බබාට ලේසියෙන්ම කෑම කවාගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 180

  • @DilkiDayawansha3826
    @DilkiDayawansha3826 3 роки тому +9

    ඉතාමත් වටිනා රත කල්කය ගැන ඔබතුමන්ගේ අදහස් දැක්වීම පිලිබඳව ස්තූතියි...

  • @sanjusanasha7476
    @sanjusanasha7476 3 роки тому +33

    ඔබ තුමා කතා කරන හැම මාතෘකාවක්ම,සමාජයේ කවුරුත් කතා නොකරන,ඒත් විශේෂයෙන් ගැහැනිය දුක් විදින මාතෘකා..ඔබට ගොඩක් පිං..ඇත්තටම සුව මනසක් සාදන්න ඔබ දරණ උත්සාහයට ගොඩක් 🙏 ස්තුතියි ..

  • @t.surendrasurendra5242
    @t.surendrasurendra5242 3 роки тому +20

    අනේ ඩොක්ටර් දරුවන් ට හැදෙන මලබද්ධය ගැන කතාවක් කරන්න ...බොහොම වැදගත් අපට

  • @nuvaramanike
    @nuvaramanike 3 роки тому +4

    හරිම වටිනවා doctor රත කල්කය ගැන වෙනමම vedio එකක් දාන්න කියලා මම ඉල්ලන ව ඩොක්ටෙර් මොකද ඒ ගැන අම්මලාට . .දැනුමක් නැහැ .. stooti ...🙏🙏🙏🌹

  • @Kani6191
    @Kani6191 3 роки тому +6

    ඉතා වැදගත් මාතෘකාවක් වෛද්‍යතුමනි, ඔබට බොහෝම ස්තූතියි

  • @madushikafernando3366
    @madushikafernando3366 3 роки тому +4

    ගොඩාක් වටිනවා මේ කරුණු ටික.. ගොඩාක් ස්තූතී ඩොක්ටර්🙏🙏🙏

  • @sachininisansala9789
    @sachininisansala9789 3 роки тому +4

    අනේ ගොඩක් පිං ඩොක්ටර්...ලොකු මානසික පීඩනයකින් හිටියෙ මේ ගැන ..

  • @preamdasakanankage2460
    @preamdasakanankage2460 3 роки тому +3

    ඔබතුමාට ගොඩක් පිං ගොඩක් වටින විඩියෝ එකක්. බුදු සරණයි.❤️

    • @rasikasanjeewa5406
      @rasikasanjeewa5406 3 роки тому

      ගොඩක් පින් මේ දේ නිසා ගොඩක් අසරන වෙලා හිටියේ

  • @mihidumgamage5664
    @mihidumgamage5664 3 роки тому +1

    ගොඩාක් දැනුවත් වුණා .. ස්තූතියි ඔබට ..

  • @ashintharai3443
    @ashintharai3443 3 роки тому +1

    This is really helpful sir my son now one year + earlier he was eating fine and now giving me hard time that’s why I was looking for something helpful

  • @raviniaberathna2846
    @raviniaberathna2846 2 місяці тому

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්...🙏🙏🙏

  • @DiliniMadumali-vo5dz
    @DiliniMadumali-vo5dz Рік тому +2

    ස්තුතියි 🙏

  • @දිනුනුවන්නුවන්

    ඇත්තටම වැදගත් වැඩ සටහනක්.......ගොඩක් අර්තවත්.......👍👍👍👌👌

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    පාලවෙනි කමෙිටි එක මගේන් ❤️❤️❤️🌷🌷🌷

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork 3 роки тому +1

    Godak wadagath video ekak doctor, sthuthi

  • @samithadesilva4082
    @samithadesilva4082 3 роки тому +2

    Dr. Nithara pani rasa kama kawama chuti babalatah diabetik hadenawada? Ehema hadunoth dana ganne kohomada?

  • @athulaacharige6984
    @athulaacharige6984 3 роки тому +1

    Thank you very much Dr it’s very good

  • @dinushadissanayaka5667
    @dinushadissanayaka5667 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් 🌹

  • @ROADTOKOREA
    @ROADTOKOREA 3 роки тому

    වැදගත් මාතෘකාවක්

  • @dymayanthisilva8340
    @dymayanthisilva8340 3 роки тому

    ගොඩාක් ස්තුති doctor තෙරුවන් සරණයි

  • @inanmohomed4709
    @inanmohomed4709 3 роки тому +3

    Godak hoda channel 1k oba thumaata godak pin.... Ane docter podi babaalage oluwa wadeema gedi gaseema sambandayen video 1k karannako plss mewa pasu kaalinawa balapaanawada?

