Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 159 | 2024-12-18 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 426

  • @HiruTVOfficial
    @HiruTVOfficial  7 годин тому +143

    කෙල්සි ඔන්න කොහොමහරි නිම්නාවිවත් එකතු කරගෙන ගියා භාවනාගෙ පාටියට යන්න. එහෙම ගිහින් භාවනා මේකප් එක දාන තැනට ගියාම තමයි හරිම ශෝක් වැඩේ සිද්ධ වුණේ. භාවනාව ලෑස්ති කර කර හිටිය පොර කෙලින්ම කියනවා මනමාලිට වඩා නිම්නාවි ලස්සනයි කියලා.ඒක ඇහුව ගමන් භාවනාගෙ මූණ නිකන් උඩරට මැණිකෙ කෝච්චියට අහුවෙච්ච සත පහේ කාසියක් වගේ වුණා.කෙල්ලො සෙට් එක මෙහෙම පාටියට සෙට් වෙන අතරෙ කෙවින්
    ඉන්නෙ යාළුවෝ එක්ක නිදහසේ.එහෙම නිදහසේ ඉන්න අතරෙ එතනට හෙනහුරෙක් කඩා පාත් වෙනවා.උගෙ නම "ලොකු බ්‍රදර්" .අනවසරයෙන්ම එතැනට ආව ලොකු බ්‍රෝ බොන ජාති ඔක්කොම බීලා සුපිරිම ආතල් එකක් දෙනවා.අන්තිමට මිනිස්සුන්ට සිංදු එපාවෙන තරමටම සිංදුත් කියනවා.මෙහෙම ආතල් ගත්තා වගේ නෙමෙයි භාවනාගෙ උත්සවයට කෙවින්ට දැන් යන්න වෙයිද?
    ඒ ගැන දැනගන්න අදත් පාට කුරුල්ලො බලලම ඉමු.....

    • @DivanjalaGayan
      @DivanjalaGayan 7 годин тому +8

      අදත් ඕක බොලා අපිට පෙන්නන්නේ නෑ බොලව්😅

    • @Short-t3g
      @Short-t3g 6 годин тому +2

      TV eken balanne naththe kehelmal add Nisa balan gihama you tube eketh wenasak na wage Dan wath add Dana eka nawaththanna Meka you tube add nathuwa balannai api enne

    • @Short-t3g
      @Short-t3g 6 годин тому

      ​@@DivanjalaGayanmasayak wath adii

    • @niroshlakmal8809
      @niroshlakmal8809 5 годин тому +1

      🎉

    • @SujaniSujani-v1y
      @SujaniSujani-v1y 5 годин тому

      ❤🎉

  • @Thenice1234
    @Thenice1234 7 годин тому +312

    "මේ උතුම් සිරිපා සමයේ පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පිවිතුරු සිරිපා වන්දනාවේ කොටස් කරුවකු වන්න සියලුම දෙනාට සමන් දෙවි පිහිටයි.!!!!

    • @NadeejaLakmini-ow1or
      @NadeejaLakmini-ow1or 7 годин тому +4

      😮😮

    • @KaSunmaDuWa
      @KaSunmaDuWa 6 годин тому +3

      🥰☸️🙏🩷

    • @Short-t3g
      @Short-t3g 6 годин тому +2

      😂😂

    • @Short-t3g
      @Short-t3g 6 годин тому +1

      Me mokekda me 😂😂😂

    • @samarsalah5329
      @samarsalah5329 5 годин тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thiwankarukshan5126
    @thiwankarukshan5126 4 години тому +54

