Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
"මේ උතුම් සිරිපා සමයේ පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පිවිතුරු සිරිපා වන්දනාවේ කොටස් කරුවකු වන්න සියලුම දෙනාට සමන් දෙවි පිහිටයි.!!!!
අනෙර් බං ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් ණෑමයි.මං පෝය දවසේ 2 විතර කරුණා කරන්න ගත්තෙ.බැස්සෙ රෑ 12 වෙද්දි.ඒ ටිකට වනසලා ඉවරයි .මං ඉස්සරම අක්ක කෙනෙක් විසි කරා.මං ඇහුව පොඉතින්ද කියල.ඖ කිව්ව.මං මොකුත් නොකිය ආවා...වැඩක් නෑ කොච්චර කියෙව්වත්
@@AndrewWitamindiasබනින්න තිබ්බේ බන්
@@DanuBandara-c therumak ne
සිරාවටම මන් ජනාධිපති වුනොත් 😹... මෙහෙම ශ්‍රී පාදය පොලතින් දාන ඒක නැවැත්තුවේ නැත්තම් එක්කෝ යන්න එපා කියලා තහනම් කරනවා.. නැත්තම් යන එන හැම එකාටම දඩ ගහනවා.. මොන wuttk ඩ බන්.. ඈත්තටම මන් ශ්‍රීපදය යන්නෙ අවාරේ වාරේ ගියොත් කුණුහරප කියවෙනවා කේන්ති යනවා මිනිස්සු කරන සක්කිලි වෙස වැඩ දැකල.. ඔය පොලිතින් දාන උන්ට ඒ කන්දේ රිලා හැමතනම එන්න පුළුවන් බන්... මහ පක්‌කිලි..
අරගෙන් යන කැලිකසල ගෙදරම අරන් වරෙල්ලා කතා කරන්න ගියාම සිංහවංශෙ .යන තැන රීලා එන්නෙ ... රට හදන්න සක්කරයා ආවත් බෑ තමන් හැදෙන්නෙ නැතුව ...යන හැම කෙනාම ලොකු පොලිතින් උරයක් අරන් යන්න පහලට බහිද්දි ඇහට පෙන දකින කුනු දැක්කොත් එකතු කරන් බැහැපල්ලා ... අර හමුදාවෙ කොල්ලො පව් අනුන්ගෙ කුනු ටොන් ගානක් උන් අදින්න ඔනෙ පහල්ට
මොනවා උනත් ඒ බංගලාව කලින් මාරම ලස්සනට තියෙන්න ඇති. ගාඩ්න් එකේ ඉඳන්ම ලස්සනයි 🤘 රිසෝට් එකකට මරු
Koheda aka thiynna lasani
අන්න දෙමව්පියො අන්න සහෝදරයෝ සුරේන් ගෙදර නැති උනත් , උගෙ අතේ වරද උනත් ,දැක්කද නැති තැන පෙනී උන්නා. හැමෝටම ලැබෙන්න ඕනේ එහෙම දෙමව්පියො සහෝදරයෝ ❤❤
කථාව ඇත්ත. ❤
Ape gedara un nam melahata maawa allala deela😂
හාමු මහත්තයත් චරිතෙ සුපිරියට කරනව ❤️🩹
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
මේ කමෙන්ට් එක කියවන ඔයා හරිම ලස්සනයි.තව තවත් ලස්සන වෙන්න ඔනී ❤
❤
❤❤
❤❤❤😂😂
❤️❤️❤️
❤❤❤❤❤
Well done මා පුතා 😅 නෝරා ගිහින් 😅😅
මං ආසම මුදලාලිටයි පොඩ්ඩටයි😂😂😂
සුරේන්, උද්දිකගේ ඒ expressions ❤️🔥 කට්ටියට ගේමක් දෙයි වගේ
නැතුව නැතුව කැනඩාවේ ගේමක් තමයි 😂😂😂
සුරේන්…❤️🔥
මයේ පුතා පෙට්ටිය ඇරලා නෝරා යවලා වගේ 😂😂
Mamath. Hithanawa. Maye putha. Pettiya. Arala. Norawa. Nidahas kala kiyala
අනේ මයේ පුතේ❤😂
Ow ow
එහෙම තමයි වගේ😂😂
මයි පුතා පෙට්ටිය ඇරලා නෝරා ගෙදර යවල වගේ 😂😂
සුදු පුතාගෙ තාත්තාට පිස්සු තද වෙලා. 😂
හරි ආදරණීය හමුවීමක්..කවුරුත් ජිවිතේට හිතන්නෙ නැති එක්තරා විදිහකදරුණු හිත් රිද වීමක්..ජීවිතයට හොද පාඩමක්..!!❤️🥰
මේ කතාව සුපිරියි ...ගොඩක් දෙනෙක් කැමති පාටයි..
