන සත්තු අසරණයි ❤❤❤❤
මේ වතුර හලන්නේ කලින් කොලරොඩු පුච්චපු තැනකට.හොදට බලන්න
Thoo bipiya enn
සැමන් දාල කාල නෑ...❤❤👌👌👌🥰
හදලා බලන්නකෝ
@@badaskitchen 👍
මමත් ආසම කෑම මැකරෝනි....😅😅😅
pin dena ona mema kana denwta athmai.😇👍 good job
❤❤❤❤❤❤සුපිරි
ගොඩාක් හොද වැඩක්.😍 දැක්කමත් හිත් සතුටින් පිරෙනව.මම දන්න විදියට සැමන් වතුර එකතු කරන්න හොද නැහැ නේද?🤔 .... මගේ අදහස කීව්වෙ හැමෝගෙම ශරීරයට හොදයිනෙ.කොහොම වුනත් මමත් සතුටින් අනුමෝදම් වෙනවා.තෙරුවන් සරණයි හැමෝටම!!🖤😇
ස්තුතියි
Respect Bada uncle ...❤
me mamage me wade nam godak hodai adakale mehema dewal karana aya adui harima sathutui game ayath godak ekamuthui
නියම👍 😘👌
Wow. Nice channel. Keep going. Want more videos ♥️
Thank you, I will
Marama ekamuthu kattiyak❤❤❤❤
மக்ரோனியை இவ்வளவு ருசியாகச் செய்திருக்கின் றீர்கள். பலருக்கும் கொடுத்து மகிழ்வது இன்னும் சிறப்பு. நானும் இப்படிச் சமைக்கப்போகின்றேன். 🤩🌷⚘🥰 France.
Rasa patai❤..unu wathura bimata danna apa.saththu merenava.bajanayakata dala niunama halanna🙏🙏
mamath adawrn balanawa mame oyage vidiyos.knna asa hithenawa.rata inna apita owa dakiddi diwa naliyanawa.mame oya unu wathura haladdi bajanekata halala niwnama wisi karanna.mokada podi saththu me unu wathuraya marenawa.oya karanne pin athe wadak nisa hoda nh eeka. ape mamata adarei godak.
බොහොම ස්තුතියි
Love from tamilnadu❤
බුදු සරණයි මේ තාත්තට...
බොහොම ස්තුතියි❤️
Good
Thank you 😊
ikmanata 1M gahanna labenna ona 💝💯
Thank you for your wish ❤️
Mamata pin sidda venava mee karana sathkareta🥰
ජය වේවා මමාන්ඩිට❤❤❤❤❤
ජය❤
බඩා මාමා කියන්නෙ සුපිරි චරිතයක්. Background එකේ සිට ලොකු වැඩක් කරන මාමගෙ දුවත් එහෙමයි
මාමගේ දුව?මම දැක්කේ නෑනේ අද.🤪
@@RHPathiranage how sad, මුල් video බැලුවෙ නැහ්?
දුව නෙවෙයි ලේලි එයාගෙ..
මේ අංකල්ව දවසක බලන්න එන්න ආසයි...🙏
නියමයි තාත්තේ ❤❤
මේ කාලේ හැටියට මෙහෙම මහන්සි වෙලා , වියදම කරලා කෑම වේලාක් දෙනවා කියන්නෙ ලොකුම ලොකු පිනක් . මාමා ඇතුළු පවුලේ සියලුම දෙනාටම දිර්ගායු වේවා ❤ දිගටම මේ වැඩේ කරගෙන යාමට හැකිවේවා ❤❤ හැමෝමටම බුදු සරණයි 🙏🙏🙏🙏🙏
Oyalai gama khd ane thiyenne.mm nn ohm gamak dekkamai.ekamuthukmath supiri i.eelaga vedio ekat apith ennd keema tikk kaala ynn.😊❤❤❤
අපි දන්සලකින් හමුවෙමු
Ithin oyla khd kiyl kiwwe ne ne
Ada kaale manussayekuta the ekk denna bari thathweta path unu kaleka me karana wade nn patta maama athulu hamotama❤❤❤❤
Kama nemei watinne e ekamuthu kama ❤❤
සෝයි අනේ ❤
එහෙම ගමක ඉන්න අපි පිං කරල නෑනේ හුම්ම් 😖😖😖❤️❤️
වෙලාවක එන්න
Good taste ❤❤❤❤
Thank you 😋
රස ඇතී 😋
supiriyak mame
සුපිරි වැඩසටහන ♥️♥️♥️ ඔයාලා කොහෙද ගම
අදත් උණුවතුර හැලුවා නේද බිමට 🙆🙆🙆
Ow bimata halanna epa please
@@chamarasiriwardene396 ඔව් චුටී චූටී සත්තූ කොච්චර නම් මැරෙනවද නේද?
