Ane mis mage babata dan 3 years.eyage upath bara 2.520kg.dan bara 9.300kg. rathu tiruwe inne.ane mis mona karath wadi wenne na.kana pramanaya poddai.mokadda karanne mis mekata
mage baba kiri bonnema ne mage babageth bara oya gnmai masa 6 i dn pitiwath bonne . kemenma tma bara hadanna wenne . mis ta cl karala oyage prshna kiyanna
Mage babata aurudu 1 masa 10 k wenawa den.aya auruddak wenakan kema kewa hodin.den kema kawannama behe mis.ayage anna annama barath adu wenawa.kema wel 3 wath denna behene mis.loku manasika pidanayak wela den mt me prashne.puluwannam misge 4n no akak dannako.plz
Ane mis ape babat knna na..mata prasnayk tiynwa mis..ane vidadumk dena ...ape baba dawas thuna hathare kakka danna na mis..thatamnwa podda podda ynawa samahara welswatq
Ane miss mage puthata 1i 3masa.eya kama katak dunnama eka godak wela kama kate thiyan innawa miss.vinadi 20kin nawaththuwothin kama 1katak hari 2k hari kama kai.ekata kamak nadda.ane mata reply ekak denna 😢.bs
Miss mage babata auruddai masa 3i,eyaget bara adui,7.600g,kema kanna godak horai,babage upath bara adui,2 650g,midwife miss poshana sayanayakatat demma,babage bara hadaganna upades dennako,
Ane miss mage puthath oya wage dan 2.5y eyata barath adui habi kan walawath hodat kanawa kanne nathi walawaluth thiyanawa eya godak kattui eth eya godak kadisari tham kathkaranawath adui miss man godak bayan inna miss man makata mokada miss karanne
ගොඩාක් වටිනවා අපේ මිස්
ගොඩාක් ස්තුතිය මිස් 💗 අනේ හොදට තේරුනා❤
අම්මෝ නියම වීඩියෝ එක මිස්.අපේ දෝනිට මාස 10යි.බරත් හොදටම හොදයි .කෑමත් කනවා එයා
එයා ගොඩාක් මහත නෑ.කෙට්ටුත් නෑ.මායි මගෙ husband දෙන්නම එහෙමයි.ඒත් බලන අය පොඩියි කියනවා..🤣මට වෙලාවකට හිනාත් යනවා.අපේ දෝනි ගොඩාක් active .දැන් එයා ඇවිදිනවා..මට නම් එයා ගැන මාරම සතුටුයි.
අනේ මිස් බබාලාගේ lactose intolerance ගැනත් video එකක් කරන්නකෝ..මගේ බබා ඒ නිසා උපත් බරට සාපේක්ෂව ගොඩක් බර අඩු උනා.. මං සෑහෙන්න මානසිකව වැටුනා ඒ ප්‍රශ්නෙන්...
Appo matath oka una . Thamath mata bara hadaganna bari una
මටත් උනා ඕක බරත් අඩු උන😢
@@pavithramadushani6325 දැන් වයස කීයද බබාට. බර හරි ගියාද කෑම කවන්න ගත්තම? අනේ මට පොඩ්ඩක් කියන්නකෝ.
Miss gedara yogurt hadanawada kochchara dawasak thiyaganna puluwanda.babata denna
Thank you miss.. ❤
අද මම බර කිරන්න ගියේ.ගිය මාසේ සෙම හැදිලා කෑවෙම නෑ.එත් 500g වැඩි වෙලා තිබුණා.මෙ මාසේ හොදට කෑම කාලත් අද කිරනකොටත් තිබුන බරමයි.මිස් බයිනවා ඉතින්.බර කිරනකොට වැරදිලා වෙන්න ඇති.එක ම්ස්ට කියන්න ගියේ නෑ තවත් බැනුම් අහන්න වෙයි කියලා.😂😂😂😂
Doctor ගෙන් appointment එකක් ගන්නේ කොහොමද
මගෙ බබාට දැන් අවුරුදු 4යි.බබා හොදට කනව බොනව ඒත් බර වැඩිවෙන්නෙ නෑ.උපත් බරත් එක්ක දැන් අවදානම් කලාපයේ ඉන්නෙ.මුත්‍රා ලේවල ප්‍රශ්නයක් නෑ.මීට විස්දුමක් ලබා දෙන්න.