මැද ඉන්න සුරේන් ලොකු අයියගේ , මැර පෙනුම මරු 🤭🤭
සුරේන් ගේමක් සෙට් කරයි වගේ
මගේ පුතා 2024 o/L ලියනවා ඔබ සියලු දෙනාම ආශිර්වාද කරන්න කො මගේ පුතාට පාස් වෙන්න ලැබේවා කියලා .ඔබ සියලු දෙනාටම බුදු සරනයි
Pass wenann ithin puthata padam krnna kiyanna hodta 😂
හොදට පාඩම් කරන්න කියන්න.එතකොට පාස් වෙයි
පාඩම් කරොත් පාස් වෙයි😅
🤣🤣🤣🤣🤣🤣🤣🤣
පුතාට පාඩම් කරන්න එපා කියන්න. අපි අශිවර්ද කරන්නම්. 😂 මොඩ ගැනි
මා පුතා තමයි මරැ 🤣🤣🤣
සුමංගල ........චරිතෙට වඩා වැඩියෙන් රඟපාන්න ගිහින් මුළු කතාවම කැත කරනවා........ සුමංගල ගැලපෙන්නෙම නෑ.......
ඕනවට වැඩීය්
Aniwaren u hari ynne na gon pata u
සුමංලගෙ ජෝක් වැඩි එපා වෙනව
කොහොමත් දැන් තිරිමාදුර පට්ට චාටර් පොරගෙ පණ්ඩිතකම වැඩී
සත්තකින්ම
15:15 දොස්තර හාමු මල පෙරේතයෙක් වගේ බලන් නොහිටියානම් සුරේන් නන් බලන් ඉන්නවා 😅
Mama hithuwe suren arun dennata gahai kiyala
ඇත්තටම මේ වලව්ව අත්හැරලදාල තියෙන එකනම් හරිම අපරාදයක්...
Lasani a walawwa koheda
මෙ කෙමෙන් එක උඩ 2පරක් ටච් කරන්න ටච් කරම ඔයගෙ ෆොන් එක පැසරේ රතු පට වෙලා පතු වෙනො කරලම බලන්න කො අස හිතෙයි 🫶😇
මෙච්චර හොඳ වලව්වක් අතෑරලා දාලා තියෙන්නෙ ඇයි ..ඒත් ඒකෙ මඤ්ඤොක්කා එහෙම අලුතෙන් හැදුව ඒව වගේ
Koheda oya
Haminei hamu mahathayai thmai kathawa lassana karanne😂😂😂ammmoo ea denna maru😅😅
හැමෝටම තෙරුවන් සරණයි❤🙏
ලංකාවේ කතා මුලදී හොඳයි අවසානේ තමයි කන්නේ
ලංකාවේ කතා නෙමෙයි සද්ධගේ කතා.
ඔව්
මේ බංගලාව දකිද්දී ඇත්තටම බය හිතෙනවා. හරිම ගුප්තයි.
Monara tv adary supiri wedak hodeee agayakaranawa ❤❤
කවුද එතකොට UA-cam eken baluwee😂❤
ඒ වලව්වට අයිති කව්රු හරි ඇති..අර කෙසෙල් මඤ්ඤොක්ක වවල තියෙන්නෙ..ඔය වලව් පරිම්පරාව පරම් පරා හතකින් අභාවයට යනවලු,,ඔය නෝරට වුණා වගේ සැබෑ අයිති කාරයෙක් ඇති දුගී බාවයට පත් වෙලා,,වලව්ව නැවත ප්‍රථිශංස්කරණය කරන්න බැරි විදිහටම
සියලු රෝගීන් සුවපත් වේවා .මගේ මව් බිම දියුණු වේවා කුහ් කරන විපක්ෂය නැති භංග වේවා
Katawa balanna awanam katawa balapan yako desapalane adagannatuwa
ඒව ඔප්පු නෙමෙයිද කොහෙද.මෙඩිකල් මොන හරි වෙන්න ඇති කියලා හිතෙනවා. මා පුතා සුපිරි නෝ රා යාවල
සුපිරියක් තමා වෙනදා වගේම 😂💗✨️......