😂@@jms.kumari5067
Antibiotics bonnath epaa
Rasa pataiii❤❤❤😊
හරිම සුන්දර මනුස්සයෙක්.... හරිම සුන්දර මිනිස්සු ඉන්න හරිම සුන්දර ගමක්.... තෙරුවන් සරණයි හැමෝටම.
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
❤
ඇත්තටම බැලුවොත් ලක්ෂ කෝටි ගනන් වියදම් වෙන වැඩ නෙවෙයි නේ...ඒත් රැස් වෙන පිනට වටිනාකමක් නියම කල හැකිද....කී දෙනෙකුගෙ කුසගිනි නිවෙනවා ද...කී දෙනෙකුට මානසික සුවයක් ගෙන දෙනවා ද....සල්ලි නෑ ,සල්ලි නෑ කිය කිය හිත හිත හිටියොත් හැමදාම කරන්න වෙන්නෙත් නෑ...සල්ලි අද තිබිලා හෙට නැති වෙයි...ඒත්....ඔබ මෙලොව නැති දවසකත් මේ මතකයන් මේ මහ පොලොවේ හුස්ම ගනී...බුදු සරනයි තාත්තෙ ...❤🙏
බොහොම ස්තුතියි❤️
හිතහොද මනුස්සයෙක් ඒ වගේම සමගියෙන් ඉන්න ගමක් ❤❤
ගොඩාක් ස්තුතියි.දිගටම අපි සමග රැදී සිටින්න.ඔබ අපිට ශක්තියක්.❤️
ඇත්තටම මේ මාම නම් මරු.ගමේ අයත් නියමයි.මහන්සිය අගයකරනවා❤
Thank you ❤️
නියමයි තාත්තා කැම හදනවා බලත්දිත් රසයි ඔයට ජෙුසු පිහිටයි❤
ලස්සන හිත හොද මාම කෙනෙක්. එකමුතු කම හරිම වටිනවා. අද ගම්වල නැත්තෙත් ඒකමයි.
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Shaa නියමට හැදුවා.. කාටහරි වේලක් හරි කන්න දෙන එකත් ඔයාට පිනක්🙏 ඉදිරියටම යමු.. Good job👍
Thank you 🙏
අනේ මාමේ හරිම රස පාටයි මමත් හදනවා මේක .😍😍😍😍💝💝💝💝🙏😘🙏
නියමයි.හදලා බලලා රස කොහොමද කියන්න
අපේ අම්මත් හදන්නේ සැමන් දාල හරිම රසයි 👍👍
ඒකනේ..ඒක හරිම රසයි.උනු උනු වෙම කන්න ඕන
සුපිරි සුන්දරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ජනකාන්තයි දිගටම ඕනා අනිවාර්ය ...ආදරෙයි හැමදාම ❤❤❤❤🎉🎉🎉
ගොඩාක් ස්තුතියි❤️ දිගටම බල්න අපිව මතක ඇතිව සබ්ස්ක්රයිබ් කරන්න
මෙහෙමත් ගම්වල සුන්දර මිනිස්සු ඉන්නවනේ අපේ ලංකාවෙ🎉❤
😃❤️❤️
රසම රස ඇති... ම්ම්ම් ❤❤❤
ගොඩාක්❤️
ගොඩාක් හොඳ වැඩක් කෙනේක්ගේ බඩගින්න නිවන එක කොච්චර දෙයක්ද ඒකත් ගමේ හැමෝගෙම සහයෝගෙන් සතුටින් ඉතාමත් රසවත්ව සහ ගුණාත්මකව. great job congratulations 🎉
ගොඩාක් ස්තුතියි❤️
හිත පිරෙනව....හැමෝටම බුදු සරණයි..❤️
Budusaranai
මරු නියමයි .. ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා අන්කල් හදවතින්ම ❤🎉
Thank you 🙏
ම්ම්ම්ම් රස ඇති 😋😋👍
Thank you ❤️
ipadena kisima athmeka aharawalin nam aduwak wenne nee thaththe budusaranai oyata dirgausha lebewa thaththe oyata ❤❤❤❤❤
ගොඩාක් ස්තුතියි❤️
Shaa😍
Thank you ❤️❤️❤️
කෑමට වඩා වැදගත් හදන කෑම එක හැමෝටම බෙදන්න හදන එක ❤