මිස් මගේ බබාගෙ වයස අවුරැදු 2මාස 4.එයාගේ බර 9.200යි.කෑම කටේ තියාගෙන ඉන්නවා.මිස් මම මොකද කරන්න ඕන
Amma mage babage barath wayasath e ganamai mage baba kema kanawa kewata bara nene
Good advice miss.
අනේ මිස් මගේ බබාට දැන් වයස අවුරුදු 2 මාස 3 පිතා කෑම කන්න හරිම හොරයි.අල වර්ග කෑවහම බඩ වේලන නිසා දෙන්නත් බැහැ.හැබැයි හොදට සෙල්ලම් කරනවා.අනේ මිස් මට කියලා දෙන්නකෝ
Thank you miss
මමත් අම්මා කෙනෙක් වෙන්න තව මාස3 ක්.වටිනා විඩියොවක්.ස්තුතියි මිස්.
Anea godak pin miss magea babatath oya preasnea thiyanawa kana vidihata bara weadi weanna
Very good
Ane miss mage babata masa 9i eyage giya mase bara 8.600k thibba. Me mase bara kiranna yaddi 7.600i ane godak adu wela 😔😔
මගෙත් එහෙම උනා දැන් කන්නේම නෑ
Mage babage bara adu wela thibuna dawasaka midwife mis mata kiwwa sathi deken deken babage bara kiranna oni kiyla. Ahema kiyla thwa ammala tikk ekka katha kra kra inna gaman mata kiwwa LAMAINTA KANNA DENNE NATHUWA KIRANNA ARAN AWATANM WEDAK NA kiyla. Tikk hithannako mn koitharam manasikawa watenwada kiyla. Doctorsal kiynwa babage bara athi kiyla. Eya hodata kriyashili babek nisa athilu. Ita passe thma mata tiakk hari hithta hoda. Samahara me wage misla ammala godak apahasuwata path wenwa. Ammala kawadawath lamainta nodi kanne na kiyna eka mista amathka une kohomada kiyla pudumai.
Ape clinic aketh akkenk innawa.ammalawa mara widihata manasikawa watenna baninawa.eya kiyannema ammalata kisima uwamanawak nelu.
Thamantath katak thiyenawanee... e wagea mida minissunata kelinma kiyanna...
midwife oyage lamayawa hadapu widiyata nemei mn mage daruwawa hadanne...
Oya oyaage lamayata nodee kaawata api hamadeama daruwanta denawa... daruwage kisi prashnayak naa kiyala doctor qwa....
Oya hariyata danuwath nathnm.. aai gihin igena gena enna kiyanna...
Mnnam a widiyata kiyala thiyenawa... mokada api moda Midwife lata wada igena gaththu minissu
අනේ ගනන් ගන්න එපා.doctorsla කියනවා නම් බර ඇති කියලා, ඔය මෝඩ ගෑණු කියන කතා හිතන්න එපා.මම නම් කිරන්න යන්නෙත් නෑ. පොඩ්ඩක් දැනගෙන ගොඩක් දන්නවා වගේ රගනවා.
Anee miss 18 months babata kochchara pramayakda denn oni welakata😢
මිස් බබාලගෙ මල බද්දය ගැන වීඩියෝ එකක් කරන්නකො..
බබා කක්කා දාන්නෙ නැද්ද...වයස කියද බබගෙ
Miss oya godak hodin pahadilikaranawa godak pin mess! Misge wadasatahan harima pahadili.one pasnekata hoda wisadumak ganne puluwan.
Mis thank you for your great service
Miss mage babata aurudu 9dan, eya kama ahema lokuwata kanneth na, dancing karanawa,bike Eka padinawa,kriyashiliwa innawa,eyage anga harima flexible,eth asanipayak vela beth Ganda gihama doctor hamadama baninawa mage as pennanda me lamayage anga vadi kiyala,eya skipping karanawa,Kade kama mukuthma kanneth na miss,eyage bara 36,200 kg,Meka vadida,man mokakda karanne miss,mata mentally stress, doctor hamoma inna thana baninawa😢😢😢
ඩොක්ටව මාරු කරන්න.දරුවා උසට හරියන බරේ ඉන්නවනම් ප්‍රශ්නයක් නෑනි.