පැටියගෙ වතුර බීලා නෝරා පැනලා ගිහින්ද දන්නෙනෑ😂
Mona nattiya gahuvath nadagam krayo valata gahanna ba❤
කොහෙද මේ වලව්ව තියෙන්නේ මාරම නීර්මාණයක් ඒක ස්විම්ං පූල් එකේ ලස්සන .
දැන් ඔය මුල් ඇදුම කුලියට දුන්න තැනින් හොයන්නෙ නැති ද සුරේන්
ඇත්තටම මේ නෝරගෙ වලව්ව තියෙන්නෙ කොහෙද එහෙ ලස්සනයිනේ ❤🤕
මාර වලව්වක්,අපරාදේ ගරාවැටිලා
Pinnawala mora kala. Waga padukka bas para langa
@@Dinisa-ut2yspinnawalada??meke ownersla nadda
මේ බංගලාව කොහෙද දන්නැ නේ 😮
මගේ
අනේ ඔව් 😢
සුමංගල හෙන ඇණයක් උද්දික no work නිකං ඉන්නවා විතරයි අනේ නෝරා හාමු පව් කපුවා අනුන්ගේ දේපලට කෑදරයි මුදලාලි අහිංසක චරිතයක් මා පුතා අසාධාරණ වැඩ වලට අකමැති තෙරුවන් සරණයි අනේ නෝරා හාමු ට කරදරයක් වෙන්න එපා එයාට ඉක්මණට සනීප වෙන්න
හරිම ලස්සන වලව්වක් අතෑරලා දාලා. දැක්කම දුක හිතුනා...🥺
A walawwa koheda lasani
මොනා නැ තත් මේක මරු 😂
ඇයි මේ ලස්සන බංගලාව ගරා වැටෙන්න දාලා තියෙන්නේ 😢😮
Koheda thiynna
අය්යෝ ඔප්පු ටික අරං ගියානේ😮
😢😢😢😢😢😢😢
Ma putha ❤❤❤
කාමරයක් හදාගන්න අපි උදව් කරා
සුමංගල ඒපා වෙනවා 😢😢😢😢😢😢
මම කියනේ වෙනස්ම දෙයක් අසරණ වෙච්ච අම්මෙකුයි දුවෙකුටය පිහිට වෙන්න කැමති අය ඉන්නවනම් කතා කරන්න අම්මට 86 යි දුවට 59යි
Duwata 59 i ethakota oyata wayasa kiyada
වැඩිහිටි නිවාසයකට යොමු කරවන්න.. පිං ලැබෙයි😢
Mokadda wenna oni
මොකද වෙන්න ඕනි
ගමේ ග්‍රාමසේවක සහතික කරපු පිහිට ඉල්ලා ලිපිය හෝ ග්‍ර්‍රාමසේවක දුරකතන අංකය දෙන්න...!!
සුමංගල නම් වෙලාවට ඕනවට වැඩි..වාතයි...
ෆෝන් එකෙන් මේක බලන අය ඒ ඒ අදාල අයගෙ කමෙන්ට් අස්සට යන්න..මේහෙට ඒම එන්න එපා 😂..අපි ටීවි එකෙන් බලන අය
😂
සුරේනුත් දැන් පිස්සෙක් වගේ😅
යකො මෙ වලව්ව තියෙන්නෙ කොහෙද අපරාදෙ බන් හොද අයොජනයක්.
කාගෙවත් ඒ කොනට මේ කොනට ගිය නැති අය කෝ..😂😂
කවදාවත් ම මේ කතාව ඇස් දෙකෙන් බලපු නැති අය කෝ 😃
කොටස් 26ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට ❤❤❤
😂😂😂😂😂😂😂😂❤
අඩේ මේ බංගලාව නාස්ති වෙන්න ඇරලා මහා අපරාධයක්නේ කරලා තියෙන්නේ අයිතිකාරයෝ නැද්ද මංදා මටනම් ලෝබ හිතුනා අප්පා,😮
මෙක ඉස්සර ගොඩක් ලස්සන බංගලාවක් වෙන්න ඇති..... අපරාදේ 😢
11.52 දුවනවා හොල්මනක්😮
පැටියා නෝරව ලෙහල යවල ඇති
මයිල පිටිය ගෙ දිව ඊයා හරි ම කැතයි.