    නිම්නාවීගේ අම්මා පොලිස් කාරයා එක්ක පැනලයයි වගේ අන්තිමට😂

  • @achaladeerasinghe8554
    @achaladeerasinghe8554 6 годин тому +96

    හපෝ,භාවනාගෙ යාලුවො ටික...පොශ් කියල හිතාගෙන ඉන්නෙ..භාවනාගෙත් දුශ්ට මූණ 😂😂😂

    • @neranjanasandu7831
      @neranjanasandu7831 2 години тому

      Ekanam etta bawana hodane 😡

    • @xaxaxa-w6i
      @xaxaxa-w6i 26 хвилин тому

      දුෂ්ට කුෂ්ටියෙක්..😂😂😂

  • @ShehanChanuka-c8r
    @ShehanChanuka-c8r 6 годин тому +95

    එන්න එන්නම මේ කතාව සෑහෙන්න අතාත්වික වෙනවා වගේ කාටුන් එකක් නෙමෙනේ මේක ටිකක් තාත්වික වෙන්න ඕන

  • @ravihettige3659
    @ravihettige3659 6 годин тому +103

    විනාඩි 22 කේ Episode එක විනාඩි 6න් බලන බලන මම😂

    • @Pramudi-t2w
      @Pramudi-t2w 5 годин тому +3

      Mth😂

    • @maduwanthirupasinghe9456
      @maduwanthirupasinghe9456 5 годин тому +3

      මට හිතෙන්නෙ මේක දැන් කොහොල්ලෑ කරලා තියෙන්නෙ බොහොවිට මෙක ලියපු ඔරිජිනල් කෙනා නෙවේ වෙන්න ඕන දැන් ලියන්නෙ..

    • @sdwarunaprasanna3905
      @sdwarunaprasanna3905 4 години тому +1

      😂😂😂

    • @KasunGihan-y1i
      @KasunGihan-y1i 4 години тому +1

      Man wage 😅

    • @mathstific
      @mathstific 4 години тому +1

      Ado srwt bn🥹

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 годин тому +117

    සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏

    • @user-vt3gb6is9x
      @user-vt3gb6is9x 5 годин тому

      අම්මේ කාලෙකින් ඔයාව දැක්කේ 😂

    • @Sana_58
      @Sana_58 2 години тому

      Hari bn ela

  • @ThenukaHerath-z1j
    @ThenukaHerath-z1j 6 годин тому +95

    නිම්නාවිගෙ අම්මා දැක්කාම කතාවත් එපා වෙනවා

  • @namalsamantha965
    @namalsamantha965 6 годин тому +56

    ඉස්කෝලේ හාමිනේගේ මල කෝලන් ප්‍රසාතයා ආවම තමා වැඩ්

    • @JaysonKayy
      @JaysonKayy 3 години тому

      බැටන් පොල්ලෙ බලෙ😂

  • @NadeekaThilakarathne-vy6gp
    @NadeekaThilakarathne-vy6gp 6 годин тому +36

    නිම්නාවිට විතරක් දීල තියෙන number එකේ phoneඑක මොකටද off කරන්නේ...😂😂😂

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 4 години тому +21

    අමිමෝ භාවනාගෙ දුෂ්ට බැල්මෙ කැත,නාකි මන්තරකාරියක් වගේ,🤭🤣🤣🤣🤣🤣🤣🤣

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 7 годин тому +82

    ස්ථිරවම කෙවීන්ගේ යි නිම්නාවීගේ යි ආදරය පටන් ගන්නකම් බලන් ඉන්න සෙට් එක 💛💛💛💛💛💛🎉🎉🎉🎉

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 5 годин тому +53

    භාවනාව නම් ලැජ්ජ වෙන්න ඕන ඔය පාටිය ඇතුලේ. නිම්නාවිව ඔතනට එක්ක ඇවිත් තියෙන්නේ ලැජ්ජ කරවන්න, අපහාස කරවන්න.මහා පුදුම ජරා කෙල්ලෙක් භාවනා

    • @viramisankalpana1263
      @viramisankalpana1263 5 годин тому +3

      Mata penna ba bawana maha jara kellek paw nimnavi

    • @sameerawickramasekara6845
      @sameerawickramasekara6845 4 години тому

      @@viramisankalpana1263 ow ane paw aya භාවනා විතරක් නෙවෙයි අනිත් kelloth maha amuthyi