ගොඩාක් ස්තුතියි❤️
හරිම ලස්සනයි video eka uncle ❤❤❤❤ හරිම සුන්දර ගමක් ❤❤❤❤ හරිම සුන්දර මිනිස්සු inna ගමක් ❤❤❤❤ ආදරෙයි okkatama .... budusaranai 🙏🙏🙏🙏
❤️❤️❤️
නියමයි මාමේ.ඒක නම් මාරම රසයි වගේ 😋😋😋
Thank you ❤️
මමත් saman දාලා හැදුවා. හරිම රසවත් ❤❤❤❤
ඒකනේ❤️
ම්ම්ම් රස ඇති😋😋😋
ගොඩාක්
Mmmmm....budu sarani...thaththata....jaya wewaa
ගොඩාක් ස්තුතියි❤️
ආසම චැනල් එකක් ❤
බොහොමත්ම ස්තුතියි❤️
කොච්චර ලොකු .පින් ඇති
වැඉක්ද මේ .. තව කෙනෙකුගෙ බඩගින්නක්
නිවනවා කියන්නෙ .
මාහා කුසල් වඩන දානයක් 😊🙏
Thank you ❤️
❤❤api pau neee😂😂😂😂bada redeiiiii hodeeee❤❤❤😊😊😊😊
Thank you ❤️❤️❤️
මරු අප්පා 😋
Thank you ❤️
Niyamai
Thank you so much ❤️❤️❤️
Gama koheda math enaw kema hadanns
මේක කලේ හක්මන
Dakune gamma thama ithin🎉
Thank you
Niyama wadak. Ki denekuge badaginna niwanawada.
❤️❤️❤️
නියමයි මාමේ ..🌻
Thank you ❤️
Niyamai Uncle 👊👊👊❤❤❤
Thank you 🙏
❤thwath rasas kama Hadan labana one lassana gamak Anna hithanwa budusarani
❤️❤️❤️
Wow ❤
Thank you 🙏
ඔයාලගේ ගම ලස්සනයි 💯❤️
Thank you 🙏
සුපිරි
බොහොම ස්තුතියි❤️
මාමත් හොඳයි, කෑමත් හොඳයි මිනිස්සුත් හොදයි, ගමත් හොදයි❤
බොහොම ස්තුතියි❤️
Making me hungry send me some over to England 😋😋☺️🤗
Sure 😊
Wow ❤
Thank you ❤️
හරිම ෂෝක්❤❤
බොහොමත්ම ස්තුතියි❤️
ඔයාගේ ගම කොහෙද මාමෙ. බලන්නකෝ හැමෝම ඇවිත් එකට එකතු වෙලා උයන ලස්සන. අපේ ගම් වල එකෙක්ට එකෙක් නැහැ.මුනක් බලලා හිනා වෙන්නෙ නැහැ. කතා කරොත් කේලමකට අහු වෙනවා.
ඇත්ත අඩි හයක් උඩින් යන්නේ😂😂
මාතර❤️❤️❤️
එකනම් ඇත්ත කතාව.❤❤
ඔයාගේ කතාව හරි
Dakune et gama koheda dan ne
නියමයි 👌👌👌
😊😊😊
වැඩිය ඔන නැ ඉතින් මැකරොනි පැකට් එකයි ඔය ටින් එකකුයි දුන්නා නම් ... නියමයි නියමයි දළදා සමිඳු පිහිටයි ඔබසැමටම❤❤❤
මේ විදියට හදලා කෑවම තමා රස
නියමයි 👍👍👍👍👍👍❤❤❤❤❤
Thank you ❤️
මාමලගේ ගමේ අයනම් මාර ලකී 😅❤
Thank you ❤️
ඔබතුමාගෙ කෑම ගොඩක් රසවත් කියල පේනවා..😊 උණු වතුර බිමට හලන එක ගැන පොඩ්ඩක් හිතන්න.. සත්තු ගොඩක් මැරෙන්න ඉඩ තියෙනවා.. ඒ පිළිබඳ මදක් සිතන්න.🙏 වරදවා සිතන්න එපා
ගොඩාක් ස්තුතියි❤️
ලිප ගිනි දල්වපු තැන සත්තු ඉන්නෙ නැහැ
අහින්සාවාදය 😮
Ammooo .😂😂😂😂
සැමන් මාලිවා සතෙක් නෙමේද එතකොට 😂
දිගටම විඩියෝ දාන්න ❤
Thank you so much ❤️❤️❤️
නියමයි 😊👍
❤️❤️❤️❤️
නියමයි..ජය වේවා..❤
Thank you ❤️
නියමයි තාත්තා හදන කෑම අපිටත් කන්න හිතෙනවා. හරිම රස පාටයි ...