ඇත්තටම මේ බංගලාව මොකක්ද 😳
නෝර නැතිව වැඩක් නැ
❤❤❤
මෙක බලන අය යින්නවා මට එකදවසක් හාරි සතුටින් යින්න පුලුවන් වෙන්න කියලා පතන්න plz
Aparaade me walawwa hondata clean karalaa gattanm hotel ekak daanna puluwan😮
Yawa yawa blanne mn witharada 😅
Vita kana eka ge kata appiriyai" oaka hapanne oora goo kanawa wage" sumangala marayek nevi" Kenda peralichcha Gembek wage
Hiii❤
මුල් ඇඳුම😂
මේ සුමන්ගලයා කතාව කනවද මන්දා 🙄
Ukku babaaaaaaa ukku baabaaaaa😂😂😂😂
උබ හිතුවද පන්සලෙ පඩික්කම ඉල්ලනවා කියලා 😂😂😂
අරුං ඔප්පු ටික අරගෙන යනකල් සුරේන් බලාගෙන හිටියද
Me walawuwa koheda Thiyenne.nama mokakda?Danna kenek kiyannako yaaluwane.❤❤❤
ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤ 😉
👍
ආසාවන් බලන කට්ටිය inawada❤❤❤❤❤❤
නෑ අනේ ආසාවෙන් නෙවෙයි. Data ත් කපාගෙන මන් මේ ආස නැති නිසා බලන්නේ.😂
මැටි කොප්පෙන් බලපු අය මෙ කොනට..🤣
බංගලාවෙ හොල්මනක්වත් නැද්ද මයිලපිටියවයි කපුවවයි බයකරල පන්නන්න .
Apita tv nane api balanne pon aken
ඇත්තටම මෙච්චර ලොකු ගෙයක්නෙ මේ විනාශවෙන්න අතෑරලා දාලා තියෙන්නේ නේද
මොකෙක්ද මන්ද කපුලියද්දෙය
සුංගල මටනම් පෙන්න බැ
මේ බංගලාව ඇත්තටම කවුරුත් නැති එකක් වගේ නේද.ජරාවාස වෙලා තියෙන්නේ.ෆූල් එකකුත් තිබිලා
බංගලා වල නිදන් නෑ නේ සේප්පු 😂😂 වලව් කියන්නේ රාජ පාරම්පරා වලින් එන ඒවා සිංහල හැබැයි බංගලා කියන්නේ ක්‍රිස්තියානි අයගේ පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි අයගෙන් පස්සේ බංගලා හැදුනේ 🤔?? නෝනා වරු මහත් වරු ඉන්නේ
මාපුතා නෝරා යවලා වගේ😂
දන්න.කෙනෙක්.කියන්නමේගරාවැටූන.වලවූවකොහෙදතියෙන්නේ
O
මේකෙත් වෙලඳ දැන්වීම් වැහි වැහැල😡
මේ වලව්වේ නම මොකක්ද දන්න කෙනෙක් කියන්නකෝ
අනේ ලයික් හිගන්නෝ වැහි වැහැලා 😂
Sira mata nan penna bhh kalakanni 😂😂😂
Apith pone eken balanne
Norage walawwa balanna asae
Kohada tiyanna
Mn hithanawa podieka norawa lihala yawai kiyala😊
Hi
මේ වලව්ව කොහෙද තියෙන්නේ ???
ඇයි ගන්නද 😁
මංගලගෙ චරිතය මහම චාටර්
ඇත්තටම මේ වලව්ව කොහෙද තියෙන්නෙ.
මේක ටීවි එකෙ යන වෙලාව කීයද 😢
සතියේ දවස් වල රෑ 9 ට
@chamilsanjula2770 thanks
Kauda ma nattiya balana kota bangalava kalu ballack dakka😊
මයිලපියි අැයි දන්නැ මෙි දිව එලියට දගන ඉන්නේ අප්පිරියයි
Over acting
කතාව ලස්සනම වලව්වේ ඉන්න කටිටිය නිසා
"මේ උතුම් සිරිපා සමයේ පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පිවිතුරු සිරිපා වන්දනාවේ කොටස් කරුවකු වන්න සියලුම දෙනාට සමන් දෙවි පිහිටයි.!!!!