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    ස්තුතියි සාර් ❤️❤️❤️❤️🌷🌷🌷🙏🙏🙏🌸

  • @nayominayomi7320
    @nayominayomi7320 3 роки тому +1

    Godaak pin docter.mata thibba lokuma prashnayak thamai me kaaranawa.

  • @ranjithjayasiri5584
    @ranjithjayasiri5584 3 роки тому +3

    Thank you

  • @ashinierandika
    @ashinierandika 3 місяці тому

    Thank you❤

  • @leemalakmini1466
    @leemalakmini1466 3 роки тому +12

    අපේ ගෙදර ඉන්න බබා පැය 24 උනත් කයි ඩොක්ට...😊😊😊😊 ඒක මාර කෑමක්..
    ස්තූතී...

  • @rashadimahimi6658
    @rashadimahimi6658 Рік тому

    හරිම වැදගත් ♥️

  • @sumithdiassubasinghenissha6727
    @sumithdiassubasinghenissha6727 3 роки тому +2

    ලංකාවෙ දුව දුව kawana අම්මලාට දුන්නා diwennama,ela ela doctor .good speach.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 роки тому +2

    Thank you doctor 🙏🙏🙏

  • @bhagyasandeepani7880
    @bhagyasandeepani7880 2 роки тому +2

    Mage babata den masa 11eya hodata kema kewa den daws 3k kannema ne .hembirissawa wage tibuna. Den mkthma kanne ne epa wenwa doctor 🥺

  • @sobadini7109
    @sobadini7109 Рік тому

    Thank you doctor. For ur advices

  • @sunethsampatha8760
    @sunethsampatha8760 3 роки тому +1

    Docter mage babata awurudu I mata thawababek labenne inne.ethen docter mage baba pandarat godak wela arahRGena kiri bonawa.eka bade inna babata pasnayakda.ninden kiribona eka adu karaganne kohomada doctre

  • @shiromipremachandra6385
    @shiromipremachandra6385 Рік тому

    Dr. Is it OK to give lamb for one and half year baby everyday. Please explain me.

  • @yapakumara4929
    @yapakumara4929 3 роки тому

    ඇත්තටම හරි මහත්මයා නනි ගොඩක් හොද අදහස් දැක්විමක් මෙිකෙ වටිනා කම කියා නිමකරන්න බැ සර් ට ස්තුතිය්

  • @sudusudu6436
    @sudusudu6436 3 роки тому +1

    doctar ane mata doctata kata karanna widihak nedda.mage duwata awrudu 3 maasa 3i.kannema ne. doctor kiyapu lakshana hema ekakma thiyenawa.mn doctar kenek chanal karala me gena qwa.ath a doctar wedi mokuth qwe ne.atharamedi aahaara dena eka natara karanna qwa.badaginna denenna doctar qwa tikama qwa.echcharai.ara lakshna walata mokuth qwe ne.ane ahema wenne ai doctar.plz.mata me gena monawa hari kiyanna.doctarata godaak pin

  • @inokaabiperera9838
    @inokaabiperera9838 3 роки тому +1

    Godak pin sir godak watinawa amaruma wadak hama amma kenekuta

  • @nisankmalkandi522
    @nisankmalkandi522 3 роки тому

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @sajanisaja9066
    @sajanisaja9066 2 роки тому +33

    අනේ ඩොක්ටර් බබාට හැමදාම චීස් දෙන්න හොදයි ද . දෙන්න හොද චීස් වර්ගය මොකක්ද. Please reply කරන්නකො🤔

  • @iroshiperera7216
    @iroshiperera7216 3 роки тому +3

    වෛද්‍යතුමණි මගෙ බබාට දැන් අවුරුදු 01ක් වෙනවා එයාට කැම කවනකොට කැමට පැය 02කට කලින් මොකුත් දෙන්නේ නැ එත් එයාට කැම කවන්න අමාරුයි ටික දවසක ඉදලා මලපහ කරන්නෙ දවස් දෙකකට විතර

    • @charunimalkumari7987
      @charunimalkumari7987 3 роки тому

      Mage babath ahemai.mokadda api mekata karanne

    • @umangakuruppuarachchi5033
      @umangakuruppuarachchi5033 3 роки тому

      Babata hodin wathura bonna denna...kaha paata palathuru denna. Chocolate dennama epa....eth toilet yanne nathnam doctor kenekta pennanna