    • @FUNNY-s9t
      @FUNNY-s9t 3 години тому

      නිම්නාවි මඩවන්නම තමා ඕක ඇරේන්ජ් කරල තියෙන්නෙ.. බලෙන් ගෙන්න ගත්තෙ

    • @supundilanka9524
      @supundilanka9524 3 години тому +2

      ඔව් ඔව් නිම්නාවිට එහෙම වෙන්න දෙන්න බෑ.. අපි කට්ටියම හෙට ඒ හොටෙල් එකට යන් ගිහින් බාවනාගෙන් නිම්නාවිව කොහොම හරි බේරගෙන එක්ක එමු. හෙට 6 ට කලින් සෙට් උනොත් කරන්න බැරි වෙන්නෙ නෑ 😂😂😂

    • @KumaraAj85
      @KumaraAj85 3 години тому

      සල්ලි තියන කොල්ලොන්ගෙ කරේ එල්ලෙන්න බලාගෙන භාවනා වගේ දුෂ්ට ගෑනු කොච්චර නම් අපේ රටේ ඇත්ද... 🥴☝

  • @OshadaJayasundara-hl9vw
    @OshadaJayasundara-hl9vw 6 годин тому +24

    කෙවින් අක්ක නිකන් බටකොල ආචිචි වගේ වෙන කෙනෙක් හිටියෙම නැද්ද

  • @chathurathnayake3210
    @chathurathnayake3210 7 годин тому +67

    කතාවෙ අන්තිමට ගැටගහපු යන්තරෙ පිහිටෙන් මංජිතයා කෝටිපතියෙක් වෙයිද දන් නැ 😂

    • @Pramudi-t2w
      @Pramudi-t2w 5 годин тому +2

      😂😂

    • @sameerawickramasekara6845
      @sameerawickramasekara6845 4 години тому

      Ow u aka kevinta dunneth na dan thathta kevingen aka ko kiyala uta denna utthara නැති weyi aka manjitha laga thiyena නිසා me පහුගිය dawas2 ganguligen kisi parshnayak une na😃

    • @JaysonKayy
      @JaysonKayy 3 години тому

      යක්කු බැදගෙන වැඩ ගන්න පුලුවන් වෙනවා😂

    • @neranjanasandu7831
      @neranjanasandu7831 2 години тому

      😅

    • @Nilu676
      @Nilu676 2 години тому

      Hmmm😃👍

  • @vehicle_vibes2
    @vehicle_vibes2 6 годин тому +87

    ප්‍රසාද් ගේ හොර ගැනී ජයනාත් ගේ ගැනිද කොහෙද බැලුවොත් එහෙ🙄

  • @NadunHasintha-n5p
    @NadunHasintha-n5p 6 годин тому +50

    කතාව අදිනව වැඩියි කියන අය කෝ🥲

  • @Nipu_gossip_Lanka
    @Nipu_gossip_Lanka 9 годин тому +240

    නිම්නාවි බීල නටන ජෝගිය බලන්න ඉන්න කට්ටිය මෙ පැත්තට

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x 5 годин тому +46

    ඉතිං භාවනාලම පාටිය ඇරේන්ජ් කරලා එයාලම සප්‍රයිස් වෙන්නේ ඇයි😂😂

  • @MT0854
    @MT0854 6 годин тому +29

    දැන්නම් විකාරයක් මේ නාට්‍යය මෙහෙම දෙවල් වෙන්නැ කිසිම තාත්වික බවක් නැ විකාර

    • @Pramudi-t2w
      @Pramudi-t2w 5 годин тому

      ඔව් පුරුද්දට බලනව

  • @AchalaRathnakumari
    @AchalaRathnakumari 5 годин тому +17

    මංජිතගේ අම්මා මෙ රගපානවමද අප්පා.......ඒ තරම් තාත්විකයි..

