aniwaryenma, the next president only you janadipathi thumani obage wada piliwela harima pahdiliy , hora kapu eunta komath apahdili athi.ohma yamuuuuuu budu saranay.
Back to work with all the blessings of our big brother India and blessings of the Triple Gems with the prayers at Buddagaya. TheRuwan Saranai Comrade AKD. 💯👏🇱🇰❤️🧭🙏🏽🎉
Masanwada karan aut wada na api danam 50 panle wauasaei daatam nidangan leda asswasum 2500 darowon kulei wada ai waga dupan aut kiuk hari wadi karan rakiua karan aut nam wadi kale apin maleimawa
ගරැජනපැතීතුමැනී.දීර්ග.ගමනක්.යන්න.ඔබතුමාට.දීර්ග.ආයුෂ.ලැබේවාරටගැනසතුටුයීපීටරටසීටීයත්.❤❤❤❤❤
ජනාධිපති පති තුමනි මිලග ජනාධිපතිවරයා ත් ඔබයි ඔබට තෙරුවන් සරනයි
හදවතේ නායකයා ,උපරිම හරියන්න ,ආදරෙයි අනුර අයියේ ❤
Jayawewa Mahathaneni I'm so glad to hear you doing this very important speech
Please regarding the deposits,who live with the interest all the banks should have a knowledgeable team explaining very well to each and everyone
Most parents and other innocent people do not understand what should happen please guide them Praise the Lord
❤❤❤❤ කාලෙකින් දැක්මක් සිහිත හොඳ කථාවක් ජනාධිපතිගෙන් ඇහුවා
මේක හොරා කාල බංකොලොත් කරපු රටක්. අපි හෙමින් යමු. ඔබතුමාලා අපිට විශ්වාසයි
2028 ත් තියෙන්නෙ මාලිමා ආණ්ඩුවම බව ජනාධිපතිතුමා විසින්ම විපක්ශයට මතක් කරල දීපු එක ලොකු දෙයක්.
@@SudanthakaVlog
2028 කියල තමයි අනුර කීවේ
2028
ua-cam.com/video/9TU4apqt8yA/v-deo.html
හොඳට කාලා එතකොට
ජයවේවා සහෝ ඔබ මෙක ගොඩ දානවා කියලා අපි දන්නවා ඔබ ඔබේ වැඩේ කරන්න විපක්ෂ ගැන අපි balagannam උන්ට දඟලන්න දෙන්නෙ නැහැ අපි 3% jvp මේ රටෙ ඉන්නකම් ❤
මගේ රටට තෙරුවන් සරණයි... 🙏🙏❤️ නායකතුමණි ඔබටත් 🙏🙏❤️❤️
ජනාධිපති සහෝදරය ඉදිරියටම යමු .අපි ඔබ සමගයි❤❤❤❤❤❤ ජය WEWA ....
ua-cam.com/video/9TU4apqt8yA/v-deo.html
Anna hari . .AKD JAYAWEEWAAA.....excellent ❤❤❤❤❤❤❤❤❤❤❤
👍👍 respect
අනුර අපේ ජනාදිපති සිහිනයක සැහැවීය28 අපි රජ කරනවා වැරදි කරපු අයට නිතිය ක්‍රියා කිරිම තමා කල යුත්තේ🙏💛❤️💛❤️💐💛💛💛💛❤️💐❤️
අනුර ජනාධිපති තුමාට ජයවෙිවා දළදා සමිදු පිහිටයි
🙏🙏❤❤❤👍👍🚩🚩🌷
ගරු ජනාධිපති තුමාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රර්තනා කරමු ❤❤❤🍀💪
වැඩි වැටුප් ලබන අයට අඩු සහනයකුත් ..අඩු වැටුප් ලබන අයට වැඩි සහනයකුත්...ඇත්තටම හොද යහපත් අදහසක්...දුප්පත් පොහොසත් ඇති නැති පරතරය නැති කරල සෑම මනුස්සයෙක්ටම සතුටින් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් හැදේවා කියලයි මගේ ප්‍රාර්ථනාව...රටේ මහා පරිමාණ සුලු පරිමාණ නිශ්පාදන කර්මාන්ත දියුණු වේවා ..❤
Well done AkD sir
Thank you so much
God Bless you 🎀🎀
❤❤❤කවුද කියන්නෙ මාලිමාව ආන්ඩුව වැටෙනව කියලා...මෙ නැගිට්ට සත්‍යය බලය ආයේ හොල්ලන්න මව්බිමෙ කාටත් හින තමා..a,,k,,d නාමය සත්තයි මෙ පින්බිමට.🔴☠️🔥☠️😎🌞👊👌🙋♂️
සුපිරි ජනාධිපති තුමනි ,විප්ෂෙ උන්ට සනිපවෙයි
, ජනාධිපති තුමනි ඹබට තෙරුවන් සරණයි
ඉදිරියට යමු ජනාධිපති thumani ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝ ausa ලැබේවා
You are the best nice to listen to your speech prime minister lady congratulations we love you God’s grace
සුපිරි ❤රටට නියම නායකයෙක් ලැබුණ.