  • @sashisasa5851
    @sashisasa5851 Рік тому

    Ane doctor mage baba bath atayak wath kanne dawasetama.mn mona widiyata hadala dunnath kanne ne.den masekata kalin hodata kewa..den nam kanne mokuthma

  • @InduwaraPasindu-f7e
    @InduwaraPasindu-f7e 8 місяців тому +1

    රත කල්කය සොයගන්න ලද්දේ - මීගොඩ අරෝන් වෙදමහත්තයා. කුඩා දරුවන්ට ඉතා වටිනා බේතක් ❤

  • @samadhiweerasinha1955
    @samadhiweerasinha1955 3 роки тому +1

    Thanks

  • @harshanidilrukshi7887
    @harshanidilrukshi7887 3 роки тому

    Thanks dokta godak watina wchana tikak

  • @udithauditha6891
    @udithauditha6891 3 роки тому

    Doctor.niwn daruwan pilisida ganna karama gana kiyala denna....

  • @ashanashan7537
    @ashanashan7537 3 роки тому +1

    Doctor oyata godak pin mewage video danata nodanna hodakdewal apita igenaganna labenw

  • @chandaniekanayake5967
    @chandaniekanayake5967 2 роки тому +1

    Mage hitha thibuna lokuma prashneta Uttara labuna godak pin sir

  • @tuneup35
    @tuneup35 3 роки тому

    Good ideas..

  • @ahamedfasly9578
    @ahamedfasly9578 Місяць тому

    Doctor babata hemadama cheese denna hodayda?

  • @kaushalyamunasinghe6541
    @kaushalyamunasinghe6541 3 роки тому

    AThthatama mata thibuna prasnayak. Godak pin. Obe කාර්යභාරය අනගි doctor .

  • @premothsandaruwan4335
    @premothsandaruwan4335 3 роки тому

    Thank you Dr

  • @anuruddasampath8293
    @anuruddasampath8293 2 роки тому

    ඩෙක්ට අවුරැද්දට වැඩි බබාලටත් රත කල්කය දෙන්න ඔනේද පෙඩි දවස් වල බාබට දිලා තියනවා නැවත දෙන්න ඔනද එ ගැන පැහැදිලි කරලා දෙන්නකො ඩෙක්ට බුදු සරණයි 🙏🙏

  • @jeewanilakmali7643
    @jeewanilakmali7643 3 роки тому

    ගොඩක් pin sr

  • @shakilachapa7715
    @shakilachapa7715 3 роки тому +1

    Anie doctar..daruwanta athi wana mala baddaya..gena wedio ekak gennako..mage babata awrudu 03y masa 04y.toylat yaddi harima amaruwen yanne.beheth ganna giyama doctar kiwwa kedi sahitha ahara denna kiyala..api ewath denawa..eya toylat yanna ona unath ne kiyala kiyanawa..harima bayay toylat yanna..

  • @anurarodrigo6396
    @anurarodrigo6396 3 роки тому +3

    මගේ දරැවට අවුරැද්දක් කැම කන සැම විටම මලපහ කරනවා දවසට 3න් පාරක් එක හොද නැද්ද

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 роки тому

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @pushpamalishanika8893
    @pushpamalishanika8893 3 роки тому +2

    Mage babata dan masa 12 sampuurnai.. eyata rathakalkaya denna kamak nadda

    • @sucharithasankalpani1590
      @sucharithasankalpani1590 3 роки тому

      Babata sathi dekedi vitara denna one rathakalkaya. Masa thunak venakan wage dunna mn nm. Den dila wedak neti wei

  • @anusharupasinghe744
    @anusharupasinghe744 2 роки тому

    Thank u dr ❤

  • @maheshikamadurangani9365
    @maheshikamadurangani9365 3 роки тому

    Doctor Mage baba malapaha karanne kabali vage ath doctor muthra hodata danava davasata 5svathavak vithara vathurath bonava kamata tikak horai
    Kabali vage malapaha Yana aka prashnayakda

  • @dilrukshidilrukshi264
    @dilrukshidilrukshi264 3 роки тому +1

    mn kawadawat doctorge video ekak maga arinna. e tharam watinawa. asawen balan inne katha karana diha.

  • @sashinisajeewa2378
    @sashinisajeewa2378 3 роки тому

    Dr.mage babata masa 8i.dr.ara kiuwa wagema mage babata th lakshana thiyenawa.malapaha galwela weelila wage thama yanne.samaharak dawaswalata pahasuwen yanawa.welawakata sewaala gathiyatath yanawa.hama viyali gathiyak danenawa .rasata hadala dunnoth kama kanawa.mm mekata වෛද්‍ය upades ganna oneda.