  • @PawanDineth-u8j
    @PawanDineth-u8j 5 годин тому +28

    මොන පිස්සුවක්ද බ්න් ඒ පාටි එක 😂

  • @madushankaaluthgedara4094
    @madushankaaluthgedara4094 6 годин тому +71

    ප්‍රසාද්ට පොලිසියක් නෑ. බැලුවොත් ජයනාත්ලගේ ගෙදර😂😂😂

    • @nilminiabesingha9255
      @nilminiabesingha9255 6 годин тому

      😂

    • @sn-hu1mg
      @sn-hu1mg 6 годин тому +1

      ගෙදර යන්න කලින් එන්නෙත් ජයනාත්්ලගෙ ගෙදර 😂😂😂😂😂

    • @Tt-st5ie
      @Tt-st5ie 6 годин тому +1

      ඔකා එන්නෙ නිම්නාවි බාලන්න

    • @ajithivi6736
      @ajithivi6736 6 годин тому

      ඌ ජයනාත්ගෙ ගෑනිව තියාගෙන ඉන්නෙ 😂 (හැදුව පදේ ) 😂

    • @priyanthasanjeewa1943
      @priyanthasanjeewa1943 6 годин тому

      පොඩි සැකයක් ආවා බං 🤣🤣

  • @JayodPethum
    @JayodPethum 5 годин тому +15

    කතාව ඕනවට වඩා අදින්න එපා එපා
    වෙනකම් 😅😅😅😅😅

  • @djjaanu9479
    @djjaanu9479 5 годин тому +11

    කතාව විනාඩි 21.43.එකෙන් භාගයක් ඇඩ්...ඉතුරු ටික අර පොලිසියෙ එකත් නිම්නාවිගෙ අම්මගෙ රෙද්ද අස්සෙ රිංගගෙන එතන එතන ඔප දූප ටික.මොනවද බං මේ..

  • @asanthamanjula-z5m
    @asanthamanjula-z5m 6 годин тому +13

    Oic මහත්තයගෙ පඩියේ හැටියට prado පදින්න බෑ.ඒකත් හොයලා බලන්න ඕනෙ

  • @RashmiDilhari
    @RashmiDilhari 6 годин тому +23

    Monday ඉදන් බලන් ඉන්නේ අනේ කෙවින්ගේ යි නිම්නාවි ගෙයි episode එක බලන්න හෙටවත් ගියොත් shok ❤😍🥰

  • @nadeeshahewathilaka-ji9vd
    @nadeeshahewathilaka-ji9vd 5 годин тому +13

    මේ skip කිරිල්ලනම් එපා වෙලා.

  • @SujaniPriyadarshani-i6r
    @SujaniPriyadarshani-i6r 6 годин тому +9

    අනේ භාවනාට ඉන්නෙ මහ ගොන් ආතල් දෙන යාළුවෝ ටිකක් තමයි 😅😅😅😅😅😅😅

  • @yennna
    @yennna 6 годин тому +11

    සුපිරියක් තමා වෙනදා වගේම 🫠💝🌻......

  • @FsinhalaSubtitle19
    @FsinhalaSubtitle19 5 годин тому +10

    මං හිතන විදිහට ප්‍රසාද් ගේ පොලිස් ස්ථානය තියෙන්නේනිම්නාවිලාගේ ගෙදරද කොහෙද😂

  • @DivanjalaGayan
    @DivanjalaGayan 7 годин тому +20

    Presad ට වෙන වැඩ නෑ මේ ගෙදර වැඩ විතරයි 😂

  • @Thusharasampath-d8k
    @Thusharasampath-d8k 5 годин тому +7

    නිදිනැති රෑ
    මතකයේ සැරිසරා
    කදුළු නෙත් සමගින්,,,
    තනිවුනෙමි මා,,ලසෝ දුක්ගිනි ගොඩක තැවෙමින්෴

  • @Nipu_gossip_Lanka
    @Nipu_gossip_Lanka 9 годин тому +31

    නිම්මාවි ආස කට්ටියම මෙහෙට

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 7 годин тому

      ආස නෑ.ලද බොලද වැඩියි..කෙල්ලෙක් උනත් ඕන දේකට ඔට්ටු වෙන්න ඕන.over නෙවෙයි මම කියන්නෙ