😊😊😊😊😊👍👍👍👍👍
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Patta rasa athi nada... Ela a❤
Thank you 🙏
good luck ඉස්සරහට යමු ❤
Thank you 🙏
Harima asawen oyage video balanne.🥰🥰🥰
නියමයි!
හරිම රස පාටයි
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
ඔයාට වැඩි වැඩියෙන් හරි යන්න ඕනි,,අයියගේ කෑම කන්න ආසයි, අපිටත් දෙන්නකො,,,❤
බොහොම ස්තුතියි❤️
නියමයි
❤️❤️❤️
කටට කෙලත් ඉනුවා 😂❤❤❤❤
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
ඇත්තටම කියන්න වචන නෑ....🥺💗
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
නියමයි ❤
Thank you ❤️
❤❤❤❤❤
❤❤ මාම මේ පාරත් රස කෑමක් හදල හැමෝම එක්ක සතුටින් බෙදාගෙන හදාගෙන කන එක්ක දැක්කම අවංකවම බඩ පිරෙනව.
ඉන්දියාවෙ තියෙනව චැනල් එකක් village cooking කියල. එයාල කරන්නෙත්
කෑම හදල අනාත නිවාස වැඩිහිටි නිවාස වලට දෙනව.
මමත් කැමතියි මාමෙ ආර්ථික වශයෙන් උදව්වක් කරන්ඩ. මාමගෙ එහෙම අදහසක් තියෙනවනම් අනාථ නිවාසෙක හැදෙන අහිංසක පුංචි මල් කැකුළු වෙනුවෙන් අම්මල තාත්තල වෙනුවෙන් කෑම වේලක් දෙන්ඩ මටත් කියන්ඩ.
බුදු සරණයි.
අනිවාර්යෙන්ම.පුතාගේ ගම කොහෙද?පුතාලගේ ගමේ එහෙම තැනක් තියනවා නම් කියන්න.අපි එකතුවෙලා හොද දෙයක් කරමු.අපේ fb page එකට මැසේඡ් එකක් තියන්න
සුපිරි වැඩක් බුදු සරණයි හැමෝටම❤❤❤❤
❤️❤️❤️ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Niyamai
Thank you 🙏
ගම කොහෙද නෙවෙයි ඔය උනු වතුර බිමට දාන්න එපා පොලව යට ඉන්න කුඩා සත්තු මිය යනව නේද ඔයාල කරන්නෙ ඉතාමත් හොඳ දෙයක් එත් නොපෙනෙන සත්තු අසරණයි ❤❤❤❤
මේ වතුර හලන්නේ කලින් කොලරොඩු පුච්චපු තැනකට.හොදට බලන්න
Thoo bipiya enn
සැමන් දාල කාල නෑ...❤❤👌👌👌🥰
හදලා බලන්නකෝ
@@badaskitchen 👍
මමත් ආසම කෑම මැකරෝනි....😅😅😅
Thank you ❤️
pin dena ona mema kana denwta athmai.😇👍 good job
Thank you 🙏
❤❤❤❤❤❤සුපිරි
Thank you ❤️
ගොඩාක් හොද වැඩක්.😍 දැක්කමත් හිත් සතුටින් පිරෙනව.
මම දන්න විදියට සැමන් වතුර එකතු කරන්න හොද නැහැ නේද?🤔 .... මගේ අදහස කීව්වෙ හැමෝගෙම ශරීරයට හොදයිනෙ.
කොහොම වුනත් මමත් සතුටින් අනුමෝදම් වෙනවා.තෙරුවන් සරණයි හැමෝටම!!🖤😇