මට වයස 26 දිත් බර 38..දැන් වයස 30 බර 44..මාත් ඉස්කෝලේයන කාලේ ස්පෝට්ස් කරා..අනවශ්‍ය විදියට බර වැඩි නොවුන නිසා අදත් නිරෝගීව ඉන්නවා..දෙයියනේ කියලා මගෙ දුවත් මගෙ පාරෙම එනවා..එයාට අවුරුදු 2 යි මාස 11..කියන්න සන්තෝසයි බර තාම 12kg😂😂එයත් හොඳට කනවා..සමහර දවසට මොකුත් කන්නෑ..මාත් අවුලෙන් උන්නෙ මේ කතාව ඇහෙනකම්..මේක සම්පූර්ණ ඇත්ත..මාත් කොත ගහලා දවසට එක වේලක් බත් කනවා..ඉතිරි වේල් දෙක වෙන දේවල් කනවා..මං කන විදියට මං කිලෝ 60 ක් වත් ඉන්න ඕනී..ඒත් 44 යි ඉන්නෙ..ගානට bmi එක 18 යි..මහත් වෙන්න කියලා නොකල දෙයක් නෑ.ඒත් කෙට්ටු එකේ ප්‍රතිලාභ දැන් විදිනවා..❤ඒ නිසා දුවටත් බලෙන් කවන එක නතර කරා..මගෙ ඉන ලගට උස හරිම හැඩ ඇගක් තියනවා මගෙ කෙල්ලට..ඇත්තෙන්ම මට දුවව දකිද්දින් එයා කවදා හරි ලොකු උනාම හරිම හැඩට ඉදී කියලා හිතෙනවා..අනවශ්‍ය විදියට කලබල වෙලා ලමයි පුම්බන්න එපා කියලා හැම අම්මෙක්ගෙන්ම ඉල්ලනවා..
මගේ බාබාට දැන් අවුරුදු 2 1/2 එයාගේ උපන් බර 3kg මාස දෙකක් හොදට කිරි බිව්වා පස්සේ කිරි බොන එක හොදටම අඩු කරා .මාස හයෙන් කවන්න ගත්තාත් බර වැඩි උනේ නෑ .අවුරුද්ද වෙද්දී 7 kg .800g තමා බාබා හිටියේ.ගොඩක් බර අඩු නිසා මං ගොඩක් මානසිකව දුක් වින්දා හැබැයි උත්සාහය අත් හැරියේ නෑ ඇවිද ඇවිද හරි බාබාට කවන්න උත්සාහ කරා දෙවෙනි අවුරුද්දේ මට පුළුවන් උනා 3kg .200g වැඩි කර ගන්න .දැන්නම් එයාට අවුරුදු 2 .1/2 වෙනවා ඒත් මේ මාස හයට එයාගේ බර වැඩි වෙන්නේ ගොඩක් හෙමින් කෑම කන්න කැමතිම නෑ සෙල්ලම වැඩි මේ මාස හයට 1kg වැඩි වෙලා තිබ්බා එත් බර ටිකක් අඩු පැත්තට තමා යන්නෙ.දැන් බර 12kg .
Mage babath oya wayase eyageth bara 12 kg wedi wennema ne kewath
දගලනවනෙ ඉතින් කන ටික ඉක්මනින් බර්න් වෙනව
@@jayanthalakmal2851 ou ekanam atta eth midwife mislata ehema kiuwata bne 😭😭
Ane mis mage babata dan 3 years.eyage upath bara 2.520kg.dan bara 9.300kg. rathu tiruwe inne.ane mis mona karath wadi wenne na.kana pramanaya poddai.mokadda karanne mis mekata
Mis mage babata masa 6i dawas 11i eya mage kiri wadiya bonna.eyata hodata kanna oni 3n welak dunnata kaman nadda anika godak kannath oni.
අනේ මිස් මගේ බබා අවු 2 මාස 4යි.ඒත් බර තාම 9යි 800යි බර මාසෙන් මාසය අඩු වෙනවා..
Bohoma sthuthi miss.😊
අනේ මිස් මගෙ බබාගෙ බර 3kg ඉපදෙනකොට..දැන් බර 6.400 ඉ..,දැන් මාස 6. ඉවරයි..මිස් හැමදාම ගියාම බනිනවා බර අඩු වෙනවා කියලා..මට මොකක් හරි උත්තරයක් දෙන්න..මගෙ කිරි බොන්නෙ රෑට විතරයි...කිරි පිටි එකකුත් දෙනව..මගෙ කිරි බබාට මදි..
mage baba kiri bonnema ne mage babageth bara oya gnmai masa 6 i dn pitiwath bonne . kemenma tma bara hadanna wenne . mis ta cl karala oyage prshna kiyanna
මගෙ බබා මොකුත් කන්නේ නෑ
😓 බර වැඩි වෙන්නේ හෙමින්.