    • @vikumsamadhi7402
      @vikumsamadhi7402 6 годин тому

      Ai uba nimnawida😂

  • @Nipu_gossip_Lanka
    @Nipu_gossip_Lanka 9 годин тому +21

    නිම්නාවියෝ❤

  • @Sayani_H
    @Sayani_H 4 години тому +3

    භාවනා මළ මෝහිනි වගේ අර මිනිහට වෙඩින් එකත් කරන්න දුන්නොත් මිනිකනත්තක් වෙයි😂😂

  • @JaysonKayy
    @JaysonKayy 3 години тому +3

    11:01 අසේන්??? අර චන්ද 8ක් ගත්ත බුවාද😂😂😂

  • @AMDA17
    @AMDA17 4 години тому +3

    මෙවගෙ පාටි දාලා මෙ කෙල්ලො මොන තෘප්තියක් ලබනවද මංදා මොන ආතල්ද මංදා 😂

  • @MihirangaMihiranga-k2z
    @MihirangaMihiranga-k2z 6 годин тому +38

    ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"
    ╱◥██████◣
    │∩│🪟▤│🪟│
    🎄▓▆▇█▓🚪▓█▇ 🚘

  • @viramisankalpana1263
    @viramisankalpana1263 5 годин тому +6

    Party එකේ ලස්සනම girl නිම්නාවි ❤️❤️❤️❤️ චාම් ලස්සනක් තියෙන්නේ.භාවනා දුශ්ට කෙල්ලෙක්. ආසම නැති චරිතයක්

  • @roshansandakelum
    @roshansandakelum 5 годин тому +8

    කෙල්ලො ටිකට තනිකර track ne bn 😂😂😂

  • @Rooster71
    @Rooster71 7 годин тому +18

    නිම්නාවි බීලා නටන ජොගිය අද 🎉

  • @dilkisandachaya8009
    @dilkisandachaya8009 6 годин тому +20

    කෙල්සිගෙ කොණ්ඩෙ ලස්සනයි

    • @Pramudi-t2w
      @Pramudi-t2w 5 годин тому

      Ow

    • @JaysonKayy
      @JaysonKayy 3 години тому

      කෙල්සිගෙ අමුතු ගතියක් තියනවා

  • @sachinprasad521
    @sachinprasad521 6 годин тому +10

    හෙට මරු 😍😄❤

    • @Short-t3g
      @Short-t3g 6 годин тому

      Kohomath masayak wath adii wage

  • @LiyanageChamod
    @LiyanageChamod 5 годин тому +7

    බෝතලේ නිම්නාවිගේ පැත්තට කරකැවෙනකන් බලන් උන්නු මං 😂

  • @DIVTOOLS1
    @DIVTOOLS1 6 годин тому +22

    අද එපා වුනා 😒😒

  • @surekanishani4771
    @surekanishani4771 7 годин тому +16

    කෙල්සි ආච්චි 😂

  • @PushpaHemalatha
    @PushpaHemalatha 4 години тому +4

    අද වැඩි පුර භාවනාගෙ පඩ ෂෝ බැලුවෙ😅

  • @HansiHapuarachchi
    @HansiHapuarachchi 4 години тому +2

    බය වෙන්න එපා විශාකා ප්‍රසාද් බලා ගනී....එයාට ඔයාගෙ වැඩ විතරයි පොලිසියෙ තියෙන්නෙ....😜

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 6 годин тому +6

    අමුතු දොස්තරත් බලන්න කස්ටිය❤

  • @SavinduDilsara-l2r
    @SavinduDilsara-l2r 5 годин тому +6

    කවුද මගේ දෝනිට බොන්න දුන්නෙ 😢

  • @Sandun.is-bro
    @Sandun.is-bro 6 годин тому +5

    ලංකාවේ අලුත් පොලිස් ඒකකය
    ගෙදරට ඇවිත් ඕපදුප හොයන ඒක පාට කුරුල්ලෝ විසින් නව සොයා ගැනීමක් 😅😅