  • @thamariwijesekara9285
    @thamariwijesekara9285 3 роки тому +1

    ගොඩක් වැදගත් කරුණු ගොඩක් ගැන දැනූවත් වුණා ස්තූතිය ඹබට

  • @oshanfernando142
    @oshanfernando142 3 роки тому

    Dr. Mage babata Masa 8i aya Kama Kanna horai bath dunnama okkare karala wamane danawa Hama welema mage kirimai hoyanne Dr . Mage baba bath kanne naththe

  • @forstlast8569
    @forstlast8569 3 роки тому

    Hemadamat wage ithin adath kiyannam. Bohoma sthuthi Oba thumata.

  • @NadeeshaNadeesha-xk2is
    @NadeeshaNadeesha-xk2is 5 місяців тому

    Masa 9 babekta mi pani denna puluwanda docter

  • @WmjayalathSurendra
    @WmjayalathSurendra 8 місяців тому

    Sir mi pani babalata dipuwahama kathakaranda baruwa yanawalu eka aththakda

  • @sajinimadushika2436
    @sajinimadushika2436 3 роки тому

    Thanks dr

  • @madushanisamanthika5135
    @madushanisamanthika5135 2 роки тому

    ❤ Thank u very much doctor. It's very very important topic for mothers.

  • @nimalnimal3959
    @nimalnimal3959 3 роки тому +3

    දරුවන්ට හැදෙන මල බද්දය ගැන විස්තරයක් කරන්න කරුනාකර

  • @inokaudayanganee321
    @inokaudayanganee321 3 роки тому

    Very helpful to us sir. Thank you very much.

  • @TharushaDilshan-f2d
    @TharushaDilshan-f2d 4 місяці тому

    Anee doctor. Mona dee krath kanne doctor anee pinsiddawei doctor mt Mokk hari kiyanna mekata wisadumak plz

  • @swarnamahawithana6746
    @swarnamahawithana6746 3 роки тому +1

    ඩොක්ටර්ගෙ වීඩියෝ හැම එකක්ම ගොඩක් වටිනවා

  • @m.gamage5450
    @m.gamage5450 2 роки тому

    Doctor mage babata dan masa 4 ratha kalkaya dan dunnata prshnayak nadda

  • @dahambaba8006
    @dahambaba8006 3 роки тому +1

    Aurudu 3 ka lamayekuta ratha kalka deema sudusuda

  • @thilinisandamali7205
    @thilinisandamali7205 3 роки тому

    Godak watina video akak. Mata nm mage putha kema ganna aka gena prashnayak naha. Aya kema welawata gannawa.

  • @nilminiwasana4764
    @nilminiwasana4764 3 роки тому +1

    Thank u and respect 🙏 doctor

  • @kumarabroo9535
    @kumarabroo9535 5 місяців тому

    මගේ දරුවා වැඩිපුර අයිස් ක්‍රීම් කන්න ආසයි ...නිතරම දෙන්න හොදද...

  • @ChathuNavarathna-de6lk
    @ChathuNavarathna-de6lk 4 місяці тому

    Godak pin doctor

  • @dilaninilmini548
    @dilaninilmini548 3 роки тому

    Thanks sar

  • @arawindasunimal391
    @arawindasunimal391 3 роки тому

    වටිනවා වීඩියෝ එක ...කරන කියලා සෑම දෙයක්ම සාර්ථක වේවා ...තෙරැවන් සරණයි .......

  • @nayanagunathilaka1669
    @nayanagunathilaka1669 3 роки тому

    Ane doctor ape puthata dan 5years. Eya kanne samboli bathui vitharai. Wena mokuthma elawaluwak kanne na. Pre School giyat kanne na.Meka manasika prashnayak wela.mokakda mekata karanna puluwan.