Mage babata aurudu 1 masa 10 k wenawa den.aya auruddak wenakan kema kewa hodin.den kema kawannama behe mis.ayage anna annama barath adu wenawa.kema wel 3 wath denna behene mis.loku manasika pidanayak wela den mt me prashne.puluwannam misge 4n no akak dannako.plz
Ane mis ape babat knna na..mata prasnayk tiynwa mis..ane vidadumk dena ...ape baba dawas thuna hathare kakka danna na mis..thatamnwa podda podda ynawa samahara welswatq
මිස් මට තියෙන ප්‍රශ්නය බබාට අව්රුද්දයි මාස 4 ඉවරයි. එයා ක්‍රීමි ගතියට කන්න විතරයි හොයන්නෙ බත් අපි කන විදියට කොහොම දෙන්න හැදුවත් එයා කටින් එළියට දානවා, බ්ලෙන්ඩර් කරලා දුන්නම කන්නෙ ඒකත් කටෙ ඇලෙන්න තිබ්බම එයා ඔක්කාර කරනවා හොදි වැඩිපුර දාලා බ්ලෙන්ඩර් කලොත් කන්නෙ
Mge bbata masa 9i eyath ohomai
Bara awlk nadda ehema dunnat amma awrudday masa 4k welat
Mage babath ehemayi
Ane mage babath ehemaine
Kama kawanna patan gannakota kama blend karanna eapa nabeleye math gala denna eathakota hapanna purudu wenawa
සුපිරි
අනේ මිස් මගේ බාබා ට මාස හතරයි. මාසෙකට ගෑස් 400 ක් වගේ බර වැඩි වෙන්නෙ.
Miss mge babata aurudu 1 1/2 eya mau kiri bonna uwamanawk na. Piti kiri ekk nm dawsta eka park bonwa mau kiri bonnti eka prsnaykda miss
Ane miss mage puthata 1i 3masa.eya kama katak dunnama eka godak wela kama kate thiyan innawa miss.vinadi 20kin nawaththuwothin kama 1katak hari 2k hari kama kai.ekata kamak nadda.ane mata reply ekak denna 😢.bs
මගේ චූටියට තාම මාස 2 . ඉස්සරහට මට උවමනාම වීඩියෝ එකක් ❤❤. මුල්ම කමන්ට් එක මගෙන් ❤
මගෙත්
Mage babata masa2 1/2rai miss .babage bara chart eke kaha pata thiruwe yanne miss.ane mama me nisa manasikawa watila inne .upadesak dennako miss
Ane mage babath ehemy වතුර besamak dala kawanne eth bath kanne
Mis kohomada api kama potha ganne maia ikamanata ona
මාස 6 බබාට කෑම බ්ලෙන්ඩර් කරලා දෙන්න පුළුවන්ද මිස්??
අනේ මිස් මගේ බාබා ට 1 masa4 vana auaga බර වැඩි වන්නෑ මොකද කරන්නේ kama කන්නෑ auata ගැල පැන කෑම kiuannako
Miss mage babagath Bara adui miss monawa haduwath kema kanna na miss
Mis NANGROW piti ela awrudu 2ke babekata dunnata kamak nadda miss
Miss sithdala kale babalata denna Hoda kema mokkakda beribath denna puluvanda.maga babata Masa 7 sithdala kale denna Hoda kema mokkakda.
❤
Miss,mage babata kema denna babage recipe book ekak mata labadenna.
Me miss oya ai hama ekatama hina wenne
මේකට comment කරන එකේ නම් කිසිම තේරුමක් නෑ.
Eka aththa. Kawadawath reply na
@@chamindivithanaarachchi9385 ඒකනේ මම නම් කවදාවත් මේ වගේ උද්දච්ච චැනල් subscribe කරන්නෙ නෑ.බලලා ගන්න දෙයක් තියෙනවා නම් අරන් comment එකක් වත් දාන්නෙ නෑ
Mis mage babata aurudu 2 masa 3 eya bath kannema ne barath madi mkd mis karanne man
Gm miss ane mage duwage bara adui
මිස් බබාට කෑම පොත ගන්නෙ කොහොමද ?
bohoma sthuthi miss😊😊😊
Ane mis mage baba rathu tiruwe yanne monawa dunnath bara wedi wenne neha manasikawa wetila tiyenne
ම්ස්, අලුතින් කෑම දෙන බබෙක්ට ප්‍රෙශර් කුකර් එකේ කෑම උයන්න පුලුවද? ඒක හොදයිද?