  • @NipunaThushan-w2u
    @NipunaThushan-w2u 5 годин тому +3

    *ඔබ නික්මයා යුතු මොහොතේ නික්මයා යුතුමය ! ❤️‍🩹*

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 годин тому +25

    කොටස් 159ම you tube එකෙන් බලපු අය පැත්තට🥰

  • @trolinkumara-9913
    @trolinkumara-9913 6 годин тому +5

    ලක්ස1 1/2 කැටෙි දාපු එකම මැදැ

  • @Prabath-e6s
    @Prabath-e6s 12 хвилин тому

    ඇත්තටම කෙල්ලෝ සෙට් උනහම වචනයක් වචනයක් ගානේ අත්පුඩි ගහනවාද..😂😂😂

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 5 годин тому +5

    හෙනම ගොන් ආතල් එකක් ගන්නෙ පාටියෙන්😂😂😂😂😂

  • @MOODMUSIC203
    @MOODMUSIC203 4 години тому +6

    මේකේ කැමතිම චරිතේ තමයි ලොකු බ්‍රදර් ඔයාට ආදරෙයි හැමදාම 🫶❤️

    • @JaysonKayy
      @JaysonKayy 3 години тому

      තනී වලී තනී වලී😂😂

  • @Siyapathakahasareli-gy3by
    @Siyapathakahasareli-gy3by 2 години тому

    මාත් වෘෂ්චික. 😘. ගගුලිට මම පට්ට කැමති අනේ 😘😘

  • @silvapriyankara2148
    @silvapriyankara2148 5 годин тому +3

    ප්‍රසාද් ජයනාත්ගෙ පවුලට ගහනව වගේ.... එහෙමයි වැඩේ පොලීසියෙ උන් ගැන දන්නවනෙර්

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 4 години тому +1

    අනේ ලොකු බ්‍රදර්ගේ විහිළු කොටස් තමා ඕනා අප්පා ❤

  • @mkyoutube9143
    @mkyoutube9143 5 годин тому +4

    කතවනම් අදිනවා වැඩි දෙවෙනි ඉනිම සංගිතෙ වගෙ උනොන්නම් වැඩක් ම නැ

  • @chanusandun7152
    @chanusandun7152 6 годин тому +11

    ලංකාවෙ නාට්‍යයක් බලනවා කියන්නෙ ඉවසීම 100% ක් තියෙන්න ඕන...
    සිකුරාදා අන්තිම විනාඩියෙ මොකක් හරි whuttk දානවා..
    ඒක පෙන්නන්නෙ ඊලග සිකුරාදා ..
    මොන රටේද බන් episode 5කට පස්සෙ වෙන දෙයක් spoil කරන්නෙ..
    ඊලග episode
    එකෙ වෙන දේනි හරිනම් පෙන්නන්න ඕන..