හතර හංදි හොදට තියෙන මිනිස්සුන්ට අස්වැසුම දෙන්න එපා.එ වෙනුවට වැඩිගිටියන්ට හා ආබාධිත අයට දෙන දීමනා ව වැඩි කරන්න .නික්න් කන්න පුරුදු නොකර
Eka hodai miniscule kamata wenawa😅😢
Ape janadipathithumata me රට කරගෙන යාමට ශක්තිය ලැබේවා සියලු deviyange pehita ලැබේවා .🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
ජයවෙවා සර්....
ඉදිරියා මට වෙ තවත් ශක්තිය රධයිය ලැබෙව හදවතින්ම ප්‍රාර්ථනා
Onata. Teruwan saranai❤❤❤❤❤❤
මේ පක්ෂ විපක්ෂ කාගේත් දේශයයි. අනුර යමක් කරයි අවංකයි ඉවසලා ඉමු. ❤
Thank you Mr. Precedent .
Jayawewa❤🎉
❤❤❤ good luck
බල්ලො උඩ බිරුවට කදු පාත් වෙන්නෙ නෑ .ඔබතුමා කවුද කියලා අපි දන්නවා.ඉදිරියෙත් අපේ ජනපති ඔබයි❤
රනිල් අහන්න මේ කතාව .පුරුදුවන්න කතාවක් මිනිසුන්ගේ ආකර්ෂනයක් ලබා ගෙන කතාකරන හැටි..නිකන් චවු චවු ගාන්නැතිව😊😊
👍
😂😂😂 එයා හක්කෙ ටොපියක් තියාගෙන ඉන්නෙ හැම වෙලේම.
Our President is always brave Gentleman &Who is One of the Respectable person in the Island .
Lessons of crocheting lace
රනිල් වගේ පස්ස ussa ussa දගලන්නේ නෑ ,අහගෙන ඉන්න ආසයි ,මේ රට හදන්න පුළුවන් ඔයාටම විතරයි අනුර සහෝදරයා ,මොකා මොනවා කීවත් අපිට ඔයා විස්වාසයි,අපි දීපු චන්දය ගන අපිට ආඩම්බරයි
PONNAYA IS NEVER A PARLIAMENT MEMBER FROM PEOPLE'S VOTE.
අපේ .gove..vssraama..වැටුප්
Atnamai.aaa.ගැනත් .සලකා
Bala.ජනාධිපති .tumane
❤❤❤Jaya.වේවා
රනිල් වික්‍රමසිංහට මේ වගේ දේවල් අඩු ගානේ මතක් වත් උනාද. තැපැල් කන්තෝරුවේ ඉඳලා තියෙන හැම මගුලක්ම විකුණල දාන්න හැදුවා මිසක් වෙන කිසි දෙයක් කලේ නෑ. රටට අවශ්‍ය නායකයා දැන් අපට ලැබී ඇති බව ඉතා පැහැදිලියි. විපක්ෂයේ අය කරුණාකරලා සද්ද නැතුව අවුරුදු පහ ඒ අයට රට ගෙනියන්න දෙන්න. නිකරුණේ වටිනා කාලය නාස්ති කරන්න එපා
ඔව් අනිවාර්යයෙන්ම ❤
❤❤❤❤❤❤❤❤❤❤
Akd❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
Hemin hari gamana yamuAKD❤
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏💝❤️🥰👏👏👏👏👏👏👏thank you so much Anura sir 🙏
Withholding tax වැඩිකරපු එක පට්ට අසාදාරනයි පිටරට අපි කිය කිය එකතු කරනවා ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න නමුත් ඒකෙන් ගන්න එක හරි අසාධාරණයි! ජනාධිපතිතුමා. අපි සෑහෙන්න මහන්සි වුණා ඔබතුමාව පත් කරගන්න
ඒකනේ...අපි පිට රටවල දුක් විදල රටට ඩොලර් එවල එවල අන්තිමට ඉතිරි ටික තැන්පත් කරන්නෙ ඒ පොලියෙන් බෙහෙත් හේත් ගන්නයි, ජීවත් වෙන්නයි. ඒවට බදු වැඩි කල එක අසාධාරණයි. තවත් වරක් ඒ ගැන සලකා බලන්න. අඩු තරමේ ජේශ්ඨ පුරවැසියන්වවත් එම බද්දෙන් නිදහස් කරන්න. මොකද ජේශ්ඨ පුරවැසි ගිණුම් පොලියත් අඩු කරලනේ තියෙන්නෙ. ඒවා වැඩි කරයි කියලයි බලාපොරොත්තු වුනේ හැමෝම.