අනෙර් බං ඔලුවෙන් හිටගෙන කිව්වත් වැඩක් ණෑමයි.මං පෝය දවසේ 2 විතර කරුණා කරන්න ගත්තෙ.බැස්සෙ රෑ 12 වෙද්දි.ඒ ටිකට වනසලා ඉවරයි .මං ඉස්සරම අක්ක කෙනෙක් විසි කරා.මං ඇහුව පොඉතින්ද කියල.ඖ කිව්ව.මං මොකුත් නොකිය ආවා...වැඩක් නෑ කොච්චර කියෙව්වත්
@@AndrewWitamindiasබනින්න තිබ්බේ බන්
@@DanuBandara-c therumak ne
සිරාවටම මන් ජනාධිපති වුනොත් 😹... මෙහෙම ශ්‍රී පාදය පොලතින් දාන ඒක නැවැත්තුවේ නැත්තම් එක්කෝ යන්න එපා කියලා තහනම් කරනවා.. නැත්තම් යන එන හැම එකාටම දඩ ගහනවා.. මොන wuttk ඩ බන්.. ඈත්තටම මන් ශ්‍රීපදය යන්නෙ අවාරේ වාරේ ගියොත් කුණුහරප කියවෙනවා කේන්ති යනවා මිනිස්සු කරන සක්කිලි වෙස වැඩ දැකල.. ඔය පොලිතින් දාන උන්ට ඒ කන්දේ රිලා හැමතනම එන්න පුළුවන් බන්... මහ පක්‌කිලි..
අරගෙන් යන කැලිකසල ගෙදරම අරන් වරෙල්ලා කතා කරන්න ගියාම සිංහවංශෙ .යන තැන රීලා එන්නෙ ... රට හදන්න සක්කරයා ආවත් බෑ තමන් හැදෙන්නෙ නැතුව ...යන හැම කෙනාම ලොකු පොලිතින් උරයක් අරන් යන්න පහලට බහිද්දි ඇහට පෙන දකින කුනු දැක්කොත් එකතු කරන් බැහැපල්ලා ... අර හමුදාවෙ කොල්ලො පව් අනුන්ගෙ කුනු ටොන් ගානක් උන් අදින්න ඔනෙ පහල්ට
මොනවා උනත් ඒ බංගලාව කලින් මාරම ලස්සනට තියෙන්න ඇති. ගාඩ්න් එකේ ඉඳන්ම ලස්සනයි 🤘 රිසෝට් එකකට මරු
Koheda aka thiynna lasani
අන්න දෙමව්පියො
අන්න සහෝදරයෝ
සුරේන් ගෙදර නැති උනත් , උගෙ අතේ වරද උනත් ,
දැක්කද නැති තැන පෙනී උන්නා. හැමෝටම ලැබෙන්න ඕනේ එහෙම දෙමව්පියො සහෝදරයෝ ❤❤
කථාව ඇත්ත. ❤
Ape gedara un nam melahata maawa allala deela😂
හාමු මහත්තයත් චරිතෙ සුපිරියට කරනව ❤️🩹
සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏
මේ කමෙන්ට් එක කියවන ඔයා හරිම ලස්සනයි.තව තවත් ලස්සන වෙන්න ඔනී ❤
❤
❤❤
❤❤❤😂😂
❤️❤️❤️
❤❤❤❤❤
Well done මා පුතා 😅 නෝරා ගිහින් 😅😅
මං ආසම මුදලාලිටයි පොඩ්ඩටයි😂😂😂
සුරේන්, උද්දිකගේ ඒ expressions ❤️🔥 කට්ටියට ගේමක් දෙයි වගේ
නැතුව නැතුව කැනඩාවේ ගේමක් තමයි 😂😂😂
සුරේන්…❤️🔥
මයේ පුතා පෙට්ටිය ඇරලා නෝරා යවලා වගේ 😂😂
Mamath. Hithanawa. Maye putha. Pettiya. Arala. Norawa. Nidahas kala kiyala
අනේ මයේ පුතේ❤😂
Ow ow
එහෙම තමයි වගේ😂😂
මයි පුතා පෙට්ටිය ඇරලා නෝරා ගෙදර යවල වගේ 😂😂
සුදු පුතාගෙ තාත්තාට පිස්සු තද වෙලා. 😂
හරි ආදරණීය හමුවීමක්..
කවුරුත් ජිවිතේට හිතන්නෙ නැති එක්තරා විදිහක
දරුණු හිත් රිද වීමක්..
ජීවිතයට හොද පාඩමක්..!!❤️🥰
මේ කතාව සුපිරියි ...ගොඩක් දෙනෙක් කැමති පාටයි..
