"Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2024.12.19 - TV Derana"

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 13

  • @jennysaro8960
    @jennysaro8960 Годину тому +1

    චතුරගෙ කටේ පිට්ටු හිර වෙලා වගෙයි අද ඇන්ටිජන් ගැන 😂😂😂😂 පාර්ලිමේන්තුවේ කථාව විතරයි චතුරගෙ විස්තර විචාරය ලොක් වුනා 😂😂😂😂 ඒ කියන්නම හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා 😂😂😂😂😂හොරකම කරා කියලා 200% ෂුවර් 😅

  • @wijayasingherajapaksha9725
    @wijayasingherajapaksha9725 26 хвилин тому +1

    සජිත් 88/89 එංගලන්තයේ ඉගෙන ගන්න කොට ලංකාවේ කොල්ලෝ කැලේ හැංගිලා මරණ බයේ හිටියේ සමහර රුණයෝ ඉතිං 😢😢😢
    එයාගෙ තාත්තා සේවය කරපු හැටි තමා

  • @wijayasingherajapaksha9725
    @wijayasingherajapaksha9725 32 хвилини тому

    කොහෙද මේ ජාත්‍යන්තර කුමන්ත්‍රණවංශ හැංගිලා හිටියේ මෙච්චර කල්

  • @thamdil3517
    @thamdil3517 58 хвилин тому

    O/L වලට 2A, 2B, 3C දාල A/L වලට 2B, 1C දාල උපාදියකුත් ගත්තා කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් තමයි.. 1A, 2C දාලත් ලංකාවෙ කැම්පස් එකකට යන්න අමාරුයි 😂😂

  • @MangalaRathnasooriya
    @MangalaRathnasooriya Годину тому

    ප්ලග් ගලවනවා කියපු මනුස්සයා දැන් කනේම ගහගෙන අනේ මෙහෙම කොලමි

  • @wijayasingherajapaksha9725
    @wijayasingherajapaksha9725 35 хвилин тому

    ඇන්ටිජන් වංචා ව ගැන පත්තරේ නැද්ද විස්තර

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 46 хвилин тому

    🙏🌹🌹🌹🌹🌹🌹

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 44 хвилини тому

    අනේ වීරවංශ ඹ්ව පරණ කතා,බං රටවල් අතර සහයෝගිතාව නොමැති ව අද ලෝකෙ පවතින්න බෑ,

  • @noorulain6276
    @noorulain6276 37 хвилин тому

    8

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ Годину тому +2

    සජිත් .සර් .මට.සමාවන්න .අපි.යුටියුබිි .පේස්බුක් .වලට.අහුවෙලා.මමත්.මඩ.ගැවුවා .ඔබතුමාට .මගේ.ඇස්දෙකෙන්.කදුළු .පැන්.ඔබතුමා .හරිනි .අගමැතිනි .ගැන.කිව.කතාව.ඔබතුමා .අවංක.හදවතක්.ඇති.උතුමිි .මනුස්ස .ගුනඇති.කෙනෙක්.ඔබතුමා .ජනාධිපති .වර්ෂයට .පෙර.මෙිිවා.එලියට.දැමිිමානමිි.අද.ජනාධිපති .ඔබතුමා .වෙන්න.පුළුවන් .ඔබතුමාට.බුදුසරණයි .දෙවිපිහිටයි .ජයවෙිිවා ,ජයනියතයි❤❤❤❤❤❤

    • @X1b3-c2r
      @X1b3-c2r 42 хвилини тому

      තාම ගහනවා ගොනා ගොනාමයි😂

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 Годину тому

    Policeyan danuwathwa thamai nodanuwathwa wanna ne loweth Oic karyata ganak yanwa