@@ruwanjayasuriya4108150,000 wada adu poliyak nm enne WHT kapanne nathi wenna request karanna puluwan qwa neda..
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රඳවාගැනීම නිදහස් කිරීමේ සහතිකයක් ඉදිරිපත් කිරීමෙන් මාසික ආදායම රු.150,000/- ට අඩු නම්, මුළු 10% රඳවාගැනීම නිදහස් කරගන්න හැකිය.
❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
අස්වැසුම දිය යුත්තේ හව්හරනක් නොමැති වයසක පුද්ගලයන්ට,ආබාධිත පුද්ගලයන්ට වැනි ඉතාමත් අසරන පුද්ගලයන්ට විය යුතුයි. ඇති හැකි අයටත් සමෘද්ධි ලබා දුන්නා පසුගිය රජය මගින් දේශපාලන හිතවත් කම් මත.
💥👉🙏🤗
aniwaryenma, the next president only you janadipathi thumani obage wada piliwela harima pahdiliy , hora kapu eunta komath apahdili athi.ohma yamuuuuuu budu saranay.
Back to work with all the blessings of our big brother India and blessings of the Triple Gems with the prayers at Buddagaya. TheRuwan Saranai Comrade AKD. 💯👏🇱🇰❤️🧭🙏🏽🎉
🎉❤🎉
Jaya❤❤
අපේ සිහිනය.....❤❤❤❤❤
God blessing
❤❤❤❤❤சூப்பரான விடயங்கள்
විශිෂ්ඨයි ❤
❤😘
Sadakalikawama Malimawa Rajayak pamani. 💯👏❤️🙏🏽🧭🇱🇰🎉
ගරු ජනාධිපතිතුමනි!
මුල යහපත්,මැද යහපත්, එසේනම් අගද යහපත්,
මුළු මහත් ජනතාව වෙනුවෙන් ගත් තීරණ සාර්ථකව කරගෙන යන්නට ලැබේවා.
තෙරුවන් සරණයි
රත්තරනේ තෙල් නල මාර්ගයේ එට්කා ගිවිසුමයි අත්සන් කරන්න එපා දෙයියෝ 😢
තේරුවන්ස නයී
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
බලාපොරොත්තුවේ පහන් සිල දැල්වේවා
දේශපාලකයින් වගේම දූශිත නිලධාරි පැලන්තියකුත් ඉන්නව උන්ද රටේ මේ සිදුවූ ව්‍යසනයට වගකිවයුතුයි.ජනපතිතුමනි උන් ගැනත් වගබලාගන්න.
❤❤❤❤❤❤ 22:56
විදුලි බිල්ලට ජල බිලට නැවත මුද්‍රිත..බිලක් ලබාදෙන්න...කටයුතු කරන්න...
බැංකු අධිපති වාහන මිල පාලනය කරයි බදු 400 කින් 500 කින් වැඩිකරල අඩුවට වාහන ගන්න බැරි කරල ජනතාවට රෙවිලද කියල බලනව අනුර ටත් බෑ
Hamadeyakma hemihita labei.....api balan imu....npp ta barinm katawath ba
MOTHER LANKA'S PRESIDENT... FOREVER!