  • @thusithajayawardana6154
    @thusithajayawardana6154 5 годин тому +5

    ප්‍රසාද් කාරයා පොලීසියෙ ඉන්නව එක් දවසක් පෙන්නනවද😂

  • @rashmikaindika
    @rashmikaindika 5 годин тому +5

    අංජනයත් මේ පාටියට ආවනම් තමා සැප කනේ හිටින්නේ 😆😆😆😆😆😆😆😆

  • @SadhuSiriwardha
    @SadhuSiriwardha 6 годин тому +6

    නිම්නාවී ප්‍රසාත්ගෙද මන්දා?? 😢😢😢

  • @Genee-w6e
    @Genee-w6e 9 годин тому +10

    අදත් පලවෙනි කමෙන්ටුව මගෙන්❤️😁

  • @shashikanishshanka5111
    @shashikanishshanka5111 2 години тому +1

    නිම්නාවී ඔය game එකේදි එයාට බොන්න සිඩ්ඩ වෙනවා

  • @සන්රිපයා
    @සන්රිපයා 4 години тому +3

    අවුලක් නෑ,මන්ජිත නමින්නේ ඉන්නේ😂😂ඌව අහුවෙන්නේ😅😅😂

  • @nirajthejan6897
    @nirajthejan6897 5 годин тому +5

    බාවනාගෙ පඩ ටික එපා වෙනෝ😅

  • @D-r5y
    @D-r5y 6 годин тому +2

    කොටස් 159 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට ❤❤❤

  • @MayaRekha-b7p
    @MayaRekha-b7p 6 годин тому +8

    කෙල්ලො අස්සට ආන්ටි කෙනෙක් දාලා හරි විකාරයි. ආන්ටි කෙල්ල වෙන්න යනවා 😂😂

    • @sChathu-i8o
      @sChathu-i8o 6 годин тому

      ea kauda

    • @MayaRekha-b7p
      @MayaRekha-b7p 6 годин тому +1

      @@sChathu-i8o ඇයි අර මනමාලි වෙන්න යන කෙනත් එක්ක රෝස පාට ඇදලා ඉන්න කෙල්ලො ගොඩේ ඉන්නෙ .🤣🤣

    • @mydubia7377
      @mydubia7377 6 годин тому

      කව්ද​@@MayaRekha-b7p

    • @sChathu-i8o
      @sChathu-i8o 6 годин тому +1

      @MayaRekha-b7p okkoma pink color නේ edan ඉන්නේ

  • @LakshithaLakmal-kp9ml
    @LakshithaLakmal-kp9ml 6 годин тому +7

    එපා වෙන්නෙ add විතරයි වැඩිපුර බලන්න වෙන්නෙ

  • @induminiShashikala
    @induminiShashikala 5 годин тому +2

    මේ ප්‍රසාද් කාරයා මොකට මේ චරිතේ කරනවද මන්දා... ජයනාද්ගේ ගෙදර බැලුවොත් රිංගන්... පුදුම ප්‍රශ්න පොරට තියෙන්නේ... මේ මනුස්සයා මේ ගෙදර සිකිරුටි කරන්න තිබ්බේ...😅

  • @KaveenBro-p9x
    @KaveenBro-p9x 5 годин тому +3

    නිම්නාවි බඩ්ඩට අද හරි ගෙදර ගිහින් ඉවරයි😂

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 5 годин тому +3

    මොකක්ද බං මේ කො අර ලස්සන කතාව 😢😢😢😢😢😢😢2skip 😢😢😢😢😢

  • @AsankaSanjeewa-i9e
    @AsankaSanjeewa-i9e 5 годин тому +3

    අර ප්‍රසාද්ට කොහෙන් හරි පොලිසියක් දාලා දිපල්ල

  • @maheshchandana7219
    @maheshchandana7219 5 годин тому +4

    කතාවෙන් බාගයක්ම ඇඩ් 😊😊😊😊😊

  • @senkadagala5634
    @senkadagala5634 4 години тому +2

    කව්ද යකෝ ඇඩ්දාන අස්සෙ මේ නාට්‍යයක් දාපු එකා එපා වෙනවා 😔

  • @Bb2028kt
    @Bb2028kt 7 годин тому +5

    Kevin nimnawi bila inna nisa Kevin nimnawiwa paare pite thiyan yana widiha 😂 so cute ane kevin nimnaawiwa gedaratama gihin dammoth prashnayak weyida danne naa. Ehema wenne nathi weyi ithin eya manjitha widihata ne ragapanne 😘

  • @IndiraAchala
    @IndiraAchala 6 годин тому +7

    Ninnavige amma 😂

  • @Vidun_Dinsara
    @Vidun_Dinsara 4 години тому +2

    හෙනම කෑලි ටික කියලද දන්නෑ හිතාගෙන ඉන්නේ 😂

  • @Bb2028kt
    @Bb2028kt 7 годин тому +8

    Bawanata galapenne kevin wage kollek nemeyi nuraan wage kenek 😂 kelsita hariyanne loku bother 😅 kevin ta hariyanne nimnaawi manjithata hari yanne ithin gaguliyawa thami ❤️❤️❤️