  • @dasuntheekshana2708
    @dasuntheekshana2708 3 роки тому

    Oba thuma kiyana dea gana hithuwama godak dewal igena ganna puluwan.obatadigasiri weawa

  • @thanujathanuja7235
    @thanujathanuja7235 Рік тому +1

    Godak watinwa doctor ge adahas

  • @mohanjanaka8737
    @mohanjanaka8737 Рік тому

    Ane doctar ape babata aurudu 3 dawasama unath badakinne idi. Bath eka dakka gaman adanawa kanna ba kiyala. Baba kadwalwala kamath kisi deyak kanne na. Kawana bath tika witarai. Mata upadesak denna doctar mata jiwitheth ekka epa wela doctor .baba hodatama kettu wela. Mata upadesak denna doctar . budusaranai

  • @ssspradeep4910
    @ssspradeep4910 3 роки тому

    Thanks oba thumata 💖💖💖💖🇰🇼

  • @nuwanasanka5919
    @nuwanasanka5919 3 роки тому +1

    Budu saranay❤️

  • @charunimalkumari7987
    @charunimalkumari7987 3 роки тому

    Oba thumata bohoma pin waidya thumani oba thuma me Katha karapu gataluwata math dadilesa pida widina mawak wima nisawen oba thumage me watina adahas walata ma garu karami.

  • @asmproduction9505
    @asmproduction9505 3 роки тому

    Ane thanks doctor

  • @ganganiniroshani7706
    @ganganiniroshani7706 3 роки тому

    Doctor බබාලට ගැස්ට්‍රයිටිස් හැදෙනවද.

  • @dineshikamadhumali2143
    @dineshikamadhumali2143 3 роки тому

    Ane math hariyata wada wena kaaranawak mage babata dan auruddai maasa2i eya kanna harima horai kagakadi idn. mn nokarana fyk ne doctar. Barath adu wenwa enna ennma

    • @SuwaManasa
      @SuwaManasa  3 роки тому +1

      Me number ekata 0714167287 katha karala obe gataluwa Dr Kamal S. Jayasekara samaga katha karala upadeshayak laba ganna obata puluwan

  • @gayanirupika8744
    @gayanirupika8744 2 роки тому +2

    මගේ දුවට වයස 2මාස 8.එයා කෑමකවන හැම වෙලාවකම phone ekaබලාගෙනම තමයි කන්නෙ. නැත්නම් කන්නෙම නෑ.එය දරුවාට අනාගතයට කෙසේ බලපාවිද.කරුණාකර උපදෙසක් ලබාදෙන්න.ඔබට තෙරුවන් සරණයි

    • @GayanaHashi-fy5oh
      @GayanaHashi-fy5oh Рік тому +1

      අනේ මත් එහෙමය් ඒත් කන්නේ නෑ සමහර වෙලාවට

  • @thilinisandamali7205
    @thilinisandamali7205 3 роки тому

    Api babata godak kenthi yanawa doctor. A wagema oluwa bima,bithiwala gaha gannawa. Den babata wayasa awrudu 2i masa 9 man godak pidaneken enne. Matath godak kenthi yanawa a pilibadawa video akak karanna doctor obathumata godak pin...

    • @agasiarts9294
      @agasiarts9294 2 роки тому

      Den kohomada baba dr. Oyta kenthi ynawanm e kenthiya balagena thamai baba igena thiyenne kenthiya

  • @dhanudaanuththara9564
    @dhanudaanuththara9564 2 роки тому

    Mage daruwath dn hodata kama knawa.oba thumata bohoma pin

  • @NilushikaSenadeera-df8ty
    @NilushikaSenadeera-df8ty Рік тому

    අනෙ ඩොක්ට මගෙ බබා ට අවුරුද්ද යි,එයගෙත් කක්කා යන්නෙ ඔය වගෙ, මුත්‍රා නම් 7/8,පරක්ම දනවා එක ලෙඩක්ද

  • @wbsujithpriyankara687
    @wbsujithpriyankara687 4 місяці тому

    Man babata masa 6 n passe ratha kalke dunna.

  • @malesunahtrah8008
    @malesunahtrah8008 3 роки тому

    Obatumata.... Budu.saranai.... 👍👍👍👍..... 🇱🇰🇸🇦

  • @harshanijayalath8626
    @harshanijayalath8626 3 роки тому

    Godak watina video ekak.thank you doctor

  • @ranaweerads3938
    @ranaweerads3938 4 місяці тому

    Ane ow Dr pinsidda wei kanna puluwan deyak karanna puluwan nam

  • @sachithramadumali2394
    @sachithramadumali2394 2 роки тому

    Ayage wayasa aurudu 2 Masa 8

  • @rashmi3788
    @rashmi3788 3 роки тому

    Godak pin obathumanta.

  • @shanashkariyawasam5895
    @shanashkariyawasam5895 2 роки тому +1

    ඩොක්ට බබා හැන්දෙන් කන්න කැමති නැ.මුන දෙපැත්තට වනනවා.කැලි කනකොටත වමනෙ දන්න හදනවා.දැන් මාස 10 .මම ම්කද්ද කරන්න ඔනේ.ඩොක්ට