❤❤❤❤❤කියන්න wachana na.❤❤❤❤❤
කොහොම හරි ලක්ශ පනස් එකක ක්‍රියාකාරි බැංකු ගිනුමි හිමියන්ට ඇරියා...
පොඩි ලමයින්ගෙ අනාගතය
සදහා දෙමාපියන් ඉතුරැ කරන ගිනුමි යමි අය තම අනාගතය සදහා ඉතිරි කරන ගිනුමි වලින් සියයට දහය කපනවා
ගිනුමෙන් ජිවත්වන අයට ගිහිං ඒක ඔප්පු කරලා තමා
ඒකෙන් අයින් වෙන්න පුලුවන්
රයෙි ලක්ශ තුන හතරකට
බදු අඩු කරලා මිනිස්සු දාඩිය මාන්සියෙනි හමිබ කරලා ඉතුරැ කරන සල්ලි වලට කෙලියා.........
අනාගතයෙදි ඉතුරැමි තැන්පත් මුංගෙං පරිස්සමි කරගන්න වෙයි.පොඩි මිනිහාට කරනවා කියලා
උන්ගෙන් චන්දෙ අරගන
උන්ටම හිරිකිතයක් නැතිව
ඇරියා
ආනෙ..ජනාදීපතීතූමෙනී...ලොකුම.ආන්දෝලාත්මක.කතාවක්.යනවා.ඛෑන්කූවෙ.ලක්ෂ. දහයක්තීයනවනමී...ලක්ෂ යක්...ඛැන්කූවෙන්.කපනවාලු..ඒහෙම...කරන්න..ඒපා..පිටරට.ආය..හාරීයට.දූක්වීදීනවා...ඒක..තෙරැමී..ගන්න..ආපීට..කෙනෙක්...නෑද්ද..සුවාමීනී
🙏🙏🙏🙏🙏✔️✔️💯💯👍👍❤️❤️❤️❤️❤️
My congratulation prasident ❤❤❤❤❤❤❤❤❤❤
හොරු ටිකත් අල්ලලා හිරේ දැම්මානම් කට්ටියගේ ඇඩියාව ඉක්මනට අඩු වෙයි.
කතාව දෝලාවෙන් ගමන පයින්
😢
Obatuma akma gelaumkaraya
❤️❤️❤️🧭🧭🧭
Ahagena innawa ape janadipathi katha karanne
Bike import karanne nadda
Jaye
🙏🏻🙏🏻🙏🏻👍👍💐💐🇱🇰🇱🇰🇧🇭❤️❤️
ඔය කියන විදිහට දෙවැනි සමාලෝචනයේ එකගතා ක්‍රියාත්මක කළොත් දේශීය අල ගොවියා, ළූණු ගොවියා ඉවරයි නේද? රනිල්, හර්ෂ මේවාට උත්තර දෙන්න ..ගොවියො එක්ක ඔබලාගේ තිබ්බ ඇරියස් එක මොකක්ද?
සොම්බිය රටේ ජනතාව සමඟ පට්ට ඉරිසියාව පිරි කුහක යෙක්
janathaawage mudal kaabaasiniya karana kaalakanni kaju athaa wageda hama deyakama wasiya mahajanathawata denna porakana me manusathwaya❤
Modo wage avi dan parlimathuva harimathuv qulity
Masanwada karan aut wada na api danam 50 panle wauasaei daatam nidangan leda asswasum 2500 darowon kulei wada ai waga dupan aut kiuk hari wadi karan rakiua karan aut nam wadi kale apin maleimawa
Ranil hiiyanan baa baa baa thamai 2048 wenakan
Graamaniladaari hahaha asvesuma labia diimata niyoga labaadiya yuthui.
Podi minissunta lamayek pasalata aran yanna treweel gennanne nadda
Wandhibatta katha NPP ahanna ready ne.....panditha krewattayo baka pandithyo...
Ivira
...putja..raja..una..maga.pinata.
Pinkala.nuba..budu..wanawa
Mai.amma..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
❤❤❤❤❤
Verygoodspeechofakdattodayparliamentthankyo uverymuch,D,rM,I,Atham,Lebbai
❤
🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰🧭🇱🇰
❤❤❤❤
❤
❤❤❤