මැද ඉන්න සුරේන් ලොකු අයියගේ , මැර පෙනුම මරු 🤭🤭
සුරේන් ගේමක් සෙට් කරයි වගේ
මගේ පුතා 2024 o/L ලියනවා ඔබ සියලු දෙනාම ආශිර්වාද කරන්න කො මගේ පුතාට පාස් වෙන්න ලැබේවා කියලා .ඔබ සියලු දෙනාටම බුදු සරනයි
Pass wenann ithin puthata padam krnna kiyanna hodta 😂
හොදට පාඩම් කරන්න කියන්න.එතකොට පාස් වෙයි
පාඩම් කරොත් පාස් වෙයි😅
🤣🤣🤣🤣🤣🤣🤣🤣
පුතාට පාඩම් කරන්න එපා කියන්න. අපි අශිවර්ද කරන්නම්. 😂 මොඩ ගැනි
මා පුතා තමයි මරැ 🤣🤣🤣
සුමංගල ........චරිතෙට වඩා වැඩියෙන් රඟපාන්න ගිහින් මුළු කතාවම කැත කරනවා........ සුමංගල ගැලපෙන්නෙම නෑ.......
ඕනවට වැඩීය්
Aniwaren u hari ynne na gon pata u
සුමංලගෙ ජෝක් වැඩි එපා වෙනව
කොහොමත් දැන් තිරිමාදුර පට්ට චාටර් පොරගෙ පණ්ඩිතකම වැඩී
සත්තකින්ම
15:15 දොස්තර හාමු මල පෙරේතයෙක් වගේ බලන් නොහිටියානම් සුරේන් නන් බලන් ඉන්නවා 😅
Mama hithuwe suren arun dennata gahai kiyala
ඇත්තටම මේ වලව්ව අත්හැරලදාල තියෙන එකනම් හරිම අපරාදයක්...
Lasani a walawwa koheda
මෙ කෙමෙන් එක උඩ 2පරක් ටච් කරන්න ටච් කරම ඔයගෙ ෆොන් එක පැසරේ රතු පට වෙලා පතු වෙනො කරලම බලන්න කො අස හිතෙයි 🫶😇
මෙච්චර හොඳ වලව්වක් අතෑරලා දාලා තියෙන්නෙ ඇයි ..ඒත් ඒකෙ මඤ්ඤොක්කා එහෙම අලුතෙන් හැදුව ඒව වගේ
Koheda oya
Haminei hamu mahathayai thmai kathawa lassana karanne😂😂😂ammmoo ea denna maru😅😅
හැමෝටම තෙරුවන් සරණයි❤🙏
ලංකාවේ කතා මුලදී හොඳයි අවසානේ තමයි කන්නේ
ලංකාවේ කතා නෙමෙයි සද්ධගේ කතා.
ඔව්
මේ බංගලාව දකිද්දී ඇත්තටම බය හිතෙනවා. හරිම ගුප්තයි.
Monara tv adary supiri wedak hodeee agayakaranawa ❤❤
කවුද එතකොට UA-cam eken baluwee😂❤
ඒ වලව්වට අයිති කව්රු හරි ඇති..අර කෙසෙල් මඤ්ඤොක්ක වවල තියෙන්නෙ..ඔය වලව් පරිම්පරාව පරම් පරා හතකින් අභාවයට යනවලු,,ඔය නෝරට වුණා වගේ සැබෑ අයිති කාරයෙක් ඇති දුගී බාවයට පත් වෙලා,,වලව්ව නැවත ප්‍රථිශංස්කරණය කරන්න බැරි විදිහටම
සියලු රෝගීන් සුවපත් වේවා .
මගේ මව් බිම දියුණු වේවා
කුහ් කරන විපක්ෂය නැති භංග වේවා
Katawa balanna awanam katawa balapan yako desapalane adagannatuwa
ඒව ඔප්පු නෙමෙයිද කොහෙද.මෙඩිකල් මොන හරි වෙන්න ඇති කියලා හිතෙනවා. මා පුතා සුපිරි නෝ රා යාවල
සුපිරියක් තමා වෙනදා වගේම 😂💗✨️......
පැටියගෙ වතුර බීලා නෝරා පැනලා ගිහින්ද දන්නෙනෑ😂
Mona nattiya gahuvath nadagam krayo valata gahanna ba❤
කොහෙද මේ වලව්ව තියෙන්නේ
මාරම නීර්මාණයක් ඒක
ස්විම්ං පූල් එකේ ලස්සන .
දැන් ඔය මුල් ඇදුම කුලියට දුන්න තැනින් හොයන්නෙ නැති ද සුරේන්
ඇත්තටම මේ නෝරගෙ වලව්ව තියෙන්නෙ කොහෙද
එහෙ ලස්සනයිනේ ❤🤕