ඔබේ දරුවගෙත් බර වැඩි වෙන්නෙම නැද්ද? ඒක හිතට කරදරයි නම් මෙහෙම කරමුද?| Kids' Weight Gain

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 23

  • @hansanerasasinghe7179
    @hansanerasasinghe7179 Рік тому +2

    Me vedio eka api godak Wadagth mis, thank you❤❤❤

  • @StanliSilva-n4b
    @StanliSilva-n4b 5 місяців тому +1

    Mage babata masa 9i.bara wedi kara ganna ba. Thama kg 6i. Godak madi.maseta 100 g k wage wedi wenne. Mokadda karanna puluwan..

  • @chandrakanthiehabaragamuwa7581

    ගෙදර හදන සීරියල් එකට අවශ්‍ය දේවල් සහ හදන විදිය දානවද

  • @kavithmawarnakulasuriya2999

    Thanehal welete kiyene name monade piterate pleace

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 4 роки тому +2

    Serial hadala frige eke noda thiyaganna puluwanda

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  4 роки тому

      Puluwan. maasayasa withara kaalayak hulan wadinne nathi wenna asurala thiyaa ganna puluwan

  • @bashaniumayangana5365
    @bashaniumayangana5365 3 роки тому

    Hama masetama 100i vadi venne. Hodt daglala sellm Karla Inna hbai.

  • @nadeeshakumari389
    @nadeeshakumari389 Рік тому

    Clinik eken dena යකඩ කුඩු පැකට් eka අත්‍යවශ්‍ය ද මිස්

  • @Thanza-o1b
    @Thanza-o1b Рік тому

    Masee babekge bara wadi wenna monawada karanna pukuwn

  • @hasininiroshima382
    @hasininiroshima382 Рік тому +2

    Ane miss mage babata aurudu 4i eyage bara 10.700i eya hodata kanawa eth hama masema 100k adu wenawa.mekata mokakda karanna ona miss

  • @dineshsampath2109
    @dineshsampath2109 2 роки тому

    Ane miss mgs babata auruddai.eyge bara giya maseth 7.400. Me maseth e ganamai.hodata sellam karala innaa asanipath na.bathnm knnema nne.pls reply me

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому +1

      බබා බත් කන්නේ නැත්නම් අපි ඒ පෝෂනය සම්පූර්ණ වෙන විදියට වෙන කෑම හදලා දෙමුද? බබා ඇට වර්ග උදේට දෙන්න. ඇට වර්ගත් අකමැතියි නම් කඩල , පරිප්පු, මුං ඇට වගේ එකතු කරලා වඩේ වගේ හදන්න පුලුවන්. මම බත් කන්නෙම නැති දවසට ඉස්සර මගේ බබාට කන්න දෙන්න පුංචි දෙයක් කලා. ඒ තමයි පොඩි බත් ප්‍රමානයක් අරන් ඒකට ව්‍යංජන එහෙම අනලා ඒකට බිත්තරයක් කඩලා දාලා පෑන් එකේ ඔම්ලට් එකක් වගේ හදලා කැව්වා.
      මේ වගේ ක්‍රම පාවිච්චි කරලා බලන්න

  • @liruliru4760
    @liruliru4760 Рік тому +1

    Mage baba hart opareshan ekak karapu babek mis...karala Dan masa 6k wenawa..Dan baba hodat dagalala karala innawa..ayage bara thibune 2.160 i Dan masa 6k wenawa bara thiyenne 5.200 ane mis e bara Dan pramanawathda kiyanna...ayage upath barath ekka baladdi ... godak pin mis mekata Ripley ekak danna

  • @thusharifernando6712
    @thusharifernando6712 3 місяці тому

    මගෙ බබාගෙ උපත් බර 2,800. මාස 3n 4,650. මාස 4n 4,800. උපත් බරත් එක්ක බර ඇතිද? ක්ලිනික් එකෙන් අඩු බරෙ ඉන්නෙ කියලා මානසිකව වට්ටනවා. Please මට කියන්න🙏🙏🙏🙏

    • @UgPrabodi
      @UgPrabodi 3 місяці тому

      අවුරුද්දක් වෙද්දී කිලෝ 10 තිබුනොත් ඇති.මගෙ බබාගේ අවුරුද්දක් වෙද්දී කිලෝ 8.500 තිබ්බේ.ඒත් අවුලක් නෑ කීවා.කිලෝ 10 තිබ්බොත් හොදටම ඇති.

    • @thusharifernando6712
      @thusharifernando6712 3 місяці тому

      @@UgPrabodi මගෙ බබාගෙ දැන් තියෙන බර අවුලක් නැද්ද

    • @UgPrabodi
      @UgPrabodi 3 місяці тому

      @@thusharifernando6712 ඔයාගේ බබාගේ බර මාක් කරන ඉර දිගේ යනවා නම් අවුලක් නෑ.පහලට බහින්නෙ නැතුව.කොහොමත් මාස 6 උනාම කෑම දෙනවනේ.එතකොට බර වැඩි වෙන කෑම දෙන්න.එතකොට හරි.මාස 6 වෙන්න කලින් කෑම දෙන්න එපා.හොදට කිරි දෙන්න.කිරි දෙන්න ඕනි විදිය කියලා දීලා ඇතිනේද ඔයාට. ඒ විදියට දෙන්න.

  • @christianlifesrilanka
    @christianlifesrilanka 2 роки тому +1

    Mis mata babala dennek ennwa. eyala kamath kanawa. et bara adui. midwife mis hamadama kiynwa mehema giyot hoda na kiyala. duwata auruddai eyage bara 8.500kg adu wenawa. puthata aurudu 3 1/2 eyage 13.400g. iri dekak pahalata gihilla. mokada karanne kiyala terenne na. eyala kama noka ennet na. putata saren sare badaginith wenwa

  • @shamalkariviru4085
    @shamalkariviru4085 2 роки тому +1

    Ane miss mage babage upath bara 3.460i.eth dan eyata auruddak welath 7.500kg bara.eya kemath hodahodata kanawa.mn poshaneeya ahara denawa eyata.ekata hethuwa mokakda kiyla kiynnko.

    • @bestmomanddad-7533
      @bestmomanddad-7533  2 роки тому

      මම හිතන්නේ මේ ගැන වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගැනීම වඩාත් හොඳයි. බබා හොඳට කෑමත් ගන්නවා නම් පෝෂණීය ආහරත් දීලා බර අඩු වෙනවා නම් වෛද්‍ය්වරයෙක්ගේ උපදෙස් අවශ්‍යයයි

  • @roshanhirantha3341
    @roshanhirantha3341 2 роки тому

    Ane mis mage babage bara masekata wadiwenawa masekata aduwenawa babage upath bara 2.400g kama wala wenasak kalath kalin widihama thama meka gana mata adahasak danaganna puluwan weida mata.

    • @thushanthushan1583
      @thushanthushan1583 2 роки тому

      Mage babageth bara Hemin wadiwenne masa 10 monada denna oni kama