⚔️⚔️ .. රාජා භවතු ධම්මිකෝ .. 🤴💠🤴 .
රජ වරු දැහැමි වෙත්වා ..! 🪔🪔 .. දේවෝ
වස්සතු කාලේන .. කල් වැසි .. ⛈️ වසීවා ..!
🌤️🌤️ .. තෙරුවන් සරණයි .!💜️🌦🎇🌼☸️
😂
Miss mage babata auruddai masa 3i,eyaget bara adui,7.600g,kema kanna godak horai,babage upath bara adui,2 650g,midwife miss poshana sayanayakatat demma,babage bara hadaganna upades dennako,
මගෙ බබාගෙත් ඒ වගේ. 1 1/2 යි. බර 7.700 මදි. පෝෂණ සායනයට දැන්මා.ඔයා ගියාද.මොකද කිව්වෙ
Doctor baba hambela kochchr kalekinda apita hair colour or keratine treatmnt wage hair ekata karana dewal karanna hoda?
මාත් කොච්චර කෑවත් කිලෝ 45 යි..ඊට වඩා නැත😔
Tnk you mis❤
Mage babath me widiyama thamai . Thanks mis godak watinawa
Ane ape babata awuru 2 maria eyage bara godak adui kg 9i wayasata wada mara Madi kiyanawa mis
බබාට මාස6.කාපු ගමන් බබා කක්කා දානවනම් ඒක හොද නැද්ද
මිස් කෑම ටිකක් blend කරලා දුන්නට කමක් නැද්ද ,වතුර ගතිය අඩු
Mis Babbage Kama potha ganne kohomada mis mata pothak Gianna oni
මිස් බබාට මානසික ගැටළුවක්නම් දැන ගන්නෙ කොහොමද බබාට කෑම බ්ලෙන්ඩර් කරල දෙන එකෙන් බර අඩු වෙනවද මිස්
Ane mis bara wadi wenna kawata🥲🥲🥲🥲
Babage usa wedi kara ganna kohomada
මිස් මගෙ බබාට මාස 8යි එයාට මොනවා කෑවත් උගුරට එනවා චුට්ට චුට්ට එලියට දානවා
Mis Mata babata kema potha ganna one
Mage babta dan awuddayi masa 03yi.tama bara yanne 8.100g .man mokada karanna oni .bara wadi wena paramanaya adui miss
❤
❤🎉❤
Miss babage kema potha ganna miss dipu number ekata text kala, call kala. Eth reply ekak nane
අනේ මිස් .මගේ බබා අවුරුදු එකහමාරෙදි ඇඳෙන් වැටිලා එයාගේ හිස් කබල චුට්ටක් පුපුරලා තියෙන්නේ .දැන් එයාට අවුරුදු දෙකක් වෙනවා .ඩොක්ටර්ස්ලා කිව්වා මාස තුනක් හොඳට පරිස්සම් කරගන්න කියලා .ඒත් දැන් බබා සෙල්ලම් කරනකොට දුවනකොට මට බය හිතෙනවා නැවත එතන වැදිලා බබාට හානියක් වෙයි කියලා.මිස් මෙහෙම දෙයක් උනොත් බබාව කොච්චර කාලෙකට පරිස්සම් කරගන්න ඕනෙද අනේ මිස් රිප්ලයි කරන්න මේ ගැන දන්න තවත් අම්මලා ඉන්නවනම් මට ප්ලීස් රිප්ලයි කරන්න මේ වෙලාවේ මම පුදුම විදිහට මානසිකව වැටිලා ඉන්නේ
අවුරුදු දෙකක බබෙක් පරිස්සං කරන්න අමාරුයිල් එක තැන තියාගෙන .කොහොමහරි බබාව් කොටු කරල තියාගන්න ට්‍රයි කරන්න මෙට්ටයක් දාල නැත්නම් ආයි වැටිල මොනාහරි උනොත් වැඩක් නෑනේ . ඒක නිසා ඔයා පස්සෙන්ම ඉන්න වෙනව හැම තප්පරේම. මොකද පොඩි හිස්කබලක්නෙ ආයි වටුනොත් හොද නෑනේ . පුලුවන්නම් ඔලුවට හොදටම කවර්වෙන්න හෙඩ් ගාඩ් එකක් දාන්න
දරුවා නිතරම නිදි කරවන්න එතකොට දරුවා ඇහැරල දගලන වෙලාව හරි අඩු වෙනවනෙ
දැන් ඔලුව ආරක්ශාවෙන්න හෙල්මට් එකක් වගෙ එකක් තියෙනවා බබාලට එවා එකක් දාන්න අම්මා රෙදි වලින් හදපු
අනේ අම්මලා මෙහෙම මගේ බබාව කොච්චර කාලෙකට ළඟ ඉඳලා පරිස්සම් කරන්න වෙයිද ජීවිත කාලෙටම වෙයිද අනේ ප්ලීස් මට රිප්ලයි කරන්න .තව අවුරුදු දෙකකින් තුනකින් බබාට මේ වගේ අනතුරක් වුණොත් මෙතනම වැදිලා හානියක් වෙයිද
Pupurala kiyne mehum demd ? Nethnm thuwala und ??