  • @Nishadi6565
    @Nishadi6565 5 годин тому +2

    පොලිස්කාරයට වෙන වැඩක් ඇත්තෙම නැද්ද මංද මේ ගෙදර සාමාන්‍ය වැඩවලට හොම්බ දාන්නෙ. අනික නිම්නාවි කැම්පස් ගිහින් කිව්ව නෙ. අම්මතාත්තා නැතුව කොහෙවත් ගිහින් නෑලු 😅 කැම්පස් ගිහින් තියෙන්නෙත් අම්ම හරි තාත්ත හරි එක්ක 😅

  • @KasunViraj-n4c
    @KasunViraj-n4c 5 годин тому +4

    මේකේ ඉන්න ප්‍රසාද් කියන පොලිස් කාරයාව පේන්නෙ නිකම් පව්ල් සව්ක්‍ය සේවා නිලදාරිනි වගේ

  • @MekkaMaduranga
    @MekkaMaduranga 3 години тому

    වෘශ්චික ලග්නය තියන.අයකෝ.මෙිපැත්තට.එන්න

  • @SamanaliPahandiya
    @SamanaliPahandiya 2 години тому

    නිම්නාවි පව් අනේ ඉයා අද බාවනාගෙ හැටි කැතේ බැ එතනින් ලස්සනම කෙල්ල නිම්නාවි ❤

  • @Vibhupitigala
    @Vibhupitigala Годину тому

    අනේ දැන් නම් මේ බොරුව අහු උනා නම් හරි අප්පා... ඊට පස්සේ දෙන්නගේ රන්ඩු බලන්න පුලුවන්නෙ😊

  • @ilchandanijayarathna7935
    @ilchandanijayarathna7935 6 годин тому +7

    Matanam bawana panna baha hati😂😂

  • @Kumari160
    @Kumari160 7 годин тому +9

    ලස්සනම කෙවීන්ගෙ අක්ක

  • @RaniFernando55.225
    @RaniFernando55.225 6 годин тому +2

    ලස්සනයි අදත් 🩷🩷🩷🩷
    පාට. කුරුල්ලෝ. ❤❤❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 5 годин тому +4

    කතාවට වඩා තියෙන්නෙ Advertisement 😒

  • @FUNNY-s9t
    @FUNNY-s9t 3 години тому

    ක්ලේන් ❤ මනෝජා අද love 💕එහෙම තමා ඉන්න ඕන💕

  • @kaveesha3914
    @kaveesha3914 6 годин тому +5

    අපෝ මොකක්ද අප්පා අද පෙන්වනවා කියලා ඊයේ දාපු කොටස් අද තිබ්බේ නෑ නේ 😒 ඊයේ එකේ තිබ්බේ නිම්නාවිගේ මැසේජ් එකට අද කෙවින් පුදුම වෙන සීන් එක

  • @MaduarangaDealwis
    @MaduarangaDealwis 4 години тому +1

    මුන් මොකද බන් මේ වචන් අදින්නේ😂 okeeee oooooo ahhhh 😂😂

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 5 годин тому +4

    ලොකු බ්‍රදර් කාරයට මොකෝ උනේ අද? 😐

  • @KavishkaKumara-e5e
    @KavishkaKumara-e5e 6 годин тому +5

    Add වලට දෙන තරම් 👍

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi 6 годин тому +9

    Bridal shower ekak newei nimnaviwa bully karanna dapu party ekak 😅

  • @KamariH-h3y
    @KamariH-h3y 6 годин тому +3

    ලස්සනයි❤❤❤❤

  • @isuriudayangani6192
    @isuriudayangani6192 4 години тому

    මේක tv එකේ බලන අයට නම් එපා වෙනවා ඇති.කම්මැලි කොටස් වැඩියිනේ දැන්.4න් එකෙන් බලන අයට නම් ස්කිප් කරන්න හරි පුලුවන්.