Ane mis mage babageth bara hodata wadi una .dan aurudu ekahamarai.dan eyge bara adu wenawa .ane ai ea man mokda krann oonii
Ane miss mage puthath oya wage dan 2.5y eyata barath adui habi kan walawath hodat kanawa kanne nathi walawaluth thiyanawa eya godak kattui eth eya godak kadisari tham kathkaranawath adui miss man godak bayan inna miss man makata mokada miss karanne
Mis mage babata masa 9 baba kema kannema ne man mokada karanne
Miss babata tae denna hodaida
මිස්ගෙ phone number එකක් දෙන්න පුළුවන්ද. ගැටලු ගොඩක් තියනවා
Mage babage ratu iremai bara yanne miss,ketui maseta 100g wadi wene nath nam ekama bara masa deka 3k yanawa,palaweni baba mis
අනෙ මගේ බබාගෙත් එහෙමයි.මට මැරෙන්න හිතිලා ඉන්නේ
Ane miss mage babata awrudu 2i Eth kochchra kawath bara wadi wenne na 10 tiyenne.upath bara 2.800i miss bara atida miss
Mage bath 2800 den 1"hamarai 11 thiyanawa
මගෙත් එහෙමයි ගනන් ගන්නෙපා දරුවා දගලල නීරෝගී නම් බර ලොකු අවුලක් කරගන්න එපා
Miss masa 6 babawa gdra pusa surala lee awa eyge kakule agille . Pusata beheth widala nh dn auruddu ekaha marai pusata
Doctor kenkata pannana
Mage babata Masa 6i habai kama kannema nehe kama tika eliyata danawa
Miss mata babage Kama potha ganna one
No 92, pallekandapara, walasmulla
Bath kada hodaida babalata
Mis mata babata kama පොතක් one
B.G.S.Samadhi disanayaka
127/5,wawala,mallakanda,nawathalwaththa,alawwa
Miss Babage Usata bara balanawada mul awrudu 1 1/2 - 2 athara
Mis mage baba wathura bonne naha eka kamak nada eyata aurudak eyage doctor kiuwa baba maukiri bona nisa kamk naha kiyala
Mage babage upath bara 3i,dan 5 500i mata pissu wage dn masa 8
Mage babata dan auruddak ayata NG aken tama kama denna ayage bara wadiwenawa madi kiyanawane miss ayage dan bara 4k tiyenna
Ane mis mata wtsapp nambar ekak thiyanawanam dendako mis
ආහාර දිරවීමේ ගැටලුවක් තියනව කියල දැනගන්නේ කොහොමද ?
Mage babata masa 6 kochchara welawak kama kawanna onida
වෙලවක් නෑ බබා කන ප්‍රමාණය කවන්න
Mata missge 4n number eka denna puluwanda
Apea babat cohera kawat barea naha ratu ira inea
අනෙ මිස් මගෙ බාබා ගෙ බරත් කොච්චර දුන්නත් කෑම කන්නෙ නැහැ කටේන් ඵලියට දානවා මිස්
Magea babath ehemai
Mage babath ehemai😢
අනේ මිස් බාබා කෑම කටට ගන්නවා ගිලින්නේ නහ හරිම අමාරුයි ගිලින්න මම වතුර දෙනවා එතකොට ගිලිනවා .එහෙම වතුර දුන්නම බාබා ගේ බර වැඩි වෙන්නේ නැද්ද..
Ehema dila bara wadi unada mage babata dan kama denne e widihata nathnam gilinne na
Ane dokta mage baba kanawa hodata eunata bars aduine